ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤හරිම වටිනවා අයියේ
❤️
සහෝදරයා කුකුලන්ගෙ කකුල පැත්තට යන එකට බෙහෙතක් ඉක්මනින්ම දෙන්න♥️♥️♥️👍👍👍👍
පුළුවන් නම් ගෘප් එකට ඇඩ් වෙලා එයා මලපහ කරපු තැන් දෙයකින් ෆොටෝස් දාන්න ඒ සතාගේ වීඩියෝ එකකුත් දාන්න.කිව්වොත් සතාට වෛරස් ලෙඩක්ද නැත්තං විටමින් ඕනතාවයක්ද කියලා හරියටම බලන්න ඕනේ.
Mageth patiyek innawa eyage kakulath paththakata yanawa ayye
Elama thama aiye ජය වේවා
Thanks mali
සුපිරියක් තමා 👍
Thanks
අයියේ ඔයාගේ කතාව හිතට වැදුනා සුපිරි ❤❤❤
හරිම වටිනවා ...❤...මටත් හොද පොර කුකුළු ජෝඩුවක් හොයලා දෙන්න අයියේ
❤️👌
පොර කුකුලන්ගේ ඔක්කොම විස්තර දාන්න මේ විඩියෝ එක පට්ට✨
Thanks 👍
Godak watinawa ❤❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
Supiri
Thanx
වටින විඩියෝ එකක් බ්‍රෝ ඒක දෙයක් දැන ගන්න ඔන පොර කුකුළේක්ගේ පෙදේ පහතටද උඩටද තියෙන්නේ සමහර උන් ඉන්නවා නෙහ්හ් පෙද උඩ ගිහිපු ඒ ගැන පොඩි කමේන්ට් එකක් ඔන බ්‍රෝ 🤘❤️👌
ඔව් ඒක ඇත්ත පොරක කුල ඉන්නවා පෙඳේ පහතට සහ උඩට තියෙන සත්තු සමහර කට්ටිය හිතන්නේ පැඳේ උඩට තියෙන ගොඩක් සත්තු කලවන් සත්තු කියලා වුණාට ඒ සත්තුන්ගේත්ත් විශේෂ ගති ලක්ෂණ තියෙනවා කලවම් සතෙක්නැතුව සාමාන්‍යයෙන් පොරකුකුලෙක්ගේ උඩට ගිහිල්ල තිබ්බොත් එය ගොඩක් විශේෂ සතෙක්
@@Gamebirds95 thank Visthara Pehediliwa kiuwata
හරිම වටිනවා අයියෙ❤❤❤
බොහොම ස්තූතියි මල්ලි❤️❤️❤️❤️
Aiye mata gnna hoda sathek asawata hadanna keeyak weida
👌👌❤️❤️❤️❤️
,👍
Aiya marama vidihata therenawa . Mn pora kukulo kalin hadala ne nikamata videos 1ka balala asawa ethi une den mn godak asawen kukulo hadanawa . Gogak hoda vidihata weda tika karagena yamu ❤❤Puluwannam namba 1ka denna Dannethi dewal aha ganna puluwan godak vatinawa.
අනිවාර්යෙන් මල්ලි මම පුලුවන් උපරිම මගේ පැත්තෙන් දෙන්න පුළුවන් support එක මම දෙන්නම් මම වීඩියෝ එක වට්ස්ඇප් ලින්ක් එක මම ශෙයා කරලා තියෙන්නේ ඒක ගොඩක් කට්ටියට හොයා ගන්න අමාරු නිසා මං ඒක වෙනම වීඩියෝ එකක් හදලා එකට ඇඩ් කරන්නම් එතකොට ඒක බලන කට්ටියට ඒ ලින්ක් එක හරහා group එකටත් එක් වෙන්න පුළුවන්.සත්තු හදනකොට මල්ලි අනිවාර්යෙන් ඒ සත්තු ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන එතකොට ඒ සතුන්ගේ වෙනස් වීම් ටක් ගාලා අඳුරගන්න පුළුවන් එතකොට ඒ සත්තුන්ගේ ප්‍රශ්නය අපි විසින්ම ඉක්මනින්ම විසඳ ගන්න පුළුවන් .
Aiye katuleda gena hoda prathikara th video ekak genna 😢😢😢
වීඩියෝ එකක් හදාගෙන ඉන්නෙ මම අද දාන්න මල්ලි
👍👍👍👍👍
👍
Aiye please parrot beak lagena video ekak genna😢😢😢
th-cam.com/video/2MFYnDgjJU0/w-d-xo.htmlsi=L0Pt4brlWjiMNeod
ලින්ක් එක් ක්ලික් කරලා video එක බලන්න
Pora kukulekuge katuwa laga pahawanawa ekata mokakda karanna ona
ලෙඩේ හරියට හඳුනගෙන තමයි බේත් කරන්න ඕන ලෙඩේ මට්ටමත් හරියට දැන ගන්න ඕනේ එතකොට තමයි බේත් හරියට වැඩ කරන්නේ
Ayye vedio dahan api sabjat eke thsms enne ekenma balanava ube vedio sup ekk dennm❤️
අනිවා
Matath saththu joduwak ganna innawada.
සොරි මගේ ගා විකුණන්න සත්තු නැහැ මම වැඩිපුර බෝ කරන්නේ නැහැ.
Aiye mage සතාගේ beti වතුර wage yannae එක prashneyakda aiye
ඇට කෑම කන්ඩ දෙන්නදෙන්න .
Patiyek dan kiyak withara wenawada
විකුණන්න නම් මගේ ගාව සත්තු නෑ මල්ලි සමාවෙන්න
Man laga jaala guru kukulek inne eyagen පැටවු ganna mona wage kikuliyekda දාන්න ඕනෑ
ගුරු කිකිළියෙක් හරි නැත්නම් ගුරුලු අර කිකිළියෙක් හරි නැත්නම් කෝපික එකිනෙක් හරි දාලා ගන්ඩ පුළුවන්.
Ayye oya contact kereganne widiyak kiyanne group ekak thiyede
නෑ මල්ලි මගේ whatsapp numbery දාලා තියෙනවා ඒකට ඔයිස් නෝට් එකක් දාන්න
Kukulange handi yanawata behethak kiyanna.
හරි මල්ලි මම ඊළඟට දාන්නම් හන්දිය යන එකට .
මට හොද වර්ගෙ පොරකුකුලො පැටවු දෙන්නෙක් හොයාගනන නැද්ද අයියෙ
aiya parana ara gena video ekk one
Aniwa, 👍
කකුල් මහත් කරන්න පැටවුන්ට මොනවද දෙන්න ඕන
රටකජු සමග පොට්ටු කඩල එකට කොටා දෙන්න..කකුලේ හැඩය ගොඩක් එන්නේ ඒ සතාගේ ජානමයය හැටියට
ඔව් ඇත්ත මමටත් රවට්ටලා සතෙක් දුන්නා උන්නට හෙනගහන්න ඕනා😢😢😢
කාටත් සාප කරන්න එපා මල්ලි මොකද කිව්වොත් එයාලා අපිව රවට්ටලා එක සතෙක් ගත්තොත් හරි දුන්නත් හරි ඒ දේ ඒගොල්ලන්ගෙන් දාගුණයකින් නැතිවෙනවා එය තමයි සොබා ධර්මය වැරදි කරන කට්ටියට අනිවාර්යෙන්ම දඩුවම් ලැබෙනවා ඒ උනාට පොඩ්ඩක් පරක්කු වෙයි. ඒ උනාට සැරටම ලැබෙයි.
Kukulata as leda hadunama panuvo ain karana giyama mona veida danna meyalata 😂
ප්‍රශ්නය පැහැදිලි මදි
බෙටි කොල පාටට දියර වගේ යන්නේ ඇයි
අජීර්ණයක් හෝ වෛරස් ලෙඩක් වෙන්න ඇති හරියටම ජරා සම්පල් බලල තමයි ඒ දේ කියන්න පුළුවන් මොකක්ද කියලා
ගැම්මෙන් කතා කරන්න..නිදි මතෙන් ද ඉන්නෙ
ඔහු පොඩ්ඩක් විතරයි,😊
කොන් ආරයක් නැද්ද හොයා ගන්න
ආර්යයක් කියන්නේ වංශය සමූහයක එකතුවක් ගොඩක් අහලා තියෙනවා පරණ ආර මම නම් අහලා නෑ කෝන් නාර කියලා හරයක් ගොඩක් කට්ටිය තමන්ගෙන් නම මුලට දාලාර හදනවා ඒ වගේම ඒ සතුන්ගේ එදාකාරයා කෙටුම් විලාශයන් අනුව ආරා හදනවා ඒ වගේම රම්බෝ හාර බෲස් ලීආර ninja ඒ වගේ ගොඩක් අර හදපු කට්ටිය ඉන්නවා සමහර ආහාර හැදෙන්නේ තමන්ගේ ගෙදර බිහිවුණු සත්තුන්ගේ මගින් සතාගේ ෆොටෝ එකක් තියෙනවා නම් අප්ලෝඩ් කරන්න ගෲප් එකට මම බලන්නම්
@@Gamebirds95 ඔයා අයියේ ඔය ඉස්සර දාල තියෙන්නේ වීඩියෝ එකේ අන්න ඒ වගේ උපතිම්ම බෙල්ලෙ පිහාට නැති උන්ට අපි මෙහෙ කියන්නෙ කොන් ආර කියලා ඒ සතා ඇත්තටම හදුන්වන නම මොකද්ද
බෙලි දන්ඩො කියල
❤හරිම වටිනවා අයියේ
❤️
සහෝදරයා කුකුලන්ගෙ කකුල පැත්තට යන එකට බෙහෙතක් ඉක්මනින්ම දෙන්න♥️♥️♥️👍👍👍👍
පුළුවන් නම් ගෘප් එකට ඇඩ් වෙලා එයා මලපහ කරපු තැන් දෙයකින් ෆොටෝස් දාන්න ඒ සතාගේ වීඩියෝ එකකුත් දාන්න.කිව්වොත් සතාට වෛරස් ලෙඩක්ද නැත්තං විටමින් ඕනතාවයක්ද කියලා හරියටම බලන්න ඕනේ.
Mageth patiyek innawa eyage kakulath paththakata yanawa ayye
Elama thama aiye ජය වේවා
Thanks mali
සුපිරියක් තමා 👍
Thanks
අයියේ ඔයාගේ කතාව හිතට වැදුනා සුපිරි ❤❤❤
Thanks
හරිම වටිනවා ...❤...
මටත් හොද පොර කුකුළු ජෝඩුවක් හොයලා දෙන්න අයියේ
❤️👌
පොර කුකුලන්ගේ ඔක්කොම විස්තර දාන්න
මේ විඩියෝ එක පට්ට✨
Thanks 👍
Godak watinawa ❤❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
Supiri
Thanx
වටින විඩියෝ එකක් බ්‍රෝ ඒක දෙයක් දැන ගන්න ඔන පොර කුකුළේක්ගේ පෙදේ පහතටද උඩටද තියෙන්නේ සමහර උන් ඉන්නවා නෙහ්හ් පෙද උඩ ගිහිපු ඒ ගැන පොඩි කමේන්ට් එකක් ඔන බ්‍රෝ 🤘❤️👌
ඔව් ඒක ඇත්ත පොරක කුල ඉන්නවා පෙඳේ පහතට සහ උඩට තියෙන සත්තු සමහර කට්ටිය හිතන්නේ පැඳේ උඩට තියෙන ගොඩක් සත්තු කලවන් සත්තු කියලා වුණාට ඒ සත්තුන්ගේත්ත් විශේෂ ගති ලක්ෂණ තියෙනවා කලවම් සතෙක්නැතුව සාමාන්‍යයෙන් පොරකුකුලෙක්ගේ උඩට ගිහිල්ල තිබ්බොත් එය ගොඩක් විශේෂ සතෙක්
@@Gamebirds95 thank Visthara Pehediliwa kiuwata
හරිම වටිනවා අයියෙ❤❤❤
බොහොම ස්තූතියි මල්ලි❤️❤️❤️❤️
Aiye mata gnna hoda sathek asawata hadanna keeyak weida
👌👌❤️❤️❤️❤️
,👍
Aiya marama vidihata therenawa . Mn pora kukulo kalin hadala ne nikamata videos 1ka balala asawa ethi une den mn godak asawen kukulo hadanawa . Gogak hoda vidihata weda tika karagena yamu ❤❤
Puluwannam namba 1ka denna
Dannethi dewal aha ganna puluwan godak vatinawa.