මේ ඩ්‍රොෆර් එකෙන් කිරි බීපු වින්ඩි | අලිත් බය දුරියන් කන අරුමපුදුම දඬුලේනා | සිං‍හරාජේ කුරුළු සවාරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • ටේක්ඕෆ් මූඩ් එකේ බිත්තර රකින මැඩිමූනා
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 47

  • @gangavidanapathirana2883
    @gangavidanapathirana2883 หลายเดือนก่อน +6

    ඉතා වටිනා අධ්‍යාපනික වැඩසටහනක්. මාත් එතන හිටියා වගේ දැනුණා. අනර්ඝයි!

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 หลายเดือนก่อน

    අනුරාධ මල්ලී හරිම වටිනවා ....මෙවන් වැඩසටන් තවතවත් ගෙනවිත් අපේ සොබාදහම් මාතාවගේ අරුමය සියලුදෙනාටම අවබෝධ කර වීමට ඔබට අවස්තාව උදාවේවා ! තෙරුවන් සරණයි !සොබාදහම් මාතාවගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 หลายเดือนก่อน +2

    හරිම අපූරුයි...! අගෙයි..!
    සොබාදහමෙහි සොදුරු ඉම සියුම් ලෙස දැනෙන ලෙස අපවෙත සමීප කරන ඔබට අප ප්‍රණාමය...!
    පසුගිය දශක කීපය සිටම ඇසිදිසි මාධ්‍යයෙන් ,පරිසර ආධ්‍යාපනයෙන් කෙතරම් දැනුවත් කළද අපේම ඇතැමුන්ට මේ මහගු සොබා සම්පත පුරුදු පුහුණුකළ සංවේදි තාවයකින් විදගැනීමට නොහැකි වීම කෙතරම් අවාසනාවක්ද..! ඔබ ඒ පණිවිඩය ඉතා සද්භාවයෙන්ම සමාජ ගත කිරීම පැසසිය යුතුමැය..!
    යහපතක්ම වේවා..! 🙏❤🇺🇸

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +4

    හරිම ලස්සන පරිසරයක ලස්සන වැඩ සටහනක්.තෙරැවන් සරණයි !!! ❤❤❤🙏🙏🙏🙏

  • @dilandilan8923
    @dilandilan8923 หลายเดือนก่อน +1

    අහ් කියන්නම ඕනේ.. එ සුන්දරත්වය වටිනාකම අපේ හැගීම තදින්ම සිතට කා වැදුනේ ඔයාගෙ මනරම් දක්ෂ කතාවෙන්.. එ කට හඩ වචන හැසිරවීම මාරයි.. ඔයා ට අති දක්ෂයෙක්❤ ජය වේවා!!

  • @dilandilan8923
    @dilandilan8923 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බලන් හිටියා.. සුන්දර ලස්සන පරිසරයක්.. ගස් වැල් තද කොළ පැහැය.. මගේ සිතට නැගුනේ එක දෙයයි ගොඩක්ම තදින්.. මාත් දවසක එ සුන්දරත්වය විදින්න යන්න ඕනි කියලා.. ගොඩක් ස්තුතියි!!

  • @rathnasiripulukkuttiarachc8143
    @rathnasiripulukkuttiarachc8143 หลายเดือนก่อน +4

    අනුරාධ මහත්තයෝ ඔබතුමාගේ සීක්‍රට්ඔප් නේචර් හොඳ වැඩක්. පටන් ගන්න කොට දාන වාදනය නම් ඒතරං හොඳ මදි මගේ හැඟීම හැටියට. කුරුලු නාදයක් වගේ ස්වභාවික වාදනයක් දාන්න පුළුවන් නම් ගුඩේ ගුඩ්.

    • @nihalpalitha5068
      @nihalpalitha5068 หลายเดือนก่อน

      Ou ou mala gayak wagai😢😢

  • @priyanthasilva602
    @priyanthasilva602 หลายเดือนก่อน +1

    යුරෝපයේ සිට සුබ පැතුම්.❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +3

    ජයෙන්ම ජයවේවා!!!

  • @hananmoh9811
    @hananmoh9811 หลายเดือนก่อน +1

    නියමයි ...බුදු සරනයි

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 หลายเดือนก่อน +3

    අපිත් ඒ ගමන ගියා වගේ දැනුනා ❤❤❤

  • @madhumaliekanayake4507
    @madhumaliekanayake4507 หลายเดือนก่อน +1

    හරිම වටින පනිවිඩයක්.මෙම වැඩසටහනේ දිගුවක් අවශ්‍යයි.

  • @amilakumar465
    @amilakumar465 หลายเดือนก่อน

    අද වෙඩසටහන ගොඩක් ලස්සනයි 🎉🎉🎉

  • @nithyanithya5991
    @nithyanithya5991 หลายเดือนก่อน +1

    Harima lassanai... cyprus hitiyata mamath oyala ekka sinharajeta giyawage denuna.. hemotama bohoma sthutie...❤❤❤❤❤❤

  • @anojaxavier5513
    @anojaxavier5513 หลายเดือนก่อน +1

    Great effort without unnecessary drama.Very pleasant and natural presentation . All the best

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara1051 หลายเดือนก่อน

    ඔයාගෙ තියෙන සම්පත් උපකරණ දැනුම් එක්ක මේ විදියෙ වටිනා ලස්සන වැඩසටහන් කරන්න ඉස්සරහට. Animal planet,national Geography,bbc earth වගෙ international level.congratulations. 😇😇

  • @user-qq4zc9rl8s
    @user-qq4zc9rl8s หลายเดือนก่อน +1

    Maarama lassana episode ekaa adda sinharaja 😊 mama wangu 10 geyai sinharaja mama Rathnapura. Rakwana Deniyaya mage asama area. Mage Ammage gama. Mama japane idala. Meay program ekaa asawen balanawa. Jaya weewa. Wandu num dakala karata kela inuwa. Kalawane ayagama Kukuleay mama gehen thiyanawa. Issara wage newai dan oya palath diyunui godak. 😊

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน

    අම්මෝ ඒ රූපරාමු වල වටිනාකම අතිමහත් ....අපි මේ භූමියේ උරුමය සතා සීපාවා සමඟ ගෞරවාන්විතව හා සුහදව පරිභෝජනය කරන්න සැමවිටම සංවේදී වෙමු....🙏🌿🦜🐊🌻

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +2

    ලුසියය,වින්ඩි බාබායි ලස්සනයි .❤❤🤗🤗😘😘

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน +1

    හරිම අපූරුයි.

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 หลายเดือนก่อน +1

    සුපිරි .දැනුවත් කිරීමක්.😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍👍👍🔥🔥🔥🔥😍

  • @shey_perera
    @shey_perera หลายเดือนก่อน +3

    💗

  • @amilanilantha7903
    @amilanilantha7903 หลายเดือนก่อน

    wild life observation please continue

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +1

    අනේ kochara ලස්සනට තිබුණත් අපිට නිදහසේ avidinna යන්න nh😢😢😢😢 මමත් kuwait වල සිට blalanawa

  • @Michelle-be9ti
    @Michelle-be9ti หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @samirunadawa9840
    @samirunadawa9840 หลายเดือนก่อน +3

    ❤❤

  • @ajith5517
    @ajith5517 หลายเดือนก่อน +1

    balanna lassanai. saththu balanna ape unanduwa wediwenawa.

  • @ammocolombo8456
    @ammocolombo8456 หลายเดือนก่อน +1

    Niyamai aiye. Hamadama balanawa ♥️

  • @udithakumara-ve8rg
    @udithakumara-ve8rg หลายเดือนก่อน +1

    Ara kiuwa wage obatumage gam pojje niwase waththe ekek karannako.ehenao Jaya wewa.

  • @kasunchathuranga6506
    @kasunchathuranga6506 หลายเดือนก่อน +1

    ඇ.ඇ ඇ😂😂😂😂

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 หลายเดือนก่อน

    You are so passionate vinu, I'm really proud of you ma brother 😍🤎

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis หลายเดือนก่อน

  • @user-dl5fs9iq9w
    @user-dl5fs9iq9w หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kamani229
    @kamani229 หลายเดือนก่อน +1

    ❤🎉

  • @stuntclub8943
    @stuntclub8943 หลายเดือนก่อน +1

    පටන් ගන්නකොට දාන වාදනය තමා ගැලපෙන්නෙ නැත්තෙ හරියට මලගෙදරක එකක් වගේ

  • @pasindusithumina8920
    @pasindusithumina8920 หลายเดือนก่อน +1

    Digtma me wage kranna lassnai

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d หลายเดือนก่อน +1

    🙏🙏❤️❤️❤️❤️❤️👍

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😂😂😂

  • @dkulatunga1148
    @dkulatunga1148 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @nps1328
    @nps1328 หลายเดือนก่อน +6

    රිලව් කන්නේ නැත්තේ මොකද දුරියන් ඉදිලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි දුරීයන් කනවා රිලව්

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 หลายเดือนก่อน +1

    🏞️🏝️⛈️🎄❤❤❤❤

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm หลายเดือนก่อน

    රට පුරාම යන මේ අනුරාධ මල්ලිට ගෙදර අය එක්ක ඉන්න වෙලාවක් නැතුව ඇති නේද

  • @chamilalankadikara8411
    @chamilalankadikara8411 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 12 วันที่ผ่านมา

    ❤❤❤❤