ටයිල් පොළොවේ නෙළුම් පිපෙනකම් ඉන්න එපා - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana
ฝัง
- เผยแพร่เมื่อ 5 ต.ค. 2024
- Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - ටයිල් පොළොවේ නෙළුම් පිපෙනකම් ඉන්න එපා
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදුකාර දී වන්දනා කරමි...
ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම්නිවන් මග තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි පතමි...
🙏🏼🙏🏼🙏🏼🙏🏼
පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා... සුවපත් වේවා... දීර්ඝායුෂ ලබත්වා....
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
සාධු! සාධු !! සාධු!!!
පින්වත් ස්වාමින්වහන්ස
සාදු සාදු අපෙ හාමුදුරුවන්ට
Teruwan saranai pinwath swamin wahansa.
සම්මා සම්බුදු සරණයි
ඔබවහන්සේට මේ භවයේදීම උතුම් වූ අරිහත් ඵලය ම ශාක්‍ෂාත් වේවා
Bohoma pin swaminvahansa 🙏🏻🙏🏻🙏🏻 jeewithaya hadagannam
🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ස්වාමීනී ඔබ වහන්සේ දේශනා කරන දේශනා තුළින් ආජීවමක අට්ටමක ශීලයේ මිච්ඡා ආජීවා වේරමණී ශික්‍ෂා පදය ගැන විස්තරයක් බලාපොරොත්තු වෙමි . ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ නිවනම සාක්ෂාත් වේවා
Namo buddaya
🙏🙏🙏
නමෝ බුද්ධාය !
ඉතා වටිනා ඉතා මනරම් පැහැදිලි කිරීම්වලින් යුතු ඔබවහන්සේගේ දේශනා තුළින් අපට යථාර්ථය පහදා දෙනවාට බොහොම පින් ස්වාමීනි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌸🙏🙏🙏🌸
🙏🙏🙏 ඇත්ත , ස්වාමින්වහන්සේ අදටත් මම ලාමක දේවල් මයි බලාපොරොත්තු වන්නේ.නින්දාවයි මම අල්ලා ගත්තේ .එවාට පිලිතුරු හෙව්වා ජිවිතය මහන්සියි ඒ නිසාම .ඔබවහන්සේ මට කලින් හමුවුනානම් කල්‍යාණ මිතුරෙක් ලෙස , ඔබවහන්සේ සසර දුකින් මිදේවා ! නිදුක් නිරෝගි වේවා ! 🙏🙏🙏
Namo buddaya 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏