Tesla CyberTruck - Future of the Vehicles 🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- CyberTruck is designed to have the utility of a truck with sports car performance. Built to be durable, versatile, capable and high-performance both on-road Tesla CyberTruck - Future of the Vehicles Explained in Sinhala by Chanux Bro. SInhala Geek Show. Sri lanka.
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro
Elon Musk තමා dial එක...පට්ට වැඩ්ඩෙක්....එයාගෙ හැම දෙයක්ම විශේෂයි....❤️❤️❤️❤️වටින මිනිහෙක්....
th-cam.com/video/ely_44gd1xo/w-d-xo.html
HI MAGE VODEO BALANNA
Elon musk :- honestly , i did it for the memes
ඒකනමි නියමයි
Design එකත් අමුතුම ලස්සනක් තියෙන්නේ..
Sidelights නැද්ද..
This design is perfect!
මේකෙ review එකක් ඉක්මනටම දාන්න 😄
ගොඩක් මග බලන් හිටපු vehicle එකක් , thank you very much chanukx ayye
මිස් උනාද දන්නේ නැහැ අයියේ මෙවානම්. stearing wheel එක සම්පූර්ණයෙන්ම Tesla 2020 roadster එකේ එකමයි ,ඒ වගේම මෙයාලා use කරලා තියෙන්නේ spacex එක එයාලගේ roket හදන්න ගන්න material එක, self driving feature එක built in එන්නේ නැහැ ඒක වෙනම ලක්ශ 16ක විතර option එකක්, aerodynamic එක ගොඩක්ම අඩුයි මෙකේ design එක නිසා, හැබැයි නිකන් truck වලට වඩා aerodynamic එක වැඩි මොකද මේ truck එකේ පිටිපස්සේ truck bed එක වෙනම cover වෙනවා ,ඒ වගේම ඒ cover එක solar panel එකකින් replace කරන්න පුලුවන් කියලත් මෙයාලා කියලා තියෙනවා .කොටින්ම කිව්වොත් මෙකේ ඉස්සරහ cooling fan එකටවත් හුලං එන්න හිලක් නැහැ ඒක නිසා වාහනේ යටින් යන Air flow එක වාහනේ cooling system එකට use karanna මෙයාලට සිද්ද වෙලා තියෙනවා, thriple moter setup එක පිටිපස්සේ රෝද දෙකට එක moter එක ගානේ moter දෙකකුයි, ඉස්සර රොද දෙකටම එක moter එකකුයි විදියට තමා thriple moter setup එක තියෙන්නේ. ඒ වගේම pre oder කලාට මේක deliver වෙන්න වෙන්න 2022 විතර වෙයි කියලා කියනවා මොකද tesla roadster 2020 එකේ production line එක පරක්කු නිසා. price range එක start වෙන්නේ $39,000 වලින් එතන ඉදන් උඩට තියෙනවා.මේක අනිවාරෙන් tesla 2022 වෙද්දි ඒගොල්ලන්ගේ charging center 250kw වලට වඩා වැඩි කලොත් ඒකට capable වෙන්න මේක upgrade කරයි කියලා ගොඩක් කට්ටිය කියනවා. ඒ වගේම වාහනේ ඇතුලේ තියෙන පිටිපස්ස බලන කණ්නාඩිය display එකක් ඒ වගේම tesla model 3 එකෙ වගේම middle display only විදියට වාහනේ ඇතුල design කරලා තියෙනවා . මිස් වෙච්ච දේවල් තියෙනවනම් add කරන්න
පොඩි කාලෙ අපි හදපු කාර්ඩ්බෝඩ් කාර් එකක් වගේ පේන්නෙ මට විතරද 🧐
Bettak wage ban
lassanan ne poddakwat.
Pick up truck ekak oya. Car ekak neme. 😂 danata thiyena ewata wadiya lassanai apitanam
Apta nam penne podi ekek adapu chithrayak wage. Nodakin 😂
@@ryanwickramaratne6682 l
මේ ටෙස්ලා එකේ ඉතිහාස කථාව විශ්මිත එකක්. පුදුම රසවත් එකක්. මේකෙ හිමිකරැ පුදුම වීර්යවන්ත කෙනෙක්. ඔහුගෙ කැපකිරීම කොච්චරද කියන්නෙ එයෙගෙ විවාහ දෙකක්ම අසාර්ථක වෙනව.
dan 2022 awurudu 2k gihilla. Thama oya wage car ekak mama nam dakala naa. issarahata ei kiyala balaporoththu wemu...👍👍👍
අලුතෙන් ආපු electric hummer එක ගැන review එකක් දාන්න
සුපිරි වාහනයක් අෑ .... superrrr..😃😃😃😃
සුපිරි අයියේ.Unboxing video ඒකත් දාන්න
ලංකාවට electric වාහන ප්‍රායෝගික නොවේ. අප විදුලිය වැඩි කොටසක් නිපදවන්නේ ද ඛනිජ තෙල් බලාගාර වලිනි. පලමුව අප විකල්ප බලශක්ති වෙත යොමු විය යුතුය.
Anduwata kiyala balamuda?
Ado kanija thel balagara walin viduliya heduwata vahana walin yana visa duma tika hari nethi wenawa ban mewagen.Anith eka meka off road hekiyava api thama danne ne.Mekata off road yanna puluwannam meka lankawata supiriyata gelapenawa
ඛනිජ තෙල් කොතන පිච්චුවත් පරිසර දූෂණය වෙනවා. දියුණු රටවල් electric වාහන වලට යොමු වෙන්නේ හේතු 2 ක් නිසා,
1. පරිසර හිතකාමී.
2. ලාභදායී
ලංකාවේ දී මේ 2 ම වෙනනේ නෑ.
. ඒ කරන්ට් එක ගන්නෙ තෙල් බලිං උනත් . එන්ජින් 1000ක් දුවනවට වඩා එක engine එකකිං battery charge කරල යන එක ලාබයි වහේම පරිසර හිතකාමී
@@spoortifyy එතනදී වෙන ශක්ති පරිවර්තන ගනන වැඩී. ඒ හැම පරිවර්තනයේදී ම, ශක්ති කොටසක් අපතේ යනවා.
Engine එකක් උනත් 1000ක් උනත් මුළු උත්පාදන ධාරිතාව එකයි නම් පිට කරන Carbon dioxide ප්‍රමාණය සමානයි, පිට කරන තාපය සමානයි, ඒ කියන්නේ පරිසර දූෂණය සමානයි.
හම්මට ඒකනම් ෆට්ටම ෆට්ට chanux 😍😍
HI MAGE VODEO BALANNA
මමත් අනිවාර්යයෙන්ම ගන්නවා..
මිලියන ගානක් වෙනවා
എന്റെ അഭിപ്രായത്തിൽ സൈബർട്രക്ക് ധീരമായ പുതുമയുടെയും രൂപകൽപ്പനയുടെയും ഒരു മാസ്റ്റർപീസ് ആണ്, ടെസ്ല മാത്രമേ ശ്രമിക്കാൻ ധൈര്യമുള്ളൂ. മിൽ പിക്കപ്പുകളുടെ ഓട്ടത്തേക്കാൾ മികച്ചതായി തോന്നുന്നു. കുറഞ്ഞ ചെലവിൽ സൈബർട്രക്ക് നിർമ്മിക്കാൻ കഴിയുന്നതിന്റെ ഒരു പ്രധാന കാരണം ശരീരം എങ്ങനെ ഉത്പാദിപ്പിക്കപ്പെടുന്നു എന്നതുമായി ബന്ധപ്പെട്ടിരിക്കുന്നു. വിലകൂടിയ സ്റ്റാമ്പിംഗ് മെഷീനുകളുടെ ആവശ്യമില്ലാതെ ഷീറ്റ് മെറ്റൽ മടക്കിക്കളയുന്നതിലൂടെ സ്റ്റെയിൻലെസ് സ്റ്റീൽ ബോഡി രൂപീകരിക്കാൻ കഴിയും. കൂടാതെ, പെയിന്റുകളുടെ അഭാവം ചെലവ് ഗണ്യമായി ലാഭിക്കുന്നു. ഒരു പെയിന്റ് ഷോപ്പിന് പ്രാരംഭ മൂലധനച്ചെലവിന് 200 ദശലക്ഷം ഡോളർ ചിലവാകും കൂടാതെ അധിക ചെലവുകളും ഉണ്ട്. പെയിന്റിംഗും ഉണങ്ങലും സമയമെടുക്കുന്നതും പലപ്പോഴും ഉൽപാദനത്തിൽ ഒരു കുപ്പി കഴുമാണ്. സൈബർട്രക്ക് ഈ വിലയും കുപ്പി കഴുത്തും ഒഴിവാക്കുന്നു. കനത്ത ബാറ്ററികൾ ഉണ്ടായിരുന്നിട്ടും പരമ്പരാഗത പിക്കപ്പ് ട്രക്കിനേക്കാൾ ഭാരം കൂടാത്തവിധം സൈബർ ട്രക്കിന്റെ ഭാരം കുറയ്ക്കുന്നതിന് എക്സ്കോസ്ലെറ്റൺ ഡിസൈൻ ആവശ്യമാണ്. മറ്റ് ഇലക്ട്രിക് പിക്കപ്പ് നിർമ്മാതാക്കൾക്ക് സവിശേഷതകളും ചെലവും കണക്കിലെടുത്ത് ഈ രൂപകൽപ്പനയുമായി മത്സരിക്കാൻ പ്രയാസമാണ്. ഈ സവിശേഷതകൾക്കായി ചിലവ് കുറയ്ക്കേണ്ടതിന്റെ ആവശ്യകതയാണ് സൈബർട്രൂക്കിന്റെ വിചിത്ര രൂപം. ഈ വാഹനത്തിന്റെ വിലയും സവിശേഷതകളും വളരെ നിർബന്ധിതമാണ്, ഇത് ഒരു പരമ്പരാഗത കാറിന് പകരമുള്ള ഒരു ബദലാണ്. ഞാൻ സാധാരണയായി ഒരിക്കലും ഒരു പിക്കപ്പ് ട്രക്ക് വാങ്ങില്ല, പക്ഷേ എനിക്ക് സൈബർട്രക്ക് എന്റെ ദൈനംദിന ഡ്രൈവറായി ലഭിക്കും. ഇതിന് എന്റെ ടെസ്ല മോഡൽ 3-ന് തുല്യമാണ്, മാത്രമല്ല കൂടുതൽ ശേഷിയും മുറിയുമുണ്ട്. കനത്ത മഞ്ഞുവീഴ്ചയിൽ മികച്ചതായിരിക്കണം ഒപ്പം ഞാൻ താമസിക്കുന്ന ചിക്കാഗോ പ്രദേശത്ത് ശൈത്യകാലത്ത് തെരുവുകളിൽ ഉപയോഗിക്കുന്ന ഉപ്പിൽ നിന്ന് തുരുമ്പെടുക്കില്ല. ഒരു പക്ഷിമൃഗാദികൾ കാറിനെ എന്നെന്നേക്കുമായി കറക്കുമെന്ന് ആശങ്കപ്പെടേണ്ടതില്ല. ഒരു കാറുമായി താരതമ്യപ്പെടുത്തുമ്പോൾ ഉണ്ടാകുന്ന ഒരേയൊരു പോരായ്മ അതിന്റെ വലിയ വലുപ്പമാണ്, അത് ചില പ്രദേശങ്ങളിൽ പാർക്കിംഗിൽ പ്രശ്നമുണ്ടാക്കാം. പിക്കപ്പ് ട്രക്ക് കാറിൽ ഓടിക്കുന്ന മൈലിന് കൂടുതൽ വൈദ്യുതി ഉപയോഗിക്കും, പക്ഷേ അധിക ചെലവ് വ്യത്യാസം ആന്തരിക ജ്വലന പിക്കപ്പ് ട്രക്കുകളെപ്പോലെ പ്രാധാന്യമർഹിക്കുന്നില്ല. പൊതുജനങ്ങൾ ഇത് മനസ്സിലാക്കിക്കഴിഞ്ഞാൽ, ഒരു കാറിനുപകരം സൈബർ ട്രക്ക് തിരഞ്ഞെടുക്കുന്ന ജനസംഖ്യയുടെ ഒരു പുതിയ വിഭാഗം ഉണ്ടായിരിക്കാം. വീട്ടിൽ വൈദ്യുതി മുടക്കം? സൈബർട്രൂക്കിലേക്ക് ഒരു വിപുലീകരണ കോഡ് പ്രവർത്തിപ്പിച്ച് ഫോണുകൾ, ബ്രോഡ്ബാൻഡ് മോഡമുകൾ, റീചാർജബിൾ ലെഡ് ലൈറ്റിംഗ് എന്നിവ പോലുള്ള അവശ്യവസ്തുക്കൾ ഉപയോഗിച്ച് നേടുക. നിങ്ങൾക്ക് ഒരു തൽക്ഷണ കലം അല്ലെങ്കിൽ ഇൻഡക്ഷൻ കുക്കർ ഉപയോഗിച്ച് പാചകം ചെയ്യാം. ബെഡ് കവറിനായി കാറിൽ സോളാർ ഓപ്ഷൻ ഉണ്ടെന്ന് എലോൺ ട്വിറ്ററിൽ സ്ഥിരീകരിച്ചു, കാർ സൂര്യനിൽ പാർക്ക് ചെയ്യുമ്പോൾ കുറച്ച് പരിധി ചേർക്കാം. ഇത് എങ്ങനെ കാണപ്പെടുന്നുവെന്ന് മറ്റ് ആളുകൾക്ക് ഇഷ്ടപ്പെടില്ലെന്ന് ഞാൻ കരുതുന്നില്ല. ഒരു സാധാരണ പിക്കപ്പ് പോലെ തോന്നുന്ന എന്തെങ്കിലും അവർക്ക് വേണമെങ്കിൽ അവർ കൂടുതൽ പണം നൽകുകയും കുറച്ച് നേടുകയും ചെയ്യും. ഞാൻ തിരഞ്ഞെടുക്കുന്ന ഒരു തിരഞ്ഞെടുപ്പല്ല. കുറഞ്ഞ നിരക്കിലുള്ള ഈ പോളിഗോൺ ബോഡി ആശയം ഇടത്തരം എസ്യുവിയായി മൂന്ന് നിര സീറ്റുകളുള്ള അവസാന രണ്ട് വരികളുള്ള മടക്കാവുന്നതും നീക്കംചെയ്യാവുന്നതുമായ സ്കെയിലുകൾ കാണാൻ ഞാൻ ആഗ്രഹിക്കുന്നു. ഒരു പിക്കപ്പ് ട്രക്കിനേക്കാൾ ഒരു ഫാമിലി കാറിനുള്ള മികച്ച ബദലായിരിക്കും ഇത്. ഒരു ഹോണ്ട ഫിറ്റിന്റെ വലുപ്പം തിരികെ ഒരു നഗര ഹാച്ചിലേക്ക് സ്കെയിൽ ചെയ്യുന്നത് കുറച്ച് വർഷങ്ങൾക്കുള്ളിൽ കുറഞ്ഞ $ 20K ന് 200 മൈൽ പരിധിയിലുള്ള ഒരു EV അനുവദിക്കണം.
market price eka $38000 unata meka lankawata awoth tax wadinawa nathi wenna durability wadi nisa thawa tax wadi wenawa lesiyen lankawen ganna wen na
Superb cab 👌👌👌
Real Life Tony Stark 🍺
අනිවා....😍👌
💓💓
sirawatama
Elon musk Iron Man 2 eke act karanawa. Ara racing car scene ekata kalin
@@amivitana961 palayn siraa??
Suppiri patta niayamai 🤗🤗😙😙😉😉😊😊😋😎😘😘😍😙😉😋😘😍😙😊📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲 අයියේ
ලංකාවේ වේගා විඩියෝ එකක් කරන්න
Please review a high quality vehicle entertainment system ( Android, Kenwood, Pioneer or Alphine)
HI
VEGA car eka ganath monawa hari kiyanna video ekakin ..Lankave kollange wadak ne...pita rata ewa gana video karana eke
mama vahana gana godak hoyana kenek anisa vatinava niyamai.4n gana.karava vagema mevage aluth Deval karanna supiri
Chanux bro ta magen suba pathum
මගෙ නම් අදහස වැඩේ බොහෝ දුරට අසාර්ථකයි.ඇත්තටම මිලිටරි ටාර්ගට් කරල හදන්නැති.ඒකෙන් ඔෆර් එකක් නොලැබුන නිසා ඕපන් සේල් එකක් කරන්න හිතන්නැති.ඒ ඔප්ශන් ටික නම් ආයෙ කතා කරන්න දෙයක් නෑ.සුපිරි.ඒත් මොඩල් එක ෆේල් මගෙ නම් අදහස.
Danatamath patta order godak labila tiyenne .
සුපිරි video eka 🚗🚗🚗🚗
vega එක ගැනත් review ekk karanm harine ek lankwe product ekk.
එල එල.. google stadia console එක ගැන විඩියෝ එකක් දේන්න අයියේ. අපේ කොල්ලොන්ට ඔනිම කරන console එකක්. Ps5 console එක ගැන උනත් හොදයි. ගොඩක් අය බලන් ඉන්නවා. ජයවේවා ❤️🖤❤️
යාළුවනේ ඔයාලට මගේ ඩිජේ විඩියෝ ටිකක් ගෙනාවා බලන්න හොඳද කියලා....
( 1 ) ඇස් ඇරිලා නැ වගේ th-cam.com/video/XmqAPrn7Vo4/w-d-xo.html 👈(Click here )
( 2 ) තනිකම Raveen tharuka New Song th-cam.com/video/wVf4oA_ts2Q/w-d-xo.html 👈 ( Click here )
( 3 ) අවසන් වරටත් th-cam.com/video/4PGsYILOlQY/w-d-xo.html 👈( Click here )
( 4 ) නොකල වරදක් th-cam.com/video/SePg99wczzQ/w-d-xo.html 👈( Click here)
( 5 ) මගේ මැණික ( කිසිදාක ) th-cam.com/video/6qz_E_44ouI/w-d-xo.html 👈( Click here )
Thanks for Watching this my Video......
Link Click කර විඩියෝ නරඹන්න......
මේකට වඩා මගේ හිත ගියේ ලංකාවේ vega එකට..😍😍 specs පොඩ්ඩක් අඩු උනත් ඒකෙ පෙනුම පට්ට
මේක pickup එකක් බ්‍රෝ
හරි හරි ඒක එහෙම තමා... මේ වගේ එකක් සාමාන්‍ය මිනිහෙක්ට ගැලපෙන්නෑ... ඒටවඩා Disingn එහෙම පොඩ්ඩක් තව improve කරානම් හොදයි tesla එක... ඒක හෙන අමුතුයි..
මගේ පෟද්ගලික මතය..
vega එකත් සුපිරි...😍
එක එක්කෙනාගෙ කැමැත්තනෙ.කොහොම හරි හොද unique look එකක් තියෙනව👌
Vega එකයි මේකයි කම්පෙයාර් කරන්න බෑ. දෙක පැති දෙකක්
@@madushakv2017 athha thama
Aniwaren chanux bro.
2021 di oya apita oke review ekak genawa neda😁😂👍👍👍.
පිස්සුද බන් ඕක් කෝටි දෙකක් විතර වේවි.
අපි කවුරුත් හිතන් නැති දෙවල් තමයි උන් හැමදාම කරන්නේ , කවදාහරි උන් මේ ලොකය පාලනය කරොත් අපිට එදාටත් කියන්න තියෙන්නේ කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා
Try to do a review about vega ¡ Please
Niyamayi
ai kawruth meke hoda naga witharak kiyala nikan inne katawath idea ekak nadda lankawen me wage ekak me wage company ekkak build karanna
සුපිරි 👌❤️
මේ වගේ videos තව ඔනා අනිවාර්යෙන්ම 😍😍😍
Good job
මේ වගේ වීඩියෝ වලට මම කැමතී .. හැබැයි අලුත් තාක්ශණයට අදාල ඒවා ...
මේ කාර් එක extreme car driving Game එකේ තියනවා
Dn inna thana sathutui aye❤aiye
Tesla is very knowledge full company they are make many gajets ands new things. Ilike Tesla vehicle
පොඩි කාලෙ "සෙල්ලං ගෙදර" කතාවෙ තිබ්බා බං මේ වගේ වාහන
😂😂
kauda hithuwe alto gannath beri wei kiyalaa
normal door ekata hena gamen gahala track ekata thatu kereno hodata baluwoth peno
පට්ට ගොඩක් හොද Video Ayaaa
Superb ayya .......👍👍👍👍
Wade niyamaai ...
ayya contact. No ekak nadda
Lankawata eddi ape rata lassana wela thiyei
#chanuxbro pen drive එකක write protection remove කරන හැටි video එකක් දාන්න පුලුවන්ද...?? plZz😕
Aiya, google opinion reward gana video ekak karanna.
තව පොඩ්ඩක් ලස්සනට හදන්න තිබ්බා
kolla gaming dekstop full set up ekak dan kiiyakda
Lower graphics means more speed😌❤️
HI
35971@@chalinduhansana9417
Nzyrok
@@chalinduhansana9417 53
Ekanam Maru wahanayak chanux aiye math kamathiyi e wage ekak ganna
chanux bro me wage dewal karanna good luck 👌👌👌
Amme patta.niyamaiii.oka lankawatath enawada.oya ekak aran padina video ekak danda.oyath geneiii ne chanux bro
a10s eka gana dannako
Nice smart vehicle. But I have a doubt about the social value of this vehicle.
HI MAGE VODEO BALANNA
@chanuxbro ge voice eka ada tiakak wenas. so however tiyana eka prashnayak thamai tesla eyalage trucks samanya ewata wada wenas widihata develop karanne mewa okoma elon musk ge movie concepts da?
Meke ayye solar panel ekak ekka vehicle eka hadanaw kiyala Elon Musk kiyal tibuna twitter eke. Eken 15miles per day charge ekak me vehicle ekata denna puluwanlu. Eeta amatarawa meke matte black version ekakuth enaw kiyala Elon Musk kiyala tibba. Meke rear view mirror ekak na thiyenne rear view camera ekak. E wagena meke camping karanna puluwan widihata config karannna puluwanlu. Godak welawath ara ATV eka meke option ekak widihata ei kiyala thama kiyanne Tesla community eka. Thawa mekata drag race ekakadi Porsche 911 ekak beat karanna puluwan. Mama Tesla ekata godak kamathi. E wagema ape 100% Sri Lankan Wega eka.❤❤
Solar panel tiyenawa. Eka akulalai tiyenne. Eka eliyata enne pitipasse bucket ekata udin.
Chanux bro pre order ekak dala ikmanata unboxing eka aran enna oke 😜😜
Just like a military hummer as you said before. However this vehicle is *awesome*
Niyamai.rog phone eke unboxing eka ikmanata gennako😋😋
සුපිරි නේ
Hama field ekakatama adalwa modern technologies genath karannako...future forcasting...❤❤❤
chanux oyage video ekak baluve naththan davasama vadak na bro
meka baladdi Night Rider car eka mathak une mata vitharada?????
What bout us 😂😂
glass is glass! And glass breaks!!! Jerryrigeverything එකෙන් අහුල ගත්ත වචන නේද?
Ambo yakekne 😍
Where are the side mirrors?
කැමති එකට බැඳුණු😃😃😃
Radical look ekk thiyenwa.. 👌
නියමයිනේ බ්‍රෝ තව ඕනෙ මේවාගෙ ඒවා
Samsung 30 s ek gan detail vdeo ekk dan naddoo
මරු අයියෙ
Mewage thawath video genna
Good luck
හොඳයි මේ වගේ video ත් ගේන එක....
කවද්ද දන් නෑ ලංකාවට ගේන්නේ, පළවෙනි එකම ගන්න
දැක්කම බය හිතෙනවා . නපුරු පෙනුමක් තියෙන්නේ.
ADo patta futuristic Design ekak..
weeduruwa bindila aru char unada manda? hikiz
මගේ brand එක landrover
Lankawa wage ratakata tresla hriyanne na kochara proformance ekka awath
Rapair awoth cost eka wedi
මේ වගේ වාහන හැමදාම ගේන්න
Mi band 4 eke review ekak denna
ඒක පට්ටනේ
Xiomi mi note 10 එක ගැන video එකක් ඕනේඑ....
chanux aiya me wge vedio super a
Super video
Niyamai mekatanam Mara asai mama
Supiri
beat headset ekak gana danna adahask nadda
Motivation video ekak one O/L walata kalin😣
මොන motivation ද බන්...
හොදට passpapers ටිකක් කරපන්.... model පේපර් බලපන් පාඩං කරන වෙලාවෙ...
it , maths එහෙම හැමපාරම එකම රටාවකට ප්‍රස්න එන්නෙ...
good lock...😊
Thank you brdh❤️
Mek agaharuwala t neda hadal thiyenne
Samsung a70 review ekak one
නියමයි 👍
Chanux bro 👊
Hadavathinma sri lankikai.vega eka meeta vada lassanai.
Supirina aiye maru
chanux oya padina car eka mokakda