තෝරු මෝරු සෙට් එකක් ලගදීම ඇතුලට | Siyatha News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 206

  • @لوبا-س5ي
    @لوبا-س5ي 10 ชั่วโมงที่ผ่านมา +90

    අම්මෝ මේ කතා අහන්න අසාවෙන් හිටියේ 😂😂😂🎉🎉🎉❤❤❤❤👍👍👍

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 7 ชั่วโมงที่ผ่านมา +43

    අනුර ජනපතිට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 10 ชั่วโมงที่ผ่านมา +87

    මේවා අහද්දී හිටපු උන්ට අම්මෝ 😂😂😂😂

    • @susilayupala2959
      @susilayupala2959 7 ชั่วโมงที่ผ่านมา +3

      Congratulations sir good luck Sri Lanka 🇱🇰. Nice job sir. Ranil rajapaksa mahinda fail. 🙏❤️👍🏆🏆🏆

    • @kolithananayakkara3944
      @kolithananayakkara3944 6 ชั่วโมงที่ผ่านมา

      @@susilayupala2959❤❤❤❤

  • @pradeepniroshantha9822
    @pradeepniroshantha9822 4 ชั่วโมงที่ผ่านมา +22

    AKD අපේ එකා ජයවේවා

  • @HarischandraKannangara
    @HarischandraKannangara 9 ชั่วโมงที่ผ่านมา +48

    ඔබ තුමාගේ කතාව අභිභවා යන ක්‍රියාව තමයි අපේ එකම බලාපොරොත්තුව වන්නේ මාලිමාව හරහා අපේ රටට ජය වේවා කටාර් සිට අපි

    • @IndikaSudath-v5z
      @IndikaSudath-v5z 3 ชั่วโมงที่ผ่านมา

      එයාට කියන්න බලය ගන්න කියපු දේවල් කරන්න කියලා බයිලා නොගහා. එච්චරයි.අපිනෙ මෙහෙ ඉන්නේ බ්‍රෝඕඔ

    • @IndikaSudath-v5z
      @IndikaSudath-v5z 3 ชั่วโมงที่ผ่านมา

      පුක දීපන් ඔහෙ ඉදන්.

  • @gayanwickramasinghe3293
    @gayanwickramasinghe3293 9 ชั่วโมงที่ผ่านมา +26

    පියවරෙන් පියවර වෙනකොට හැම දෙයක්ම වෙනස් වෙයි...

  • @gimankalpa3504
    @gimankalpa3504 10 ชั่วโมงที่ผ่านมา +46

    රටට කෙලවපු උන්ට මැරෙනකම් විදවන්ට වැඩේ වෙන්න ඕනේ. හොරු ටිකක් නිසා කෝටියක් මිනිස්සු දුක් විදිනව තාම.

    • @nipunasankalpa4770
      @nipunasankalpa4770 9 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යෙන් සොබාදහමට, කර්මයට හැමෝම මුහුණ දිය යුතුයි.....

  • @MahendraTennakoon
    @MahendraTennakoon 7 ชั่วโมงที่ผ่านมา +17

    බුදුසරණයි ඔබ තුමා ට❤

  • @WasanthaEkanayake-b1j
    @WasanthaEkanayake-b1j 9 ชั่วโมงที่ผ่านมา +67

    අපි චන්දෙ දුන්නේ ඔබතුමාට ..අඩුම ගානේ සතියකට සැරයක් ජනතාව ඉස්සරහට ඇවිල්ලා මෙන්න මෙහෙම කතා කරන්න ...අපිටත් එතකොට තමා හය්යක් එන්නේ....මේ රට හදයි කියලා නේ.....

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 5 ชั่วโมงที่ผ่านมา

      හොහොමට් කයියනායකට පුලුවන් එච්චරයි නෙ.😂 වහල්ලු ටික ෆෝම් එකේ තියාගන්න නම් ඒක කරන්නම වෙනවා . වහල්ලුත් ආස ඒකට 😂

    • @madushankumara9299
      @madushankumara9299 4 ชั่วโมงที่ผ่านมา +1

      මේවා අහද්දී හිටපු වහල්ලු ටික අම්මෝ 😂😂

    • @vishwawijesinghe6502
      @vishwawijesinghe6502 3 ชั่วโมงที่ผ่านมา

      යථාර්ථය තේරුම් නොගත් හරකෙක් ..​@@pesandugunarathna1888

    • @IndikaSudath-v5z
      @IndikaSudath-v5z 2 ชั่วโมงที่ผ่านมา

      සතියකට වරක් ඕවා කියන්න ගියොත් ලොක්කා තමා පීචන් වෙන්නේ. කියපු දේවල් නොකර.

    • @IndikaSudath-v5z
      @IndikaSudath-v5z 2 ชั่วโมงที่ผ่านมา

      නියමයි මචන්​@@pesandugunarathna1888

  • @sebastiyannishanthi
    @sebastiyannishanthi 9 ชั่วโมงที่ผ่านมา +23

    සුපිරියක් තමයි ඈ........

  • @لوبا-س5ي
    @لوبا-س5ي 10 ชั่วโมงที่ผ่านมา +35

    මයිනා මාත්තය 🤭🤭 පව් අප්පා 😂😂

  • @Anything_Srilanka
    @Anything_Srilanka 6 ชั่วโมงที่ผ่านมา +8

    ආදරෙයි බොසා ♥️

  • @لوبا-س5ي
    @لوبا-س5ي 9 ชั่วโมงที่ผ่านมา +33

    නාමල් බේබි ත් උඩ පනිනවා vedi. උගෙත් ඉක්මනින් පරීක්ෂණ පවත්වල ඕකුන්ට ජම්පරේ අන්ද න්නේ කවද්ද 😂😂

  • @CraftyBONA
    @CraftyBONA 9 ชั่วโมงที่ผ่านมา +34

    බොසා ....එල සතියට එකක් වත් ඕනි කථාවක් කන් පිරෙන්න ..කරන දේ අහන්න ආසයි ඔය කටහඩෙන්..😂😂😂

    • @NishanthaKaravita
      @NishanthaKaravita 8 ชั่วโมงที่ผ่านมา +2

      👍👍👍

    • @Shanipriyankara
      @Shanipriyankara 2 ชั่วโมงที่ผ่านมา

      @@CraftyBONA ඒක ඇත්ත නැත්නම් සමහරක් tv වැනල් සහ යූ ටියුබ් කාරයෝ බලන්නෙම මිනිස්සු අතරට වැරදි ප්‍රචාර යවන්න.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 ชั่วโมงที่ผ่านมา +17

    හෙලයේ මහා රජාණෙනී🙏🙏🙏" ,අපිට ඉන්න,නිවහල් නිදහස් රටක් හදලා දෙන්න.ඔබතුමාට දීර්ඝ ආයු වේවා මහ රජාණෙනී🙏🙏🙏" .

    • @IndikaSudath-v5z
      @IndikaSudath-v5z 3 ชั่วโมงที่ผ่านมา

      මේවා කිය කිය ඉන්නෙ නතුව මහ රජනන්ට කියපු දේවල් කරලා ඉන්න කියන්න එතකොට රෙස්පට්.එච්චයි.අපට දේශපාලනය අදාලම නැ .

    • @IndikaSudath-v5z
      @IndikaSudath-v5z 3 ชั่วโมงที่ผ่านมา

      මහ රජනෝ නිදහස් නිවහල් රටක් හදලා දෙනකොට උඹ තාත්තාගේ Aeta දෙකේද හිටියේ

    • @IndikaSudath-v5z
      @IndikaSudath-v5z 3 ชั่วโมงที่ผ่านมา

      තුම්පනේ මෙලෝ රහක් නැති එඋන්

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 2 ชั่วโมงที่ผ่านมา +1

      @IndikaSudath-v5z ඉන්දික මල්ලී ඔයාට තාත්තෙක් අම්මෙක් නැද්ද ?..කවදාවත් තවත් කෙනෙකුට "අදහස් ප්‍රකාශ "කරන කොට,දෙමාපියන් එකතු කරගන ,පහත් විදියට Replying කරන්න එපා.ඒක කාගේහෝ දෙමාපියන්ට කරන අගහවුරයක්.බුදු සරනයී .

  • @dumalnawaneth8481
    @dumalnawaneth8481 6 ชั่วโมงที่ผ่านมา +12

    බලය දුන්නෙ ❤❤❤අපි ❤❤❤

    • @IndikaSudath-v5z
      @IndikaSudath-v5z 2 ชั่วโมงที่ผ่านมา

      බලය දුන්නනම් කියපු දේවල් අකුරක් නැර කරන්න කියපන් එච්චරයි.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา +6

    අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමාගෙ කතා අහන්න මහජනතාව ඉතාම කැමතියි.හරිම ප්‍රියයි.ඉතාම අර්ථවත්. 🇱🇰 ඉදරි අනාගතයසෞභාග්‍යමත් සංවවර්ධිත දියුණු රටක් ජාතියක් යුගයක් උදාකරනවා.💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @IndikaSudath-v5z
      @IndikaSudath-v5z 2 ชั่วโมงที่ผ่านมา

      කතා තමා ඉතින් weda beri taasan.එච්චරයි.හාල් ප්‍රශ්නෙ ඉවර කර ගන්න පුලුවන් උනාද එක peen පාරින්

  • @suminda8308
    @suminda8308 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවෙිවා ජනධිපති තුමාට

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 7 ชั่วโมงที่ผ่านมา +7

    ජය වේවා සහෝදරයා ❤❤❤

  • @shashikashehan1193
    @shashikashehan1193 8 ชั่วโมงที่ผ่านมา +8

    සුපිරි යි👍👍👍

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 9 ชั่วโมงที่ผ่านมา +13

    රාජපක්ෂ හොර පවුල නැති කරන්න ඔනෙ මේ රට බංකොලොත් කරලා ව්නාශ කරපු නාකි මයිනා ඇතුලු හොර නඩේ හිරේට ඇදගෙන එන්න ඔනෙ අනිවාර්යයෙන්

  • @palitharathnayaka4542
    @palitharathnayaka4542 10 ชั่วโมงที่ผ่านมา +11

    ජය වේවා ❤❤❤

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 7 ชั่วโมงที่ผ่านมา +7

    ඇත්තටම අපිට හිතෙනවා මිනීමරු ප්‍රේමදාසගේ පුතාට ඡන්දෙ දීපු එවුන්ට දැන් අපේ අතිගරු ජනාධිපතිතුමා ගැන මොනවා හිතෙනවා ඇත්ද මාලිමාවට ඡන්දයක් නොදීපු අත කපාගන්න හිතෙන්නෙ නැද්ද කියලා හරියට කියපල්ලා අන්න ඒ වාරයෙන් හිතෙනවා සත්තයිගරු ජනාධිපතිතුමනි ඔබට අපගේ ගෞරවය ඔබතුමා අපට නිකන් රජෙක් නෙමෙයි සක්විති රජතුමෙක් අනිවාර්යෙන්ම ඔබතුමාගේ නාමය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා සත්තයි 🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 2 ชั่วโมงที่ผ่านมา

    කොහොමද අපේ එකෙක් රටේ නායකයා උනාම තියෙන වෙනස. සියළුම ප්‍රතිලාභ රටේ පුරවැසියාට අපි හොයපු සතුට මේක නෙවෙයිද.. ❤️❤️❤️❤️සහෝදරයා ඔබටත් ඔබේ කණ්ඩායමේ සැමටත්. ජයවේවා ජයවේවා සැමදා.

  • @menewc1858
    @menewc1858 3 ชั่วโมงที่ผ่านมา +1

    එල එල ❤❤

  • @mohamadfazal2725
    @mohamadfazal2725 8 ชั่วโมงที่ผ่านมา +9

    ඔන්න ඔය වැඩේට තමයි අපි ඉල්ලුවටත් වැඩිය බලයක් දුන්නේ එ විස්වසය එදා වගේමයි අදටත් මසේකට සැරයක්වත් අපිට හමුවක් තියල අපිව අමතන්න අාසයි අහන්න ඔය කටින්ම

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 8 ชั่วโมงที่ผ่านมา +8

    නියමයි. ජනපති තුමනි.

  • @calistafernando1713
    @calistafernando1713 9 ชั่วโมงที่ผ่านมา +7

    අපිට අපේ දරුවන්ට යහපත් හෙටක් යහපත් රටක් මේ කාලකණ්නි සක්කිලි අවජාතක බල්ලෝ කළ විනාශ යට දඩුවම් දීම ගැන ඉතාම සතුටුදායක යි 💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽

  • @HmsunthPremera
    @HmsunthPremera 7 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා අපෙ අනුර සහොදරයා

  • @TharakaDhilshan
    @TharakaDhilshan 5 ชั่วโมงที่ผ่านมา +3

    අපේ එකා❤❤❤❤

  • @SaliyaKumara-j3q
    @SaliyaKumara-j3q 9 ชั่วโมงที่ผ่านมา +8

    Niyamai❤❤❤

  • @KeerthiAdikari
    @KeerthiAdikari 8 ชั่วโมงที่ผ่านมา +6

    අම්මෝ නියමයි

  • @binbin2550
    @binbin2550 2 ชั่วโมงที่ผ่านมา

    Wooooooooooooow🔥🔥🔥🔥🔥
    ඔබ මේ රටේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනවා නොඅනුමානයි සහෝදරයා 👌💐

  • @chama.fernando
    @chama.fernando ชั่วโมงที่ผ่านมา

    ජය වේවා🤛👌👌

  • @kalingaruwan1981
    @kalingaruwan1981 4 ชั่วโมงที่ผ่านมา +1

    කියන්න දෙයක් නෑ ලොකු අයියා ❤️❤️❤️

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපතිතුමනි....Singapore Lee quan yiu ගත්තා වාගෙ දැඩි තීරන ගන්න....දුප්පත් මිනිස්සුන්ගෙ හදවතට ,අතට දැනෙන ආර්ථිකයක් ඉක්මනට හදන්න.....❤AKD.

  • @harischandarapremalal285
    @harischandarapremalal285 5 ชั่วโมงที่ผ่านมา +3

    ජනපති තුමනි හැම මාසෙම මෙවගෙ හමුවක් තියන්න

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 8 ชั่วโมงที่ผ่านมา +9

    Excellent bro ❤❤ 👊👊

  • @anushawijesinghe5920
    @anushawijesinghe5920 10 ชั่วโมงที่ผ่านมา +9

    Jayawewa...❤❤❤

  • @SugathBandara-d2q
    @SugathBandara-d2q 6 ชั่วโมงที่ผ่านมา +3

    නියම්‍යි නියම්‍යි

  • @asankasanjeewa9644
    @asankasanjeewa9644 3 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා 🎉🎉🎉🎉

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ අපේ පණ තාත්තේ දරුවන්ට කියනවා වගේ හරිම ආදරණීයයි

  • @g.w.langani7500
    @g.w.langani7500 5 ชั่วโมงที่ผ่านมา +5

    ජනපති තුමනි, උතුරේ ඉදලා දුක්විදින පොලිසියේ ඉන්න අපේ දරුවන්ට ගම් පලාතට මාරුවීම් දෙන්න

    • @FETT128
      @FETT128 3 ชั่วโมงที่ผ่านมา

      @@g.w.langani7500 ඇත්ත්

  • @NisansalaPriyangani-i8i
    @NisansalaPriyangani-i8i 10 ชั่วโมงที่ผ่านมา +12

    ❤️❤️❤️❤️❤️

  • @francisamarasingha5938
    @francisamarasingha5938 9 ชั่วโมงที่ผ่านมา +6

    Excellent speech

  • @RishanthaJayasinghe
    @RishanthaJayasinghe 4 ชั่วโมงที่ผ่านมา +6

    දැන්නම් අපි ජීවත් වෙනව වගේ දැනෙනව නේද ❤️❤️❤️

  • @SangeethAdikari-d6p
    @SangeethAdikari-d6p 3 ชั่วโมงที่ผ่านมา

    මගෙ රටෙ ජනාධිපති තුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤

  • @indikebasnayake9780
    @indikebasnayake9780 8 ชั่วโมงที่ผ่านมา +5

    කන පිරෙන්න සතුටුයි ❤❤❤

  • @pradeepkumara3599
    @pradeepkumara3599 2 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි ජනාධිපතිතුමනි අපි ඔබ සමගයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา +1

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අපේ රට ජාතිය ආගමට
    ආදරය කරන මානව හිතවාදී ජනහිතකාමී එකම
    බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ
    නිහතමානී අභිමානවත් අනූර කූමාර දිසානායක
    ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශප්‍රේමීයෝ.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @kumarahewage4479
    @kumarahewage4479 8 ชั่วโมงที่ผ่านมา +6

    ආඩම්බරයි අනුර මේ රට haduvoth oba තමයි

  • @MohamedShakeer-r5g
    @MohamedShakeer-r5g 10 ชั่วโมงที่ผ่านมา +10

    Akd ❤❤❤❤

  • @smilingmind1963
    @smilingmind1963 8 ชั่วโมงที่ผ่านมา +3

    අපි විශ්වාසයෙන් බලාගෙන ඉන්නෙ ❤️

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi 10 ชั่วโมงที่ผ่านมา +8

    Akd❤❤😊

  • @nishanthakangara7255
    @nishanthakangara7255 2 ชั่วโมงที่ผ่านมา +1

    ඒක තමයි වෙන්ට ඕනෙ

  • @SugathBandara-d2q
    @SugathBandara-d2q 6 ชั่วโมงที่ผ่านมา +2

    දුප්පතාගෙ සහොදර ජනාදිපති තුමට මෙ රට හද්න්න සත්තිය ඩෛරිය වාස්නාව නිරොගිබවය නිරතුරුව ලෙබෙවා

  • @anomadeepa6843
    @anomadeepa6843 8 ชั่วโมงที่ผ่านมา +5

    Mama dubai niyamai janapathi obagea kathawa jayawewa ❤❤❤❤ take cear god bless you ❤❤❤❤

  • @RANJITHSAMARASINGHA-t9r
    @RANJITHSAMARASINGHA-t9r 2 ชั่วโมงที่ผ่านมา

    එළ එළ ❤

  • @ranjinishantha2560
    @ranjinishantha2560 9 ชั่วโมงที่ผ่านมา +4

    Yako api වගේ අමන gobila හරකුන් ටිකක් .. 75 k තිස්සේ thana kolama තමා කාල තියෙන්නේ .. පනත ගැන වැඩිය දන්නේ නැතිව ඇති නැතිනම් ඒක දකින්නේ නැති ඇති .. එහෙම unaanam un ඒකත් වෙනස් කරනවා ..🤣😁😊 dan harine peralapan සහෝදරයා රට හදලා deepan පනත් අලුතින් දාලා hari.. 😊🤝 mage යෝජනාවක් jana මතයක් සමඟ 10/ නෙමෙයි ඊට වැඩිය hari obai ජනපති ..

  • @SusaraDilanakaMathugama
    @SusaraDilanakaMathugama 10 ชั่วโมงที่ผ่านมา +8

    Grateful do do do it

  • @RohanVithanage-b5c
    @RohanVithanage-b5c 3 ชั่วโมงที่ผ่านมา

    ජයවෙවා ජායවෙවා ජෙසු පිහිටයි බුදුසරනයි ඕබතුමට

  • @wadugeindika3764
    @wadugeindika3764 10 ชั่วโมงที่ผ่านมา +6

    🙏🙏

  • @subadraloganathan3515
    @subadraloganathan3515 10 ชั่วโมงที่ผ่านมา +4

    👍வணக்கம், வாழ்க citizens of Sri Lanka.

  • @mohamadfazal2725
    @mohamadfazal2725 8 ชั่วโมงที่ผ่านมา +4

    කලකට පසු හිරිවැටෙන්නම දුන්න

  • @nandikamuthu
    @nandikamuthu 5 ชั่วโมงที่ผ่านมา +2

    Ekanam dunna redennama....👌

  • @lovadesi
    @lovadesi 9 ชั่วโมงที่ผ่านมา +5

    කෝටියක් මිනිස්සු මොනතරම් දුක් වින්දා ද මේ කිහිප දෙනෙකුගෙ සුඛෝපභෝගී ජීවිතය වෙනුවෙන්..... තාමත් ඉවර නැහැ. වලි කනවා ආණ්ඩුව පෙරලන්න. අතන මෙතන සිල්ලර කතා කරමින් . මිනිස්සු රැවටීම අමාරුයි දැන්.

  • @SudeshBrahmana
    @SudeshBrahmana 9 ชั่วโมงที่ผ่านมา +5

    Niyamai janadipathi thumani ape vote ekata Lanka ithihasaye lebunu watinama de lebune mepara♥️♥️♥️

  • @ASrikanthi
    @ASrikanthi 8 ชั่วโมงที่ผ่านมา +4

    Jayawewa malimawata

  • @DonnaThuduwage
    @DonnaThuduwage 8 ชั่วโมงที่ผ่านมา +4

    Thank siyatha

  • @sanjulakaluarachige5961
    @sanjulakaluarachige5961 10 ชั่วโมงที่ผ่านมา +7

    AKD❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ malimawa mage pana

  • @manjulaperera3407
    @manjulaperera3407 3 ชั่วโมงที่ผ่านมา

    අපි රට හදමු එකා මෙන්ම...කවුරු මොනවා කිව්වත් දිනුම අප අතේ..අනාගතය අපි හදමු යහපත් විදිහට..ජය වේවා !!!!හැමදෙනාටම.......♥️👍

  • @raveenkavinda-c2l
    @raveenkavinda-c2l 4 ชั่วโมงที่ผ่านมา

    Ape ආණ්ඩුව ♥️♥️♥️♥️

  • @TeranceIndika-k5e
    @TeranceIndika-k5e 9 ชั่วโมงที่ผ่านมา +4

    Anura janadipathi thumani idiriyatama yamu❤❤❤

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 10 ชั่วโมงที่ผ่านมา +6

    He is a genius ❤

  • @ASP_Akalanka
    @ASP_Akalanka 9 ชั่วโมงที่ผ่านมา +3

    ❤️

  • @gayanikumari7696
    @gayanikumari7696 6 ชั่วโมงที่ผ่านมา

    නියමයි ජයවේවා ❤

  • @g.w.langani7500
    @g.w.langani7500 5 ชั่วโมงที่ผ่านมา +2

    රිදෙන එවුන්ට රිදෙයි, රිදිල කෑ ගහයි

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 8 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @kumudunidissanayaka563
    @kumudunidissanayaka563 10 ชั่วโมงที่ผ่านมา +4

    Jayawewa AKD❤❤❤❤❤

  • @dilshanhimantha2139
    @dilshanhimantha2139 10 ชั่วโมงที่ผ่านมา +7

    You are not allowed to go anywhere without the PSD. ❤

  • @duleekanilmini1527
    @duleekanilmini1527 4 ชั่วโมงที่ผ่านมา

    සුපිරි ඈ

  • @HashanMadusara
    @HashanMadusara 5 ชั่วโมงที่ผ่านมา +1

    🖤

  • @Sankalpa363
    @Sankalpa363 8 ชั่วโมงที่ผ่านมา +2

    😍😍😍😍😍

  • @timborowski777
    @timborowski777 2 ชั่วโมงที่ผ่านมา

    Jayawewa!!

  • @sasifoodlover5608
    @sasifoodlover5608 9 ชั่วโมงที่ผ่านมา +2

    Ela ela akd

  • @shymabenjamin6511
    @shymabenjamin6511 5 ชั่วโมงที่ผ่านมา +1

    Well said hands off president

  • @piumikanilushi3530
    @piumikanilushi3530 6 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි අපි❤

  • @kidz6032
    @kidz6032 5 ชั่วโมงที่ผ่านมา +1

    👏👏👏👏❤️‍🔥👍👍👍👍🙏🙏🙏

  • @suryalas1990
    @suryalas1990 6 ชั่วโมงที่ผ่านมา

    කලින් ජානදි පතිලා කාතා කරෙ කොලෙක ලියාගෙන පස්ස වට පිට ඛල ඛල කාතා කරෙ එකටත් එක්ක අනුර ජානදි පතිට කොහෙන් එනවද හැකියාව පෙනවනෙ කාතාව සුපිරි ජයෙන් ජායම වේවා තෙරුවන් සරණයි අපෙ අනුර ජානදි පති තුමා ඇතුළු මාලිමා ආණ්ඩුව රටට අවන්කවම සෙවය කිරිමට

  • @AjithKumara-jq8sc
    @AjithKumara-jq8sc 4 ชั่วโมงที่ผ่านมา

    පනත වෙනස් කරනවානම් මොන තරම් රටෙ අප රාද හොර කම් මින මැරුම් නැති කරන්න, බැරි නම් එල්ලූන්ගහ තියන්න

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 44 นาทีที่ผ่านมา

    Malemawata jaya wewa 👍

  • @hananmoh9811
    @hananmoh9811 6 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ආදරෙයි ආදරනීය ජානාදිපති තුමනි

  • @වීරවර්ධන
    @වීරවර්ධන 6 ชั่วโมงที่ผ่านมา

    මැදමුලන රජයට පවරගෙන නාකිමයිනව පොලවයට බන්කරේකට දාල සීල් තියමු....
    උගෙ අාරක්ෂාවත් හම්බෙයි....
    මැදමුලන සන්චාරක හෝටලයක් කලාම රටට අාදායමක් එයි .... ඔන්න කරනව නම් වැඩ රජයට...❤..

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 9 ชั่วโมงที่ผ่านมา +3

    Hadawathata Denna saneeepe Kiyala Nima keranna be Jaya Wewaa. Janadipathi Thumani 🇱🇰🇱🇰❤

  • @Relax_Music24
    @Relax_Music24 6 ชั่วโมงที่ผ่านมา

    Niyamaaii... ❤

  • @RajiMohammad-y8r
    @RajiMohammad-y8r 5 ชั่วโมงที่ผ่านมา +1

    මෙහෙම පාලනයක් කලින්ම එන්න තිබ්බෙ

  • @slnjoy
    @slnjoy 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤🙏

  • @SamanthaGanegoda
    @SamanthaGanegoda 4 ชั่วโมงที่ผ่านมา

    Ela.....Ela

  • @ChamilaNishanthi-d7h
    @ChamilaNishanthi-d7h 4 ชั่วโมงที่ผ่านมา +1

    Sar api kamati horakama natinisa.mathitiye army gewal wala ganuge siyaluma wada soldaduwo karanawa

  • @ridmalwijerathna1742
    @ridmalwijerathna1742 2 ชั่วโมงที่ผ่านมา

    Akd we trust you..