ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිත් කැලණි මාතාවගේ දරුවෝ.❤️❤️💪🥺
2019-2023 වෙනකන් ජීවිතේ සුන්දරම කාලයක් ගෙවුනා කැලණි මව්ගෙ තුරුලෙ ආදරෙයි හැමදාමත්..60වෙනි සංවත්සරයට සමරද්දි විද්‍යාර්ථීයෙක්ව ඉන්න ලැබීමත් භාග්‍යක්..UOK❤️🙏
❤
කැලණි විශ්වවිද්‍යාලය ට යන්න ලැබුණු එක මගෙත් වාසනාව 🥰
තව ටික දවසකින් මමත් කැළණි මාතාවගේ දරුවෙක්..😍😍
2022 A/L සෞන්දර්යයෙන් කැලණි මාතාවට යන්නයි මගේ බලාපොරොත්තුව.😍මගේ පුරුද්දක් විදියට මේක මන් හැමදාම අහනවා.🎧ඒක මට දැන් පුරුදු වෙලා මට නොදැනීම😌.මේක මට අහපුවම මගේ හිතට ධෛර්යයක්.✊ලස්සන නිර්මාණයක්🎶.❤ මම හිතනවා මටත් මෑණියන් තුරුලට එන්න ලැබේවි කියලා අනිවාර්යයෙන්ම.🌎 ❤ 🖋️ ශානිකා ජයතිස්ස 🖊️
Enna nangi .api balan innawa enakn....hodata igenaganna...jaya...!
මමත් එනවො කැලණි මාතා තුරුලට...🙋❤️හිත cool වෙලා ගියා..නියමයි...🎓
giyada?
යන්න ඉන්න තැන ගැන පුදුම හැගීමක් ඇති වුනා.මෙවන් හැගීමක් සිත් තුළ ජනිත කිරීමට දායක වූ ඔබ සැමට මාගේ ප්‍රණාමය .i love uok
පට්ටයි කියලා හිතන සෙට් එක කෝ
ආඩම්බර අභිමානයක් හැඟෙනවා විශ්වවිද්‍යාලය ගැන🙏ස්තූතියි මිලින්ද සර් ඒ හැඟීම සංගීතයෙන් දැනෙවුවට🙏බිම්සර මල්ලී ගේ හරවත් පද රචනයටත් ස්තූතියි! #Mother UOK🙏❤
ඇගේ මයිල් කෙලින් වෙන නිර්මණයක්. ❤️❤️❤️
ඇත්තටම 🌹😊😊😊
ඇත්තක් ❤️
ඇත්තටම උදේ ට රෑට හැමදාම අහනවා පුරුද්දක් වෙලා මට ඒක ❤❤❤
මාත් එනවා අනිවාර්යයෙන්ම ආදරෙයි කැළණි මාතා 😍❤️
Kelaniya medical faculty මතක් වෙද්දි ලේ රත් වෙන හීනයක් 😍💖
නිමාවක් නැති කතර ගමනේ...ඔබයි කෙන්බිම කැළණි මව්නී 🙏
කවදා හරි දවසක මාත් එනවා කැළණි මව්නි...🥺❤️ඔයාගෙ තුරුලේ ඉන්න...🥺❤️ඔයාගෙ නමින් මගෙ ජීවිතයට ලස්සන නමක් හදා ගන්න...🥺❤️🌹 ආදරෙයි කැළණි මව්නි🥺❤️
ඇගේ ලේ රත්වෙන කැළණී මාතාවගේ හීනය කාගෙත් හැබෑ වේවා ❤️❤️
ඉතින් මේ lyrics ලියවෙන්න මමත් හේතුවක් වීම ලොකු සතුටක් ♥
Emko
කැලණිය සරසවි මාතා ... විදු අඹරේ බැබලේවා !!! ❤❤❤Proud be a mother Kelaniyan ❤️ UOK ❤💖
❤❤ විදුලකර ගුණ දියත පතළව විහිදුවා කැලණිය පුරානගා කිතුගොස උදා වූ හඬ පතුරවා සිරිලක වටාපෑව අබිමන් පහල විස්කම් දිනෙන් දින ලොව වැජඹුණා කැලණි මාතා අබිමන් පුරණාකැලණි මාතා දෙරණේ සරනා...කැලණි මාතා අබිමන් පුරණාකැලණි මාතා දෙරණේ සරනා...ලොවම හැඳිනූ සිසුන් ඔප කළමිහිතලය මත කිරුළ උසුලනදේශයක... ජීවයක් වූ ඔබබුදුරදුන් පා පහස ලද බිමදියත අභිමුව ධජය උසුලනවීරවිරුවන් රුහිරු පුද කළමහා ඉදුකිල සෙයින් නොසැලෙනවීරවන් දේශයේ වැජඹෙනකැලණි මාතා අබිමන් පුරණාකැලණි මාතා දෙරණේ සරනා...කැලණි මාතා අබිමන් පුරණාකැලණි මාතා දෙරණේ සරනා... නිමාවක් නැති කතර ගමනේඔබයි කෙම්බිම කැලණි මවුනි...සිප්සයුර පරතෙරට යොමු කළඔබයි සිප්නැව කැලණි මවුනිසපුෂ්පිත ලොව සුපුෂ්පිත වූ ඔබයි ඒ මල කැලණි මවුනි...කැලණි මාතා අබිමන් පුරණාකැලණි මාතා දෙරණේ සරනා...කැලණි මාතා අබිමන් පුරණාකැලණි මාතා දෙරණේ සරනා...❤❤🙏❤️❤️🙏❤️❤️
Proud to be a kelaniyan. The most special premises in my life♥️♥️
කැලනි මාතා අභිමන් පුරනා😍😍❤️Mother uok🙏🙏🙏
සුභ පැතුම් මාතා කැලණි ඔබගේ තුරුලේ පහස විදිමට සිහින දකින්නෙමි.
එන්න එන්න කැලණි මාතාව බලන්න එන්න.ආදරෙයි ගොඩක්❤️❤️❤️❤️❤️❤️
අනාගතේ මේ CMPS ekt enn bakaporoththuwen inne. 💪🌹lv mother of UOK ...
2018/2019. 2018 A/I da
ආඩම්බරයි මගේ උසස් අධ්‍යාපන සිප්හල කැලණි මව්නි
රෝමෝද්ගමනය වෙනවා මේ ගීතය අහන හැම විටෙකම ❤ UOK
ආඩමබරයි ආදරෙයි මගේ සරසවි මෑණියට
ආදරෙයි ආදරෙයි ආදරෙයි කැලණි 💕💕💕💕💕
කැලණි මාතා. ජයෙන් ජයම වේවා
කැලණි මාතා අභිමන් පාමින් මේ ලක් දෙරණේ සදාකල් ම දිනේවා ❤🙏
ශශිකා සජිත මාදවී මහේශා මැඩම් අපෙ කැළනි කැම්පස් එකේම ඉගෙන ගත්තු අය. මහේශා මැඩම් දැන් කැළනි කැම්පස් එකේම කථිකාචාර්යවරියක් ආඩම්බරයි
Ape campus eke apema ayyala akkala.❤❤❤
Milinda mage guru tharuwa wadimi kelani ammage unuhume
කැලණි මාතා අභිමන් පුරනා..... I ❤ UOK
ආදරෙයි කැලණි අම්මේ
ආදරෙයි කැලණි මව්නී❤️
our 1st video production. niyamai. adambarai ape kollo gana. BFT power. uni of Kelaniya. jaya.
කැලණි මාතා..❤❤
මිලින්ද අයියේ නියම වැඩක්.depth එක මරු.
Math enwa 2020 😊.Adarei hugak ❤ UOK.
මගේ කැලණි මාතා.. ❤️❤️❤️❤️
ආදරෙයි මගෙ කැලණි මෑනියනි ❤️🙏
ආදරෙයි කැලණි අම්මේ ❤️🙏❤️
හදවත කැලනි මාතා❤🤗
Lassana, abimanawath kelani university ekata enna matath waram labima wasanawak!❤
මගේ දුව කැලණිය මතවක්
ආදරෙයි කැළනි මාතා .....♥️
🙏කැළණි මාතා😍
Love you UOK ♥️♥️
I'm very proud of select in university of kelaniya .Great songes and felling on awesome .
Excellent vocals and music. Rhythmic , make wonderful sense about university life in our heart..
කැලණි සරසවි මෑණී සදාකල් වැජඹේවා!!!.....❤️❤️❤️
Serade kelani maatha🎓🎓❤️
My university💓😌අහද්දි පුදුම ආඩම්බරයක් එන්නෙ
ගොඩක් සතුටුයි
Love you mother UOK ❤❤❤❤❤❤❤❤❤❤❤ proud to be a kelaniyan......
කැළණි අම්මගේ දරුවෙක් වෙන්න ලැබුන එක 🙏🙏🙏🙏🙏මගේ වාසනාවක් 😘ආදරෙයි mother UOK🙏🙏🙏🙏🙏
Our Mother of University of Kelaniya❤️ Proud to be a UOK😎❤️
Unlike කරපු උන් දෙපයින් හිටත්තත් හිත අැතුලින් තිරිසනෙක්..🇱🇰🇱🇰
සුපිරිම
කැලණි මාතවගේ දරුවෙකු වීම මගේ වාසනවක්😍😍😍
කැලණි මාතා.. ❤🥺🙏😭
Congratulations all of u kalani students
💖💙UOK🥰💙💖කැළණි මාතා.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
කැලණි මාතා❤😌
Love you forever mother UOK ❤❤❤❤❤#respect #🙏🙏🙏
මාතා 🔥❤️🙏
ආදරෙයි
කැලනි මාතා❤️🙏
කැලණි මාතා ❤❤❤❤
Proud to be part of Mother UOK♥️
කැලණියේ ඉගනගන්න ලැබුණු එක වාසනාවක්
හැමදාම ත් ගෞරවය ❤❤❤
කැළණි මාතා❤️🌎
Proud to be a kelaniyan..❤
ආදරෙයි කැලණි මතා....
I love my kelani university...!!! Your in my life....
My dream university ❤
කැලණි අම්මා 💓
Love you Mother UOK...💓💓💓Proud to be a kelanian 😘😘
කැලණි මාතා ... ❤️🙏
ඔබයි කෙම්බිම කැළණි මවුනි ❤❤
පට්ට 👌🔥
Kelani maatha abhiman purana 🙏🙏🙏🙏🙏 kelani maatha derane saranaa... Eya gaurawayaki oba namin maa upadhi kirula darannata .. kelani mawuni obata namaskara wewa🙏🙏🙏
කැළණි මාතා ...😍❤❤
Kelani amma gavata mamath enava kavada hari mama suda pathagena yanna oyalath ape akka enek inna methana hode
Superb❤️
ආදරෙයි කැලනි මවුනි
Lovely songs
Uni♥
my dream..my heart...my mother...kelaniiiii
Love u University Of Kelaniya ❤
Mulinma baluwe music kageda kiyala.... Milinda Sirge Music .... Much love....
Ammoo marama lassanai...ahanna inna asa hithenawa...ft...
❤❤❤❤❤❤Kalaniiiiii university loving songs
Proud to be a UOKian ❤❤
Kawada hari enawa maath . Honda singer kenek wenawa kawdahari
Supiri ❤️😘
Waiting for it❤️❤️
Love u mother UOK ❤️
University of kelaniya.💪
අපිත් කැලණි මාතාවගේ දරුවෝ.❤️❤️💪🥺
2019-2023 වෙනකන් ජීවිතේ සුන්දරම කාලයක් ගෙවුනා කැලණි මව්ගෙ තුරුලෙ ආදරෙයි හැමදාමත්..60වෙනි සංවත්සරයට සමරද්දි විද්‍යාර්ථීයෙක්ව ඉන්න ලැබීමත් භාග්‍යක්..UOK❤️🙏
❤
කැලණි විශ්වවිද්‍යාලය ට යන්න ලැබුණු එක මගෙත් වාසනාව 🥰
තව ටික දවසකින් මමත් කැළණි මාතාවගේ දරුවෙක්..😍😍
2022 A/L සෞන්දර්යයෙන් කැලණි මාතාවට යන්නයි මගේ බලාපොරොත්තුව.😍මගේ පුරුද්දක් විදියට මේක මන් හැමදාම අහනවා.🎧ඒක මට දැන් පුරුදු වෙලා මට නොදැනීම😌.මේක මට අහපුවම මගේ හිතට ධෛර්යයක්.✊ලස්සන නිර්මාණයක්🎶.❤ මම හිතනවා මටත් මෑණියන් තුරුලට එන්න ලැබේවි කියලා අනිවාර්යයෙන්ම.🌎 ❤
🖋️ ශානිකා ජයතිස්ස 🖊️
Enna nangi .api balan innawa enakn....hodata igenaganna...jaya...!
මමත් එනවො කැලණි මාතා තුරුලට...🙋❤️
හිත cool වෙලා ගියා..නියමයි...🎓
giyada?
යන්න ඉන්න තැන ගැන පුදුම හැගීමක් ඇති වුනා.මෙවන් හැගීමක් සිත් තුළ ජනිත කිරීමට දායක වූ ඔබ සැමට මාගේ ප්‍රණාමය .i love uok
පට්ටයි කියලා හිතන සෙට් එක කෝ
ආඩම්බර අභිමානයක් හැඟෙනවා විශ්වවිද්‍යාලය ගැන🙏ස්තූතියි මිලින්ද සර් ඒ හැඟීම සංගීතයෙන් දැනෙවුවට🙏බිම්සර මල්ලී ගේ හරවත් පද රචනයටත් ස්තූතියි! #Mother UOK🙏❤
ඇගේ මයිල් කෙලින් වෙන නිර්මණයක්. ❤️❤️❤️
ඇත්තටම 🌹😊😊😊
ඇත්තක් ❤️
ඇත්තටම උදේ ට රෑට හැමදාම අහනවා පුරුද්දක් වෙලා මට ඒක ❤❤❤
මාත් එනවා අනිවාර්යයෙන්ම ආදරෙයි කැළණි මාතා 😍❤️
Kelaniya medical faculty මතක් වෙද්දි ලේ රත් වෙන හීනයක් 😍💖
නිමාවක් නැති කතර ගමනේ...
ඔබයි කෙන්බිම කැළණි මව්නී 🙏
කවදා හරි දවසක මාත් එනවා කැළණි මව්නි...🥺❤️ඔයාගෙ තුරුලේ ඉන්න...🥺❤️ඔයාගෙ නමින් මගෙ ජීවිතයට ලස්සන නමක් හදා ගන්න...🥺❤️🌹 ආදරෙයි කැළණි මව්නි🥺❤️
ඇගේ ලේ රත්වෙන කැළණී මාතාවගේ හීනය කාගෙත් හැබෑ වේවා ❤️❤️
ඉතින් මේ lyrics ලියවෙන්න මමත් හේතුවක් වීම ලොකු සතුටක් ♥
Emko
කැලණිය සරසවි මාතා ...
විදු අඹරේ බැබලේවා !!! ❤❤❤
Proud be a mother Kelaniyan ❤️
UOK ❤💖
❤❤
විදුලකර ගුණ දියත පතළව විහිදුවා කැලණිය පුරා
නගා කිතුගොස උදා වූ හඬ පතුරවා සිරිලක වටා
පෑව අබිමන් පහල විස්කම් දිනෙන් දින ලොව වැජඹුණා
කැලණි මාතා අබිමන් පුරණා
කැලණි මාතා දෙරණේ සරනා...
කැලණි මාතා අබිමන් පුරණා
කැලණි මාතා දෙරණේ සරනා...
ලොවම හැඳිනූ සිසුන් ඔප කළ
මිහිතලය මත කිරුළ උසුලන
දේශයක... ජීවයක් වූ ඔබ
බුදුරදුන් පා පහස ලද බිම
දියත අභිමුව ධජය උසුලන
වීරවිරුවන් රුහිරු පුද කළ
මහා ඉදුකිල සෙයින් නොසැලෙන
වීරවන් දේශයේ වැජඹෙන
කැලණි මාතා අබිමන් පුරණා
කැලණි මාතා දෙරණේ සරනා...
කැලණි මාතා අබිමන් පුරණා
කැලණි මාතා දෙරණේ සරනා...
නිමාවක් නැති කතර ගමනේ
ඔබයි කෙම්බිම කැලණි මවුනි...
සිප්සයුර පරතෙරට යොමු කළ
ඔබයි සිප්නැව කැලණි මවුනි
සපුෂ්පිත ලොව සුපුෂ්පිත වූ ඔබයි ඒ මල කැලණි මවුනි...
කැලණි මාතා අබිමන් පුරණා
කැලණි මාතා දෙරණේ සරනා...
කැලණි මාතා අබිමන් පුරණා
කැලණි මාතා දෙරණේ සරනා...
❤❤🙏❤️❤️🙏❤️❤️
Proud to be a kelaniyan. The most special premises in my life♥️♥️
කැලනි මාතා අභිමන් පුරනා😍😍❤️
Mother uok🙏🙏🙏
සුභ පැතුම් මාතා කැලණි ඔබගේ තුරුලේ පහස විදිමට සිහින දකින්නෙමි.
එන්න එන්න කැලණි මාතාව බලන්න එන්න.ආදරෙයි ගොඩක්❤️❤️❤️❤️❤️❤️
අනාගතේ මේ CMPS ekt enn bakaporoththuwen inne. 💪🌹lv mother of UOK ...
2018/2019. 2018 A/I da
ආඩම්බරයි මගේ උසස් අධ්‍යාපන සිප්හල කැලණි මව්නි
රෝමෝද්ගමනය වෙනවා මේ ගීතය අහන හැම විටෙකම ❤ UOK
ආඩමබරයි ආදරෙයි මගේ සරසවි මෑණියට
ආදරෙයි ආදරෙයි ආදරෙයි කැලණි 💕💕💕💕💕
කැලණි මාතා. ජයෙන් ජයම වේවා
කැලණි මාතා අභිමන් පාමින් මේ ලක් දෙරණේ සදාකල් ම දිනේවා ❤🙏
ශශිකා සජිත මාදවී මහේශා මැඩම් අපෙ කැළනි කැම්පස් එකේම ඉගෙන ගත්තු අය. මහේශා මැඩම් දැන් කැළනි කැම්පස් එකේම කථිකාචාර්යවරියක් ආඩම්බරයි
Ape campus eke apema ayyala akkala.❤❤❤
Milinda mage guru tharuwa wadimi kelani ammage unuhume
කැලණි මාතා අභිමන් පුරනා.....
I ❤ UOK
ආදරෙයි කැලණි අම්මේ
ආදරෙයි කැලණි මව්නී❤️
our 1st video production. niyamai. adambarai ape kollo gana. BFT power. uni of Kelaniya. jaya.
කැලණි මාතා..❤❤
මිලින්ද අයියේ නියම වැඩක්.depth එක මරු.
Math enwa 2020 😊.
Adarei hugak ❤ UOK.
මගේ කැලණි මාතා.. ❤️❤️❤️❤️
ආදරෙයි මගෙ කැලණි මෑනියනි ❤️🙏
ආදරෙයි කැලණි අම්මේ ❤️🙏❤️
හදවත කැලනි මාතා❤🤗
Lassana, abimanawath kelani university ekata enna matath waram labima wasanawak!❤
මගේ දුව කැලණිය මතවක්
ආදරෙයි කැළනි මාතා .....♥️
🙏කැළණි මාතා😍
Love you UOK ♥️♥️
I'm very proud of select in university of kelaniya .Great songes and felling on awesome .
Excellent vocals and music. Rhythmic , make wonderful sense about university life in our heart..
කැලණි සරසවි මෑණී සදාකල් වැජඹේවා!!!.....❤️❤️❤️
Serade kelani maatha🎓🎓❤️
My university💓😌අහද්දි පුදුම ආඩම්බරයක් එන්නෙ
ගොඩක් සතුටුයි
Love you mother UOK ❤❤❤❤❤❤❤❤❤❤❤ proud to be a kelaniyan......
කැළණි අම්මගේ දරුවෙක් වෙන්න ලැබුන එක 🙏🙏🙏🙏🙏
මගේ වාසනාවක් 😘
ආදරෙයි mother UOK🙏🙏🙏🙏🙏
Our Mother of University of Kelaniya❤️ Proud to be a UOK😎❤️
Unlike කරපු උන් දෙපයින් හිටත්තත් හිත අැතුලින් තිරිසනෙක්..🇱🇰🇱🇰
සුපිරිම
කැලණි මාතවගේ දරුවෙකු වීම මගේ වාසනවක්😍😍😍
කැලණි මාතා.. ❤🥺🙏😭
Congratulations all of u kalani students
💖💙UOK🥰💙💖කැළණි මාතා.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
කැලණි මාතා❤😌
Love you forever mother UOK ❤❤❤❤❤#respect #🙏🙏🙏
මාතා 🔥❤️🙏
ආදරෙයි
කැලනි මාතා❤️🙏
කැලණි මාතා ❤❤❤❤
Proud to be part of Mother UOK♥️
කැලණියේ ඉගනගන්න ලැබුණු එක වාසනාවක්
හැමදාම ත් ගෞරවය ❤❤❤
කැළණි මාතා❤️🌎
Proud to be a kelaniyan..❤
ආදරෙයි කැලණි මතා....
I love my kelani university...!!! Your in my life....
My dream university ❤
කැලණි අම්මා 💓
Love you Mother UOK...💓💓💓
Proud to be a kelanian 😘😘