අඩු ආදායම්ලාභීන්ට විතරක් අස්වැසුම ලැබුනද 😥😥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • අඩු ආදායම් ලාභීන් සඳහා රජය විසින් ලබා දුන් අස්වැසුම ප්‍රතිලාභය සමාජයේ බොහෝ දෙනෙකුට නොලැබීමත් එයට එම ප්‍රතිලාභය දීමේදී රජය විසින් යොදාගනු ලැබූ අක්‍රමවත් ක්‍රමවේදයන් නිසා අසාධාරණයට ලක් වූ කීප දෙනෙකුගේ අදහස් මෙයින් සමාජයටත් වග කිව යුතු නිලධාරීන් ටත් දැන්වීමට සිත්වෙමි.අඩු ආදායම් ලාභීන් සඳහා රජය විසින් ලබා දුන් අස්වැසුම විවිධ අක්‍රමිකතා හේතුවෙන් අත්‍යවශ්‍ය අයවලුන් සඳහා නොලැබින.පළමු අදියර නොලැබුන සියලු දෙනාට දෙවැනි අදියර වශයෙන් යලි අභියාචනයක් කැඳවීම් මඟින් පිරිස් තෝරාගන්නා ලද නමුත් එහිදීද යම් යම් ගැටලු හේතුවෙන් පවුල් මගහැරී තිබේ.මෙම මගහැරීම් වලට මා දකින විශේෂ හේතුවක් ලෙස අභියාචනා පිරවීමේදී අදාල ඉල්ලුම් කරුවන් විසින් ලබාදෙන තොරතුරු වල පරස්පරතා හේතුවෙන් ගැටලු සහගත තත්වයකට නිලධාරීන් පත් වීම.නමුත් මා පවසන්නේ මෙම ගැටලු වලට හේතුන් වී ඇත්තේ අවශ්‍ය ඉල්ලුම්කරුවන්ගේ නොදැනුවත්කමයි.එම අභියාචනා ඉදිරිපත් කරන විට ඔවුන් විසින් ලබාදෙන තොරතුරු නිසියාකාරව සඳහන් කිරීමට ඔවුන්ගෙ ඇති නොදැනුවත් භාවයයි.එනිසා අත්‍යවශ්‍යම අයවලුන් විශාල සංක්‍යාවක් මේ වන විටත් සිටින අතර එම අක්‍රමිකතා නිසියාකාරව සොයාබලා නිදොස් කොට ඔවුන්ට එම ප්‍රතිලාභය ලබා දීමට කටයුතු කිරීමට කරන ලද ඉල්ලීමක් වශයෙන් මෙම වීඩියෝව සමාජගත කිරීමට ප්‍රධාන අරමුණ යි
    👇chat.whatsapp.... #අස්වැසුම #සමෘදධිය #අඩුආදායම්ලාභී #අන්තදුප්පත් #මහජනතාව
    #asvasuma #asvasumasrilanka
    #präsidentsrilanka
    #poorpeoplesrilanka
    #poorpeoplehelp #poorperson
    The relief provided by the government for low income earners is not available to the essential ones due to various irregularities. For all those who did not receive the first stage, the personnel were selected through appeal calls in the second stage, but even there, due to some problems, families have missed out. I see a special reason for these omissions. Officials are in a problematic situation due to the contradictions in the information provided by the relevant applicants while filling the appeals. But I say that the causes of these problems are the ignorance of the required applicants. Their ignorance to properly specify the information provided by them when submitting the appeals. Therefore, it is essential. There is still a large migration of Ayawals and the main purpose of socializing this video is as a request to investigate and rectify the irregularities and provide them with that benefit. #vividavinividatv #2024 #imfsrilanka #imf #clothing #lowincome
    #Poor #Government #President #United

ความคิดเห็น • 47

  • @SamanthikaMadumali-vw2sx
    @SamanthikaMadumali-vw2sx 4 วันที่ผ่านมา +1

    මායි දුවයි තනියම කුලී නිවසක ඉන්නෙ.ඇයි අපිට මේවා නැත්තෙ

  • @hemajayalathobatumatajayen6852
    @hemajayalathobatumatajayen6852 2 วันที่ผ่านมา +1

    මමත අ67ක්වෙන්වා එත්තම.කිසිදු මුදලක්ල්බිනත

  • @MalaniEkananaya
    @MalaniEkananaya 5 วันที่ผ่านมา +1

    මම මගේ බිරිද දෙන්නම උප්තින් ආබාදිතයි දරුවෙකුත් ඉන්නවා අපිට අස්වැසුම නෑ

    • @vividavinividatv
      @vividavinividatv  4 วันที่ผ่านมา

      @@MalaniEkananaya ඔබතුමා වට්සැප් ගෲප් එකට සම්බන්ධ වෙන්න

  • @PresannaLiyanage-yr7mk
    @PresannaLiyanage-yr7mk วันที่ผ่านมา +1

    දැන් සමික්ෂන වලට එනවා කිවට අවෙ නැනෙ.එවට මොකද වෙන්නෙ.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 6 วันที่ผ่านมา +1

    ⚘Bohoma Sthuti Obatumiyata

  • @AshokaChithrani-i9g
    @AshokaChithrani-i9g 3 วันที่ผ่านมา +1

    මගෙ මහත්තයා නැ මා මානසික බේත් බොනවා අවු 12 දරැවා මානසික පුතිකාර කරනවා ලමාරාි්හලෙන් මගේ අමිමා අවු82 මාලග ඉන්නේ මාහට රැකියාවක්නැ මා ගැන හැමෝම දන්නවා අස්වැසුම රැපියල්15000පාස්වි අාවා නමුත් ගුාමසේවක නිලදාරි තුමිය එය නැති කලා දැන් 7500 ගෙවනවා

  • @dmdiyanadisanayaka
    @dmdiyanadisanayaka 2 วันที่ผ่านมา +1

    මාගේ මහත්තයා නැ මට අස්වැසුම නැ මට ජිවත් වෙන්න අමාරුයි 11:07 මාගේ 11:13 11:13 11:13 11:14 මහත්තයා වෙනළ 10:1010:1410:18 10

    • @vividavinividatv
      @vividavinividatv  2 วันที่ผ่านมา

      @@dmdiyanadisanayaka chat.whatsapp.com/F3In9bcsVPy8HxgdVdIWDp අස්වැසුම නැති අය මේ ලින්ක් එකෙන් ගිහින් ගෲප් එකට ඇඩ් වෙන්න .මේ ගෲප් එකේ අරමුණ තමයි සමාජෙ අසාධාරණයට පත් උන යම් කෙනෙක් ඇත්ද ඒ තැනැත්තාගෙ ගැටලුව නිරාකරණය කිරීමට උත්සාහ ගැනීමයි .එනිසා එහි රැඳී සිටින මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා .

  • @MenakaMenu-zg3cw
    @MenakaMenu-zg3cw 2 วันที่ผ่านมา +1

    නෑ තිබ්බ සමෘද්ධියත් කැපුවා

  • @RenukaDamayanthi-kp2xx
    @RenukaDamayanthi-kp2xx วันที่ผ่านมา +1

    Apith aduadayam labia paulak.daruwo denna.loku daruwa Purina abaditha kenek. Apatath aswasuma hambawenne na.mahaththaya kuliwada karanne

  • @JesminChandrani
    @JesminChandrani 6 วันที่ผ่านมา +1

    Mge mahathaya. 1989 09 /10 ahurudaham una. Apitakisima adayamak be. Aswesumata. Abiyachana demma giya anduwen. Apita kisima adarayak dunne me mama. Gamant ekata gihin thàmay daruwan pasel yewuwe. Mataj.... Jiwah wanna aswesuma lbadennaobata pin

    • @vividavinividatv
      @vividavinividatv  6 วันที่ผ่านมา

      @@JesminChandrani කොහෙද පදිංචිය

  • @kanthi8830
    @kanthi8830 3 วันที่ผ่านมา +1

    Api.abaditha.dennek
    Innawa.apta.aswasuma.naha

  • @HAChandrika
    @HAChandrika 4 วันที่ผ่านมา +1

    මගේ සැමියා නැ ළමයි 02 ඉන්නවා මට උදව් කරන්න ළමයි ඉගෙන ගන්නවා තියෙන්නේ තියන මිනිස්සු ට අපිට නැ හොයලා බලන්න

  • @virajviraj2757
    @virajviraj2757 6 วันที่ผ่านมา +1

    Mata daruwoo 3 innawa mahattaya aswesuma danne salli tiyena ayata

  • @bandulasenarath9672
    @bandulasenarath9672 5 วันที่ผ่านมา +1

    Mata na lamai 3,innawa mama kuli wada karanne

  • @chanakatharangi596
    @chanakatharangi596 วันที่ผ่านมา +1

    apitath ne .tibuna akath kapuwa.aye hadala dunneth ne.apita daruwo 3k innawa .mahathtayata sanipa ne

  • @ChandrikaVijayanthi
    @ChandrikaVijayanthi 3 วันที่ผ่านมา +1

    Thiyana kena thama thoran dela thiyenne....asadarane

  • @dmdiyanadisanayaka
    @dmdiyanadisanayaka 2 วันที่ผ่านมา +1

    අස්වැසූම මට නැ මගේ මහත්තයෑ නැ මගේ ලමයි බැදලා ඉන්නේ ට අස්වැසූම හමිබවෙන්නෙ නෑද්දටස්වැසීගගග නැ මට මහගගයා නැ මගේ ලමයි බගගගගගගගගගගග

    • @dmdiyanadisanayaka
      @dmdiyanadisanayaka 2 วันที่ผ่านมา

      13:41 මගේ මහත්තයා නැ මට 14:05

  • @nalaniramayalatha8398
    @nalaniramayalatha8398 12 วันที่ผ่านมา +2

    Matah asabarnyk ma samrdi mudalin bjat gate janwari idla akat na mama taniyama jiwat wan kank

    • @vividavinividatv
      @vividavinividatv  11 วันที่ผ่านมา

      @@nalaniramayalatha8398 chat.whatsapp.com/F3In9bcsVPy8HxgdVdIWDp අස්වැසුම නැති අය මේ ලින්ක් එකෙන් ගිහින් ගෲප් එකට ඇඩ් වෙන්න .මේ ගෲප් එකේ අරමුණ තමයි සමාජෙ අසාධාරණයට පත් උන යම් කෙනෙක් ඇත්ද ඒ තැනැත්තාගෙ ගැටලුව නිරාකරණය කිරීමට උත්සාහ ගැනීමයි .එනිසා එහි රැඳී සිටින මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා .

  • @Lidamullagadara
    @Lidamullagadara 6 วันที่ผ่านมา +1

    Mata mathtaya na na daruwa samaga jeewathwanne adayamak na samurdiyath kapala aswasumath na apiwagha duppath ayata asadaranayak wela apiwagha ayaganath soya balanna

    • @vividavinividatv
      @vividavinividatv  6 วันที่ผ่านมา

      @@Lidamullagadara වට්සැප් ගෲප් ඇඩ් වෙන්න

  • @Dineshnadishan-b2r
    @Dineshnadishan-b2r 7 วันที่ผ่านมา +1

    nalabunerakdhawa

  • @MeryCalista-w2y
    @MeryCalista-w2y 5 วันที่ผ่านมา +1

    Mata. Aswesum. Labuna. Kiyala. Mage. Wedihite. Dimanawath. Kapala. Mona. Apradayaktha

    • @vividavinividatv
      @vividavinividatv  5 วันที่ผ่านมา

      @@MeryCalista-w2y ඔබ කොහෙද

  • @Dineshnadishan-b2r
    @Dineshnadishan-b2r 7 วันที่ผ่านมา +1

    anem

  • @GithaGitha-j1c
    @GithaGitha-j1c 14 วันที่ผ่านมา +2

    apita monawth labila naha danna ona ayata noawa dila thiyanna

    • @vividavinividatv
      @vividavinividatv  14 วันที่ผ่านมา

      @@GithaGitha-j1c ලින්ක් එකෙන් මැසේජ් එකක් තියන්න

    • @K.g.Wimalarathna
      @K.g.Wimalarathna 13 วันที่ผ่านมา

      youtube.com/@vividavinividatv?si=nDOhrorJ0U_OAkXZ

  • @Dineshnadishan-b2r
    @Dineshnadishan-b2r 7 วันที่ผ่านมา +1

    Ane.ondeku.opareshanennemataoyaprathilabaya
    Amkamkk larala.

    • @vividavinividatv
      @vividavinividatv  6 วันที่ผ่านมา

      @@Dineshnadishan-b2r වට්සැප් ගෲප් එකට මැසේජ් එකක් එවන්න

  • @ksriyani-x6z
    @ksriyani-x6z วันที่ผ่านมา

    10.masa.Labunu.na.ae.apata
    Ahma.kar.nna

  • @SugathSugath-Dp1ms
    @SugathSugath-Dp1ms 6 วันที่ผ่านมา +1

    මටනැ මගේ මහත්තයත් නැ දරැවොදෙන්නෙක් ඉන්නවා

    • @AnnoyedIndoorPlant-bi1tq
      @AnnoyedIndoorPlant-bi1tq 5 วันที่ผ่านมา

      Mta inna geyakwt na podi tahadu wtakrapu podi geka inne mata poti daruwo dennek innawa mahttaya kuliwed karnne ekat hamadama na man oyalagen pihitak illanawa mage duw iskol yawannawt widihak na

  • @KdHd-i7w
    @KdHd-i7w 4 วันที่ผ่านมา +1

    Gawanna gayak hadala dannako oya kiyana akakwath naha kuliyata enne

  • @KKumary-w3g
    @KKumary-w3g 5 วันที่ผ่านมา +1

    Rakerksakarana.ayatat.aswasuma.teyanawa.apitana

  • @SadinAkalanka
    @SadinAkalanka 7 วันที่ผ่านมา +1

    𝘔𝘢𝘮𝘢 𝘩𝘪𝘵𝘪𝘺𝘦 𝘮𝘢𝘵𝘪 𝘱𝘢𝘭𝘢𝘬𝘢 𝘦𝘬𝘢𝘵𝘩 𝘬𝘢𝘥𝘢𝘨𝘦𝘯𝘢 𝘸𝘢𝘵𝘶𝘯𝘢 𝘸𝘦𝘴𝘴𝘢𝘵𝘢 𝘵𝘩𝘢𝘵𝘵𝘶 3 𝘨𝘦𝘺𝘢𝘬 𝘵𝘩𝘪𝘺𝘦𝘯𝘢 𝘴𝘢𝘭𝘭𝘪𝘬𝘢𝘳𝘢𝘺𝘦𝘬𝘵𝘢 𝘢𝘴𝘸𝘢𝘴𝘶𝘮𝘢 15000𝘪 𝘢𝘱𝘪𝘵𝘢 𝘴𝘢𝘵𝘩𝘢𝘺𝘢𝘬𝘸𝘢𝘵𝘩 𝘯𝘦 𝘳𝘢𝘵𝘩𝘯𝘢𝘱𝘶𝘳𝘢 ,𝘬𝘢𝘩𝘢𝘸𝘢𝘵𝘵𝘢𝘺𝘢𝘪𝘯𝘯𝘢 𝘸𝘢𝘴𝘢𝘮𝘦

    • @vividavinividatv
      @vividavinividatv  6 วันที่ผ่านมา

      @@SadinAkalanka මැසේජ් වට්ස් ඇප් ගෘප් එකට එවන්න

    • @WathsalaSewwandi-i1u
      @WathsalaSewwandi-i1u 6 วันที่ผ่านมา +1

      Mata maga mhathtaya na kesima adayamak na
      Matath na

    • @WathsalaSewwandi-i1u
      @WathsalaSewwandi-i1u 6 วันที่ผ่านมา +1

      Teayana poliyata salli teyana ayata 1500
      Hama tanama asadaranaya awa katawath panna

    • @vividavinividatv
      @vividavinividatv  6 วันที่ผ่านมา

      @@WathsalaSewwandi-i1u ඔයාලව සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැහැ මොකද කාගෙවත් විස්තර දන් නැති නිසා .ඒක නිසා වට්සැප් ගෲප් එකක් තියෙනව ඒකෙන් මැසේජ් එකක් දාන්න හැකි හැමෝම .

    • @KupulKumara
      @KupulKumara 5 วันที่ผ่านมา

      Octhomber mase
      Aswesuma den nadda mis