Api dennama wushaba...pahugiya awrudu ganak api denna watenna oni pahatma thanata watuna ..me weddi api dennage uthsahayn yam mattamaka innawa a sanasimata ...ස්තුතිවන්ත wenawa....me wishwayata🙏🙏🙏🙏
අම්මේ mama merennat ගියා belle wel දාගෙන mage යාලුවො නිසා mama අදටත් satutin mama den enne කුවේට් rate higa witarai කෑවේ nette ළමයින් pawa වෙනස්කම් kara mahattayage katawa හරියටම hari 😢😢😢 b s oba tumata attama atta mage me lagneta
වෘෂභ ලග්නය ඇතුළු සියලුම ලග්න හිමියන්ට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤️❤️🙏
ඔබ 2024 ගැන කිව්ව කතාව වෘෂභ ලග්නය හිම් මට නම් සහතික ඇත්ත...
ඇවිල්ල ඇවිලා වසන්තයම ඇවිල්ලා 💐බලා හිටිය 🌹 සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට 🙏
අවශ්‍යය දේවල් ටික කෙටියෙන් කිව්වනම් හුගක් වටිනවා 🙏.නැත්නම් අහන් ඉන්න එපා වෙනවා 😔.තෙරුවන් සරණයි ඔබට❤
සම්පුර් ඇත්ත වසන්ත මහාත්තයා බලු දුක්ව්න්දා 🙏🙏🙏
මම වෘෂභ මම හැමදාම විඩියෝ බලනවා ංඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි ඔබතුමා මැවු විශ්ව මාතාවට ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏
ඇත්තටම ඇත්ත ගොඩක්ම දුකෙන් හිටියේ.මට මාව පවා එපා උනා.හැමෝම මට වෙනස් කම් කරා.මම ගොඩක්ම තනිවෙලා.අම්ම පවා වෙනස් උනා කොටින්ම කියනව නම් මගේ මහත්තයාට මාව එපා උනා.ගොඩක්ම ඇඩුවා.මට තිබුන එකම හයිය මම විතරයි.මම අසනීප උනා.මම ගැන හොයලා බලන්න කෙනෙක් හිටියේ නෑ...මම පව්. හැබැයි මම වැටෙන්නේ නෑ.ජය ගන්නවා
Matath ohoma una bayawennaepa hithata haiya aran thaniyen wadakarana
@@CheerfulBarbecue-gg7et ඔව් ඒක හරි.තමන්ට කියලා හිතට සැනසීම දෙන්න එක්කෙනෙක් හරි හිටියොත් ඇති.මට මගේම අය වෙනස්කම් කරාට මට ලොකු ශක්තියක් දුන්නු කෙනෙක් හිටියා.මගේ හොදම යාලුවා.මම ගොඩක්ම ගෞරවය පුද කරනවා.මම කාටවත් බය නෑ
ඔබ කියන දේවල් හරියටම හරි 🙏...ගොඩක් ස්තුති ඔබතුමාට 🙏
හරියටම හරි 2024 මට නම් මැරෙන්නෙ නැතුව බොහොම අමාරුවෙන් බෙරුණා වයෙ 😢😢
ඔබ තුමා කියපු හැමදේම හරි. මම ඒ හැම දේම අත්දැක්ක. ගොඩක් පිං ඔබට🙏
මනුෂ්‍ය ජීවතයේ සිදුවිය යුතු සියල්ල මට සිදුවූවා...යහපත් මෙන්ම අයහපත් ..යහපත් දේ වැඩියි...ඔබතුමාට මෙන්ම සියලු දෙනාට යහපතම වේවා..විශ්ව මෑණියන්ට ස්තූතියි...මාහට මෙන්ම ඔබට සියලු යහපත උදාවේවා...
හොදම එකෙන් කෙලවිලා ඉන්නෙ මේ 2024 අග. අම්මෝ..... ජීවිතේ ඉතුරු උනා ඇති දෙයියෝ ........
සිරාවටම මාත්. කොටින්ම මං බයික් එකත් හැප්පිලා සති ගානක් ඇඳෙත් හිටියා කකුල කැඩිලා...😢
ඔබ තුමාට ද ජයෙන් ජය වෙිවා.2024 වසරට වඩා 2025 නීරෝගීමත් වාසනාවන්ත දීර්ඝායුෂ වෙිවා. බුදු සරණයි, දෙවි පිහිටයි.👍
ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
තෙරැවන්සරණයි ඔබතුමාට🙏🙏
මගේ වෘෂභ ලග්නේ ඔබතුමා කියන කතා 2024 ඒ හැමදේම මට සිද්ධ වුණා මම ගොඩාක් දුකසේ හිටියේ ඔබතුමාට විශ්ව ශක්තිය තව තවත් වැඩි වෙන්න ඕනෑ තෙරුවන් සරණයි විශ්වයට හදවතින්ම ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏
You sre right
Absolutely right
I had all these difficulties as you said
I experienced bad consequences
Thanks
බොහොම ස්තුති ❤❤❤
මේ කියන ඒවා අහනකොට දැනුත් කදුලු වැටෙනවා.මට තියෙනකොට කාට බැලුවත් මට නැතිවෙනකොට බල්ලෙක්වත් නෑ.ඔබතුමා කියනවා වගේ අන්තෙට වැටිලා හිටියේ.....😢😢මේ කියන ඒවා 10000%ක් හරි.පෙර පව් ගෙවෙනවා කියලා මට දැන් විශ්වාසයක් තියෙනවා.❤ සියලු දෙනාට යහපතක්ම වේවා.
අනිවාර්යයෙන් giya awrudde edalai husma gannawa දැනුණේ ....හැමෝටම hodama dewal labenna oni🙏🙏🙏
Apitath ekamai une...
@@ShanikaDissanayake-f8o ❤️💪
නිදුක් නිරොගි සුබ දවසක් ඔබතුමාට
සුබ අලුත් අවුරැද්දක් වෙවා ඔබතුමාට බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තූතියි...
ඔබතුමාගේ දේශනාව සහතික ඇත්ත ..ස්තූතියි ඔබතුමාට
මම වෟෂහ 2015 සිට සැහෙන කරදර උනා 2025 මොනව වෙියිද දන්නෙ නැහැ බුදුසරයි විශ්ව මාතාවට ස්තුතියි🙏
මම වෘෂහ හරියට හරි සර් බුදුසරනයි😥🙏
මටත් එහෙම තමයි
ඔබතුමා ගෙ විස්තර කියන විට එහි යන වාදනය දාන්න එපා ........ඔබතුමාට නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා ..බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි ..........🙏🙏🙏
Thank you so much 🎉🎉🎉🎉
ඔබතුමා කියන එක 2024 සහතිකම සහතික ඇත්ත ඔබතුමාට තෙරුවන් සරණයිU
Jayawewa wasantha mahaththaya harima sathutui theruwN saranai obathumata dirgausa labewa 🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏❤
ස්තුතියි සර්
ඔව් ග්‍රීස්මයට හුරු උනාම වසන්තයා පලාපල ගෙනාවත් එකයි නැතත් එකයි😂
දීර්ඝායූ ඔබ තුමාට
😂😅
මම wrsab සිකුරු මහා dasavak යන්නේ සිකුරු උපතින් ඉන්නේ 8 රවි 7 කුජ 3 ඔබ තුමාට බුදු සරණයි (දරා ගැනීම නමි උපරිමයෙන් පිහිටලා තියෙන්නේ ) බුදු සරණයි සියලුම ලග්න හිමියන්ට යහපතk m වේවා තෙරුවන් සරණයි
ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
ඇත්තටම ඇත්ත..මට මම විතරයි හිටියේ ..පුදුම ඉවසීමෙන් හිටියේ .. ඒත් මැයි මාසයෙන් පස්සේ තමයි හිතට පොඩි සැන්සීමක් ලැබුනේ ..
Gimhanysta wasantha awa wasantha nathmayata deirgau labewa..!❤
ඔබ. තුමාට. තෙරුවන් සරණයි.
2024 nm kiyapu ewa hariyatama hari gya.. ❤❤❤
Budusarani oba thumata 🙏🙏
සුබ නත්තලක් වෙවා.
ඇත්තම ඇත්ත බලුවුනා උදවු කරපු අය මානමි පොලිසි ගානේ අරන් ගියා මානසික පිඩා දුක් කරදර අඩු වුනේ නැ අදෙවනකමි එහෙමයි
2024 අවුරුද්දේ මගේ පැටව් දෙන්නට කන්න දෙන්න, උන්ව ජීවත් කරවන්න වෘෂභ ලග්න මං වින්දේ නැති දුකක් නෑ.ඇත්තටම දැන් නම් ප්‍රශ්න අඩු වේගෙන යනවා.2025 හොඳ වෙයි කියලා හිතනවා..
Atthenma mamath emai
ස්තුතියි ඔබට මම වෘෂභ ලග්නයේ
TERUWAN SARANAI OBATHUMATA ❤❤🙏🙏🙏
Tharuwan saranai obathumata sahthika athha මොකද mama කට්ට කාල හෙම්බත් වෙලා ඉන්නේ 2025j වෙන්න කියලා parthana කරනවා obathumata jaya වේවා බුදු saranai
2024 kiyapu ewa sahathika aththa .... obathumata budusaranai❤
❤❤❤❤ බුදු සරනයි
Oba thuma meeta kalin vasasra valadid kivve metikama thamai.
Thanks oba tumata ❤❤❤❤😊
Oba thuma hari , oba thumata godak pin ,budusaranai !🙏
2024 gêna oba thuma kiyapu kathawa hariyatama Hari. 2025 gêna balaporoththuwen inné.thank you
Thank you 🙏
Siyaluma lagna himiyanta jayawewa
Hari giyath nathath hithata dipu e sanaseemata godak pin
sahathika aththa mahathmayani
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mama. Thalawakela. Mangalaga. Aiya❤❤❤❤❤❤
Budu. Sarenae
🎉🙏🙏🙏
මමත් හොඳටම දුක් විඳලා padham උන කෙනෙක්. Den මොන දේ උනත් කමක් ne.සතුටින් බාර ගන්නවා.
Api dennama wushaba...pahugiya awrudu ganak api denna watenna oni pahatma thanata watuna ..me weddi api dennage uthsahayn yam mattamaka innawa a sanasimata ...ස්තුතිවන්ත wenawa....me wishwayata🙏🙏🙏🙏
බයිලා වැඩියි විස්තරෙ හරියට කියන්න නැත්නම් එපා වෙනවා ඔයාව 😏
සිරාවටම😅
😂
Sathuru karadara awaa giya Massey suniyam Kala ema anathuren godA awaa
ඔබතුමාට ගොඩාක් පින්...ගොඩක් කඩා වැටීම් වලට මුහුණ දුන්නා ..ආදරය ගැනත් කියන්නකො ..ආදරය ඇත්තටම අපිට හිමි නැද්ද ??
Mamah wuhaba lagnaye methuma kiyapu siyalla 100%k atta , budhu saranai
Aththam aththi oba kiw dewl
හොදයි බලමු මහත්තය බුදුසරණයි 🙏
Atta katawa
❤🙏
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
මම වසභ සිකුරු මහා දසvak ලබලා සිකුරු 8 ඉන්නේ කුජ ඉන්නේ 3 රවි ඉන්නේ 7 බුදු සරණයි
ලබන්නාව් 2025 නව වසර ලන්කා වාසි ලෝක වාසි සියලුම දෙනාට සිතුම් පතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා ..අපල උපද්‍රව නොම වේවා .සතුට සනසුම ලබේවා ..රකියා සිහින සපල වේවා ..රට රකියා සිහින සපල වේවා ..යහපතක්ම වේවා ..🙏🙏🙏🙏🌸🌹💐❤️🩹❤️🔥
කියපු හැමදේම ඇත්ත...බොහොම ස්තුති මහත්මයා
Mema Kala Mata Duka sathuru karadara ivasagena kalayak gewagena awee sthuty
20 24 ජනවාරි වල ඉදලා අද වෙනකම් හිගාකන්නවත් අවසරයක් නැති ජිවිතයක් හිමිවුනේ අදත් තාමත් ගින්දර උඩ ජිවිතේ පිච්චෙනවා
Mata puluwan උපරිමයෙන් bana ahuwa sil rakka e wagen man a duk walin miduna ...
Atha .Jan 24 idala may 24 wanakam job ekak nathuwa nathatama nathi una. Salli thibba eth wiyadam karanna ba.job ekak hoya ganna parawal parawal wala giya.
🙏🙏🙏❤️👌👌👍
Polawa godakde daragannawa wage patawi rashi hamadema daragena iwasanawa
අම්මේ mama merennat ගියා belle wel දාගෙන mage යාලුවො නිසා mama අදටත් satutin mama den enne කුවේට් rate higa witarai කෑවේ nette ළමයින් pawa වෙනස්කම් kara mahattayage katawa හරියටම hari 😢😢😢 b s oba tumata attama atta mage me lagneta
අනිවාර්යයෙන් daraganime උපරිමයෙන් matanam monataram duk windada matha edan thama සතුටින් inne ane a wage duk කාටවත් labenna epa ...hama mNussayektama e wage daraganna be😢
AAmooo jiwithaya epa wela innea mn dannea na daruwoth na minihayh na puduma dukak thiyennea amoo mn dannea na elaga auruddra mona weida dannea na deviyanta barai echcharai balamuko
අනෙකන්යලක්නෙගැනත්කියන්නකො❤❤❤❤❤❤
වසන්ත මහත්තය ලග්නෙ කියනවට වඩා කියවන්නෙ කාර්‍යාලයේ කරන දේවල්නෙ අනේ
2024 ගැන obatuma kiwwa katawa Atta
10.30 indan balanna
Why half of the video is just unwanted details?
2024 wenna tiyena hama dema sidda una marune nati tika witarai
2024 winida dukanami kiyala wadaki na😢.2025 suba wanina kiyala paritana karanaw🎉
අපි නුවර නුවර ෙකාෙහද ඔබතුමා
Hamadenatama hariyanna oni
ඩෙන්හරි කෙටියෙන් කියන්න නෙත්තම් ලක්න ටිකම අහනකොට ඩවසෙන් බගයක් යනව වෙන වඩක් කරන්න වෙලවක් නෙති වෙඉ අපිට එනිස කතව අඩු කරල ලක්න ටික ඉක්ක්මන කිය ගන්න යන්න පුලුවන්නම් හොඩෛ කියල ඔබ තුමට මම කියනව.
Ane 6 weni mase wenkm videsa gatha wenna bada
Puluwn ai kwuru hri allan innwda oyw e wenkn
වාදනේ මියුසික් එක අඩු කරනවනමි තමා හොද ඇහේනවා මදි
එයා ගැන කියන්නම වෙලාව ඉවරයි.
මම මේ මග බලාන හිටියෙ මොකද තාම වීඩියොව පරක්කු කියල
මටසප්ලය්පිකරන්නදන්නෙ❤
මහ එපාම කරපු ලක්නයක්.කිසිම හොඩ්ගක් නෑ තිබ්බ ඔක්කොම නැති උනා
පිස්සෙක් යන්නෙ කොහෙද මල්ලෙ පොල් අනවස්‍ය දෙඩවිලි වැඩියි
පිස්සෙක් ඔහෙ තමුන්ගෙ කේන්දරය බලාගත්තොත් හොද නැද්ද