පොඩි කාලේ පොත් කියවන එකේ වැදගත්කම!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 58

  • @chathuragimhana4128
    @chathuragimhana4128 ปีที่แล้ว +79

    මගේ යාලුවො කිසිම කෙනෙක් පොත් කියවන්නෙ නෑ.උන් මං කියවනකොට මට හිනා වෙනව ඒත් කියවන එක අතෑරියෙ නෑ ඒත් මම පොත් වලට ඇබ්බැහි උන එකෙක් වීම ගැන මම ආඩම්බර වෙනව..🥰

    • @broony8547
      @broony8547 ปีที่แล้ว +6

      ඇත්තටම පවුලේ මිනිස්සුන්ටත් මාව පේන්නේ පිස්සෙක් වගේ එහෙම පොත් කියවනකොට.

  • @songsviewer6842
    @songsviewer6842 หลายเดือนก่อน +1

    මාත් AL විනෝදෙට කරන්න හිටියේ.දැන් තෙරෙනව
    thanks sir....❤

  • @ishanlakmal3381
    @ishanlakmal3381 ปีที่แล้ว +19

    සමහරන උදාහරන ගන්නෙත්, සර් කියපු පොත් වලින් කියලා.මට තෙරිලා තියෙනවා. නමුත් ඔක ආදර්ශයක්..සර් student Rathnapura කෙනෙක් විදියට මමත් ගරු කරනවා...ජිවිතෙ කන්න පුලුවන් කට්ට කවා. දැන් කට්ට කියන්නෙ ඇගෙ කැල්ලක් වගෙ. මම එකට කැමති...

  • @Sakuni-g2h
    @Sakuni-g2h ปีที่แล้ว +13

    අම්මෝ පුස්තකාලෙ තියන හැම ලමා පොතක්ම කියවල තියේ. දහය වසර වෙනකල්ම කියෙව්වා. තාමත් ඉදහිට කියවනව

  • @rashmitharukamulti-talente6834
    @rashmitharukamulti-talente6834 ปีที่แล้ว +5

    මට අවුරුදු 3 නේ ඉඳන් පොත් කියෙව්වලු.පෙර පාසල් යන්න කලින්ම අකුරු පුලුවන්ලු මටනම් මතක නෑ.පොල් ගුල්ලෙක් කියලා නම නොවැටුනා පුදුමයි.පස්ස රත්වෙනකන් වාඩිවෙලා අහුවුන පොත බලනවා.වයසට ඔරොත්තු නොදෙන බුදුදහම මනෝවිද්‍යා පොත් බැලුවා නොතේරුනත්.කතන්දර පොත් බැලුවා.අත්දැකීමෙන් කියන්නෙ.ඒ පුරුද්ද නිසා තමා මම නොමඟ නොගියෙ.

  • @dineshmadusanka3166
    @dineshmadusanka3166 ปีที่แล้ว +29

    සර් ජීවිතය පැත්තෙන් කියන දේවල් සෑහෙන ඇත්ත. A/L ඉවරවෙලා අවුරුදු කිහිපයක්වත් ගත නොවුනත් ජීවිතය ගැන දකින කෝණය මාර විදියට වෙනස් වුනා. ඒක එහෙම නම් වෙනස් වෙනස් ක්ෂේත්‍රවල අවුරුදු ගණන් අත්දැකීම් තියෙන මිනිස්සු කොහොම ඇති ද?
    Thank you very much Sir...🙏

  • @AVINASH-x1z
    @AVINASH-x1z ปีที่แล้ว +25

    කොන්ඩෙ වවලා පිටිපස්සට බැන්ද නම්
    Jofra archer ම තමා❤

    • @sh4757
      @sh4757 ปีที่แล้ว +5

      ඉස්සර මට පෙනුණේ Lendl Simmon වගේ😂❤

  • @AnyaJian
    @AnyaJian ปีที่แล้ว +11

    හනේ 😢 මන් ඔයාට හරි ආසයි අනේ 😢❤ everything in you is looking so attractive 😫 way you thinking is my ideal type 😫❤ sad sad if i had born little earlier 😒

  • @sandunpiumal-jc3sq
    @sandunpiumal-jc3sq ปีที่แล้ว +7

    Real චරිත❤

  • @BihanChamara
    @BihanChamara ปีที่แล้ว +4

    16 17 18 kaaledi hithan indapu deewal / karapu smhr deewal.
    ewwa patta moodai - api mechchr kal danan indapu magulak nh kiyl therenna nm,
    21 22 wath wennaooni.
    O/L & A/L 1st shy kaaledi godak lamai harima moodai, mamada athuluwa.

  • @malitha.prabath
    @malitha.prabath ปีที่แล้ว +3

    Britain වල david william කියල ලමයින්ට පොත් ලියන කෙනෙක් ඉන්නව ඒ පොත්නම් මාරම හොදයිලු

  • @llAndrewll
    @llAndrewll ปีที่แล้ว +2

    Breaking bad 🤧🤧 8:45

  • @niroshahashini909
    @niroshahashini909 ปีที่แล้ว +1

    සර්, ඔයා නිවැරැදියි. අද කාලයේ ලමයින් කියවීමට පුරැදු නැතුවුනාම රචනා ලියන්න අමාරුයි. ප්‍රශ්න තේරැම්ගන්න අමාරුයි. දෙමාපියනුත් දැනගන්න ඕන ලමයි වෙනුවෙන් කියවන්න කාලයක් දෙන්න. අද ලමයි මොනවාද කියවන්නේ ඒක ගැටලුවක්. වර්තමාන සමාජය ගැන ලොකු ගැටලුවක් තිබේ.

  • @aravidubhagya7939
    @aravidubhagya7939 ปีที่แล้ว +6

    ඇත්ත සර් 😢

  • @cricdose99
    @cricdose99 ปีที่แล้ว +3

    මාත් ඕක කල්පනා කරනවා. ඇත්තටම මුන් කොහොමද rent එකවත් ගෙවන්නෙ 😅මිනිස්සු නැති shops දැකලා

  • @Hewages.m99
    @Hewages.m99 ปีที่แล้ว +70

    මේ වගේ ගතයුතු දෙයක් තියන දෙයට views අඩුයි
    හැබැයි අර මුතුගල වගේ බොරු බන කිය කිය ගොන් ආතල් දෙන ඒවට මිලියන ගනන් views 🥴
    වෙනස් විදිහට හිතන්න පුරුදු උන එකට එක හේතුවක්
    Charitha sir 🙌

    • @alph9954
      @alph9954 ปีที่แล้ว +6

      ඇත්ත කතාව හරිද..❤️

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 ปีที่แล้ว +1

      Wenas widiyata hithala umba mokada karanne. Rena puken kanawada. 😂

    • @Govisitsrilanka
      @Govisitsrilanka ปีที่แล้ว +6

      ​@@chinthakadissanayake9794 වෙනස් විදිහට හිතනව කියන එකවත් හරියට හිතාගන්න බෑ වගේ පව් ඉතින්😂😂

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 ปีที่แล้ว

      @@Govisitsrilanka paw pin kiyala deyak thiyenawada. 🤭

    • @senuth-lt3oz
      @senuth-lt3oz ปีที่แล้ว +1

      ​@@chinthakadissanayake9794උඹලෑ තාත්තත් පොඩ්ඩක් හරි වෙනස් විදිහට හිතුවනන් උඹ වගේ මෝඩ හු%#ක් ජාතක වෙන්නෑ 😹😹

  • @sandalividusika381
    @sandalividusika381 ปีที่แล้ว +5

    💯 aththa sir ♥️

  • @lara934
    @lara934 ปีที่แล้ว +2

    Mage raththaran sir.apita hamadamabhoda deyak oluwata dammme.api kawadawath wachanekin wath waraddak kiyan naha.❤

  • @BihanduHerath
    @BihanduHerath ปีที่แล้ว +1

    Niyamai Sir........... 100% kma Hari Kathawak....💛
    Film , TV mona thibbath Poth kiyawala ganna experience eka kohenwath labenne na.... ❤
    Podi kale idan poth kiyawnna purudu wuna aya dannawa eke Gamma !! 💫

  • @DinuHub-uv7xu
    @DinuHub-uv7xu ปีที่แล้ว +5

    Sir MN me wenakota Rich dad and poor dad,Human laws of nature,48 laws of power, phsycholgy of selling wage books kiyawala thinawa

  • @dhamkithwileperuma5242
    @dhamkithwileperuma5242 ปีที่แล้ว +6

    Atta❤

  • @prabhashinawodya1732
    @prabhashinawodya1732 ปีที่แล้ว +31

    චරිත සර් කියන්නෙ නිකන් විශ්ව කෝශයක් වගේ.. ඕල්‍ රවුන්ඩ' චරිතයක් .. සර්ගෙ පොතක් එනකම් බලන් ඉන්නවා.. ❤️🥳
    පැල් බැදගෙන මෝටිවේශන් , බණ කියන්නෙ නෑ .. ඒත් කියන එක හැමෝටම දැනෙන්න , තේරෙන්න කියල දෙනවා.. 💫

  • @udanipari
    @udanipari ปีที่แล้ว +5

    Ape clz eka❤

  • @Vihanga_Sankalpana
    @Vihanga_Sankalpana ปีที่แล้ว +10

    100%

  • @ctff100k7
    @ctff100k7 ปีที่แล้ว

    niyama katawa sir

  • @L_Arachchi
    @L_Arachchi ปีที่แล้ว +1

    Sir, hadahan gena sirge අදහස video ekakin dennwda issrhta.. mn nm ඒවා wishwasa krnne na.. mage hadahana balala ammata koyala... meyata hari ynne mewa mewa kiyala.. habai.. mn e deta asa na. Mn e kenawa hambela gihin ahuwa ... oya kohomada kiynne mn krnna onea meka kiyala... ita passe e කෙනා kiynnwa oygea hadahana thiyenne ekalu.. mn kiuwa mn mata ona dea උත්සහ krla labagnnwa kiyala.. ethkota mata nondiyta hina wela kiuwa.. එහෙනම් krla balannko kiyala.. mn nm hithnne thamn deyk asawen uthsahayen krnnwa nm.. thamnta e dea puluwan kiyala.. mea gena sirge adahasak video ekakin dennako sir.

  • @laksithadineth111
    @laksithadineth111 ปีที่แล้ว +6

  • @DissasemblydroneNtehe
    @DissasemblydroneNtehe ปีที่แล้ว

    Everytime..when igot leisure...

  • @shyamithahansana
    @shyamithahansana ปีที่แล้ว

    100%❤

  • @tharushidilhara4326
    @tharushidilhara4326 ปีที่แล้ว +1

    Ape clz ek😮😢

  • @Smoothoperatorisfire
    @Smoothoperatorisfire ปีที่แล้ว +7

    Sirge online classes nadda? 🥺

  • @seminidinusha3445
    @seminidinusha3445 ปีที่แล้ว +3

    ❤️❤️

  • @ඉදුවර-2020
    @ඉදුවර-2020 ปีที่แล้ว

    කොත්තුවා ගැන කියන්නේ😂😂

  • @sudda124
    @sudda124 ปีที่แล้ว +2

    😇🌟

  • @mooon466
    @mooon466 ปีที่แล้ว +2

    Sir අපි ඉන්න ගෙදර වෙනස් kala එක දැන් පාර ළඟ තියෙන්නේ පාරේ වාහන සද්ද එක දිගට ahenawa ගෙදර අය ka ගහන saddath ahenawa ලොකු ප්‍රෙෂර් එකකින් ඉන්නේ mn online class කරන නිසා recode බලන්න ගියත් අමාරුයි මන් පුළුවන් තරම් උත්සහ kalaranawa එහෙත් amarui අම්මලාට කිවුවට ඇහෙන්නේ th නැ ඒගොල්ලො ගාණක් නැතිව ka ගහනවා ඒගොල්ලො එක්ක ප්‍රශ්නයක් වත් katha karanna බැ. ඔලුව පිරිලා වගේ තියෙන්නේ හැම වෙලාවෙම වාහන එක දිගට යන නිසා ඔලුව kakkumay එක දරා ගන්න බැ. කියන්න kauruth නැති නිසා Sir ta කියුවේ. මන් මොකක්ද කරන්න ඕනේ. මන් මොකක්ද Sir කරන්න ඕනේ

  • @Pantheraaa9
    @Pantheraaa9 ปีที่แล้ว +6

    🙏🌷🤝🏻

  • @Thrivetribe918
    @Thrivetribe918 ปีที่แล้ว +1

    me class eka kohe ekada

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 ปีที่แล้ว +11

    මේක ලංකාවටම පෙන්නන්ඩ තිබ්බනංං....😢😢😢

  • @ThasuniBandara-vs7zy
    @ThasuniBandara-vs7zy ปีที่แล้ว +3

    ❤🌟

  • @pamudithaguruge5159
    @pamudithaguruge5159 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @Hansani9806
    @Hansani9806 ปีที่แล้ว

  • @dasunrangalle3851
    @dasunrangalle3851 ปีที่แล้ว +1

    ❤❤