පුජ්‍ය අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ - Ven Aluthgama Pannasara thero 2022 12 18 07 05AM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පුජ්‍ය අලුත්ගම ප්‍රඥාසාර ස්වාමීන් වහන්සේ -
    විඩියෝව - Pragna TV
    "ශ්‍රී සද්ධර්මය නිතර අසන්න (සුනාථ), ඒ ඇසූ ශ්‍රී සද්ධර්මය හොඳින් සිත් හි දරාගන්න (ධාරේථ), එසේ සිත් හි දරාගත් ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන්න (චරාථ - ධම්මේ).
    ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලෝකයටම පතුරුවාලීමට ඔබත් සැදැහැසිතින් (Subscribe) සබිස්ක්‍රයිබ් කර දායක වන්න
    Subscribe us - / @budubalasanvidhanaya5295
    LIKE US - / budubala.sanvidanaya.9
    බුදුබල සංවිධානය - කැස්බෑව

ความคิดเห็น • 27

  • @renukajayaweera4996
    @renukajayaweera4996 ปีที่แล้ว +2

    🙏🙏🙏, ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි !

  • @KumudhiniWelagedara-bq5ii
    @KumudhiniWelagedara-bq5ii 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට සිත සැනසෙනවා.සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායු වේවා .

  • @janpeiris1376
    @janpeiris1376 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ සියලුම නිවන් මාර්ග ධර්ම වර්ෂාව අති විශිෂ්ටයි හොදටොම පැහැදිලියි අවබෝධයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 6 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී වන්දනා කරමි...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට අවබෝධ කර ගත් දේ බොහෝය...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි පතමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    උතුම් නිවනින් නිවී සැනසෙත්වා....

  • @janpeiris1376
    @janpeiris1376 4 หลายเดือนก่อน

    අති විශිෂ්ඨ ධර්ම වර්ෂාවක් හොදටොම පැහැදිලියි අවබෝධයි,සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏

  • @umeshi.45
    @umeshi.45 6 หลายเดือนก่อน +1

    මේ කුසල මහිමය ඉක්මන් බවයක අමාමහ නිවන් සම්පත් ලැබේමට හේතු වසනා වේවා ස් වමින් වහන්ස

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට!

  • @lalaninilmini4102
    @lalaninilmini4102 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🔆🎈පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .දහම් කරුණු මනාව අවබෝධ කරදිමට වෙර දරන ඔබ වහන්සේට නිවනම වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudesdhammika3805
    @sudesdhammika3805 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @winstondennis5301
    @winstondennis5301 6 หลายเดือนก่อน

    💐🙏🙏🙏

  • @PushpaKumudini-f1z
    @PushpaKumudini-f1z 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @haleemahaleema6596
    @haleemahaleema6596 ปีที่แล้ว +2

    සාදු ..සාදු ...සාදු 🙏🙏🙏💐💐💐 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට .!!!

  • @manjulapathirana1110
    @manjulapathirana1110 ปีที่แล้ว

    Sadu sadu ❤

  • @dineshsandaru7648
    @dineshsandaru7648 4 หลายเดือนก่อน

    🌸🙏🙏🙏🌸

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว +2

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඉතාමත් පැහැදිලි යි මේ ධර්ම දේශනා ව

  • @bathiyapiyathissa4673
    @bathiyapiyathissa4673 ปีที่แล้ว +3

    Etama watina dasanawak pinwath siyaloma asathwa obawahansetade niwanama ladewa

  • @manushinethmini6116
    @manushinethmini6116 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @ajanthakumari8389
    @ajanthakumari8389 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kumaripadeepa1823
    @kumaripadeepa1823 ปีที่แล้ว

    💐🏵️🌹🙏🙏🙏🙏

  • @kkamalrupasiri9951
    @kkamalrupasiri9951 9 หลายเดือนก่อน

    Tripitakaye koheda sadahan wela tiyenne hinen paw wenawa kiyala

  • @winstondennis5301
    @winstondennis5301 6 หลายเดือนก่อน

    💐🙏🙏🙏

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalaninilmini4102
    @lalaninilmini4102 8 หลายเดือนก่อน

    ❤🙏🙏🙏

  • @lalaninilmini4102
    @lalaninilmini4102 8 หลายเดือนก่อน

    🙏🙏

  • @Sanjiwaserasinha.Sanjiwa
    @Sanjiwaserasinha.Sanjiwa ปีที่แล้ว

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 ปีที่แล้ว

    🙏🙏🙏