Video damana ekata wada loku prasnayak wenawa neda pare atana metana awidina eka ea ammata uwamanawa ati lamayagen hambakaraganna ane mahattayo kohoma hari oyage lagata ganna paw kellek ne
Ayya a lamaya kandy tawme higa kala salli aran gihin ammata denawa eti ammath a lamaya geniyana salli aragena jewath wenawa eti ekai hodak karanna hithagena oya a lamayawa meheta genawa but a amma lamaya gena hitanawanam apaw ekkan enawa
Loku aiyaaaa,,oya athe Ta M Loku aiya kyena k,,, aiya LA Akka LA Dan marry Kara LA nagai eane WA DA Wath Bala n Nath,, dawasa Ta M Kath krnea hena when kuruth Nath Mata Wada,, Loku aiya thatha kyena k wAge khochara duke wedaghn ape aye balaghan pin athe Loku aiyaa,, pansala Gaye Nath unea th,, Loku aiya ta hamam sathututa k labane parthn Kara WA Hama athe M,,budu saranini Loku aiya ❤️💐🙏🙏🙏
මම හැමදාම වීඩියෝ බලනව ඔබතුමාට දීර්ඝායුෂ
කූඩැල්ලා මෙට්ටය උඩ තියන්න බෑනේ ඔයා හොඳ වැඩක් කරන්නෙ කවුරුත් කියන දේවල් හිතන්න එපා හැම දෙයක්ම සාර්ථක වේවා 🙏 පීංමේ කරන කැපවීම ට තෙරුවන් සරණයි 🙏
මල්ලි ඔයාට ගොඩාක් පින් තෙරුවන්සරණයි
ඔයා හොද දෙයක් කලේ ඒ පින ඔයාට හියෙයි අපිත් ඔයාගේ වීඩියෝ බලනවා ඒ අම්මාම වෙන්න ඇති ඒ ලමයාට එහෙම වෙන්න හේතුව,අපි හැමදාම ඔබ තුමාට respect කරනවා❤❤❤❤
ඔබතුමාට බොහෝම පින් කරන සේවය ට❤❤
ඇත්ත පවට පින දෙන්න බෑ ඔයා ඔයාගේ වැඩ ටික හරියට කරන්න අය්යෙ ඒ පිනම ඔයාට ඇති ❤️
ඔව් ඔබ තුමගේ කතාව ඇත්ත
අපි හරිම කැමැත්තෙන් මා පිය සෙවන විඩියෝ බලන්නෙ...
බොහොමත්ම පින් ඔබට...
එ ලමයා විකුන් කනවා ඇති එකයි දෙමව්පියන් ට පාඩු ඇති ...මම හැමදාම විඩියෝ බලනවා හරි ආසයි ඔබ තුමා ගැන හරි සතුටුයි ..නිදුක් නිරෝගී සුවයක් ඔබ තුමාට ලැබෙිවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@@කස්තුරි ඇත්තටම මේ ළමයා ආයෙත් ගන්නවානම් හොදට හොයල බලලා ගන්න ඕනේ මොකද පොඩි ළමයෙක් නෙමෙයි අද කාලේ වෙනචරයෝ පිරිලා ගංජා කුඩු කාරයෝ හදිසියේ මේ ළමයට බබෙක්වත් හම්බ වෙන්න අවොත් ඔතන ඉදල බඩ ලොකු වෙද්දී මේ මනුස්සයට හිරෙත් යන්න වෙයි එතන ඉන්න අයට මේ ලැබෙන දානේ සහා සතුටත් නැති වෙයි
ඔබ තුමාට ගොඩක් පීං මේ කරන සෙවාව එයාට පිං නැහැ ඔබ මිහිපිට දෙවියෙක් තෙරුවන් සරණයි
අනේ ඔබ තුමා හොදක් කලේ .ඒ අම්මා එයාගෙන් හම්බ කරන් කන්නවා ඇති .ඒක යි එවන්නේ නැත්තේ .ඔබ තුමා කරන සේවය අපි අගයනවා අමාලි සුනීතලා අනිත් අය ආදරේ න් බලාගන්න .අපි ඔයා ලාට ගොඩක් ආදරේයි .තෙරුවන් සරණයි ❤❤❤❤
වීඩියෝ දාන නිසා තමයි ඔතන ඉන්න අයට හොදට කන්න බොන්න දානේ එහෙම ලැබෙන්නේ එයාල ගොඩක් සතුටින් ඉන්නේ වීඩියෝ දාන එක නතර කරන්න එපා
බඩකුත් උස්සගෙන එද්දී අම්මාට තේරෙයි අප්පෙක් නැති දරුවෙක් දරාගෙන😢😢😢
තෙරැවන් සරනයි සියලුම දෙනාට❤
ඔව් .
ඒ ලමයා පුරුදු
ජීවිතයට කැමති ඇති .
ඔබට පින් .
නැවත ගන්න එපා .
ඒ ළමයාගේ දෙමවුපියන් මේ ලමයගෙන් හම්බකර ගන්නවා ඇති ඒකයි එක්ක යන්න ඇත්තේ පව් ඒ ළමයා ඔබ ළග හිටියනං ආරක්ෂිතයි
Oyaga kathawa aththa mama kalin vedeo ekaka mama dakka pawata pina danna bahana .
ඒක ඇත්ත ..
Amma eya vekunanava athe
ආයේ ගන්නත් එපා ලොකු අයියේ.මෙචිචර හොද තැනක ඉදලත් එක්කන් ලියේ ළමයාලේ කරැමෙට.සල්ලාලයන්ට අහුවෙලා විනාශ වෙලා යන එක ඒ අමිමට හොද ඇතිනේ ඒකයි.සුනිතාලා වගේ සතුටින් ඉන්න ඒ ළමයාට වාසනාව නැ
මල්ලි ඔයාට තෙරුවන් සරණයි
අනේ මටත් දුවලා තුන්දෙනෙක් මේ දරුවා ඔයා යටතේ ඉන්නවා දැකලා සතුටු උනා සර්
දෙමවුපියන් වග කියන්න ඕනේ ඒ ලමයට වෙන දෙවල් වලට ආරක්ෂාව තිබේන තැනක ඉන්න දෙන්න
තීබුනෙ පවු එ ලමයා
එහෙනම් ඊට කලින් පාරවල් වල ඉන්න අය කොච්චර වීඩියෝ දැම්මද 😂 විකාර ලොකූ ඔයා ඔයාගේ වැඩේ හොදින් කරගෙන යන්න ඉදිරියටත් 🙏🙏
Oba.thumata.දෙවියෝ පිහිට ලැබේවා
ඔබතුමා මිහිපිට ඉන්න දෙවියෙක්
තෙරුවන් සරණයි ලොකූ,,🙏
ඒ අම්මට දැන් තමයි දරු කැක්කුම ඇති වෙලා තියෙන්නේ ,දැන් ආයේත් අතන මෙතන ඇවිදලා ගුටි කාලා හොස්පිටල් වල ඉන්නකොට තේරෙයි අම්මට
කොහොමත් ඒ ලමයගෙ ලමා ගතියක් නෑ අමාලි සුනිත එහෙම වගෙ නෙමෙයි පරපුරා දිවා රෑ ඇවිදල පුරුදු වෙලා ඒ ලමය ලේසියෙන් හොද තට්ත්වෙට ගන්න අපහසුවෙයි මෙතන හිටිය නම් හොදින් ඉදීවි හොඳ ගති පැවතුම් ඇතිවෙයි ඒ ලමයට පින නෑ
තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
❤❤❤❤❤
අපි ඔය දාන විඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් බුදු සරනයි ඔයාට
ළමයාගෙන් අම්මා ජිවත් වෙනවා ඇති විඩියෝ දානවා කියන්නේ කොල්ලෝ එක්ක ඉස්ටෙඩ් එකේ නටනකොට විඩියෝ දානකොට රජයට කොල්ලෝඑක නටන කොට හොඳ යි නේ පුතේ ඕනවට වැඩිය කරන්න එපා මොකද හොඳ කරලා වැඩක් නැහැ එකාගෙන් ගුටි කාලා වෙනවට කියන්න හොඳ නැහැ ගැණු ළමයෙක් නිසා නත්තාරේ ඇව්දලා දරුවෙක් අතට අරගෙන එතකොට පෙනෙයි පුතා ගේ අගය නමුත් පුතේ ආයේ නිවාස යට ගන්න වානම් ඩෝක්ට කෙනෙක් ගාවට ගිහිල්ලා දරුවෙක් ලැබෙන්න ද කියලා බලන්න මොකද අන්තිමේ පුතේ ඔයාට වගකියන්න වෙනවා වැඩිය හොඳ කරන්න එපාපුතේ
ඇත්තටම ආරක්ෂාවත් හොදයි මෙතන හිටියනම්.ගැහැනු ලමයෙක් ඔහොම ගිහින් මොනව හරි උනොත් අනේ මන්ද ඒ අම්මත්.
මියුසිකල් වීඩියෝ ,පාරවල් ගානේ හැම තැනම යන වීඩියෝ දානකොට කවුරුත් කතා කරේ නෑ,නිවාසේ ඉන්න අයගේ වීඩියෝ කෝහොමත් දානවානේ ඉස්සර ඉදන් ,දැන් එක්කන් ගිහින් ආය පාරවල් වල ඇවිද ඇවිද ඇති 😢
ඒ ලමයට පින නැ සර්‍ර් ගාව ඉන්න මටත් පේන්නෙ අම්මා ඒ ලමයගෙන් හම්බ කර ගන්නවා ඒ ලමයගෙ ජීව්තෙ ව්නාස වෙයි පවට පින් දෙන්න බැනෙ
ඒ ළමයාගේ videyoo දාන එක ලැජ්ජා ඇති පාරේ avidena එක හොඳ ඇති ඒ අම්මා ඒ දරුවාගේ හම්බ කර ගන්නවා ඇති aiye ඔයා duk වෙන්න එපා ඔයා කළේ hondakne ඔයාට අපි ආදරෙයි ❤❤❤❤❤
අද උදේ 10,විතර නුවර ටොරින්ටො එක ඇතුලේ හිටියා ,මගේ ඇගෙත් හැපිලා ගියා..
❤❤
Pawata Pina denna ba sahodaraya...
අනිවාර්යයෙන්ම ඇත්ත
Eka thama a ළමයාගේ අම්මාට ඕනෑ athe salli මිනිස්සුන්ට විකුණලා hari
me vedio balanne harima asawen.oba thumata godak pin
අනිත් අය කරන විඩියෝ වලින් අම්මාට සල්ලි ලැබේවා ඇති ඒ අහිංසක දරුවා ලවා 😰😰කමක් නෑ එයාලාගෙ කැමත්ත ලොකු ඉන්න අය එක්ක සතුටින් ආදරෙන් ඉන්නව සියලු දෙවියන් ඔයාලාව ආරක්ෂා කරාවි තෙරුවන් සරණයි 🙏❤️❤️
ලොකු අයියා ඔයාට උතුරන්න හරි යන්න ඕනෑ
කූඩැල්ලාව මෙට්ටේ තියන්න බැහැ.
God bless you
Sir oba thumage raja kariya karagena yanna budu saranai❤❤❤
Theruwan saranai obe thumata.
අනේ වීඩියෝ නොදා ඉන්න එපා . අපේ විඩාබර ගතියත් සම්පූර්ණයෙන් නැති වෙනවා මේ අම්මලා තාත්තලාව දැක්කාම.
අච්චර රෑ ජාමේ තැන් තැන් වල කොල්ලෝ වට කර ගෙන ඩාස් දාන විඩියෝ
සාමජෙට නුසු දුසු වචන කිය කිය පිරිම් ළමයි එක්ක විහිලුවක් උනු විඩියෝ
එක එක උන්ගේන් ගුටි කාගෙන ලේ පෙරි පෙරි හඩා වැඩුනු විඩියෝ
එම දැකලා නැතුව ඇති ඇස් පෙන්නේ නැති කන් හැන්නේ නැති පවු කරයෝ
නුබගේ දියනි කෙනෙක් ද ඇය දරුවාව සල්ලි වලට හුරන් කන මැනියෝ😕😕
ලොකු අයියාගේ 🎉ආදරෙ අනුකම්පා ව ❤❤❤❤
ඔයා කොච්චර උත්සාහ කලත් එ ලමයා ට පින නෑ හොදට ජිවත් වෙන්න,අම්මා ට ඕන ලමයට කියල සල්ලි හම්බ කරන්න,,,,ලමයට ඕන නටල,,,කුනුහරුප කියගෙන අයාලෙ යන ජිවිතයක් ගත කරන්න ,,,ඔයා කලෙ හොද වැඩ ක්,,😊හදන්න බෑ ඔය ලමයා ,,,
ලමයා හදන්න බෑ නෙමෙයි.ඒ අම්ම නිසා මෙහෙම ඒ ලමයට අවැඩක් වෙනවා කියලයි මට හිතෙන්නෙ.ඒ අම්මට කීකරැ නෑ කියල මුලින් කිව්වනෙ.සමහර අම්මලා නිසාත් දරැවන්ට වරදිනවා.ඒ කර්මය නිසා වෙන්න ඇති.ලොකු අයියේ (මටනම් ලොකු පුතේ වෙන්නෙ)ඔයා කරන සේවය අගය කරන්න ඕන.හැබැයි මේ ලංකාවෙ හොද කරන්න යන සමහර අවස්තාවලදී ,කලහොද පස්සෙන් එනවා කියනවා,🤔🤔🤔ඒ නිසා පරිස්සමෙන් උදව් කරන්න ඕන .සමාජ සේවය කරන කොට හරි පරිස්සමෙන්,නීත්‍යානුකූලව ම කටයුතු කරන්න.තමන්ගෙ ආරක්ෂාව සැම විටම තබාගන්න..මේ ඔබතුමා ගෙ කටයුතු මා අගයන නිසා එහෙම කියන්නෙ.සැමටම යහපතක්ම වේවා!💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰
මම හරි ආසයි මේ ව්ඩ්යෝ බලන්න එ වාගේමයි දානයක් දෙන්න ආසයි බලමු සියලු දෙනාටම බුදු සරනයි
OYATA GODAK PIN SR HAMOTAMA BUDU.SARANAI ❤❤❤❤
මෙච්චර හොදක් කරලත් එයාගේ අම්මට උවමනාවක් නැතුව ඇති එයාගේ දරුවව හොද තැනක තියන්න.කමක් නෑ තේරුන දවසට ආය එක්කන් එයි.
ඔයා ඔයාගෙ.ළග ඉන්න අය බලන ආදරෙ.අපි දන්නවා ඒ ළමයගෙ.අම්මලට.එයා ගෙන් හම්බකර ගන්න ඕන ඇති පවට පින් දෙන්න බෑ
❤❤❤🎉🎉🎉
Paw ee daruwa api dakka hodata balanawa oyala eyawa budu saranai hamotama ❤
පාරට වෙලා නට නට කොල්ලො එක්ක ඉද්දී කාටවත්ම ප්‍රශ්නයක් නෑ වගෙ.
ඉස්‍රරු මල්ලි ඔය හමකෙනෙක්ම කීයන
අහන්න එපා ඔයා කරන් සත් ක්‍රියාව, වගේම කපවීම
තෙරුවන් සරණයි
මමත්.අහන්න හිටියේ. මමත් බලනවා දෙමාපියන් ගේ.වැරද්ද ඒ ළමයා ගෙන් සල්ලි සොයා ගන්නවා.ඇති ඒ ක් හොදට.හදා ගන්න.තිබුනා
🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර hoda karath අන්තිමේදී e අයට ma චෝදනා karanawa loku aiya karana pina athi sasare hama භාවයක tama❤❤
Obatuma attatama devi kenek wage.obatumata bohoma pin meyalawa balagannawata.oy vidio aka krapu aka hodai.natnam homoma okane ahanne.dan ayalata pilituru dunnane.hamadama apita balnna vidio danna.asawen balanne.budu saranai
පින තියෙන්න ඔන ඔයා ලග ඉන්න .....එ පින එ ලමයාට නැ😢
🙏🙏🙏oya hari malli
Sir raula tikak adu karanna danatah vada lassanata edeve❤ budusaranai
oya aththatama hoda manussayek aiye.oya pinma athi oyata.bs
ඒ කෙල්ල අනාචාරයට හුරු වෙලා අනික මහ ගෑනි විකුණා කනව
ලංකාවේ උන් ඒ ළමයාව පහුගිය කාලයක් විකුනම් කෑවේ එතකොට අම්මා නිදාගෙනද හිටියේ 🙏🙏ඔබ තුමා ආයමත් ගන්න එපා
Hm❤❤❤❤❤❤
Video දැම්මා කියලා මොකක්ද prashnaya .කොච්චර හොඳට ඉන්න thibbada...අම්මා කියන කෙනාට මොකද une ....අම්මා සතුටු වෙන්න epaya හොඳ තැනක ඉන්නේ කියලා ...
එ ලමයගේ අමිම ට ළමයා ලවා සල්ලි හමිබ කරනවා ඇති හමබ වෙන සල්ලි ගෙදර ගිහින් දෙනවා ඇති එකයි
Ow eka thamai
Oba thuma godak uthum manussayek.e ammalage thiyena pawkarakamata e lamayawa aran gihin anarakshitha karanne.ane aye kauruwath loku aiyagen ahanna epa nuwara kumari ko,nuwara kumari ko kiyala,eka eyata karadarayakne...oya karana pin oyata thiyei.
ලෙකුඅයියා ගව ඉන්න පින නැ...
Adareyi hamotama❤❤❤bs lokuu
වීඩියෝ දැම්මා කියලා මොනවා වෙනවද ?? පාරවල් ගානෙ රස්තියාදුවෙ ගිහින් ගුටි කනවා ,තව මොනවා වෙයිද දන්නෙ නෑනේ...අම්මාට තව ටිකක් හිතන්න තිබුණා......😌😒
වීඩියෝ ඉතිං ඉස්සරත් එයාගේ තිබ්බේ ටික් ටොක් එහෙම්ම ඒවා ඒ අම්මට හොදද
ඔය ම්නිස්සු කියන දෙවල්වල උන් තර දෙන්න ඔන නැඑ අයියෙ මම බලනව අයියා ගේ ව්ඩ් යෝ බුදුසරණයි
මල්ලි මන් දැක්ක නිසා තමයි කියන්නේ ඔයත් ලොකු අමරුවක වැටෙනවා ළමය ගෙනත්
මල්ලි අද මන් නුවර ගියා අද ඒ ළමයා නුවර උන්නා මට හරි කේන්ති ගියා එයා ඉන්න විදිහට
Therhwan..Saranai..🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻
Vedeyo damma kiyala me mahathmayata mudal labenawaya.athtenma pawata pin denna ba..
Mahattayo oyata pin baladarinta hari kiyala eawage gahanu lamainta arakshawa laba denna
ඔබතුමා මේ කරන සත්කාරය කොතරම් හොද දෙයක්ද ඔබතුමාට බුදුසරණයි
Video damana ekata wada loku prasnayak wenawa neda pare atana metana awidina eka ea ammata uwamanawa ati lamayagen hambakaraganna ane mahattayo kohoma hari oyage lagata ganna paw kellek ne
ආයමත් කාගෙන් හරි ගුට් කෑවමඑවී
ඒ අමිම දරැවගෙන් හමිබකරගන්න නිසා එක්ක යන්න ඇති.ඔබතුමා කලේ හොද දෙයක් කියල ලෝකයම දැක්ක.
එතකොට ඔබතුමා තනියමද මේ අයට රැකවරණය දෙන්නේ. 98 දෙනාම එකම තැන නෙවෙයිද ඉන්නේ
Pansal yanna sil ganna onenaha obathuma karana mee kapaweema uthum harima watinawa
Mahathmaya.oya.harima.hodai..ath.a.kella. kunu.harpa.kiyanawa.thamai.api.dakala.thiyanawa.vidio.wal.a.thitha.kunu.harupa.kiyanne.kollo.samaga.thamai.wadiya.gawa.senna.kathi.alamaya..oba.thuma.pau.b.s.
Mm aney pau Amma meyagen
Hanbakaran jeewath wenawa
Athi..
👍👍👍👍👍👍👍👍👍👍😂
මම ත්දැමිමා මැසේජ් එකක් අයියේ
Loku.aya.palata.ganna.apoo.nuwara.lamayawa.amma.bala.ganie.paw.eten
Karmaya bad karma thamai .. obathumata godaaak pin !!!
Ayya a lamaya kandy tawme higa kala salli aran gihin ammata denawa eti ammath a lamaya geniyana salli aragena jewath wenawa eti ekai hodak karanna hithagena oya a lamayawa meheta genawa but a amma lamaya gena hitanawanam apaw ekkan enawa
Loku aiyaaaa,,oya athe Ta M Loku aiya kyena k,,, aiya LA Akka LA Dan marry Kara LA nagai eane WA DA Wath Bala n Nath,, dawasa Ta M Kath krnea hena when kuruth Nath Mata Wada,, Loku aiya thatha kyena k wAge khochara duke wedaghn ape aye balaghan pin athe Loku aiyaa,, pansala Gaye Nath unea th,, Loku aiya ta hamam sathututa k labane parthn Kara WA Hama athe M,,budu saranini Loku aiya ❤️💐🙏🙏🙏
Ane ai giye.ayema parawal gane awidinna yai. Paw ea lamaya.😢
Loku e lamayata pina nethinam Mona karannada
පව් Friends
e lamaya harima hithuwak karai oya beruna kiyala hithanna mokada eya hadanna puluwan kenek newei kiyala penawa
Ana
Malli.giyapuwawa.oya.hotanna.apa.kala.guna.dan.na
oya mona tharam hodada kala bila inna pina na 😊😊😊
Ana attatama damapiyanta පිස්සුද