සාදු කෙනෙක් වගේ මාමා කෙනෙක් | Hirui Mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 275

  • @panaduresarananda6455
    @panaduresarananda6455 ปีที่แล้ว +55

    අම්මගෙයි පුතාගෙයි ගායනය වගේම , කාගේවුනත් ගීයේ පද නිර්මාණයත් ඉතා අනර්ඝයි . තෙරුවන්සරණයි ! ! !

    • @Suranjika_rosini_
      @Suranjika_rosini_ ปีที่แล้ว +1

      විරිදු නලින් වෙන්න ඇති

  • @JADYapa
    @JADYapa ปีที่แล้ว +24

    චූටි පැටියෝ ඔයාලට තේරෙන තරම් හොර තක්කඩි දේශ්පාලුවන්ට තේරෙන්නේ නෑ ගොඩාක් ලස්සනයි ඔයාලා දෙන්නාගේ හරක්ගේ මොලේ පාදන ලස්සන කවි පද ටික තෙරුවන් සරණයි

  • @natasharosa1726
    @natasharosa1726 ปีที่แล้ว +17

    හරිම දුකයි පුතේ කඩාගෙන පාත් වෙන මිනිසුන් ධර්මයට කරන හානිය ගැන අනාගතේ දරුවන්ට බුදු බන අහන්න ලැබේවා බුද්ධ ධර්මය ලොවපුරා පැතිරීරේවා

  • @sumududesilva6782
    @sumududesilva6782 ปีที่แล้ว +15

    මෙවැනි තේරෙන ආකාරයට භාෂණයෙන්, ගායනයෙන්, රංගනයෙන් ප්‍රකාශකර සිටියදීත් මේ පිස්සු බෝ සතා, පැමිණි මලදානයකට තොරොංචි වී නොයෑම මල කරුමයකි!
    ස්තුතිවන්ත වෙමි, ඔබ දෙදෙනාට!

  • @monicaponameruma9818
    @monicaponameruma9818 ปีที่แล้ว +44

    අපේ ලංකාවේ..මෝඩ මිනිස්සු හැමදාම වැන්දෙ..පිස්සුන්ටයි හොර තක්කඩින්ටයි...පුතේ..ඉස්තූතියි ..🙏👍😍

    • @indranichandra7458
      @indranichandra7458 ปีที่แล้ว +1

      පුතේ. දෙවි පිහිටයි

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 ปีที่แล้ว +10

    හරිම අගෙයි. කාලීන ගීතයක්. ඔබලාගේ නිර්භීත කමට සහ සමාජය දැනුවත් කිරීමට ගන්නා නිර්මාත්මක වෙහෙසට මගේ උපහාරය.
    කාලින් කාලෙට ඔය වගෙ........ 👍👍

  • @DeepaniSwarnalatha-z3i
    @DeepaniSwarnalatha-z3i ปีที่แล้ว +61

    රත්වුනු මිනිස්සුයි ඇවිලුනු සිතිවිලි එක්ක යන ගමන ගැන පුතාට විතරක් නෙවෙයි මටත් බය හිතෙනවා අපේ රටෙ මතු පරපුරට කොහොම රටක් ඉතිරි වෙයිද කියලා . පුතාට හොද හැකියාවක් තියෙනවා . සුභ අනාගතයක් පුතේ .

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf ปีที่แล้ว +48

    මොලේ අමාරැව හැදුනම ගන්න බෙහෙත් තියෙනවා...සහතික ඇත්ත පුතේ ❤❤🙏🙏🙏🙏🙏....

    • @YiuIi-bw5wf
      @YiuIi-bw5wf ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o ปีที่แล้ว +18

    අනේ පැටියෝ මුන් හැමෝටම පිස්සු ඔිවා ඔලුවට වැටුනහම අපිටත් පිස්සු හැදෙයි❤බුදුසරණයි පුතේ❤️

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk ปีที่แล้ว +13

    ඇත්තමයි පුතේ ඔයාට ජය වේවා බුදු සරණයි.මොලේ නැති එවුන් පස්ස උඩ දාගෙන වදිනවා ❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +12

    ඇත්ත පුතේ,කාලය ආවාම කලකමි පලදෙනවා..😂😂😂😢😢😢

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว

    පද,රචකය සාර්ථකයි ,ගායනය ඉතාමත් සාර්ථකයි ,👍

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 ปีที่แล้ว +1

    නියමයිනේ පුතේ .ඔයාට බුදුසරණය් .ඒක තේරෙන්නෙ නැති මෝන පාලකයෝ , පොලිසිය , බුද්ධි අංශය, මහනයක හිමි වරු . නිදි ද, ඔබ දෙපල්ට බුදුසරණය් ❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +6

    පුංචි පුතේ වැඩිහිටි අපිටත් අදහගන්න බෑ රටට වෙන්නේ මොනවද කියලා😮😮😮😮

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +2

    සමාජ විකුර්තිය ලස්සනට ගීතයක් කරපු හැමදෙනාටම ස්තූතියි .

  • @susiladihetti4639
    @susiladihetti4639 ปีที่แล้ว

    සුපිරිම ගායනක් අනර්ගයි දේන්නම .

  • @sunethrajayasundara8477
    @sunethrajayasundara8477 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතේ දෙදෙනා ගේම ගායනය ❤️❤️ සැබැවින්ම ඇත්ත පුතේ 🤝🌺🌺🌺🌺❤️❤️

  • @gayathriRajapakshe
    @gayathriRajapakshe ปีที่แล้ว +1

    තව ගොඩාක් කවි ඉස්සරහට හදල කියන්න වේවි.මේ අවුරැද්ද පුරාවටම.මේ දෙවෙනි එක.තාම ආරම්භ කලා විතරයි.මොකද වපුරපු දේවල් කපන්න වෙනවාමයි.ගායන හැකියාවෙන් හොදට ප්‍රයෝජන ගන්න පුලුවන් මේ අවුරැද්දේ 🎉

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +4

    ඔයාට තියා අපිටත් තේරුම් ගන්න බැ පුතේ.😂ඔයාලට බුදුසරණයි ❤❤

  • @RKSRanjanee
    @RKSRanjanee ปีที่แล้ว +3

    බුදු සරණයී පුතේ ,මනස නම් ලෙඩ නම් ලෙඩ කර ගන්න එපා පුතේ ,සුභ අනාගතය ක් පුතේ ,👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @ALIENAGENT
    @ALIENAGENT ปีที่แล้ว +10

    බුදු සරණයි පුතේ උඹට සහ මේ නැගෙණියට.

  • @MaryMary-nr7tz
    @MaryMary-nr7tz ปีที่แล้ว +3

    අනේ අම්මාටයි පුතාටයි සියලු දෙවි රුකවරණ ලැබේවා❤❤❤❤❤❤❤❤

  • @sandaliamasha5011
    @sandaliamasha5011 ปีที่แล้ว +1

    අපි 2016 දි දහම් පාසලේ නාට්‍යයක් කරා.ඒ අතරත් බික්ශුවක් හිටියා චරිතයක් විදියට.ඒ චරිතයට ඇන්දුවෙත් මේ විදියටම තමයි.ඒත් අපි ඒක ප්‍රශ්න කරාම කිව්වේ ඕවා තව ඉස්සරහට බිහිවෙනවා කියලා.දෙයියනේ අරුමයකි.අපේ අද්‍යක්ශක තුමා එදාඅ කිව්ව කතාව අද සැබෑවක් වෙලා😢.මන් හිතනවා ඔහුට යමක් වැටහෙන්න ඇති අනාගතය ගැන කියලා😢

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว

    කාටත් තේරෙන්න හරිම ලස්සනට කියල දුන්නා.තෙරුවන් සරණයි පුතා .

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 ปีที่แล้ว

    ඇත්තටම ගීතයකින්. හරි ලොවටම ඇත්ත. කියල. දෙන
    අම්මයි. පුකයි නියම. වීරයො
    ඒකයි කවුරුත්. බලල නිහඩ
    උනාඔබදෙපලටබුදුzසරණමවෙවා

  • @Ydamayanthi
    @Ydamayanthi ปีที่แล้ว

    සමිතා මිස් ඔයා ගත් උත්සාහයට ගොඩාක් ස්තුතියි .නියම බු බෞද්ධයා මෝඩයෙක් නොවේ

  • @niramanirama5938
    @niramanirama5938 ปีที่แล้ว

    Patoyo niyamai niyamai patiyooyalata ohoma thamai kiyanna one unta theruwan saranai

  • @berlunfon6412
    @berlunfon6412 ปีที่แล้ว +1

    අම්මා ටයි පුතාටයි තේරෑවන් සරණයි ❤❤❤❤

  • @SurenShashikala-ee1yt
    @SurenShashikala-ee1yt ปีที่แล้ว +6

    පුතේ ඔයාට තෙරුවන් සරනය් පුතේ ඔයාට තේරෙන තරම එ අයට තේරෙන්නෙ නැහැ පුතේ

  • @HasimHasimFarhan
    @HasimHasimFarhan ปีที่แล้ว +3

    Boy singing very nicely 👏👏👏👏

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w ปีที่แล้ว +1

    බුදුසරණයි අම්මාටත් චුට් පුතාටත් ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sunetrakumarikumari4818
    @sunetrakumarikumari4818 ปีที่แล้ว

    Niyamai ammai puthai ratata niyama adarsayak dunna harima santosai budu saranai oyalata

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Puthe ape budu hamuduruwanta aparada apahasa karana amana modayo hama kalekata hitiya awa den mulu loketama pala dila thiyenne mage puthe ape jathiya agama araksa karaganna mage puthe budusaranai parissamin inna theruwan sarnai ❤❤❤❤❤

  • @nishanthajude5549
    @nishanthajude5549 ปีที่แล้ว +6

    නියමයි සුපිරි ❤❤❤❤

  • @DinushaLakmal-f7i
    @DinushaLakmal-f7i ปีที่แล้ว +1

    සුපිරි බුදු සරණයි දෙන්නටම❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @DammikaHinetigala
    @DammikaHinetigala ปีที่แล้ว

    පුතේ බල්ලෙක් දැක්කම අනිත් බල්ලෝ බලු වරිගෙට එකතු වීම සාමාන්‍ය දෙයක්.පුතා කලබල වෙන්න ඒපා.🎉

  • @munidasajayasinghe5448
    @munidasajayasinghe5448 ปีที่แล้ว +1

    සුපිරි පුතේ....ඔන්න ඔහොමවත් මෝඩයො ටික හදපිය........

  • @SachiniTekla-dx2cq
    @SachiniTekla-dx2cq ปีที่แล้ว +7

    බුදු සරණයි පුතේ ....❤❤❤❤❤❤

  • @lakshithavlogsproduction7587
    @lakshithavlogsproduction7587 ปีที่แล้ว +1

    ලස්සනට පණිවිඩය දෙනවා සුභ පතනවා !

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    සල්ලි වලට පුතේ ඕනි මලදානයක් කරන මිනිස්සු ඉන්නව ....
    මනස ලෙඩ වෙලා තියෙනවා කියල අදාළ අයටත් තේරෙන්නෙ නෑ...ඒක නිසා එයා නිදහසේ රගනවා...
    "මිනිස්සුන්ට රටේ ප්‍රශ්ණ අමතක වෙනවා.." 😂
    ගොඩක් සතුටුයි පුතේ ..ඉදිරියට ම යන්න දෙන්නා ටම ජය...✌

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Oyala dennata godak pin me moda amana hatta gana kiwata kalen kaleta ena gon carita budu dahamata niga karana me harak budu saranai viriduwa nam lassanai

  • @rathnasirium21
    @rathnasirium21 ปีที่แล้ว +3

    හිරු බබා ,,ජයවේවා ❤❤❤❤

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Harima. Wedagath. Puthe. Budusaranai

  • @rmc3567
    @rmc3567 ปีที่แล้ว +2

    මෝඩයි කියල මොනව කරන්නද පුතේ මිනිස්සු..බුදුසරණයි පුතේ

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว

    පුංචි පුතාට බුදු සරනඉ ඔබට අපේ රටේ මොඩහරක්ට ඔවා පඩිසන් දෙඉ අපි බලාගෙන ඉමූඋ

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว

    බය වෙන්න එපා පුතේ ,මෛත්‍රී බෝසතාණන් වහන්සේ වඩිනවා පුතාලගෙ අනාගතය ගොඩ නගන්නට .👑️☸🇱🇰 💜️

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    🌹🌹🌹 අපේ රට ජාතිය අගම විනාස කරන එවුන් එනවා චුටි පුතේ ඒවා අමතක කරන්න ඔයා කල්පනාවෙන් පරිස්සමෙන් ඉන්න මෝඩ මන්ද මානසික ලෙඩ්ඩු මේ පුංචි හිත කලබනවා තෙරුවන් සරණයි මවට චුටි පුතුට 🌹🌹🌹🌹💞💞💞

  • @srilankanraja9338
    @srilankanraja9338 ปีที่แล้ว

    அருமை அருமை. நல்ல விழிப்புணர்வு பாடல். வாழ்த்துகள். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪👍👍👍👌👌👌👌👌

  • @jiahin
    @jiahin ปีที่แล้ว

    Ammai puthai dun owadana agaya karamu 👍👍👍 Theruwan saranai 🙏🙏🙏 Danwath oya pissonta molaya padunoth hondai 😂 budu dahamata aphasa karana un Awajathakayoo 😮

  • @alomafarm7263
    @alomafarm7263 ปีที่แล้ว

    Hariyatsmhari. Pute oyalanam ratta harima sampathak mama oyalatah dahas varayak vadinava meviriduvata eller geethayata🙏🙏🙏♥️♥️♥️

  • @dayanitemistocleous939
    @dayanitemistocleous939 ปีที่แล้ว +2

    අනේ පුතේ මල්වතු අස්ගිරි මහා නායක හාමුදුරුවන් නිදි යහනේ පුතේ, මක් කරන්නද 😢😢

  • @malkanthirathnayaka3808
    @malkanthirathnayaka3808 ปีที่แล้ว

    Putha wage kenek ape ratata adambarayak thyruwansaranai putha ❤❤❤❤

  • @Indran-b5p
    @Indran-b5p ปีที่แล้ว

    Ane puthe ape minissu kalen kaleta ena wikurthi minisuntai horu haththatai rawetena ake arumayak nemei.oyalata thiyana mole kaladak nathi minissu thamai hamadamath rata kanne.dukai puthe oba wani kuda daruwan gana idiriyata obata ratak thiyeda kiyala.thrruwan saranai.🙏 puthe oba depalata.❤

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 ปีที่แล้ว

    නියමයි සුපිරි 🌹🌹🌹🌹♥️♥️♥️♥️බුදුසරණයි

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว

    අම්මයි puthai දෙන්නම සුපිරි.....jayawewaaaa

  • @DelumiManjula
    @DelumiManjula ปีที่แล้ว +2

    Eakane cute පුතේ ඔයාට බුදු සරණයි ❤❤❤

  • @hanandani6227
    @hanandani6227 ปีที่แล้ว

    , බුදු සරණයි දෙවි පිහිටයි.හරිම ලස්සනයි

  • @chamilajayanthi5175
    @chamilajayanthi5175 ปีที่แล้ว

    බය වෙන්න එපා පුතේ කාලෙන් කාලෙට මේ වගේ පිස්සො ආවට බුදු සසුන තව කල් සුරැකේවි

  • @malanisenevirathna9983
    @malanisenevirathna9983 ปีที่แล้ว +1

    Hoda danuwath kreemak supiri

  • @SithusaraLokuge
    @SithusaraLokuge ปีที่แล้ว +1

    පිස්සෝ ඉන්න රටක පිස්සෝ වැහි වැහැලා පුතේ ....ඔයාට බුදු සරණයි ...

  • @dammikaliyanage
    @dammikaliyanage ปีที่แล้ว

    බුදුසරණයි ,බුදුසරණයි ,බුදුසරණයි

  • @Sahan_PW
    @Sahan_PW ปีที่แล้ว

    මේ දෙවල් වලින් කොහොම හරි ගෙමක් ගහලා ගොඩයන අයට respect 😂

  • @nimeshdananjaya1491
    @nimeshdananjaya1491 ปีที่แล้ว

    අවලොකිතේශ්වර බොඩිසත්වයානන් වහන්සෙ ස¿රදෙවා..❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว

    Aneeee Aththatama thamai chuti pute budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏❤️🇱🇰

  • @anandaganatilaka6753
    @anandaganatilaka6753 ปีที่แล้ว

    Great 👍 thanks so much

  • @madurangasameera3318
    @madurangasameera3318 ปีที่แล้ว

    Puthe oyata danena de arapassa uda thiyagena wadina ganita notherenne ai
    budu saranai puthe oyala dennata

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว

    ඔව් රැවටෙන්න නම් එපා රත්තරන් පුතේ ,බුදු සරණයි ඔයාට යි.අම්මටයි .

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f ปีที่แล้ว

    Adereniya Ammath puthath ape rate mande buddhika moheyen welune nameta bauddha kiyagath nigantein passe duwene bahutera hamome nowe bahuthera minissunta sinhala bauddhainta hode wadagath paniwidayak dunna adarsemath warthemaneta .....Ammatath puthatath sammasambudu sarenai 🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @MalkanthiMalkanthi-q9y
    @MalkanthiMalkanthi-q9y ปีที่แล้ว +2

    පුතා අපේ රටේ මෝඩ මිනිසුන් ගැන කවර කතාද පුතා බුදු සරනයි

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara ปีที่แล้ว

    පුතා වැඩේ හොඳයී.දූර බලන්න.ළඟ
    නොබලා.ඉදිරියට ලැබෙන හොඳ වගෙම අපහාස වලටත් සිත ශක්තිමත්
    කරගන්න . අවසානයේ.මුදල් වලට
    වඩා. වටිනාකම ඔබේ අධ්‍යාපනය.ඒ
    ගැනත් සිතන්න.මට දොස් කියාවී.ඒත්
    මට මේ දරුවා මගේම,රටට වැඩ දායක
    දරුවෙකු වෙනවා දකින්න ආශයී.

  • @gayaanu7848
    @gayaanu7848 ปีที่แล้ว

    Lassnai...wiruduwa..hama ekakma ahanawa..eth ada poddak eka sarin wadi wage patiyo kiyanawa...

  • @jameeleknayak3702
    @jameeleknayak3702 ปีที่แล้ว

    හොද පනිවිඩයක් අපේ මෝඩ ම්නිස්සුන්ට 👍

  • @Podiyahsrilanka
    @Podiyahsrilanka ปีที่แล้ว

    තෙරුවන් සරනයි පුතේ අමිමෙි ඔබත් සමාජයට හොද ආදර්සයක් දෙන්නේ

  • @nirupanirupa2188
    @nirupanirupa2188 ปีที่แล้ว

    මෙි ⁣බුදු දහම නොව අන්ද භක්තියයි

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ ปีที่แล้ว +2

    මේ වගේ මෝඩ මිනිස්සු හින්දා තමා දේශපාලකයෝ තවමත් පාහර වැඩ කරමින් හොරකම් කරමින් මිනී මරමින් ඔහු වැජබෙන්නේ අනේ අනිච්චං

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว

    Chande laga unahama puthe akak pisso mathu karanawa anduwe maha unta kade Yana sgayoth akathu wela karana. Pissu owata ahu wena Moda upasa kammala n..o ..kin ape rate Enna mongal dayal pessnwa allala angoda dannathiwa ...mulu samajayama pissu kalinawa puthe oyalata tharan Wath mola yak ne rate maha unta parrli menthuwe Enna harakata mongal budusaranaiputhe 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤oyalatath therum ganna puluwan aka gana 🙏🙏🙏❤️❤️❤️

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr ปีที่แล้ว

    aththa thama pute oya kiyana kathwa mamath hitiye budu hamuduruwo pahalawela wenna muthu kuda yatin hewasi bera gasamin perarak enakota baluwama mokadda dannawada gawa sampthtak wadinawa bada gagena danagahage anee aththata lankawatath giya kalak mee wage moda miharka dakala ekarakawath aththamai budu sranai puthe oyala dennata

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 ปีที่แล้ว +1

    හිතන්න පුළුවන් අලුත් කොල්ලො කෙල්ලො ටිකකක් මේ රටේ ඉන්න එකත් රටේ අනාගතයට යහපත්

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐budusaranai

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Puthatai ammata theruwan saranai ❤❤❤

  • @SurupiPriyadarshani
    @SurupiPriyadarshani ปีที่แล้ว

    Lassana pada tikak harima thathvikai ❤

  • @eshanigaganadarika3144
    @eshanigaganadarika3144 ปีที่แล้ว

    Moda manussayek puthe oyalage githaya lassanai

  • @krishandanushka-nb8bt
    @krishandanushka-nb8bt ปีที่แล้ว

    ඔන්න ඔය වගේ උත්ටර දුන්නම තමයි මරු❤️❤️

  • @upuli-zj4np
    @upuli-zj4np ปีที่แล้ว

    Budusaranai dennatama manisaka leddu

  • @rbowala8443
    @rbowala8443 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් දරුවන් දෙන්නාට

  • @ranjandesaa8644
    @ranjandesaa8644 ปีที่แล้ว

    බොහෝම වටිනා වීඩියෝවක් ❤

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว

    බුදුසරණයි ❤

  • @vinithacool
    @vinithacool ปีที่แล้ว

    Budu saranai maga puthata

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏❤️

  • @jayanirasadari5723
    @jayanirasadari5723 ปีที่แล้ว

    ලස්සනයි මල්ලි , නැන්දෙ ❤

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว

    බුදු පුතේ ඔයාලට ...
    🪷🪷🪷🪷🪷🪷🪷

  • @leelamaduravala4056
    @leelamaduravala4056 ปีที่แล้ว

    කිසිදා බුදුන් සරණට නොයි තමා තමාට සරණ වෙන්න අම්මාගෙ අහනවා ගෞතම බුදුන්වහන්සෙ ජෙසුතුමා නබි තුමා අනෙකුත් දාර්ශනික යන් ලොකෙ පහල වුනෙ පොත් බල ල පොතෙ හැටියටද එ ගොල්ලන්ගෙ මත මිදහසෙ ලොකෙට මුදා හැරියද එවා වැලද ගත් අයවගෙම ජෙසු තුමා ඇන ගැහුවා එතරම් මිනිසුන් අන්දයි අද එඅය වදිම් පිදුම් කරබවා එ නිසා මිනිහෙක් පොතෙ ලියු එවාට සම කර දරුවන් නොමග නොවයන ලෙස ඔවුන්ට දාර්ශනික වෙන්න ලොකෙ සමබර ලෙස දකින්නට කියාදෙන ලෙස අපෙ සින්දු තියෙනවා දරුවන්ගෙ ප්‍රස්නවල ට දාර්ශනික උත්තර දෙන්න ලියු එවා එවායෙ වැදගත් කම මෙ පුහු දරුවන්ට කියා නොදි එ මනුසයාව දාර්ශනික ඇහෙන් බැලිමට පුරුදු කරන ලෙස දටුවන් අන්න එත කොටකයි දාර්ශනික යො ලොකෙ බිහිවෙන්නෙ

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo ปีที่แล้ว +1

    පුංචි පුතත් බය වෙන එක සාදාරනයි

  • @sagithsomathlaka2185
    @sagithsomathlaka2185 ปีที่แล้ว

    නියමයි දිගටම කරගෙන යන්න සුපිරි ❤❤❤❤😂

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว

    ලස්සනයි චුටී පුතු පැටියො චුටි පැටවුන්ට තියෙන මොලය වත් නැතුව
    ධහම දන්නවද????

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว +1

    ලංකාවේ මෝඩයින් මේකා තේරුම් ගන්න නැහැ පුතේ තෙරුවන් සරණයි

  • @nilukap.kumari325
    @nilukap.kumari325 ปีที่แล้ว

    Harima lasanaii putha ta 😢😢😢😢

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 ปีที่แล้ว

    Manasa leda unama beheth ganna tiyenawa. Punchi ayata terena taram loku undalata terenne na pute. Dennatama🎉🎉🎉❤❤❤

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว

    බුද්ධිය විමසා prcnawen wada karanna ts!!!👌👌👌