rathnamali gatha rathnaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sajanimangali2811
    @sajanimangali2811 3 ปีที่แล้ว +13

    කොරෝනා රෝගයෙන් පීඩාවට පත් වී සිටින සියලු ම දෙනා ට නිරෝගි සුව ලැබේවා

  • @shashinikavindya7062
    @shashinikavindya7062 2 ปีที่แล้ว +27

    මෙ ගාථා රත්නයෙ බලයෙන් මගෙ ඉගෙනීමෙ කටයුතු වලට අති අසාව වැඩි වෙත්වා අදරනීයන් ,සියලු සත්වයො නිදුක් වෙත්වා නීරොගී වෙත්වා .ඉගෙන ගන්න සියලු දෙනාගෙ දාරන ශක්තිය වැඩි වේවා❤️❤️✊✊✊✊✊✊✊✊✊✊✊✊✨️

  • @sandunchamara3681
    @sandunchamara3681 ปีที่แล้ว +10

    මෙම රත්නමාලී ගාථා රත්නයේ පිහිටෙන් මගේ අපල දුරු වී මාගේ ජීවිතයේ කරන කියන හැමදේම සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chamilaperera3162
    @chamilaperera3162 3 ปีที่แล้ว +39

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...බුදු බලය සතයයි..සාදු සාදු සාදු ...තෙරුවන් සරණයී හැමදෙනාටම .

  • @sadunjayasekara2724
    @sadunjayasekara2724 ปีที่แล้ว +19

    මෙ රතන්මලි ගාථා රත්නෙයෙන් පිහිටෙන් මගෙ හිතෙ තිබන සියලුම බාලපොරුතු ඉටු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹

  • @kumariranjeni2400
    @kumariranjeni2400 3 ปีที่แล้ว +14

    මගේ දුව සවුදියන්න ඉන්නේ හොද ගෙදරක් හොද මනුෂයෝ ලැබෙිවා මෙි පිරින් බලෙන්

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +50

    මගේ පවුලේ සියලු දෙනාත් ලෝකවාසී සියලුම දෙනාට යහපතක්ම වේවා සියලු බාධක කරදර දූරු වෙවා සාදු සාදු සාදු

  • @damayanthiranjeewa4535
    @damayanthiranjeewa4535 11 หลายเดือนก่อน +1

    Me gatha rathnayee balayen mageth,mage daruwangeth apala duru vee,,heta dawase sethak ,shanthiyak wewaaa!!!

  • @k.asurangi2345
    @k.asurangi2345 ปีที่แล้ว +4

    ma shyawanaya kalapin balayen napuru sihina nodakiwa nerogi suwayama labi,siyalu,anathuru duruwewa🙏🏻🌺🌺🌺🌺

  • @hasithanuwan287
    @hasithanuwan287 4 ปีที่แล้ว +22

    හසිත නුවන්ගේ සියලූම ග්‍රහ අපල දුරු වී ඔහු සිතන පතන සෑම සියලු දෙයක්ම ඉෂ්ට සිද්ධ වේවා 😌

  • @nisansalasilva8624
    @nisansalasilva8624 3 ปีที่แล้ว +47

    Me රත්නමාලි ගාථා රත්නයෙ පිහිටෙන් මගෙ සියලු දුක් කරදර දුරු වෙවා ...කරන වැඩකටයුතු සාර්ථක වෙවා ..ශාමල් අයියාගේ සියලු ලෙඩ දුක් දුක් නැති වෙවා සාදු🙏🙏සාදු🙏🙏අද යහපතක්ම වෙවා

  • @sadunjayasekara2724
    @sadunjayasekara2724 ปีที่แล้ว +4

    මෙ රතන්මලි ගාථා රත්නෙයෙන් පිහිටෙන් සියලු දෙනටම යහපතක් වේවා නිදුක් නිරොගි වේවා සුව පත් වේවා බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹💐💐💐

  • @bnadee724
    @bnadee724 3 ปีที่แล้ว +64

    මේ පිරිතේ බලයෙන් සියලු දෙනා සුවපත් වේවා...

  • @k.h.chajini7186
    @k.h.chajini7186 3 ปีที่แล้ว +11

    ලෙඩ රෝග සුව වේවා !! දිනෙන් දින සාර්ථක වේවා !!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dev2248
    @dev2248 2 ปีที่แล้ว +9

    රත්නමාලී ගාථා රත්නයේ ආනුභාවයෙන් උසස් පෙල විභාගයෙන් මටත් සෑමදෙනාටමත් හොඳ ප්‍රතිඵලයක් ලැබේවා!

  • @bartendingstar3876
    @bartendingstar3876 5 ปีที่แล้ว +134

    රත්නමාලි ගාථා රත්නයේ බලයෙන් සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම සැලසේවා!!! තෙරුවන්සරණයි!!!

  • @manochchamara7712
    @manochchamara7712 2 ปีที่แล้ว +21

    රත්නමාලී ගාථා රත්නයේ බලයෙන් සියළු දෙනනාගේම ප්‍රාර්ථනා ඉටුවේවා... සියළු රෝදුක් දුරුවී වාසනාව උදාවේවා... රටට යහපතක් වේවා... ලෝක වාසි සියළු දෙනාම ආරක්ෂා වේවා ...🙏🙏🙏🙏

  • @shalanimalsha6666
    @shalanimalsha6666 2 ปีที่แล้ว +1

    Rathna mali gatha rathnaye pihiten mage daruwan dedenatath matath mage paule siyaluma denath mage rate siyaluma denath siyaluma daruwantath setake shanthiyakema wewa siyaluma denatama teruwan saranai

  • @ramanisunil1218
    @ramanisunil1218 3 ปีที่แล้ว +9

    🌹🌹🌹සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @withanagemadushanigulavita4935
    @withanagemadushanigulavita4935 5 ปีที่แล้ว +16

    බුදු බලයෙන් සියලු දෙනා ආරක්ශා වේවා !
    සියලු සත්වයෝ සුවපත් වේවා!
    නිදුක් නීරෝගි ජීවිතයක් උදා වේවා!

  • @kaanuruddika9223
    @kaanuruddika9223 4 ปีที่แล้ว +30

    ඉනූෂ චමත් චූටි පුතුගෙ සියලු ලෙඩ දුක් දුරැවී ඉගෙනීමේ කටයතු සාර්තකවී යහපතක් ලැබේවා .සාදූ..සාදූ..සාදූ

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +9

    මේ පිරිතේ බලමහිමයෙන් මගේ පවුලේ සැමඇතුලු සියලුමදෙනා සුවපත්වෙවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @kiwilifewithsama
    @kiwilifewithsama 5 ปีที่แล้ว +37

    සිරිබද්දනගේ සදුන් සිරිබද්දන ගේ සියලු ග්‍රහ දෝශ ඒකාන්තයෙන් දුරු වේවා

  • @nishathaperera6376
    @nishathaperera6376 2 ปีที่แล้ว +3

    සාදු🌻🙏 සාදු🌻🙏 සාදු🌻🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472 4 ปีที่แล้ว +1

    Rathnamali gathawa pihitan siyalu danatama sathk santhiyakma wawa!!! budusaranaei !!!!

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +4

    මාගේ නමස්කාර වෙිවා ...මෙි ගාථා වෙන්...මාගේ ..ලේඩ රොග දුරේන් දුරැ වෙිවා ..මම..හැමදාම ආහානවා .මට.නිරොගි සුවැය ලැබේවා සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuththara_edirisingha
    @anuththara_edirisingha 3 ปีที่แล้ว +4

    ලෙඩ රෝග දුරු වේවා. දිනෙන් දින සාර්ථක වේවා... 🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @madhuramanoj3779
    @madhuramanoj3779 ปีที่แล้ว +5

    මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @Freelifetogether2016
    @Freelifetogether2016 4 ปีที่แล้ว +49

    ලක්ශාන බබාගෙ සියලු ග්‍රහ අපල දුරු වී නිරෝගි සුවෙන් සිටීවා.ඉගෙනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා.තෙරුවන් සරනයි !

  • @qtrqtr8022
    @qtrqtr8022 9 ปีที่แล้ว +87

    මෙම ගාථාරත්නයේ බලයෙන් සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම වේවා තුනුරුවණේ සරණින්

    • @lankagodaklassanaiwerrynic7475
      @lankagodaklassanaiwerrynic7475 7 ปีที่แล้ว +1

      avihinsawa patirewa.siyalu denatama niduk wetwa niirogi wewa..suwapath wewa.samma sambudu saranai..i..p.f..budu saranai.

    • @madurangabatapola8224
      @madurangabatapola8224 7 ปีที่แล้ว +1

      Qtr Qtr නමෝ බුද්ධාය

  • @shakilakahandawala9991
    @shakilakahandawala9991 ปีที่แล้ว +4

    අසනීප තත්ත්වය සනීප වේවා

  • @w.sachiniudeshika.g131
    @w.sachiniudeshika.g131 2 ปีที่แล้ว +8

    රත්නමාලී ගාථා රත්නයේ බලයෙන් අපි මගේ පව්ල අයියලාගෙ පව්ල ඇතුලෙ ලෝක වාසි සියලුම දෙනා සුවපත් වේවා!

  • @darshaniswarnapalika9637
    @darshaniswarnapalika9637 3 ปีที่แล้ว +26

    මේ රත්න මාලි ගාතාරත්නයේ බලයෙන් ලෝකයේ තිබෙන කොරෝනා වසංගතය තුරන් වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌍

  • @sujeewapriyadarshani3658
    @sujeewapriyadarshani3658 5 ปีที่แล้ว +33

    මෙම gathava සියලු දෙනාට සෙතක් වේවා!!යහපතක් වේවා!

  • @shashi4361
    @shashi4361 2 ปีที่แล้ว +1

    Mema රත්නමාලි ගාථා rathnayee බලයෙන් මගේ අම්මා ge ලෙඩ duk duriweewaa..

  • @kalasipinipa8633
    @kalasipinipa8633 4 ปีที่แล้ว +6

    මේ පිරිතේ බලයෙන් දසිත් නන්දුලගේ සියලු අපල දුරුවේවා!

  • @sadunjayasekara2724
    @sadunjayasekara2724 ปีที่แล้ว +1

    සාදු🙏සාදු🙏සාදු🌹🌺🍁🌷🌻🌼සාදු
    සාදු🙏සාදු🙏සාදු🌹🌺🍁🌷🌻🌼සාදු
    සාදු🙏සාදු🙏සාදු🌹🌺🍁🌷🌻🌼සාදු

  • @ruwanperera6301
    @ruwanperera6301 ปีที่แล้ว +4

    මේ පිරිතේ බලයෙන් මගේ පවුලේ සවොම ආරක්ෂා වේවා.හැමදෙනාම සුවපත් වෙත්වා 🙏🙏

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +28

    මෙම ගාඨාරත්නයේ බලයෙන් .මටත් මාගේ පවුලේ සියලු දෙනාටත් .ලංවාසි සියලුම දෙනාටත් සෙතක් සාන්තියක් වේවා .සාධු` සාධු` සාධු` සාධු` .

  • @MVT369
    @MVT369 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා !

  • @damithweerasooriya9659
    @damithweerasooriya9659 3 ปีที่แล้ว +5

    සියලුම දෙනාට යහපතක්ම වේවා.තෙරැවන් සරණයි ....

  • @methmininawarathna6385
    @methmininawarathna6385 ปีที่แล้ว +3

    සියල්ලෝම නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා ..සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා...නිවන් ලබත්වා ... ❤️❤️❤️🙏
    සාධූ සාදූ 🙏

  • @rangamax3237
    @rangamax3237 3 ปีที่แล้ว +7

    සියලු ලෝවැසියන්ට සෙතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් වෙත්වා !

  • @channaleelananda7215
    @channaleelananda7215 6 ปีที่แล้ว +29

    මෙම ගාථාරත්නයේ බලයෙන් සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම වේවා

  • @indraniganga5893
    @indraniganga5893 3 ปีที่แล้ว +9

    හැමෝටම නිදුක් නීරෝගී භාවය පර්තනා කරනවා 🙏🙏🙏👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧

  • @ishanranga2269
    @ishanranga2269 2 ปีที่แล้ว +5

    මෙම ගාථාරත්නයේ පිහිටෙන් මගේ පව්ලේ සියලු දෙනාගේ දුක් කරදර දුරු වී සේතක් ශාන්තියක්ම වෙවා!! ලෝ වැසි සියලු දෙනාගේ දුක් කරඩර දුරු වෙවා!!

  • @etchathuranfa9418
    @etchathuranfa9418 3 ปีที่แล้ว +3

    බූදු සරණයි... රත්නමාලී තෙරුවන් සරණයි....

  • @anjanasamadhi5822
    @anjanasamadhi5822 3 ปีที่แล้ว +5

    ඉඳුවර දරුවාගේ මනසට ඇතිවන කරදර සියල්ල දුරු වී නවග්‍රහ අපල සියල්ල දුරුවී අද්‍යාපන වැඩකටයුතු සියල්ල සාර්තක වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @abishek7707
    @abishek7707 3 ปีที่แล้ว +6

    සියලු දෙනා බොදු සිත් ඈත්තෝ වෙත්වා🙏🏻🙏🏻🙏🏻

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏ම් මෙම ගතවේන් මගේ සියලුම අපල දුරු වේවයි පතමි සාදු සාදු සාදු

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 4 ปีที่แล้ว +5

    ලෝක වාසී ,සියලු ,දෙනාම නිදුක් වේවා,නීරෝගී වේවා ,සුවපත් වෙත්වා ,,බුදුසරණයි

  • @Ochi-r7q
    @Ochi-r7q 7 ปีที่แล้ว +70

    ”සං සාර සාරෝඝ විනීත නී සං
    සං නීත සාතං සුචිසාර ධී සං
    සං ධීර කං සොණ්ණ තනූපලා සං
    සං ලාප දේසීං පණ මෙභිසා සං
    සං සාභිගං කේවල මොහ නා සං
    සං නාහකං මාර රණෙ විසේ සං
    සං සේවිතං දාසි මුදාර හා සං
    සං හාර ධම්මං පණ මෙ සදා සං
    සං දාසගං නා සිත පාප නා සං
    සං නාප ධංසිං හතඝොර පා සං
    සං පාර ගාමිං සුචිසාර වා සං
    සං වාර සංඝං පණ මෙ රසා සං”
    දුටුගැමුණු මහ රජතුමා එදා ස්වර්ණමාලී මහ සෑ රඳුන් ගොඩ නඟන අවස්ථාවේ, මෙහි සඳහන් ගාථා තුන රන්පතක ලියා චෛත්‍යරාජයාගේ ගර්භයෙහි නිදන් කළ බව ප‍්‍රකට කරුණකි. ඒසේම දළදා සමිඳුන් අතීතයේ වැඩ සිටි සෑම දළදා මාලිගාවකමත් මෙම ගාථා තුන සටහන් කර ලියා තිබූ බවද පෙනේ. අදද මහනුවර දළදා මාළිගාවේ මේ ගාථාතුන ම ලියා දක්වා ඇත.
    නිවන් දැකීමට උපකාර වන නිවැරදි බුද්ධ ධර්මය භාවිතා කළ මුල්ම අනුරාධපුර යුගයේදී, සංදේශණාව හා ”සං” විග‍්‍රහය කාටත් තේරුම් ගත හැකි පරිදි, සරළ බසින් ගාථා වලට නඟා කටපාඩම් කරගත් බවත්, එහි තේරුම දැන නිවනට උපකාර කරගත් බවත් මේ ගාථාවලින් පැහැදිළි වේ. චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයෙන් බුදුපියාණන් දේශණා කර පෙන්වා වදාළ ”සං” ඥාණ පද හතර පදනම් කරගත් ”සං” දේශණාවම එදා මිහිඳු හිමියන්ද අනුරපුරවාසීන්ට මුළින්ම දේශණා කළේ, මෙහි ඇති වැදගත්කම නිසාමය. සංදේශණාවෙහි පෙන්වා වදාළ ”සංදෙස්සේති, සම්මාදපේති, සමුත්තේජේති, සංපහංසේති” යන ඥාණ පද හතර ආශ‍්‍රයෙන් ම කාටත් තේරුම්ගත හැකි පරිදි සකස් කරන ලද මෙම ගාථා තුනෙන්ද සංදේශණාවක් ම ඉදිරිපත් කර ඇත. මෙම ගාථා වල ”සං” යන පදය මල්මාලයකට අමුණා, පෙළ ගසා, සකස් කරන්නාක් මෙන් ”සං” යන පදය විසි හතර අවස්ථාවකදීම අර්ථ විසි හතරකින්ම භාවිතා කර ඇත. ”සං” යන පදයේ අර්ථය එකතු කිරීම, එකතු කර ගත් දේ, රැස් කිරීම, රැස් කරගත් දේ, උපාදානය කරගැනීම, උපාදානය කර ගත් දේ, අස් කිරීම මෙන්ම අස් කිරීමේ කි‍්‍රයාවලිය හා හිස් කිරීම, හිස් කිරීමෙන් ලබන නිවන් සුවයද පෙන්වා වදාළ ධර්ම විග‍්‍රහයකි. මෙම ගාථාවල එන ගැඹුරු අර්ථය පදපරම පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත නොහැකිය.
    අදත් විවිධ සන්නිවේදන මාධ්‍යයන්ගෙන්, ගුවන් විදුලියෙන් දිනපතාම මෙම ගාථා ගායනයෙන් ඇසෙන ශබ්ද රසයක් විඳ ගන්නා නමුත්, එහි ඇති ධර්ම රසය, අර්ථ රසය හෝ නිරුක්තීන් දැන ඒවා ගායනා කරනවා යැයි කිව නොහැකියි. මේ ගාථා තුන නිවන් මඟට නිවැරදිවම පණ පිහිටුවා වදාළ උතුම් ”සං” දේශණාවකි.
    මේ ගාථා තුනෙන් විග‍්‍රහ කර පෙන්වා දක්වා ඇත්තේ පිරිසිදු නිවන් මඟයි. නිවන් මඟට පණ පිහිටුවීමකි. කම්මල්කරුවකු ආයුධයක් පණ පොවා, මුවහත් කරන්නාක් මෙන් නිවන් මඟ පෙන්වා දීමක් මෙහි විස්තර කර ඇත. ඒ නිසාම මෙම ගාථා තුනෙන් ම අග පේළිවල දැක් වූ ”පණ” යනුවෙන් සටහන් කළ පදය කෙරේ අවධානය යොමු කළ යුතු වේ.
    1. ”පණ” මේ භි සා සං
    2. ”පණ” මේ සදා සං
    3. ”පණ” මේ රසා සං
    ධම්මචක්කපවත්වන දේශණාවේ සඳහන් ”පණ” පිහිටුවීමත් සමඟම මේ ”පණ” පිහිටු වීමත් සසඳා බැලිය යුතුයි.
    1. ඉදං ඛෝ ”පණ” භික්ඛවේ දුක්ඛං අරිය සච්චං
    2. ඉදං ඛෝ ”පණ” භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සච්චං
    3. ඉදං ඛෝ ”පණ” භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං
    ආදී වශයෙන් එහිදී කරන ලද නිවන් මඟ පණ පිහිටු වීම එදා මෙන්ම අදටත් තේරුම් ගෙන ”සං” දේශණාව තුළින් ම නිවන් අවබෝධ කරගත හැකි බව කාටත් තේරුම් ගත හැකියි. මෙම ගාථා තුනෙහි සාරාංශය වශයෙන් ගත් කළ පළමු ගාථාවෙන් ප‍්‍රකාශ වන්නේ, භව උදුරා දමන්නට උපකාර වන ”පණ මේභි සා සං” යන බුද්ධ ගුණයත්, දෙවන ගාථාවෙන් ”සංසාර ධම්මං” යන පටිච්චසමුප්පාද ධර්මයේ ධම්ම ගුණය ප‍්‍රකාශ කිරීමත්, තුන්වන ගාථාවෙන් ”සං” ගසා බිඳ හැර, සංඝ තත්ත්වයට පණ පිහිටුවා, අරහත් තත්ත්වයට පත්වන්නට උපකාර වන සංවර ගුණයත් පෙන්වා දීමකි. මේ අනුව ”සං” දැන, ”සං” දැක සංවර වී, සංසිඳුවා, සම්මා තත්ත්වයට පත් වන්නට සියලු දෙනාම උත්සාහ ගත යුතුයි.
    කුමන හෝ තත්ත්වයෙන් පෘථග්ජන සිතක් ක‍්‍රියාත්මක වන තුරාවට චිත්තසංථානයේ කර්ම බීජ රැස්වී පවත්නා නිසා සංසාර ගමනද නියතයි. ඒ ඒ පුද්ගලයා ම තම කැමැත්තෙන් යන මේ සංසාර ගමන නිමා කිරීමට බුදුපියාණන් සංදේශණාව ඉදිරිපත් කර වදාළහ. අද යටපත් වී ඇති සංදේස්සේති, සම්මාදපේති, සමුත්තේජේති සංපහන්සේති යන සංදේශණාවේ ඇතුළත් ඥාණ පද හතරම තේරුම් ගත් කෙනෙකුට බුද්ධ දේශණාවේ වදාළ ”සංවර, සංසිඳීම, සම්මා” යන ත‍්‍රිවිධ ශික්ෂාව දැන අනුගමනය කර, නිවන් සාක්ෂාත් කර ගත හැකි වේ. ඒ වෙනුවෙන් බුද්ධ දේශණාවෙන් ම කරුණු ගෙන හැර පාමින් කළ මේ ධර්ම විග‍්‍රහයේ ”සං” දේශණාව මෙයින් විග‍්‍රහ කෙරේ.

    • @dayawansatv6699
      @dayawansatv6699 6 ปีที่แล้ว

      CsAbey Sadu ....Sadu. ...sadu. ........uthum niwanmaga pasakwewa. ..

    • @sadamalicool5199
      @sadamalicool5199 6 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 6 ปีที่แล้ว

      Sadu sadu budusaranai.diyaludenatama

    • @NG-rb9xz
      @NG-rb9xz 6 ปีที่แล้ว

      San san san mee wana palaa ne... waharaka san san san 😡😡😡

    • @NG-rb9xz
      @NG-rb9xz 6 ปีที่แล้ว

      Dakina dakina hama detama sadu kiyanna epa. Meka waharala nadaye dharma wikurthiyak

  • @NihalRajapakse
    @NihalRajapakse 3 ปีที่แล้ว +11

    සියළුම ලෝවැසියන් නිදුක් වේවා නිරොගි වේවා සුවයත් වේවා !!!

  • @sujeewapriyadarshani3658
    @sujeewapriyadarshani3658 5 ปีที่แล้ว +32

    මේ පිරිත් බලයෙන් සැමට sath වේවා!

  • @lakshikamadhavi6439
    @lakshikamadhavi6439 ปีที่แล้ว +28

    මගේ දරු පැටියා ඉක්මනින් සුව වේවා 😢

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🤲🙏🙏🙏මෙඋතුම්ගාථාරත්නයෙආශිර්වාදයෙන්🙏මගෙ.මගෙගෙදරසියළුදෙනාගෙම.දුක්කරදරදුරුවෙවා.ලෙඩරොගවලින්මිදෙවා.සියළුසත්වයොසුවපත්වෙවා

  • @dgvsdghg8038
    @dgvsdghg8038 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ බුදූ සරනයි

  • @amilamadushan7507
    @amilamadushan7507 2 ปีที่แล้ว +1

    බුදුදහම .බලයත් සියලු දෙන ආරක්ෂා කර දෙත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏🌷🌷🌷.මාතු බව බුදුවෙත්ව සාත්තයි .පිං පිං පිං .සියලු .දරුවන් අපල දුරැලීම පිහිට වෙත්වා සාදු සාදු සාදු

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷සියලුම දෙනාට සුවය ලැබේවා නිදදුක් නිරෝගී වෙත්වා බුදුසරණයි

  • @kaveeshanathmini678
    @kaveeshanathmini678 ปีที่แล้ว +1

    රත්නමාලී ගාථා රත්නයේ බලයෙන් මගෙත් රටේ සියලු දෙනාගෙත් සිතුම් පැතුම් ඉටු වී .නිදුක් නීරෝගී භාවය සැමට ලැබේවා🙏🙏🙏....

  • @pathumawithwife5337
    @pathumawithwife5337 3 ปีที่แล้ว +7

    පතුම්ගෙ සියලු අපල දුරු වේවා

  • @anushka-e4j
    @anushka-e4j 8 หลายเดือนก่อน

    මෙම රත්නමාලි ගාතා රත්නයෙ පිහිටෙන් මාගේ ත් හරිත්ගෙ ත් අපල දුරුවේවා 🙏🙏🙏මගේ දරුදෙදෙනාගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා තෙරුවන් සරනයි
    🙏🙏🙏සාදු සාදු සාදු

  • @w.aasanka597
    @w.aasanka597 3 ปีที่แล้ว +4

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු....සාධු....සාධු...🙏🙏
    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ALONE-xr8vu
    @ALONE-xr8vu ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයී සාදූ සාදූ සාදූ 🙏🙏 හැමොටම තෙරුවන් සරණයී 🙏🙏 රටට සාමය සෞඛ්‍යය උදාවේවා . සාදූ සාදූ සාදූ 🙏🙏

  • @sadamalicool5199
    @sadamalicool5199 6 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයී ,,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushka-e4j
    @anushka-e4j 8 หลายเดือนก่อน

    මෙම රත්නමාලි ගාතා රත්නයෙ පිහිටෙන් මාගෙ දරුවාගෙ සියලුම අපල උපද්‍රව දුරුවේවා මාගෙ දරුවාට සෙතක් සාන්තියක් ම උදාවේවා 🙏🙏🙏🙏

  • @nadeeradilshan7826
    @nadeeradilshan7826 3 ปีที่แล้ว +4

    නදීර දිල්ශාන් පුතුගේ සියලු අපල දුරැවෙවා 🙏🙏🙏🙏

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน

    මේ.ගතා රත් නයෙ.බලයෙන්.අද රාත්‍රිය සුභ රාත්‍රියක් වේ වා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු සියලු සත් වයො සුවපත් වේවා

  • @LogeshwaranM
    @LogeshwaranM 7 ปีที่แล้ว +66

    Iam a thamizh hindu guy, but i love rathnamaali gaatha, how peaceful to listen to, brought inner peace, can someone translate the words for me? thanking you in advance, Budhu Saranai oba siyalu denaatama.

    • @JagathChaminda9900
      @JagathChaminda9900 4 ปีที่แล้ว +5

      Obata Teruwan sararani 🙏🙏

    • @JagathChaminda9900
      @JagathChaminda9900 4 ปีที่แล้ว +2

      Obata Teruwan sararani 🙏

    • @supunsriyantha1294
      @supunsriyantha1294 ปีที่แล้ว

      th-cam.com/video/mWvATa1OglA/w-d-xo.htmlsi=o2qUP9p5-RsE1uXs rathnamali gatha with sinhala meaning

    • @sepalikarobinson
      @sepalikarobinson ปีที่แล้ว +1

      ​@JagathChaminda9900).

    • @LogeshwaranM
      @LogeshwaranM ปีที่แล้ว +3

      @@JagathChaminda9900 Sthuthi, Theruwan Saranai 🙏🏻

  • @lakshanprabath257
    @lakshanprabath257 2 ปีที่แล้ว +1

    රත්නමාලි තෙරුවන් ආරක්ශාවෙන් මාගෙ පවුලෙ සැමට සහ රටෙ යහපත දිනෙන් දින දියුනු වෙවා

  • @chamikaperera6094
    @chamikaperera6094 3 ปีที่แล้ว +3

    සැමට සෙත් වේවා

  • @AShb-q4k
    @AShb-q4k 11 หลายเดือนก่อน

    රත් නමාලි.ගතරත්නයෙ බලයෙන් මගේ් සියලු රෝග දුරු වේ වා ආරක්ෂක සැලසේ වා.සියලූ සත් වයො සුවපත් වේවා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි 🪷🪷🪷 සාදු සාදු සාදු අද.රාත්‍රිසුභ රාත්‍රී යක් වේ වා

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 aph පවුලේ කිසිම kanakuat kara dara වන්න aphh mah ලැබේවා budusaranai namo buddhaya 🙏🙏🙏🙏🙏

  • @NiroshaDilrukshi-i2u
    @NiroshaDilrukshi-i2u ปีที่แล้ว +1

    Sadu sadu sadu mage hate hame bala porothituwakma ishite wewa

  • @bnadee724
    @bnadee724 4 ปีที่แล้ว +7

    පවුලේ සියලු දෙනාගේ අපල දුරු වේවා🙏

  • @ramanisunil1218
    @ramanisunil1218 3 ปีที่แล้ว +4

    මේ පිරිත් බලයෙන් මටත් මගේ පව්ලේ අයත් ලෝක වාසි සියලු දෙනාම ආරක්ෂා වෙත්වා 🌹🌹🌹සාදු සාදු

  • @NilukaSadamali-mt4kc
    @NilukaSadamali-mt4kc 9 หลายเดือนก่อน +1

    අපේ දොස් දුරැවෙවා!🙏🙏🙏👨‍👨‍👧‍👧

  • @kadhubodaarachchipolgahawe4357
    @kadhubodaarachchipolgahawe4357 6 ปีที่แล้ว +3

    මෙම ගාතාරත්නයේ පිහිට බලෙන් ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත ,දවසක් වේවා🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @sriyanipathirana6837
      @sriyanipathirana6837 3 ปีที่แล้ว

      Miyagiya D.M Dissanayaka mathagee pera akusal karma thibeenam aawa duruwee hoda aathmayak leebee kelawara ama maha niwanin senaseewa!

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 5 ปีที่แล้ว +8

    ඔබටත් මටත් ලෝක වාසි සැමටම සෙතක් ශාන්තියක් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanirathnayake12
    @roshanirathnayake12 6 ปีที่แล้ว +14

    The greatest teacher of the world 🙏

    • @supunwellalage5803
      @supunwellalage5803 6 ปีที่แล้ว +1

      Budusaranai

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 5 ปีที่แล้ว

      මටත් maga gadara hmadanatamata සියලු loka sattayom නිදුක් wattawa nirogi සුවය labawa budu saranai

    • @shalikamadushan6402
      @shalikamadushan6402 4 ปีที่แล้ว

      Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @chandrarathna5642
    @chandrarathna5642 3 ปีที่แล้ว +3

    සියලු දේනාටම යහපතක්ම වේවා ............

  • @Wasantha-ve1wh
    @Wasantha-ve1wh ปีที่แล้ว +1

    රත්නමාලි රත්නයෙන් මාගේ ප්‍රශ්න විසදේවා ...🙏🙏🙏❤❤

  • @chamindapremarathna781
    @chamindapremarathna781 5 ปีที่แล้ว +16

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු .......!

  • @sadunjayasekara2724
    @sadunjayasekara2724 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼සාදු සාදු සාදු

  • @asankathennakoon4111
    @asankathennakoon4111 3 ปีที่แล้ว +4

    සාධු !!! සාධු !!! සාධු !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ThamariSadamali
    @ThamariSadamali ปีที่แล้ว +2

    මෙම පිරිතෙ බලමහිමෙන් මගෙ පුතාට යහපතක්ම වෙවා !!මගෙ විදෙස් ගමන සර්තක වෙවා කිසිම කරදරයක් හිරිහැරයක් නොවි මගෙ දිවි රකෙත්වා සියලුම අපල උවදුරු දුරු වෙවා !!!

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 7 หลายเดือนก่อน

    Sadu sadu sadu taruwan saranai .m..utum ratna.mali.gat..ratnay balayn maga paula සියලු danatma satak santeykma වේවා ආරක්ෂා වේවා නිදුක් නිරෝගී සුවය labawa sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankabandara9893
    @asankabandara9893 7 ปีที่แล้ว +12

    thriwida rathnaye ආශීර්වාදය labewa

  • @kochelleragan5359
    @kochelleragan5359 9 ปีที่แล้ว +26

    I worship to supreme Buddha, the greatest human being and the greatest teacher of the world,
    Who broke the cycle of Sansaara (continuing birth and death) by been enlightened
    Who recited a golden Dhamma (philosophy)
    Which is acceptable in past, present, future and enriched with full of encouragements,
    from the bottom of my heart
    I worship to the supreme Dhamma, the most practicable philosophy of the world in every time,
    Which extinguishes all doubts and clear the path of Moksha ( enlightenment )
    Which works as an iron shirt against the Maara ( black spirituality of own mind)
    Which destroys signs and gives the eternal happiness (Nibbana),
    from the bottom of my heart
    I worship to the supreme Sangha, the great followers of Lord Buddha,
    Who throws all cheap comforts and expectations of life
    Who tries to destroy all signs which linked with Sansaara
    And who practices the Dhamma to get the great enlightenment,
    from the bottom of my heart

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 2 ปีที่แล้ว +2

    මේ ගාථා රත්නයෙන් මටත් මගේ ස්වාමියටත් දරුවන්ටත් සෙතක් සහ ආරක්ශාව සැලසේවා!!!
    සාධූ!! සාධූ !!! සාධූ !!!

  • @premwijkoon6838
    @premwijkoon6838 6 ปีที่แล้ว +3

    tharuwan සරණයි සියලු දැනටම...

  • @jayanikalhari8405
    @jayanikalhari8405 3 ปีที่แล้ว +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼
    Budu saranai 🌼🌼🌼🌼
    Mage ammata theruwan saranai 🌼
    Sadu 🌼 sadu 🌼 sadu🌼🙏🏻🙏🏻🙏🏻

  • @anomajayasundara9339
    @anomajayasundara9339 4 ปีที่แล้ว +9

    මෙම ගාථා රත්නයේ පිහිටෙන් මගේ දෙමාපියන් පවුලේ සියලු දෙනාට ලෝකවාසී සියලු දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා...........,, !!!!

  • @matheegamage164
    @matheegamage164 6 ปีที่แล้ว +3

    ගොඩක් පින්..බුදු සරණයි

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน

    අද දවස සුභ දිනක් වේ වා සියලු සත් වයො සුවපත් වේවා 🙏🙏🙏🪷🙏🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි

  • @kalpacaldera4533
    @kalpacaldera4533 3 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maxexpress5932
    @maxexpress5932 7 หลายเดือนก่อน

    රත්නමාලී ගාථා රත්න යේ සරණ ලැබ ජීවිතය ජය ගැනීමට සමත් වේවා! නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත වූ ජීවිතයක් උදාවේවා.

  • @KumariKumari-ns5wz
    @KumariKumari-ns5wz 8 ปีที่แล้ว +16

    siyalu dena niduk nirogi wewa...theruwan saranai

    • @thusithalakshan8784
      @thusithalakshan8784 7 ปีที่แล้ว +1

      siyalu sathwayo niduk wethwa .nirogi wethwa suwapath wethwa.....karana siyalu wadakatauthu sarthaka wethwa

  • @anushka-e4j
    @anushka-e4j 10 หลายเดือนก่อน

    මෙ රත්නමාලි ගාතා ‍රත්නයේ පිහිටෙන් මාගෙ දරුදෙදේනාට විදෙස ගතවිමට වාසනා ව උදා වේවා 🙏🙏🙏

  • @ushanishashikala1686
    @ushanishashikala1686 3 ปีที่แล้ว +1

    මෙම ගාථා රත්නයේ පිහිටෙන් මගේ පව්ලේ සියලු දෙනාමත් ලෝකවාසී සියලු දෙනාමත් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර දෙත්වා!.මෙම රෝගය ඉක්මනින්ම මුළු ලෝකයෙන්ම තුරන් වේවා !!!!!