ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම පොඩි කාලේ උන මිනීමැරුමක් . මගෙ තාත්ත හැම දාම ජනතා පත්තරය ගෙන වා මෙ නඩුව බලන්න. මට මතක විදිහට නම් සතාසිවම් මහතා මුල් නඩුවෙන් වැරදි කරු වෙලා එල්ලුම් ගහට නියම වෙනවා.,ඇපෑලට තමයි කොල්වින් මහතා කථා කරලා නිදහස් කර ගත්තේ. ඒ සැරේ කොල්වින් මහතා ඡන්ද යෙන් පවා පැරදුන.
නැ එහෙම නෙවෙයි උනේ. සාතා සියම් නිර්දෝෂී. Pro.Sidney Smith පවා එයාගෙ මතය ඉදිරිපත් කරනවා. මිනී මැරුවා ගෙදර වැඩ කාරයා කියලා. නමුත් ගෙදර වැඩ කාරයා රජයේ ඔත්තු කරුවෙක් වෙලා ඉවරයිනේ.(Sir Sidney Smith කියන්නේ sherlock holmes වගේ කෙනෙක් ඔහු මේ වැඩේට set වෙන්නෙත් ලංකාවේ අධිකරණ වෙෙද්‍ය විශේෂඥ ආයතනයේ ලොක්කා එයාගෙ ගෝලයෙක් වෙන නිසා හා එයා මේ මිනී මැරුමේ පශ්චාත් මරණ පරීක්ෂණය කල කෙනා උන නිසා. )
ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන මොළේවත් අධිකරණයේ ඉන්න නඩුකාරයට තිබිලා නැද්ද?
නියමයි.... 👍👍
Great stuff😍
Thanks sir
👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍👍🏏
♥️❤️
👍
මම පොඩි කාලේ උන මිනීමැරුමක් . මගෙ තාත්ත හැම දාම ජනතා පත්තරය ගෙන වා මෙ නඩුව බලන්න. මට මතක විදිහට නම් සතාසිවම් මහතා මුල් නඩුවෙන් වැරදි කරු වෙලා එල්ලුම් ගහට නියම වෙනවා.,ඇපෑලට තමයි කොල්වින් මහතා කථා කරලා නිදහස් කර ගත්තේ. ඒ සැරේ කොල්වින් මහතා ඡන්ද යෙන් පවා පැරදුන.
නැ එහෙම නෙවෙයි උනේ. සාතා සියම් නිර්දෝෂී. Pro.Sidney Smith පවා එයාගෙ මතය ඉදිරිපත් කරනවා. මිනී මැරුවා ගෙදර වැඩ කාරයා කියලා. නමුත් ගෙදර වැඩ කාරයා රජයේ ඔත්තු කරුවෙක් වෙලා ඉවරයිනේ.(Sir Sidney Smith කියන්නේ sherlock holmes වගේ කෙනෙක් ඔහු මේ වැඩේට set වෙන්නෙත් ලංකාවේ අධිකරණ වෙෙද්‍ය විශේෂඥ ආයතනයේ ලොක්කා එයාගෙ ගෝලයෙක් වෙන නිසා හා එයා මේ මිනී මැරුමේ
පශ්චාත් මරණ පරීක්ෂණය කල කෙනා උන නිසා. )
ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන මොළේවත් අධිකරණයේ ඉන්න නඩුකාරයට තිබිලා නැද්ද?
නියමයි.... 👍👍
Great stuff😍
Thanks sir
👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍👍🏏
♥️❤️
👍