ක්ෂණික වන්ඩු - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #sangeethvlogs #sangeethsatharasinghe #srilanka #cooking

ความคิดเห็น • 238

  • @dinithimadumali1332
    @dinithimadumali1332 2 ปีที่แล้ว +60

    තමන් කරපු දෙයක් අගය කරනකොට ඒ මූණේ කියලා නිම කරන්න බැරි නිහතමානී සතුටක් තියනවා....හැමදාම දකින දෙයක් තමා මේ පුතා ඒ අම්මා කරපු දේ අගය කරනකොට "ඒක පට්ට රහයි අම්මේ" කියනකොට ඒ අම්මගේ මූණෙ තියන සතුට......❤️ හැමදාමත් ආදරෙන් ඉන්න ඔයාලා තුන්දෙනා තෙරුවන් සරණයි........

  • @kamaniwijesinghe8767
    @kamaniwijesinghe8767 2 ปีที่แล้ว +26

    වන්ඩු කන්න හරිම ආසයි.මේ හදන විදිහත් හරිම ලේසියි .අදම හදනව.thank u 😍

  • @dilrukshitharuka6829
    @dilrukshitharuka6829 2 ปีที่แล้ว +10

    අනේ අයියා අම්මි පවු දුම් කකා ඔයාට කෑම හදලා දෙනවා... දකිද්දිත් ආසයි...බුදු සරණයි හැමෝටම

  • @gayaniindunil2734
    @gayaniindunil2734 2 ปีที่แล้ว +23

    අනේ හරි ලස්සනයි ඔයාගෙ වීඩියෝ අම්මිත් ශෝක් ❤️😘 ආදරෙයි හැමදාම ඔයාලට

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +13

    අම්මාගේ හිනාව මරු 👍👍👍🙏🙏🌸🌺

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ปีที่แล้ว +17

    අයියට කෑම හදල දෙනව වගෙ අපේ අම්මිත් හදනවා දැනුත් අග්ගල හැදුවා❤️

  • @pradeepanilmini9888
    @pradeepanilmini9888 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි අම්මෙ.ලෝබ නැතිව හැමදේම කියා දෙනවට.

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 2 ปีที่แล้ว +7

    මටත් woow කියවුනා මන් දන්නෑනේ මෙච්චර ලේසියෙන් හදන්න පුලුවන් කියලා 😋😋😋😋hetama try කරනවා

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว +3

    වැනිලා ටිකක් දැම්මා නම් තවත් රස ඇති..හරිම අගෙයි ක්ශණික වන්ඩු...❤️❤️

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 ปีที่แล้ว +5

    ආදරෙයි ගොඩාක්.....❤️💫😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤️ බුදුසරණයි......❤️💫😘

  • @maduiresha9176
    @maduiresha9176 2 ปีที่แล้ว +3

    හරිම ආදරනිය පවුලක් අපි ගොඩාක් ආදරෙ ඔයාලා තුන්දෙනාටම.බුදුසරනයි

  • @weheragalagamaVimalajothihimi
    @weheragalagamaVimalajothihimi 2 ปีที่แล้ว +2

    මන් හැම දාම ඔයාලගෙ විඩියොස් බලනවා ලයික් කරනවා හරිම ආදරනීය පවුලක් ඔබ සියලු දෙනාට බුදු සරනයි එවගෙම අයියා ගෙ රග පැම් ලස්සනයි අයියා ටත් බුදු සරනයි පරිස්සමෙන් වැඩ කරන්න

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +12

    කුරුමිනියට tamil වලින් කියන්නෙ වන්ඩු කියල .. ඉතින් මට වන්ඩු දැක්ක ගමන් කුරුමිනියව මතක් වෙනවා...😁😁😁😁

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +2

    Really easy.
    Thank you. Stay safe and Blessed.

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +2

    Thank you me wage receipes kiyala denawata. Oyala kiyala dena ewa hadanna harima lesi...thank you sangeeth aiya and ammi❤❤❤

  • @senurichamathka2803
    @senurichamathka2803 ปีที่แล้ว

    මන් හැදුවා හරිම රසට ආවා බොහොම ස්තූතියි රෙසිපිය කියලා දුන්න.❤️☺️

  • @anomafernando7721
    @anomafernando7721 2 ปีที่แล้ว +1

    Kakire uyala baluwa any rasai
    Thank you so much adari oba, thmiyata👍👍

  • @tashifernando5762
    @tashifernando5762 2 ปีที่แล้ว +4

    අම්මගෙ කෑම මමත් Try කරනවා..හරිම ආසාවෙන් බලන්නෙ videos 😘

  • @oshadikarunarthna6034
    @oshadikarunarthna6034 2 ปีที่แล้ว +1

    ane rasama rasa ati.asai ammage kamak kanna.budusaranai amma❤️❤️❤️

  • @dilekasandamali3783
    @dilekasandamali3783 2 ปีที่แล้ว +1

    Goda dawasakin oyalage video ekak balanne ayya asanipa wela hitiya nisa balanna une na. Ane ammiyo godak pin ikmanin wandu hadanna puluwan kramayak kiyala dunnata. Adarei oyalata. Parissamen inna hamadamath.💕💕💕💕💕💕💕💕❤️❤️❤️

  • @nipunidananjama9197
    @nipunidananjama9197 2 ปีที่แล้ว

    ඒ අම්මගෙ සතුට තමන්ගෙ පුතා පට්ට රසයි අම්මෙ කියද්දි......බුදුසරණයි...❤️

  • @dsvlog6100
    @dsvlog6100 2 ปีที่แล้ว +5

    වාව් කියලා කොලිටි කියලා කනවා නේද අපි කෙල ගිලිනෝ 👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌

  • @hansanitharuka2511
    @hansanitharuka2511 2 ปีที่แล้ว +2

    මමද ඉස්සල්ලම comment කරන්නෙ.මේ කෑම එකනම් දැන්ම හදන්න ඕනේ...👌👌❤️❤️

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 ปีที่แล้ว +1

    මන් අද තමයි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ. මාරයී හැබැයි .. ඔන්න අද ඉදන් හැම විඩියෝ එකක්ම මාත් බලනව...

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 2 ปีที่แล้ว +2

    සොක් අනෙ බුදුසරණයි අම්මට . රස පාටයි .. අපෙ අම්මා ඔකට පැනි පොල් මලවලා දානවා එකත් රසයි අම්මි

  • @sandunisathsarani5793
    @sandunisathsarani5793 2 ปีที่แล้ว +1

    Super amma.budu saranai

  • @muthumaleeperera6581
    @muthumaleeperera6581 2 ปีที่แล้ว +1

    Super..👍..hari asa hithuna...hetama hadanawa...😊

  • @romelbarnett4123
    @romelbarnett4123 2 ปีที่แล้ว +1

    Ahhhh ok got it polkiri.....thank u

  • @lasanthithathilakaratne1274
    @lasanthithathilakaratne1274 2 ปีที่แล้ว +1

    අනේ මමත් ගොඩක් දවසක ඉදලා කන්න බලාගෙන ඉන්න කෑමක් ඔක්කොම දේවල් තියෙනවා පොල්කිරි ඇරෙන්න පොල්කිරි වෙනුවට මොනවද යොදාගන්න පුලුවන් කියන්නකෝ .ආදරෙයි අම්මා ගොඩක් තෙරුවන් සරණයි

  • @sadewliyanarachchi8642
    @sadewliyanarachchi8642 2 ปีที่แล้ว +2

    ශොයි පුතා 😘😘😘😘😘😘😘😘😘😘
    පින්කාර වාසනාව ත ලස්සන පුතා

  • @desilva381
    @desilva381 2 ปีที่แล้ว +1

    අනේ පුතේ ඔයාට අම්මි වගේම wife කෙනෙක් ලබෙවා කියා පතනවා.
    අම්මි නම් හරිම ශොක්
    පුතටත් අම්මි තාත්තටත් බුදුසරණයි

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect Amma superb beking soda kiyanne beking powder walatada? Puluwan Nan kiyanna thank you very much perfect superb good luck 👍👍👍👍 jayawewa 💖💖💖💖

  • @kalpi9214
    @kalpi9214 2 ปีที่แล้ว

    ⁣මේ අම්මි බබා හදන්න දන්න කෑම ගොඩ..ෂෝක් අනේ.ආස හිතෙනවා..

  • @sen9800
    @sen9800 2 ปีที่แล้ว +1

    අනේ මම මේ පැයකට විතර කලින් අම්ම පුස්නාම්බු හදපු video එක බැලුව ඒව හදන්න try එකක් දෙන්න. අයිය මේ video එක දාල තියනව දැක්කම පුදුම හිතුන. දැන් නං මේක හදනව අදම. Thank you so much අම්මිටයි අයියටයි දෙන්නටම. ❤❤❤❤

  • @chamaliayodyameegahapala717
    @chamaliayodyameegahapala717 2 ปีที่แล้ว +1

    Asa hithuna ekatanam. Ammeee oyata budusaranai. Mama asa family ekak. Malli oyatath sube pathanawa. Nihathamani kameta harima aderei. ❤

  • @buddhikamadini704
    @buddhikamadini704 2 ปีที่แล้ว +1

    උකු පොල් කිරි විතරද ගන්නේ ලස්සනයි මටත් ආස හිතුනා බුදු සරනයි

  • @manelmanel5623
    @manelmanel5623 2 ปีที่แล้ว +1

    වන්ඩු කන්න අාසයි හදන විදිය දන්නැතුව හිටියේ හරිම ලේසියි නේ හෙට හදනවා මම

  • @nirmanikadiluni7934
    @nirmanikadiluni7934 2 ปีที่แล้ว +2

    පළවෙනි කමෙන්ට් එක මගෙන් තුන් දෙනාටම ආදටෙයි 🌑♥ පරිස්සමෙන් ඉන්න 🌹තෙරුවන් සරණයි 🌈🙏

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 2 ปีที่แล้ว +1

    අම්මා හදලා දෙන ඒවා නිවලා කන්න.නැත්නම් දත් ටික නරක් වෙයි.අම්මගෙ තියා සිරියාව දකිනකොට හරිම ආසයි.

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 2 ปีที่แล้ว +1

    බේකින් සෝඩා වෙනුවට ආප්ප සෝඩා දාන්න පුලුවන් ද

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 2 ปีที่แล้ว

    Wooooow ....niyamai....mekata polkiri nathuwa pol daala hadanna puluwan athi neda,,,,pls reply karanna.....adarei amma....❤️❤️❤️❤️

  • @dayanalakmali8224
    @dayanalakmali8224 2 ปีที่แล้ว

    ,අනෙ නියමයි අම්මා. ගොඩක් ස්තුතියි !!! මෙම වගෙ දෙවල් කියලා දෙනවට.💞💞🙏🙏

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 ปีที่แล้ว +1

    godaak rasa patai. math me lagadi haduwa. amma kiyala depu widihata patis haduwa hodata awa. godak adarei amme oyalata. ko ada thatta penna nane. oyalata budu saranai.🙏🙏🙏🙏

  • @karunathailaka6855
    @karunathailaka6855 2 ปีที่แล้ว +2

    Waw.niyami

  • @imashahansini6369
    @imashahansini6369 2 ปีที่แล้ว +1

    Math asa kamak... Try karala kiyannam... Thank you ammatai aiyatai...❤️❤️❤️

  • @lakshikamadhushani2
    @lakshikamadhushani2 2 ปีที่แล้ว +3

    අම්මෝ...😘😘😘😘😘😘😘😘😘😘😘 මං ආසම කෑමක්...🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ආසාවේ බෑ

  • @nadeekachandresekara2107
    @nadeekachandresekara2107 2 ปีที่แล้ว

    Amma oyage oya open kitchen eka harima lassanai...
    Kitchen eka hondata pennannako please..
    Thank you

  • @tharushidilhari1091
    @tharushidilhari1091 2 ปีที่แล้ว +2

    මමයි මගෙ අම්මිත් හදල බැලුව කලින් හැබැයි ඔච්චර ලස්සනට අවේ නෑ..දැන් අපිට හදන්න පුලුවන් ආයේ..තැන්කූ අම්මි ඔයට❤

  • @dushanmadusankathisera8022
    @dushanmadusankathisera8022 2 ปีที่แล้ว +2

    මරු ❤️💐 ❤️❤️❤️❤️❤️ අම්මා නැනෙ හදන්න අපිට කැම

  • @chenulrandira4043
    @chenulrandira4043 2 ปีที่แล้ว +1

    Welcome to all with wanduuu

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +1

    Niyamayi ❤️❤️❤️❤️❤️❤️ Niyamayi ❤️❤️❤️❤️❤️ ayiye, good luck 👍👍👍👍👍👍👌👌👌👌 api ammita godaak adarei ❤️❤️❤️❤️❤️❤️

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว

    Easy recipe thank you so . much

  • @sanju750
    @sanju750 2 ปีที่แล้ว +2

    Mn hari adarei e ammata ❤️❤️

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 2 ปีที่แล้ว +1

    I tried once and failed because it didnt fermented i am happy that i could try this i subscribed your channel too

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @lakshikamadusahani8858
    @lakshikamadusahani8858 2 ปีที่แล้ว

    Math hari asa kemak hadanna wela yana hinda hadanne ne eth dennam hadanna puluwan thank kiyala dunnata

  • @samiththamidi6279
    @samiththamidi6279 2 ปีที่แล้ว

    Beking powder danna barida

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +1

    So yummy .good luck

  • @pasindusahankalhara9551
    @pasindusahankalhara9551 2 ปีที่แล้ว +1

    Aiyage video ek blan hitiya. 1st comment ek mage😋♥️

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว

    අපි වන්ඩු ආප්ප කියලත් කියලත් කියනවා..මාත් මාරම ආසයි..ඊටත් වැඩිය ආස ඒවයෙ සුවදට..අම්මෝ..😋😋😋

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว

    Thanks for this. I will make it today

  • @indikamadugeeth8356
    @indikamadugeeth8356 2 ปีที่แล้ว

    මම මේක බලන්නෙ රෑ වෙලා.මමත් හෙට උදෙන්ම හදනවා.මමත් හරිආසම කෑමක්.මේ තරම් ඉක්මනින් හදන්න පුලුවන් කියලා දැනන් හිටියෙ නෑ

  • @user-lu4zp1up3s
    @user-lu4zp1up3s 2 ปีที่แล้ว +3

    සගිත් අයියේ වීඩියෝ එක හාරිමලස්සනයි❤❤❤

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +1

    godak hodai and thank you 🙏🙏❤❤❤

  • @madudisanayaka759
    @madudisanayaka759 2 ปีที่แล้ว +1

    Kap walata dapu ekkuth pennanoo ammii adareii shooyi oyaa😘budu saranaii oyalata

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว

    නියමයි ජයවෙිිවා බුදුසරනයි 🧡

  • @user-vl2ie6mb9x
    @user-vl2ie6mb9x 2 ปีที่แล้ว

    me danma math hadanawa ane oyalata budu saranai me wage rasawath harawath vedio hamadama apita balanna danawata...

  • @iselaSG805
    @iselaSG805 2 ปีที่แล้ว +1

    අදම හඳන්න ඕනි.. ආසම කෑමක් මාත්❤️❤️❤️

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 2 ปีที่แล้ว +1

    Math හදලා බලනවා 👍👍

  • @nilukshikadilhani461
    @nilukshikadilhani461 2 ปีที่แล้ว +1

    Rasa patai😋😋hetama hadala balanna ona ekanam.

  • @nirmalbiz6574
    @nirmalbiz6574 2 ปีที่แล้ว +1

    ♥️budu saranay ayyatai nandatay♥️🙏

  • @chandrikanilanthi319
    @chandrikanilanthi319 2 ปีที่แล้ว

    aunty eke colour eka enna seeni caramel karala danna barida

  • @nilumadu9965
    @nilumadu9965 2 ปีที่แล้ว +1

    අම්ම් අදරෙයී ගොඩක්.😘🥰

  • @nandanijayasinhe9457
    @nandanijayasinhe9457 2 ปีที่แล้ว

    thank youuuuu

  • @hashiniperera5170
    @hashiniperera5170 2 ปีที่แล้ว +1

    1st කමින්ට් මගෙන්...ආදරෙයි අම්මා අයියා

  • @malshajayathunga9071
    @malshajayathunga9071 2 ปีที่แล้ว +1

    Wow..

  • @inokanishanthi8083
    @inokanishanthi8083 2 ปีที่แล้ว

    ඔන්න මමත් හදන්න යන්නේ අපි ඉන්නේ italy වල ඉතින් අපිට තවම හරි එළිය තියෙනවා මොකද italy වලට රස්නෙයි ඔයාගෙ ammi හරිම පිරිමැස්මෙන් වැඩ කරන්නේ බලාගෙන ඉන්න හරිම ආසයි ඔන්න aunty මමත් හැදුවා ඔයාට pic එකක් ewannam

  • @wasanthamalani1475
    @wasanthamalani1475 2 ปีที่แล้ว +1

    Ane ammage lassana hinawa💗❤❤

  • @pathu544
    @pathu544 2 ปีที่แล้ว

    Aiyai ammi shooi anee budu saranai

  • @senurichamathka2803
    @senurichamathka2803 ปีที่แล้ว +1

    එනසාල් නොදැම්මොත් රස අවුල් වෙයිද

  • @Lucky07407
    @Lucky07407 2 ปีที่แล้ว +2

    නියමයි අයියා😘😘😍adrei

  • @ApuOfficial40
    @ApuOfficial40 2 ปีที่แล้ว +3

    රස පාටයි අයියේ ඔන්න මාත් හදනෝ 🥰😋

  • @kumaridiniri4087
    @kumaridiniri4087 2 ปีที่แล้ว +1

    සංගීත් මුලදී හිනා වෙලාම මැරුනා දැන් පේරෙත කම වැඩි වෙලා මැරෙනවා 😂

  • @sajanadimantha2964
    @sajanadimantha2964 2 ปีที่แล้ว +1

    Wow adarei paule hemotama❤❤❤❤

  • @sachisachi5013
    @sachisachi5013 2 ปีที่แล้ว

    රෙසිපි නම් මාරම ලේසියි අම්මේ Thank 💖💖💖💖

  • @laksariganga8986
    @laksariganga8986 2 ปีที่แล้ว

    Hadala balannam amme.hamadama me wage kama hadanna kiyala denna ❤️❤️❤️

  • @hamayasampath1759
    @hamayasampath1759 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @deepalasanthilasanthilasan1030
    @deepalasanthilasanthilasan1030 2 ปีที่แล้ว

    Mama කුරුණෑගල පඬුවස්නුවර enewade

  • @sushanipeshala2340
    @sushanipeshala2340 2 ปีที่แล้ว

    Api hithuwe sangeeth kiyanne maha sobana naluwek kiyala eth ehema nehe kiyala oyage video balanakota theruna.api oyage video asawen balanawa.❤❤❤

  • @buddhikanawarathna1888
    @buddhikanawarathna1888 2 ปีที่แล้ว

    Fridge eke thynna onida aunty dawas 2 withara thyagnna nm

  • @Explorereye208
    @Explorereye208 2 ปีที่แล้ว

    Hari saralai. good

  • @hchamali9624
    @hchamali9624 2 ปีที่แล้ว

    Thnq amma❤️ superb ❤️

  • @kavitech145
    @kavitech145 2 ปีที่แล้ว +1

    supiriyi

  • @upuljayawardana4576
    @upuljayawardana4576 2 ปีที่แล้ว +1

    Wowww thanks all

  • @gayanichampika7617
    @gayanichampika7617 2 ปีที่แล้ว +1

    Adarei ammita mallita thaththita ❤️❤️❤️❤️

  • @vidudimath7778
    @vidudimath7778 2 ปีที่แล้ว +1

    Heta special food monawada video eka

  • @banduniranawaka7299
    @banduniranawaka7299 2 ปีที่แล้ว

    Mama හැදුවා .niyameta hiduna.penirasa adu una

  • @tharindithakshala3618
    @tharindithakshala3618 2 ปีที่แล้ว

    Oyage ammige patthe thama apith aiye. Dambulle.. budu saranai oyla 3denatama.. 💖💖💖

  • @shaniperera7138
    @shaniperera7138 2 ปีที่แล้ว +1

    උනු වෙන් නම් මාත් ආසයි 🌹

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Apata kanda kola nhana midi kola hodai na wow rasai rasai