Deepika Priyadarshanee - සිනා පොදක් වී...(Sinaa Podak Wee)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024

ความคิดเห็น • 92

  • @prasannasampath4433
    @prasannasampath4433 2 ปีที่แล้ว +5

    මම කිසිම දවසක කෙල්ලෙක්ව රවට්ටලා නෑ.හැබැයි මේක අහද්දී මට හිතෙන්නෙම කව්රුම හරි මටම කියනවා වගේ හැඟීමක්.මාරම දුක හිතෙන ගීතයක් 😥😥😥

  • @punchipodee9416
    @punchipodee9416 9 ปีที่แล้ว +47

    මේ ගීතය කවුරු මොන පදනමක් මත නිර්මානය කරත්....හිතේ පතුලටම කිදා බැහැල අමුතු වේදනාවක් ගෙනත් දෙනවා....මම අවසන් හුස්ම යනකම්ම මේ ගීතයට මහා ලෙන්ගතු බවක් දක්වනවා
    අනන්ත විශ්වයේ පැලැස්තරයක් තරම් වත් නැති මෙ පෘථුවියේ කොතන හරි තැනක ඉන්න ඔබව මේ ගීතය දහස් වර අසමින් මම මෙනෙහි කරනවා...ඒත් ඔබට ඒක නොදැනෙවි.....කවම කවදාවත්...ඒත් දවසක දැනෙවි මට මෙන්ම ඔබටද.... එදවස ඔබට දැනෙන විටක මා නොසිටීවි මේ මිහිපිට ඔබේ නෙත ගැටෙන තැනක

    • @ishanheritagetv5659
      @ishanheritagetv5659 6 ปีที่แล้ว

      oya mage chenal awith sabscrib karanna ikmanata....

    • @surajnayanajith7388
      @surajnayanajith7388 5 ปีที่แล้ว +1

      Aththenma eka aththa.

    • @thusharapriyangani6603
      @thusharapriyangani6603 5 ปีที่แล้ว +2

      Harima lassana sunduwak.hariyata mage jeewithe wage

    • @sharmila9072
      @sharmila9072 ปีที่แล้ว

    • @sharmila9072
      @sharmila9072 ปีที่แล้ว

      හදවත් දෙකක අන්‍යොන්‍ය එක්වීමයි, ප්‍රේමය. හදවතක් ම නොමැත්තෙකු සේ හැසිරෙන ඔබ වැනි අයෙකු සමඟ මා තවත් නම් වසන්නේ කෙලෙස ද ?
      ඒ වේදනාව හඳුනන්නේ මා පමණක්‌ම ද ?
      මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා, සිත ගිනි අවුලා පියවර අහුරා, අසරණ කර දා ඉවත ගියේ ඇයි ?

      අන් අයගේ අතකොළුවක් ව ස්වාදීනත්වයෙන් මිදි, විවාහක වැන්දඹු පිරිමියෙක් හා දෙවන වරට විවාහ වූ තරුණියකගේ විවාහයේ එක්තරා පැතිකඩක හෙලිදරව්වක්‌, අයිතියක් නැතත් අදටත් ඔවුන් වෙනුවෙන් පෙරමග යදින ගැහැනියක් ඇය.
      එනමුදු ඒ සැඟවී අරුත ඔහු වටහා ගත්තේ නම් ?
      ඔවුන්ගේ හුදකලා බව තුරන් කරන්නට ඇය ගත් උත්සහය ව්‍යක්ත වූවා පමණක් නොව ඇය තමා පිට පමණක් ම වරද පටවමින් තවමත් ඔහු සාධාරණිකරණය කරන්නීය. ඇය කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ව හුදකලා විය යුතු ද ?

  • @sameerafernando8070
    @sameerafernando8070 2 ปีที่แล้ว +3

    Masterpiece of Rohana Weerasinghe...

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    අැත්තමයි මම මෙ සිංදුව අහාපු වාර ගනන් කරන්න බැරි තරමි හදවතට දැනුන පුදුම හැගීමක් එනවා අාදරේට පුලුවන්ද මෙ තරමි දුකක් දෙන්න

    • @sharmila9072
      @sharmila9072 ปีที่แล้ว

      හදවත් දෙකක අන්‍යොන්‍ය එක්වීමයි, ප්‍රේමය. හදවතක් ම නොමැත්තෙකු සේ හැසිරෙන ඔබ වැනි අයෙකු සමඟ මා තවත් නම් වසන්නේ කෙලෙස ද ?
      ඒ වේදනාව හඳුනන්නේ මා පමණක්‌ම ද ?
      මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා, සිත ගිනි අවුලා පියවර අහුරා, අසරණ කර දා ඉවත ගියේ ඇයි ?

      අන් අයගේ අතකොළුවක් ව ස්වාදීනත්වයෙන් මිදි, විවාහක වැන්දඹු පිරිමියෙක් හා දෙවන වරට විවාහ වූ තරුණියකගේ විවාහයේ එක්තරා පැතිකඩක හෙලිදරව්වක්‌, අයිතියක් නැතත් අදටත් ඔවුන් වෙනුවෙන් පෙරමග යදින ගැහැනියක් ඇය.
      එනමුදු ඒ සැඟවී අරුත ඔහු වටහා ගත්තේ නම් ?
      ඔවුන්ගේ හුදකලා බව තුරන් කරන්නට ඇය ගත් උත්සහය ව්‍යක්ත වූවා පමණක් නොව ඇය තමා පිට පමණක් ම වරද පටවමින් තවමත් ඔහු සාධාරණිකරණය කරන්නීය. ඇය කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ව හුදකලා විය යුතු ද ?

  • @mguruge5954
    @mguruge5954 6 ปีที่แล้ว +9

    ආදරේ ඇයි මේ තරම් හදවත් රිදවන්නේ...

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 ปีที่แล้ว +4

    හදවතට සමීප පදවැලක් .......

    • @DelinJayalath
      @DelinJayalath 7 หลายเดือนก่อน

      😊❤😂😂

  • @mmspereraperera8239
    @mmspereraperera8239 6 ปีที่แล้ว +5

    මං හිතන්නෙ මා මෙ ගිිය සවන් දුන් පලමු වතාව නොවෙ එත් මෙම ගියත් එක්ක පුදුම බැදිිමක් තියෙන්නෙ ....ස්තුතියි. 🌷

    • @DelinJayalath
      @DelinJayalath 7 หลายเดือนก่อน

      This sòng talks to òùr hearts golden memmarìes are always sorroundinh us thans youall😊

  • @udayamaliferdinandas8079
    @udayamaliferdinandas8079 6 ปีที่แล้ว +8

    මල් කැකුළක් වී ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා

  • @praveenmahagamage6061
    @praveenmahagamage6061 5 ปีที่แล้ว +1

    දුකක් ඉතිරි කරන , සමස්තයක් ලෙස මේ ගීතය හද පතුලේ කිදා බසින්නේ ඇයි???🎼🎷🔊
    * ගී තනුව
    * පද රචකයන්ගෙ සිතුවිල්ල
    * නාද රටාවන්
    * සංගීතමය රසාස්වාදය
    * වාද්‍ය භාණ්ඩ වල ඉමිහිරි වෘන්දය
    මේ සියල්ලෙන් මේ දුක සිතට ගෙන දෙයි. 😥😓 අසීමිත වේදනාවක් සිතේ සිර කරන් ලෝකයට නොපෙන්නට කදුල වසා, ආදරය දළුලා විත් පා මුල ඇද වැටෙන , ඒ සියොලග සියල්ල පසක් කර දෙයි 😓😥

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว

    මා ජීවිතේ අත්දැකීම්වල එක්තරා පැතිකඩක් ව්‍යoගයෙන් හෙළි කළා, හරි අපූරුවට... ❤

  • @vimukthirandeniya7486
    @vimukthirandeniya7486 7 ปีที่แล้ว +6

    සිත ගිණි අවුලා.... පියවර අහුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි?

  • @M-c2u
    @M-c2u 13 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි 😢

  • @thilinimarasinghe1490
    @thilinimarasinghe1490 10 ปีที่แล้ว +14

    සිනා පොදක් වී ඔබගේ දෑසේ නිධන්ව ඉන්නට පෙරුම් පිරූ මට..කඳුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි??? මං ඔයාට ආදරේ තරම් මගෙ මැණික...මට වේදනාව දරාගන්න බෑ මගෙ සත්..

  • @praveenmahagamage6061
    @praveenmahagamage6061 5 ปีที่แล้ว +3

    කදුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි.. 😌😌

  • @praveenmahagamage6061
    @praveenmahagamage6061 5 ปีที่แล้ว +2

    මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැකසී උන් මා..//
    සිත ගිනි අවුලා පියවර අහුරා අසරණ කරදා ඉවත ගියේ ඇයී..
    අසරණ කරදා.. ඉවත ගියේ ඇයි...

    • @sharmila9072
      @sharmila9072 ปีที่แล้ว

      ඇය යදින්නේ අවස්ථාවක් පමණයි.

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +2

    Wooow in this video my favourite Bollywood Actor n Actress ,Kajol n Arjun ....Lol...🙎‍♀️😍❤

  • @අහිමිසෙනෙහස-බ6ෆ
    @අහිමිසෙනෙහස-බ6ෆ 5 ปีที่แล้ว +1

    Kadulellak vi obage dasin ගිලිහී yannata uruma kale aiii😥😥😥😥😥😥

  • @MyShermila
    @MyShermila 9 ปีที่แล้ว +8

    සෙවනැල්ලක් සේ.. ඔබ දිවි ගමනේ..
    අත්වැල වන්නට පැතුම් පැතූ මා..
    මිරිගුව දක්වා..නෙතු යුග රවටා..
    වල්මත් කරදා..
    සැගව ගියේ ඇයි...

    • @daneshanura4899
      @daneshanura4899 8 ปีที่แล้ว

      monatharam nam rasayk vdinna pulu wanda tank

    • @ඕනදෙයක්-ය9බ
      @ඕනදෙයක්-ය9බ 4 ปีที่แล้ว +1

      Nice comment

    • @sharmila9072
      @sharmila9072 ปีที่แล้ว

      හදවත් දෙකක අන්‍යොන්‍ය එක්වීමයි, ප්‍රේමය. හදවතක් ම නොමැත්තෙකු සේ හැසිරෙන ඔබ වැනි අයෙකු සමඟ මා තවත් නම් වසන්නේ කෙලෙස ද ?
      ඒ වේදනාව හඳුනන්නේ මා පමණක්‌ම ද ?
      මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා, සිත ගිනි අවුලා පියවර අහුරා, අසරණ කර දා ඉවත ගියේ ඇයි ?

      අන් අයගේ අතකොළුවක් ව ස්වාදීනත්වයෙන් මිදි, විවාහක වැන්දඹු පිරිමියෙක් හා දෙවන වරට විවාහ වූ තරුණියකගේ විවාහයේ එක්තරා පැතිකඩක හෙලිදරව්වක්‌, අයිතියක් නැතත් අදටත් ඔවුන් වෙනුවෙන් පෙරමග යදින ගැහැනියක් ඇය.
      එනමුදු ඒ සැඟවී අරුත ඔහු වටහා ගත්තේ නම් ?
      ඔවුන්ගේ හුදකලා බව තුරන් කරන්නට ඇය ගත් උත්සහය ව්‍යක්ත වූවා පමණක් නොව ඇය තමා පිට පමණක් ම වරද පටවමින් තවමත් ඔහු සාධාරණිකරණය කරන්නීය. ඇය කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ව හුදකලා විය යුතු ද ?

  • @thanujasewwandi6404
    @thanujasewwandi6404 4 ปีที่แล้ว

    සිනා පොඳක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මා.

  • @sandayawelikala1685
    @sandayawelikala1685 5 ปีที่แล้ว +3

    It's really true story of my life.

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว

    හදවත් දෙකක අන්‍යොන්‍ය එක්වීමයි, ප්‍රේමය. හදවතක් ම නොමැත්තෙකු සේ හැසිරෙන ඔබ වැනි අයෙකු සමඟ මා තවත් නම් වසන්නේ කෙලෙස ද ?
    ඒ වේදනාව හඳුනන්නේ මා පමණක්‌ම ද ?
    මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා, සිත ගිනි අවුලා පියවර අහුරා, අසරණ කර දා ඉවත ගියේ ඇයි ?

    අන් අයගේ අතකොළුවක් ව ස්වාදීනත්වයෙන් මිදි, විවාහක වැන්දඹු පිරිමියෙක් හා දෙවන වරට විවාහ වූ තරුණියකගේ විවාහයේ එක්තරා පැතිකඩක හෙලිදරව්වක්‌, අයිතියක් නැතත් අදටත් ඔවුන් වෙනුවෙන් පෙරමග යදින ගැහැනියක් ඇය.
    එනමුදු ඒ සැඟවී අරුත ඔහු වටහා ගත්තේ නම් ?
    ඔවුන්ගේ හුදකලා බව තුරන් කරන්නට ඇය ගත් උත්සහය ව්‍යක්ත වූවා පමණක් නොව ඇය තමා පිට පමණක් ම වරද පටවමින් තවමත් ඔහු සාධාරණිකරණය කරන්නීය. ඇය කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ව හුදකලා විය යුතු ද ?

  • @Thebest-vg7mn
    @Thebest-vg7mn 5 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි...

  • @සුදුහංසී-ල8ත
    @සුදුහංසී-ල8ත 6 ปีที่แล้ว +1

    අහන්න අහන්න ආසයි

    • @hasitha1251
      @hasitha1251 6 ปีที่แล้ว

      සුදු හංසී 😢😢😢😢😢

  • @annkumari8456
    @annkumari8456 8 ปีที่แล้ว +1

    miringuwa dakwaa nethuyuga rawata..walmath karawaa sengawa giye ei..sitha giniaulaa piyarara awura asarana karadaa iwatha giye ei....

  • @praveenmahagamage6061
    @praveenmahagamage6061 5 ปีที่แล้ว

    සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට කදුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි...😌☝️😶🎶🎼

  • @kuma19712000
    @kuma19712000 12 ปีที่แล้ว +2

    nice creations budy great

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว

    වේදනාව යනූ තවත් එක් දැනීමක් පමණයි කියා ඔබට දැනූන දවසක කවදාවත් කාටවත් දොස් නොපවරනූ ඇත,..ලෝක ස්වභාවය තේරැම් ගැනීමම ලොකු දක්ෂතාවකි,....සසරින් එතර වීමට එය කලයුතුමය,.....ඔබත් එසේ සිතන්නේද?........

  • @supulsarahapangama9041
    @supulsarahapangama9041 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @dineshapriyangani8214
    @dineshapriyangani8214 7 ปีที่แล้ว

    Lassanai .tanks

  • @extremesl4x4
    @extremesl4x4 4 ปีที่แล้ว +1

    Love sog😘😘😘😘

  • @fatimasalani833
    @fatimasalani833 4 ปีที่แล้ว

    Woww nice song

  • @anjanichathurika4112
    @anjanichathurika4112 6 ปีที่แล้ว

    Den thiyena sindu wageda.math godakma asa gayikawak.lasssana sindu kiynne e mahatmiya

  • @DelinJayalath
    @DelinJayalath 7 หลายเดือนก่อน

    Very closed but this thelife

  • @chathud8471
    @chathud8471 8 ปีที่แล้ว

    heart touching song.

  • @chgamingff713
    @chgamingff713 3 ปีที่แล้ว

    So sensitive song

  • @nishafernando9112
    @nishafernando9112 7 ปีที่แล้ว +23

    ඇග ලේ මස් නහර වලටම දැනෙන්න මේ ගීතය ගයන්නේ මටමද?

    • @MyUdd
      @MyUdd 5 ปีที่แล้ว

      Ow oyata.. !!! niyama sindu neda.. ada kaale monawada mei ahenne..

    • @ඕනදෙයක්-ය9බ
      @ඕනදෙයක්-ය9බ 4 ปีที่แล้ว

      Api hemotama e hegeema nangi denennne me songeken

  • @chandraweerasinghe1941
    @chandraweerasinghe1941 11 ปีที่แล้ว +1

    ANDENAVA DORE!!

  • @thilakeratnayake9245
    @thilakeratnayake9245 6 ปีที่แล้ว

    me magema jeewana geethayai

  • @sandyaramani6853
    @sandyaramani6853 2 ปีที่แล้ว

    Song.is.my.laieef

  • @nethsaralakmal7112
    @nethsaralakmal7112 10 ปีที่แล้ว +1

    .මට ආදරෙන් ඉන්න.....දුකක් දෙන්න එපා

  • @homepage4007
    @homepage4007 8 ปีที่แล้ว

    nice song

  • @madumadu3666
    @madumadu3666 7 ปีที่แล้ว +1

    කදුලැක් වී ඔබගේ දැසින් ගිලිහී යන්න ට උරැම කලේ

    • @madumadu3666
      @madumadu3666 7 ปีที่แล้ว

      ඇයි ඇයි ඇයි ඇයි

  • @madusamu5807
    @madusamu5807 2 ปีที่แล้ว

    ❤💐🙏

  • @sandayawelikala1685
    @sandayawelikala1685 5 ปีที่แล้ว +1

    This is my story.

  • @chamodiherath3522
    @chamodiherath3522 3 ปีที่แล้ว

    ❤️❤️❤️😢😢😢

  • @janakac3360
    @janakac3360 10 ปีที่แล้ว

    Nice song and Voice... All is well..... :)

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 4 ปีที่แล้ว

    23.08.2020...

  • @dhammikekarunasena2205
    @dhammikekarunasena2205 3 หลายเดือนก่อน

    Is she singing to me

  • @DharmaDigest
    @DharmaDigest 5 ปีที่แล้ว +1

    Me sinduwa mawa pissek kara oiiiiiiii. Mata dan pissu

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว

    Love is the union of two hearts. How can I keep up with someone like you who behaves like a heartless person?
    Am I the only one who knows that pain?
    Why did they go away leaving me helpless like a flower in the garden of your heart?

    She is a woman who is freed from being a handmaiden of others, a married widower and a young woman who is married for the second time.
    But what if he understood the hidden meaning?
    Her attempt to eliminate their loneliness was not only obvious, but she is still justifying him by putting the blame on herself. Should she be alone with no one to turn to?

  • @shyamikamadushanki7399
    @shyamikamadushanki7399 5 ปีที่แล้ว

    Mal kakulak vee oba hada uyane vikasitha vannata serasi un maa.....
    sitha gini aula... piyawara ahuraa..
    asarana karadaa iwatha giye ai?????.....

  • @TharinduMc
    @TharinduMc 2 ปีที่แล้ว

    🤗

  • @අන්ජානීසමන්මලි
    @අන්ජානීසමන්මලි 10 ปีที่แล้ว

    Good

  • @janakac3360
    @janakac3360 9 ปีที่แล้ว

    who made lyrics and music?

  • @arunishayamali9456
    @arunishayamali9456 7 ปีที่แล้ว

    Asrana karda iwatha giye ay?

  • @lihiniahinsa4028
    @lihiniahinsa4028 8 ปีที่แล้ว +2

    👪😭😭😭😭😭😭💔😭

  • @dinuuss7028
    @dinuuss7028 6 ปีที่แล้ว

    😢😢😢

  • @henpitamullasanasa9081
    @henpitamullasanasa9081 4 ปีที่แล้ว

    gahanunta hamadama ithuru wenne duka witharay pirimi e tharam wanchanikay

  • @chamariserasinghe8206
    @chamariserasinghe8206 3 ปีที่แล้ว

    💔💦💔💦🖤

  • @chandraweerasinghe1941
    @chandraweerasinghe1941 8 ปีที่แล้ว +1

    Forget it !! There are fish in plenty in the ocean. even much better ones!!

  • @kumudunijayamali4172
    @kumudunijayamali4172 7 ปีที่แล้ว

    asarana karada iwata giye ai

  • @anujayawarna2827
    @anujayawarna2827 7 ปีที่แล้ว +2

    mee wagee song walata roopa rachan mokatada ?? hithe andena roopa mewata wada godaak hangeem barai

  • @lihiniahinsa4028
    @lihiniahinsa4028 8 ปีที่แล้ว +1

    😂😂😂😂💔💔

  • @ishanheritagetv5659
    @ishanheritagetv5659 6 ปีที่แล้ว

    3995 sab dune mama matath sabscriber karanna dan

  • @chandanabandara3778
    @chandanabandara3778 5 ปีที่แล้ว

    Good