Bhante Sujatha speaks to Sri Lankan Children

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 410

  • @anandaspremalalratnayake4777
    @anandaspremalalratnayake4777 4 ปีที่แล้ว +7

    අපේ දරුවන්ට ඉතාමත්ම වැදගත් උපදේශයක් . ඔබවහන්සේට බොහොම පින් .

  • @SinhalaMathsGuide
    @SinhalaMathsGuide 5 ปีที่แล้ว +38

    දරුවන් ට ඉතාම වටිනා දෙයක්. ඔබ වහන්සේට බොහොමයක් පිං

  • @shanthaekanayake9766
    @shanthaekanayake9766 11 หลายเดือนก่อน +2

    මේ වගේ ඉතාමත් වැදගත් උපදේශයන් සහ වැඩසටහන් ඉදිරිපත් කිරීමට තව තවත් ධෙර්ය්‍ය , ශක්තිය ලැබේවා.!
    ඹබ වහන්සේට සහ චරිත් මලිලීට ගොඩක් පිං.
    තෙරුවන් සරණයි.!!!

  • @manavihimahansi3316
    @manavihimahansi3316 5 ปีที่แล้ว +24

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව,දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්ස!!!! ☸️☸️☸️☸️🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @udithakavinda7564
    @udithakavinda7564 5 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට බොහොම ස්තූතියි.හොඳ වැඩසටහනක් ඔබ වහන්සේගේ උත්සහය ලන්කාවාසි අපි මෙත් සිතින් අගයනවා..ඔබ වහන්සේට තෙරුවන් සරණයි.......

  • @sandunisakunthala8143
    @sandunisakunthala8143 4 ปีที่แล้ว +3

    අපිට ගොඩක්ම වටිනවා හාමුදුරැවනේ ගොඩක් පිං සාදු සාදු සාදු

  • @mathidissanayake1608
    @mathidissanayake1608 4 ปีที่แล้ว +4

    සුජාත හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං. මම මේ බාවනා ක්‍රමය මගෙ දුව සමග කරන්නම්.

  • @nadisharathnayaka2120
    @nadisharathnayaka2120 5 ปีที่แล้ว +19

    Ape hamuduruwene oba wahanseta bohoma ping for this programme. it is extremely important for young people and also for adults. we all are living in a very destructive environment and this meditation is very helpful for particularly for children. I am in UK and i will teach my children as well. sadu sadu sadu.

    • @malithdilshan4339
      @malithdilshan4339 5 ปีที่แล้ว

      ඔබ වහන්සේට ගොඩාක් පින් බුදු සරණයි!!

  • @sulfur564
    @sulfur564 3 ปีที่แล้ว +1

    බොහොම පිං. මෙය මට ගොඩක් වැදගත්. මම මානසික ආතතිය පිලිබද පොතක් ලියනව. එයටද මෙය ලොකු පිටුවහලක්. තෙරුවන් සරණයි. උතුම් නිවන් මගින් සැනසීම ලබත්වා!

  • @kaveeshafernando2552
    @kaveeshafernando2552 5 ปีที่แล้ว +11

    බොහොම ස්තූති අපේ හාමුදුරුවනේ අපිට මේක ගොඩක් වැදගත් ..තෙරුවන් සරණයි!

  • @thisarapiumal7003
    @thisarapiumal7003 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් අපෙ පොඩි හමුදූරුවනෙ🙏🙏🙏

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 5 ปีที่แล้ว +5

    Thankyou so much for this content where you basically explain that how we are distracted compared to USA students

  • @nisharathnamalala1711
    @nisharathnamalala1711 5 ปีที่แล้ว +26

    අපිට ගොඩක් වැදගත් Al ලග නිසා ඔබ වහන්සේට ගොඩක් පිං

  • @mihilikadissanayake9001
    @mihilikadissanayake9001 5 ปีที่แล้ว +2

    අනේ හාමුදුරුවන්ට ගොඩක් පින් මේ වගේ වැදගත් දේවල් කියලා දොනවට.

  • @buddhikalimali9090
    @buddhikalimali9090 5 ปีที่แล้ว +3

    ගොඩක් වටින උපදේශයක්...ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @geethsenadeera9969
    @geethsenadeera9969 5 ปีที่แล้ว +18

    ගොඩක් පිං ඔබ වහන්සෙට අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏

  • @krishanthikumari4794
    @krishanthikumari4794 5 ปีที่แล้ว +2

    ඔබට බොහෝම ඉස්තූතී අපේ හාමුදුරුවනේ ඔබට බොහොම පිං

  • @moisheni1478
    @moisheni1478 5 ปีที่แล้ว +2

    It is very important for the society because all are very busy in day today life. If we can follow thse instructions and share among evryone it may be a great thing. Theruwan saranai hamuduwan wahansa

  • @prageethgihan1589
    @prageethgihan1589 5 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති හාමුදුරුවනේ ...❤️ ඔබ වහන්සේට ගොඩක් පිං.. 🙏🙏

  • @diduladesilva787
    @diduladesilva787 4 ปีที่แล้ว

    I am 13 years old and it realy works thank you may the triple jem bless you 🙏🙏

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 5 ปีที่แล้ว +43

    තෙරුවන්සරණයි .ඔබවහන්සේ ට බොහෝ පින්.

  • @kusheemal7200
    @kusheemal7200 5 ปีที่แล้ว +2

    ගොඩාක් පිං අපේ හමුදුරුවේ. ගොඩක් වැදගත් මේ දේ ජිවිතෙට.
    ඔබ වහන්සෙව හමුවීම ලෝකු සතුටක්. 🙏🙏🙏

  • @saniduudaracooray9764
    @saniduudaracooray9764 5 ปีที่แล้ว +27

    "ඔබ වහන්සේට
    දීර්ඝායු වේවා !!🌻🌻🌻
    ආයු,වර්ණ,සැප,බල,
    ප්‍රක්ඣා ලැබේවා !!!!🌻🌻🌻
    බුදු සරණයි !!"🌻🌻🌻🌻

    • @thilokameegahakumbura3970
      @thilokameegahakumbura3970 5 ปีที่แล้ว

      Swaminwahanssa mata me imojis ganna hati saha sinhalen type karana hati poddak kiyala denawada

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 5 ปีที่แล้ว +1

    ධර්මය නියම ආකාරයෙන් දකින ඔබ වහන්සේ අපේ දරුවන්ට සම්පතක් අපේ හාමුදුරුවනේ ! තෙරුවන් සරණයි ! දීර්ඝායු වේවා !

  • @samanthikasandamali4014
    @samanthikasandamali4014 5 ปีที่แล้ว +2

    Thank you so much our venerable sir...to my way of thinking this video is most useful for our children...this is the path that you show them to full filling their targets...triple Jem our venerable sir..good luck.

  • @samankumara1450
    @samankumara1450 5 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත්... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @indikamanoj5028
    @indikamanoj5028 4 ปีที่แล้ว +1

    Bohoma sthuthi ape hamuduruwane

  • @ishastudio3668
    @ishastudio3668 5 ปีที่แล้ว +40

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට බොහොම පින් ....අනිවරෙන් කරනව.... මේක...exam eka ලගයි... බයක් තියෙනව හිතේ.... මේක කරල බලන්න ඕන...

    • @navodgimhan3301
      @navodgimhan3301 5 ปีที่แล้ว +3

      👍

    • @senethprasanga9273
      @senethprasanga9273 5 ปีที่แล้ว

      Hodada exam liyanna.good luck

    • @navodgimhan3301
      @navodgimhan3301 5 ปีที่แล้ว +1

      Exame eka කියන්නෙ මගෙ ජීවිතෙට ගොඩක් කරදරයක් කියලා දැනුන එකක්...exame එක ලං වෙනකොට මට මගෙ යලුවොම ගොඩක් කැත වැඩමයි කරෙ මගෙ පොත් එහෙම උස්සවුවා..exame scle anthima dawas wala...mn mara vidihakta asarans une ethakotai meka dekke anika meka tyep kara kara hemadema kynna be ape hamuduruwane me video eken thamai mge mind eka relax une...බුදුසරණයි...

  • @sheferdz4212
    @sheferdz4212 5 ปีที่แล้ว +5

    Thank you very much for sharing this one. Concentration through meditation is very important for everyone not only for younger generation even the elder ones whose preparing for studies or day to day important tasks. May god bless you.

  • @samanthichandrika2314
    @samanthichandrika2314 4 ปีที่แล้ว

    Thanks

  • @amiladissanayaka9611
    @amiladissanayaka9611 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ! දීර්ඝායුවේවා ඔබවහන්සේට!තෙරුවන්සරණයි !!

  • @ishanweerasekara6236
    @ishanweerasekara6236 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අපේ හාමුදුරුවනේ... ❤
    තෙරුවන් සරණයී 🙏🏻

  • @lasithsadaruwan5162
    @lasithsadaruwan5162 5 ปีที่แล้ว +47

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ A/L කරන අපිට ගොඩක් වැදගත්

  • @prasadipiyumani1477
    @prasadipiyumani1477 5 ปีที่แล้ว +4

    ගොඩක් පින් හාමුදුරුවනේ...

  • @samindigodakandage4642
    @samindigodakandage4642 5 ปีที่แล้ว +130

    අනේ හාමුදුරුවනෙ ගොඩක් වටිනවා මේ වගෙ දේවල් කියලා දෙනවට..මන් තව සතියකින් A/L exam ලියනවා..මේ වීඩියෝ එක මන් කලින් දැක්කෙ නැ අපරාදෙ කියලා හිතෙනව...කමක් නැ ඉතිරි දවස් ටිකෙ මන් කරනවා...🙏🙏🙏🙏

    • @thisaramadushan2039
      @thisaramadushan2039 5 ปีที่แล้ว +4

      Aniwa

    • @pramavadhipramavadhi2123
      @pramavadhipramavadhi2123 5 ปีที่แล้ว +5

      Dan padm karanna.all the best akke

    • @samindigodakandage4642
      @samindigodakandage4642 5 ปีที่แล้ว +4

      @@pramavadhipramavadhi2123 😊😊💖

    • @ravindushamikara3497
      @ravindushamikara3497 5 ปีที่แล้ว +3

      Samindi Godakandage 😞

    • @samindigodakandage4642
      @samindigodakandage4642 5 ปีที่แล้ว +5

      @My Tech ඔව්ව්....එහෙම කරනවා...ඇත්තටම මට වෙනසක් තියනවා...මොකද කොයි තරම් පාඩන් කරත් එකපාරට හිත එක එක දේවල් වලට යනවා...දැන් එහෙම වෙන එක අඩුයි උනත් මන් මේ විදියට ඒ වෙලාවට කරනවා..උදේ හවස කියලා නැ මන් ඒක නිතරම වගේ කරනවා..

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 5 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි.. අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏බොහොමයක් පින් 🙏... නිරෝගී සුව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏🙏

  • @pradeepjanaranjana8240
    @pradeepjanaranjana8240 5 ปีที่แล้ว +6

    ඔබ වහන්සේව ගොඩාක් පිං.. තෙරුවන් සරණයි..🙏🙏

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 5 ปีที่แล้ว +61

    පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ..සාධු .සාධු ..සාධු ..............

  • @induvijayabandara5229
    @induvijayabandara5229 4 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබ වහන්සේට.

  • @RamaRama-fy1oj
    @RamaRama-fy1oj 5 ปีที่แล้ว +8

    Ape hamuduruwanta godak pin denuwat karata teruwan saranai

  • @kindelpitiyajayawardene3155
    @kindelpitiyajayawardene3155 5 ปีที่แล้ว +9

    haamuduruwane those few minutes of your teaching and guidance are the most useful few minutes i listened mostly because of the guidance to younger generation and thank you very much - jaye

  • @judesenaratne5342
    @judesenaratne5342 5 ปีที่แล้ว +6

    Me daya godak watinewa hamuduruwene obawahanseta godak sthuthi. Obawahanseta Theruwan Saranai!

  • @GratitudeNavigator
    @GratitudeNavigator 5 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @sandaminisamaraveera6837
    @sandaminisamaraveera6837 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩාක් පින්🙏

  • @ravinrashmika3106
    @ravinrashmika3106 5 ปีที่แล้ว +6

    ගොඩක් හොදයි හාමුදුරුවනේ හාමුදුරුවෝ කියන හැමදෙම වැදගත් එවගෙම හැමදෙම ඇත්ත ගොඩක් පින් 💗💗💗 ඔබ වහන්සේට 💐💐මේ විඩියෝ එක බැලුවත් ඇති හිතේ බය හිතේ ට ලොකු නිදහසක් ලැබුනා💖💖💖

  • @dilekaashawari9376
    @dilekaashawari9376 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷තෙරුවන් සරණයි දීර්ග ආයු ලැබේවා .

  • @sahasyainstitute8663
    @sahasyainstitute8663 5 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏

  • @nknk815
    @nknk815 5 ปีที่แล้ว +2

    budusaranayi

  • @inokadissanayake7700
    @inokadissanayake7700 5 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට.

  • @sachindurasanga5041
    @sachindurasanga5041 4 ปีที่แล้ว +3

    හරිම වැදගත් (o/L)ලමයින්ට

  • @nirupamachathurika6910
    @nirupamachathurika6910 5 ปีที่แล้ว +1

    Ape hamuduruwanta bohoma pin. Mamath a/l karana sisuwiyak hamuduruwane me vadasatahana mata bohoma prayojanawath una

  • @CharityDeA
    @CharityDeA 4 ปีที่แล้ว

    පින්වත් ස්වමින්වහන්සෙට බොහෝම පින්....බුදු දහම කොච්චර වටිනවද, පිවිතුරුද, අහින්සකද.....ලස්සනද, ඉතාමත්ම සාමකාමීද? 🙏🙏🙏

  • @دميسر
    @دميسر 5 ปีที่แล้ว +7

    budu saranai garu swamin vahana oba vahansege e desanavva etisainma mage jeevetetet godakma vatinava godak pin obavahanseta daruvan saranai

  • @dianatreshani9519
    @dianatreshani9519 5 ปีที่แล้ว +6

    Godak pin hamuduruwane budu sarani

  • @parisienwalker1828
    @parisienwalker1828 3 ปีที่แล้ว +1

    👍🇱🇰🙏🙏 so 💐❤️

  • @thegshandinuka
    @thegshandinuka 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ට නමස්කාර වේවා !!

  • @rathnasirisinghapura2880
    @rathnasirisinghapura2880 5 ปีที่แล้ว +2

    teruwan saranai ape hamuduruwnta.....

  • @ireshahettiarachchi1575
    @ireshahettiarachchi1575 4 ปีที่แล้ว

    ඔබවහන්සේ බොහෝම පිං.. දීර්ඝායු ලැබේවා!

  • @ishaniapsara8019
    @ishaniapsara8019 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...mage ekama sahodaraya nathi unta passe mage hithagodak kadawatuna ....itin meka mta loku udauwak ....godak pin ....

  • @dileekakrishanthi2684
    @dileekakrishanthi2684 5 ปีที่แล้ว +3

    Hamuduruwanta godak pin mewage dewal praharaya karanawata...
    Theruwan saranai Hamuduruwaneee

  • @vlixstudio2758
    @vlixstudio2758 5 ปีที่แล้ว

    තවත් ඔබ වහන්ස‌ේ‌‌ග‌ේ ම‌ෙවැනි ඉතා වටිනා අනුශාසනා සමාජයට අත්‍යාවශ්‍යයි... ත‌ෙරුවන් සරණයි අප‌ේ හාමුදුරුවන‌ේ

  • @nisansalaudayangani7204
    @nisansalaudayangani7204 5 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් පින්..

  • @imipamiliyange6950
    @imipamiliyange6950 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!!

  • @pujanigunapala7016
    @pujanigunapala7016 5 ปีที่แล้ว +5

    Theruwan saranai haamuduruwanee

  • @aekanayake5097
    @aekanayake5097 4 ปีที่แล้ว +1

    Hamuduruwanta godak pin

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +1

    Namo buddaya saadu saadu saadu bohoma watina pinkamak suwaminwahansa......

  • @hunuwalapiyadassi8456
    @hunuwalapiyadassi8456 5 ปีที่แล้ว

    Godak watinawa ape hamuduruvane theruwan saranai godak sathutui

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว +1

    බුදු සරනයි ....ඔබ තුමාට

  • @dinushamadushani791
    @dinushamadushani791 5 ปีที่แล้ว

    Budusarani🙏🙏🙏
    Ahthatam jewithe thibun balaporoththuwa ituwna wage
    Bohom pin

  • @gimhan5556
    @gimhan5556 4 ปีที่แล้ว +1

    Ape hamuduruwane godak watinawa

    • @gimhan5556
      @gimhan5556 4 ปีที่แล้ว

      🙏🙏🙏

  • @chehansananayakkara3081
    @chehansananayakkara3081 4 ปีที่แล้ว

    oba wahanseta godak pin .apita me dewal kiyala dunnata

  • @ajantharajapaksha1962
    @ajantharajapaksha1962 3 ปีที่แล้ว +1

    Ape hamuduruwan wahanseta theruwan saranay

  • @imssadewd3794
    @imssadewd3794 5 ปีที่แล้ว +1

    Godak pin ape hamuduruwneee...

  • @WhimsyFlicksLK
    @WhimsyFlicksLK 4 ปีที่แล้ว

    Budu Sarani!!!! Oba wahanseta bohoma pin....

  • @rammyabandara7666
    @rammyabandara7666 5 ปีที่แล้ว +2

    boho pin ape garuthara swamin wahansa, theruwan sarnai, deergayusha wewa,

  • @hasininawodya751
    @hasininawodya751 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!! ගොඩක් පින් ස්වාමීන් වහන්ස .. me wage dewl api wge asarana lmainta labadimta idiriyatath oba wahnseta haki wewai prarthna karmii..

  • @hemasirikvlogs6495
    @hemasirikvlogs6495 5 ปีที่แล้ว +12

    May the tribale gem bless thero.....

  • @sasankadilshan2519
    @sasankadilshan2519 5 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව හමුදුරැවනේ

  • @kalumchamara8040
    @kalumchamara8040 5 ปีที่แล้ว +1

    ගොඩක් පිං හාමුදුරුවනේ!

  • @piumalikulasooriya2338
    @piumalikulasooriya2338 5 ปีที่แล้ว +24

    අනේ හමුදුරුවනේ එලෙවල් අතරතුර හරි මේ වීඩියො එක ලැබීම මගෙ භාගයක්

  • @dumiwickramasinghe6299
    @dumiwickramasinghe6299 5 ปีที่แล้ว +1

    මෙය ජීවිතයට හුගක් වැදගත් අපේ හාමුදුරුවනේ.

  • @un3803
    @un3803 5 ปีที่แล้ว +36

    හාමුදුරුවනේ මට ලොකු ප්‍රශ්නයක් තියනවා.ඔබවහන්සේව සම්බන්ධ කරගන්න ඕන..

    • @wasanthasiri4442
      @wasanthasiri4442 5 ปีที่แล้ว

      Oba wahansatha bohomathma pin b.s. dp

  • @chiranmaduranga1515
    @chiranmaduranga1515 5 ปีที่แล้ว +2

    teruwan saranai ape hamuduruwane ,oba wahanseta godak pin, mama me awurudde sa.pela wibhagayata peni sitinna ine

  • @nethumisadu6293
    @nethumisadu6293 5 ปีที่แล้ว +2

    bohoma sthuthi ape hamuduruwane🙏🙏

  • @chinthakabandara4851
    @chinthakabandara4851 5 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනා අදහසක් ස්වාමීන් වහන්ස

  • @nilmihashara7797
    @nilmihashara7797 5 ปีที่แล้ว +3

    Goddddddddddak pin ape hamuduruwane

  • @دميسر
    @دميسر 5 ปีที่แล้ว +2

    Oba vahansegen tavat desana ahanna puluvannam godakma pin teruvan saranai. Swamin vahanseta

    • @bhante_sujatha
      @bhante_sujatha  5 ปีที่แล้ว

      th-cam.com/channels/Q-0HA056-J67K7Hisn4BCQ.html?view_as=subscriber

  • @gayathriaramandeniya1458
    @gayathriaramandeniya1458 5 ปีที่แล้ว +2

    Ape hamuduwan wahanseta bohoma pin

  • @manjulaerandathi1290
    @manjulaerandathi1290 5 ปีที่แล้ว +8

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ. තෙරුන් සරනයි!

  • @idunilwijaya9068
    @idunilwijaya9068 5 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @maleesharajapaksha6644
    @maleesharajapaksha6644 5 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane..

  • @dulananuradha8147
    @dulananuradha8147 5 ปีที่แล้ว

    Ada idala karala balannam ape hamuduruwane.teruwan saranai!

  • @shanikaindunil9801
    @shanikaindunil9801 5 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @nadeekadeepthi6326
    @nadeekadeepthi6326 5 ปีที่แล้ว +3

    Godak hodai ape hamuduruwane budu saranai

  • @nalanyhawile117
    @nalanyhawile117 5 ปีที่แล้ว +4

    Budu saranai ape hamuduruwanta

  • @izarakwt8299
    @izarakwt8299 5 ปีที่แล้ว +1

    budu sarnai ape hamuduruwane

  • @lostman2011
    @lostman2011 5 ปีที่แล้ว +2

    Hope Gnanasara and kotuwe followers find this amazing monk. This monk promotes real and pure Buddhism. Not hatred and racism

  • @ireshanadeeshani3845
    @ireshanadeeshani3845 5 ปีที่แล้ว +1

    godak saralai therum ganna puluwan widiyata oba wahanse pahadili kara oba wahanseta godak pin theruwan saranai oba wahanseta

  • @leesha7094
    @leesha7094 4 ปีที่แล้ว +1

    Hamuduruwane .. could i contact with you ? Thank you so much for comments.

    • @bhante_sujatha
      @bhante_sujatha  4 ปีที่แล้ว

      Add me to whats app +18154512864