ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රඥා නාලිකාව තුළින් ඔබවහන්සේගේ මෙම දේශනාවට මුල්වරට සවන් දුනිමි. මිනිස් සිතේ යථා ස්වරූපය මනාව අවබෝධ කර ගනිමින් ශ්රාවකයාට දහම අවබෝධ කරලීමට ගනු ලබන උත්සාහය ඉතාමත් ප්‍රසංශනීයයි. අනෙකුත් දේශකයන් වහන්සේලාටද ඔබවහන්සේ ආදර්ශයක් වේවා!!!
සම්මා සම්බුදු සරණයි
නමස්කාර වේවා ඔබ වහන්සේට.
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවැනි දේශනා තවත් අසන්නට ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිරෝගී බව , දීර්ඝායූ ලැබේවා!!!
Sadu sadu sadu
Really very important dharma Karunu 🙏🙏🙏 pinwath our seaming wahanseta niwan sampatha lebewa
නිර්වාණ ධාතුව බොහෝ දුර නොවේවා හමුදුරුවනේ 🥺❤️
බොහෝම සරලව අභිධර්ම පාඩමක් විස්තර කර දේශනා කලා. ප්‍රශංසනීය දේශනව්ස්ක්. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .සාධූ සාධූ සාධූ !!! නිර්වාණාවබෝධය වේවා!!! 🙏🙏🙏🌸🌸🌸☸️
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, නිදුක් නීරෝගී, දීර්ඝායුෂ ම ලැබේවා🙏🙏🙏
🙏🌻🙏🌻🙏 නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි .
SaDu saaduu wahala thibunu deyak arala pennuwa wage pahadiliwa desana Kala oba wahanseta me jiwithayedima e ama maha niwan sak sath wewa.
තෙරුවන් සරණයි!!!සාදුසාදු සාදු!!!❤️🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽
විශිෂ්ටයි සවාමීන්වහන්සනිවන්මග පැහැදිලියි
ස්වාමීන් වහන්සේ ගේ දේශනා සියල්ලෝම අසන්න.ප්‍රායෝගිකව තමාගේ ඇතුලාන්තය තමාවිසින්ම සොයන්න.එවිට සොයන දේ පේන්න ගනීවි .යමක් වැටහේවි තවත් අවශ්යයනම බුදුන්වහන්සේගේ දේශනා වල කියුදේ තමා ගේ ක්‍රියාවන්ට සිතිවිලිවලට,ගලපා බලන්න...විවේකී සෑමවිටම මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න.සතර සතිපඨ්ඨානය .පටිච්ච සමුප්පාදයට ගලපා බලන්න...විර්යය කරන්න විදර්ශනාව තුලින්.විතක්ක විචාර ය.තුලින් ආයතන තුලින් තමා අල්ලා ගෙන දගලන තමා නැමති මාරයා සුනුවිසුනු කරදමන්න...උත්සාහගන්න.ස්වාමින්වහන්සේ ගේ දර්මය අසන්න..
🙏 🙏 🙏
සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවාඋතුම් බුද්ධ ධර්මයෙන් සසර ගමන කෙලවර කර ගැනීමට මට හැකි වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා
ශ්‍රෙෂ්ඨයි අති විශිෂ්ඨයි.❤❤
ඔබවහන්සේට ස්තුතියි 💜️🙏🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu🙏
Sadu sadu sadu\\\\
Theruwan saranai oba wahanseta
🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️
🙏🙏🙏🙏🙏🙏🙏
අනේ සාදූ සාදූ සාදූ පුදුම සහනයක් දැනුනා විඳවලා ඇතිවෙලා තියෙන්නෙ පෙර පිනකින් මේ දේශනා අහන්න ලැබුණේ ඔබ වහන්සේට නමස්කාර වේවා
ලංකාවතාර සුත්‍රය පිළිබඳ එහි අඩංගු වැදගත් කරුණු පද උපුටාගෙන පැහැදිලි කිරීමක් කළ හැකිද,
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ වෙනත් දුර විහාරස්ථාන වල ධර්ම දේශනාවන්ට වැඩම කරන්නේද යන්න දැනගැනීමට හැකිද ?
වීඩියෝවට පහලින් ඇති අංකයට ඇමතුමක් දෙන්න
Swameen wahansa niwan dakinna bawana kranna oonida (darmaya digatama ahuwa kiyla niwan dakinna baida)? Mta danaganna oni karmasthana walata anuwa ehema bawana kranna oonida api? Nathnam oba wahanse kiyanwa wage aththa lokedi sihiyen hitiyoth athida? Ethanin ehata deyak thiyenwada? Nadda? (Mn dan nathi hindai ahuwe)
භාවනා කිරීම යනු කුසල අරමුණක් භාවිතා කිරීම වැඩිදියුණු කිරීමයි. ඒ නිසා ඒක ඉදගෙන හිටගෙන ඇවිදිමින් පමණක් නොව සයනය කරන ඉරියව්වේදී පවා පුහුණු කල හැකී. භාවනාව නිර්වාණවබෝධයට අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් ඉදගෙන සිටීමම අවශ්‍ය යැයි ඉන් කියැවෙන්නේ නෑ.
@@PepiliyaneAryadevaRathanaThero bohoma sthuthi swameen wahansa
ප්‍රඥා නාලිකාව තුළින් ඔබවහන්සේගේ මෙම දේශනාවට මුල්වරට සවන් දුනිමි. මිනිස් සිතේ යථා ස්වරූපය මනාව අවබෝධ කර ගනිමින් ශ්රාවකයාට දහම අවබෝධ කරලීමට ගනු ලබන උත්සාහය ඉතාමත් ප්‍රසංශනීයයි. අනෙකුත් දේශකයන් වහන්සේලාටද ඔබවහන්සේ ආදර්ශයක් වේවා!!!
සම්මා සම්බුදු සරණයි
නමස්කාර වේවා ඔබ වහන්සේට.
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවැනි දේශනා තවත් අසන්නට ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිරෝගී බව , දීර්ඝායූ ලැබේවා!!!
Sadu sadu sadu
Really very important dharma Karunu 🙏🙏🙏 pinwath our seaming wahanseta niwan sampatha lebewa
නිර්වාණ ධාතුව බොහෝ දුර නොවේවා හමුදුරුවනේ 🥺❤️
බොහෝම සරලව අභිධර්ම පාඩමක් විස්තර කර දේශනා කලා. ප්‍රශංසනීය දේශනව්ස්ක්. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .සාධූ සාධූ සාධූ !!! නිර්වාණාවබෝධය වේවා!!! 🙏🙏🙏🌸🌸🌸☸️
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, නිදුක් නීරෝගී, දීර්ඝායුෂ ම ලැබේවා🙏🙏🙏
🙏🌻🙏🌻🙏 නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි .
SaDu saaduu wahala thibunu deyak arala pennuwa wage pahadiliwa desana Kala oba wahanseta me jiwithayedima e ama maha niwan sak sath wewa.
තෙරුවන් සරණයි!!!සාදුසාදු සාදු!!!❤️🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽
විශිෂ්ටයි සවාමීන්වහන්ස
නිවන්මග පැහැදිලියි
ස්වාමීන් වහන්සේ ගේ දේශනා සියල්ලෝම අසන්න.ප්‍රායෝගිකව තමාගේ ඇතුලාන්තය තමාවිසින්ම සොයන්න.එවිට සොයන දේ පේන්න ගනීවි .යමක් වැටහේවි තවත් අවශ්යයනම බුදුන්වහන්සේගේ දේශනා වල කියුදේ තමා ගේ ක්‍රියාවන්ට සිතිවිලිවලට,ගලපා බලන්න...විවේකී සෑමවිටම මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න.සතර සතිපඨ්ඨානය .පටිච්ච සමුප්පාදයට ගලපා බලන්න...විර්යය කරන්න විදර්ශනාව තුලින්.විතක්ක විචාර ය.තුලින් ආයතන තුලින් තමා අල්ලා ගෙන දගලන තමා නැමති මාරයා සුනුවිසුනු කරදමන්න...උත්සාහගන්න.ස්වාමින්වහන්සේ ගේ දර්මය අසන්න..
🙏 🙏 🙏
සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා
උතුම් බුද්ධ ධර්මයෙන් සසර ගමන කෙලවර කර ගැනීමට මට හැකි වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා