කරදර වෙලාවක බලගතු භාවනාව 😇 ඔබේ ඉල්ලීම් ඉෂ්ට වේ. ඉතා විශ්වාශයෙන් ඉන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025
  • Mesmerize by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...

ความคิดเห็น • 432

  • @NimaniRenuka-w6d
    @NimaniRenuka-w6d 7 วันที่ผ่านมา +7

    අනේ ජේසුස් වහන්සේගේ අශිර්වාදයෙන් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙිවා

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 22 ชั่วโมงที่ผ่านมา +1

      ජෙසූන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා මගේ බලාපොරොත්තුව ඉටු කර දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏

  • @melaninonis1133
    @melaninonis1133 7 วันที่ผ่านมา +3

    ජේසුනි ඔබ ජිවමානයි ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️

  • @Deepika-yx4cn
    @Deepika-yx4cn 7 วันที่ผ่านมา +2

    ස්තූතියි ජේසු පියාණන් වහන්සේගේ නාමයට ප්‍රසන්සා වේවා මහිමය වේවා හාලෙලුයා 🙏 ආමේන් ජේසු

  • @ConfusedBiscuits-sc4ve
    @ConfusedBiscuits-sc4ve 7 วันที่ผ่านมา +3

    ජෙසුගෙ අශිර්වාද මට හැමදාමත් තියෙනව මට විශ්වාසයි ආමෙන්❤🙏 ජෙසු පිහිටයි

  • @DeepikaPriyanthani
    @DeepikaPriyanthani 7 วันที่ผ่านมา +4

    අදර ජෙසුනෙ මගෙ රොග වලට සුවයක් ලැබෙවා ආමෙන් ජෙසුස් වහන්සේ නාමයෙන් අපව සතුටින් තියන්න අමෙන් ❤❤❤🙏🙏🙏

  • @brijectfernando1570
    @brijectfernando1570 6 วันที่ผ่านมา +2

    ජෙසනි මගේ රෝගය සුව කරගන්න පිහිටවන්න මගේ දරුවසන්ටද පිහිටවන්න ආමෙන් ❤️❤️🌹🙏🏼❤️🙏🏼🙏🏼🙏🏼

  • @Madhuwa-t3m
    @Madhuwa-t3m 3 วันที่ผ่านมา +2

    ස්වාමීන් වහන්සේ ට ස්තුතියි වේවා

  • @shiranthirodrigo170
    @shiranthirodrigo170 7 วันที่ผ่านมา

    Aho jesuni mama jesus විශ්වාස කරමි mata hamadema ලැබෙන්නේ obawahannsege marrgayen thank you jesus mage හිතේ තිබෙන සියලුම ඉල්ලීම් ඉශ්ටකර දුන්නට Amen jesus thank you jesus

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 วันที่ผ่านมา +4

    බිමට වැටුන සෑම අවස්ථාව කම ඔබෙ දෑතින් ඔසවා තැබු ආදරනිය ජේසුනේ ඔබ වහන්සේට අනේක වාරයක් ඉස්තුති වේවා 🙏❤️

  • @sunethraramyani7588
    @sunethraramyani7588 6 วันที่ผ่านมา +5

    සිය දහස් වාරයක් ස්තූතියි මගේ ජේසූ ප්‍රශංශා වේවා දෙවි පියානනි ආමේන් ආමේන් ආමේන්

  • @NayanaRangana
    @NayanaRangana 2 วันที่ผ่านมา +3

    මට සියලු දේ දුන්න නිසා ස්තූති කරනවා දෙවි පියානනි..ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශන්සා වේවා...🙏✝️

  • @Sugathabegunasekara6638
    @Sugathabegunasekara6638 7 วันที่ผ่านมา

    මගෙජේසුට ප්‍ර්සන්සාවේවා හාලේලූයියා ජේසුනි මාවසුවකලමැනව් ස්තුතියි ජෙසුනි හාලේලූයියා ජේසුනි මාවසුවකලමැනව් ස්තුතියි ජෙසුනි ජෙසුනි හාලේලූයියා හාලේලූයියා ජේසුනි ආමේන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢🙏

  • @swarnaswarna5627
    @swarnaswarna5627 5 วันที่ผ่านมา +1

    මගේ ආදරණිය ජේසුස් වහන්සේ,ඔබගේ ආශිර්වාදයෙන් මගේ බලාපොරොත්තුව ඉටු වේවා 🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 7 วันที่ผ่านมา +1

    උතුම් ජේසුනී....මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් වේවා 😢ඔහුට ඉක්මනින් සිය දෙපයින් යාමට පිහිට ලබා දෙන්න .
    .ආමෙන්🙏🙏🙏🙏

  • @jenniferperera565
    @jenniferperera565 4 ชั่วโมงที่ผ่านมา

    Thank you and praise you Jesus for helping me to come across this wonderful prayer. Help in what I have asked you Jesus. Amen

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 7 วันที่ผ่านมา +1

    සර්වබලධාරී දෙවි පියාණනි ඔබට ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා නමස්කාර වේවා ආමේන් ආමේන් ආමේන් හැමදෙනාගේම ඉල්ලීම් වලට පිලිතුරු ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි නිමල්ෂා ගොඩක් ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත්

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 6 วันที่ผ่านมา +2

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ඔබවහන්සේට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මෑණියන්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි අනික වාරයක් ස්තුතියි

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 7 วันที่ผ่านมา +1

    මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබගේ නාමයට ගෞරව වේවා ප්‍රසංසා වේවා ස්තූති වේවා හාලෙලූයියා ආමෙන් 🙏🙏🙏

  • @PiyumiChethana-fs6pr
    @PiyumiChethana-fs6pr 3 วันที่ผ่านมา

    amen amen amen mage jasus wahansege pihitan mage parthanawa istawewa mage jasus wahansege pihitai mage mahaththaya ikmanatama suwapath karala dinna mage jasus wahanse amen amen🙏🙏♥️♥️

  • @rosymenaka3737
    @rosymenaka3737 7 วันที่ผ่านมา +3

    ජේසුනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි 🙏🙏🙏

  • @IlishaNethdini-rx9qo
    @IlishaNethdini-rx9qo 4 วันที่ผ่านมา

    අද උදෑසනම සුභ ආරංචියක් අහන්න ලැබුණා. ඔබවහන්සේට ස්තූතියි❤❤❤❤❤❤❤❤❤

  • @khsumakumari-tk1bn
    @khsumakumari-tk1bn 5 วันที่ผ่านมา +1

    මාගේ දිවි පියාණන්ට ආමේවහන්සේට සියල්ල කළ හැක ආමේන් ජේසූ 🙏✝️🙏✝️

  • @UdayangaHagoda
    @UdayangaHagoda 7 วันที่ผ่านมา +4

    මට පිහිට වෙන්න දෙවි.පියානණි ආමෙන් ජෙසු පිහිටයි

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 7 วันที่ผ่านมา

    ස්තුතියි ....පියාණෙනි...Praise the Lord .❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @sampathpriyantha5427
    @sampathpriyantha5427 5 วันที่ผ่านมา

    අහො දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ පිහිට වූ මැනව ස්තුතියි මම ඉන්නේ ගෙදර ණය අපහසුතාවයකි ඒ ඉෂ්ට කර ගැනීමට පිහිටවු මැනව ස්තුතියි ආමෙන් හාලෙලුයියා ❤❤❤❤❤

  • @SarangaMathew
    @SarangaMathew 7 วันที่ผ่านมา

    Thank you Father jesus. Amen❤

  • @shehanicooray9232
    @shehanicooray9232 5 วันที่ผ่านมา +1

    ජේසුනි මට පිහිට වෙන්න.ඔබ වහන්සේට කළ නොහැකි කිසිවක් නොමැති බව මම දනිමි.මා සමඟ හැමදාම සිටින්න ජේසුනි..ස්තූතියි හැම දෙයකටම..❤❤ ආමෙන්.❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 7 วันที่ผ่านมา +1

    ආදරනීය දෙවි පියානනි , ඔබ වහන්සේගේ බල මහිමයෙන්, මේ වේලාවේ ශල්‍යකර්මයක්ට බාජනය වී සිටින මගේ මව්ස්ට ඉක්මන් සුවය ලබා දුන මැනව...වේදනාව පහවී නිරෝගී දිවියක් ලබා දුන මැනව...

  • @ARosairo
    @ARosairo 5 วันที่ผ่านมา +3

    මගේ හිතේ තියන ලොකු වේදනාව දුක ප්‍රශ්නය ජේසු දකිනවා ඇකි ඉක්මණින් විසදලා දෙන්න ස්වාමීනි මගේ ඉල්ලිමි ඉෂ්ට කරලා දෙන්න ❤❤❤❤

  • @PunthilaAnjani
    @PunthilaAnjani วันที่ผ่านมา

    Jesu wahansege asiwadyen mata lotharai dinumak ista krla denna.isthuthi isthuthi isthuthi 🙏amen amen amen jesu🙏❤

  • @lilanthigrero9145
    @lilanthigrero9145 7 วันที่ผ่านมา +2

    මගේ විශ්වාසය ඔබමයි මගේ ජේසුනී. ස්තූතියි පියාණෙනි.

  • @YasiruJeewantha
    @YasiruJeewantha 3 วันที่ผ่านมา +2

    යේසුස් වහන්සේට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @iw-mr6sh
    @iw-mr6sh 7 วันที่ผ่านมา +1

    ස්තූතියි ජේසු පියාණනි .මගේ සියළුම බලාපොරොත්තු අද දින ඉටුකරදෙන බව දනිමි. විශ්වාසයි විශ්වාසයි විශ්වාසයි . ආමේන් 🙏🙏🙏❤️ 🤗

  • @h.m.a.iappuhamy863
    @h.m.a.iappuhamy863 7 วันที่ผ่านมา +1

    ජේසුනි ඔබ ජිවමනයි🙏🙏🙏

  • @sandhayajayakody3517
    @sandhayajayakody3517 6 วันที่ผ่านมา +1

    Sthuthiyi jesuni mage daruwo thun dena oba wahanseta bara karami.sthuthi eewa prashansa wewa

  • @chathuryadewindi7586
    @chathuryadewindi7586 6 วันที่ผ่านมา +1

    Jesu maga සියලුම prasna දුරු karala denna obawahanseta sthuthi sthuthi වේවා jesu pihitai ❤️❤️❤️😘😘😘😘😘

  • @surangikumari-b5o
    @surangikumari-b5o 7 วันที่ผ่านมา

    Amen jesus, amen❤❤❤ mage daruwa e waradin galawa dunnata sthuthi mage jesu piyanani❤❤❤

  • @niroshanirosha4678
    @niroshanirosha4678 7 วันที่ผ่านมา +1

    ගොඩක් හොඳයි ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි ම්ස්ගෙ සහ ම්ස්ගෙ කන්ඩායමට මෙ දෙ දිගටම සාර්ථකව කරන්න ජෙසුනි උදව් වෙන්න ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි ප්‍රසංශා වෙවා ප්‍රසංශා වෙවා ප්‍රසංශා වෙවා

  • @khsumakumari-tk1bn
    @khsumakumari-tk1bn 5 วันที่ผ่านมา +1

    මගේ දෙව්යන් වහන්සේට ප්‍රශංසා වේවා ආමේන් 🙏🙏✝️✝️

  • @RamYa-u1e
    @RamYa-u1e 5 วันที่ผ่านมา

    Amen jesune mage siyaluma balaporothu esta Kara dunna obata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi mage adaraniya wiswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi Esta daviyantath aneka warayak sthuthi sthuthi sthuthi ❤️❤️❤️❤️

  • @randi_085
    @randi_085 7 วันที่ผ่านมา

    Jesus I trust in you Jesus 💕. 🙏💕♾️💕🙏💕♾️💕🙏💕♾️💕

  • @NiroshaSrilanka-m3v
    @NiroshaSrilanka-m3v 2 วันที่ผ่านมา

    අහෝ දෙවි පියාණනි මාහට කමා කර මැනවි දෙවි පියාණනි ඔබ හට පසන්ස වේවා සර්ගයේ වැඩ සිටින ජීවමාන ජේසුනි මාහට පිහිට වනු මැන මා මේ සියලු ණය බරින් නිදහස් කර දනු මැන දෙවි පියාණනි මා හට කමා කරනු මැන පිහිට වනු මැන ඉස්තුති වේවා මගෙ දිව පියාණනි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🏼🙏🏼🙏🏼

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 6 วันที่ผ่านมา +2

    පැය 24 ලැබෙන පිලිතුරු ස්වාම්නි මගේ කන්නලව් අසා මට පිලිතුරු දුන මැනව්.අබ්බා පියාණන්ගේ ඉල්ලම් නසරිය යෙසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මැදිහත්කාරකම තුලින් අමෙන් ස්තුති 🙏❤️

  • @bhethmagenilmini2037
    @bhethmagenilmini2037 6 วันที่ผ่านมา

    Amen amen 🙏🙏🙏 adaraniya Devi piyanani mage namaskaraya oba whanseta himi wewa 🙏🙏 i

  • @ThamaraJayasinghe-n2w
    @ThamaraJayasinghe-n2w 5 วันที่ผ่านมา

    Jesuni obawahanse nawatha enawita obawahanse samaga yannata mata mage daruwanta asirwadakaranna piyanani jesuswahansege namayen amen❤❤❤

  • @JdJd-y4i
    @JdJd-y4i 7 วันที่ผ่านมา +1

    මාගේ ආදරනීය ජේසුනී මගේ දරුවන් ඔබ වහන්සේගේ හස්තයට බාරයි✝✝✝

  • @VishwayAmhta
    @VishwayAmhta 7 วันที่ผ่านมา

    ස්තූතියි දේව තාත්තේ ප්‍රසංශා වේවා ඉනෝකා චාන්දනී ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DammikaDammika-kx4nu
    @DammikaDammika-kx4nu 2 วันที่ผ่านมา +1

    Jesus wahanseta isthuthi wewa mage bala poroththu ista wewa 🙏🙏🙏🙏🙏🙏

  • @MerinaSrini-wb5zi
    @MerinaSrini-wb5zi 7 วันที่ผ่านมา +2

    ස්තුතියි ජේසුනි ආමේන්

  • @singithimadhushani3004
    @singithimadhushani3004 6 วันที่ผ่านมา

    අනේ මට ඔබවහන්සේව ගොඩක් විශ්වාසයි ජේසුනී .මාව මේ ප්‍රශ්නයෙන් ගලවලා දෙන්න ❤️🙏

  • @tharushidilhara1984
    @tharushidilhara1984 7 วันที่ผ่านมา +1

    ජේසුස් වහන්සේ ට ප්‍රශංසා වේවා ❤ස්තූති පියානෙනි🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 7 วันที่ผ่านมา +1

    සියලු දෙනාගේම හදවත් සුවපත් වෙත්වා. ආමෙන් ආමෙන් ආමෙන්. 🤲🤲🤲

  • @mainster7742
    @mainster7742 6 วันที่ผ่านมา +1

    ස්තූතියි පියාණනි ස්තූතියි ආමෙන් ජෙසූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mercyedstrom3357
    @mercyedstrom3357 2 วันที่ผ่านมา +1

    පියාණෙනි මාගේ නංගි
    අසරන වේලා සිට්න මේ
    මොහොතේ නිවසක්
    ලාබා දෙන්න ජේසුනි
    ස්තුතියි.🙏🏻✝️❤️

  • @dedunuwithanage6063
    @dedunuwithanage6063 6 วันที่ผ่านมา +1

    ස්තුතියි ජේසු නි මට දුන් හැම දේටම 🙏🏻 ස්පර්ශ කරන්න මගෙ දුව ව Amen 💐

  • @ShayamaLithangani
    @ShayamaLithangani 6 วันที่ผ่านมา +3

    ආමේන්....ජේසු පිහිටයි

  • @jasinthasilva6288
    @jasinthasilva6288 วันที่ผ่านมา

    Jesuni obawahanse ge udaw one mata pihita wenna stuti jesuni amen 🙏🙏🙏🙏

  • @onelayasmine8769
    @onelayasmine8769 6 วันที่ผ่านมา

    Thank you lord JESUS .I love You so much and I TRUST You Always 🙏❤

  • @MallikaGamage-rd3mo
    @MallikaGamage-rd3mo 7 วันที่ผ่านมา

    Amen jesu prasansa wewa ♥️🙏♥️🙏♥️🙏♥️

  • @MaheshiDamayanthi
    @MaheshiDamayanthi วันที่ผ่านมา +1

    අනේ ජේසුස් වහන්සේ ගේ ආශීර්වාදයෙන් මගේ ප්‍රාර්ථනා ව ඉෂ්ට කරලා දෙන්න

  • @SandeepaniNanasinghe-d7d
    @SandeepaniNanasinghe-d7d 6 วันที่ผ่านมา +2

    මාගෙ මුදල් ප්‍ර්ශ්ණය විසදා දුන්නාට ස්තූති ජේසු❤ ආමේන්

  • @CollinFdo-lk5iy
    @CollinFdo-lk5iy วันที่ผ่านมา

    ආනේ ජේසුනි ඔබ වහන්සේට සියාල්ල ඔබ වහන්සේට කැමති සේක්‌ නම් මගේ පවුවලීන් නොදාන් පවූවලීන් ගාල වගාව ගාතමනව‍ 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️🙏🌹🌹🌹♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 4 วันที่ผ่านมา

    මාගෙ.දෙවියන් වහන්සේට ඉස්තූතී වේවා ආමේන් මටරැකියාව ලැබේවා ආමේන්

  • @DeepikaNandani-kg2ru
    @DeepikaNandani-kg2ru 2 วันที่ผ่านมา +1

    Mawa araksha karana jesuta stutii wewa❤❤❤❤
    Adarei mage jesu...
    Jeewite oba mage jesu.....

  • @krishanthakumara650
    @krishanthakumara650 5 วันที่ผ่านมา

    Amen amen dew piyanan wahanse siyalla sapayana dewiyan wahanse jiwamanai Mage piyanan wahanse

  • @wathsalasewwandi-p4v
    @wathsalasewwandi-p4v 6 วันที่ผ่านมา +2

    ජේසුනේ පිහිට වන්න මාහට මාගේ කරදර දුරු කර දෙන්න ආමේන් 🙏

  • @JayathilakaBanda-g4h
    @JayathilakaBanda-g4h 7 วันที่ผ่านมา

    Jesus wahanseta hadawathinma adarei.oba wahanse mage prarthana itukara dun seka.dasa dahas warayak sthuthi

  • @Myworkcy
    @Myworkcy 7 วันที่ผ่านมา +1

    amen jesu 🙏🙏🙏

  • @PunthilaAnjani
    @PunthilaAnjani 7 วันที่ผ่านมา

    Jesu thaththe me welawe mama inne mudal prshanayaka eya itu
    Krala denna.amen amen amen🙏isthuthi isthuthi isthuthi 🙏

  • @athulapriyangani2106
    @athulapriyangani2106 7 วันที่ผ่านมา

    ස්තුති ප්‍රශංසා මේවා ජේසුනි ජේසුනි❤ 🙏

  • @Kwt677-z4h
    @Kwt677-z4h 7 วันที่ผ่านมา +2

    ජිවමාන ජෙසුනි මගේ පරන ජිව්තේටත් දැන් ජිවත්වෙන ජිව්තේට කැමති නැ මගේ බලාපොරොත්තුව රැකියාවක් ජෙසුස් වහන්සේ ගේ නාමෙන් ලැබේවා අමෙන්

  • @MaaliJaya
    @MaaliJaya 7 วันที่ผ่านมา

    Ane jesune mata pihita wenu MANAVI mudala pasna valin ma mudawa ganu MANAVI jesuni istuti istuti istuti❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepKumara-e6w
    @PradeepKumara-e6w 9 ชั่วโมงที่ผ่านมา

    මට විශ්වාසයි මගේ ජේසු පියාණෙනි ආමේන් ❤🙏💐✝️

  • @samanthi7950
    @samanthi7950 7 วันที่ผ่านมา

    Amin mage Jesus mage adar Jesus jeewamanai oba siyalu dewal mata dunnu devipiyanani isthuthi wewa mage Jesus 🙏🙏 Amin

  • @KalaniSadamali-jl1dc
    @KalaniSadamali-jl1dc 7 วันที่ผ่านมา

    Thank you jesus ❤❤☦️🙏🙏

  • @anushaanusha1877
    @anushaanusha1877 2 วันที่ผ่านมา +1

    මගේ හිතේ සැනසීම සතුට ලබා දෙන්න ජෙසුනි ආමීන් 🙏❤ ආමීන් 🙏❤ ආමීන් 🙏❤

  • @RenukaJayasingha-k1z
    @RenukaJayasingha-k1z 6 วันที่ผ่านมา

    Thank you Jesus Thank you Jesus, Amen 🙏

  • @vetharanamadu3512
    @vetharanamadu3512 6 วันที่ผ่านมา

    Amen jesu පිහිටයි mata pihita වෙන්න jesu ලංකාවට යන්න

  • @BrMalkanthi
    @BrMalkanthi 6 วันที่ผ่านมา +2

    ජේසුනි මට ඔබ විශ්වාසයි

  • @chanthanichanthani7530
    @chanthanichanthani7530 5 วันที่ผ่านมา

    ආමේන් ඡේසුනි ඔබවහන්සේගේ ආසිර්වදය නිතර අපවෙත ලැබේ වා ඡේසුපිහිටයි

  • @ChandraFernando-g9x
    @ChandraFernando-g9x 3 วันที่ผ่านมา

    Thank you jesus everything ❤ amen

  • @anushaanusha1877
    @anushaanusha1877 2 วันที่ผ่านมา +1

    මාගේ සියලුම බලාපොරොත්තු ඉස්ට කර දෙන්න ආදරනීය ජේසු පියානනි .අනේක වාරයක් ස්තූති 🙏❤ ස්තූති 🙏❤ ස්තූති 🙏❤

  • @LataAm
    @LataAm 7 วันที่ผ่านมา

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා ❤ දෙවියන් වහන්සේට ගෞරව වේ වා ❤ දෙවියන් වහන්සේට ස්තුති යි ❤

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 7 วันที่ผ่านมา

    ජීවමානව වැඩ සිටින මාගේ ජේසූපියාණන්ට මහිමයත් ගෞරවයක් ප්‍රශංසාවත් ස්තුතියත් අත් වේවා.මාගේ පොඩි මල්ලිගේ කටේ ඇති වී තිබෙන තුවාල නිට්ටාවටම සුව වේවා ජේසු පියාණන්ගේ ආශිර්වාදය.ආමෙන් හලෙලුයියා

  • @LakshikaDarmadasa
    @LakshikaDarmadasa 6 วันที่ผ่านมา

    Amen jesuni ❤❤❤

  • @LakshanShani
    @LakshanShani 6 วันที่ผ่านมา +1

    මගෙ ජිවිතෙ මගෙ දෙවියන් වහාන්සෙට බාරයි හැමදෙයක්ම හොඳින් සතුටින් ඉන්න හදලා දෙන්න 🙏🙏🙏✝️

  • @anushajinasundara9809
    @anushajinasundara9809 7 วันที่ผ่านมา +28

    අහෝ දෙවිදුනි ඔබ වහන්සේට සියල්ල කල හැකිය....ස්තූතියි ජේසුනි....මා සමගම සිටින්න ජේසුනි....ආමෙන්❤❤❤❤

    • @RenuKumuduni-yi6dd
      @RenuKumuduni-yi6dd 6 วันที่ผ่านมา +1

      මා සමග සිටින්න ජේසුනි 🙏🏻🙏🏻🙏🏻

    • @AlcatelUsee
      @AlcatelUsee 3 วันที่ผ่านมา +1

      ජෙසුනි හැමොම පිහිට වෙන්න ජෙසුපිහිටයි හැමෝටම ❤❤

    • @KwtKwt-y8l
      @KwtKwt-y8l วันที่ผ่านมา

      මම ඉන්න ප්‍රශ්නේ මට පිහිට වෙන්නෙ මේ ගෙදර ගෙදරත් එකක් ඉන්නකරදරයක් වෙන්න එපා මේ ගෙදර මටප්‍රංශෙගේ පිහිටා රස්සාව ලබා දෙන්න මට හිතේ ජේසුනිආරක්ෂා කරගන්න කරගන්නට

  • @bigetbiget4398
    @bigetbiget4398 6 วันที่ผ่านมา

    Amen amen jesu pihitae

  • @RanjanFernando-vo1wl
    @RanjanFernando-vo1wl วันที่ผ่านมา

    Amen Amen Amen ❤❤❤❤❤❤❤Amen

  • @Priyadarshani4
    @Priyadarshani4 12 ชั่วโมงที่ผ่านมา

    මගේ දුක කඳුළ වේදනාව ඔබ වහන්සේ දකින නිසා ස්තුතියි ස්තුතියි ස්තූතියි

  • @priyanganisilva2416
    @priyanganisilva2416 6 วันที่ผ่านมา +1

    ජෙසුනි ඔබ මට හැමදාමත් විශ්වාසයි. ස්තුති වේවා,ප්‍රසංසා වෙවා, මහිමය වෙවා ආමෙන්, ආමෙන්, ආමෙන්.❤❤😂

  • @Vihangi641
    @Vihangi641 4 วันที่ผ่านมา

    මාගෙ පියාණනි මගේ කුකුල් දෙකේම tiyena කැක්කුම suwa වේවා ජේසුගේ නාමයෙන් ආමෙන් ආමෙන් ආමෙන් haleluiya istuti මාගෙ පියාණනි

  • @SunaliUdeshika
    @SunaliUdeshika 6 วันที่ผ่านมา +1

    jeesu devipiyanani oda wahanse hamadamat apikaga innawa eka mata vishiwasai amen

  • @Ranasinhe
    @Ranasinhe 5 วันที่ผ่านมา +1

    අනේ ජේසුස් වහන්සේ මට පිහිට වන්න.මගේ ප්‍රශ්නයට පිලිතුරු ලබා දෙන්න.

  • @surekadhamayanthi4300
    @surekadhamayanthi4300 2 วันที่ผ่านมา +1

    Mage viswasaya adahilla obayi piyanenioba wHanseta siyalla kala hakiya.. Sthuthiyi mage devi piyaneni.. Amen

  • @anushaanusha1877
    @anushaanusha1877 10 ชั่วโมงที่ผ่านมา

    මට විස්වාස යි ආදර නීය ජේසු පියානන් මාගේ ප්‍රශ්න වලට විසදුමක් ලබාදී මගේ සිතට සතුට ඉක්මනටම ලගා කර දෙයි කියලා.❤❤❤❤❤ ආමීන් 🙏❤ ආමීන් 🙏❤ ආමීන් 🙏❤

  • @MalkaSayani-pi6dd
    @MalkaSayani-pi6dd 6 วันที่ผ่านมา +2

    මගේ ජේසුනේ මගේ පවුලේ ප්‍රස්න කරදර වලදි මා සමග සිටින්න අමේන්❤❤❤❤❤

  • @RenukaSri-i7d
    @RenukaSri-i7d 4 วันที่ผ่านมา

    ජේසුස් වහන්සේගෙ සත්තානු බලෙන් මගේ සියලු කරදර ඉස්ට වේවා

  • @MaryKuwait-v9j
    @MaryKuwait-v9j 7 วันที่ผ่านมา

    Mage dew piyanani mage diyaniya suwapath Kara denu menawa oba wahanseta presansaha wewa mahimaya wewa sthuthi wewa amen ❤❤❤

  • @nandanaperera5584
    @nandanaperera5584 5 วันที่ผ่านมา +1

    Isthutie jesuni Amen