ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2022.02.04 - මේ සින්දුව ඉස්සෙල්ලාම ඇහෙද්දී මං 5 වසරේ...එදා ඒ දැනුණ හැඟීම තාමත් දැනෙනවා 🥺...ඔයාලා 4 , 5 දෙනා එකතුවෙලා සින්දු කරපු ඒ කාලේ තමා ලස්සනම කාලේ...❤️...(ආයේ එනවනම් කියලා හිතුවාට ආයේ එන්නේ නෑ කියලා දන්නවා 😥🥀)
අපහු එන්න එයලට අපි උඩඋ කරමු අපහු එවි එයල 😇🤔
Even 2023.02.04😍
@@isurikaweerarathne4923 🥺❤
@@isurikaweerarathne4923fact bro 😢
මං 2000න් පස්සේ ඉපදුනු එකෙක්. ඒත් අපේ jeneretion එකේ අමු රැප් හැදුනට රට වෙනුවෙන් ඇගේ හිරිගඩු පිපෙන සිංදු හැදෙන්නේ නෑ. අද 2023.02.04, 75 වෙනි නිදහස් දින සැමරුම. මගේ රටට හරියාවි දවසක. ආදරෙයි ශ්‍රී ලංකා.🇱🇰❤️
2023 nodahas uthsawaya bm
අනිවාරෙන්ම මම channel එකක් හදනවා ❤මන් වගේ තව 100 ක් හැදුවොත් ❤
❤❤😢
Mama2008
2048 ද හරියන්නේ😂🥺2024.05.03💚
මෙක අහද්දි තාමත් ඇගේ හිරිගඩු පිපෙනවා...🥺❤️🙏🇱🇰
Definitely 👊
umbe witharak nemei sago okkogema, ADAREI BN :)
@@rexycrunchy ආදරෙයි මගෙ එවුන්ට හැමදාමත් 🙏💗
අනිවාර්යයෙන්
true
උබලාට මොකද උනේ කියලා හිතා ගන්න බෑ බන් ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️😣
Un innawa ban thaiyama kranava
අනිවා
😭
Monawa unath. Inna aya harima lassanata issarahata yanawa. E gollo harima lassanat issaraharat yanawa. Centigradz brand ekak❤
726 👍 ඉස්සර අපේ ඉස්කෝලෙ උදේට මේ සින්දුව ගියා . මව්බිම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළාට ඔබට ස්තූතියි ❤️
අමුතුම වේදනාවක් එක්ක එන ඒ හැගීම කියන්න තේරෙන්නෑ මේ සිංදුව අහද්දි 😥
මේ දවස්වල වැඩියෙන් ඇහෙන සින්දුව ක්..හොයාගෙන ආවා අහන්න..❤❤❤ ලස්සනයි 🙏🙏💐💐
මමත් ❤
❤❤
mamat
Mamath
2024.09.23 ❤
උදය ශ්‍රී ට ගහන්ට එකක් තාම නෑ 🙂❤️
රිලීස් වෙලා අවුරුදු පහලවක්...අද තරං ගැම්මට මේ සිංදුව කිසි දවසක ඇහිල නෑ❤අපේ අවසන් බලාපොරොත්තුව රට බාරගත්තා❤ජය ජය ශ්රී ලංකා❤මගේ මවුබිම දිනේවා❤22-09-202423 : 37
❤🎉
❤🇱🇰
Ekanam aththa 😢😢😢
2024-11-15🫡❤️
ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන මම ආඩම්බරෙන් මේ මගේ රට කීව මේ ලක්දිවට 2022 වන විට ඇති වී ඇති තත්ත්වය දුටු විට දැනෙන දුක කියා නිම කරන්න බැ..... ""අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.... බුදු හාමුදුරුවනේ....""
ලේ වැටුණු බිමේ කිරි සුවදයි නැගෙනා..❤️⃠☘️⃠
ගගන දෙරණ සරනාරුදු දියඹ සිසිල කරනාජන හද ජය නද ජය දද නැගි සදජය ජය ශ්රී ලංකාගගන දෙරණ සරනාරුදු දියඹ සිසිල කරනාජන හද ජය නද ජය දද නැගි සදජය ජය ශ්රී ලංකාරණ පසඟ තුරින් මන බදනාලක් මව්නි මෙසිරි සිරි සදනාලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා...රණ පසඟ තුරින් මන බදනාලක් මව්නි මෙසිරි සිරි සදනාපිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා...විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්...හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනාඅධි පංකජ කවි සෙත් ජන නද දෙමිනාවිරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්...රණ පසඟ තුරින් මන බදනාලක් මව්නි මෙසිරි සිරි සදනාලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා...රණ පසඟ තුරින් මන බදනාලක් මව්නි මෙසිරි සිරි සදනාපිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා...රණ පසඟ තුරින් මන බදනාලක් මව්නි මෙසිරි සිරි සදනාලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනාරණ පසඟ තුරින් මන බදනාලක් මව්නි මෙසිරි සිරි සදනාපිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනාවිරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා(ජය සංහරි අායු වඩන සිරි බෝවා)විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්ගගන දෙරණ සරනාරුදු දියඹ සිසිල කරනාජන හද ජය දන ජය දද නැගි සදජය ජය ශ්රී ලංකාගගන දෙරණ සරනාරුදු දියඹ සිසිල කරනාජන හද ජය දන ජය දද නැගි සදජය ජය ශ්රී ලංකා...❤️😌
Thanks ♥
👍
විරුවනේ ඔබයි ටිකට කලින් කියන ටික නෑනේ .ඒ ටික තමයි හොයාගන්න ඕන😢
@@dilupakumari1579ආතතවිතතවිතතාතඝනසුසිර
මේ සිංදුව එළියට දාල දැං අවුරුදු 14ක් උනාට තාමත් එදා පලවෙනි වතාවට අහනව වගේම ඇඟේ හිරිගඩු පිපෙන තරම් ඇට ලේ මස් නහර වලටම වදිනව ❤
ජනාධිපති අනුර සහෝදරයා මේ සින්දුවට අලුත් අර්ථයක් දේවි ❤
උදය ඉශාන් දෙන්නගෙ වොයිස් වල මාරම ගැලපීමක් තියනව.තුසිත අයියගෙ සංගීතය එකතු උනාම ඒක අමුතුම රහක්.2022 වෙලත් තාම අහනව.පොඩි වේදනාවක් තියනව උදය අයිය CENTIGRADZ ලගෙන් අයින් උන එක් ගැන😢
Dannan e wedanawa na. Inna ayata haiyk wenna one thawath lassana nirmana karala issarahata yanna. E gollo harima adaraniy yaluwo tikak❤
ශ්‍රී ලංකාවේ සීයලූම රනවිරුවන්ට උපහාරයක් වේවා🇱🇰🇱🇰🇱🇰❤️🤟 💪
Gammak bro❤️❤️❤️❤️💯💯🇱🇰🇱🇰🇱🇰
පරණ centigrades කියන්නේ පිස්සුවක්🤤❤️💥
එයලව අපි අලුත් කරමු පරන අය කියන්න එප
අනුරගේ video එකකට දාලා තියෙනවා දැකලා බලන්න ආවෙ
2021.06.17. (01:40 AM ) ආදරෙයි හැමදාමත් 😍🙏
aniwa
❤️🔥
MAGE 16 WENI BIRTHDAY EKA
අනුර කුමාරගේ මිටීන් එකක් බලලා අයේ මේ සිංදුව හොයන් ආවේ❤
Me too❤️
නව පරපුරේ දේශාභිමානී ගීත ❤️
මේක අහල දැනටත් අඩන මම 🥺🙏 අවුරුදු 3 ඉදන් හීන දැක්කෙ ගුවන් හමුදාවෙ ගුවන් නියමුවෙක් වෙන්න. 🙏
Oyage සිහිනය සැබෑ වෙන්න wish krnwa...
2019..?? උදය අයියගේ වොයිස් එකයි ඉෂාන් අයියගේ වොයිස් එකයි පට්ටෙට ගැලපේනවා. මාර ලස්සනයි
E chemistry ekata gahnn couple ekak mama ada wenkm dakala na.. Centigrade ❤️😍🥰
Thanku bro ❤️
උදය අයියයි ඉශාන් අයියයි කියන්නේ ඉතින් භාතිය සන්තුශ් වගේ තමයි 😍❤️🥺🥰😘🎤
Kohomadha සුලග teledrama එකේ සින්දුව
පොඩි කාලේ හරිම ආසාවෙන් බැලුව ලස්සන සිංදුවක් ලස්සන වීඩියෝ එකක්.අවුරුදු 15ටත් වඩා කාලයක් ගත වුනත් තාමත් හරිම කැමති සිංදුවක්🤗❤️
කවුද මේ....
Ekenma ee gamma thama thiye❤️❤️❤️💯💯🇱🇰🇱🇰
හම්මෝ ඒ දවස් වල උදය ශ්‍රී😁❤🙈
😂😍
AKD නිසා තමයි ජීවිතේ පලමු වරට මේ ලස්සන ම ලස්සන සින්දුව ඇහුවේ.....❤❤❤❤❤AKD ට නියත වශයෙන්ම ජය පතමු ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☀️
Me too
AkD nisanam newe me song eka au ganak trend wena song ekak AKD nisath den meka trend
ayyo ban meka AKD ekata hadpu ekak neweyi 2009 LTTI eka paraduwata CENTIGRADZ release karapu song ekak
Oya 2010n passeda 😂
මේ සින්දුව අහද්දි ඇග හිරිවැටිලා යනවා 🥺♥️🇱🇰
අඩෝ මං ආසම සින්දුවක් පට්ටම ලස්සනයි
මේව්ව අතීත උරුම වෙයි තව අවුරුදු දහයකින් පහලවකින්
උදය අයියගේ වොයිස් එකයි ඉෂාන් අයියගේ වොයිස් එකයි මාර විදිහට මැච් වෙන්නේඒ chemistry එක නම් සුපිරි
එදා වගෙම අදටත් අදරේ . අමුතුම හැගිමක් දැනෙන්නෙ❤️
මේ වගේ සින්දු ආයෙත් නිර්මාණය කරනවාට මම කැමතියි.
තාමත් ආදරෙයි සෙට් එකට........❤️❤️❤️❤️
කවුරු කොහොම මොනවා උනත් තවමත් ඉශන්ට set වෙන voice එකක් ලොකෙම නෑ. උදය ටමයි එකම blend එක. ජය centigrades❤
Listening to this on presidential election day. 21/09/2022. Hope we could win this war as well. God bless Sri Lanka❤
ආදරෙයි රණවිරුවණී ඔබට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි!යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා!යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!
Opkl,68
හොයල සර්ච් කරල හිතුනගමන් නැවතිලා අහන සිංදුවක් ❤2023.01.02 at 12.51 Am ❤❤ආදරෙයි ශ්‍රීලංකා😘😘
අදටත් play list eke උඩින්ම තියනවා මේ සින්දුව.2023❤️❤️❤️
"ජන හද ජය නද ජය ධධ නැගි සද ජය ජය ශ්රී ලංකා " 🥺❤ 🇱🇰
දිව්රාලා පවසන්න කියන සිංදුවට මං හරි ආසයි අනේ... තව ඉස්සරහට මේ වගේ සිංදු හදාගෙන යන්න......ආදරෙයි centigradez❤❤❤🥰😊😍😘
අද අනුර දිනුවා.. ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා ලෙස.. මේ දවස් වල මේක අහන්නේ කවුද 🙄💗
Me
ආයේ දවසක සෙන්ට්ග්‍රේඩ්ස් ල පිස්සුවක් වෙන්නනෝනී
ලංකාව ගැන මේ වගේ සිංදු ඇහෙනකොට හිතට පට්ට ගැම්මක් එනවා 🥺💪❤❤
අරගලය වෙලාවේ මේක අහනවා කියන්නෙ ඉතින් ගැම්මක්ම තමයි ❤🔥
අදටත් මොන සිංදු කොහොම ආවත් මේවාට ගහන්න බෑ ❤❤❤❤❤
Respect centigradz 🙏😻
අදට අවුරුදු 13කට පස්සෙ අහන්නෙ ❤️❤️
ගැම්මක් තමයි ♥️👌
එකට හිටපු සෙට් එක...❤️❤️
Amazing!
Dear Sri Lanka we all love you. Plz get well soon. We are missing you.... we are waiting for youu. We love this past❤
After 12 years i keep this comment here...Centigradz thrm hithata waduna set ekak thamath lankawe mta labune na..♥️
Wow! පට්ට ලස්සන තේරුමක් තියෙන සුපිරි සින්දුවක්. අද තියෙන බහුතරයක් කිසි තේරුමක් නැති පස් කාගෙන කියන සින්දු එක්ක බලද්දි මේ සින්දුවට කියන්න වචන නැති තරම්❤❤❤
2024 anyone
ado bn mn 2022, 02, 02 බලන්නෙ...හදවතටම ගිය සින්දු අා මේවා....
Loving d song...... Keep it up
wOw Centigradz Does it again!!! Another Beauty
Oldest comment I have ever seen 🥺❤️💯
Ehh kaalee Udaya Sri ayyath Centigradz ekee innakota maru neda 🥺❤️💯😍😘. Eyaa thaamath hitiyanam Centigradz ekka 🥺❤️💯😍😘🥳.
@@rappingstar9912 12 years :D yey
@@rappingstar9912 Ow eya giya eken eyatath wedak uney neha band ekath issarahata thawa giyeth neha :(
Thamath e GMAIL ek thiynwd 🙂gmmk
කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංදු. අදටත් හොයන් ඇවිත් අහනවා.❤ ජය ජය ශ්රී ලංකා
මේ සෙට් එක ආයේ සෙට් වෙලා සින්දුවක් කියනව බලන්න තිබුනනම්❤❤
2024 Anyone ?
Api innawoo😊
LTTE අන්තිම කාලෙ hit එකක්... A කාලේ ❤❤
මගේ රට 🇱🇰❤ගොඩක් ආදරෙයි ශ්‍රී ලංකා..❤️🥺Centigradz❤️
ඇත්තටම මේක නං මරු. නියමෙට කියනවා 😍😍😍😍😍😍😍❤️❤️
strength my friends, srilanka will come out of this .. hugs from Panama 🇵🇦
Thanks dear❤
පුදුම හැඟීමක් එන්නෙ මේ සිංදුව තාමත් අහද්දි.දුකයි සෙන්ටිග්‍රේඩ්ස් වෙන් වුන එකටනම්
2024 anyone AKD විස්වාසයක් තියේ මේ සම්පත ගොඩ ගනී කියලා ♥️
Jaya jaya srilanka
අපි මැරුනත් මෙව්වා නොමැරී තියෙන සිංදු ❤
2024 anyone AKD ❤️😍
Me❤😊
Me too😍lets gooooo sri lankaa
Me❤
❤️..ලක් මව්නි සිරි සිරි සදනා...❤️ජය නද ජය නද ජය නද SRI LANKA.🇱🇰💕
2024 ❤️❤️ අඩෝ 🧭 ජය 😘
💕ඇගේ හිරිගඩු පෙපෙනව ඒ එන ගැම්ම 🥺🔥🔥
2021 අහන අය කෝ❤✌
අපේ විරුවන්ට ජය
හද ගැස්ම වැඩි කරන සිංදු♥️
2024 දි AKD❤️🇱🇰 වෙනුවෙන් අහන අය මේ කොනට 👈
Centigradz......Superb aneeeee...අනේ .....💖💖💖💖🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️✌✌✌✌ ගැම්මක් තමයි 🙏🪷🪷💖
Centigrades we are waiting for you. Complete the team with udaya ❤
මේක අහද්දි අදටත් පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ❤❤❤❤❤❤
Mage kollo set eka...pattai hamadama...marenakan amathaka wen na.. centigrade..❤️🙏🙏
2024 ත් අහන මම 🥹❤️
Jaya jaya sri lanka
2021 බලන උන් කෝ 👇
aniwa bro , marenakam balanawa ,
යුද්දය ඉවර වෙනකොටම jaya sri la දුන්න නියම සින්දුවක්.😮😊
2024 August 15 anyone 🙂🚩
E kale mathak wenawa... adarei
From 2021 still i love this song #CentigradzCENTIGADZ
Proud to be a SRI LANKAN 🇱🇰🦁👹2021.11.22 🔥
යුද්දයක් දිනුවා වගේ අද ❤️🥰 2024.11.15 🎉 AKD
Anyone 2024?❤
අද 2023/12/16 අද අපේ ගෙවල් ලග බුවෙක් වැලලෙන්න පගය ඌ බනිනව මගේ අපේ අපි හැමෝගෙම ලක්මෑනියන්ට . මට පුදුම තරහක් ආවේ. ඒ පුකිරින්තුවාට ඇහෙන්න මන් මහ හයියෙන් මන් මේ සිංදු දානව අද. ඒක තව මොනව හරි බනිනව ඇහුනොත් ඌව මන් වලලනව .
Centigradz is back 💪💪❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰💯💯💯💯❤️❤️❤️❤️❤️❤️
Thank you CentigradZ🇱🇰💗
Time travel kara wage aye ahaddi ❤ 😊
2024 september 21 ජනාධිපති waranayana day
2023 anyone 🥺💗
❤ gmmta
Api inno
Loved it 🤍
2024
2024❤
2024 anyone ❤
Me I'm malaysia but my husband srilanka. I love srilanka ❤❤❤❤❤
අවුරුදු 13කට පස්සෙත් අහන මං වගේ අය ඉන්නවද? 🥺❤ 2023 Cetrigradz
මම👿
Masterpiece 🥺🖤
I put this one over any others anyday 🥵❤️
2022.02.04 - මේ සින්දුව ඉස්සෙල්ලාම ඇහෙද්දී මං 5 වසරේ...එදා ඒ දැනුණ හැඟීම තාමත් දැනෙනවා 🥺...ඔයාලා 4 , 5 දෙනා එකතුවෙලා සින්දු කරපු ඒ කාලේ තමා ලස්සනම කාලේ...❤️...
(ආයේ එනවනම් කියලා හිතුවාට ආයේ එන්නේ නෑ කියලා දන්නවා 😥🥀)
අපහු එන්න එයලට අපි උඩඋ කරමු අපහු එවි එයල 😇🤔
Even 2023.02.04😍
@@isurikaweerarathne4923 🥺❤
@@isurikaweerarathne4923fact bro 😢
මං 2000න් පස්සේ ඉපදුනු එකෙක්. ඒත් අපේ jeneretion එකේ අමු රැප් හැදුනට රට වෙනුවෙන් ඇගේ හිරිගඩු පිපෙන සිංදු හැදෙන්නේ නෑ. අද 2023.02.04, 75 වෙනි නිදහස් දින සැමරුම. මගේ රටට හරියාවි දවසක. ආදරෙයි ශ්‍රී ලංකා.🇱🇰❤️
2023 nodahas uthsawaya bm
අනිවාරෙන්ම මම channel එකක් හදනවා ❤මන් වගේ තව 100 ක් හැදුවොත් ❤
❤❤😢
Mama2008
2048 ද හරියන්නේ😂🥺2024.05.03💚
මෙක අහද්දි තාමත් ඇගේ හිරිගඩු පිපෙනවා...🥺❤️🙏🇱🇰
Definitely 👊
umbe witharak nemei sago okkogema, ADAREI BN :)
@@rexycrunchy ආදරෙයි මගෙ එවුන්ට හැමදාමත් 🙏💗
අනිවාර්යයෙන්
true
උබලාට මොකද උනේ කියලා හිතා ගන්න බෑ බන් ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️😣
Un innawa ban thaiyama kranava
අනිවා
😭
Monawa unath. Inna aya harima lassanata issarahata yanawa. E gollo harima lassanat issaraharat yanawa. Centigradz brand ekak❤
726 👍 ඉස්සර අපේ ඉස්කෝලෙ උදේට මේ සින්දුව ගියා . මව්බිම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළාට ඔබට ස්තූතියි ❤️
අමුතුම වේදනාවක් එක්ක එන ඒ හැගීම කියන්න තේරෙන්නෑ මේ සිංදුව අහද්දි 😥
මේ දවස්වල වැඩියෙන් ඇහෙන සින්දුව ක්..හොයාගෙන ආවා අහන්න..❤❤❤ ලස්සනයි 🙏🙏💐💐
මමත් ❤
❤❤
mamat
Mamath
2024.09.23 ❤
උදය ශ්‍රී ට ගහන්ට එකක් තාම නෑ 🙂❤️
රිලීස් වෙලා අවුරුදු පහලවක්...අද තරං ගැම්මට මේ සිංදුව කිසි දවසක ඇහිල නෑ❤අපේ අවසන් බලාපොරොත්තුව රට බාරගත්තා❤ජය ජය ශ්රී ලංකා❤මගේ මවුබිම දිනේවා❤
22-09-2024
23 : 37
❤🎉
❤🇱🇰
Ekanam aththa 😢😢😢
2024-11-15🫡❤️
ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන මම ආඩම්බරෙන් මේ මගේ රට කීව මේ ලක්දිවට 2022 වන විට ඇති වී ඇති තත්ත්වය දුටු විට දැනෙන දුක කියා නිම කරන්න බැ.....
""අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.... බුදු හාමුදුරුවනේ....""
ලේ වැටුණු බිමේ කිරි සුවදයි නැගෙනා..❤️⃠☘️⃠
ගගන දෙරණ සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය නද ජය දද නැගි සද
ජය ජය ශ්රී ලංකා
ගගන දෙරණ සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය නද ජය දද නැගි සද
ජය ජය ශ්රී ලංකා
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා...
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා...
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්...
හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා
අධි පංකජ කවි සෙත් ජන නද දෙමිනා
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්...
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා...
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා...
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්
හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා
(ජය සංහරි අායු වඩන සිරි බෝවා)
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්
ගගන දෙරණ සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය දන ජය දද නැගි සද
ජය ජය ශ්රී ලංකා
ගගන දෙරණ සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය දන ජය දද නැගි සද
ජය ජය ශ්රී ලංකා...
❤️😌
Thanks ♥
👍
විරුවනේ ඔබයි ටිකට කලින් කියන ටික නෑනේ .ඒ ටික තමයි හොයාගන්න ඕන😢
@@dilupakumari1579ආතතවිතතවිතතාතඝනසුසිර
මේ සිංදුව එළියට දාල දැං අවුරුදු 14ක් උනාට තාමත් එදා පලවෙනි වතාවට අහනව වගේම ඇඟේ හිරිගඩු පිපෙන තරම් ඇට ලේ මස් නහර වලටම වදිනව ❤
ජනාධිපති අනුර සහෝදරයා මේ සින්දුවට අලුත් අර්ථයක් දේවි ❤
උදය ඉශාන් දෙන්නගෙ වොයිස් වල මාරම ගැලපීමක් තියනව.තුසිත අයියගෙ සංගීතය එකතු උනාම ඒක අමුතුම රහක්.2022 වෙලත් තාම අහනව.පොඩි වේදනාවක් තියනව උදය අයිය CENTIGRADZ ලගෙන් අයින් උන එක් ගැන😢
Dannan e wedanawa na. Inna ayata haiyk wenna one thawath lassana nirmana karala issarahata yanna. E gollo harima adaraniy yaluwo tikak❤
ශ්‍රී ලංකාවේ සීයලූම රනවිරුවන්ට උපහාරයක් වේවා🇱🇰🇱🇰🇱🇰❤️🤟 💪
Gammak bro❤️❤️❤️❤️💯💯🇱🇰🇱🇰🇱🇰
පරණ centigrades කියන්නේ පිස්සුවක්🤤❤️💥
එයලව අපි අලුත් කරමු පරන අය කියන්න එප
අනුරගේ video එකකට දාලා තියෙනවා දැකලා බලන්න ආවෙ
2021.06.17. (01:40 AM ) ආදරෙයි හැමදාමත් 😍🙏
aniwa
❤️🔥
MAGE 16 WENI BIRTHDAY EKA
අනුර කුමාරගේ මිටීන් එකක් බලලා අයේ මේ සිංදුව හොයන් ආවේ❤
Me too❤️
නව පරපුරේ දේශාභිමානී ගීත ❤️
මේක අහල දැනටත් අඩන මම 🥺🙏 අවුරුදු 3 ඉදන් හීන දැක්කෙ ගුවන් හමුදාවෙ ගුවන් නියමුවෙක් වෙන්න. 🙏
Oyage සිහිනය සැබෑ වෙන්න wish krnwa...
2019..?? උදය අයියගේ වොයිස් එකයි ඉෂාන් අයියගේ වොයිස් එකයි පට්ටෙට ගැලපේනවා. මාර ලස්සනයි
E chemistry ekata gahnn couple ekak mama ada wenkm dakala na.. Centigrade ❤️😍🥰
Thanku bro ❤️
උදය අයියයි ඉශාන් අයියයි කියන්නේ ඉතින් භාතිය සන්තුශ් වගේ තමයි 😍❤️🥺🥰😘🎤
Kohomadha සුලග teledrama එකේ සින්දුව
පොඩි කාලේ හරිම ආසාවෙන් බැලුව ලස්සන සිංදුවක් ලස්සන වීඩියෝ එකක්.අවුරුදු 15ටත් වඩා කාලයක් ගත වුනත් තාමත් හරිම කැමති සිංදුවක්🤗❤️
කවුද මේ....
Ekenma ee gamma thama thiye❤️❤️❤️💯💯🇱🇰🇱🇰
හම්මෝ ඒ දවස් වල උදය ශ්‍රී😁❤🙈
😂😍
AKD නිසා තමයි ජීවිතේ පලමු වරට මේ ලස්සන ම ලස්සන සින්දුව ඇහුවේ.....❤❤❤❤❤
AKD ට නියත වශයෙන්ම ජය පතමු ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☀️
Me too
AkD nisanam newe me song eka au ganak trend wena song ekak AKD nisath den meka trend
ayyo ban meka AKD ekata hadpu ekak neweyi 2009 LTTI eka paraduwata CENTIGRADZ release karapu song ekak
Oya 2010n passeda 😂
මේ සින්දුව අහද්දි ඇග හිරිවැටිලා යනවා 🥺♥️🇱🇰
අඩෝ මං ආසම සින්දුවක් පට්ටම ලස්සනයි
මේව්ව අතීත උරුම වෙයි තව අවුරුදු දහයකින් පහලවකින්
උදය අයියගේ වොයිස් එකයි ඉෂාන් අයියගේ වොයිස් එකයි මාර විදිහට මැච් වෙන්නේ
ඒ chemistry එක නම් සුපිරි
එදා වගෙම අදටත් අදරේ . අමුතුම හැගිමක් දැනෙන්නෙ❤️
මේ වගේ සින්දු ආයෙත් නිර්මාණය කරනවාට මම කැමතියි.
තාමත් ආදරෙයි සෙට් එකට........❤️❤️❤️❤️
කවුරු කොහොම මොනවා උනත් තවමත් ඉශන්ට set වෙන voice එකක් ලොකෙම නෑ. උදය ටමයි එකම blend එක. ජය centigrades❤
Listening to this on presidential election day. 21/09/2022. Hope we could win this war as well. God bless Sri Lanka❤
ආදරෙයි රණවිරුවණී ඔබට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි!
යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!
සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා!
යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!
Opkl
,68
හොයල සර්ච් කරල හිතුනගමන් නැවතිලා අහන සිංදුවක් ❤
2023.01.02 at 12.51 Am
❤❤ආදරෙයි ශ්‍රීලංකා😘😘
අදටත් play list eke උඩින්ම තියනවා මේ සින්දුව.2023❤️❤️❤️
"ජන හද ජය නද ජය ධධ නැගි සද ජය ජය ශ්රී ලංකා " 🥺❤ 🇱🇰
දිව්රාලා පවසන්න කියන සිංදුවට මං හරි ආසයි අනේ... තව ඉස්සරහට මේ වගේ සිංදු හදාගෙන යන්න......ආදරෙයි centigradez❤❤❤🥰😊😍😘
අද අනුර දිනුවා.. ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා ලෙස.. මේ දවස් වල මේක අහන්නේ කවුද 🙄💗
Me
ආයේ දවසක සෙන්ට්ග්‍රේඩ්ස් ල පිස්සුවක් වෙන්නනෝනී
ලංකාව ගැන මේ වගේ සිංදු ඇහෙනකොට හිතට පට්ට ගැම්මක් එනවා 🥺💪❤❤
අරගලය වෙලාවේ මේක අහනවා කියන්නෙ ඉතින් ගැම්මක්ම තමයි ❤🔥
අදටත් මොන සිංදු කොහොම ආවත් මේවාට ගහන්න බෑ ❤❤❤❤❤
Respect centigradz 🙏😻
අදට අවුරුදු 13කට පස්සෙ අහන්නෙ ❤️❤️
ගැම්මක් තමයි ♥️👌
එකට හිටපු සෙට් එක...❤️❤️
Amazing!
Dear Sri Lanka we all love you. Plz get well soon. We are missing you.... we are waiting for youu. We love this past❤
After 12 years i keep this comment here...Centigradz thrm hithata waduna set ekak thamath lankawe mta labune na..♥️
Wow! පට්ට ලස්සන තේරුමක් තියෙන සුපිරි සින්දුවක්. අද තියෙන බහුතරයක් කිසි තේරුමක් නැති පස් කාගෙන කියන සින්දු එක්ක බලද්දි මේ සින්දුවට කියන්න වචන නැති තරම්❤❤❤
2024 anyone
ado bn mn 2022, 02, 02 බලන්නෙ...
හදවතටම ගිය සින්දු අා මේවා....
Loving d song...... Keep it up
wOw Centigradz Does it again!!! Another Beauty
Oldest comment I have ever seen 🥺❤️💯
Ehh kaalee Udaya Sri ayyath Centigradz ekee innakota maru neda 🥺❤️💯😍😘. Eyaa thaamath hitiyanam Centigradz ekka 🥺❤️💯😍😘🥳.
@@rappingstar9912 12 years :D yey
@@rappingstar9912 Ow eya giya eken eyatath wedak uney neha band ekath issarahata thawa giyeth neha :(
Thamath e GMAIL ek thiynwd 🙂gmmk
කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංදු. අදටත් හොයන් ඇවිත් අහනවා.❤ ජය ජය ශ්රී ලංකා
මේ සෙට් එක ආයේ සෙට් වෙලා සින්දුවක් කියනව බලන්න තිබුනනම්❤❤
2024 Anyone ?
❤❤
Api innawoo😊
LTTE අන්තිම කාලෙ hit එකක්... A කාලේ ❤❤
මගේ රට 🇱🇰❤
ගොඩක් ආදරෙයි ශ්‍රී ලංකා..❤️🥺
Centigradz❤️
ඇත්තටම මේක නං මරු. නියමෙට කියනවා 😍😍😍😍😍😍😍❤️❤️
strength my friends, srilanka will come out of this .. hugs from Panama 🇵🇦
Thanks dear❤
පුදුම හැඟීමක් එන්නෙ මේ සිංදුව තාමත් අහද්දි.දුකයි සෙන්ටිග්‍රේඩ්ස් වෙන් වුන එකටනම්
2024 anyone AKD විස්වාසයක් තියේ මේ සම්පත ගොඩ ගනී කියලා ♥️
Jaya jaya srilanka
අපි මැරුනත් මෙව්වා නොමැරී තියෙන සිංදු ❤
2024 anyone AKD ❤️😍
Me
Me❤😊
Me too❤️
Me too😍lets gooooo sri lankaa
Me❤
❤️..ලක් මව්නි සිරි සිරි සදනා...❤️
ජය නද ජය නද ජය නද SRI LANKA.🇱🇰💕
2024 ❤️❤️ අඩෝ 🧭 ජය 😘
💕ඇගේ හිරිගඩු පෙපෙනව ඒ එන ගැම්ම 🥺🔥🔥
2021 අහන අය කෝ❤✌
අපේ විරුවන්ට ජය
හද ගැස්ම වැඩි කරන සිංදු♥️
2024 දි AKD❤️🇱🇰 වෙනුවෙන් අහන අය මේ කොනට 👈
Centigradz......Superb aneeeee...අනේ .....💖💖💖💖🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️✌✌✌✌ ගැම්මක් තමයි 🙏🪷🪷💖
Centigrades we are waiting for you. Complete the team with udaya ❤
මේක අහද්දි අදටත් පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ❤❤❤❤❤❤
Mage kollo set eka...pattai hamadama...marenakan amathaka wen na.. centigrade..❤️🙏🙏
2024 ත් අහන මම 🥹❤️
Jaya jaya sri lanka
2021 බලන උන් කෝ 👇
aniwa bro , marenakam balanawa ,
යුද්දය ඉවර වෙනකොටම jaya sri la දුන්න නියම සින්දුවක්.😮😊
2024 August 15 anyone 🙂🚩
E kale mathak wenawa... adarei
From 2021 still i love this song #Centigradz
C
E
N
T
I
G
A
D
Z
Proud to be a SRI LANKAN 🇱🇰🦁👹
2021.11.22 🔥