ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම කිසිම දවසක ඇහෙන් දැක්කෙ නැත්නම්, කනෙන් ඇහුවෙ නැත්නම් කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නෑ. ඒක මගේ ප්රතිපත්තිය. ඒක මගේ ගෝලයෝ දන්නවා. ඒක නිසා කවුරුවත් මං ළඟට ඇවිල්ලා කේලම් කියන්නෙ නෑ. මොකද මං ඒවා අහන්නෙ නැති බව දන්නවා. මට දැනගන්න යමක් තියෙනවා නම් අදාල කෙනාගෙන් කෙලින්ම අහනවා.
තමුන්ට අදාළ උනදාට ඔය බයිලා නෑ 🙄😂
ඔයා ඔය දෙමාපියන්ගෙම කියල ශුවර් ද.ඔයා දැක්කෙ නෑ නෙ ඒකයි කිව්වෙ.
@@sumindaindrakumara5249 ඔය වගේ කේලම් කීයක් දවසට බොස් ළඟට ගිහින් කියනවද ?? කීදෙනෙක් කොටවනවද ?
@@anammanambukiyerasakatha6165 අතීතයේ මම ඒ වගේ අසාධාරණකම් වලට ලක් උන නිසා තමයි මම අද ඒ තීරණ ගන්නෙ. මට උන දේ වෙන කාටවත් වෙනවට මම කැමති නෑ.
මේ කතාව සහතික ඇත්ත.... මටත් මේ අත්දැකීම අත්විදලා තියෙනවා...
අරවින්ද මහත්මයා හා ඔබතුමිය යන දෙන්නම මම ආසම චරිත දෙකක්. මම හැමදාම අහනවා ඔයාලගේ කතා. හැබැයි මේ කතාවට නම් මට එකග වෙන්න බෑ.ඒකට හේතුවක් තියනවා.අපි හැමෝම කාගේ හෝ ආයතනයක වැඩ කරන මිනිසූ.මේ කතාවේ ඒ ආයතනයේ සෑම සේවකයෙකුගේම වැරදී කිව්වා. බලාගෙන ගියාම අර අහින්සක හරකත් වැරදි කාරයෙක් කරා මේ කතාවේ හැටියට. ඒ හරකා වැරදී කාරයෙක් උනේ ඇගේ මහන්සියට තමාටම කියපු කාරනයක් නිසා.දැන් මේ කතාවේ හැටියට ඒ අයතනයේ ලොක්කා නිවැරදි කාරයෙක්.මහා ලොකු වියාපාරයක් කරගෙන යන්න මොලේ තියනවා ඒත් හරකගෙන් කිසිම වග විබාගයක් අහන්නේ නැතිව ඌ මස්කඩේට දැම්ම ලොක්කත් නිවැරදි කාරයෙක්.දැන් හිතන්න මේ කතාව හරහා අපිට කියන්නෙ මොකක්ද.තමන්ට තියන ඇගේ අමාරුව තමන්ට වත් නොකියා කොතරම් වේදනාවක් දැනුනත් හෙට උදේ වැඩට පලයන් ගිහින් හාම්පුතාට කබුරපන්.උබෙත් එක්ක ඉන්න සේවකයෝ හොද උන් නෙවෙයි උන් නරකයි වගේ එකක්.අඩුම තරමේ තමන්ගේ ඇගේ වේදනව වත් තමන්ටම වත් කියාගන්න අයිතිය දෙන්න. මේ කතාවේ තනිකරම වැරදිකාරයා ඒ ආයතනයේ ලොක්කා. උගෙන් වැඩ අරන් උගෙන් ජීවත් වෙලා ඌ ගැන කියපු එක වචනයකින් ඌව මස් කඩේට යවන්න තරම් ඒ ආයතනයේ ලොක්ක මහා පව් කාරයෙක් වුනා. දැන් අර පූසා ඇතුලු ඉතිරු එක සතෙක් වත් ඒ තරම් අපරාදයක් කරේ නෑ.ඔය හරකා නිසා ආයතනයේ ලොක්ක ලාබ ලබන්න ඇති ඒත් ඌව මරලා දැම්මා. සල්ලි තියන මිනිහා කොච්චර වැරදි කරත් ඌ අපරාද කාරයෙක් වෙන්නෙ නෑ.අරවින්ද මහත්තයෝ මේ කතාව ගැලපෙන්නෙ සේවකයින්ට නෙවෙයි ආයතනයේ අයිතිකාරයන්ටයි.අනේ මංදා ධනවාදි ආර්තිකයක මුදල් තියන මිනිහා මොක කරත් නිවැරදි දුප්පතා තමයි වැරදි.වැඩේ කියන්නේ අරවින්දලාත් යම්කිසි ආයතනයක වැඩ කරන මිනිසු. නමුත් එයාලත් හාම්පුතුන්ගේ වහලු වෙලා ඉවරයි.අරවින්දත් හරියට තමන්ගේ කකුලට් දම්වැල් දාලා ඉන්න හිර කරුවෙක් ඒ දංවැල ලස්සනට ලින්තාරු කරනවා වගේ. ඕක කවදාවත් ගලවන්න එපා අරවින්ද ඕක ලාසනට පාට කරලා ගන්න පඩියෙන් ඔකට වියදම් කරලා තමන්ගේ බොසා දාපු දංවැල ලස්සනට තියාගන්න
2025 නව වසර ඔයාලා දෙන්නට සුභම සුභ නව වසරක් වේවා🙏❤❤
Aththama kathawa
ඇත්තම ඇත්ත කතාවක් ඕක
Sira kathwa❤
Great story...❤
කතාව 🔥👌
Well Said…
මේ කතාව 200% ක් ඇත්ත
Toxic people can ruin someone entire career 1000% true story
👍💕💕💕
👍💜️
💗💗
❤
sahathijs att
❤❤❤❤
මම කිසිම දවසක ඇහෙන් දැක්කෙ නැත්නම්, කනෙන් ඇහුවෙ නැත්නම් කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නෑ. ඒක මගේ ප්රතිපත්තිය. ඒක මගේ ගෝලයෝ දන්නවා. ඒක නිසා කවුරුවත් මං ළඟට ඇවිල්ලා කේලම් කියන්නෙ නෑ. මොකද මං ඒවා අහන්නෙ නැති බව දන්නවා. මට දැනගන්න යමක් තියෙනවා නම් අදාල කෙනාගෙන් කෙලින්ම අහනවා.
තමුන්ට අදාළ උනදාට ඔය බයිලා නෑ 🙄😂
ඔයා ඔය දෙමාපියන්ගෙම කියල ශුවර් ද.ඔයා දැක්කෙ නෑ නෙ ඒකයි කිව්වෙ.
@@sumindaindrakumara5249 ඔය වගේ කේලම් කීයක් දවසට බොස් ළඟට ගිහින් කියනවද ?? කීදෙනෙක් කොටවනවද ?
@@anammanambukiyerasakatha6165 අතීතයේ මම ඒ වගේ අසාධාරණකම් වලට ලක් උන නිසා තමයි මම අද ඒ තීරණ ගන්නෙ. මට උන දේ වෙන කාටවත් වෙනවට මම කැමති නෑ.
මේ කතාව සහතික ඇත්ත.... මටත් මේ අත්දැකීම අත්විදලා තියෙනවා...
අරවින්ද මහත්මයා හා ඔබතුමිය යන දෙන්නම මම ආසම චරිත දෙකක්. මම හැමදාම අහනවා ඔයාලගේ කතා.
හැබැයි මේ කතාවට නම් මට එකග වෙන්න බෑ.
ඒකට හේතුවක් තියනවා.
අපි හැමෝම කාගේ හෝ ආයතනයක වැඩ කරන මිනිසූ.
මේ කතාවේ ඒ ආයතනයේ සෑම සේවකයෙකුගේම වැරදී කිව්වා. බලාගෙන ගියාම අර අහින්සක හරකත් වැරදි කාරයෙක් කරා මේ කතාවේ හැටියට. ඒ හරකා වැරදී කාරයෙක් උනේ ඇගේ මහන්සියට තමාටම කියපු කාරනයක් නිසා.
දැන් මේ කතාවේ හැටියට ඒ අයතනයේ ලොක්කා නිවැරදි කාරයෙක්.
මහා ලොකු වියාපාරයක් කරගෙන යන්න මොලේ තියනවා ඒත් හරකගෙන් කිසිම වග විබාගයක් අහන්නේ නැතිව ඌ මස්කඩේට දැම්ම ලොක්කත් නිවැරදි කාරයෙක්.
දැන් හිතන්න මේ කතාව හරහා අපිට කියන්නෙ මොකක්ද.
තමන්ට තියන ඇගේ අමාරුව තමන්ට වත් නොකියා කොතරම් වේදනාවක් දැනුනත් හෙට උදේ වැඩට පලයන් ගිහින් හාම්පුතාට කබුරපන්.
උබෙත් එක්ක ඉන්න සේවකයෝ හොද උන් නෙවෙයි උන් නරකයි වගේ එකක්.
අඩුම තරමේ තමන්ගේ ඇගේ වේදනව වත් තමන්ටම වත් කියාගන්න අයිතිය දෙන්න.
මේ කතාවේ තනිකරම වැරදිකාරයා ඒ ආයතනයේ ලොක්කා. උගෙන් වැඩ අරන් උගෙන් ජීවත් වෙලා ඌ ගැන කියපු එක වචනයකින් ඌව මස් කඩේට යවන්න තරම් ඒ ආයතනයේ ලොක්ක මහා පව් කාරයෙක් වුනා.
දැන් අර පූසා ඇතුලු ඉතිරු එක සතෙක් වත් ඒ තරම් අපරාදයක් කරේ නෑ.
ඔය හරකා නිසා ආයතනයේ ලොක්ක ලාබ ලබන්න ඇති ඒත් ඌව මරලා දැම්මා.
සල්ලි තියන මිනිහා කොච්චර වැරදි කරත් ඌ අපරාද කාරයෙක් වෙන්නෙ නෑ.
අරවින්ද මහත්තයෝ මේ කතාව ගැලපෙන්නෙ සේවකයින්ට නෙවෙයි ආයතනයේ අයිතිකාරයන්ටයි.
අනේ මංදා ධනවාදි ආර්තිකයක මුදල් තියන මිනිහා මොක කරත් නිවැරදි දුප්පතා තමයි වැරදි.
වැඩේ කියන්නේ අරවින්දලාත් යම්කිසි ආයතනයක වැඩ කරන මිනිසු. නමුත් එයාලත් හාම්පුතුන්ගේ වහලු වෙලා ඉවරයි.
අරවින්දත් හරියට තමන්ගේ කකුලට් දම්වැල් දාලා ඉන්න හිර කරුවෙක් ඒ දංවැල ලස්සනට ලින්තාරු කරනවා වගේ. ඕක කවදාවත් ගලවන්න එපා අරවින්ද ඕක ලාසනට පාට කරලා ගන්න පඩියෙන් ඔකට වියදම් කරලා තමන්ගේ බොසා දාපු දංවැල ලස්සනට තියාගන්න
2025 නව වසර ඔයාලා දෙන්නට සුභම සුභ නව වසරක් වේවා🙏
❤❤
Aththama kathawa
ඇත්තම ඇත්ත කතාවක් ඕක
Sira kathwa❤
Great story...❤
කතාව 🔥👌
Well Said…
මේ කතාව 200% ක් ඇත්ත
Toxic people can ruin someone entire career 1000% true story
👍💕💕💕
👍💜️
💗💗
❤
sahathijs att
❤❤❤❤