මෙය නොතේරේ නම් අසා දැනගන්න This is for the teacher Its a bit over acting Its not her Its how she is taught and it looks artificial Pls let her be what she is She has the talent Let her take it on her way I love you both The teacher and the child Telling with love for you n care for a talented child made to go over board Love you
පුංචි දුවේ ඔයා ශෝක් අනේ හරිම ලස්සනයි දූ තව තවත් දූගේ හැකියාව දියුණු කරගන්න ශක්තිය ලැබේවා මම පතනවා මගේ ඇස් වලටත් කඳුලු ආව දූ සතුටු යි දු
? ඇත්තමයි පුතේ කියන්න වචන නෑ ඔයා චූටි දරුවෙක් ඔයාට ඔයාගේ අම්මා ගැන අපිටත් හරි දුකයි ඔයා ඔහොම කතා කරනකොට අපිටත් අපේ අම්මා මතක් වෙනවා පුතේ ඔයාට බුදු සරණයි❤❤
සුදු මැනික හරිම ලස්සනයි පුතේ.ඔයාට හොද අනාගතයක් ලැබෙිවා
අනේ චූටියෝ හරිම දක්ශ හැකියාවක් .කටපාඩම්. මතකය අතිවිශිශ්ටය්. ඔයාගෙ ඔය චූටි හඩින් උස් පහත් හඩ පාලනයකින් හරිම අපූරුවට කතික හැකියාව පෙන්නුම් කලා දූ හොදේ.ආදරෙය් පැට්ටො.හොද අනාගතයක් තියෙන බව පේනව ඔයාට.සුබ පැතුම් ගොඩක් ආදරෙන්....🙏👍💐❤️
රත්තරනෙ ඔයා වඩාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න ඇත්නම් කියල හිතෙනව වාසනාවන්ත සුබ අනාගතයක් වේවා මගෙ පැංචිට තෙරුවණ් සරණයි ❤❤❤❤❤❤
ඔයාට හොද අනාගතයක් තියනවා nangiyo. Good luck ❤
මේ පෙර ආත්ම හැකියාවක් වාගෙ.සතුටුයි....🙏♥️♥️♥️
සමහර දුවල පුතුන්ට ඔබගේ හඩ අතීතය මතක් කරල දුන්න ඔයාට ගොඩක් පින් දුවේ.මම දැක්කා මවකට විදුහල් පති එකම පුතා සලකපු හැටි වීඩියෝවක්.තව නොදන්න දේ කොතරම් ඇද්ද.පුතේ ඔයාට බුදු සරණයි.
කියන්න වචන නෑ නංගී ඔයාගෙන් මං පාඩමක් ඉගෙන ගන්තා.....ආදරෙයි නංගියෝ.....💕🖤💕🖤💕😁😁
හරි ම ලස්සනයි මැනික ඔය කතාව ඇහැට කදුලක් ආවා දුවේ ඔයා ගේ ආනාගතේ ලස්සන වෙන්න ඕනි හොඳින් ඉගෙන රටට හොඳ වැඩ දායක දුවෙක් වෙන්න දුවේ ඔයා ට සියලු දෙවිවරුන් ගේ පිහිටයි
අනේ මගේ රත්තරං මැණික ඔයාට හොද අනාගතයක් තියෙනවා .ඔයාට සුභ පතනවා මුළු හදවතින්ම.ආදරෙයි මැණික .❤❤❤❤❤❤❤
ලස්සනයි කරුණු හොදට මතක තියෙනවා ❤❤
ඒ දුවට දීර්ඝායුෂ ලැබේවා!යහපත් අනාගතයකට අපගේ සුභ පැතුම්!
අම්මෝ, සුභම සුභ අනාගතයක් වේවා පැටියෝ ❤
බුදුසරණයි මැණික ❤❤සුභ අනාගතයක් ❤❤
Mage duwe oyanam manikak harima lassanai
අනේ චූටි දුව හරිම දක්ෂයි සුභ අනාගතයක් වේවා 🙏🙏🙏❤️❤️❤️❤️
හරිම ලස්සනයි 🎠🎠🎠🎠🎉🎉🎉
ඇසට කදුළු ආවා පුංචි දෝණියේ ඉගෙනිම දක්ෂ ලෙස ඉදිරියට යන්න ජෙසුගේ ආසිර්වාධය ලැබෙිවා ජෙසු පිහිටයි
Good luck ptiyoo
Gd lk menik
අනේ.මැනික. ඔයා.හරිම ලස්සනයි. ඔයාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤
චුටි දෝණි, අම්මා ගැන ඔයා කොයි tharam වටිනාකමක් අපි හැමෝටම pahadala දුන්නද?? වටිනවා පුතේ...අපි අතරින් මැකිලා යන සාරධර්ම කොයි තරම් නම් thiyenawada.... ආශිර්වාද කරනවා oyata, ඔය ලස්සන හැකියාවන් දිනෙන් දින වැඩි දියුණු වේවා! චුටි දෝණි ❤
ඔයා කිව්ව widihata හවසට ගෙදර ඇවිත් උම්මා එකක් දෙන්න mage අම්මා ජීවතුන් අතර ne 😢
❤❤❤❤ දියණියට තෙරුවන් සරණයි!!!!❤❤❤❤❤
සුභ අනාගතයක් පුතේ ඔයාට බුදු සරණයි ❤❤❤❤
දෝනි ඔයාට සුභ අනාගතයක් නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤
නෙතට කදුලක් නිරායාසයෙන් උනන්නට ඔබේ දසුන් පෙල පසක් විය .ඉහළින් අගය කරමු .🎉
හරිම ලස්සනයි පුතේ තෙරුවන් සරනයි සියලුම දෙව් රැක වරනයි ඉදිරියටම යන්න පුතේ
චූටි දුව, මටත් ඔයාවගෙම දුවෙක් ඉන්නවා . මගේ දුවත් මට පන වගේ ආදරෙයි ......ඔයාට තුනුරුවන් සරනයි ........🌹🌹🌹🌹
හොදම දුවක් බුධු සරණයි
Harima lassanai chuti duwe. Budusaranai jesupihitai
ආදරෙයි මැණික ඔයානම් හරිම පණ්ඩිතයි ඔයාට කවදාවත්ම වරදින්නේ නෑ ❤❤❤❤❤❤❤❤❤❤
Very good god bless
අනෙ බුදු සරණනයි දෙව්පිහිටයි ❤❤❤❤ගොඩක් අදරෙයි මැණික ❤❤❤❤
අම්මෝ...... සුදුමැණිකේ බුදුසරණයි ඔයාට❤❤
මගේ සුදු මැණික ඔයාට බුදු සරණයි,දෙවි පිහිටයි
දෝණි ඒක අහල මටත් කඳුලු ආව. ඔයාට බුදුසරණයි මැණික
බුදු .සරනයි දෙණි .❤❤❤❤❤❤❤❤❤❤
අද dakke හරිම අගෙයි මම 3 පාරක් බැලුවා මට හිතුනා දේ ගැන wachana නැහැ කියන්න ❤❤❤❤❤❤❤patiyo
නියමයි දුව
Wow😮🎉❤❤❤
දුවගෙ කටහඩ ලස්සනයි.සින්දුවක් කියන්න අනිත් දවසෙ බුදු සරණයි
බුදු saranai putha ,හොඳ අනාගතය ක හිමි වේවා ❤❤❤❤❤❤❤❤
කියන්න වචන නැහැ පැටියෝ.ආදරෙයි මැනික ඔයාට.❤️❤️❤️👍
අනේ පුතේ ඔයට ගොඩක් ආදරෙයි බුදුසරණ යි පුතේ පරිස්සමෙන් ඉන්න
තෙරැවන් සරනයි චුටි දෝනිට ඇස් වහ කට වහ හෝවා දුරැවෙිවා
Lassanai niyamatakaranawa, me lokaya jayaganimata hakiwewa, mewage daruwa ratata adambarayak
සුභ අනාගතයක් පුංචි දුවේ ඔයාට
ඔයාගේ හැකියාව තව තවත් දියුණු වේවා ❤❤😂😂😂
අනේ චූටි දූට හොද ලස්සන අනාගතයක් පැහැදිලි දූ.තෙරුවන් සරනයි මගෙ දූට ❤❤❤❤❤❤
👍👍supper
බුදුසරණයි
😳😜😚😒😃lassani nangioo... budu sarani..
මැණික් කැටේට බුදුසරණයි 🙏🙏🙏
ගොඩක් ලස්සනයි පුතේ
බුදුසරණයි මැණික. ඔයාට සුබම සුබ අනාගතයක්
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Subama suba anagathayak wewa duwe apita mechchara sathutaunam Amma thathata kopamana sathutuda ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුවේ ඔයාට සුභ අනාගතයක් ❤❤
අනේ මැණික ඔයාට සුබ අනාගතයක් බුදු සරණයි
ඔයාට දුවෙ තුරුනුවන් සරණයි.
චූටි .මැණික ඔයා ගොඩාක් ..හොඳයි ..
Ane chiti doni oyata aswahak katawak kawadawath wadinna nam epa raththarane.adambarayi petiyo oya gena.anagathe godaaaaaaaak lassana wenna kiyala .budu saranayi puthe
රත්තරන් දුවේ ඔයාට බුදු සරනයි.
මැණිකක් ශොඉ අම්මියෝ අන්තිම ටික so cute මැණික
Donita theruwan saranai ජයවේවා ❤🎉
Ane manike oyata kiyand wchana Na oyata budu sarani
අනේ ෂෝයි දු පැටියෙක් ආදරෙයි උම්ම්මා ❤
සංසාරගත පුරුදු...! තෙරුවන්සරනය්. ❤
Woow 👍🙏🙏🙏♥️💪🤝🤝💐🥰👌
ඔයාගෙ කතාව අගය කරන්න තරමි මම දැනුවත් නෑ මැනික..❤❤
Budu saranai puthe ❤❤❤oyage hakiyawa thawath wadi diunu wenna oni.
සුභ අනාගතයක් පැටියෝ ..❤😊🎉
ලස්සනයි පොඩ්ඩෝ ♥️♥️
පුංචි දුවේ සුබම සුබම අනාගතයක් ❤
👍
දුවේ ඔයාට බුදු සරනයි
Oyata lassana anagathayak
Budu saranai duwe
මගේ රත්තරන් පුංචි දුවගේ ඔයා ගේ අනාගත ලස්සනම ලස්සන වෙන්න ඕන හැබැයි ඉතිං. මගේ රත්තරන් දුව ඇයි අපි දුක් වේදනා කොච්චර තිබ්බත් ඒවා විද දරාගෙන අපේ ඕන එපා කම් හැම දෙයක්ම බලා ඔහුගේ දහඩිය මහන්සියෙන් අපි වෙනුවෙන් දුක් වේදනා කොච්චර විදපු තාත්තාට ආදරය ගුණ කියන්නේ නැදහ
ශෝක් පැටියෝ ඔයාට බුදුසරනයි
❤❤❤❤❤❤දක්ශ දරුවෙක් .
ane harima lssanai manika oyage me hekiyawata me waysata kiyanna wachana ne. oya loku unama hoda tenakata enawa eka shuwer.budu saranai puthe oyage me dakshatawaya diyunu karaganna.❤❤❤❤adarei punchi panchiyee
Excellent 👌👍
බුදුසරණයි මැණික
බුදු සරණයි පුතේ
තෙරුවන්සරනයි ආදරේ හිතෙනව
❤❤Amen🤲🤲🙏🙏❤❤
රත්තරන් පුතේ ඉස්සර වෙලාම ඔයාට උම්මා ගොඩායි ආදරෙයි බුදු සරණයි දෙවි පිහිටයි මැණිකට❤❤❤❤❤❤❤❤
දෙයියන්ගෙ පිහිටයි දුවෙ
හොද හැකියාවක්
සසර පුරැදු හුරැ කිරිම
ඔයට බුදු සරණයි දුවෙ
God’s Blessings on your family
Ane kisimaeswak wdinna apa ape chuti duwata one angathya jayama wewa..
Adarei❤ duwe ❤sathurui puthe oya daksha suwek💖💖
බුදුසරණයි දුවෙ❤❤
Cuti donita budu saranai
මෙය නොතේරේ නම් අසා දැනගන්න
This is for the teacher Its a bit over acting Its not her Its how she is taught and it looks artificial Pls let her be what she is She has the talent Let her take it on her way I love you both The teacher and the child Telling with love for you n care for a talented child made to go over board Love you
Weldon manik❤woow