ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඛොහොම පිං අනුමෝදන් වෙත්වා ගෞරවනීය ස්වාමින්වහන්ස ඉතාමත් පැහැදිලි ධර්ම දේශනාවක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවයම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Sadu sadu sadu oba wahansa නිදුක් නිරෝගී වේවා
නමස්කාර වේවා ඔබ වහන්සේට
සුවපත්වේවා .ස්වාමීන් වහන්ස......මමත්වය විසින් ලෝක හයෙන් එන සිතුවිලි ලෝභ.ද්වේශ ,මෝහයෙන් මුලා නොවී විනාශ කර දෑමීමෙන්,දැනෙන සුවය ...........සුවපත් වේවා.ස්වාමීන් වහන්ස .....
ඇත්තටම ස්වාමිනි ඉතාම වටිනා දේශනාවක් . නිවැරැදි ධර්මය කියලා දෙනවාට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ .තවම දේශනාව අහන ගමන් . ඕශෝ ගෙනත් අපේ හාමුදුරුවනේ පැහැදිලි කිරීමක් කරන්න .
නොයෙකුත් දේශකයින්ගේ දේශනාවන්ට සවන්දීමට අවස්ථාව උදාකරමින් නිවැරදි දහම පිළිබඳව සිදු කරනු ලබන දේශනාවන් තුළින් ඔබවහන්සේගේ නිහතමානීත්වය මොනොවට පිළිඹ්බු වේ. බැඳීම් සහ අතහැරීම් පිළිබඳව ධර්ම දේශනාවන්වලට කෙතෙක් සවන් දී තිබුණද ඒ පිළිබඳව පැහැදිළි අවබෝධයක් මෙම දම් දෙසුම තුළින් ලබා ගතිමි. ශ්‍රාවකයින් වෙත ප්‍රශ්න යොමු කරමින්, උදාහරණ ගෙනහැර පාමින් ඔබවහන්සේ විසින් ලබා දෙන එම දැනුම ඉතාමත් ඉහළින් අගය කරනවා. කඩිනමින් ඔබවහන්සේ අවබෝධයට පත්වේවා!!!
ඇත්තටම මම ස්වාමීන් වහන්ස ඔබට ඉතාම ගෞරවය දක්වනවා. මෑත කාලීන බොහෝ ස්වාමීන්වහන්සේලා අතර ඔබ වහන්සේ සද්ධර්ම මාර්ගය සොයා ගත්තෙක්. මීට අවුරුදු 3 කට කලින් මටත් අහම්බෙන් මේ මග යන්න පාර කැපුණා. හදිසියේ ඇසුණු දහම් පණිවිඩයක් ඔබවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන් .උන්වහන්සේ මටම ධර්මය පසක් කරදෙමින් බණ දෙසා අප අතරින් සමුගත්ත. ඉන් පසුව මා දකින තවත් බුදුමග ගමන් කරමින් මග පෙන්වන්නෙක් ඔබ වහන්සේ . දුර්ලභ යි . ඔබ වහන්සේ වැනි අය. ඔබ වැනි ස්වාමීන් වහන්සේලා තවත් බොහෝ අය ලෝකෙට බිහිවේවා.🙏🙏ඇත්තම ස්වාමීන් වහන්ස මට මේ මග ගැන කෑගලා හැමෝටම කියන්නේ තරම් හිතෙනවා . මොකද අපේ මිනිස්සු මේ තාමත් එදා ඉන්නදියාව බුදුන් වහන්සේ ගේ දහම කියාදෙන්නට පෙර සිටි තැනම ඉන්න නිසා.
Kki
ස්වාමින් වහන්සේ සංඥාව
අනිවාර්යෙන්ම, සත්‍යයක්, ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස, තමන් තමන්ටම ආදරේ එක ඇත්ත,මමත්වය, ඉතාම පැහැදිලි වුවා.ස්වාමියා, දෙමාපියන් මිය ගිය පසු හඩන්නේ දුක් වන්නේ, තමන් තනි වු නිසාමයි.ඔවුන් කල සියලුම දේ තමන්ට කරන්නට සිදු වූ නිසාමයි.තමා තුළින් තමා අවබෝධයට පත් වීමමයි කල යුතු වන්නේ, එවිට ලෝකය සමඟ ඇලිමක් ගැටීමක් ඇති නොවන්නේ නිරායාසයෙන්මයි.අමුතුවෙන් කල යුතු දෙයක් නැත.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණීය හදපිරි නමස්කාරය වේවා! සාදු!!! සාදු!!! සාදු!!!
Theruwan Saranai pinwath swaminwahansa 🎉
🙏🙏ඉතාමත් වටිනා දේශනාවක්!!!
ප්‍රිතියි ප්‍රිතියි .ප්‍රිතියි .ප්‍රිතියි..සුවයි.........
සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝබුද්ධාය ඔබවහන්සේට මම නමස්කාර කරමි බොහොම වටිනා දේශනා ව, නිතරම සිහිය සතර බ්‍රහ්ම විහරණය තුල සිටීමෙන් පැවැත්වීමට උත්සාහ ගැනීමෙන් දහම අවබෝධ යට පහසුවක් වෙනවා නේද ස්වාමීන් වහන්ස
Harima sathutuy.
Aththa hangila thibbe hamuduruwane.sadu sadu
🙏 🙏 🙏
අැලෙන්නෙත් ගැටෙන්නෙත් බැඳිම නිසා.ඒ බැඳිම එන්නෙ මගෙ මම කියන දෘෂ්ටිය නිසයි
Preached well 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane
අපේ හාමුදුරුවනේ මම මේ comen කරන්නේ දෙවෙනි වතාවට . ඔබ වහන්සේගේ දේශනාව මනරම් . භාවනාව වෙනම විඩියෝ එකක් කරන්න . අපේ හාමුදුරුවනේ කියවිමට osho ගේ පොත් ට්කක් කියන්න පුළුවන්ද ?
💜️🙏🙏🙏🙏
මේ තමයි සත්‍ය බුද්ද වචනය
ආර්‍ය් විහාරය තියෙන්නේ කොහේද ?
ගෝනපිනුවල ගිනිමැල්ලගහ (ගාල්ල)
හාමුදුරුවනේ ඇත්තටම වර්ථමාන රහත් හූ චිත්ත විමූක්තිය පමණයි ලබලා තියෙන්නේ.. නමූත් ධ්‍යන සිත ( ප්‍රඤා විමූක්තිය) නොලැබ ලෝකෝත්තර ව සිත නිදහස් කරගන්න බෑ..පූර්ණ විමූක්තිය කියන්නේ සිත් දෙකම විමූක්තිය ලැබීම..ඒක හරියටම රත්‍රං හා කරාබූව වගේ.. රත්‍රං නැති කරාබූවක් ගැන කථා කල නොහැකි මෙන් ප්‍රඤා විමූක්තිය නැති නිර්වාණය වචනයක් පමණයි..ඹබ වහන්සේ නම් සිල් ඹ්නේ නැහැ කියන්නේ නෑ නමූත් සමහර රහත් හූ සීලය අයින් කරලා ප්‍රාඤා විමූක්තිය කියලා එකක් නැහැ කියලා බණ කියනවා.. ඒක වැරදියි..ශාසනය අතූරුදන් වෙන්නේ..සීලය අයින් කිරීම නිසා..ආණී සූත්‍රය ට අනූව වෙන වෙන ඇණ ගැසීම නිසා බෙර කද ඉවත් වෙනවා..චිත්ත විමූක්තිය ලද වහන්සේ නමක් විදිහට ඹබ වහන්සේ ප්‍රාඤා විමූක්තිය ප්‍රතික්ෂේප කරනවාද
ප්‍රතික්ශේප කරන්න බෑනෙ බුද්ධ දේශනාව. නමුත් එකම මාර්ගය එක් එක් කෙනා අනුගමනය කරන විදිය වෙනස් වෙනව
@@PepiliyaneAryadevaRathanaThero හරියටම හරි ස්වාමීනී, සෝවාන්, සකෘදාගාමි අනාගාමී එලද එක හා සමාන නෑ ප්‍රථමික ද්වීතීයික ත්‍රීතීයික වශයෙන් ඒ ඒ පූද්ගලයින්ගේ මූල් පැතූම ( original wows) අනූව වෙනස් වෙනවා..7 වන ශූන්‍යතාව කියන්නේ සසර තූළ මාර්‍ගය අවසන් කල ශූෂ්ක විදර්ශක රහතන් වහන්සේ ලාටයි.. ඒ ඒ අයද එකිනෙකට සමාන නෑ..ප්‍රඤා විමූක්තිය ලබන කෙනෙක් අනාගාමි එලයෙන් පසූ 7 වන ශූන්‍යතාව මග හැර ඉදිරියට යා යූතූයි..එය මහායානයයි..එම මාර්‍ගය ඇතිතේ ශූන්‍යතාව දිගේ ඉදිරියට යෑමට ලෝකෝත්තර ව සිත එතර කිරීම ට ලංකාවතර සූත්‍රයේ හේතූ ප්‍රත්‍ය හා මේ මාර්‍ග ය දිබ්බ චක්කූ දිබ්බ සෝත දක්වා යන මගත් සෘධි ප්‍රතිහාර්යය දක්වාත් විස්තර කරනවා..මේ විස්තරයට පිළිතූරු ඹ්නේ නෑ.. හාමුදුරුවනේ නමූත් වර්ථමාන සමහර රහත් හූ නිසා වන ශාසනික පරිහානිය ගැන විශාල දූකක් තියනවා.. තෙරුවන් සරණයි!
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස, තමන්ට දැනෙන්නේ, දහසක් හොද අතරේ එක් වදනක් නිසා සිත අසතුටු වන්නේ, නම් තවමත් දැඩි උපාදානය හා තෘෂ්ණාව නිසාම නොවේද? නමුත් අනුන් නිවැරදි කරන්නට යනවාට වඩා, තමන් නිවැරදි වීමමයි වඩා වැදගත් වන්නේ,එයට ධර්ම දේශනා ශ්‍රවණය කිරීම පමණක් නොසෑහේ, ආනාපාන සමථ විදර්ශනා මාර්ගය ඔස්සේම ජිවිතය ගෙන යන ඕනෑම කෙනකුට, ඔබ වහන්සේ ගේ මේ දේශනාවන් වඩාත් ප්‍රයෝජනවත් වේ.තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
🙏🙏🙏🪷🪷🪷🌻🌻🌻
මෙතන කාමය වරදවා හැසිර්‍රම යනුවෙන් අදහස් කරන්නේ ස්ත්‍රී/පුරුෂ සම්බන්ධතාවය නෙවෙයි. කාම කා+අම = අම යනු නිවනයි. නිවන කා දමන වැඩ පිළිවෙල නේද? මා වැරදි නම් නිවරදි කරන්න.
එහෙම ගන්න අමාරුයි නේද. ? කාමේසු මිච්ඡාචාරා කියලනෙ තියෙන්නේ. කාමයන් වැරදි ලෙස පරිහරණය කිරීම යනුවෙන් තේරුම් ගත හැකි උවත් ඔබ දක්වන අදහස ගැන එකගවීමක් කරන්න අමාරුයි
කාමය වරදවා හැසිරීම යනූ ස්ත්‍රී - පූරූෂ සම්බන්ධතාව නෙමෙයි කියන්න බෑ..හේතූව පිරිසිදු බ්‍රහ්ම චර්යාව නැතිව පංච ඉංද්‍රීය සම්බන්ධ ප්‍රාඤා සිත ට( ධ්‍යන සිත)විමූක්තිය ලබන්න බෑ..ස්ත්‍රී පුරුෂ සම්භන්ධතාව එතනදී කාම මිථ්‍යා වට හසූ වෙනවා.. ඒ වගේම නිර්මාංශ වීම අවශ්‍ය යි..මොකද කාම ලෝකයෙන් නිදහස් වීම පිණිස නමූත් චිත්ත විමූක්තිය සදහා ස්ත්‍රී පුරුෂ ලිංගික සම්බන්ධතා අදාල නෑ..කාමය කී කල 6 වන ඉංද්‍රීය මවන මේ ලෝකයම කාම ලෝකයක්...වචන වල සත්‍ය නෑ අවබෝධ ය තූල සත්‍ය පවතිනවා.. .
🙏🙏🙏🙏
මගෙගෙදරත් තියනදෙයක් කච කච කච
මාගෙ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏 🙏 🙏. මගේ ජීවිතේ ට විසදන්න තේරෙන්නේ නැති ප්‍රශ්න වලට පිළිතුරු ඔබ වහන්සේ හරි ලස්සනට ලබා දෙනව. ඔබ වහන්සෙ ට ගොඩක් පින් 🙏🙏🙏. තව තවත් මෙවැනි දේශනා සිදු කරමින් පැටලිලි සහිත තැන් වලට විසදුම් ලබා දෙමින් යන මේ ගමන ට ඔබ වහන්සේ ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 🙏 🙏. ඔබ වහන්සෙ ව හැදූ වැඩූ දෙමව්පියන්ට ද ගොඩාක් පින්, ගොඩක් ස්තුතියි ඔබ වහන්සේ වැනි උතුම් පින්වත් බුදු පුතෙකු බිහි කිරිම ගැන. තව තවත් මෙවැනි ධර්ම දේශනා සිදු කරමින් අපගෙ ප්‍රඥාව දියුණු කරන ඔබ වහන්සේ ගේ පාරමිතාව සම්පූර්ණ වේවා 🙏🙏🙏.
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඛොහොම පිං අනුමෝදන් වෙත්වා ගෞරවනීය ස්වාමින්වහන්ස ඉතාමත් පැහැදිලි ධර්ම දේශනාවක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවයම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Sadu sadu sadu oba wahansa නිදුක් නිරෝගී වේවා
නමස්කාර වේවා ඔබ වහන්සේට
සුවපත්වේවා .ස්වාමීන් වහන්ස......මමත්වය විසින් ලෝක හයෙන් එන සිතුවිලි ලෝභ.ද්වේශ ,මෝහයෙන් මුලා නොවී විනාශ කර දෑමීමෙන්,දැනෙන සුවය ...........සුවපත් වේවා.ස්වාමීන් වහන්ස .....
ඇත්තටම ස්වාමිනි ඉතාම වටිනා දේශනාවක් . නිවැරැදි ධර්මය කියලා දෙනවාට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ .තවම දේශනාව අහන ගමන් . ඕශෝ ගෙනත් අපේ හාමුදුරුවනේ පැහැදිලි කිරීමක් කරන්න .
නොයෙකුත් දේශකයින්ගේ දේශනාවන්ට සවන්දීමට අවස්ථාව උදාකරමින් නිවැරදි දහම පිළිබඳව සිදු කරනු ලබන දේශනාවන් තුළින් ඔබවහන්සේගේ නිහතමානීත්වය මොනොවට පිළිඹ්බු වේ. බැඳීම් සහ අතහැරීම් පිළිබඳව ධර්ම දේශනාවන්වලට කෙතෙක් සවන් දී තිබුණද ඒ පිළිබඳව පැහැදිළි අවබෝධයක් මෙම දම් දෙසුම තුළින් ලබා ගතිමි. ශ්‍රාවකයින් වෙත ප්‍රශ්න යොමු කරමින්, උදාහරණ ගෙනහැර පාමින් ඔබවහන්සේ විසින් ලබා දෙන එම දැනුම ඉතාමත් ඉහළින් අගය කරනවා. කඩිනමින් ඔබවහන්සේ අවබෝධයට පත්වේවා!!!
ඇත්තටම මම ස්වාමීන් වහන්ස ඔබට ඉතාම ගෞරවය දක්වනවා. මෑත කාලීන බොහෝ ස්වාමීන්වහන්සේලා අතර ඔබ වහන්සේ සද්ධර්ම මාර්ගය සොයා ගත්තෙක්. මීට අවුරුදු 3 කට කලින් මටත් අහම්බෙන් මේ මග යන්න පාර කැපුණා. හදිසියේ ඇසුණු දහම් පණිවිඩයක් ඔබවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන් .උන්වහන්සේ මටම ධර්මය පසක් කරදෙමින් බණ දෙසා අප අතරින් සමුගත්ත. ඉන් පසුව මා දකින තවත් බුදුමග ගමන් කරමින් මග පෙන්වන්නෙක් ඔබ වහන්සේ . දුර්ලභ යි . ඔබ වහන්සේ වැනි අය. ඔබ වැනි ස්වාමීන් වහන්සේලා තවත් බොහෝ අය ලෝකෙට බිහිවේවා.🙏🙏
ඇත්තම ස්වාමීන් වහන්ස මට මේ මග ගැන කෑගලා හැමෝටම කියන්නේ තරම් හිතෙනවා . මොකද අපේ මිනිස්සු මේ තාමත් එදා ඉන්නදියාව බුදුන් වහන්සේ ගේ දහම කියාදෙන්නට පෙර සිටි තැනම ඉන්න නිසා.
Kki
ස්වාමින් වහන්සේ සංඥාව
අනිවාර්යෙන්ම, සත්‍යයක්, ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස, තමන් තමන්ටම ආදරේ එක ඇත්ත,මමත්වය, ඉතාම පැහැදිලි වුවා.ස්වාමියා, දෙමාපියන් මිය ගිය පසු හඩන්නේ දුක් වන්නේ, තමන් තනි වු නිසාමයි.ඔවුන් කල සියලුම දේ තමන්ට කරන්නට සිදු වූ නිසාමයි.තමා තුළින් තමා අවබෝධයට පත් වීමමයි කල යුතු වන්නේ, එවිට ලෝකය සමඟ ඇලිමක් ගැටීමක් ඇති නොවන්නේ නිරායාසයෙන්මයි.අමුතුවෙන් කල යුතු දෙයක් නැත.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණීය හදපිරි නමස්කාරය වේවා! සාදු!!! සාදු!!! සාදු!!!
Theruwan Saranai pinwath swaminwahansa 🎉
🙏🙏ඉතාමත් වටිනා දේශනාවක්!!!
ප්‍රිතියි ප්‍රිතියි .ප්‍රිතියි .ප්‍රිතියි..සුවයි.........
සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝබුද්ධාය ඔබවහන්සේට මම නමස්කාර කරමි බොහොම වටිනා දේශනා ව, නිතරම සිහිය සතර බ්‍රහ්ම විහරණය තුල සිටීමෙන් පැවැත්වීමට උත්සාහ ගැනීමෙන් දහම අවබෝධ යට පහසුවක් වෙනවා නේද ස්වාමීන් වහන්ස
Harima sathutuy.
Aththa hangila thibbe hamuduruwane.sadu sadu
🙏 🙏 🙏
අැලෙන්නෙත් ගැටෙන්නෙත් බැඳිම නිසා.ඒ බැඳිම එන්නෙ මගෙ මම කියන දෘෂ්ටිය නිසයි
Preached well 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane
අපේ හාමුදුරුවනේ මම මේ comen කරන්නේ දෙවෙනි වතාවට
. ඔබ වහන්සේගේ දේශනාව මනරම් . භාවනාව වෙනම විඩියෝ එකක් කරන්න . අපේ හාමුදුරුවනේ කියවිමට osho ගේ පොත් ට්කක් කියන්න පුළුවන්ද ?
💜️🙏🙏🙏🙏
මේ තමයි සත්‍ය බුද්ද වචනය
ආර්‍ය් විහාරය තියෙන්නේ කොහේද ?
ගෝනපිනුවල ගිනිමැල්ලගහ (ගාල්ල)
හාමුදුරුවනේ ඇත්තටම වර්ථමාන රහත් හූ චිත්ත විමූක්තිය පමණයි ලබලා තියෙන්නේ.. නමූත් ධ්‍යන සිත ( ප්‍රඤා විමූක්තිය) නොලැබ ලෝකෝත්තර ව සිත නිදහස් කරගන්න බෑ..පූර්ණ විමූක්තිය කියන්නේ සිත් දෙකම විමූක්තිය ලැබීම..
ඒක හරියටම රත්‍රං හා කරාබූව වගේ.. රත්‍රං නැති කරාබූවක් ගැන කථා කල නොහැකි මෙන් ප්‍රඤා විමූක්තිය නැති නිර්වාණය වචනයක් පමණයි..
ඹබ වහන්සේ නම් සිල් ඹ්නේ නැහැ කියන්නේ නෑ නමූත් සමහර රහත් හූ සීලය අයින් කරලා ප්‍රාඤා විමූක්තිය කියලා එකක් නැහැ කියලා බණ කියනවා.. ඒක වැරදියි..ශාසනය අතූරුදන් වෙන්නේ..සීලය අයින් කිරීම නිසා..
ආණී සූත්‍රය ට අනූව වෙන වෙන ඇණ ගැසීම නිසා බෙර කද ඉවත් වෙනවා..
චිත්ත විමූක්තිය ලද වහන්සේ නමක් විදිහට ඹබ වහන්සේ ප්‍රාඤා විමූක්තිය ප්‍රතික්ෂේප කරනවාද
ප්‍රතික්ශේප කරන්න බෑනෙ බුද්ධ දේශනාව. නමුත් එකම මාර්ගය එක් එක් කෙනා අනුගමනය කරන විදිය වෙනස් වෙනව
@@PepiliyaneAryadevaRathanaThero හරියටම හරි ස්වාමීනී, සෝවාන්, සකෘදාගාමි අනාගාමී එලද එක හා සමාන නෑ ප්‍රථමික ද්වීතීයික ත්‍රීතීයික වශයෙන් ඒ ඒ පූද්ගලයින්ගේ මූල් පැතූම ( original wows) අනූව වෙනස් වෙනවා..7 වන ශූන්‍යතාව කියන්නේ සසර තූළ මාර්‍ගය අවසන් කල ශූෂ්ක විදර්ශක රහතන් වහන්සේ ලාටයි.. ඒ ඒ අයද එකිනෙකට සමාන නෑ..
ප්‍රඤා විමූක්තිය ලබන කෙනෙක් අනාගාමි එලයෙන් පසූ 7 වන ශූන්‍යතාව මග හැර ඉදිරියට යා යූතූයි..
එය මහායානයයි..එම මාර්‍ගය ඇතිතේ ශූන්‍යතාව දිගේ ඉදිරියට යෑමට ලෝකෝත්තර ව සිත එතර කිරීම ට ලංකාවතර සූත්‍රයේ හේතූ ප්‍රත්‍ය හා මේ මාර්‍ග ය දිබ්බ චක්කූ දිබ්බ සෝත දක්වා යන මගත් සෘධි ප්‍රතිහාර්යය දක්වාත් විස්තර කරනවා..
මේ විස්තරයට පිළිතූරු ඹ්නේ නෑ.. හාමුදුරුවනේ නමූත් වර්ථමාන සමහර රහත් හූ නිසා වන ශාසනික පරිහානිය ගැන විශාල දූකක් තියනවා.. තෙරුවන් සරණයි!
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස, තමන්ට දැනෙන්නේ, දහසක් හොද අතරේ එක් වදනක් නිසා සිත අසතුටු වන්නේ, නම් තවමත් දැඩි උපාදානය හා තෘෂ්ණාව නිසාම නොවේද? නමුත් අනුන් නිවැරදි කරන්නට යනවාට වඩා, තමන් නිවැරදි වීමමයි වඩා වැදගත් වන්නේ,එයට ධර්ම දේශනා ශ්‍රවණය කිරීම පමණක් නොසෑහේ, ආනාපාන සමථ විදර්ශනා මාර්ගය ඔස්සේම ජිවිතය ගෙන යන ඕනෑම කෙනකුට, ඔබ වහන්සේ ගේ මේ දේශනාවන් වඩාත් ප්‍රයෝජනවත් වේ.තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
🙏🙏🙏🪷🪷🪷🌻🌻🌻
මෙතන කාමය වරදවා හැසිර්‍රම යනුවෙන් අදහස් කරන්නේ ස්ත්‍රී/පුරුෂ සම්බන්ධතාවය නෙවෙයි. කාම කා+අම = අම යනු නිවනයි. නිවන කා දමන වැඩ පිළිවෙල නේද? මා වැරදි නම් නිවරදි කරන්න.
එහෙම ගන්න අමාරුයි නේද. ? කාමේසු මිච්ඡාචාරා කියලනෙ තියෙන්නේ. කාමයන් වැරදි ලෙස පරිහරණය කිරීම යනුවෙන් තේරුම් ගත හැකි උවත් ඔබ දක්වන අදහස ගැන එකගවීමක් කරන්න අමාරුයි
කාමය වරදවා හැසිරීම යනූ ස්ත්‍රී - පූරූෂ සම්බන්ධතාව නෙමෙයි කියන්න බෑ..
හේතූව පිරිසිදු බ්‍රහ්ම චර්යාව නැතිව පංච ඉංද්‍රීය සම්බන්ධ ප්‍රාඤා සිත ට( ධ්‍යන සිත)විමූක්තිය ලබන්න බෑ..ස්ත්‍රී පුරුෂ සම්භන්ධතාව එතනදී කාම මිථ්‍යා වට හසූ වෙනවා.. ඒ වගේම නිර්මාංශ වීම අවශ්‍ය යි..මොකද කාම ලෝකයෙන් නිදහස් වීම පිණිස
නමූත්
චිත්ත විමූක්තිය සදහා ස්ත්‍රී පුරුෂ ලිංගික සම්බන්ධතා අදාල නෑ..කාමය කී කල 6 වන ඉංද්‍රීය මවන මේ ලෝකයම කාම ලෝකයක්...
වචන වල සත්‍ය නෑ අවබෝධ ය තූල සත්‍ය පවතිනවා..
.