Hadawathe Numba Thaba (හදවතේ නුඹ තබා) - Athula Adikari (Official Music Video)
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Hadawathe Numba Thaba - Athula Adikari (Official Music Video)
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
♪ Director: Kasun Madushanka
♪ Produced: @ShilsProductions
♪ Executive Producer: JP Cineplex
♪ Starring: Harshana Bethmage, Dishney Rajapakshe
♪ Artist: Athula Adikari
♪ Music & Melody - Thilina Ruhunage
♪ Lyrics - Shilpa Nanayakkara
♪ Edit & Color - @MrPravish
♪ Dop - Nilanga Pathirana
♪ Production Manager: Thushan Silva
♪ MUA - Sanka Madu
♪ Dishney's Coustume Partner: Shils Store
♪ Special Thanks: Gayan Ranasinghe, Anusha Nilanthi, Pooja Weeraman
Dial Now...
For Download "Hadawathe Numba Thaba" song as your RingIn Tone..
☎Dialog: 8711140833
☎Mobitel: 74748092
☎Hutch/Etisalat: 369284093
☎Airtel: 8880116283
♪ Song Lyrics ♪
හිතේ අහුමුළු පුරා තනියට
නුඹේ සෙනෙහස නොවෙද ඇත්තේ
බැඳෙන විසිරෙන බිඳෙන බැමි ලඟ
මතකයේ නෑගම් තනන්නේ
සසර ගමනක අහඹු හමුවක
දෑවටිලා ඇහි පිල්ලමේ
රිදෙන රිදවන හැඟුම් පොදි බැඳ
දුන්නූ නූඹෙ ඒ ආදරේ
නුරා හැඟුමින් හිරි වැටෙන ගත
හීන කැන්දන ඉසඹුවේ
සිතක සිතුවිලි කෙලෙස නවතනු
සෙනෙහෙ ගං දියවර දිගේ
පැතුම් අහුරක බැඳුණු සෙනෙහස
සුසුම් සිරකළ සිහිනයේ
මතක මං පෙත ඇවිදගෙන යම්
හදවතේ නුඹ තබා රහසේ
▶ Subscribe To Desawana Music: bit.ly/Subscrib...
▶ Visit Desawana Official Web: bit.ly/VisitDes...
▶ Like Us On Facebook: bit.ly/LikeDesa...
▶ Follow Us On Twitter: bit.ly/TweetsDe...
▶ Follow Us On TikTok: bit.ly/TikTokDe...
▶ Follow Us On Instagram: bit.ly/Instagra...
▶ Follow Us On Spotify: bit.ly/Spotify...
▶ Join With Us On Telegram: bit.ly/Telegram...
Enjoy and stay connected with us!
#DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSong2023
ඇඟ හිරි වැටෙන voice එක❤️
අතුල අදිකාරී
හැමදාම එකම වගේ voice
අතුලගේ මෙතෙක් බිහිවූ හැම සිංදුවකට වැඩිය හොදටම අපිට දැනෙන සින්දුව
වචන ටික nam❤️
දෙසවන තවත් මේ වගේ නිර්මාණ කරන්න ඔයාලාට සුබ පතනවා
100 වෙනි වථ්වටත් අහලා එපා නොවුනු song එකක්🤍💝
August 6/2023 (found at) Listening at 4:44 pm 👀🥺💜.
:) First time commenting on a Sinhala song cuz, this is beautiful btw ❤.
Waw ee wachana tika
Nice songs 😍❤️
ලස්සන සින්දුවක් මේක.මේ වගේ සින්දු තව ඕනේමයි.මම කැමතිම සින්දුවක් මේක.
හම්බෝ ❤ වචන ටික ❤❤❤❤❤
නියමයි දෙසවන
Hit වෙන්න ඕන සින්දුවක්
Visual එක පට්ටම පට්ට
ෆිල්ම් එකක්
අතුල ඒ voice එක
නියමයි desawana
මෙහෙම අති සාර්ථක නිර්මාණයක් නිකන්ම අත ඇරලා දන්නේ නැතිව මේ කරපු දේට
ඇත්තටම මෑත කාලයේ බිහි වුන ලස්සනම වැඩක්
මේවා තමයි hit වෙන්න ඕන ❤️
ජයවේවා
බොහෝමයක් ආදර කතා වල ඇත්ත යථාර්තය වචන වලට පෙරලලා
නියමයි
ජයවේවා දෙසවන
❤❤❤❤ Wow. Hareema lassani. Ewagema Rupa rachanayath niyami ❤❤❤❤
ප්‍රවීණයකුගේ නැවත ආගමනය........ 💪
අතුල කියන්නේ වෙනම ලෙවල් එකක් ඒ වොයිස් කටට සිංදුවක් අවොත් කොච්චර කිව්වත් මදි
❤❤❤
ලංකාව කියන්නේ අමුතු රටක්.
Hit වෙන්න ඕන මේ වගේ සිංදු hit වෙන්නේ නෑ.
ඒක නම් ඇත්තටම ඇත්ත අප්පා
අපේ music industry එක ගැන පුදුම කණගාටුවක් තියෙන්නේ
හැම අතින්ම අති සාර්ථක වුණ නිර්මාණයක්
ඇතුල අධිකාරිගේ කටහඩින් කියවුන මෙතෙක් මම අහපු බරම ගීතය
ඒත් මේ වගේ ඒවා හැංගිලා
සංගීතය රූප රචනය සංගීතය ඊට නොදෙවෙනි පද රචනය
කවදා අපේ රසිකත්වය හැදෙයිද දන්නේ නැහැ
මමත් දැක්කේ අහම්බෙන්
ආසම කෙනෙක් ලස්සන song එකක් හදවතට දැනුනා ගොඩක්🥺🤗🤗❤️
Jayawewa Desawana
Onna palaweni comment eka magen.lassanay athula mame
ආසම හඬ ආසම ගායකයා හැමදාමත් ආදරෙයි අතුල අයියේ 👈🎤♥️♥️ ඔබට ජය
සුපිරියක් ❤
Niyama sinduwa
ලඟදී අහපු වෙනස් අර්ථයක් දෙන සින්දුවක්
ඇහෙන්නේ විරහාගීතයක් වගේ උනාට ආදරය ගැන රචකයා වෙනස්කම විදියට කතා කරන වචන පෙළක්
රිදෙන රිදවන හැඟුම් පොදි බැඳ
දුන්නු නුඹේ ආදරේ
මේ තමයි ආදරය
රිදවා රිදවා අපිට ලැබෙන අපි දෙන ආදරේ
නියමයි කසුන් නියමයි දෙසවන
අළුත්ම රූපරාමු පෙළක්❤
ඒ වචන නම් 😊
දෙසවන අළුත් ගමනක සුබපැතුම් 🥳🥳🔥
Legand ❤
වචන රිදෙන්න ලියලා
අඩවන්න පුළුවන් voice එකක්
Vusual ඉස්සර beyond everything
All the best team Shils and Desawana
හදවතේ නුබ තබා රහසේ....🙂❤️ ඒක මරු 🙂❤️
තවත් සුපිරියක් තමා
මේක නම් hit වෙන්නම ඕන වැඩක්
අන්තිමට 😪😪😪😪😪😪😪😪
වචන නෑ කියන්න
සමිතා අතුල දෙන්නගේම මම හොඳම fan කෙනෙක්
අතුල අදිකරිගේ ඈත මෑත බිහිවූ හොදම solo song එක ❤️❤️❤️❤️❤️❤️
මෙවැනි අති දැවැන්ත නිර්මාණයකින් අතුලව අයෙත් ගෙනාපු එකට පින් නිර්මාණයට දායක වු හැමෝටම
ලස්සනයි lyrics music voice blending with visual is clazzy 😘😘😘😘😘😘😘
Desawana 💘💘💘💘💘💘💘
ekh lassany🥰❤
අති සාර්ථකයි desawana 🎉🎉🎉🎉🎉🎉🎉
Meka nam supirima thama
ලස්සනයි ❤️
❤️❤️ ආසම voice එක
අතුලගේ ඇතුලාන්තය ගැන හොඳට කියවෙන සින්දුවක්
මේ තමයි ඔහුගේ ඇත්ත කතාව
අතුල තරම් ආදරේ නිසා දුක් වින්ද lajjawuna කෙනෙක් ඉන්නවද දන්නේ නෑ
අතුල හැමදාම අපි ඔබ සමග
පහල comment ekata ලියුවේ
😍😍😍
ඒ හඩ භාවනාවක්.. හරිම ලස්සනයි පද වැල්
ගී පඳ ටික නම් සුපර් 👌 ලස්සනම ගීතයක් 💖💖
adarei atula adekari
ඒ වචන ,හිත මාර විදියට සනසනවා ... මතකයන් ආයේ මතකයට අරන් එන අතුල අධිකාරිගේ කටහඩට මාරම ආසයි .. හැමදාමත් ... කොච්චර ඇහුවත් ඇබ්බැහිවීම් නැති නොවන හඩක් ... තනිවුනු හැම මොහොතකම ආයේ ආයේත් අහනවා ....🥺🥀❤
Supiri ❤❤
මේවගේ songs එලියට දෙන්න නිකන් yt දාලා නිහඩව ඉන්න එපා
Music industry එකේ මෑතකදී හැදුනු බරක්, පුදුම වටිනාකමක් එකතු වුන සින්දුවක්
අපරාදේ production එක desawasna Music
At the end you all make us to cry
All are crying
Athula
Lyrisist
අහස
Visual එකේ හර්ෂණ
Music
විනාඩි හතරකදී පැය ගානක ෆිල්ම් එකක් බැලුව වගේ feel එකක්
Jaya wewa Desawana
ආදරෙයි හැමදාම ආදරෙයි ❤❤❤ සුපිරි සිංදුව ❤❤ තව ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
video ekahh❤
අතුල පට්ටම පට්ට සහෝ....
Godak lassanim❤❤palwani comment eka😊😊
Music + Voice + video + Lyrics | Super 👌❤️👏👍
ගිටාර් එක අතට දීලා අතුල මහත්තයා ලගට වෙලා අහුවනමි මේ සිංදුව අම්මෝ....ඉතිම්
Lassanai
Legand ❤
රිද්දන වචන
මටම ලියපු
අනුන් අඩවන්න පුලුවන්ද මෙහෙම වචන වලට
අතුල අදිකාරී නියම සදරනයක් කරනවා වචන වලට
Visual එක ගින්දරක්
කොහොම කියන්නද මේකෙ ලස්සන. ❤
Nice song 🤗💖
හදවතට වදීන ලස්සන සිංදුවක්💓🥺"
බැඳෙන විසිරෙන බිදෙන බැමි ළඟ
මතකයේ නෑගම් තනන්නේ ❤️
Maru supiri ❤️❤️
හදවතෙ නුබ තබා රහසේ ❤❤
Aththtm lassnai
සසර ගමනක අහඹු හමුවක
දැවටිලා ඇහි පිල්ලමේ
රිදෙන රිදවන හැගුම් පොදි බැඳ
දුන්නු නුඹේ ඒ ආදරෙ
❤😢
ආදරේ ගැන හරිම අර්ථ කථනය
වචන ටික බොක්කටම වැදෙනවා
❤️❤️❤️
Nihathamai gayrkaya
🎧❤🎧
හදවතේ නුඹ තබා රහසේ ❤️
පැතුම් අහුරක බැඳුණු සෙනෙහස
සුසුම් සිර කළ සිහිනයේ
මතක මං පෙත ඇවිදගෙන යම්
හදවතේ නුඹ තබා රහසේ🔥
වචන ටික රිදෙන්නම ලියලා අතුල ලව්වා ඇඬෙන්නම කියවලා
දෙසවන වැඩක් කළොත් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Superb
14.58 දැනුත් අහනවා
රිදෙන රිදවන හැඟුම් පොදි බැඳ
දුන්නු නුඹේ ඒ ආදරේ ❤
Desawana කලොත් ගින්දරක් 💗💗
Hit 1ක්
Wow ❤❤❤
හදවතේ නුබ තමා රහසේ බොහොම ස්තූතියි දෙසවන music ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤video ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
1 𝘴𝘵 𝘤𝘰𝘮𝘮𝘦𝘯𝘵 😇😍
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Samithata ridennama kiyanawa😢
දැකපු ලස්සනම නිර්මාණයක් 😍
Favorite Artist ❤
Legands ලා 3ක් එක්ක කරලා තියෙන ලස්සන වැඩක් ❤
අතුල අදිකාරී ❤
තිලින රුහුණගේ❤️
දෙසවන ❤
අලුත් වුනත් ඇයගේ වචන ටික පට්ට ගින්දර
මෙහෙම අහන බලන අයට අඩෙන්න ලියන අය අඩුයි
All the beat Desawana
Desaeanage තවත් hit එකක් ❤❤❤❤❤❤
Voice ❤😍
🧠❤️
😎
❤
⚘️⚘️⚘️⚘️⚘️❤❤❤❤
🙆🙆🐰❤️
අලුත් වැඩේනම් මරු මේ වගේම යන් desawana ❤
🍀🖇🌸
👍
අපි ආදරේ කරන වෙනස්ම රහක් තියෙන හඩක් ♥️☺️
සසර ගමනක අහඹු හමුවක
දැවටිලා ඇහි පිල්ලමේ
රිදෙන රිදවන හැගුම් පොදි බැඳ
දුන්නු නුඹේ ඒ ආදරේ
😪😪😪😪
ඒ හඩ වචන ටික රහට දැනෙන්න කියනවා
මේ අහන්නේ 50 වෙනි සැරේට විතර
ඒක නම් ඇත්තටම ඇත්ත අප්පා
අපේ music industry එක ගැන පුදුම කණගාටුවක් තියෙන්නේ
හැම අතින්ම අති සාර්ථක වුණ නිර්මාණයක්
ඇතුල අධිකාරිගේ කටහඩින් කියවුන මෙතෙක් මම අහපු බරම ගීතය
ඒත් මේ වගේ ඒවා හැංගිලා
සංගීතය රූප රචනය සංගීතය ඊට නොදෙවෙනි පද රචනය
කවදා අපේ රසිකත්වය හැදෙයිද දන්නේ නැහැ
මමත් දැක්කේ අහම්බෙන්
සිහිය නෑ 😮😮
ඩිස්නි අක්කිගෙ අක්කිගෙ ඇක්ටින් මරු පට්ට හොට්
@ Desawana Music
Can i have Lyrists contact details
I left many messages on her messenger
But she still not viewed
Need to get done drama theme song by her
❤
❤❤
❤
❤️
❤