25 October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 65

  • @pathmasirifonseka7377
    @pathmasirifonseka7377 5 วันที่ผ่านมา +7

    බුදු සරණයි !ඉසුරු පුතා ඇතුලු සියලුම දෙනාට.දීර්ඝායුෂ ලැබේවා !නිදුක් නීරෝගි සුවය ලැබේවා !

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 วันที่ผ่านมา +2

    අභිනි දියනියට ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 5 วันที่ผ่านมา +4

    අබිනි සේනාර දියණියට ඉක්මන් සුවය ලැබේවා. නිදුක් නිරෝගී සුව දීර්ගායු ලැබේවා.

  • @GkKg-ch8or
    @GkKg-ch8or 5 วันที่ผ่านมา +4

    හැමෝම සතුටින් කෝ අමාලි සියලු දෙනාට බුදු සරණයි

  • @aa-ef9go
    @aa-ef9go 5 วันที่ผ่านมา +5

    හැමෝටම බොහෝම පින් 🙏ලොකූගෙ හිනාව ❤❤😁😁හැමෝටම තෙරුවන් සරණයි 🙏❤️

  • @ayeshauddunidias2478
    @ayeshauddunidias2478 3 วันที่ผ่านมา +2

    අපරාදේ තමන් දීපු දානය වටිනාකමක් නැති කරගන්නවා. ස්වභාවිකව හෝ වෙනත් ක්‍රමයකින් මනස අසාමාන්‍ය තත්ත්වයට පත් වූ පුද්ගලයන් භාවිතා කර මෙවැනි දේවල් සිදු කිරීම ජාතියක් වශයෙන් කණගාටු විය යුතුයි

  • @NayanaNeelamani
    @NayanaNeelamani 5 วันที่ผ่านมา +8

    අනේ දානේ ගෙනාවම එයාල එක්ක වැඩිපුර බොරු විහිලු කරන්න එපා. එයාල ආස නෑ වගේ මට පෙනුනේ. අද වෙනද වගේ නෙමෙයි. පව් එයාල

    • @teklarajapaksha9965
      @teklarajapaksha9965 5 วันที่ผ่านมา

      Ou ara ganu kenak hina වෙනවා hena kathata

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i 5 วันที่ผ่านมา +3

    💚❤️💚❤️💚ඔයාලගෙ සර් කසාද බැන්දොත් ඔයාලව බලලා ඉවරයි😂😂😂😂

    • @sewmininethmi-h6h
      @sewmininethmi-h6h 5 วันที่ผ่านมา +4

      ඒ අයියා marry කරල බබෙකුත් ඉන්නවාලු😂

    • @HashiKumari-k9i
      @HashiKumari-k9i 4 วันที่ผ่านมา

      @@sewmininethmi-h6h එහෙමද🙄🙄🙄

  • @maheshasubashini7650
    @maheshasubashini7650 5 วันที่ผ่านมา +3

    දානේ දෙන්න ඇවිල්ල පිස්සු වගේ රගපානවා

  • @Rohini1284-f8m
    @Rohini1284-f8m 4 วันที่ผ่านมา +6

    දනේ දුන්න උන්ට ඔක්කොටම වඩා පිස්සු 😅 එත් මේ අයගෙන් දනේ දිලා අතල් ගන්න එකනම් එච්චර හොඳ නෑ😕

    • @Hasangifarnendo08.
      @Hasangifarnendo08. 3 วันที่ผ่านมา

      Aneda kiynne😒

    • @gaminghiruwa2075
      @gaminghiruwa2075 3 วันที่ผ่านมา

      Meyala A manussayanta dane😢 denawata wada 😢😢Athal gannawa ayala pau.

    • @DilanDilray123
      @DilanDilray123 วันที่ผ่านมา

      ඔව්

  • @MyPhone-z7c9y
    @MyPhone-z7c9y 4 วันที่ผ่านมา +1

    ලොකු අයියේ ඔබට බුදු සරණයි

  • @Iroshabandara
    @Iroshabandara 4 วันที่ผ่านมา

    Loku athulu dane dun hamotama godak pin..🙏 mn hamadamath me video balanawa..sathutak wagema loku garuthwayak athiwenawa...eth me video eka nisa dukak danuna..mata hithenne eyala loku apahasuthawayata path kala kiyala...eyala yahapath chethanawen e pinkama karanna athi...eth eyala hasiruna widiya hari na.

  • @Mihirani-id2rr
    @Mihirani-id2rr 5 วันที่ผ่านมา +2

    Ane loku aiyage hinawa.supiri

  • @SubairaliSubairali
    @SubairaliSubairali 5 วันที่ผ่านมา +3

    බූදු සරනයි ❤❤❤❤❤❤

  • @ManulaManula-j9n
    @ManulaManula-j9n 4 วันที่ผ่านมา +1

    බුදුසරනයි ❤

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i 5 วันที่ผ่านมา +6

    💚❤️💚❤️💚❤️ඇත්තට මේ ලොකූ පොඩී වෙන්නකො..කෙට්ටු ❤️💚❤️💚

  • @somalamendwa619
    @somalamendwa619 5 วันที่ผ่านมา +2

    අනෙඵයාහොදටපින්දෙනවාඵ්පින්වලින්කොටසක්පුතොඩයාටත්ලැබේවා

  • @indikaprasad-u5z
    @indikaprasad-u5z 4 วันที่ผ่านมา +1

    ලොකු අනේ ඔයත් පොඩ් එකෙක් වගේ අනේ අර ගොල්ලන්ව අවුස්සන හැට්

  • @OshadaSilva-fb7ny
    @OshadaSilva-fb7ny 5 วันที่ผ่านมา

    Amali hari hodai eya harima ahinsakai

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 5 วันที่ผ่านมา

    Ada daneya dun seyalu denatah .pin ea asanepa danuvath ekman suvaya labeva upandenya samarana kenata suba upandenayak veva ada avella enna aya hare shadava meyala ekka katah karanava dakkama harema sathutui hamotama pin sedu veva❤

  • @honestreview8524
    @honestreview8524 4 วันที่ผ่านมา

    කලුයි වයසයි වගේ ඒව කියනකොට එයාල තවත් අව්ල් යනවනෙ.

  • @MallikaPerera-g2o
    @MallikaPerera-g2o 4 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 5 วันที่ผ่านมา

    Adarai හැමෝටම ❤❤❤❤❤❤ jp bs

  • @SubairaliSubairali
    @SubairaliSubairali 5 วันที่ผ่านมา +2

    අද හිනා සාගරයයි 😂

    • @SubairaliSubairali
      @SubairaliSubairali 5 วันที่ผ่านมา +1

      ස්වයංක්‍රීයව

  • @SumithaDeepani
    @SumithaDeepani 23 ชั่วโมงที่ผ่านมา

  • @lfthisarapasan7291
    @lfthisarapasan7291 5 วันที่ผ่านมา +2

    Suneetata kawanna epa. Kanna huru karanna. Eyata taniyen weda karanna ganna huru karanna.

  • @SoniKumari-b8k6l
    @SoniKumari-b8k6l 5 วันที่ผ่านมา

    Ai nuwara hoda neththe ❤❤❤❤❤

  • @kumaraweerasigha4302
    @kumaraweerasigha4302 5 วันที่ผ่านมา +2

    Sunitha kiyanne pathakada yan kiyala. Eyage gedara.

  • @anushanilanthi9823
    @anushanilanthi9823 5 วันที่ผ่านมา +1

    විඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නෙ

  • @AsnkaAsnka-t8d
    @AsnkaAsnka-t8d 4 วันที่ผ่านมา

    අනේ ඇයි දැන් සුනිතා නපුරැ වෙලා

  • @SubairaliSubairali
    @SubairaliSubairali 5 วันที่ผ่านมา +1

    මව්පියන්

  • @DisnaFernando-x8t
    @DisnaFernando-x8t 4 วันที่ผ่านมา

    Adarayai karunawai ❤❤❤

  • @AntonyJayantha
    @AntonyJayantha 5 วันที่ผ่านมา

    suniethata kawaddi amalita dukahithenawa pauu....anee danee daynna ana hamoma suniethata kema kawanawanam amalitah kawannako and sar oya ana ayata kiyannako plz bs

  • @pradeepkumara6781
    @pradeepkumara6781 4 วันที่ผ่านมา

    නුවර මැණිකෙ ko

  • @maddumageperera522
    @maddumageperera522 5 วันที่ผ่านมา

    සුනීතාට කේන්ති යනවා නේද මල්ලි..

  • @IndikaNishanthi-w8p
    @IndikaNishanthi-w8p 4 วันที่ผ่านมา

    🎉❤❤❤❤

  • @niroshaniperera9477
    @niroshaniperera9477 5 วันที่ผ่านมา

    අනේ..මම අද නුවර නුගවෙදි නුවර කුමාරි දැක්කා...මාපිය සෙවනෙන් ගියාද😢

    • @nimashashenali.6779
      @nimashashenali.6779 4 วันที่ผ่านมา +1

      එයා දැන් නෑ නේද

  • @nishanthikumari7355
    @nishanthikumari7355 4 วันที่ผ่านมา

    නුවර kumari ko එයා නද්ද

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h 5 วันที่ผ่านมา

    Adareyi hamotama❤❤❤❤bsdp

  • @DilhaniKumara
    @DilhaniKumara 4 วันที่ผ่านมา

    Nuwara lamaya na paw wechchi deyak na

  • @ChandrikRathnakumari-ep9lk
    @ChandrikRathnakumari-ep9lk 5 วันที่ผ่านมา

    නුවර කුමාරි කෝ

  • @IndraIndra-xn9jv
    @IndraIndra-xn9jv 5 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @renukakumari5890
    @renukakumari5890 5 วันที่ผ่านมา

    😘😘😍😍

  • @preethigron817
    @preethigron817 5 วันที่ผ่านมา

    ♥️♥️

  • @HarshaniSunimali
    @HarshaniSunimali 5 วันที่ผ่านมา

    Nuvara lamaya nadda

  • @LakmaliAnoja
    @LakmaliAnoja 4 วันที่ผ่านมา

    Loku ko nuwara kella

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 5 วันที่ผ่านมา

    නූවර කෙල්ල නැද්ද කියන්න කවිරු හරි

    • @imalirambukwella9323
      @imalirambukwella9323 5 วันที่ผ่านมา

      අමිමා අැවිත් අරන් ගියා කියලා දාලා තිබුනා.

  • @niroshadilani5233
    @niroshadilani5233 5 วันที่ผ่านมา +1

    Ara nuwara lamaya ko ane eyata mokada une

  • @hansalikasamanmalee876
    @hansalikasamanmalee876 5 วันที่ผ่านมา

    😂❤

  • @hirunihiruni8826
    @hirunihiruni8826 4 วันที่ผ่านมา

    Ko nuwara manike

  • @ChalaniChalani-b5l
    @ChalaniChalani-b5l 3 วันที่ผ่านมา

    Sunithata tharaha yanawa den godak asanipenda loku

  • @sabeethasandamali1202
    @sabeethasandamali1202 5 วันที่ผ่านมา

    Nuwara kumari ko

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @NilanthiDisanayaka-p9b
    @NilanthiDisanayaka-p9b 5 วันที่ผ่านมา

  • @HESewwandi
    @HESewwandi 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sew1019
    @sew1019 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤