කරුමෙ වෙනස් වෙන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 397

  • @jananinishadani3590
    @jananinishadani3590 หลายเดือนก่อน +108

    සියළු වෘෂභ ලග්න හිමියන්ට ජයම වේවා!

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 หลายเดือนก่อน +193

    වෘෂභ ලග්නයෙන් උපන් සියලු දෙනා ගේම දුක් දොම්නස් දුරු වේවා !🙏පෙර පින් බලයෙන් සියලු අකුසල් යටපත් වේවා !!🌹 කරදර බාදක දුරු වේවා 🙏කුසල් සිත්ම පහල වේවා 🙏කුසල් සිතිවිලි පහල විම තුලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා 🌹🙏

    • @Dammikawijaesuriya
      @Dammikawijaesuriya หลายเดือนก่อน +6

      මමත් වෘෂභ ලග්නය ඔබතුමා කියන කතාව ඇත්තම ඇත්ත මං ගොඩාක් දුක් විදිනවා තවත් ඉවර නෑ දුක් විදිනවා මං ගොඩාක් අය විස්වාසය කරා අන්තිම ට මං රැවටූ නා

    • @Edirisingheedirisinghege
      @Edirisingheedirisinghege หลายเดือนก่อน

      😅😅I😅 0:37 yyttur

    • @SamindaSugith
      @SamindaSugith หลายเดือนก่อน

      Meka aeththada boruda danne eth ahanakota mata kiyanawa wage..

    • @wasanthikaduwela7857
      @wasanthikaduwela7857 หลายเดือนก่อน

      Ciyallama aththa🙏🙏🙏

    • @AjithkumaraAjithkumara-lw3be
      @AjithkumaraAjithkumara-lw3be 29 วันที่ผ่านมา +5

      මමත් ව්‍රෂබ ලග්නයේ මම ගොඩක් මානෂිකව දුක් විදින කෙනෙක් . අනේ මට යහපතක් සිදු කරන්ට දෙවියනේ ......

  • @wajirakularathna2120
    @wajirakularathna2120 28 วันที่ผ่านมา +29

    සියලුම වෘෂභ ලග්න හිමියන්ට බලාපොරොත්තු ඉටු වේවා

  • @isuruprasad8728
    @isuruprasad8728 หลายเดือนก่อน +67

    ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!!
    බොහොම පින් !!!
    තෙරුවන් සරණයි !!!

  • @DeepthiHettiarchchi
    @DeepthiHettiarchchi 28 วันที่ผ่านมา +28

    සියලුම වෘෂභ ලග්න හිමියන්ට ජය ලැබීමට හැකිවෙවා

  • @dammikakumari1699
    @dammikakumari1699 29 วันที่ผ่านมา +56

    කියපු ඔක්කොම ඇත්ත හැමදාම මොනා හරි ප්‍රශ්න සමහර වෙලාවට ජිවිතේ එපා වෙනවා 😭😭😭

    • @ravindrakumara1535
      @ravindrakumara1535 27 วันที่ผ่านมา +1

      ඔව් ඒකනම් ඇත්ත කිව්වා වගේම යහපතක් වෙනවනම් හොදයි.

    • @pathumperera9167
      @pathumperera9167 22 วันที่ผ่านมา

      මටත් 😢😢 දෙයියනේ කියලා මේ අවුරුද්දේවත් හරි යනවා නම් 😔

  • @DamyanthiDamayanthi
    @DamyanthiDamayanthi หลายเดือนก่อน +39

    වචනයක් ගනෙ දිරිමත් කරන ඔබතුමාට ජයක්ම වෙවා

  • @damayanthikumari6621
    @damayanthikumari6621 หลายเดือนก่อน +76

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් වෘෂභ ලග්න හිමියන්ගේ සියළුම කායික මානසික රෝදුක්පීඩා කරදර බාධක මාර බලවේග සතුරු කරදර බාධක දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා උදාවු අද දින පිනෙන් පිරුණු පිංබර දිනයක්ම වේවා පිංවන්ත ඔබ තුමාටද මේ නාලිකාව අඛණ්ඩව කරගෙන යෑමට ශක්තිය ධෛර්යය වෙර වීරිය ඥානය ලැබේවා තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා සැමට උතුම් සම්මා සම්බුදු සරණයි
    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @diwandilranga
    @diwandilranga หลายเดือนก่อน +30

    කියපු දේවල් හරි .2025 ඒ විදිහට වෙනවනම් ඔබ තුමාට ගොඩාක් පිං....

  • @shanferanado-ok9bd
    @shanferanado-ok9bd 15 วันที่ผ่านมา +4

    මමත් වෘශබ ග්න හිමිය්‍ර්ක් .හැමදාම දුක් කදුලු වලටා ගිය අවුරුදු කීපයෙම මුහුන දුන්නා.ඔබා තුමා කියන විදියට මේ අවුරුද්ද සාර්තක උනොත් ඔබ තුමාට ගොඩක් පින්

  • @ChampikaKuruppu-rq4ox
    @ChampikaKuruppu-rq4ox 19 วันที่ผ่านมา +6

    ඔව් හැමදාමත් දුකමයි😢. වෘෂභ ලග්න හිමියන්ට සියළු යහපත සැලසේවා. සතුට සැනසුම නීරෝගී සුවය ලැබේවා 💚🙏🙏🙏

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 26 วันที่ผ่านมา +8

    සියලු වෘෂභ ලග්න හිමියන්ට ආයු වර්ණ සැප බල නුව්ණ ලැබේවා දීර්ඝායු ලැබේවා බුදුසරණයි

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 18 วันที่ผ่านมา

      එසේම වේවා මමත් පතනවා

  • @dilinithakshila355
    @dilinithakshila355 29 วันที่ผ่านมา +30

    ගොඩක්ම ඇත්ත. මමත් අවුරුදු ගානක් දුක් විදිනවා. මහත්තයා.දරුවෝ නෑදෑයෝ අම්ම සහෝදරයෝ.මම මේ වෙද්දි ගොඩක්ම තනිවෙලා.හැබැයි මට ලොකු හයියකට මගේ හිත තියෙනව. මම kohomahari දිනනවා.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 18 วันที่ผ่านมา

      ඇත්ත....
      මටත් පුදුමයි
      මෙච්චර දේවල් වෙලත් තාම හිත අඬ අඬා හරි වැටුනේ නැතිව ශක්තිමත්ව තියෙන එක ගැන.😢

    • @udithamanohari-xw8gu
      @udithamanohari-xw8gu 3 วันที่ผ่านมา

      අවුරැදු 18 දුක

  • @indranih.p9013
    @indranih.p9013 22 วันที่ผ่านมา +4

    මගේ ඉලක්කය ඔබත් එක්ක සමානයි හැමදාම ..දිනුවා...මෙවරත් . දිනනවාමයි...මා ගොඩක්. බේත් . බොනවා පර්කින්සන්.... . රෝගයට ඒත්...මා. දිනිනවා. බුදුසරනයි තෙරුවන්සරනයි නිදුක් නීරෝගි වේවා ...

  • @upeksharukshan6546
    @upeksharukshan6546 หลายเดือนก่อน +37

    මගේ මහත්තයා ගියා වෙන කෙනෙක් එක්ක.දරුවො 4ක් එක්ක මම තනිඋනා.මම ගොඩක් දුක් වින්දා හිත හදා ගන්න.දන් මම ගෙදරට වෙලා කුලි ඇදුම් මහනවා.මම කොහොම හරි ලමය් ලොකු කරනව.මම ඔබතුමා කියපු දේ විශ්වාස කරනවා.බුදුසරනය්

    • @sarojikajayamini227
      @sarojikajayamini227 หลายเดือนก่อน +2

      සිත ශක්මත් කරගෙන ඉදිරියට යන්න ඔබට ජිවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි 😢😢😢

    • @damayanthikumari6621
      @damayanthikumari6621 หลายเดือนก่อน +5

      දුක් නොවන්න.අපි සසරේ වැපිරූ බීජ වල අස්වැන්නයි මේ තම තමන් නෙළන්නේ.එනිසා හිත ශක්තිමත් කරගන්න ඔබත් එවැනිම දුකක් එයාට පෙර සසරේ දී තිබෙනවා ධර්මයට පිටුපෑවත් කර්මයට කිසිවෙකුට වලක්වාලිය නොහැකිය.කිසිවෙකුට වෛර නොකරන්න.එයා කරන දේ එයා සසරේ ගෙනියයි ඔයා ඉවසීමෙන් දරුවන් හදාගෙන එයාලාට යහපත් මාර්ගය පෙන්වා දී මේ සංසාර දුකෙන් එතෙර වීමට උත්සාහ කරන්න ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් ඔබටත් දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සියළුම කායික මානසික රෝදුක්පීඩා කරදර බාධක මාර බලවේග සතුරු කරදර බාධක දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
      🌹🌻💞🌹🌻💞🌹🌻💞🌹🌻💞

    • @malthidissanayake3056
      @malthidissanayake3056 28 วันที่ผ่านมา

      ❤ඔයාට හොදට හරියන්න ඕනෙ කියලා මන් ප්‍රාර්ථනා කරනවා🙏

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p 24 วันที่ผ่านมา

      Mamath aurudu 7 puthek ekka thani una amma kenek ,oyata oyage daruwo ekka kisi aduwak nowennata sathutin jeewath wenna uththareethara viswa maaniyange aadaraneeya aakarshana balayen hakiwewa, oyata godak na eth dennata sudusu kenek we nam oyata haki aurin danata denna sahodariya, hama welawema dukak unath sathutak unath viswayata sthuthi wantha wenna
      🕊⚘️🦋✨️🎶🌏🙏🌏🎶✨️🦋⚘️🕊

    • @ajanthadisanayaka6486
      @ajanthadisanayaka6486 23 วันที่ผ่านมา

      මමත්

  • @isuruprasad8728
    @isuruprasad8728 หลายเดือนก่อน +39

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!
    නීරෝගි වෙත්වා ..!
    සුවපත් වෙත්වා ..!
    දුකින් මිදෙත්වා....!
    🙏🙏🙏🙏🙏🙏

  • @gunithachandrika7387
    @gunithachandrika7387 หลายเดือนก่อน +19

    ස්තුතියි.ස්තුතිය.ඔබතුමාට.ලබන අවුරැද්ද අපි බලමු. විශ්වාසය,උත්සාහය, ධෛර්ය්‍ය,අත්නොහරිමි. ඉදිරියටම.....යමි.උතුමි විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි.ස්තුතියි. ජය ජය ජය නියතයි..

  • @KumaraManjula-e4f
    @KumaraManjula-e4f หลายเดือนก่อน +18

    ඔබ තුමාට ගොඩක් පිං බුදුසරණයි විස්ව මාතාවගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏 ලබන අවුරුද්දේ වත් සතුටින් ඉන්න ලැබේවා

  • @IroshaBasnayake-v3i
    @IroshaBasnayake-v3i หลายเดือนก่อน +25

    එසේම සිදු වේවා..... සෑම මනුෂ්‍ය ජීවිතයක්ම සුන්දර වේවා 🙏🙏🙏🙏🙏

  • @UpulSamankumara
    @UpulSamankumara หลายเดือนก่อน +29

    කිසිම මනුස්සයෙක් කොයිම මොහොතකවත් අසරන වෙන්නෙපා. තමන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් මුදල් නැති වෙන්නෙපා.කිසිම මනුස්සෙයෙක් අසනිප වෙන්නෙපා. කිසිම මනුස්සයෙක් ට කෑම බීම අගහිගකම් වෙන්නෙපා. සියලු දේම ලැබි සතුට විතරක් හැමෝටම ලැබේවා..

    • @kusumdias5070
      @kusumdias5070 27 วันที่ผ่านมา +2

      ඔබට අනේකවාරයක් පිං

  • @anomaanoma4385
    @anomaanoma4385 27 วันที่ผ่านมา +6

    100....100සහතික ඇත්ත කතාව නම් ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට බොහොම ස්තුතියි බුදුසරණ යී 💯🙏🙏💙

  • @sunilapremani2355
    @sunilapremani2355 29 วันที่ผ่านมา +9

    සියලුම wurshaba lagna හිමියන්ට සෙතක් ශාන්තියක්ම වෙවා❤

  • @isuruprasad8728
    @isuruprasad8728 หลายเดือนก่อน +14

    ආදරණීය විශ්ව විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️❤️❤️🙏

  • @shamlyahmad2293
    @shamlyahmad2293 29 วันที่ผ่านมา +7

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා විශ්වයට අරිගතෝ 🙏🙏🙏

  • @mallikaperera7351
    @mallikaperera7351 หลายเดือนก่อน +7

    ඔබතුමා කියපු දේවල් හරියටම හරි .දුක් වින්දා කාලයක් පාරට වැටුණා ඒත් මේ මාසේ මගේ ජිවිතේම වෙනස්වුනා ස්තුතියි ඔබතුමාට

  • @rishirishi..5316
    @rishirishi..5316 29 วันที่ผ่านมา +9

    ඔබ තුමා කීව සියලුම දේ හරියටම හරි..මමත් එක බිරිදක් ස්වාමියා නිසා දුක් විදින මගේ ජීවිත කතාව මෙි වගේම තමා

  • @anushadias1328
    @anushadias1328 หลายเดือนก่อน +9

    වචන වලින් විස්තර කරන්න බැ කියපු දේවල් සියට සියත් හරි මගේ ජිවිතේ බුසරණයි. විශ්ව මැනියන්ට ස්තූතියි

  • @anomasamarasena2328
    @anomasamarasena2328 26 วันที่ผ่านมา +5

    මගේ.මහත්තයා .වෘෂභ.ලග්නය ඔබතුමා .කියපු.දේ.සමහක්.එවා.ඇත්ත .සමිිර.මහත්මයා.ඔබතුමා⁣ට තෙරුවන් සරණයි ජයවෙිවා ❤❤❤❤❤❤❤❤.ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .විශ්ව මාතාවගේ .විශ්ව .ආකර්ශනය ලැබේවා .විශ්ව .ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💝💖💖❣️💞❤️❤️❤️💪👍💝💝

  • @irunikaupamali-w2y
    @irunikaupamali-w2y 17 วันที่ผ่านมา +1

    මම මහත්තයයි දෙන්නම මේ ලග්නෙ.අපි දෙන්නගෙම ජීවිතේ හරියටම ඔබ තුමා කීවා .ඔබේ කතාවෙන් අපේ ජීවිතේ සාර්ථක කර ගන්න ලැබුණු වටිනා උපදෙස් වලට අනේක වාරයක් ඔබට පින්.තෙරුවන් සරණයි

  • @chami270
    @chami270 หลายเดือนก่อน +20

    මෙම කතාව ඇත්ත 100/1000

    • @chanakaruwan2345
      @chanakaruwan2345 25 วันที่ผ่านมา +1

      100 ට 1000000000000 ඇත්ත

  • @samanpriyankara7949
    @samanpriyankara7949 หลายเดือนก่อน +10

    මම වෟෂබ වෙන්න තියන හැම කරදරයක්ම වුනා සර්

    • @sewminibagya3953
      @sewminibagya3953 29 วันที่ผ่านมา +1

      ඉදිරියට හැමදේම වෙනස් වෙලා. හැම දෙයක් ම සුබ වෙනවා. ඔබ යහපත් වෙන්න

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi หลายเดือนก่อน +7

    ඔබතුමාට බොහොම පින් අත්වේවා..

  • @IreshaShamali-c5j
    @IreshaShamali-c5j หลายเดือนก่อน +5

    ඔබ තුමාට ගොඩක් පින්.බුදුසරණයි!විශ්ව මාතාවගේ පිහිටයි!❤

  • @umeshanishanthi8967
    @umeshanishanthi8967 29 วันที่ผ่านมา +3

    ඔබ තුමාට ගොඩක් පිං බුදු සරනයි විශ්ව මාතාට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @podimenikedissanayake
    @podimenikedissanayake 28 วันที่ผ่านมา +5

    ඔබ තුමාට ගොඩක් පින් වෘෂභ ලග්න හිමි සියලු දෙනාටමත් අනෙක් ලග්න හිමි සියලු දෙනාටම විශ්වයේ සුභවාදි ශක්තින් ලැබේවා

  • @ampriyankadeepani6667
    @ampriyankadeepani6667 หลายเดือนก่อน +9

    ඔබතුමාට දීර්ඝායුෂ පතමි.බොහොම ස්තූතියි සර්.

  • @Zandy_Dish
    @Zandy_Dish 7 วันที่ผ่านมา

    ❤❤❤ කියන හැමදේම හරි 2024 අවසන් කාලෙ වෙන විට සල්ලි නැතිව කන්නවත් නැතිව හිටියා.ජනවාරි මාසේ job ගලාගෙන ආවා.🎉🎉🎉❤❤

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 29 วันที่ผ่านมา +4

    මම වුර්සබ ඔබ තූමාට කිවිව කාරනා තූනම සහතික ඇත්ත ජිවිතේ ඵපා වෙලා ඉන්නේ සල්ලි පුර්ස්න හැමවෙලාවෙම

  • @Sanjayapiumal
    @Sanjayapiumal 13 วันที่ผ่านมา

    මේක සත්‍යයක්, අවුරුදු 35 වෙලත් ගෙයක්වත් හදාගන්න බැරුව හිටපු මම මාස හයක් ඇතුලත (අද ජනවාරි 07) දැන් ගෙයි වහල ගහනවා.. රත්තරන් කදක් වගේ අම්මා පිහිට උනා,ඒ ධෛර්යය නිසා මමත් මහ ගොඩක් ශක්තිමත් උනා..මම දිනනවාමයි..

  • @EppawalaTv
    @EppawalaTv 3 วันที่ผ่านมา

    මායි පුතයි අපේ අම්මයි 3 දෙනාම වෘෂහ මට නම් හැමදාම දුක විතරයි රටම තමයි ඒත් සතුටක් නැ😢 කොච්චර සල්ලි හම්බකරත් ඉතුරුවක් නැ අනේ දෙයියනේ මේ අවුරුද්ද සාර්ථක වේවා දුක් විදින හැමෝටම 🙏❤ ස්තූතියි ඔබට තෙරුවන් සරණයි ජය හැමෝටම ❤

  • @damayanthi651
    @damayanthi651 29 วันที่ผ่านมา +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏

  • @raniwimalawathi6854
    @raniwimalawathi6854 หลายเดือนก่อน +5

    අනේ පුතේ ඔබ කියපු සෑම සියලු දෙයක්ම මට තියෙනවා රත්තරන් පුතේ මේ විශ්වය මාව බලා ගන්නේ මම හිතනවා මට කොහොම හරි වාසනාව උදාවෙයි කියලා ඔයාට බුදුන්ගේ සරණයි දෙවියන්ගේම පිහිටයි

  • @sumithrairanganee9686
    @sumithrairanganee9686 7 วันที่ผ่านมา

    සියලුම ලග්න වලට යහපතක් ම වේවා,❤❤

  • @YamunaKumari-v1v
    @YamunaKumari-v1v 28 วันที่ผ่านมา +1

    මේක ඇත්ත.මට දෙසැම්බර් මාසේ ඉදන්ම ලොකු වෙනසක් වෙනවා.හිතාගන්න බෑ මොකද්ද වෙන්නෙ කියලා.ඇත්තටම කොහොම හරි පව්ලෙ අයගෙන් හරි වෙනදට වඩා සල්ලි හම්බවෙනවා.නිකම්ම හිතපු නැතිවිදිහට ඉඩමක් මගේ නමටම ලියලා දුන්නා මගේ සහෝදරයා .

  • @pradeepikasenaka2086
    @pradeepikasenaka2086 29 วันที่ผ่านมา +2

    ඔබ,මා අපි හැමෝට දළදා සමිදු පිටත්...🙏,සියලු දෙවි රැකවරණයත්...විශ්ව ශක්තියේ සියලුම රැකවරණය ත් ලැවේවා...🙏🙏🙏🙏

  • @SriyaniSumanasekara-zy6qi
    @SriyaniSumanasekara-zy6qi 28 วันที่ผ่านมา +2

    මමත් වුර්ශභ ලග්නේ. රට යන්න හිතනවා. හරි යයිද දන්නේ නෑ මහත්තය. ඔබ තුමාට බුදුසරණයි 🙏

  • @Dinusha-c5i
    @Dinusha-c5i หลายเดือนก่อน +6

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vz 17 วันที่ผ่านมา

    ඔබතුමා කීව හැම වචනයක් ම මගෙ ජීවිතේ ට සම්බන්ධයි..ආදරය නිසා දුක් වින්දා.සල්ලි නිසා දූක් වින්දා,සැමියා නිසා හොද ජිවිතයක් ගෙවනවා.දරුවො නිසා දුක් වින්දා.මගෙ චුටි පුතා නැති උනා අවු.25දි.දැන් අවු.3ක් වෙනවා.අනිත් දරු දෙන්නා යි සැමියයි මාව හොදින් බලා ගන්නවා..පිලිගත් රැකියා වල නිරත වෙනවා..මම ආගම දහම අනුව හිත හදා ගෙන ඉන්න වා.. තෙරුවන් සරණයි ඔබතුමා ට නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

  • @amaliahinsa6355
    @amaliahinsa6355 29 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔබ තුමා කිව්ව ගොඩක් දේවල් ඇත්ත මායි පුතයි දෙන්නම මේ ලග්නය ආය නැති වෙන්න දෙයක් නෑ සේරම එපා වෙලා ඉන්නේ ඔබ තුමාට විශ්ව මාතාවට බෙහෙවින් ස්තුති 🙏🙏

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වේවා තෙරුවන්ගේ සරන යි

  • @lakshmikumari1143
    @lakshmikumari1143 29 วันที่ผ่านมา +3

    ආදර්ණිය ව්ශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුති වේවා

  • @DulikaDamayanthi-r6t
    @DulikaDamayanthi-r6t 29 วันที่ผ่านมา +1

    ඔබතුමන්ගේ අනාවැකි සත්තායි කියන දේවල් හරියටම හරි බෙහෙවින් ස්තුතිය ඔබතුමා දිර්ඝ ආයුවේවා 🙏🙏

  • @SF.Podda.69
    @SF.Podda.69 28 วันที่ผ่านมา +2

    මහත්තයො කියන ඔක්කොම ඇත්ත 10000000%ඇත්ත.වුෂභ ලග්නෙ ගැන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මේ ඔක්කොම මට තියන පස්න .බිරිද.දරුවො .කෙල්ලො නැතිව.බදින්නැ.කවුරුත් ඇත්තෙත්නැ ඒනිසා ඒපස්නෙ මටනැ

  • @SumithraSamanmalee
    @SumithraSamanmalee หลายเดือนก่อน +3

    ස්තූති මගෙ විශ්ව මාතාවනී ඔබ මා ආසා කළ හැමදේම ලබාදෙනවට ❤️🙏☘️

  • @indranih.p9013
    @indranih.p9013 หลายเดือนก่อน +3

    ස්තුති ස්තුති ස්තුති බුදුසරනයි තෙරුවන්සරනයි නිදුක් නීරෝගි සුවය ලැබෙවා ..

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 หลายเดือนก่อน +4

    ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ❤️🙏

  • @shineisle2263
    @shineisle2263 หลายเดือนก่อน +4

    ඔබ තුමාට බොහෝම ස්තූතියි 🙏

  • @DikkumburageRani
    @DikkumburageRani 29 วันที่ผ่านมา +1

    2025වර්සයේ වත් මගේ ප්‍රස්න දුරු වේවා ..විශ්ව මෑනියනි පිහිට වේවා මගේ පූගොඩ තියෙන ඉඩම විකිණීමට හැකි වේවා ..

  • @sonalichamika4017
    @sonalichamika4017 29 วันที่ผ่านมา +2

    මගෙ කේන්දරේ බලපුවාමත් කීවෙ 2025 මාර්තු මාසෙන් පස්සෙ මගෙ ජීවිතේ ස්වර්ණමය යුගය කිව්වා.කාටවත් වට්ටන්න බා බෑ කිව්වා.යානවාහන,ගේ දොර ලැබෙනවා කිව්වා.අනේ මංදා ඉතිම්

  • @MadushikaKankanamge
    @MadushikaKankanamge หลายเดือนก่อน +5

    විෂ්ව මෑනියන්ගෙ පිහිටයි....🙏

  • @nadeekapriyadarshani3947
    @nadeekapriyadarshani3947 29 วันที่ผ่านมา +3

    ඇත්ත ටම ඇත්ත මෙිි කියන දේවල්..මම බලාගෙන ඉන්නවා 25 අවුුරැද්ද මට හොද වෙයි කියලා.ඒ තරමිි දුකක් විදින්නෙ

    • @rithumsenu2933
      @rithumsenu2933 28 วันที่ผ่านมา

      Eththata e widina duka kiyala nimk ne.wishwa mathawage balsyen me wasarewath hodak wewa

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි
    අරමුණකරා යමි අරමුණ හදුනමි පරිස්සමින් සතුටින් ඉන්න දිර්ඝායු සැප සම්පත් ලැබේවා
    ස්තූතියි ඔබතුමාට
    ස්තුතියි විශවයට
    යහපතක්ම වේවා
    🙏 🙏 🙏 🙏 🙏

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage หลายเดือนก่อน +4

    සියලුදෙන්නාටම සුබ වේවා යහපතක් වේවා

  • @ranjanijathungamage4464
    @ranjanijathungamage4464 13 วันที่ผ่านมา

    මමත් තාම ආදරේ ගියා .සල්ලිත් ගියා .නැවත ඒ දෙකම ඔය කියන විදිහටම ලැබේවා..මම මගේ හීනය විශ්වාස කරනව.🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathsampathawaduge143
    @sarathsampathawaduge143 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි. බුදු සරණයි. 🙏

  • @Sudunona-j3m
    @Sudunona-j3m 19 วันที่ผ่านมา

    අනේ මේ අවුරුද්දේ ඔය කියන දේවල් වෙනවනම් කොච්චර හොදයිද දෙවියනේ ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි හිත ගොඩක් සැහැල්ලු උනා... මේ අවුරුද්දේ හරි යයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා 🙏🤲✝️❤️

  • @susannilanka-zn8or
    @susannilanka-zn8or 17 วันที่ผ่านมา

    Oh my god ? ඔබතුමා කියපු හැම දේම ඇත්ත.. දැනට මං ඉන්නෙ සල්ලි ප්‍රශ්නෙක.. ඒ ප්‍රශ්නෙ විසදගන්න මට විදියක් පෑදිලා නෑ. ඒත් මට මං කරන ජොබ් එකෙන් මේ සල්ලි ප්‍රශ්නෙ විසදගන්නයි මං හිතන් ඉන්නෙ..එහෙම උනොත් ඒක මගේ වාසනාව .. 2025 අවුරුද්ද මට අබියෝගාත්මක අවුරුද්දක්

  • @UpulSamankumara
    @UpulSamankumara หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩාක් ස්තුති .තෙරුවන් සරනයි .

  • @shanthaweerasooriya4214
    @shanthaweerasooriya4214 22 วันที่ผ่านมา

    සියලු වෘසබ ලග්න හිමියන්ගේ කරදර දුරුවේවා...

  • @sunilapremani2355
    @sunilapremani2355 29 วันที่ผ่านมา +1

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියී ස්තූතියී❤ මට ලබා දුන් සියලුම දේවල් වලට 🙏♥️🙏♥️🙏♥️I

    • @sunilapremani2355
      @sunilapremani2355 29 วันที่ผ่านมา

      ආදරය ,සල්ලී සතුට සියල්ලම ස්තුතියි ස්තූතියී ස්තූතියී❤ විශ්ව මාතවනී❤

  • @samuduweerakoon8638
    @samuduweerakoon8638 29 วันที่ผ่านมา

    මමත් බිරිද නැතුව තනියම දරු දෙන්නත් එක්ක ජීවත් වෙනවා ඔබ තුමා කියන දේ ඇත්තටම ඔව්

  • @SisiraKumara-gk7pm
    @SisiraKumara-gk7pm หลายเดือนก่อน +3

    දීර්ඝායූ වේවා ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshagunawera7452
    @niroshagunawera7452 หลายเดือนก่อน +3

    බුදුසරණයි දෙව් පිහිටයි thank you

  • @atashlaatashla2687
    @atashlaatashla2687 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට ඇත්තම කියනවා ඔබ තූමාට ස්තුතියි 🎉🎉🎉 ස්තුතියි

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage หลายเดือนก่อน +2

    ස්තුතිය ඔබතුමාට තෙරුවන්සරනයි හොඩක් සතුටුයි මම වුර්ශබ

  • @ManelWirasuruya-k8d
    @ManelWirasuruya-k8d 29 วันที่ผ่านมา +5

    අනේ ඇත්තමයි මේ දෙවල් සෙරම ඇත්ත .මමත් පුදුම දුකක් විදින්නේ .මනුස්සයා නිසා දුක් විදින තරමක් .මගේ දරු 3දෙනා නිසා ජීවත් වෙනවා .අනේ දෙවියනේ දුක් විදින හැම ගැනියෙක්ටම සතුටක් ලැබේවා 🙏🙏

  • @menakamadushani4211
    @menakamadushani4211 หลายเดือนก่อน +6

    100/1000 ක් ඇත්ත..අම්මෝ...😇🙏🥰

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 14 วันที่ผ่านมา

    ස්තූතියි .........ඔබට.....විශ්වට ස්තූතියි !

  • @nammunisilva
    @nammunisilva 29 วันที่ผ่านมา +2

    ❤❤ ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි මං ගැන මෙචිචර දේවල් කොහෙම කියනවද කියලා හිතා ගන්න බැහැ මට ❤❤❤🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @RAMYALATHA-n6q
    @RAMYALATHA-n6q หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට ස්තුති වෙීවා

  • @ThanujaShayamali-h3s
    @ThanujaShayamali-h3s 16 วันที่ผ่านมา

    මමයි මගෙ නෝනයි දෙන්නම වෘශභ ලග්නෙ අපි විද්පු දුක් කන්දරාව අහන්නත් සතුටුයි

  • @ShiranthiLakmali-j7k
    @ShiranthiLakmali-j7k 28 วันที่ผ่านมา

    මන් ඇතුළු සියළු වෘෂභ ලග්න හිමියන්ට ජය හිමිවේවා ❤🙏🙏🙏

  • @IshanShanuaka
    @IshanShanuaka หลายเดือนก่อน +10

    ඔබතුමන්ට ස්තුති වේවා තෙරුවන් සරනයි

  • @YooniDemel
    @YooniDemel 2 วันที่ผ่านมา

    . මම දෙවනි දරුව නිසා නිතරම හිතෙන් දුක්විඳිනවා දැන් එක උපෙක්ෂාවෙන් බලන්න පුරුදු වෙමින් ඉන්නව

  • @indraekanayake8811
    @indraekanayake8811 28 วันที่ผ่านมา +2

    මෙි කියන කතාව ඇත්ත .සමිපූර්ණ ම ඇත්ත ..❤💐

  • @KumariKumari-l3x
    @KumariKumari-l3x หลายเดือนก่อน +2

    කියපු ඔක්කොම ඇත්ත .ඔයාට ගොඩක් පින්

  • @shadiraamani2466
    @shadiraamani2466 29 วันที่ผ่านมา +2

    මට යහපතක් වේවා
    අපි සැමට යහපතක් වේවා

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 27 วันที่ผ่านมา

    මගේ ප්‍රසන්න විසදේවා සක්‍ර දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @chami270
    @chami270 หลายเดือนก่อน +4

    කියන්න වචන නෑහෑ සම්පුර්ණ ඇත්ත🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lakmal-i7d
    @Lakmal-i7d 29 วันที่ผ่านมา +1

    කියපු දේවල් එ විදිහටම වෙනවානම් ඔබතුමාට ගොඩාක් පිංමහත්තයෝ

  • @sheemaserene4552
    @sheemaserene4552 หลายเดือนก่อน +3

    සියලු දේ යහපත් වේවා !!!

  • @RAMYALATHA-n6q
    @RAMYALATHA-n6q หลายเดือนก่อน +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @chandrapitigala
    @chandrapitigala หลายเดือนก่อน +5

    ස්තුති ස්තුති ස්තුති 🎉🎉❤❤

  • @chami270
    @chami270 หลายเดือนก่อน +4

    අනිවාර්ය කතාවක් තෙරෑවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏

  • @MalaKumari-m8n
    @MalaKumari-m8n หลายเดือนก่อน +2

    අනෙ මම නොව්දිනා දුක්ව්න්දා මට ලොතරැයියක් ඇදෙනවා නම් මගේ දරුවො දෙන්නා දුක්ව්න්දා නිළ ඇදුම ඇදගෙන ගිනි අවීය තුරුළු කරගන දුක්ව්න්දා අව්රුදු 15 ක් දරුවනට ඉගැනුවා ගේදොර හැදුවා දෙමව්පියන්ට සැකකුවා නැන්දා මාමට සැකයුවා පිනට දුන්නා දනමානදුන්නා මට දබදිව යන්න ඔනෙ මගේ අප්පච්චි ඇරියා මටත් යන්න ඔනේ මට ලොතරැයියක් ඇදෙවා

  • @MahiSayed
    @MahiSayed หลายเดือนก่อน +4

    හැමෝටම බුදුසරණයි

  • @Rasi97Tv
    @Rasi97Tv 29 วันที่ผ่านมา +2

    හරියටම කියනවා..❤ බොහෝම ස්තුති .

  • @IndikaUdayaKumara-y4l
    @IndikaUdayaKumara-y4l หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබ තුමාට❤

  • @සුජිවාසුජිවා
    @සුජිවාසුජිවා 16 วันที่ผ่านมา

    වෘෂභ.ලග්නහිමියන්ට.ජයාව්වා

  • @KumariThusith
    @KumariThusith หลายเดือนก่อน +2

    මම වෟෂභ දැන්රට ඉන්නෙ .ඔක්තොම්බර් අප්පච්ච් නැතිවුනා .නොවැම්බර් අවුරුදු අටක් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් ලගට ගියා.
    දෙසැම්බර් ඇගිල්ල කැපුනා.තාම වැඩක් කරගන්න බැහැ.රස්සාවත් දැන් ප්‍රශ්නයක්
    නැතිවෙනවා මිසක ඇතිවිමක් නැහැ