Plain tea යයි සිංදු දෙකයි | මං වගේ වෙන්න එපා, සුනිල් පෙරේරා කිව්වා. | Nalin Perera | EP 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2021
  • Main sponsor - Maliban "Lemon Puff"
    Camera and Edit - Nanditha Sirisena
    Audio engineering partner - Music Oven Institute
    Music Instrument partner - YAMAHA Music center
  • บันเทิง

ความคิดเห็น • 346

  • @andun
    @andun 3 ปีที่แล้ว +37

    11:58 - අන්ජලිකා
    23:24 - සදලුතලේ
    35:20 - මුතු පින්න

    • @whoami3939
      @whoami3939 3 ปีที่แล้ว +2

      Thank you bro .loku help ekak time eka dapu eka nam..

  • @amandihettiarachchi9561
    @amandihettiarachchi9561 3 ปีที่แล้ว +45

    සදාතනික ආදරවන්තයා.... දන්න දවසේ ඉදන් ඒ හිනාව ඒ ලස්සන එදා වගෙමයි අදත් ..... ❤❤❤

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️

    • @chandiferdinandusz8586
      @chandiferdinandusz8586 3 ปีที่แล้ว

      Very simple & humbal person !! God bless you!!

    • @kadahettigewimalasiri5039
      @kadahettigewimalasiri5039 ปีที่แล้ว

      මූනෙ ලස්සන පපුවෙ නැත කය්වාරු ව .

  • @MrAchintha
    @MrAchintha 3 ปีที่แล้ว +36

    එලිමහන් සංගීතය ගැන කිව්ව දේ හරිම හරි ! අපි බලන්න යන්නෙත් නැත්තේ ඒකයි !

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      👏

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว +1

      🇱🇰🌷❤️👍👑🙏✝️✝️

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว +1

      th-cam.com/video/vQcrVa9IH2g/w-d-xo.html

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว

      @@MANURANGA nalin ayiyage videyo 1 ka balala sab kale.hema dama hoda deyak karanna manu

  • @MrAchintha
    @MrAchintha 3 ปีที่แล้ว +17

    15:20 අංජලිකා ගීතය ගැන කිව්ව දේ හරිම සුන්දරයි ! 90 ගණන් වල ඉපදුන අපිට මේවා අහද්දි මනසින් ඒ කාලෙ ජීවත් වෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ !

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      🇱🇰🙏

  • @estherfernando7562
    @estherfernando7562 3 ปีที่แล้ว +30

    අනේ මන්දා මනූ.... මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ ... නලින් අයියා සින්දු කියනවා නෙවෙයි ..සින්දුව මවනවා. Thank you so much for bringing him in to your programe and All the best to him and to you as well ❤️🙏😊👏

  • @tharaka5598
    @tharaka5598 3 ปีที่แล้ว +7

    අපි පුංචි කලේ දකිද්දිත් මේ look එකමයි ඔහුගේ.Nice program අයියා 💚

  • @lakmaljayaweera3331
    @lakmaljayaweera3331 2 ปีที่แล้ว +3

    නලින් අයියා සහ සුනිල් අයියා කණ්ඩායම් සංගීතයේ සුපිරි ගායකයන් 👍👍❤❤

  • @isuruudayabandara3627
    @isuruudayabandara3627 3 ปีที่แล้ว +9

    කෝකිල පවන් ජයසූරිය ගෙන්නන්නකෝ.....! 😍😘

  • @dammihemasinghe3492
    @dammihemasinghe3492 3 ปีที่แล้ว +10

    Manuranga obage සියලු වැඩ සටහන් ආසාවෙන් බලනවා බොරු kiyawili නැහැ . නලින් කියපු සතුටින් inna කැරුණු දෙකම ලස්සනයි ගොඩාක් වටිනවා

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🌏❤️

  • @kG-vj7tl
    @kG-vj7tl 3 ปีที่แล้ว +10

    මනුරංග වගේම නලින් කියන්නෙත් පොළවේ පය ගහලා ජීවත් වෙන සොඳුරු මිනිසුන් දෙන්නෙක්. නලින් එයාගේ බිරිඳගේ එයාගේ ලස්සන දරු පවුලේ වටිනාකම හොඳින් තේරුම් ගත් කෙනෙක් අර ලස්සන දරු දෙදෙනාගේ වාසනාවට. හරිම සතුටුයි.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @damiprasa5290
    @damiprasa5290 3 ปีที่แล้ว +4

    එළිමහන් සංගීත කලාවේ රජු නලින් පෙරේරා ..❤️‍🔥👍❤👍🎊️✨️🤩
    ස්තුතියි ....
    ජයවේවා ....!

  • @_sasith_23_
    @_sasith_23_ 3 ปีที่แล้ว +10

    11:58 අංජලිකා
    23:23 සඳලු තලේ
    35:19 මුතු පින්න

  • @MrRanjithm1
    @MrRanjithm1 3 ปีที่แล้ว +5

    Love your honesty about the limited guitar cords you knew in 1989. reminds me of my past... I was 39 in 1989... Your simplicity is admirable.. wishing you all the best Nalin.
    What you said about Sunil Perera is so true...

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ⚡❤️⭐

  • @DeshakaRukshan
    @DeshakaRukshan 3 ปีที่แล้ว +19

    අමල් පෙරේරා ඔනේ 💙✌

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      ❤️🙏⚡

    • @maybe4500
      @maybe4500 3 ปีที่แล้ว

      ඇයි සුදු කැස්බෑවා ගැන ගන්නද

  • @raviduiroshan9102
    @raviduiroshan9102 3 ปีที่แล้ว +19

    "සතුට හොයාගන්න ගොඩක් මිනිස්සු මහන්සි වෙනවා හැබැයි සතුට අපි ළඟ තියෙනවා කියලා ගොඩක් අය අඳුරගෙන නෑ" 🌹🔥

  • @Bilshan_Dhananjaya
    @Bilshan_Dhananjaya 3 ปีที่แล้ว +16

    ලංකාවෙ සුපිරිම ගායකයෙක් , Musician කෙනෙක් , නිර්මාණකරුවෙක් ❤️🖤

  • @chathurajayasooriya9474
    @chathurajayasooriya9474 3 ปีที่แล้ว +9

    මේක ඩබල් කරලා ප්ලේන්ටි 2යි සින්දු 4යි කරමුද 😀

  • @chamodjayasanka2451
    @chamodjayasanka2451 3 ปีที่แล้ว +8

    මේකයි, not out with මනූ එකයි දිගටම කරගෙන යන්න මනූ අය්යේ..මේ programs දෙක mass media වල තියන Program වලට fight එකක් දෙන්න පුලුවන් youtube program දෙකක්..

  • @patrickpiano
    @patrickpiano 3 ปีที่แล้ว

    Excellent singing. Nice program........ wish to see more simple programs like this caliber. Thanks for the video presented.

  • @manojeetaniya5612
    @manojeetaniya5612 3 ปีที่แล้ว +4

    My favorite singer and favorite band Marians. ❤ Missing unplug concerts badly with this covid condition. Great programme as always.. keep it up Manu... 🤩

  • @yshanputha62
    @yshanputha62 3 ปีที่แล้ว +9

    Hari daye kiyanna...
    Hoda de kranna....😍😍😍😍

  • @dilrukshiockers9684
    @dilrukshiockers9684 3 ปีที่แล้ว +3

    Always fav singer
    ඒ හිනාව ඒ කතාව...
    MARIANS පිස්සුවක් ♥️
    ආදරෙයි

  • @janakanagodavithana1781
    @janakanagodavithana1781 3 ปีที่แล้ว +9

    Very nice program Manuranga. He is my favourite artist .

  • @nadeedilrukshi4903
    @nadeedilrukshi4903 3 ปีที่แล้ว +1

    මේක නම් සුපිරි මනු අයියේ...👍👍👍

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +2

    Thank you so much for doing this interview

  • @anilwarnakulasuriyawarnaku8479
    @anilwarnakulasuriyawarnaku8479 3 ปีที่แล้ว +1

    Nalin perera Nirahankara supiri minisa. Hadawathinma obata garu karami. Dewi pihitai

  • @thilide7899
    @thilide7899 3 ปีที่แล้ว +1

    බොහොම ගරු කරන චරිතයක්...
    මේ මනුස්සකම, බුද්ධිය ආශ්‍රය කරන්න ලැබෙන අය පෙර ආත්මවල බොහොම පිං කරපු අය ❤...

  • @dulajsampath2085
    @dulajsampath2085 3 ปีที่แล้ว +1

    මාර වටින අදහස් 🙏
    නිහතමානී චරිතයක් 😊
    ආදරෙයි 😍

  • @rasithasenarathne8754
    @rasithasenarathne8754 3 ปีที่แล้ว

    Thank you very very much Manu for asking this question from great Nalin. Those are the special facts/ knowledge that band lovers lover to hear.

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 3 ปีที่แล้ว +5

    හරිම ආදරණීය දක්ශ චරිතයක් නලීන් අයියා , ගොඩක් ආදරෙයි ..... ජයෙන් ජය , බුදු සරණයි නලීන් අයියේ . නීල් වර්ණකුලසූරිය, සංගීත් විජේසූරිය ඊලග වතාවේ අනිවාර්යයෙන් එකතු කරගමු

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️⚡🙏

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว

      Hadawather ratharan Sunil perera.obata jaya.👍👍👍🙋🙋💕💕

  • @isuruudayabandara3627
    @isuruudayabandara3627 3 ปีที่แล้ว +1

    සුපිරි...! 😍😘

  • @damih2007
    @damih2007 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වැඩසටහන් ඔක්කොම බලනවා ... ඔයාගෙ ලිවීමෙ හැකියාව කතාවට යොදා ගන්න විදිය ඉතාමත් ලස්සනයි . ජය වේවා..
    නලින් පෙරේරා ඉතාමත් නිහතමානී ගායකයෙක්..

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @chanakaperera7917
    @chanakaperera7917 3 ปีที่แล้ว +1

    නියමයි... මනු.. වැඩසටහන් ඔක්කොම බැලුවා . නියම අර්ථවත් වැඩ සටහනක් 🙏🙏🙏🙏

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🙏⚡❤️

  • @tharinduudayangamanimelwad7012
    @tharinduudayangamanimelwad7012 3 ปีที่แล้ว

    සිංදු ටික නම් ! ශුහ් !! එදා වගේමයි එක වගේ පිස්සු වගේ.... ❤️❤️❤️❤️ Thank you manu ayya ❤️

  • @mihiranikulasekara3737
    @mihiranikulasekara3737 3 ปีที่แล้ว

    One of my favorite singer, nice show Manu ayya, keep it up, cheers👏❤️

  • @saajidreyal6848
    @saajidreyal6848 3 ปีที่แล้ว +4

    Nalin Perera & Sunil Perera ✨✨✨❤❤❤👌👌👌👍👍👍🙌🙌🙌🙏🙏🙏👏👏👏

  • @sameerachandana5364
    @sameerachandana5364 3 ปีที่แล้ว +9

    Nalin aiyage jeewithe hangala na... Manu me programme1 daanakam balan inne patta...
    Channel wala kunu hodaddi... Ube program1 patta...
    Jaya...
    Aulak nathnam sannasgala sir1 thaprobanian1th prgramm1 karanna...
    Jaya... 👍👍👍🎉🎉🎉❤️❤️❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      Thanks bro ❤️

  • @snakez1377
    @snakez1377 3 ปีที่แล้ว +9

    යෝජනා චෝදනා කියන්න කියපු නිසයි කියන්නෙ. මේකෙ සින්දුවල වීඩියෝ කට්ස් එක ලඟ ලඟ මාරු වෙද්දි ඇහැට පට්ට අමාරුයි. සමහරවිට සින්දුව ලයිවු නොකියන හේතුව උඩ ඒ වෙනස ඇහැට නොතේරෙන්න කරන දෙයක් වෙන්න පුළුවන්. කතා කරන ටිකේ ඒ වීඩි​යෝ අවුල කිසිසේත්ම නෑ. නලින් පෙරේරා වගේ අවංකව කතා කරන මනුස්සයෙක්ව ගෙනාපු එක ගැන සන්තෝසයි. කොහොමත් ඒ සින්දු තුනත් මරු. ජය!

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @chathurajayasooriya9474
    @chathurajayasooriya9474 3 ปีที่แล้ว +4

    කොවිඩ් එකට පස්සේ ඔය වගේ සින්දුවක් ෂෝ එකක බලන්න ආසයි

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🙏❤️

  • @sakurafernandez5552
    @sakurafernandez5552 3 ปีที่แล้ว

    Im so glad my parents had a good taste in music..I remember my mother fangirling Nalin and we love 'Anjalika' to date..even im just thirty im an old soul...

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE 3 ปีที่แล้ว +1

    Good job manu !! Keep it up 😉 Good luck homie ;;

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️⭐🙏

  • @sidehustle6056
    @sidehustle6056 3 ปีที่แล้ว +12

    Kasun Kalhara🤔 gemuu

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️🙏

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 3 ปีที่แล้ว +1

    Very beautiful songs and valuable conversation
    God bless you

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @damiprasa5290
    @damiprasa5290 3 ปีที่แล้ว +4

    ජිප්සීස් නායක සුනිල් පෙරේරා ගෙන්න පුලුවන්ද .....🤔👁️👍

  • @shalimandolin2356
    @shalimandolin2356 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි..මනු අයියේ මෙවැනි අය ගෙන ඒම පිලිබන්ද❤️

  • @imashahansanibandara196
    @imashahansanibandara196 3 ปีที่แล้ว +7

    සුපිරි කතා කියන්නේ

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏❤️

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 3 ปีที่แล้ว +2

    Nice to see you mr. Nalin....All the best.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️⭐🙏

  • @udaralakmal1933
    @udaralakmal1933 3 ปีที่แล้ว +2

    Who is playing the guitar? Seems like it's not Nalin. By the way nice program.

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 ปีที่แล้ว

    කෙටියෙන්ම කියන්නම්,නියමයි, ජයවේවා, බුදුසරණයි.

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 ปีที่แล้ว +1

    Patta brooo...jayen jaya...

  • @vihangathineth704
    @vihangathineth704 3 ปีที่แล้ว

    සුපිරි 💚✌️

  • @champarichard3531
    @champarichard3531 ปีที่แล้ว

    God bless nice good wishes for your

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 2 ปีที่แล้ว

    Uncle you are really really Talented in every way. God bless you! for more songs that what you do ahead ❤️👌🏻🙏🏻👏🏻😍

  • @sabakolaya8695
    @sabakolaya8695 3 ปีที่แล้ว +1

    Wow. Would be nice to see a solo Nalin show. Just Nalin and an acoustic guitar :)

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 3 ปีที่แล้ว +1

    Nalin uncle😍one of my favourite

  • @greenduzt
    @greenduzt 3 ปีที่แล้ว +3

    Excellent sounds ❤️

  • @arushakeerthisinghakatz4554
    @arushakeerthisinghakatz4554 ปีที่แล้ว

    What an awesome voice
    You are so talented great asset to our nation
    God bless you nalin
    Arusha pianist cinnamon grand

  • @pathofsuccesspvt
    @pathofsuccesspvt 3 ปีที่แล้ว +6

    සංගීත් විජේසූරිය / සචිත් පීරිස් අයියා ඕන...

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ⚡🙏❤️

  • @raznavinazim6849
    @raznavinazim6849 3 ปีที่แล้ว +1

    You are great Manu Ranga. Many TH-cam channels are there. Among all those, entertainmentwice your one is special.
    Thank You.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️⭐❤️⭐

  • @chamindu.bandara
    @chamindu.bandara 3 ปีที่แล้ว +2

    පට්ටම පට්‌ට Voice එක . . . . . .

  • @pradeepsusantha7428
    @pradeepsusantha7428 3 ปีที่แล้ว +1

    All the very best you both

  • @ruwaniprasanthika1876
    @ruwaniprasanthika1876 3 ปีที่แล้ว +6

    අංජලිකා ලස්සනයි 👍මනු අයියා 💖

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️😂

  • @hafeelcader9642
    @hafeelcader9642 3 ปีที่แล้ว +1

    One of great prison I love you ❤️

  • @rohanfernando4745
    @rohanfernando4745 3 ปีที่แล้ว +2

    නලින් අය්යා බොහෝම ස්තූතියි👍✋👊 නොදන්නා බොහෝ දෑ මේ පුංචි සංවාදයෙන් උගන ගතිමි.මනොරංඟ ඔබටත් ස්තූතියි සංවාදයක වැදගත්කමට ඔබ සංඛේතයක්

  • @noelranasinghe3
    @noelranasinghe3 3 ปีที่แล้ว

    ආසම චරිත දෙකක්

  • @manjulawijeratne9787
    @manjulawijeratne9787 หลายเดือนก่อน

    What is this location ? Classique.

  • @MsToorak
    @MsToorak 2 ปีที่แล้ว

    He looks a very good looking gentleman. I am sure he looks after himself. Looks, personality, styles such as hair, clothes etc. Good example for all Sri Lankan’s. Not forgetting a good singer.
    Thank you for appreciating Sunil Aiya while he was alive. God bless you all

  • @jlpstudio2798
    @jlpstudio2798 3 ปีที่แล้ว +3

    මම හලාවත නලින් අපි හොද යාලුවො අන්ජලිකා ගීතයට රීන්ෂා සම්බන්ධ තාවය දැනගත්තම හරිම සතුටුයි නයමයි නලින්

  • @shermilafdo4481
    @shermilafdo4481 2 ปีที่แล้ว

    ජිවීත පාඩම් හරිම වැදගත්

  • @Shevan_21
    @Shevan_21 3 ปีที่แล้ว

    Marians, A talented band in Sri Lanka love it

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 3 ปีที่แล้ว

    Nalin Perera is a gentleman by all means !
    He is an excellent musician too .

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 3 ปีที่แล้ว +1

    51 වුනත් එදා වගෙමයි.❤

  • @playbackcloseplay6595
    @playbackcloseplay6595 3 ปีที่แล้ว

    I like Nalin perera...my childhood memories

  • @blkgaming6929
    @blkgaming6929 3 ปีที่แล้ว +4

    Favorite❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      ⚡🙏❤️

  • @deshanmaduranga7711
    @deshanmaduranga7711 3 ปีที่แล้ว

    ආසම චරිතයක් ♥️

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 3 หลายเดือนก่อน

    ❤❤ Excellent ❤❤

  • @ruviniisha715
    @ruviniisha715 3 ปีที่แล้ว +1

    නලින් අයියා නම් කවදාවත් වයසට යන්නෙ නැහැ අපි පුන්චි කලේ දැක්ක විදිහමයි අදටත්...

  • @tharaka5598
    @tharaka5598 3 ปีที่แล้ว +2

    හරි දේ කියන්න.හොඳ දේ කරන්න 💚

  • @ammaherath6488
    @ammaherath6488 3 ปีที่แล้ว +1

    Hi Nalin , oyage kathawe godak ayete watinewa.
    Mamath oya wage.
    Kiyene de kelin kiyen boru nathi Jivithe une waredi dese balela ,
    wagekimen mame we araksha keregene itha sathutin jivitheye gathe kerene ekkenek. 🙏

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️⭐🙏

  • @shamendrihewamadihage2139
    @shamendrihewamadihage2139 ปีที่แล้ว

    Super

  • @lrmstudios
    @lrmstudios 2 ปีที่แล้ว

    Supiri Kala Karayonge Video Balanna Naha Kauruth Ai Lankanwa Mehema (59,122 views)

  • @dhanukanilushan3287
    @dhanukanilushan3287 3 ปีที่แล้ว +4

    🖤🔥

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      🙏⚡🙏⚡

  • @crandy5947
    @crandy5947 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @sparrowsshiwanthaneel2906
    @sparrowsshiwanthaneel2906 2 ปีที่แล้ว

    maru machoo ohoma yamuuuuuuu

  • @nisalfernando4602
    @nisalfernando4602 3 ปีที่แล้ว +5

    Rich content ❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️🙏

  • @ranjithdharmasiri6657
    @ranjithdharmasiri6657 3 ปีที่แล้ว +1

    Attatama man agaya karana kalakruwa nalin

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🙏⭐❤️

  • @user-zl2qe1zr1k
    @user-zl2qe1zr1k ปีที่แล้ว

    අපි ඉස්කෝලෙ යද්දී කළු කොට සුමණවතී වගේ සිංදු අහල ගත්ත ෆන් එක , අද අන්ප්ලග්ස් සංගීතය දක්වා මේරියන්ස් එක්කම වෙනස් වෙලා. ඒ කාලෙ ඒ සිංදු ඇහුව ..අද අපි පරිනත වෙද්දී අහන සිංදු වෙනස් වෙලා . එහෙම වෙනස් වෙද්දී මේරියන්ස් වෙනස් උනා.

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +2

    Nihathamani Sundara Kala Karuwek😍👌👌👌👍🤲🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ⭐❤️⚡

  • @sujeewasriyangani3987
    @sujeewasriyangani3987 3 ปีที่แล้ว +1

    Ona tharam vela balan inna ahan inna puluvan vayina charithayak obata ස්තුති manu malli

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🌏❤️🙏

  • @srilankantraveller8293
    @srilankantraveller8293 3 ปีที่แล้ว

    Best words of the interview[mobile phone has destroyed so many lifes in sri lanka]

  • @user-pb5jy4qe8o
    @user-pb5jy4qe8o 3 ปีที่แล้ว

    Good

  • @majorlove2036
    @majorlove2036 3 ปีที่แล้ว +2

    👍❤👍

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว

    නලින් මහත්මයානනී , ඔඛ තුල නිහතමානිත්වය සත්‍ය ලෙස තිබේ නම්, (එය ඔබගේ ජීවිතයට වටිනා ආභරණයක් වෙයි .) මම ටෝනි. ඇමරිකාවේ ජීවත් වන ඔබ ගේ මස්සිනා මගේ class meta ( කැලී . ) කිවිවා නම් , ඇල්ටන් නානායක්කාරට මතක් වේවි. 2022 ජනවාරි වල මම තවත් කෙනෙක් සමඟ ඔබ ගේ කටාන නිවසට ආවා ඔබව මුන ගැසීමට . නමුත් , එදා ඔබ නිවසේ සිටියේ නැති නිසා ටිකක් ,දුක සිතුනා.

  • @florentinecruze4853
    @florentinecruze4853 3 ปีที่แล้ว +1

    God bless you Nalin!!! May mother Mary guide you always!!!!!!

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️⚡⭐

  • @pushpakumar2057
    @pushpakumar2057 3 ปีที่แล้ว +1

    Very.good 👍👍👍👍👍💯💯💯💯💯💯

  • @sandraadel7398
    @sandraadel7398 3 ปีที่แล้ว +2

    Nalin, aiya, thawath, lassana, wela❤️❤️

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว +1

    Nalen .godak adarae .budusaranae

  • @sadun1890
    @sadun1890 3 ปีที่แล้ว

    🎤🙏රටක් වටින මනුස්සයෙක් 🙏🎸

  • @gayanthajayathilake
    @gayanthajayathilake 3 ปีที่แล้ว +2

    ❤️😍😘

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🌏❤️🙏⚡

  • @mariondilani348
    @mariondilani348 3 ปีที่แล้ว +2

    හදවතින්ම ස්තුතියි ❤️❤️❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️⚡⭐