ALUPATA DEDUNU || අළුපාට දේදුනු || Episode 15 || 07th October 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2023
  • ALU PATA DEDUNU || අළුපාට දේදුනු
    Director - Senan Wimalaweera
    Producer - Indrajith Silva
    Script - Anushka Rasanjana De Silva
    Camera - Shane Fernando
    Music - Tharindu Madhawa Thotagamuwa
    Saranga Disasekara
    Udari Wrnakulasooriya
    Dinakshi Priyasad
    Randika Gunathilake
    Ima Weerasooriya
    Maureen Charuni
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Alupatadedunu
  • บันเทิง

ความคิดเห็น • 229

  • @hansikamuthumali4810
    @hansikamuthumali4810 9 หลายเดือนก่อน +26

    මේ drama එකේ උදාරි අක්කා නියමට චරිතෙට සාදාරනයක් කරනව එයාගෙ acting වලට ගහන්න නිලියක් මේ වෙනකම් මන් දැකලා නෑ ❤❤❤❤

  • @psjayasooriya5828
    @psjayasooriya5828 9 หลายเดือนก่อน +58

    උදාරි අක්කා හරිම දක්ෂ නිලියක්. මොරින් චාරුනි මහත්මියත් එහෙමයි. මොනවවුනත් අම්මලා දරුවන්ට බනින්නෙ දරුවන්ගෙම හොදට. අම්මා පෙන්නලා දුන්න කතාවෙ ඇත්තක් තියනවා.

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 9 หลายเดือนก่อน +59

    ලස්සන අවසානයක් එක්ක මිනිසුන්ගේ හිතේ මේ කතාවට තියෙන ආදරනීය තැන ඉදිරියටම රැගෙන යන මෙන් ඩිරෙක්ටර් මහතාගෙන් ඉල්ලනවා....
    ❤❤🎉🎉

  • @sayuu-fx7re
    @sayuu-fx7re 9 หลายเดือนก่อน +126

    විහාන් බබා ශෝයී.. ❤❤❤ පොඩි උනාට රඟපෑම තාත්විකයි

    • @ruvaniprasangani3800
      @ruvaniprasangani3800 9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඒ ආදරයට.Hasandu Weerasooriya මුහුණු පොතේ එයාගෙ පිටුවට එකතු වෙන්න.

  • @thakshilar8625
    @thakshilar8625 9 หลายเดือนก่อน +73

    කතාව දානකම් ආසාවෙන් බලන් ඉන්නේ
    සාරංග උදාරි ඉන්න කතා හුගක් ලස්සනයි ❤ එයාලා රගපාපු බිනරමලි නාට්‍ය යූටියුබ් දාන්න පුලුවන්නම් ලොකු දෙයක් ❤

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 9 หลายเดือนก่อน

      Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 9 หลายเดือนก่อน +89

    ඇත්තටම කාලෙකින් ආසාවෙන් බලන කතා කිහිපයක් අතුරින් මේ කතාව ත් සුපිරියක් ❤

    • @user-ud6qb3kj1m
      @user-ud6qb3kj1m 7 หลายเดือนก่อน

      Ow අනිවාර්යයෙන්

  • @sanduthilini8180
    @sanduthilini8180 9 หลายเดือนก่อน +18

    සතියේ දවස්වල ගියානන් කියලා හිතනවා අප්පා ඒ තරම් ඇබ්බැහිවෙලා පට්ටම කතාවක් ආදරනීය දක්ශ නලු නිලියො රැසකගේ විශිශ්ට රංගනයකින් එකතු උන සුපිරියක් ❤❤❤❤

  • @tanulyahiviruthi7700
    @tanulyahiviruthi7700 9 หลายเดือนก่อน +5

    ලෝකෙ මිනිස්සු මොනවා කිව්වත් ඕන දෙයක් දරාගන්න පුළුවන් තමන්ගෙයි කියන මිනිස්සු තමන්ගෙ පැත්තෙ ඉන්නවා නම්, ඒත් ඉතින් සමහර වෙලාවට තමන්ට තමන් විතරයි 😁🤘🏻🤘🏻🤘🏻❤

  • @RS20223
    @RS20223 9 หลายเดือนก่อน +28

    අම්මගෙන් වත් ඔහොම අහගන්න වෙන්නෑනෙ පිට පිරිමි ගේ අස්සෙ දාගත්තෙ නැත්තං 😌

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 9 หลายเดือนก่อน +48

    උදාරි , සාරංග , දෙන්නාගේ නාට්‍ය බලන්නේ බෝද මීදුම් ඉදලා හරිම ලස්සනයි දෙන්නම ඉන්න හැම නාට්‍යක්ම

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 หลายเดือนก่อน +118

    මෙි drama එකෙ රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි ❤❤

    • @denuwangamage3780
      @denuwangamage3780 9 หลายเดือนก่อน +1

      Oya mekath balanawa neh 😂😂😂😂

    • @dinulankangani2502
      @dinulankangani2502 9 หลายเดือนก่อน +1

      @nethmisansala oya balanne naththe mokkda hlo? Mn balana hama kathawakama oyage comment thiyenawa😝

    • @RaniRani-ko2wk
      @RaniRani-ko2wk 9 หลายเดือนก่อน

      ​@@denuwangamage3780❤

    • @user-hk5cu1vm7b
      @user-hk5cu1vm7b 9 หลายเดือนก่อน +1

      😂

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 9 หลายเดือนก่อน

      ඔක්කොම හොදයි අර ගොන් wow කෑල්ල නැතුව

  • @methsarasewmini160
    @methsarasewmini160 9 หลายเดือนก่อน +58

    මොන මොන බාධක ආවත් අන්තිමට ප්‍රාර්ථනා අයේෂ් එකතුවෙයි කියලා දැනෙනවා ❤❤❤ මේ කතාවෙ තේමාවත් ඒකනේ. ඇත්තටම ඒ චූටි පවුල හරි ලස්සනයි 😍

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 9 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤💕💕💕💕😍😍😍😍🙏🙏🙏

    • @Panibole..
      @Panibole.. 9 หลายเดือนก่อน +1

      අනික් පැත්ත වෙයිද දන්නැ

  • @lakmalichathurika884
    @lakmalichathurika884 9 หลายเดือนก่อน +24

    😔😔 අනේ උදාරි අක්කගේ mood එක 😢
    I love you sis.... 💗

  • @Shama-xw8ow
    @Shama-xw8ow 9 หลายเดือนก่อน +32

    අකලන්ක.හැම.චරිතයකම.ආදරය.වෙනුවෙන්.පසුතැවෙනවා

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanperera1454
    @rohanperera1454 9 หลายเดือนก่อน +8

    ලස්සනම ලස්සන කතාවක් මෙන්න මෙ වගෙ හිතට වදින කතා හදන්න Director ඔබට ස්තුතියි හැම චරිතයක්ම තාත්ත්විකයි දැනට තියෙන කසිකබල් tale drama බලලා හෙම්බත් වෙලා හිටියේ උදාරි your acting superb keep it up you doing your part perfectly next best actress ward to u

  • @user-ts2nj5gj9c
    @user-ts2nj5gj9c 9 หลายเดือนก่อน +94

    කතාව පැයක් ඕනි කියන අය මෙ කොනට ❤😢

    • @lalithakumari6974
      @lalithakumari6974 9 หลายเดือนก่อน +1

    • @anutharanga5585
      @anutharanga5585 9 หลายเดือนก่อน +1

      ඉට වඩා හොදයි ෂො එකක් බලපන් ගිහිල්ල. කතාව බැලුවනම් නුහුකා පලයන් බන්

    • @anutharanga5585
      @anutharanga5585 9 หลายเดือนก่อน +1

      අර කොනයි මේ කොනයි ගහන්නෙ

    • @abcmanel3627
      @abcmanel3627 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 9 หลายเดือนก่อน +28

    ආසාවෙන් බලන කතාවක්❤❤උදාරි හරි ලස්සනයි පූතේ ඔයා🌷🌷🎉🎉

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤💕💕💕💕💕😍😍😍😍

  • @sumaliakila4898
    @sumaliakila4898 9 หลายเดือนก่อน +20

    චූටී කොලු පැටියා ශෝයි❤

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 9 หลายเดือนก่อน +19

    චූටි බබා හරි හුරතල් බබෙක් 😍😍❤

  • @manujaharshani124
    @manujaharshani124 9 หลายเดือนก่อน +4

    උදාරි හැමදාම වගේ ලස්සනට act කරනවා......❤️❤️👍👍

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 9 หลายเดือนก่อน +13

    කතාව බැලුව හැමදාමත් ආදරෙන් බලන කතාවක් රගපාන සැමට බූදූ සරනයි

  • @Kavi.Anu..
    @Kavi.Anu.. 9 หลายเดือนก่อน +30

    අර පුංචි පිරිමි ලමයා shoi ane❤❤❤

  • @sandaliranathunga9322
    @sandaliranathunga9322 9 หลายเดือนก่อน +18

    මාත් හරිම ආසයි කතාවට පැයක් දාන්නකෝ

  • @life90945
    @life90945 9 หลายเดือนก่อน +11

    Amma kiyana kathawa eththa. Me geni hadanne Akalanka ekka natanda. Karanda thiyenne lsmayage thaththath ekka ekathu wena eka. E manussaya naraka miniheh newei

  • @priyangani772
    @priyangani772 9 หลายเดือนก่อน +18

    උදාරී සල්ලි වලට අඩනවා අපි නිකන් අඩනවා😂

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 9 หลายเดือนก่อน +28

    අම්ම ඉන්නව කියල දුවට අමතක වෙලා 🙏🙏💖💖🌹🌹🌺🌺♥️♥️

  • @madukamilan-ye1pz
    @madukamilan-ye1pz 9 หลายเดือนก่อน +20

    I am waiting every weekend for this❤️like somuch...

  • @anjalidesilva2280
    @anjalidesilva2280 9 หลายเดือนก่อน +4

    ලස්සන කතාවක් ❤ උදාරිගේ රංගනය හරිම තාතතවිකයි

  • @kaddd5541
    @kaddd5541 9 หลายเดือนก่อน +57

    උදාරි හිතන්න තිබුන ටිකක් පිරිමියෙක් ගෙට දමා ගන්න කොට යාලුකම දන්නෙ ඒ දෙන්න විතරයි ලෝකය හිතන්නැ එහෙම එහෙමයි අද සමාජෙ

    • @-xxx527
      @-xxx527 9 หลายเดือนก่อน +11

      ඔව්, ඒ උනාට ඒවග නොතේරෙන්න ප්‍රාර්ථනා පොඩි ලමයේ නෙවිනෙ
      අකලංක් කියූ සැනින් ආ එකත් වැරදි

    • @kaddd5541
      @kaddd5541 9 หลายเดือนก่อน

      @@-xxx527 අනිවාර්යයෙන්

    • @janiduperera8757
      @janiduperera8757 9 หลายเดือนก่อน +1

      Eke athi waradak naa

    • @nirmaniwickramasinghe3705
      @nirmaniwickramasinghe3705 9 หลายเดือนก่อน +4

      ඔව් අම්මා කියපු දේ හරි

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 9 หลายเดือนก่อน +4

      අම්මා කිව්වේ ඇත්ත

  • @piyalharischandra7088
    @piyalharischandra7088 9 หลายเดือนก่อน +14

    පිරිමි කෙනෙක් උනත් ගෑනු කෙනෙක් උනත් එක පාරටම කඩාගෙන බිඳගෙන room එක ඇතුලට එන එක හරි නෑනේද. අනික පිට කෙනෙක්ගෙ 😊

  • @ImalshaMirihella-xx1ux
    @ImalshaMirihella-xx1ux 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සන කතාවක්. හැම චරිතයට උපරිම සාධාරණයක් කරනවා..

  • @niiharichathurika3979
    @niiharichathurika3979 8 หลายเดือนก่อน +3

    එ අම්මායි දුවයි අඩනකොට මටත් ඇඩුනා..😢 ගෑනියෙක් තනි උනාම මොනතරම් වගකීම් ගොන්නක් ඔලුව උඩට එනවද.. අනික වටපිටාවේ ඉන්න අය මොනතරම් දෙවල් ලියනවද.. එ අත්දැකීම් මටත් තියෙනව

  • @nilmini8011
    @nilmini8011 9 หลายเดือนก่อน +12

    අළු පාට දේදුනු ❤❤❤
    ලස්සනයි ගොඩක් ස්තුතියි ❤

  • @Angel_Heaven186
    @Angel_Heaven186 8 หลายเดือนก่อน +2

    මේ පොඩි කොලු පැටියා නම් හරි හුරතල් අනේ

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 9 หลายเดือนก่อน +7

    චුටි ෙදා්ණි හරිම හුරතල් එයා රගපානවා හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @Samodi669
    @Samodi669 9 หลายเดือนก่อน +11

    Akalanka prarthana nam gelapennh💔Ayesh❤prarthana aai ekathu karanna

  • @sandu9306
    @sandu9306 9 หลายเดือนก่อน +4

    විහාන් බබාගේ ගෙදර ටික නම් හරිම තාත්විකයි....❤️❤️❤️❤️

  • @user-dp8io8lq2n
    @user-dp8io8lq2n 9 หลายเดือนก่อน +4

    රන්දිකගේ රගපෑම් ලස්සනයි❤❤❤❤❤

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 9 หลายเดือนก่อน +16

    කතාව දානකන් බලන් හිටියෙ.❤

  • @DilhaniDilhani-kl9zc
    @DilhaniDilhani-kl9zc 9 หลายเดือนก่อน +20

    මටනම් මේඩබල් ගේම්කරයො පේන්නබැ

  • @sarojacool7737
    @sarojacool7737 9 หลายเดือนก่อน +5

    vihanga අම්මට මම හරි ආසයි

  • @Ayesha_niromi
    @Ayesha_niromi 9 หลายเดือนก่อน +2

    Theme song එක හරිම ලස්සනයි.ස්කිප් නොකර අහනවා..කතාවත් මාරම ලස්සනයි... කාලෙකින් ❤❤❤

  • @user-zh9yu5zv1x
    @user-zh9yu5zv1x 9 หลายเดือนก่อน +16

    Udari ❤️❤️❤️❤️

  • @kavijayaweera1355
    @kavijayaweera1355 9 หลายเดือนก่อน +5

    Harima asawen balana kathawak. Sathiye dawas walath me drama 1thiyenawanam gdk asai. Alalankath lassanata rangapanawa

  • @neetharanjani1692
    @neetharanjani1692 9 หลายเดือนก่อน +11

    මොරීන් චාරැනී කියන්නෙ මම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක්

  • @napurudhoni8630
    @napurudhoni8630 9 หลายเดือนก่อน +18

    අම්මෝ ඇති යාන්නම් මේක දානකල් බලන් හිටියේ

    • @nimeshdissanayake_
      @nimeshdissanayake_ 9 หลายเดือนก่อน +3

      කියලා වැඩක් නෑ.
      මේකෙ කොටස් එනකන් බලාන් ඉන්න තත්වෙට වැටිල.

  • @rupatungakankanige247
    @rupatungakankanige247 9 หลายเดือนก่อน +7

    සාරංග රගපාන නාට්‍ය ලස්සනයි....

  • @user-sb8oz6md9d
    @user-sb8oz6md9d 9 หลายเดือนก่อน +7

    උදාරිගෙ ඇක්ටින් නම් සුපිරි

  • @heshdiary
    @heshdiary 9 หลายเดือนก่อน +22

    අයේෂ් ප්‍රාර්ථනා එකතුවුනොත් තමයි කතාව ලස්සනම

  • @Aanwi2005
    @Aanwi2005 9 หลายเดือนก่อน +7

    Storyline එක සුපිරි 💙

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 9 หลายเดือนก่อน +25

    කිසිම අම්මෙක් මේ විදියෙ වචන නම් කියන්න එපා...කොච්චර තුරුල් කරං ඇඩුවත් වැඩක් නැ..අර වගේ පහත් විදියට කතා කරලා..එයා දික්කසාද උනේ එයාගෙ වරදින් නෙමේ..

    • @lankakumari4547
      @lankakumari4547 9 หลายเดือนก่อน +3

      Ammoo ape ammath ohomai . Mn nam devorced wela ne. Eth hitha ridenna දේවල් kiynwa

  • @harshi-lx9vz
    @harshi-lx9vz 9 หลายเดือนก่อน +49

    උදාරි අඩනකොට අපටත් ඇඩුනා😢

  • @ranifrando
    @ranifrando 9 หลายเดือนก่อน +2

    ලස්සනයි අදත් ❤️❤️
    අළුපාට දේදුනු ❤️‍🔥❤️‍🔥 ❤

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 9 หลายเดือนก่อน +4

    ඒක නම් වැරදියි තම සමියාගෙන් වෙන්වුන බිරිදක් තවත් තරැනයෙක් ගෙදර නතර කර ගැනිම අනිවාරෙන් කතා හැදෙනවා.......

    • @Sanduu-gz7lz
      @Sanduu-gz7lz 22 วันที่ผ่านมา

      ගෑනියෙක් තනියෙන් හිටියත් ඉතිම් කතා හැදෙනවනෙ. අපිට වටෙ උන් හදන්න බෑ. එක අතකින් එයා එයාගෙ හිතට එන දෙ කරාම හරි. අනික ඕක කතාවක්. ඒ කතාව script එක ලියන්නෙ එයාලට ඕන විදියට. අපිට ඕන විදියට නෙමෙයි

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 9 หลายเดือนก่อน +11

    Ayesh parthana nawatha ekathu wenna one

  • @shashinihansani4563
    @shashinihansani4563 9 หลายเดือนก่อน +29

    සාරංග අයියා නැතුව කතාව පාළුයි 😥😓

  • @White.....186
    @White.....186 9 หลายเดือนก่อน +1

    Vihan babai eyage pavule ayai inna eva balanna asai.. Lassanai.. ❤

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 9 หลายเดือนก่อน +9

    රන්දික ගුණතිලක

  • @sunithafernando7638
    @sunithafernando7638 9 หลายเดือนก่อน +12

    අකලංකගේ අක්කගේ පුතා දැන් මොංටිසෝරි යන්නේ කාත් එක්කද? ඔච්චර ළමයාට ආදරේ මිනිහ ඒ ගැන හිතුවද?ඉදිරියේදී ඒ ගෙදර දරුවෝ තුන්දෙනෙක්.

  • @sandyakumari4930
    @sandyakumari4930 9 หลายเดือนก่อน +1

    Amma kiyana kathawa aththa. Lamayek Enna Amma kenek bohoma kalpanawen giwathwenna one. Kochchara Honda unath akalanka pirimi kenek. Pita pirimiyek naraka wenna wadi wrlaeak yanne naha. Thaththalath thamange daruwan anatha karana kalayak Dan thiyenne. Pita pirimiyekgen ammai Babai dennama parissam wenna one.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 9 หลายเดือนก่อน +7

    ඩබල් ගේම ghnn කොල්ලො tami කතා වල වැඩිය ඉන්නේ

  • @danushkawasanthi9265
    @danushkawasanthi9265 9 หลายเดือนก่อน +5

    සතියෙ දවස් වල කතාව තිබ්බා නම්❤

  • @dilhanid.mdilhani-wq8dr
    @dilhanid.mdilhani-wq8dr 3 หลายเดือนก่อน +1

    මිනිහගෙන් අයින් වෙලා ගෙදර ගියාහම මුලින්ම පද හදන්නෙ ගෙදර අය තමයි ගැනු අපි හරි අසරනයි ඒත් ගැනු අපි හැම දෙම දරා ගන්නවා දරුවො නිසා

  • @kusumawathegedara9342
    @kusumawathegedara9342 9 หลายเดือนก่อน +3

    හරිමලස්සනයි😊😊😊❤❤❤😂

  • @roshniros1203
    @roshniros1203 9 หลายเดือนก่อน +1

    Lassana kathawa godaak aasawen balanne udari nisa

  • @awanthinelum6269
    @awanthinelum6269 9 หลายเดือนก่อน +3

    Ammage kawathawa hari

  • @manojharsan9944
    @manojharsan9944 9 หลายเดือนก่อน +3

    Mama sarangama patte

  • @krishu_1991
    @krishu_1991 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි❤

  • @kpathmini7319
    @kpathmini7319 9 หลายเดือนก่อน +5

    Atiyantam❤❤❤

  • @PrabodyaGunasekara-ew9xv
    @PrabodyaGunasekara-ew9xv 9 หลายเดือนก่อน

    Lovely drama

  • @sppereira224
    @sppereira224 9 หลายเดือนก่อน +42

    උදාරිට පෙනුමෙන් අකලන්කව match නෑ

    • @janiduperera8757
      @janiduperera8757 9 หลายเดือนก่อน +1

      Penuma wadak thiyenawada

    • @nirmaniwickramasinghe3705
      @nirmaniwickramasinghe3705 9 หลายเดือนก่อน +5

      ඔව් කොහොමත් ප්‍රාර්තනාට මැච් වෙන්නෙ අයේශ්. මේක කතාවක්නෙ ඉතින් චරිත පෙනුමෙනුත් ගැලපෙන්න ඕනේ නැත්නම් සෙට් නෑ

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 8 หลายเดือนก่อน

    Lassanai katawa saranga udari ❤

  • @tottochan8779
    @tottochan8779 9 หลายเดือนก่อน +6

    Gon paatai ishanige amma

  • @KasunikaDesha
    @KasunikaDesha 9 หลายเดือนก่อน

    Supiri naluwo hithata danenna hemadema krnawa

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 8 หลายเดือนก่อน

    Katawa adat lassanai payak dennakooooooo.udari saranga❤

  • @lithashasenduli9134
    @lithashasenduli9134 9 หลายเดือนก่อน +3

    💖💖💖💖💖

  • @prasannaruwan5024
    @prasannaruwan5024 9 หลายเดือนก่อน +2

    මේ් හන්කඩ මහ ගෑනු දෙන්නට මොන්ගල් තනිකරම.

  • @dot-in3qh
    @dot-in3qh 9 หลายเดือนก่อน

    i have no idea why i keep watching this

  • @saderuwan
    @saderuwan 9 หลายเดือนก่อน +3

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @lahirumadusanka6182
    @lahirumadusanka6182 9 หลายเดือนก่อน

    Superb

  • @Lollishez
    @Lollishez 9 หลายเดือนก่อน +5

    උදාරි.සාරන්ග.ඉන්න.කතාබලන්නෙ.බොදමීදුමි.කත්වෙ.ඉදලා.ඒදෙන්නා.ඉන්න.කතා.හරි.ලස්සනයි.ඒඅතරින්.සාරන්ගට.ගොඩක්.කැමති.
    ආදරේයි❤❤❤.සැමට
    බුදු සරණයි🙏🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 9 หลายเดือนก่อน

    Adare pirila lassanai ❤❤

  • @nishadiniabeykoon5185
    @nishadiniabeykoon5185 9 หลายเดือนก่อน

    Ammage kathawa aththa

  • @user-dm9sx6tj2v
    @user-dm9sx6tj2v 9 หลายเดือนก่อน +2

    ❤Supiri

  • @amashaamasha4475
    @amashaamasha4475 9 หลายเดือนก่อน +1

    adanam godak aduwa udariyo oya nisha

  • @user-zz8bj4bx1z
    @user-zz8bj4bx1z 9 หลายเดือนก่อน

    Lassana kathawak

  • @sandyakumari4930
    @sandyakumari4930 9 หลายเดือนก่อน +2

    Akalankai udari akathuwenna denna apa. Aka daruwata karana asadaranayak. A daruwata a thaththa hari adarei. Pita pirimiyek awith a daruwage thaththata nathi karanna apa.

  • @TharushaWeerasekara-ux8pi
    @TharushaWeerasekara-ux8pi 9 หลายเดือนก่อน +1

    Udari…♥️

  • @user-fo9qg5yf7r
    @user-fo9qg5yf7r 9 หลายเดือนก่อน

    Harima lassanai meka❤

  • @lakmalifdo3889
    @lakmalifdo3889 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 9 หลายเดือนก่อน

    Lasanai godak. ❤❤❤😢😢😢😢

  • @weenasfernandhgdgso9967
    @weenasfernandhgdgso9967 9 หลายเดือนก่อน

    Akalankage acting wow

  • @rasanganifernando5474
    @rasanganifernando5474 9 หลายเดือนก่อน

    Ane me kathawa dawasata daana kaale wadi krna brida marama asai ane

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034 9 หลายเดือนก่อน

    මෙම කතාව වැරදි ආදර්ශයක් දෙන බව කාටද තේරෙන්නේ දැක්කාද පිරිමින් ගේ වැඩ මෝඩ ගැහැණු ඔවට රැවටෙනවා වෑඩියි

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 9 หลายเดือนก่อน +2

    Kollo.wayasa.wadei

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 หลายเดือนก่อน

    Udari ❤

  • @user-eb5fv4zr8c
    @user-eb5fv4zr8c 9 หลายเดือนก่อน +2

    Vihaan bbh❤❤

  • @vish9562
    @vish9562 9 หลายเดือนก่อน +2

    කතාවේ අම්මා කියන කතාව සහතික ඇත්ත.