බුදුන් දෑසින් දැකිය හැකිද ? | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • "ධම්මෝෂධ සමං නත්ථි, ඒතං පිබථ භික්ඛවෝ"
    ධර්මය හා සමාන ඖෂධයක් නැත. එය පානය කරව්.
    මනසට ලබා දිය හැකි සදාතනික ප්‍රතිකාරකය ඇත්තේ ධර්මය තුළයි. එය වෙනත් කිසිදු විද්‍යාවක නැත. ඇඳිරි නීතියෙන් ලද ඉසිඹුවේ නිවසේ සිට ධර්මය සාකච්ඡා කරන්න. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.
    මේ දේශනා මාලාවේ සියලු දේශනා මෙතනින් 👇👇👇
    TH-cam : • Zoom සදහම් මන්ඩප​ය
    WEB : methbosewana.o...
    නවතම දේශනා සඳහා TH-cam චැනලය Subscribe කරන්න👇👇👇
    bit.ly/2mjhEUN (සිංහල මාධ්‍ය)
    bit.ly/2mfu2F5 (English medium)
    bit.ly/3cIVTSX (English medium)
    Like us on Facebook 👇👇👇
    / venthiththag. .
    / aarya.nyaya
    Web 👇👇👇
    www.methbosewa...
    #ThiththagalleAnandasiriHimi
    #ZoomDiscussion
    #BudunDasinDakiyaHakida
    #methbosewana

ความคิดเห็น • 179

  • @chanakashamaly536
    @chanakashamaly536 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ අභිධර්ම දේශනා 50 ම අහපු කෙනෙක් මම. අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙතරම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක් ද යන්න වැටහුනේ ඉන් පසුවය. නමට බෞද්ධයෙකු වූ මා හදවතින්ම බෞද්ධයෙකු වූයෙමි. බුදුරජාණන් වහන්සේගේ එම අභිධර්මය මා මෙලොව ඉමිහිරිම දේශනාවයි. එය මා හට කියා දුන් ඔබ වහන්සේට මේ ආත්ම භාවයේම උතුම් නිර්වාන ධාතුව අවබෝධ වේවා.

  • @anuarabandara369
    @anuarabandara369 2 ปีที่แล้ว +1

    පැහැදිලියී.... අපේ හාමුදුරුවනේ.. ඉතාමත් පැහැදිලියි.

  • @duleekapriyadarshani9249
    @duleekapriyadarshani9249 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනා පැහැදිලිකිරීමක් හාමුදුරුවනේ..🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි..තවත් මිනිස්සුන්ට අවබෝධය ළඟා කර දෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @maheshlasantha7103
    @maheshlasantha7103 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට බොහොම පිං.. ඔබ වහන්සේ නිසයි අපි සත්‍ය වටහා ගත්තේ..අනේ හැමෝටම පුළුවන් නම් ඔබ වහන්සේගේ දේශනා අහල සත්‍ය ලෙසටම දහම අවබෝධයෙන් ප්‍රත්‍යක්‌ෂ කිරීමට මේ ලොව තවත් ලස්සන වේවි.. හරියටම බුදුන් වහන්සේ වැඩ උන් දවස වගේ.. 🙏🙏🙏🙏🙏🙏සාදු.. සාදු

    • @manjushaa2451
      @manjushaa2451 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🙏🙏🙏

  • @priyankanishanthi6570
    @priyankanishanthi6570 3 ปีที่แล้ว +8

    කවුරු කොහොම විවේචනය කලත් ඔබ වහන්සේගේ දේශන අහන්නෙ සසර නිමා කරගන්න වෙරදරන පින්වත්තුමයි ඒ අතරට මාද එකතු වීමට තරම් බාග්‍යවත් වූයෙමි, සාදූ සාදූ

  • @natural7307
    @natural7307 3 ปีที่แล้ว +2

    නාලිකාවට වචනයෙන් කිව නොහැකි තරම් ස්තූතියි . ..දුර්ලභ මිනිස් බව....තෙරුවන් මුණගැසීම.....ලෝකයෙන් එතෙර අත්දැකීම් ... විනිශ්චයන් නොදෙන්නා වූ සිතෙහි ශක්ති ස්වභාවය ... අත්දැකීම් සහිතව ස්වාමීන්වහන්සේ හමුවීම දුර්ලභ භාග්‍යයක්🙏🌼🌸🌺🙏🌼🌸🌺🙏🌼🌸🌺

  • @nilmininilmini6532
    @nilmininilmini6532 2 ปีที่แล้ว

    සාදුසාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට.

  • @chithraninanayakkara3607
    @chithraninanayakkara3607 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේමයි විශ්වාසය,
    ඔබ වහන්සේමයි සත්‍යය 🙏🙏🙏🙏

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 3 ปีที่แล้ว +8

    ඉතාම වටිනා දේශනා වක්. ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !

  • @TheNaturevi
    @TheNaturevi 3 ปีที่แล้ว +11

    බොහොම හොද පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස....

  • @wasanasanjeewani1791
    @wasanasanjeewani1791 3 ปีที่แล้ว +16

    හාමුදුරුවනෙ.ඔබ වහන්සේ 2014වර්ශයෙ පැහැදි කරපු අභිධර්මය පැහැදිලි කිරීම්.ම්ං මේ දවස් වල වෙනත් චැනල් එකක වීඩියෝ වගයක් බලනව.ඒව කනට මී පැණි වගේ,හරිම ආසවෙන් සවන් දෙන්නෙ,මීට පෙර මං අභිධර්මය දේශනා අහුවෙ නෑ,එකක් තෙරුම් ගන්න අමරුයි.අනික බෝරිං අහන්න.ඒත් දැන් එහෙම නෑ.ඕනම දේශනාවක් පැහැදිලි,තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ.ඔබ වහන්සේට නිවන් මගට දුර ඈත නොවේවා.

    • @anojvidura4350
      @anojvidura4350 3 ปีที่แล้ว +3

      ඔයා හරි......මත් තිත්තගල්ලේ ආනන්ද සිරි හිමිගේ අභිධර්මය කොටස් සේරම ඇහුවා....ඉට පස්සේ ජීවිතේ උඩු යටිකුරු උනා........තෙරුවන් සරණයි....!

    • @dinushagamage8593
      @dinushagamage8593 3 ปีที่แล้ว

      Mamath me dinawala balamin enne abidharmaya video ethamath සරල i ai me video mulun damme naththe kiyala hithuna

    • @sarangarathnayake4885
      @sarangarathnayake4885 3 ปีที่แล้ว

      අභිධර්මය දේශනා 50
      th-cam.com/play/PLZkdhQBKHHk7-WTGe-vJw7xNTTk6an8gi.html

    • @niroshafernando8911
      @niroshafernando8911 3 ปีที่แล้ว

      I'm also listening to that series of ABHIDHARMA DESHANA nowadays.

    • @malaniwitharana9721
      @malaniwitharana9721 3 ปีที่แล้ว

      Oya haie mamath aka ahamin yana gaman mamath ahala naha killin budu saranai

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏 දර්ම දේශනා අවබෝධ වී ආර්‍ය අශ්ටාංගික මාර්ගය ට පිලිපන්න වූ අවස්ථාවෙන් පසු දර්ම දේශනා ඇසීමම පමනී කවදාවත් එපා නොවන්නේ. එය කනට ඉතාමත් මිහිරිවේ . තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏

  • @lalewelgama4013
    @lalewelgama4013 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු.

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 3 ปีที่แล้ว +4

    බොහොම කාලෝචිත, තර්කානුකූල පහදා දීමක්. ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වේවා. තව තව දර්මතා ලොවට තේරුම් කර දෙත්වා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි ඔබවහන්සේට ගොඩාක් පැහැදිලි දේශනාව

  • @anushkabandara6035
    @anushkabandara6035 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ .... ඔබ වහන්සේගේ අභිධර්මය video 50 හේ සිට සියලුම video මම baluwa.. මගේ සන්සාරේ පිනකට ඔබ වහන්සේගේ දේශනා අහන්ඩ ලැබූ නේ..

  • @ChamaraDunnage
    @ChamaraDunnage 11 หลายเดือนก่อน

    මේ කියන කථාව සත්‍ය ඇත්ත . බුදුන් දැක නිවන් දකින්න කියන්නේ , ධර්මය දැන ගෙන නිවන් දකිනවා .

  • @iroshakumari5710
    @iroshakumari5710 3 ปีที่แล้ว +7

    🙏🙏🙏 තෙරුවන් සරණයි! සුවපත්ම වේවා!ස්වාමීන් වහන්සේ ගේ දේශනා ශ්‍රවනය කිරීමෙන් බුදුන් දකින්නට පින් ඇති සිත්වලටහේතු වාසනා වේවා 🌹🌹🌹🌹🌹🌹බුද්ධ ස්වභාවයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +5

    සාදු..සාදු... සාදු...විශ්වයේ ආශ්චර්යක මහිමය...

  • @bandawijerathna4575
    @bandawijerathna4575 3 ปีที่แล้ว

    Teruwan saranay ape hamduruwañe

  • @sriyalathaarangala4670
    @sriyalathaarangala4670 2 ปีที่แล้ว

    සත්ත්‍යු අවබෝධය කරගැනීමට ලැබේ යයි සිතම් නොපිහිටමින් නොවැයාමින් ප්‍රත්ත්‍යක්ෂ වේ යයි දනිම් සාදූ සාධු සාධු

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 3 ปีที่แล้ว +6

    සාදු , සාදු , සාදු .ඔබ වහන්සේ ට උතුම් නිවන් සුව ලැබේවා !දීර්ඝායුෂ ලැබේවා !

  • @sarojarenuka2673
    @sarojarenuka2673 2 ปีที่แล้ว

    Namaskarawewa sadu sadu

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන්වහන්ස
    මම සේවය කල විදුහලක බුදුගෙය භාරව කටයුතුවල යෙදීමට සිදුවුනා බුදුගෙය තුල තිබූ සියලුම කැඩුණු බුදුපිලිම එකතුකර වෙනම කවරයක් තුල තබ වල දැමූවෙමි.මට චෝදනා කල අය සිටියා.නමුත් මම නොසැලුනෙමි
    ඔබවහන්සේගේ දේශනාව සමග එකග වෙමි.

  • @ameraaloud922
    @ameraaloud922 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 3 ปีที่แล้ว +1

    Obavahansee mee uthum gawthama Buddha sasaneema uthum wuu nirvanaya avaboodha vevaaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandakellumsanjaya1839
    @sandakellumsanjaya1839 3 ปีที่แล้ว

    Obawahanse hari deshanawa samanbaddha swamin wahanseth deshanakaranne oyatikamai sihiyen idala sithivili osse hamagihin vithara ena sithivili parissamen inna hithaniwei nodinima pin obawahanseta

  • @stefanadithya3344
    @stefanadithya3344 3 ปีที่แล้ว

    Theruwan saranai oba wahansege pahadili kirima ithama agei ma itha hodin budun dakka e wagema ithama pahaduna hamuduruwane oba kiwa paridi miwana palane himi ha kiribath goda himi budun dakinna nowei yanne budun ge sirura tibuna sthanaya soya ganna eyada apita yam kisi awasthawak tiyenawa budu himige kaya pihiti sthanaya soyaganna namutha budunge kaya pilibadawa soya gathath budun ge maģa eyin soyagatha nohaki eka sthirai e wagema budun dakinna ona ape manasin wagema ape sihiya pihituwa gena ewa mardanaya kirimama pamanai budun dakka wenne obage daham danuma ithama agei mama da e anuwa piawara thabami obata pin

  • @himalidesilva4842
    @himalidesilva4842 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හැම දේශනයක්ම මම අහනවා පිලිපදින්න ගොඩක් උත්සහා කරනවා තෙරුවන් සරනයි

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +13

    බුදුන් ජීවමානව සිටියදී ලගින් ඇසුරු කළ කීදෙනෙක් බුදුන් දැක්කෙ නැද්ද
    ඒත් බුද්ධ පිරිනිවීමෙන් වසර දහස් ගණනක් ගිහින් අද කීදෙනෙක් නම් මේ මොහොතේ ත් බුදු න් දෑක ගන්න වද. ඔබ වහන්සේ ගේ මේ දේශනා ව අසා මේ මොහොතේ කීදෙනෙකුට බුදුන් දැකිය හැකි ද.තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස

  • @cricketpower8107
    @cricketpower8107 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් කාලීන පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි

  • @athulasaman769
    @athulasaman769 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිවැරදියි.බුදුන් දකිනවා යනු ධර්මය දැකීමයි ධර්මය දැකීම තමා තුලින් තමාගේ සිත දැකීමයි. එවිට නිවැරදි බුදුන් වහන්සේ කවුද කියා නිවැරදිවම දකී.

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 3 ปีที่แล้ว

      ඔය පැහැදීලී කීරීම බොහොම පරණ එකක් නේ ඔබලාට ලගදීද පොත්පත් කීයවනකොට අසූවූනේ ?
      ඕක දහමි පාසල් වල හතර ,පහ , පොත්වලත් තීබූනා මගේ මතකයේ හැටීයට ?

  • @dunstanharshanawickramasin5480
    @dunstanharshanawickramasin5480 3 ปีที่แล้ว +7

    අතිවිශිෂ්ඨයි හාමුදුරැවනෙ.. Frame තමා ඉදිරිපිටම කුඩුවෙනව....බුදුන් මේ මොහොතෙත් තමා තුලම සිටිනව සිතුවිල්ලකින් වසාගෙන හැමතැනම සොයනව!!!!

  • @iradissanayake7539
    @iradissanayake7539 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว

    Jaya weva muniduni

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +7

    අපේ ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි මෙම දේශනා මලාව දිගටම කරගෙන යන්න මම සත්‍යය වු ධර්මය හොයනවා එය ඔබ වහන්සෙට ලබා දිය හැක 🙏🙏🙏

  • @saryawati6313
    @saryawati6313 2 ปีที่แล้ว

    .oba whansaga dasana mama kalak sita srawanya karanna a hamavitama phadi phadi satutata patwanawa oba whansata maga namas karaya wawa

  • @H.K.Chithra
    @H.K.Chithra 3 ปีที่แล้ว +1

    oba wahansege deshanawa aththama budu wadanai..budun dakiya yuththe pilima walin nowa dahama awabodayeni..mewani video thawa th idiripath karanna..Budusaranai..

  • @sunethrajayamanna8376
    @sunethrajayamanna8376 3 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 ปีที่แล้ว

    සාදු! සාදු! සාදු! බුදුන් වහන්සේ දැක ගන්න ඕන ධර්මය තුළින් මනසින් තෙරුවන් සරණයි හාමුදූරුවනෙ.

  • @sriyalathaarangala4670
    @sriyalathaarangala4670 3 ปีที่แล้ว +1

    ව්සන්කාර ගතන් චිත්තන් සාදු සාදු සාදු

  • @sepalivirasinha762
    @sepalivirasinha762 3 ปีที่แล้ว +1

    Harima gambirai swamin wahansa theruwan saranay 💖

  • @nilanthiweerasingha7396
    @nilanthiweerasingha7396 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු......

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +2

    බුදුසරණයි .....!

  • @ajaramagga3704
    @ajaramagga3704 3 ปีที่แล้ว +3

    ☸️☸️👌තථාගත යන ස්වභාවය කිසිදා 👉මැරෙන්නේ නැත,👌☸️☸️
    එම නිසා තථාගතයන් කය බිඳී 👉මරණින් මතු යනුවෙන් අසන ප්‍රශ්නය වැරදිය.
    ඒ නිසයි එයට කෙලින් පිළිතුරක් නොදෙන්නේ.

  • @dineshaperera381
    @dineshaperera381 3 ปีที่แล้ว

    Watina deshanawak.
    Theruwan saranai Swaminwahansa. 🙏🙏🙏

  • @sumithrajayasekara9571
    @sumithrajayasekara9571 3 ปีที่แล้ว

    Obawahansata dirgau wewa sadu.sadu.sadu🙏🙏🙏

  • @navoruwan2923
    @navoruwan2923 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි🙏🙏🙏

  • @sankahewage2950
    @sankahewage2950 3 ปีที่แล้ว

    obawahanseeta mama saakshi daranawa

  • @susanthanelundeniya
    @susanthanelundeniya 3 ปีที่แล้ว

    මේ දේශනාවටනම් ඇග හිරිවැටිල ගියා...🙏

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 3 ปีที่แล้ว

      එහෙනම් ඉක්මනට නීර්වීන්දනය පීළීඔද වීශේෂඤ වෛද්‍යවරයකූ මූනගැසීලා වෛද්‍ය උපදෙසක් ගන්න,පරක්කූ කරන්න එපා ඕක භයානක තත්වයක්,මොකද නීවැරදී ධර්මයක් ශ්‍රවනය වූ කෙනෙකූට කවදාවත් ඇග හිරීවැටූන කථාවක් අප පොතක පතකවත් දැකලා නෑ ?

    • @susanthanelundeniya
      @susanthanelundeniya 3 ปีที่แล้ว

      @@nishanthasenavirathna9122 ස්තුති ඔබට 👍

    • @susanthanelundeniya
      @susanthanelundeniya 3 ปีที่แล้ว

      @@nishanthasenavirathna9122 ඔයා ගොඩක් දන්න කෙනෙක් වගේ පෙනෙන්නෙ, මන් ශුවර් එකටම යන්න ඔනි නීර්වීන්දනය පීළීඔද වීශේෂඤ වෛද්‍යවරයකූ ගාවටද නැත්තන් ස්නයු වීශේෂඤ වෛද්‍යවරයකූ ගාවටද කියල පොඩ්ක් හරියටම කියන්න පුලුවන්ද ප්ලීස්

  • @nishadiegodage9127
    @nishadiegodage9127 3 ปีที่แล้ว +3

    🌹🌻🌸🌼🌹🌻🙏🙏🙏🙏

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 3 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽
    සාදු සාදු සාදු

  • @vishakaupuli1597
    @vishakaupuli1597 3 ปีที่แล้ว

    Theruwan Sarenai ape swaminwahanse Boho pin

  • @uthpalarathnasekara447
    @uthpalarathnasekara447 3 ปีที่แล้ว

    Swaminwahanseta godaak pin .. me wage awasthwaka apita aluth deshana malawak balannata salasweema gena sathutuyy . Siyalla harada yamata pera budun dakinna lebunoth me sasara ketykaraganna lebewy apita oba wahansege deshanaa thulinn . 🙏🙏🙏🙏

  • @rupajayanthi7655
    @rupajayanthi7655 3 ปีที่แล้ว +1

    ☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏Ayuu boho wewaaaa suwamin wahanse ta Ape hela deepayee oba wahanse dahama nisi lesa pahada denuwath kalata bohoma pin ape budu pianange hari dahama අවබෝධාත්මක terum kara dunnata bohoma pin etthta ma ena deta muna deela ee මොහොතේ jeewath වීම නේද sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 3 ปีที่แล้ว +1

    සුපිරි 🔱☸️🔱❤️🙏

  • @samagitradecentre8511
    @samagitradecentre8511 3 ปีที่แล้ว +10

    බොහොම පින්

  • @ajaramagga3704
    @ajaramagga3704 3 ปีที่แล้ว +6

    34:46 සාදු සාදු
    👌ජාති 👌ජරා වාගේම 👉මරණය ද ☸️ඉක්මවා සිටින තථාගතයන්.

  • @udanigooneratne4341
    @udanigooneratne4341 3 ปีที่แล้ว

    Lankawe godak inne me dahama terum ganna Bari minissu ekai minissu baninne. Itha vishista deshanawa 🙏🙏

  • @chamilalalanthidandenjyage9823
    @chamilalalanthidandenjyage9823 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ajaramagga3704
    @ajaramagga3704 3 ปีที่แล้ว +4

    26:18 සාදු සාදු එම පැහැදිලි කිරීම පරිපූර්ණ නිවැරදි පැහැදිලි කිරීමකි. තථාගත යනු ද පුද්ගලයෙකි.
    සියල්ල මැඩගෙන සියල්ල අභිබවා සියල්ල වසඟයට ගෙන පවතින ස්වභාවයකි.

  • @erangavajika2236
    @erangavajika2236 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @ourenglishcollege8745
    @ourenglishcollege8745 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

  • @rtdjayasenaiduranga8320
    @rtdjayasenaiduranga8320 3 ปีที่แล้ว

    Budusaranai homotama

  • @gayanmalli1202
    @gayanmalli1202 3 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @geethashanthilatha9146
    @geethashanthilatha9146 3 ปีที่แล้ว

    Pin Sudu wewa

  • @chamalikanchan4433
    @chamalikanchan4433 3 ปีที่แล้ว +1

    🌺🌺🌺🌺

  • @chamoddilshan2978
    @chamoddilshan2978 3 ปีที่แล้ว +2

    🙏🙏❤️❤️❤️❤️

  • @TheSenitha2008
    @TheSenitha2008 3 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏

  • @yasithanawagamuwa6622
    @yasithanawagamuwa6622 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 ❤️❤️❤️

  • @mallikaperera6720
    @mallikaperera6720 3 ปีที่แล้ว +2

    💐💐💐 🙏

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว +2

    🙏💖

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 ปีที่แล้ว

    Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷🌷

  • @y.v.5069
    @y.v.5069 3 ปีที่แล้ว +2

    💯👌👌

  • @asokabanda1375
    @asokabanda1375 3 ปีที่แล้ว

    ගොඩක් පැදිලි මමත් ඔබ වහන්සේගේ මතය දරනවා ඒත් ඒක කාටවත් පැහැදිලි කරන්න බෑ දර්මය කුසල් පිරුනු සිතකට බාහිරින් ජීවමාන දෙයක් මටත් පැහැදිලියී ඒ නිසා බාහිරින් මටත් යමක් ජීවමානවී නොපෙනී යනවා එයට කිසිම උගත් කමක් බලපාන්නෙ නෑ උදාහරන උපමා ගලාගෙන එනවා මම හිතන්නේ ඒ බුදුන් වඩින අවස්තා විය හැකී .පැහැදිලි කිරීමක් කරන්න හෝ නොකරන්න කියා අජන්න දෙයක් නෑ හාමුදුරුවනේ ඉවසීමෙන් පිලිගැනීම පමනී 💐💐💐🙏🙏🙏

    • @nandanagunasinghe7413
      @nandanagunasinghe7413 3 ปีที่แล้ว

      , සාදූ සාදූ. මටත් අහම්බෙන්.වගෙ ඔබ වහන්සේ මුණ ගැසුනා. තෙරුවන් සරණයි.

  • @samadhipathirana670
    @samadhipathirana670 3 ปีที่แล้ว

    Sadu sadu

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @harischandraliyanarachchi5518
    @harischandraliyanarachchi5518 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanaweerasinha9663
    @priyadarshanaweerasinha9663 3 ปีที่แล้ว +4

    උබ වහන්සෙ පවසන විදියට උබ වහන්සෙ බුදුන් දැක ඇතයි මට සිතෙයි 🙏🙏🙏❤️❤️❤️

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 3 ปีที่แล้ว

      එහෙනම් ඉකමනට මනෝ වෛද්‍යවරයකු මුනගැසී ඔබගේ මොළය ටීකක් පරීක්ෂා කරගත්තොත් නරකද ?

    • @ourenglishcollege8745
      @ourenglishcollege8745 3 หลายเดือนก่อน

      ඔබ‍ට එසේ සිතීම අරුමයක් නොවේ. අරිය පරියෙසනය අරඹන්න. සැබෑ මනෝ වෛද්‍යවරයා ඔබ‍ට හමුවනු ඇත.

  • @dineshdw2082
    @dineshdw2082 3 ปีที่แล้ว

    💛💛💛

  • @samanthanirathnayka9093
    @samanthanirathnayka9093 3 ปีที่แล้ว

    Ettatama bohoma hoda wigrahayak . Obama wahanseta bohoma pin

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ปีที่แล้ว

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ. මට සමාවෙන්න ඕන. මම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් ලියන්නෙ. පට්ටාන දේසනා වල ඉතුරු video ගන්න පුළුවන් ලින්ක් එකක් කියන්න. බොහොම පිං. තෙරුවන් සරණයි

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 3 ปีที่แล้ว +2

    🌼💗🙏

  • @sankahewage2950
    @sankahewage2950 3 ปีที่แล้ว

    oww dakinna puluwan hadayak naa baya hithenawaa ee wageema sathutak eekanma maha amuthu i

  • @asokabanda1375
    @asokabanda1375 3 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත 3 ปีที่แล้ว

    මේ වැඩසටහනට සම්බන්ධ වීමට නොහැකිද අපට

  • @Srilankaculturedance
    @Srilankaculturedance 3 ปีที่แล้ว

    🙏

  • @janakakuma7198
    @janakakuma7198 3 ปีที่แล้ว +1

    🙏🙏🌺🌷🌷🌞🙏🙏

  • @sankahewage2950
    @sankahewage2950 3 ปีที่แล้ว

    budun kiyannee weegayak

  • @anuraroshan1211
    @anuraroshan1211 3 ปีที่แล้ว

    රහතන් වහන්සේලා පහල වී ඇත.....අප්‍රමාද වන්න ....
    th-cam.com/video/n3b_kPXSjl0/w-d-xo.html
    🙏🙏🙏

  • @ChamaraDunnage
    @ChamaraDunnage 11 หลายเดือนก่อน

    සෝතාපන්න වුනා කියා දැන ගන්නේ කෙසේද ?

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 ปีที่แล้ว +4

    අනේද කියන්නෙ,අපේ හාමුදුරුවනේ. අපේ බෞද්ධයො නිවන් "දකින්න" බුදු කෙනෙක් එනකම් බලාගෙන ඉන්නවා. මේ කියන දේ සමහරුන්ට දැනෙන්නෙ නැහැ .🤣🤣🤣🤣

  • @sobadahamawisthara1265
    @sobadahamawisthara1265 3 ปีที่แล้ว

    Vishishta pehedili kirimak suwamin wahansa

  • @Sherwood671
    @Sherwood671 3 ปีที่แล้ว

    Pirith tikak kiwwoth narakada.....me kaale minissunta ashirwaadayak wenna....nikan bul kellinne nethuwa

  • @nishanthasenavirathna9122
    @nishanthasenavirathna9122 3 ปีที่แล้ว

    කාලයකට පස්සෙ අහම්බෙන් මෙම වීඩීයෝ්ව දැකලා මොනවද කීයන්නෙ කීයලා බැලූවා වීඩීයෝව පටන් ගන්නෙම කෝලහලයකට මාතෘකාව හදාගෙනමයී, ඇමරිකාවෙ හාමූදුරු කෙනෙක් කීයන බණ වලට දොස් කීවිව කාතාවකීන් පටන් ගන්නේ,
    කොයීවෙලේත් මොන්ටීසෝරී ළමයී වගේ බලූ පොරයටමයී සූදානම,කාලයකට පොළීසී සමග තවත් කාලයකට පූවත්පත් විස්තර කීයන මාධ්‍ය නීවේදකයන් එක්ක,එහෙම නැත්නම් තව කවූරු හරී එක්ක, මනූෂ්‍යන්ගේ සාමය ඇතීවන හතූරා පවා මීතුරුවන කථාවල් කරන්න ඕන කීයලා ඔය උකූණූ මොළයට තේරෙන්නේ නැද්ද ? ඉස්සාගේ මොලයේ වගේ ඔය මොළයෙත් තීබෙන්නෙම අසචීමද ?