Pathuram - Big doggy X Lil Rome Praba | Official music video |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025
  • ** DOP by : Nipuna Fernando (Australia), Sampath Fernando (Sri Lanka)
    ** Edited and Color Graded by : Nipuna Fernando
    ** Written by : Prageeth Madushanka & Dushan Prabashana
    ** Produced by: Ethan from Def Soul
    ** Mixed and Mastered by Juda Juda
    ** Official Album Art By : Priyan Malindu at NewClear Productions
    ** Special thanks to : Chanaka Liyanage a.k.a Kaputa
    Lyrics :
    Hook
    මසුරං ලග මිතුරං වෙලා හතුරන්
    අපීත් ගැහුවා මාරක ලීදේ කරනං
    ඔතපං ඇදපං පාවෙම් මං
    මගේ පතුරම් දැං රම් ප ප පං පං
    තියපං කුඩුවෙනකම් රං ප ප පං ප
    මගේ පතුරම් දැං රම් ප ප පං පං
    ඇදපං උඩ යනකං රප පං පං
    මගේ පතුරම් දැං රම් ප ප පං පං
    Verse one
    අඩන එකා අඩනවා වගේ වැල හීන්න
    මොරාල් එකක් කර ගනිං දැනිච්ච බඩ ගීන්න
    මොලෙන් ගහපන් ගලපද්දී මෙකෙ ගැලපීල්ල
    බැහැ කීයපු උන්ට අත් උස්සලා මැද ගිල්ල
    මෙක වාරේ, සිරීපා කරුනා අවාරේ,
    පරදීන්නේ නෑ බාරෙ කලේ කාලී අවතාරෙ,
    මාරයා එක්ක සාදේ, දැන් එලි වෙන ජාමේ
    වටේ හීටපු කීප දෙනාට බොක්කෙන්ම ආචාරේ
    මෙක මගේ ගෙම මට ඔන නෑ රීයසල්,
    ප්‍රියතමයා hard core, ප්‍රියතමයා commercial
    ඉස්සර හං වඩු ගහපු උන් දැන් ගහනවා සැලියුට්
    උඩ ගියේ නෑ මං එල්ලීලා අනුන්ගේ පැරිශුට්
    මහපාරෙ degree, බලපං පෙඩිගිරීය
    Shiraz, anta, සමාදානේ සෙමීටෙරීය
    පන කෙන්ද යනක්ම් ඔක්කොම කෙලීය
    වක්කරපං තව එකක් මෙක සැනකෙලීය
    Verse 2 Praba
    මිතුරන් සතුරන් අදුරං හැලුනා පතුරං
    ඉපදුනේ මීගමුවේ ආශිර්වාදේ උතුරං
    Hood එකට අශ්චර්‍ය දුන්නේ මොල පුපුරන්
    වදංනං ඔවදං නං ඩොගියයී මායි මසුරං
    ජෝති සමග ගංගාවා
    හීනියට මල් පාර
    දාරෙට ගම්පාර
    රැපෙං මං ගම්බාර
    සතුට තිබුනා බීඩියෙ
    හෙන ප්‍රීතිය අදුරු වීදියෙත්
    මේ ගැටලු තිබ්බා නිතියෙත්
    අපි බැස්සා ඇදිරී නීතියෙත්
    අපේ මහ උලු ගෙදර මගේ මහ උනුත් එතන
    මේ දහම් සාකච්ඡා යන්න සංසාරෙං එතර
    මරනයට ටොක් ඇට
    පන පිටිං ඉද්දි දොස් ඇත
    බලලුන්ට කොස් ඇට
    මියෝ මිය ගොස් ඇත්
    මම තිරෙ නැත්තන් හිරේ පාලු මැකෙයි මේ ගී වලීං
    අත පිච්චෙයි අත ඇරපං වීදුරු කටු සීතලිං
    දුම පිරුනු පපුවේ අද පෙනහලු සීසනිං
    ඇන්ටා හිටියනං අද මේ track eke featuring
    මම කලිං නිදි විභාගෙට දරුවෝ කලිං විවාහෙට
    අපිව දැකලා දන්නෑ වගේ ගොඩක් දරුවෝ ගියා ගෙට
    වෙහෙර ගීල්ල යක්කුංවත් බෝඩ් කෙරුවා විහාරෙක
    මීගමුවෙං කක්ශ ගත යානාවක් මං ප්‍රහාරක
    Verse three
    මෙක වර්ස් දෙක, බලං ඉදපන් රෙස් එක,
    අරං යන්නේ නෑ පර්ස් එක යද්දී හර්ස් එක,
    රැපේ බෙස් එක, ප්‍රීයතමයා place එක
    මම වෙන්න බැරී හීන්දා උන් දැම්මා කෙස් එක
    අපී නැතී තැන අපී ගැනම කතාව
    මුණට හමු උනාම මුනේ මොත්ත හීනාව
    කපන්න බැරී අත ඉඹීන එක නම් කලාව
    මාත් අදුරන් හුග කලක් දීව දෙකේ සතාව
    පෙරීයමුල්ල ඉදලා ගම් නියං ගම්මාන
    වාට්ටුවෙ සැපදාන කොල්ලො අම්ම්බාන
    තනී සෙබලා මට ඔනේ නෑ සන්දාන
    දීලිසෙන්න,කොම්බුවෙන් එපා සම්මාන
    වීදීනවා වගේ ආතල් නෑ වීදවද්දී
    ලොයර්ස්ලා නෑ සොබා ප්‍රස්න වීසදද්දී
    අම්මා ලග උන්නේ මම මරු කීයවද්දී
    පැතුවෙම උඹවමයී මම මතු බවෙත් ඉපදෙද්දී

ความคิดเห็น • 794

  • @DamanthaJasinghe
    @DamanthaJasinghe 4 วันที่ผ่านมา +249

    මීගමුවෙන් කක්ෂගතයි යානාවක් ප්‍රහාරෙක❤
    Praba x Doggy❤🎉

    • @teshanmalith
      @teshanmalith 4 วันที่ผ่านมา +4

      මීගමුවෙන් කක්ෂගතයි යානාවක් ප්‍රහාරක 🔥❤️

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME 4 วันที่ผ่านมา +118

    මීගමුව උඩටම 🖤 🩸

    • @P-A-N-T-A-4444
      @P-A-N-T-A-4444 3 วันที่ผ่านมา +3

      Thila bro🫀🙂

  • @Rdot19
    @Rdot19 4 วันที่ผ่านมา +132

    Prabha's Lyrics 👽❤️
    මිතුරං සතුරං අදුරං හැලුන පතුරං
    ඉපදුනේ මීගමුවේ ආශිර්වාදේ උතුරං
    Hood එකට ආශ්චර්යය දුන්නේ මොල පුපුරං
    වදන් ඔවදං නං ඩොගියයි මමයි මසුරං
    ජෝති සමග ගංගාව
    හීනියට මල් පාර
    දාරෙට ගම් පාර
    රැපෙන් මං ගම්බාර
    සතුට තිබුනා බීඩියෙත්
    හෙන ප්‍රීතිය අදුරු වීදියෙත්
    මේ ගැටලු තිබුන නීතියෙත්
    අපි බැස්ස ඇදිරි නීතියෙත්
    අපේ මහඋළු ගෙදර මගෙ මහ උනුත් එතන
    මේ දහම් සාකච්ඡා යන්න සංසාරෙන් එතෙර
    මරණයට ටොක් ඇට පණ පිටින් ඉද්දී දොස් ඇත
    බළලුන්ට කොස් ඇට
    මීයෝ මියගොස් ඇත
    මම තිරේ නැත්තන් හිරේ
    පාළු මැකෙයි මේ ගී වලින්
    අත පිච්චෙයි අත ඇරපන් වීදුරු කටු සීතලින් ❄️
    දුම පිරුනු පපුවේ අද පෙනහලු සීසනින් 🚭
    ඇන්ටා හිටයනම් අද මේ ට්‍රැක් එකේ featuring 🫂
    මම කලින් නිදි විභාගෙට
    දරුවේ කලින් විවාහෙට
    අපිව දැකල දන්නෑ වගේ ගොඩක් දරුවෝ ගියා ගෙට 😂
    වෙහෙර ගිලපු යක්කුන්වත් board කෙරුව විහාරෙක 👹️
    මීගමුවෙන් කක්ෂගත යානාවක් ප්‍රහාරක ✈💥🔥👌💪
    Bars නම් Bars Lil Rome Prabha ❤🔥🎉

    • @MaheshChanna-k3m
      @MaheshChanna-k3m 4 วันที่ผ่านมา

      Paka thamai ketha rep eke

    • @MalithDilshan-m7s
      @MalithDilshan-m7s 4 วันที่ผ่านมา

      Yko bars nm maliya whutto😅

    • @UdaraMadusanka-o4f
      @UdaraMadusanka-o4f 3 วันที่ผ่านมา +1

      Munt hariynne valalena mal sindu pcya

    • @DilankaNiluminda-n5o
      @DilankaNiluminda-n5o 3 วันที่ผ่านมา

      Eka thama diss gahalama udata ave 😂​@@MalithDilshan-m7s

  • @sidroxyy
    @sidroxyy 4 วันที่ผ่านมา +43

    ප්‍රබාට ආදරේ අය මේ කොනට❤❤❤

  • @mahazona_
    @mahazona_ 4 วันที่ผ่านมา +52

    ප්‍රියතමයා

  • @Sachintha2007
    @Sachintha2007 4 วันที่ผ่านมา +67

    මිතුරන් සතුරන් අදුරන් හැලුනා පතුරම්.....❤️‍🔥💥🫀
    lil rome parba 💥

  • @techedue6151
    @techedue6151 4 วันที่ผ่านมา +13

    මොරාල් එකක් කරගනිං දැනිච්ච බඩගින්න ❤
    Thats true big doggy 👑

  • @rashmikadilhara-qf4ev
    @rashmikadilhara-qf4ev 4 วันที่ผ่านมา +193

    ඔය දීලා තියෙන්නේ සල්ලඩ වෙන්න 😢😊

    • @Praba_1626
      @Praba_1626 3 วันที่ผ่านมา +3

      😢❤️

    • @Flexible4U
      @Flexible4U 3 วันที่ผ่านมา +6

      දන්නො දනිති වචනෙ තේරුම ❤

    • @omigaming101
      @omigaming101 7 ชั่วโมงที่ผ่านมา

      Ado keyahnko mokadda seen eka 😮

  • @VishmikaFernando-w7b
    @VishmikaFernando-w7b 3 วันที่ผ่านมา +34

    Negombo kollo me paththata 😍🙌

  • @sandaruwan8786
    @sandaruwan8786 3 วันที่ผ่านมา +12

    ඩොගීට රැවුල සෙට් එකෙන්ම ඔහොම. එකෙන්ම සැපක් බුලට් දෙකක්.. ආසම❤

  • @IshanChamara-l8x
    @IshanChamara-l8x 27 นาทีที่ผ่านมา +1

    Praba enna thaniyma. ❤

  • @Sachintha2007
    @Sachintha2007 4 วันที่ผ่านมา +48

    අත පිච්චෙයි අත ඇරපන් වීදුරැ කටු සීතලෙං.........💀💯

  • @rusirudinujaya6761
    @rusirudinujaya6761 4 วันที่ผ่านมา +17

    රැප ඉතින් කතා දෙකක් නෑ සුපිරියක් 🔥💗 ඒවගේමයි වීඩියෝ Editing.ඒකත් වෙනම ලෙවල් එකක් 🔥😎

  • @ChathurangaPushpakumara-q8s
    @ChathurangaPushpakumara-q8s วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @WAGamini-k6z
    @WAGamini-k6z วันที่ผ่านมา +1

    බලන් හිටපු එකක්

  • @KaveeshInduwara-k8d
    @KaveeshInduwara-k8d 4 วันที่ผ่านมา +21

    අපිත් ගැහුවා මාරකලිදේ කරනන් ❤️‍🔥

  • @SithupaNimwara
    @SithupaNimwara 4 วันที่ผ่านมา +20

    Lyrics :
    Hook
    මසුරං ලග මිතුරං වෙලා හතුරන්
    අපීත් ගැහුවා මාරක ලීදේ කරනං
    ඔතපං ඇදපං පාවෙම් මං
    මගේ පතුරම් දැං රම් ප ප පං පං
    තියපං කුඩුවෙනකම් රං ප ප පං ප
    මගේ පතුරම් දැං රම් ප ප පං පං
    ඇදපං උඩ යනකං රප පං පං
    මගේ පතුරම් දැං රම් ප ප පං පං
    Verse one
    අඩන එකා අඩනවා වගේ වැල හීන්න
    මොරාල් එකක් කර ගනිං දැනිච්ච බඩ ගීන්න
    මොලෙන් ගහපන් ගලපද්දී මෙකෙ ගැලපීල්ල
    බැහැ කීයපු උන්ට අත් උස්සලා මැද ගිල්ල
    මෙක වාරේ, සිරීපා කරුනා අවාරේ,
    පරදීන්නේ නෑ බාරෙ කලේ කාලී අවතාරෙ,
    මාරයා එක්ක සාදේ, දැන් එලි වෙන ජාමේ
    වටේ හීටපු කීප දෙනාට බොක්කෙන්ම ආචාරේ
    මෙක මගේ ගෙම මට ඔන නෑ රීයසල්,
    ප්‍රියතමයා hard core, ප්‍රියතමයා commercial
    ඉස්සර හං වඩු ගහපු උන් දැන් ගහනවා සැලියුට්
    උඩ ගියේ නෑ මං එල්ලීලා අනුන්ගේ පැරිශුට්
    මහපාරෙ degree, බලපං පෙඩිගිරීය
    Shiraz, anta, සමාදානේ සෙමීටෙරීය
    පන කෙන්ද යනක්ම් ඔක්කොම කෙලීය
    වක්කරපං තව එකක් මෙක සැනකෙලීය
    Verse 2 Praba
    මිතුරන් සතුරන් අදුරං හැලුනා පතුරං
    ඉපදුනේ මීගමුවේ ආශිර්වාදේ උතුරං
    Hood එකට අශ්චර්‍ය දුන්නේ මොල පුපුරන්
    වදංනං ඔවදං නං ඩොගියයී මායි මසුරං
    ජෝති සමග ගංගාවා
    හීනියට මල් පාර
    දාරෙට ගම්පාර
    රැපෙං මං ගම්බාර
    සතුට තිබුනා බීඩියෙ
    හෙන ප්‍රීතිය අදුරු වීදියෙත්
    මේ ගැටලු තිබ්බා නිතියෙත්
    අපි බැස්සා ඇදිරී නීතියෙත්
    අපේ මහ උලු ගෙදර මගේ මහ උනුත් එතන
    මේ දහම් සාකච්ඡා යන්න සංසාරෙං එතර

    මරනයට ටොක් ඇට
    පන පිටිං ඉද්දි දොස් ඇත
    බලලුන්ට කොස් ඇට
    මියෝ මිය ගොස් ඇත්
    මම තිරෙ නැත්තන් හිරේ පාලු මැකෙයි මේ ගී වලීං
    අත පිච්චෙයි අත ඇරපං වීදුරු කටු සීතලිං
    දුම පිරුනු පපුවේ අද පෙනහලු සීසනිං
    ඇන්ටා හිටියනං අද මේ track eke featuring
    මම කලිං නිදි විභාගෙට දරුවෝ කලිං විවාහෙට
    අපිව දැකලා දන්නෑ වගේ ගොඩක් දරුවෝ ගියා ගෙට
    වෙහෙර ගීල්ල යක්කුංවත් බෝඩ් කෙරුවා විහාරෙක
    මීගමුවෙං කක්ශ ගත යානාවක් මං ප්‍රහාරක
    Verse three
    මෙක වර්ස් දෙක, බලං ඉදපන් රෙස් එක,
    අරං යන්නේ නෑ පර්ස් එක යද්දී හර්ස් එක,
    රැපේ බෙස් එක, ප්‍රීයතමයා place එක
    මම වෙන්න බැරී හීන්දා උන් දැම්මා කෙස් එක
    අපී නැතී තැන අපී ගැනම කතාව
    මුණට හමු උනාම මුනේ මොත්ත හීනාව
    කපන්න බැරී අත ඉඹීන එක නම් කලාව
    මාත් අදුරන් හුග කලක් දීව දෙකේ සතාව
    පෙරීයමුල්ල ඉදලා ගම් නියං ගම්මාන
    වාට්ටුවෙ සැපදාන කොල්ලො අම්ම්බාන
    තනී සෙබලා මට ඔනේ නෑ සන්දාන
    දීලිසෙන්න,කොම්බුවෙන් එපා සම්මාන
    වීදීනවා වගේ ආතල් නෑ වීදවද්දී
    ලොයර්ස්ලා නෑ සොබා ප්‍රස්න වීසදද්දී
    අම්මා ලග උන්නේ මම මරු කීයවද්දී
    පැතුවෙම උඹවමයී මම මතු බවෙත් ඉපදෙද්දී
    💥💥💥💥💥💥💥

    • @ishipramax8239
      @ishipramax8239 วันที่ผ่านมา +1

      සතුට තිබුන බිඩියෙ ❌
      සතුට තිබුන බීඩියෙත් ✔️☑️
      Brother මේක video එකේ lyrics වලත් වැරදියට type වෙලා තියෙන්නෙ මන් හිතන්නෙ ❤️❤️❤️❤️❤️‍🔥🔥

  • @hiru0624
    @hiru0624 วันที่ผ่านมา +2

    ජෝති එක්ක ගංගාව❤

  • @ALFHA44
    @ALFHA44 4 วันที่ผ่านมา +37

    '00:00' "ඉපදුනේ මීගමුවේ ආශිර්වාදේ උතුරන්..!!"
    #PATHURAM
    2025, REAL RAP ⚠️️|👥

  • @HiruniHimashaKesar
    @HiruniHimashaKesar 12 ชั่วโมงที่ผ่านมา +1

    Praba

  • @janakapriyashanjp5377
    @janakapriyashanjp5377 4 วันที่ผ่านมา +1

    negombo aya koooo😮

  • @TheBudgetItems
    @TheBudgetItems 3 วันที่ผ่านมา +12

    මීගමුවෙ අපි නොදන්න හුරුල්ලයි සාලයයි🥰

  • @Mr.DEVIL_2.0888
    @Mr.DEVIL_2.0888 4 วันที่ผ่านมา +5

    'තියපං කුඩුවෙනකම් රං ප ප පං ප
    මගේ පතුරම් දැං රම් ප ප පං පං'
    Big Doggy × Praba 💯🔥🛸

  • @sasirisandakath3374
    @sasirisandakath3374 3 วันที่ผ่านมา +4

    "එදා වගේ නෙමෙයි ප්‍රභා ආයේ ආව රස මුසුයි..." ❤️💥
    මට නම් ප්‍රභා එදයි අදයි වෙනසක් නෑ ප්‍රභා කොහොමත් රසමුසුයි. 🤗❤️
    Doggy x Praba ගින්දරක් රැප නම්.. 🔥💀

  • @SmilingCartoonCat-mc6sf
    @SmilingCartoonCat-mc6sf 2 วันที่ผ่านมา +1

    ❤🎉

  • @priyanrathnayake8195
    @priyanrathnayake8195 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🍃🇱🇰 🎉jathi❤
    💫
    🍁

  • @malitheranga-tm5wb
    @malitheranga-tm5wb วันที่ผ่านมา +1

    Lil rome❤

  • @ලානාලූනා-laanaluunaa
    @ලානාලූනා-laanaluunaa วันที่ผ่านมา +1

    Lil Rome Praba ❤ අත පිච්චෙයි අත ඇරපන් වීදුරුකටු සීතලෙන් 😮

  • @dracsys
    @dracsys 4 วันที่ผ่านมา +5

    ජෝති සමග ගංගාවා
    හීනියට මල් පාර
    දාරෙට ගම්පාර
    රැපෙං මං ගම්බාර
    📼💥
    #bigdoggy #lilromepraba

  • @sandunsampath76
    @sandunsampath76 วันที่ผ่านมา +2

    බස්නාහිර කතන්දරේ ❤

  • @user-intersting.2024
    @user-intersting.2024 2 วันที่ผ่านมา +2

    මීගමුවේ රැපට අත උස්සලා ආචාර 🫡
    Real legends praba & doggy ❤

  • @pasinduesanga9080
    @pasinduesanga9080 6 ชั่วโมงที่ผ่านมา

    මගේ පතුරන් වගෙ රම් පපා පම් පම් 💥💥💥

  • @lahirusampath6318
    @lahirusampath6318 7 ชั่วโมงที่ผ่านมา

    හීනියට මල් පාර ❤

  • @Ravishkaquotes
    @Ravishkaquotes 4 วันที่ผ่านมา +10

    Bigg doggy ( හිත හොද දොස්තර )❤
    ආදරෙයි ❤ lil rome prbha💀🎶

  • @Sachintha2007
    @Sachintha2007 4 วันที่ผ่านมา +26

    anta හිටියනම් අද මේ track එකෙත් featuring...😢❤️‍🩹

  • @Rashmithavidura
    @Rashmithavidura 15 ชั่วโมงที่ผ่านมา +1

    😍❤️❤️

  • @Rap_SL
    @Rap_SL 4 วันที่ผ่านมา +10

    මීගමුවෙන් කක්ෂගත යානාවක් ප්‍රහාරක
    BIG DOGGY x Lil ROME PRABA💥🖤

  • @tharindudeneth5751
    @tharindudeneth5751 4 วันที่ผ่านมา +101

    කමෙන්ට් එක උඩ දෙපරාක් ට්ච් කරාම ලයික් වැටෙනවා කියලා දන්නේ අදනේ යකෝ😂😱 සිංහල රැප උඩටම

    • @MrSilentforce1
      @MrSilentforce1 3 วันที่ผ่านมา +1

      ehemada? 😂😅😅

    • @SLTRENDWAVE_1K
      @SLTRENDWAVE_1K 3 วันที่ผ่านมา +1

      අපි හාවො 💀👍!

    • @ssh126
      @ssh126 2 วันที่ผ่านมา +1

      Rap අහන උන් නම් ඔහොම pinn comment දදා වැලලෙන්නේ නෑ 😂

    • @tharindudeneth5751
      @tharindudeneth5751 2 วันที่ผ่านมา

      Pqlayan bn yanna 😂​@@ssh126

    • @chamathekanayake7328
      @chamathekanayake7328 วันที่ผ่านมา +1

      නොදකින් දැන්ද දන්නෙ ගොබ්බය

  • @DineshxDineshx611
    @DineshxDineshx611 3 วันที่ผ่านมา +1

    Lil rome praba❤❤big doggy❤❤

  • @shanaka999
    @shanaka999 วันที่ผ่านมา +2

    nipuna dan wenama level ekaka🫶🏻

  • @sunethsandeeppriyantha5563
    @sunethsandeeppriyantha5563 4 วันที่ผ่านมา +1

    මිතුරන් සතුරන් අදුරං හැලුනා පතුරං...🗿🫵🏽
    #Lil rome praba

  • @REAL_ROME
    @REAL_ROME 4 วันที่ผ่านมา +11

    Let’s go 🔥

  • @sinerudeeman9181
    @sinerudeeman9181 3 วันที่ผ่านมา +5

    සතුට තිබුන බීඩියෙ
    👽

  • @dilshanweerasingha6860
    @dilshanweerasingha6860 4 วันที่ผ่านมา +7

    Praba fv 💙

  • @yomallahira
    @yomallahira 2 วันที่ผ่านมา +1

    #praba 😚❤

  • @KevinsasinduNethmina
    @KevinsasinduNethmina 4 วันที่ผ่านมา +3

    " # ඉපදුනේ මීගමුවේ ආශිවාදේ උතුරන් "
    " @_ Lil ROME PRABA 🖤✨️ "

  • @SunethSenura-c2x
    @SunethSenura-c2x 3 วันที่ผ่านมา

    එක මරු😘

  • @VihangaSangeeth-x2z
    @VihangaSangeeth-x2z วันที่ผ่านมา +1

    ❤praba ayya

  • @MigzzyMindblaster
    @MigzzyMindblaster 4 วันที่ผ่านมา +5

    මීගමුවෙන් කක්ෂගතයි යානාවක් ප්‍රහාරෙක🔥 OG's Bars 💥

  • @Gimhara_
    @Gimhara_ 3 วันที่ผ่านมา

    මසුරන් ලග මිතුරන් වෙලා හතුරන් 😵‍💫❗

  • @self3429
    @self3429 17 ชั่วโมงที่ผ่านมา +1

    🖤⚡

  • @SameeraAtapattu
    @SameeraAtapattu 3 วันที่ผ่านมา +2

    අන්න hip pop..පට්ට...

  • @NethukaNimneth
    @NethukaNimneth 3 วันที่ผ่านมา +2

    🎉🎉🎉❤❤ big

  • @cheeTAH-podi
    @cheeTAH-podi 4 วันที่ผ่านมา +3

    ප්‍රබාට අදරේ උන්....Sl RAP UP💥💥💥💥💥💥

  • @VenurakaVenurakaNethum-k9s
    @VenurakaVenurakaNethum-k9s 4 วันที่ผ่านมา +3

    සතුට තිබුනේ බිඩියේ❤

  • @Xt_shero
    @Xt_shero 3 วันที่ผ่านมา +2

    Lil rome ❤ තියමු උඩින්ම.

  • @kavindudananjaya
    @kavindudananjaya 3 วันที่ผ่านมา +2

    රෝමෙ නම කන්න දෙන්නෙ නෑ සීසර් praba❤

  • @chenulwithtech5725
    @chenulwithtech5725 4 วันที่ผ่านมา +3

    Supiriyak❤

  • @Maseratimusicrecordlabel
    @Maseratimusicrecordlabel 3 วันที่ผ่านมา +1

    ❤ බිග් ඩොගි & lil

  • @Black-v7v
    @Black-v7v วันที่ผ่านมา

    සිරාවටම ප්‍රබාගේ අමුතු වදන් එන්නේ ගලන් 🖤🖤🖤

  • @ShevonAdeesha-z5b
    @ShevonAdeesha-z5b 3 วันที่ผ่านมา +1

    ගැම්මක්. ලිල් රෝමේ.

  • @Thariya-aladin
    @Thariya-aladin 2 วันที่ผ่านมา

    ගින්දර❤😊

  • @VijithFernando-u2n
    @VijithFernando-u2n 4 วันที่ผ่านมา +10

    Patta praba zani Ekka track Eka enakm balanna inne🎉❤😮

  • @nimeshdilshan-zs3jt
    @nimeshdilshan-zs3jt วันที่ผ่านมา +1

    රැපෙන් මන් ගම්භාර (praba)💀🖤

  • @pasinduvishmitha35
    @pasinduvishmitha35 2 วันที่ผ่านมา +1

    මසුරං ලග මිතුරන් වෙලා අතුරන් 👾

  • @RASHAA2004
    @RASHAA2004 4 วันที่ผ่านมา +6

    kalekin neh 😮‍💨😮‍💨

  • @K.GNilantha
    @K.GNilantha วันที่ผ่านมา +1

    Pradaa..❤❤

  • @ArunaKuruppu-x9y
    @ArunaKuruppu-x9y 4 วันที่ผ่านมา

    Praba bokka❤❤❤

  • @Gamingsasanka
    @Gamingsasanka 4 วันที่ผ่านมา +2

    මොරාල් එකක් කරගනිං දැනිච්ච බඩගින්න❤ 👽

  • @ARINNEYOUTUBECHANEL.2008
    @ARINNEYOUTUBECHANEL.2008 วันที่ผ่านมา

    aka waziiii❤❤❤❤❤

  • @sethiyaminsara4882
    @sethiyaminsara4882 3 วันที่ผ่านมา +1

  • @AsithaLakshan-n9r
    @AsithaLakshan-n9r 3 วันที่ผ่านมา +1

    පතුරම් 😒❤

  • @BYK951
    @BYK951 4 วันที่ผ่านมา +1

    Mmmm
    මගේ පතුරම් දැං රම් ප ප පං පං
    bigdoogy _ lilrome brab aiya❤️‍🔥🌪️

  • @methumathsara8438
    @methumathsara8438 3 วันที่ผ่านมา +1

    Coraaa❤️‍🔥😍🔥

  • @vishmendisRJ03
    @vishmendisRJ03 2 วันที่ผ่านมา +2

    දැං තමා රියල් රෝමේ සෙට් උනේ ❤

  • @erandadilakshana6320
    @erandadilakshana6320 2 วันที่ผ่านมา +1

    Ammoo ❤

  • @SashiyaMathee
    @SashiyaMathee 4 วันที่ผ่านมา +1

    Praba❤️‍🔥

  • @kasunsanjaya-l8s
    @kasunsanjaya-l8s 2 วันที่ผ่านมา

    Suppa parak ආදෙරෙයි big dogy aiye❤❤❤

  • @Denz447
    @Denz447 4 วันที่ผ่านมา +11

    මගේ පතුරම් දැං රම් ප ප පං පං ! 🖤🚀🔥

  • @rugatravels
    @rugatravels 2 วันที่ผ่านมา

    Ram papa pan pan ❤️‍🔥

  • @SasithMadusha
    @SasithMadusha 4 วันที่ผ่านมา +1

    මීගමුවෙන් කක්ෂ ගතයි යානවක් ප්‍රහාරක♥️😻

  • @NADUNSHAMIKA-b9m
    @NADUNSHAMIKA-b9m 3 วันที่ผ่านมา +1

    සුපිරියට් දීලා🖤🍃

  • @ralla7282
    @ralla7282 4 วันที่ผ่านมา +4

    නියමයි බං, ඔයා තමයි ලංකාවේ එමිනෙම්❤🥃👈

  • @Slbickhub45
    @Slbickhub45 2 วันที่ผ่านมา

    Yo yo pathuram 🎼👽🥵

  • @dilanpriyadarshana
    @dilanpriyadarshana 4 วันที่ผ่านมา

    Praba ❤🎉

  • @thenul500
    @thenul500 3 วันที่ผ่านมา +1

    වදන් ඔවදං නං ඩොගියයි ප්‍රබායි මසුරන් 🔥☠️

  • @dilukasandaruwan3612
    @dilukasandaruwan3612 3 วันที่ผ่านมา +2

    රැප් වල නම උඩින්ම තියෙන සුපිරිම චරිතයත් තමා Praba 💜️💪

    • @avishkanuwan5699
      @avishkanuwan5699 2 วันที่ผ่านมา

      ප්‍රභා හදවතේ අපෙ උඩම ඒත් සමහරුන්ට මෙලොරහක් නෑලු 😂😂

  • @subashjayasekara3024
    @subashjayasekara3024 4 วันที่ผ่านมา +2

    Enkn balan idiye 🔥🔥🔥

  • @DirtyDera09
    @DirtyDera09 4 วันที่ผ่านมา

    අම්ම්ම්ම්ම්ම්ටආආ😊

  • @SujanchandivAnthony
    @SujanchandivAnthony 4 วันที่ผ่านมา +5

    පෙරියමුල්ල බේබියා ❤️‍🔥❤️‍🔥

  • @leviyt4263
    @leviyt4263 4 วันที่ผ่านมา +1

    Prabaaaaa ❤🎉

  • @LoyidVernon-f8c
    @LoyidVernon-f8c 4 วันที่ผ่านมา +4

    Top class 🍁❤️

  • @PraveenKaveesha
    @PraveenKaveesha 3 วันที่ผ่านมา +1

    #pathuram 💀💥

  • @Ragiyaofficial
    @Ragiyaofficial 14 ชั่วโมงที่ผ่านมา +1

    Lil Rome X

  • @IshanSanjana-p1h
    @IshanSanjana-p1h 4 วันที่ผ่านมา +1

    Praba❤🔥

  • @pesandurathnayake
    @pesandurathnayake 2 วันที่ผ่านมา

    Waazi waazii❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kavindugayanatha8613
    @kavindugayanatha8613 4 วันที่ผ่านมา

    Praba
    Barss 🔥🔥

  • @ghostinsidetrap
    @ghostinsidetrap 3 วันที่ผ่านมา +3

    අයියන්ඩියේ හම්ම්මේ වදන් ටික❤

  • @pasinduvishmitha35
    @pasinduvishmitha35 2 วันที่ผ่านมา +1

    පන කෙන්ද යනකන් ඔක්කොම කෙලිය👽🥴
    වක්කරපං තව එකක් මේක සැනකෙලිය 🎡🎢🍷

  • @JalithaChiran
    @JalithaChiran 4 วันที่ผ่านมา +1

    අඬන එකා අඬනවා වගෙ වැලහින්න
    මොරාල් එකක් කරගනිම් දැනිච්ච බඩගින්න...💓🥂