Nadagamkarayo Episode 395 || ''නාඩගම්කාරයෝ'' || 26th July 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1.1K

  • @rockboy6026
    @rockboy6026 2 ปีที่แล้ว +230

    මම නාඩගන්කරයො බලලා සරාලා වගේ බිස්නස් එකක් පටන්ගත්තා බිම්මල් වගාව මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා සරා කිරි පුතා සුද්දා කව්ඩියා ඇතුළු නාඩගන්කරයො සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි හදවතින්ම ආදරෙයි

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +189

    ජානු රඟපානවා හරිම ලස්සනයි ඒකට රත්නෙත් එකතු වුණාම තවත් ලස්සනයි

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 ปีที่แล้ว +381

    ලේකමාට තවත් තෑන් තෑන් ගාල දෙක තුනක් දුන්නම් කාටද සතුටු..❤❤❤

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +283

    ජානු ශොක් අනේ.....මොනා වුනත් හිතේ දුකක් තියෙනවා එයගේ...❤️

    • @danaslnk5167
      @danaslnk5167 2 ปีที่แล้ว +4

      අපිට නමිි කිසිම දුකක් නැහ මොකද මෙිික ටෙලිනාටිිටියක් .

    • @tharukarukshane8674
      @tharukarukshane8674 2 ปีที่แล้ว +7

      @@danaslnk5167 එහෙනම් උබ හිතක් නැති හුකන්නෙක් 😒🖕

    • @isurumadushanka8002
      @isurumadushanka8002 2 ปีที่แล้ว +2

      @@tharukarukshane8674 😁😁😁😁

    • @harshaniharshani131
      @harshaniharshani131 2 ปีที่แล้ว +2

      Ow aniwa

  • @ChutiSayu
    @ChutiSayu 2 ปีที่แล้ว +204

    ඇත්තටම කතාව ඉවර වෙනවට දුකක් තියෙනවා.. පටන් ගතපූ දවසේ ඉදලා එක කොටසක් නෑර අද වෙනකන්ම බලපූ පලවෙනි කතාව.. අපි අතරයි කතාව අතරයි තිබුනේ හිත් වලින් බැදුනු බැදිමක්..එකයි හිතට අවුල් ,හිතට දැනුනු පලවෙනි ටෙලිනාට්‍ය.. බොහම ස්තූති ස්වාර්වාහිනි..🥲🥰

    • @saduvlogs4750
      @saduvlogs4750 2 ปีที่แล้ว +2

      Ow ane mn Balana ekama kathawa 😪

    • @madusankakodithuwakku7380
      @madusankakodithuwakku7380 2 ปีที่แล้ว +2

      Thank you so much ❤️❤️🇱🇰🇱🇰

    • @rajeewa
      @rajeewa 2 ปีที่แล้ว +2

      Kathawa wena namakin patan gannawa

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +706

    මාලන්ගේයි ජානුගේයි කොටස හරිම ලස්සනයි ❤️දැක්ක සුපිරිම කොටස් වලින් එකක් ❤️

    • @susanthiweraseekara376
      @susanthiweraseekara376 2 ปีที่แล้ว +22

      Mama me kathawe kemathami kena thamay janu. Daksa lamayek eya

    • @h.mjayanthi8224
      @h.mjayanthi8224 2 ปีที่แล้ว

      HkhLUZPIZUO

    • @gamevlogs1987
      @gamevlogs1987 2 ปีที่แล้ว +8

      @@susanthiweraseekara376 අනිවාර්යෙන්ම ඒ ඇක්ටින් සුපිරි දැන් නම් ඉස්සර වගේ නෙමෙයි ❤❤❤

    • @bbtrydghnmadushan4448
      @bbtrydghnmadushan4448 2 ปีที่แล้ว +4

      Ko

    • @piumithushari6922
      @piumithushari6922 2 ปีที่แล้ว +10

      ජානුට දුකයි ඒ වුනාට 😥

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 2 ปีที่แล้ว +225

    සද්දා මංගල සූරිය බන්ඩාර ආදරෙයි හැමදාමත් නැවතත් මේවැනි ටෙලි drama එකක් ඕනි අනිවාර්යයෙන්ම💖💖💖💖💖

  • @harshana.06
    @harshana.06 2 ปีที่แล้ว +91

    ටිකෙන් ටික ලස්සනට බිල්ඩ් අප් උන අමතක නොවන කැරක්ටර් එක ජානු 💜👏

  • @Ms_Senu09
    @Ms_Senu09 2 ปีที่แล้ว +277

    අදනම් මාරම සතුටින් ඉන්න අය මෙහෙට එන්න බලන්න ලේකමාට ගහන නිසා 👌👌

  • @Malindu_Malshan
    @Malindu_Malshan 2 ปีที่แล้ว +101

    ජානු අක්කි හොදටම රගපානවා......
    පුලුවන්නම් හදරැදි පැය වැඩසටහන කරන්න අවස්ථාවක් දෙන්නකො.හොදටම ලස්සනටම කරයි.......❤️

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +328

    "රත්නා කොහේ ඉදන්ද කතාකරන්නෙ" "පුටුවෙ ඉදන්"😆 ජානුයි, රත්නෙයි දෙන්නගෙ වැඩසටහන තමයි නියම💥.

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว +4

      ෆට්ටම

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว

      Kaawada Ekathukaraganneee😄😄😄Jothi palawai ,Anjalin Gunathilakai🤣🤣🤣🤣

  • @ruwanchamara9042
    @ruwanchamara9042 2 ปีที่แล้ว +125

    රත්නයි කුකුල් බබයි අක්කයි මල්ලියි වගේ. ඔල්මාද බඩු දෙකක් නේ... 😂😂🤣🤣

  • @gamevlogs1987
    @gamevlogs1987 2 ปีที่แล้ว +330

    ඇත්තටම ආදරෙයි මාලන්ගෙ චරිතයට ඔහොම කෙල්ලෙක් එක්ක ගමන් බිමන් ගිහින් පරිස්සමින් ගෙදර එක්ක ඇවිත් ඩීසන් පිට හග් කරල වෙන කෙල්ලෙක් බඳිනවා කියන්නේ අද සමාජයට ආදර්ශමත් චරිතයක් ❤❤❤❤❤

  • @cstechlkofficial
    @cstechlkofficial 2 ปีที่แล้ว +304

    නාඩගම්කාරයෝ මුල ඉදන් බලපු අය තමයි නියම නාඩගම්කාරයෝ 😌❤️⚡

    • @madeinnegombo7548
      @madeinnegombo7548 2 ปีที่แล้ว +7

      මම පලමුවැනි ජවනිකාවෙ සිට අද තුන්සිය අනූපස්වැනි ජවනිකාව තෙක්ම බැලුවා

    • @niroshiarachchige1046
      @niroshiarachchige1046 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍

    • @anukzfans
      @anukzfans 2 ปีที่แล้ว +2

      Kolukaraya tho😁

    • @madeinnegombo7548
      @madeinnegombo7548 2 ปีที่แล้ว +2

      @@anukzfans කාටද බං උබ කිවුවේ

    • @cstechlkofficial
      @cstechlkofficial 2 ปีที่แล้ว +2

      @@anukzfans ub baluvadh 😂

  • @sadishadilshan2244
    @sadishadilshan2244 2 ปีที่แล้ว +30

    මැරෙන්න ගියත් යන්නෙ 4 දෙනා එක්ක , ❤️✊💥❤️ ඒ යාලුකම ❤️❤️❤️

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +251

    රත්නා කොහේ ඉදන්ද
    කථා කරන්නේ 😂😂😂 පුටුවේ
    ඉදන් 😃😃😃 ⁣ලස්සනයි අදත්
    නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥

  • @ksundilruk6305
    @ksundilruk6305 2 ปีที่แล้ว +94

    කොටස් 395ම යු ටියුබ් එකේ බලපු අය මේ කොනට 👋👌👌👌

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +752

    අම්මෝ අදනම් කුරිරු සතුටක් දැනෙන්නෙ ලේකමා ගුටිකාපු එකට 😂😂🤗

    • @sahanyapa5800
      @sahanyapa5800 2 ปีที่แล้ว +11

      ඔව් මහ කුජීත සතුටක් දැනෙනවා 😂😂

    • @d4sxbadboy559
      @d4sxbadboy559 2 ปีที่แล้ว +6

      Ow bn

    • @sethsrilanka
      @sethsrilanka 2 ปีที่แล้ว +6

      😂😂😂

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว +8

      Lekama nanawa saban netuwama 🤣adaa wage satutak 🤣😂😂

    • @dinukachamara2766
      @dinukachamara2766 2 ปีที่แล้ว +5

      ඔවු ඈ 🤣🤣🤣

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 ปีที่แล้ว +68

    මොනව නැතත් ❤❤❤ජානු කෙල්ලගේ රගපෑමනම් පට්ට…❤❤❤❤

  • @indhu358
    @indhu358 2 ปีที่แล้ว +302

    එදා මෙදාතුර බලපු හොඳම ටෙලිනාට්‍යය " නාඩගම්කාරයෝ " . හොඳ අවසානයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා .

  • @marynet9270
    @marynet9270 2 ปีที่แล้ว +285

    නාඩගම්කාරයෝ කියන්නේ පවුලේ ඔක්කොම ට එකට බලන්න පුලුවන් කතාවක් ස්තුති 🥲🥲

    • @whatif322
      @whatif322 2 ปีที่แล้ว

      පවුලේ ඔක්කොම එකතු වෙලා කතා බලන්නැතුව පොතක් පත්තරයක් කියවපංකෝ... උඹලා වගේ පවුල් ඉන්නකම් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් තමයි

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      @@whatif322 අම්මෝහ් ඒකහ්🤣

  • @saranisamajya5045
    @saranisamajya5045 2 ปีที่แล้ว +204

    නාඩගම්කාරයෝ කවදාවත් අමතක නොවන කතාවක්.ලංකාවේ මිනිස්සුන්ගෙ රසවින්දනය මොට කරපු දෙරණේ මල් කතා බලන එක ගොඩක් අය නැවැත්තුවෙ නාඩගම්කාරයෝ සහ පාරදිගේ බලන්න පටන් ගත්තට පස්සේ.

    • @dilininishadika5524
      @dilininishadika5524 2 ปีที่แล้ว +5

      sahathika aththa!

    • @sanduwickramasinghe384
      @sanduwickramasinghe384 2 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත 👍👍👍

    • @chamaripeiris8662
      @chamaripeiris8662 2 ปีที่แล้ว +3

      Eka nm atta.ewye dewl ewa dkkdi mewa natural kta.adarei nadagamakaryo ❤️❤️❤️❤️hmdmth mthke redenwa

  • @Ms_Senu09
    @Ms_Senu09 2 ปีที่แล้ว +317

    නාඩගම්කාරයෝ පළමු කොටසේ ඉදන් මේ වෙනකම් එක කොටසක් වත් මග නොහැර බලපු අය මේ කොනට

  • @user-js1ud9ig3s8jsry_MUSIC
    @user-js1ud9ig3s8jsry_MUSIC 2 ปีที่แล้ว +181

    කාලෙකට පස්සෙ දුන්න වටිනම කතාවක්. ඉස්සර19.. ගණන් වලට පස්සෙ බලපු හොදම කතාව නාඩගම්කාරයෝ ❤️❤️ මේ වගේ ආයෙත් හොද කතාවක් ගේන්න ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිතුමනී....

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +62

    සරා ලේකමාට ගහන කනේ පාර නම් සුපරි පරි ඉතිරි 🔥 ලේකමා ළිඳේ 😅 හොඳවැඩේ ඕකට . අාදරෙයි සරාේ💖🌿.

    • @Mahesha-we1ws
      @Mahesha-we1ws 2 ปีที่แล้ว +1

      ලේකමා ළිදේ කියන එකේ ...පහුගිය දවසේ බේරේ වැවේ සින් එක වගේ

  • @hera-9719
    @hera-9719 2 ปีที่แล้ว +239

    හේරාගේ කමෙන්ටුව🤗✍️🤗✍️
    මේක කියවහන්- කොටස- 395
    නාඩගම්කාරයෝ සමාප්තියට තවත් දින හයක් ඇති තැනදී, ඔබව හමුවෙමී. ලොකු හාමුදුරුවෝ ගමට ජීවමාන බුදු හාමුදුරුවෝ මෙන් විය. උන්වහන්සේ ආගිය අතක් ඇත. සරාලාගේ උමතුව අතිශයින්ම සාධාරණ එකකී. අමනුෂ්‍යයින් ලෙස කල් ගෙවූ ඔවුන් මනුෂ්‍යන් කළේ උන්වහන්සේ ය. ඉතිං ලේ නහර ඇට මිදුලු දක්වාම ලොකු හාමුදුරුවෝ කෙරෙහි උන්ගේ ඇත්තේ අප්‍රමාණ ගෞරවයකි. එම ගෞරවය කෙසලන ඕනෑම එකෙකුට විරුද්ධව නැගී සිටීමට සරා ඇතුලු නඩය දෙවරක් සිතන්නේ නැත. ඉතිං ලේකමාට ආපසු ගසක එල්ලෙන්නට වේදැයි දන්නේ උඩ සිටිනා දෙවියන් පමණී. ලේකමා හා ආරච්චී වැන්නවුන් පිදුරු නොකන බල්ලන් මෙන් ය. ගමේ කිසිදු වැඩක් කරගැනීමට නොදී අංචි ඇදීම ඔවුන්ගේ සිරිතය. එහෙත් සරා වැනි තරුණයින්ගෙන් ඔවුන් මට්ටු වනු ඇත. සැබෑ ලෝකයේද මෙවැනිම ලේකමාලා ගමට එකා දෙන්නා බැගින් ඇත. ලේකම්වරුනී, ප්‍රවේශම් වන්න.......
    කවඩියා ආදරේ ඊයේ දිණුවේය. සරාටත් වඩා ඔහුගේ ආදර ප්‍රකාශණය සිත් ඇදගන්නා සුලුය. ඔහුගේ ආදරය සරලය. එහෙත් අමුතුය. බුලත් හපයා ලෙස විරුදාවලිය ලත් කවඩියා බුලත් හැපූ කටින්ම ඉංග්‍රීසීයෙන් තමන්ට ආදරේ ප්‍රකාශ කරයි කියා ගීතීකා සිහිනෙන්වත් සිතන්නට නැත. කෙසේ හෝ කවඩියා නොහොත් සුදත් සංජීව මහතා දැන් තනිවම පරිවර්තනය වී හමාරය. ඔහුගේ පරිවර්තනය ප්‍රේමය බිදී කෝච්චීවලට පනින, පිහිඇනුම් අනින තාරුණ්‍යයට ආදර්ශයක් බව සිහි කරමි.....
    නාඩගම්කාරයෝ සමාජගත වීමට, මනමාලන්ගේ චරිතය අතිශයින්ම බලපෑ ප්‍රධාන චරිතයක් බව අප පිළිගත් යුතුය. ඔහුගේ තේරුමක් නැති ජීවිතය යට සිටිනා සැබෑ මාලන් කවුදැයි තාමත් එළිවී නැත. කෙසේ වෙතත් ඔහු ජානු අමීශාගේ සැබෑ මිතුරා ය. ජානුගේ හීනවලට පුලුවන් විදිහකට හෝ පාර පෙන්නුවේ මාලන් ය. ඇයගේ හීන යම්තාක් දුරකට හෝ මල්පල ගැන්වුණේ මනමාලන්ට පිංසිදු වන්නටය. කෙසේ වෙතත් නාඩගම්කාරයෝ අවසන් කොටසේදී හෝ, ජානු අමීෂා නොහොත් උලු කෑල්ල මාස්ටර්ගේ පන්තියට කුකුලා මුදලාලී විසින් භාරදෙන දසුනක් ඇතිනම් අගනේය. එවිට ජානුද කලාව සැබැවින්ම විදින කලාකාරිණියක් වනු ඇත......
    අප පැල් බැදගෙන නාඩගම්කාරයෝ නැරඹුවාට මෙය ටෙලිනාට්‍යකී. එබැවින් මෙහි ෆැන්ටසියද අඩු වැඩි වශයෙන් තිබෙන්නට පිළිවන් බව අප තේරුම් ගත යුතුය. දිස්ත්‍රික් නායකතුමාට සභාවක් ඉදිරියේ බැනීම ෆැන්ටසියක් බවට කෙනෙකුට සිතෙන්නට පුලුවන. එහෙත් එය රියැලටියක් බව වර්තමානයේ සමාජයෙන්ම ඔප්පු වී හමාරය. මහ මගදී මහජනතාවගෙන් ගුටි කා මිය යන මන්ත්‍රීවරු අප පසුගිය දිනවල අප දුටුවෙමු. එම නිසා දේශපාලුවන් ඉදිරියේ කශේරුකාව බිදගත් තාරුණ්‍යයක් දැන් නැත. ඔවුන් අසාධාරණයට විරුද්ධව කතා කිරීමට උත්සුක වීමම සමාජය ලද ජයග්‍රහණයකී. එයට නාඩගම්කාරයෝ නාටකයෙන්ද සහයක් නොඅඩුව ලැබුණේ එස්.කේ.සිරිසේනගේ විග්‍රහයන් හමුවේ බව ඔබට අමුතුවෙන් මතක් කළ යුතු නැත. අදට නික්මෙමී.....
    "සනුහරේ සතපා
    බහුතරය අතපාන්නන්
    බවට පත්කළ
    පාලනයක
    ශෝචනීය ආදීනව......"
    ලියන්නේ✍:-"හේරා" (මධුෂාන් හේරත්)
    (පන්දහස පසුකළ සබ්ක්‍රයිබ් පාඨකයිනී....., මා සමග රැදුනු ඔබට අනේකවාරයක් ස්තූතියි......)

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 2 ปีที่แล้ว +3

      හේරා ඇත්තටම ඔයා දක්ෂයෙක්😍

    • @spdabesekara414
      @spdabesekara414 2 ปีที่แล้ว +3

      දිගටම ලියපන් මචං🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹

    • @sakuninisansala6895
      @sakuninisansala6895 2 ปีที่แล้ว +3

      කතාව බලනව වගේ ආසාවෙන් මේ ටිකත් කිවෙව්ව❤️

    • @udaraalokaofficial2308
      @udaraalokaofficial2308 2 ปีที่แล้ว +3

      @@sakuninisansala6895
      මාරම ලස්සනයි නේද?

    • @udaraalokaofficial2308
      @udaraalokaofficial2308 2 ปีที่แล้ว +2

      හේරෝ සුපිරි කොල්ලෝ

  • @sameeralakshan511
    @sameeralakshan511 2 ปีที่แล้ว +128

    මොන වැඩෙ තිබ්බත් you tube එකෙන් හරි එක කොටසක්වත් මග නොහැර night time වලින් හරි බලපු උන් මෙ කොනට 😻🥺

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +39

    You tube එකෙන් කතා 5ක් බලනවා.ඒත් ඉස්සෙල්ම බලන කතාව තමයි නාඩගම්කාරයෝ.හිතුවෙ නෑ මේච්චර ඉක්මනට ඉවර වෙයි කියලා.ගොඩාක් දුකයි අපේ ජීවිතේට ඉගෙන ගත්තු දේවල් නම් ගොඩායි.❤❤❤❤❤

    • @pickme8097
      @pickme8097 2 ปีที่แล้ว +1

      ඉගෙන ගත්ත ඒවා 3ක් කියන්න බලන්න 🤣

    • @madushisakunthala5729
      @madushisakunthala5729 2 ปีที่แล้ว

      මාත්
      1 නාඩගම්කාරයෝ
      2 කියා දෙන්න ආදරේ තරම්
      3 හිත ලග හිනැහුනා
      4 දිවිතුරා
      5 මල් පිපෙන කාලේ

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 2 ปีที่แล้ว +301

    ඇත්තටම ඔව් හිත් අසහනයෙන් ඉන්න මේ කාලේ මේ කතාව බලල සතුටක් ලැබුව හොද අවසානයක් බලාපොරොත්තු වෙනව 👍🌹💟👍

  • @gamevlogs1987
    @gamevlogs1987 2 ปีที่แล้ว +279

    😢😢😢😢 නාඩගම්කාරයෝ ඉවර වෙනව කියල හිතෙද්දී මාරම දුකයි. ඒ කතාව චරිත ඒ තරමටම අපට සමීප වෙලා තියෙන්නේ. සරා සුදු චූටි ඇතුලු සියලුම චරිත වලට අපි ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤

    • @h.b.wijerathne1597
      @h.b.wijerathne1597 2 ปีที่แล้ว +2

      😥😥😥

    • @im_not_visible7292
      @im_not_visible7292 2 ปีที่แล้ว +2

      ඉවර වෙද්දි කියනව හිතට මාර දුකයිලු..ඉවර නොවී දිගට ඇදන් යනකොට එපා කරවන්න හදනවලු..දෙවෙනි ඉනිමක් කරන්න හදනවලු..මොනාද බං මේ කතා😂

    • @gamingsasi1780
      @gamingsasi1780 2 ปีที่แล้ว +1

      😂

    • @dsanjuka
      @dsanjuka 2 ปีที่แล้ว +2

      aniwa😍😍😍

    • @menurimihansadanamji
      @menurimihansadanamji 2 ปีที่แล้ว

      ගොඩක් නෙමේ පට්ටෙටම අාදරෙයි....එ්වගේම පට්ටෙටම දුකයි.....😥😥😥😥

  • @shantiherath1152
    @shantiherath1152 2 ปีที่แล้ว +217

    සද්දා මහත්තයා හොද ව්දිහට හැමෝටම සතුටක් එන ව්දිහට කතාව ඉවර කරයි කියලා බලාපොරොත්තු වෙනවා...

    • @lakshanpiyathissa3666
      @lakshanpiyathissa3666 2 ปีที่แล้ว +1

      Llq

    • @swa2778
      @swa2778 2 ปีที่แล้ว +4

      අඩෝ මූ ගූ විදිහට ඉවර කරයිද 😒

    • @lathaambegoda5747
      @lathaambegoda5747 2 ปีที่แล้ว

      Ane ow yayapathakin iwara karanna bs

  • @tishanbandara56
    @tishanbandara56 2 ปีที่แล้ว +242

    ලේකම්ට වැදුනා මදි කියන අය කෝ 😂😂

  • @chandimakumari4023
    @chandimakumari4023 2 ปีที่แล้ว +5

    Nadagamkarayo 2 nam onimai Sadda sir❤

  • @anandaneeyasinhalacinema7578
    @anandaneeyasinhalacinema7578 2 ปีที่แล้ว +76

    සුපිරිම නාට්‍ය නාඩගම්කාරයෝ .
    කාලෙකින් බලන හොඳම නාට්‍යයක්. ඉවර උනාට කමක් නෑ නැත්නං බෝරින් වෙනවා. ඇතැම් භූත නාට්‍ය වගේ.
    බොහෝ චරීත විශිෂ්ටයි
    සරා, සුදු චූටි, කුකුළා මුදලාලි, ජානු, ලේඛම්, කවඩියා, රත්නේ, ජානු, සිරිසේන, මුදලාලි, මාස්ටර්, හාමුදුරුවෝ හැම චරිතයක්ම විශිෂ්ටයි

    • @nihongo7750
      @nihongo7750 2 ปีที่แล้ว

      මනමාලන්

  • @pathumsunimal7064
    @pathumsunimal7064 2 ปีที่แล้ว +182

    මාරම ලස්සනයි . හොද නිර්මණයක්. වෙන කතා වල වගේ හෙලුවත් නටන්න නැ . සමාජයට හොද දේවල් ගොඩක් කියන්න නාඩගමිකර⁣යේ ඔක්කෝමට බුදු සරනයි

    • @suddavlog1638
      @suddavlog1638 2 ปีที่แล้ว +3

      උලු කෑල්ල විතරක් පුක උඩ දානව

    • @slacousticlife8860
      @slacousticlife8860 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว +2

      ඒකනේ

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ปีที่แล้ว

      Eka nam aththa

    • @janithprasad6002
      @janithprasad6002 2 ปีที่แล้ว +3

      @@suddavlog1638 යීයා බන් ඔහොම කියන්න එපා. එයා කරන්නෙ එයාට තියෙන චරිතෙ රගදක්වන එක. හැමෝම හැමෝටම තියෙන චරිත ලස්සනට රග දක්වනවා. නියමයී සුපිරී. ජයවේවා නාඩගම් කාරයෝ 👌👌

  • @sanjukadilshan575
    @sanjukadilshan575 2 ปีที่แล้ว +140

    හැමදම වගේ ප්‍රාර්ථනා කරන්නේ ජැක්සන් ඇන්තනී මහත්මාට කතරගම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමු 😢😢😢

  • @dasunkaldera782
    @dasunkaldera782 2 ปีที่แล้ว +136

    ලේකමාට තියෙන්නේ ගුටිකන මූණක්🤣🤣

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +65

    දැන් නාඩගම්කාරයෝ කොටස දානකොට ඉස්සරට වගේ සතුටු නැහැ.ඉවර වෙනවා කියලා දැනගෙන බලනකොට දුක වැඩියි.මාලන් කෝකිල අයියා එදා හිත ඉල්ලන තරු එකේ කීව කතාව හරි.නාඩගම්කාරයෝ ප්‍රේක්ෂකයන්ට නාඩගමට සමුදෙන්න මෙච්චර දුකනම් එකේ නලු නිලියන්ට නිර්මාණකරුවන්ට කොච්චර දුක හිතෙන්න ඇද්ද shooting ඉවර වුන අන්තිම දවසේ....😥😥😥😥
    කියන්න තියෙන්නේ අය මේ වගේ ලස්සන කතාවක් එන්නෙ නෑ.නාඩගම්කාරයෝ කවදාවත් අමතක වෙන්නෙත් නෑ.❤❤❤❤

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 2 ปีที่แล้ว +80

    සරාට කෙලවෙලා මොනවා හරි වෙලා ලේකමාලා හොද වෙලා කුකුල ලකුණ හොද මිනිස්සු වෙලා හාමුදුරුවෝ ගමෙන් ගිහින් . මේ නාට්‍ය ඉවර වෙනවා නම් මෙච්චර කල් බලපු එකත් වැඩක් නෑ. අනිවාර්යයෙන් සරාලා ගොඩ ගිහින් හාමුදුරුවෝ පන්සලට ඇවිත්. පාඨ්ලි සරා එකතු වෙලා. ලස්සනට ඉවර උනේ නැත්නම් නාඩගම් කාරයො වැඩක් නෑ . ඔන් කිවා.

    • @tharuboy2877
      @tharuboy2877 2 ปีที่แล้ว +1

      😉 එහෙම වෙන පාටක් නෑනෙ

    • @yamnathdeegamal6259
      @yamnathdeegamal6259 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @namal_att
      @namal_att 2 ปีที่แล้ว +1

      kathawa dn lankawe wena dewal ekka galapaddi, eka ehema wena ekak nathi wei wage.

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 2 ปีที่แล้ว +7

    අවසන් වෙන දවස මේ තරම් කියපු එකම නාට්‍ය ...ගම්බද අසිරිය එක්ක.. නාඩගම්කාරයෝ...අර්ථය අති විශාලයි....

  • @wasanamaduvanthi7978
    @wasanamaduvanthi7978 2 ปีที่แล้ว +102

    කතාව පටන් ගත් සිට අද දක්වාම කිසිම කරදරයකදී මගනොහැර තිබුණු ඒ එක කුස නූපන් යහලුවෝ හතර දෙනාගේ සහෝදර බැදීමනම් පට්ටයි❤️❤️❤️❤️❤️❤️අදත් එය එලෙසටම තිබුනා ❤️❤️කතාව ඉවරවෙන එකටනම් පට්ටම දුකයි❤️❤️❤️❤️❤️

    • @dsanjuka
      @dsanjuka 2 ปีที่แล้ว +2

      hmm💝💝💝

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +122

    ❤❤❤නාඩගම්කරයෝ මුල ඉදලම බලපු සියළුම danata ගොඩක් ස්තුතියි මුල ඉදන් බලපු සියළුම dana දන්න laik වැස්ස ❤❤❤

  • @doglover4927
    @doglover4927 2 ปีที่แล้ว +127

    අද හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු දවසක්😂
    ඇති යාන්තම් මෙච්චර දවසක් බලන් හිටියෙ කේලමාට ගහනකං😂
    අද සුපරි පරි ඉතිරි රිටන් එකක් හම්බෙය් කේලමාට 🤣💔
    ග්‍රාම සේවක නාකියය් කේලම් ලේකමාය්💔
    අද ලස්සන සුපිරි episode එකක් වෙය් 👌💖

    • @rockboy6026
      @rockboy6026 2 ปีที่แล้ว +2

      මගෙ අම්මාපා ඔවු සහො

  • @blackhawk1111
    @blackhawk1111 2 ปีที่แล้ว +27

    දෙවැනි ඉනිම තවම යනවා නාඩගම් කාරයෝ ඉවරෙටම ඉවරයි.. මෙහෙමයි නාට්‍ය ඉවර කරන්න ඕන එපා වෙන්න කලින්.✌

  • @im_not_visible7292
    @im_not_visible7292 2 ปีที่แล้ว +20

    ඉවර වෙද්දි කියනව හිතට මාර දුකයිලු..ඉවර නොවී දිගට ඇදන් යනකොට එපා කරවන්න හදනවලු..දෙවෙනි ඉනිමක් කරන්න හදනවලු..මොනාද බං මේ කතා😂

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 2 ปีที่แล้ว +40

    ඉතින් ඊටපස්සෙ බොදමීදුම් බැලිවට පස්සෙ මන් එක දිගට බලපු එකම කතාව පට්ට පහරක් ආයෙ කාලෙකින් බලන්න වෙන්නෙ නෑ ඉතින් මෙම නිර්මාණයක් 😍😍💪

  • @jeewanthakumara328
    @jeewanthakumara328 2 ปีที่แล้ว +75

    ගියපු කොටස් අයෙ අයෙ බලපු අපිට නාඩගම්කරයො ඉවර වෙන්න ලගයි කියනකොට හිතට මාර දුකයි....

  • @mihiriniinduwari341
    @mihiriniinduwari341 2 ปีที่แล้ว +15

    Malan vs janu .. say good bye.. 💗😥

  • @midumidu5809
    @midumidu5809 2 ปีที่แล้ว +4

    Anee නාඩගම්කාරයෝ පාට් 2 දෙන්නකෝ .නාඩගම්කාරයෝ ඉවර වෙන්න ලග නිසා දුකයි 😭

  • @sadeepagimhan4020
    @sadeepagimhan4020 2 ปีที่แล้ว +66

    මුල ඉදන්ම නාඩගම්කාරයෝ බලපු කෙනෙක්ද ඔයත් 👍👍🙏

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      Yes from abroad , on You Tube. Learnt a lot from Hamuduruvo, Mr SK, sangeetha master, mudalaali, Sara and his friends, and the music class students and Marlon etc.

  • @chanu2176
    @chanu2176 2 ปีที่แล้ว +48

    අනේ janu and malan ඒ දෙන්නා හොදට ගැලපෙනවා අනේ අවසානෙට ඒ දෙන්නා එකතු උනොත් 🤗💕💕 කවුද ඒ දෙන්නා එකතු වෙනවාට කැමති ❤️

    • @slactress
      @slactress 2 ปีที่แล้ว +3

      Mamath kamathi janutayi malantayi shok ee denna ❤️❤️

    • @sanjukadilshan575
      @sanjukadilshan575 2 ปีที่แล้ว +6

      මම කැමති නෑ මොකද මාලන් සරාගේ අක්කට බලාපොරොත්තු දිලා ඉවරයි

    • @slactress
      @slactress 2 ปีที่แล้ว +2

      @@sanjukadilshan575 ekath Aththa thna

    • @-xxx527
      @-xxx527 2 ปีที่แล้ว +1

      @@sanjukadilshan575 ඒ උනාට වෙනස් වෙන්න ඕන තරම් කල් තියෙනවනෙ. රසිකා හරි නැහැ.සියල්ල දත් වගෙ සහ පන්ඩිතයි ඇති දෙයකුත් නැහැ

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +160

    නැතුවම බැරි නාඩගම්කාරයො ටෙලිනාට්‍ය අවසන් කොටස දවසට ඇත්තටම අඩයි අපි අඩයී 🥺 මේ ටෙලිනාට්‍ය ෆට්ට ආදරෙයි ❤️❤️

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +48

    ගොඩාක් ආසාවෙන් බලපු එකම ලස්සන කතාව ඉවරවෙනවා කියලා හිතනකොට හිතට හරිම දුකයි

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 2 ปีที่แล้ว +34

    හරිම දුකයි නාඩගම්කාරයො ආසවෙන් බැලුවේ මේ වගෙ කතාවක් අයෙත් බලන්න වෙන්නෙ නැ ඒ තරම් අපේ හිත් හොරා ගත්තා

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 2 ปีที่แล้ว +260

    මාර දුකයි අප්ප, නාඩගම්කාරයො වගේ ලස්සන එකක් දැක්කෙ. නෑ.. සජිත සෙනාලි , සහ අනිත් නලු නිලියන් ඔක්කොම පුදුම තරම් ලස්සන සංයෝජනයක්❤ ඒක ආයෙ නෑ,❤️

  • @UMA-jz8hc
    @UMA-jz8hc 2 ปีที่แล้ว +44

    ,ජානු චාටර් වෙනවාට රත්නේ කැමති නෑ.. අක්කට වගේ ඌ ආදරෙයි කුකුල් බබාට

  • @sew7749
    @sew7749 2 ปีที่แล้ว +35

    තව දවස් 5කින් නාඩගම්කාරයෝ ඉවරය් නේද කියල මතක් උනාම දුකයි😒හොද අවසානයක් බලාපොරොත්තු වෙනවා.මේ කතාව ඉවර උනත් හැමදාමත් මේ කතාව හදවතේ රැදේවි❤❤

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +58

    සරාලාගේ සේට් එක කතාවේ අවසානයේ මියයන්නට වැඩි ඉඩක් ඇත.. 🤔🤨
    සුන්දර ගමක අසාධාරණයට එරෙහිව නැගී සිටි තරුණ මිතුරන් හතර දෙනෙකුට සිදුවූ සෝචනීය අවසානය..😥😓

    • @chaminisandamali4050
      @chaminisandamali4050 2 ปีที่แล้ว +2

      Ane hema awasaanyknam epa.sara kolo set eka apita one

    • @tharakatimes
      @tharakatimes 2 ปีที่แล้ว +1

      මටත් හිතෙනවා සරා මැරෙයි කියල කතාවෙ අන්තිම Episode එකේදි

  • @hashasandz9654
    @hashasandz9654 2 ปีที่แล้ว +47

    ජානු ❤️ රත්නා 🤣🤣🤣🤣 මරු ඕයි.

  • @paramidilshara9299
    @paramidilshara9299 2 ปีที่แล้ว +125

    මම දැකපු ලස්සනම කතාව
    ❤️ආදරෙයි නාඩගම්කාරයෝ ❤️

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +14

    අද මාලන්ගෙයි ජානුගෙයි scene එක දකිනකොට නිකමට වගේ හිතුනා මේ නාට්‍යයේ ඒ දෙන්නගේ අවසාන scene එකද කියලා. නාට්‍ය පටන් ගත්ත දවසේ ඉදල මුන් දෙන්නගේ විකාර කොච්චර බැලුවද.. දෙන්නත් එක්ක එකතුවෙලා කරපු වෙසක් නාට්‍ය තමයි මරුම. එක කොටසක් වත් මග නොහැර බලපු එකම මෙගා නාට්‍යය. ඉවර වෙන්න තව කොටස් කිහිපයක් වුනාට කුතුහලය නම් ඒ විදියටම තියනවා. සරාගෙ සෙට් එක දිස්ත්‍රික් නායකයාගේ මර උගුලෙන් කොහොම බෙරෙයිද කියලා තාම හිතාගන්න බෑ.

  • @rathnasirijayantha2983
    @rathnasirijayantha2983 2 ปีที่แล้ว +4

    අපි පොඩි කාලේ NIght Rider,,Tazan ඛලන්න ,දවස එනකන් ඇගිලි ගනන් කර කර හිටියා වගේ නාඩගමිකාරයො ඛැලුවෙත් එහෙම තමයි,කථාවට වුනත් සතුටු අවසානයක් දකිත්වා.""""❤❤❤❤ සැමදා.

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +106

    එක කොටසක් මග නොහැර ආසාවෙන් බලපු එකම කතාව. මේ යන්නේ අවසාන කොටස් කිහිපය කියලා හිතෙන කොට අවුල්. ඒ තරම්ම කතාවට ඇබ්බැහි වෙලා. 🥲

    • @rathnasirijayantha2983
      @rathnasirijayantha2983 2 ปีที่แล้ว +2

      ඒ අදහසට නමි මම එක පයින්

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +8

    s k සිරිසේන මාමාගේ කිරිබෝතල්වල සද්දෙ.එ් පරිසරයත් එක්ක යන වාදනේ කොචිචර ලස්සන වුනාද නාඩගමිකාරයෝ❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +23

    ජානුයි රත්නෙයි මරු අප්පා 😂😂😂😂

  • @indhu358
    @indhu358 2 ปีที่แล้ว +85

    ඊලග සිංදුවට ජෝතිපාලයි, ඇන්ජින් ගුණතිලකයි එතතුකර ගන්නවා ...🤣🤣🤣

  • @isurumadusanka7512
    @isurumadusanka7512 2 ปีที่แล้ว +13

    පව් බං කිකිල් පැටියා මාලනයාට ඒකි හිතින් ලව් 💔

  • @malikanugawela8319
    @malikanugawela8319 2 ปีที่แล้ว +56

    ලේකම් මගෙන් ගුටි කෑවා වගේ කුරිරු සතුටක් දැනුණා 😁😁😁

    • @rathnasirijayantha2983
      @rathnasirijayantha2983 2 ปีที่แล้ว

      මට අහු වුනොත් මමත් ගහනවා.පිස්සු හු*****''''''''හැබැයි නලුවට නෙමෙයි, චරිතෙට''''''කථාවේ හැම නලුවටම අපි කැමතියි. සැමදා ආදරෙයි

  • @SL-og6wh
    @SL-og6wh 2 ปีที่แล้ว +32

    ලෙකමාට ගහන කොට දැනෙන කුරිරු සතුට අම්මො 😂😂😂😂😂

  • @White.....186
    @White.....186 2 ปีที่แล้ว +31

    ජානු රත්නෙ මාලන් පොඩ්ඩි..කවඩියා ආසම චරිත

  • @risithhansidu
    @risithhansidu 2 ปีที่แล้ว +12

    ජානුගෙයි රත්නගෙයි seen එක සුපිරි යි😂👌

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +15

    මාලන්ට ජානුව තමයි හොදටම ගැලපෙන්නේ ...

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 2 ปีที่แล้ว +46

    එක කතාව මිස් නොකර බලපු සුන්දරම කතාවක් ..

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +50

    දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතය,පිනෙන් කුසලයෙන් පුරවාලන්නට සෑම විටම උත්සාහ කරන්න... 🙏(ධම්ම පදයෙන් අපේ දිවියට)
    සියලු දෙනාටම තෙරුවන්සරණේ ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +42

    ❤️❤️❤️ඇත්තටම මාර අසාවෙන් බලපු කතා ව නාඩගම්කරයෝ කියනේ කතාව ඉවර වෙද්දී මාර දුකයි අනි කතා ව මේ වගේ ලස්සන ඇති නි ❤️❤️❤️

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +24

    Janu රත්නේ කුකුළා මුදලාලි හාමිනේ සුපිරි acting

  • @chathurikajayamali407
    @chathurikajayamali407 2 ปีที่แล้ว +3

    ජානු අක්කගේ රගපෑම මරු..කතාව ඉවර වෙන එකට දුකයි...හැමොටම සුබ පැතුම් ❤️

  • @nethminivihara1380
    @nethminivihara1380 2 ปีที่แล้ว +13

    පොළීසියෙන් ආවොත් එහෙම අපිව හෙලුවෙන් ගෙනියනවා 😂😂

  • @pabalusamadara2902
    @pabalusamadara2902 2 ปีที่แล้ว +8

    හැරවුම් ලක්ෂය කිව්වට මේ තරම් හැරෙයි කියල හිතුවෙ නෑ..ආදරෙයි නාඩගම්කාරයොන්ට

  • @slallinone1288
    @slallinone1288 2 ปีที่แล้ว +24

    සියලුම ආගමික නායකයන්ට ආදර්ශමත් වෙන චරිතයක්..
    ලොකු හාමුදුරුවන්
    දරුවන්ගේ සිත් හඳුනා ගත්තු පියෙක් ,තමන් ඉගෙන ගත් දේ නිර්ලෝභීව අනෙක් දරුවන්ට දායාද කරන ගුරුවරයෙක්..
    මාස්ටර්
    නහුතෙට කේන්ති යන , කාටවත් යටත් නොවන දඩබ්බර එහෙත් අසාධාරණයට එරෙහිව ඕනම වෙලාවක පෙනී සිටින තරුණයෙක්..
    සරා
    නමට විතරක් යාළුකම් තියාගෙන සැපේදි විතරක් ළග ඉන්න යාලුවෝ අතරේ , තමන්ගේ උන් වෙනුවෙන් ඕන දෙයක් වෙච්ච දෙන් කියලා හිතලා සෙට් වෙන යාළුවෝ සෙට් එකක්.
    කවඩිය, සුද්ද ,කිරි පුතා
    පිස්සෙක් වගේ හැසිරෙන මොංගල් මරුමුස් ,අතේ පිච්චිය නැතත් ලෝඩ් පකිර් වගේ රගන අමුතු ජීවියෙක්.
    මාලන් නොහොත් මනමාලන්
    සහෝදර ප්‍රේමය ඇතුලේ සිද්ද වෙන අඩදබර හරි ලස්සනට කියවෙන අක්ක නගෝ
    පාටලී සුදු චූටි එක්ක දෙවැනියා
    තමන් විතරයි කාල බීලා ඉන්න ඕන කියලා හිතන. ගමේ අනික් උන් ඔක්කොම තමන්ගේ යටතේ ඉන්න ඕන කියලා හිතන,කරන්න තියෙන ඔක්කොම දහ ජරා වැඩ කරන පොරක්..
    කුකුළා මුදලාලි
    ලාභය ගැන විතරක් නොහිත අතින් පාඩු කරන් හරි ගමේ එකාට සලකන ගමේ කඩේ
    මුදලාලි..
    වචන 10 ක් වත් කතා නොකරන කතා කළොත් බඩගිනියි කියලා විතරක් කියන මන්ද මානසික රෝගියා
    ගජමෑන්.
    අද කාලෙ බහුතරයක් තරුණියන් ගෙ ආශාවන් බලාපොරොත්තු පෙන්නලා දෙන
    ජානූ කුකුල් පැටියා
    රට, ආගම ,ජාතිය ඉස්සරහට දාගෙන ඕනම තුප්පහි වැඩක් කරන පන්සලේ දායක සභාවේ ඉඳන් පන්සලට වින කරන නාමික හෙළ යක්ක පුතා
    ලේකම් මහත්තයා
    රාජ්‍ය සේවය තුළ ඉන්න රජයේ නිලධාරීන් යනු කවුරුන්ද කියා පෙන්නලා දෙන
    සංවර්ධන මිස්
    ගමේ අවස්ථාවාදී දේශපාලන චරිතය හරි ලස්සනට කියා දෙන
    ගමේ මන්ත්‍රී
    වර්තමාන තරුණ තරුණියන්ට කදිම ආදර්ශයක් ලබා දෙන ලාංකීය සංගීත කලාව නාට්‍ය කලාව හරි ලස්සනට අපිට පෙන්නලා දෙන
    පන්තියේ කොල්ලො කෙල්ලො සෙට් එක
    එකී මෙකී නොකී හැම චරිතයක්ම මතකේ තියා ගන්න පුළුවන් තරමට හරි අපූරුවට පෙන්නලා දෙන
    #නාඩගම්කාරයෝ
    පටන් ගත්තු දවසේ ඉදල තවමත් ,කොටසක් වත් මඟ හරින්නේ නැතුව බලපූ නාට්‍යය ක් දැන් දැන් එහි අවසානය සනිටුහන් කරමින් සිටි..
    ඉතින් නාඩගමකාරයෝ බොහොම ස්තූතියි.....

    • @asiyaabroo5047
      @asiyaabroo5047 2 ปีที่แล้ว +3

      💖 hariyatama kiwwa ela 😊

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 2 ปีที่แล้ว +1

      රත්නේ, සිරිසේන, සරාගේ අම්මා, රසිකා ගැනත් දාන්න තිබ්බේ... හරිම ලස්සන චරිත හඳුන්වාදීමක්

    • @slallinone1288
      @slallinone1288 2 ปีที่แล้ว

      @@udeshikachathurangani5928
      ඔව් ඒ චරිත ඇතුලෙන් උනත් අපිට ඉගෙන ගන්න බොහෝ දෑ තියෙනවා.
      විශේෂයෙන් සරාගේ අම්ම..
      අන්තිම දවසේ මේ හැම චරිතයක් ගැනම කියනවා

    • @akithabenadick7807
      @akithabenadick7807 2 ปีที่แล้ว

      BEST👌

  • @SR22online
    @SR22online 2 ปีที่แล้ว +21

    ඒ වුනාට නාඩගම්කාරයෝ තමා හොදම. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bellieroit1317
    @bellieroit1317 2 ปีที่แล้ว +25

    මාලන්ට ගැලපෙන්නෙ ජානු😭

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +11

    නාඩගම්කාරයෝ කතාව අවසාන කොටස් කිහිපය යන්නෙ කියලා දැනෙන කොට හරිම දුකයි😥. මේ තරම් අාසාවෙන් අාදරයෙන් නරඹපු නාට්‍යයක් නැතිතරම්.🌷 අපත් කරඬුතැන්නෙම ජීවත් වුණා වගේ හැඟීමක් දැනෙන්නෙ🌾. සරාගෙ වෙල මැද වාඩියෙ අැහුණ සිංදු, මාස්ටර්ගෙ ගෙදර සහ කලායතනය,පන්සල,කුකුලගෙ ගෙදර, නිදන් කැලේ,🌿 වෙලේ කඩේ අැතුලුව මුලු කරඬුතැන්න ගම්මානය🌿🌾 සහ සරාගෙ සුපරි පරි වලි🔥, සුදු චූටිගෙ අාදරේ 💖, මාලන්ගෙ ඉංග්‍රීසි ටෝක් අැතුලුව අනෙක් සියලුම චරිත සමහර දෙබස්, පසුබිම් සංගීතය සහ මුලු කතාවම කවමදාවත් අමතක නොවන ලස්සන සුන්දර නිර්මාණයක් අාදරෙයි 💖🌿෴නාඩගම්කාරයෝ෴💖🌿

    • @vikumnilanga152
      @vikumnilanga152 2 ปีที่แล้ว +1

      ඇත්ත.කියා ගන්න බැරි ලොකු දුකක් තියනවා.

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +3

    නාඩගම් කාරයෝ ටෙලිවෘතාන්තයෙන් උගත් දේ බොහෝයි.. සක්කිලි දේශපාලනය මෙරටින් අතුගා දැමිය යුතුමයි බුද්දිමත් මිනිසුනේ නැත්නම් හැම දාම මෙහෙම අපට අපා දුක් විදින්න වේවි මේ ඉන්න හැතිකරේම බලයට ආවොත් උගත් බුද්දිමත් පරිපූර්ණ නායකත්වයකට රට බාර දෙමු 🙏🙏🙏

  • @himansaranasinghe9406
    @himansaranasinghe9406 2 ปีที่แล้ว +22

    අපේ රටේ දූශිත පොලීසිය නීතිය හොරා කා කද මහත් ව් දූශිත දේශපලනය නියමෙටම පෙන්වනවා හොද අවන්ක මිනිස්සු බුද්දිමත් මිනිස්සු න්ට සුදුසු තනතුරු හිමී නොවීම .✊✊✊✊☝️☝️නඩගම්කාරයෝ බල්පූ ලස්සනම කතවක් මේ කතාව මිනිස්සු ජිවිතේට එක් කරන් අලුතින් හිත්න්න 🧡💙🧡💛💙💛

  • @MalindaG
    @MalindaG 2 ปีที่แล้ว +87

    400 න් ඉවරයි කියල දැනෙද්දි පට්ටම දුකයි 😐😐😐😐😏😞

  • @sapathamananna8120
    @sapathamananna8120 2 ปีที่แล้ว +3

    ආදර්ශමත් නාට්ටියක් බොහොම ආශාවෙන් බැලුවා දුසිත ඌ රාටේ ලේ පිරිසිදු කලේ ඔබයි ....නාඩගන්කාරයො ..

  • @Shanii224
    @Shanii224 2 ปีที่แล้ว +8

    පාරදිගේ ❤️ නාඩගම්කාරයො 😍🔥

  • @thrimathigamage8169
    @thrimathigamage8169 2 ปีที่แล้ว +3

    "මෙහෙම දැක්කා තෑං මෙහෙම දැක්කා තෑං 😂😂❤️"

  • @dulanjaperera368
    @dulanjaperera368 2 ปีที่แล้ว +12

    සරාලට වෙච්ච දේම් තමයි දැන් අරගලයට සහබාගි උන අයටත් වෙන්නේ දැන්. හොර දේශපාලකයෝ පලිගැනීම් පටන් අරං. රනිල් උන්දා වැඩ පටන් අරං.

    • @-xxx527
      @-xxx527 2 ปีที่แล้ว +1

      ඇත්තටම සරාට මොනා වෙයිද? live ම බලමු නේද?
      අරගලයට සහභාගි වූ අයත් ඡනපතිත් අතර සාකච්චාවක් තියල සුහදව විසිර යෑමක් වෙනවා නම් කෙතරම් අගේද.

  • @Aliens179
    @Aliens179 2 ปีที่แล้ว +43

    "මන් ඩබල් ගේම් ගන්නෑ අයි ඈම් ජෙනුයින් මෑන් කීව "😐වගේ මත්කයි.දවසක් සරා එක්ක🤨

  • @චතුරත්තායක
    @චතුරත්තායක 2 ปีที่แล้ว +18

    මං හැමදාම මෙ කතාව බලන්නෙ පැය 5 ක් පහු වෙලා..ඒ වෙද්දී ලක්ශ 5.50 වීව්ස් තියෙනව .ඇත්තටම සමාජයට බොහොම වටින කතාවක්..

  • @wasu8660
    @wasu8660 2 ปีที่แล้ว +5

    අඩ්ඩෙහ් සරා ඇත්තටම ගැහුවද මංදා..😜😜😜😜

  • @miniduudara8545
    @miniduudara8545 2 ปีที่แล้ว +3

    ජානු ඉන්න චිත්‍රපටයක් ඕනි.🥺❤

  • @chaturangiumaya6262
    @chaturangiumaya6262 2 ปีที่แล้ว +48

    ඔය දෙන්නා hoqta ගැලපෙනවා ජානු and මාලන්❤️❤️❤️❤️❤️❤️

  • @rukshanwijethunga5488
    @rukshanwijethunga5488 2 ปีที่แล้ว +36

    නාඩගම්කාරයෝ එකේ සරාගෙ කොල්ලො සෙට්ටෙකට ,ආදරේ සෙට්ටෙක මේ කොනට 🥰🥰

  • @gayanmax8969
    @gayanmax8969 2 ปีที่แล้ว +6

    මම නම් බලන් හිටියේ සරාලා දියුණු වෙයි කියලා.....
    එක වෙන්නැති වෙයිද බන්...😢😍

  • @chammikahimali1810
    @chammikahimali1810 2 ปีที่แล้ว +2

    අනෙ නාඩගම් කාරයෝ ඉවර වෙන එකට පට්ට දුකයි😢😢😢😢 සරා සුදු චුටි අතූලූ නාඩගම් කාරයෝ හැම නලු වෙක්ම හැම නළු නිළියෙක් ටම පට්ට ආදරෙයි ❤️❤️❤️❤️

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 2 ปีที่แล้ว +9

    කුකුල්බබා.රත්නෙටපුදුමආදරෙන්.කතාකරන්නේ😄

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +4

    සිගිති රත්නෙට ආමාන්ත්‍රනය කරන විදිහ බූරුවො ඒ දෙන්නත් කවදාවත් අමතක නොවන චරිත දෙකක්