බිත්තර කොණ්ඩේ ගෑවාහම මොකද වෙන්නේ🥚🙆‍♀️🙆💁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024
  • Sunset Landscape by Keys of Moon | / keysofmoon
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 4.0
    creativecommon...

ความคิดเห็น • 75

  • @SilvaDemuni
    @SilvaDemuni 3 หลายเดือนก่อน +4

    අක්කා ආයේ කොන්ඩේ ගැන video කරන්නේ නැ කියද්දී ඇත්තටම ඇස් වලට කදුළු අවා 😭අනේ එහෙම කියන්න එපා අක්කි... ඔයා රූපෙන් වගේම හදවතින්ම ලස්සනම කෙනෙක්.. ගොඩ දෙනෙක්ට අමාරුයි තමන්ගේ කොන්ඩේ damage උනා කියලා කියන්න. එත් ඔයා හරි අවංකව කතා කරනවා 😍ඔයාගේ කොන්ඩේ අනිවාර්යෙන්ම තිබ්බටත් වඩා වැඩියෙන් නිරෝගී වෙනවා... ඔයා අසාවෙන් අමාරුවෙන් වාවගත්තා ඔයාගේ ඔය ලස්සන කොණ්ඩෙට මුකුත්ම වෙන්නේ නැ. අක්කේ.. විශ්වාස කරන්න ❤️අක්කගේ කොන්ඩේ හරි ගියා කියලා video එකක් එනකල් අසාවෙන් මග බලන් ඉන්නවා 😍

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน +1

      තැන්ක් යූ මැණික🫂💗 අනේ ආදරෙයි😘💗හැම වචනෙකටම ආදරෙයි.ගොඩක් පිං ඔයාට මම වෙනුවෙන් විශ් කරාට💝🙏

  • @geethmakavishka1885
    @geethmakavishka1885 6 วันที่ผ่านมา

    Akki mn rebonding krl sarhiyai mn use klata kmk nedd akki mn කොහොමද use krnn oni please reply me

    • @Harshisdiary8443
      @Harshisdiary8443  6 วันที่ผ่านมา +1

      Patiyo geethma oya meka use karoth oyage rebonding eka ikmanata yanawa.oya rebonding eka thiya ganna kamathinm karanna epa.rebonding kale aparade wage danenawanm me treatment eka digatama karanna✨️💕

    • @geethmakavishka1885
      @geethmakavishka1885 6 วันที่ผ่านมา

      @Harshisdiary8443 ane ahemda akki thank you akki reply kalata ..
      eka dawsak wage kaloth eth yaida rebonding ek akki passe kaleka karannath epada akki rebonding eka yawagannm kemathi ne ath konde wawaganna kemathi poshanayak denna kemathi akki

    • @Harshisdiary8443
      @Harshisdiary8443  6 วันที่ผ่านมา +1

      @@geethmakavishka1885 tika kalayak thibbata passe karanna nanga

    • @geethmakavishka1885
      @geethmakavishka1885 6 วันที่ผ่านมา

      @@Harshisdiary8443 hari akki thank you love you akki

    • @Harshisdiary8443
      @Harshisdiary8443  6 วันที่ผ่านมา

      @@geethmakavishka1885 🫂🫶✨️💕

  • @SewwandiPerera-p1o
    @SewwandiPerera-p1o 3 หลายเดือนก่อน +1

    Biththra gawama konde mahath wenawda? Thuni wenawada?

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน

      ටිකක් සිල්කි ගතියක් තියෙනවා හැබැයි තුනී වෙනවා කියන්නත් බෑ කොන්ඩ ගස් ශක්තිමත් වෙනවා

  • @HashiHashi-w5k
    @HashiHashi-w5k หลายเดือนก่อน

    Math akka wagema godaaaak mahansi wela konde vawwe. Konde danissa gawata lassanata thibba. Eth exam nisa hariyata treatment nokala nisa konde godak kadila giya. Dan danissa gawata thibbath agissa godak hini. Konde thibbath na wage inen pahalata. Eka nisa mata akkage duka therenawa. Akkage konde hamadama lassanata parissamata thiyenna kiyala man hadawathinma wish karanawa ❤️💚💚💚💚💚💚

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      Eka thamai nango.api treatment karala konde wauwata passe treatment nokara hitiya gaman konde damage wenawa🥹adarei nango😘💕තෙරුවන් සරණයි🙏

  • @chathulasandeepani4920
    @chathulasandeepani4920 3 หลายเดือนก่อน

    Kaha madeth ekka use karoth dandruff wadi weida nangi?

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน

      Ehema wenne na akke.thank you video eka baluwata🫂💗

  • @HHSomalatha
    @HHSomalatha 3 หลายเดือนก่อน

    Akke meka gala shampoo conditioner karalada sodanna ona

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน +1

      ඔව් නංගෝ අනිවාර්යයෙන් ශැම්පෝ කන්ඩිෂනර් කරන්න

    • @HHSomalatha
      @HHSomalatha 3 หลายเดือนก่อน

      Tnx akki♥

  • @DivineDose97
    @DivineDose97 3 หลายเดือนก่อน

    Dandruff tiyn scalp ekkt egg gwm dandruff wdi wenw kiynw ned e kthw aththd?

  • @Asini_Perera
    @Asini_Perera 3 หลายเดือนก่อน +1

    Konde kapanna epa akki..ikmanata konde lassana karaganna puluwan wei 😍❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน

      Thank you manika🫂💗adarei ane💝💕 me treatment eka digatama karala balamuko neda

  • @ramyasewwandhi4316
    @ramyasewwandhi4316 3 หลายเดือนก่อน

    අතාරින්න එපා නන්ගි ආයෙ තිබුන කොන්ඩෙම ඔයාට ලබෙවි,ඔයාවගෙ කොන්ඩෙට අදරය කරන කෙනෙකුට හරියන්න ඔනෙ ඔයා කරන සත්කාර ඔක්කොම ❤️ඩිගටම තව දෙවල් කරන්න ඔයා video එක කරන්නෙත් හරි ඩුකින් වගෙ🥺කටහඩ වෙන්ස් වෙලා අඩන්න වගෙ නෙ😔මට දුක හිඉතුනඅ අනෙ අද ඔයාගෙ video එක බලලා නන්ගි🥺

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน +1

      අනේ තැන්ක් යූ අක්කේ ගොඩක් පිං ඔයාටත්🙏💗ආදරේයි මේ හැම වචනයකටම අක්කේ🫂💝

  • @nuwanthikaharshani3758
    @nuwanthikaharshani3758 2 หลายเดือนก่อน

    Akke bittarayata youghtuth dala gewoth hodaida

    • @Harshisdiary8443
      @Harshisdiary8443  2 หลายเดือนก่อน

      Ow ekath hodai.mn me widihata gawe biththara witharak gala kochchara result ekak enwada balana patiyo

    • @nuwanthikaharshani3758
      @nuwanthikaharshani3758 2 หลายเดือนก่อน

      @@Harshisdiary8443 akki mekata reply ewanna plzz. Akke mage konde mula sudu pata thudak wage bedila ,konde mula idan ma kedenawane . Hethuwa ai kiyala danne na 😭 .ekata man godak dukin inne

    • @Harshisdiary8443
      @Harshisdiary8443  2 หลายเดือนก่อน

      @@nuwanthikaharshani3758 dandruff wargayak nanga.hair ekata hoda shampoo ekak use karanna ikmanta oka digatama thibboth konde idenna balanawa.hodata piha danna hair eka wash karata passe

    • @nuwanthikaharshani3758
      @nuwanthikaharshani3758 2 หลายเดือนก่อน

      @@Harshisdiary8443 akke hoda shampoo ekak kiyanna ko .

    • @nuwanthikaharshani3758
      @nuwanthikaharshani3758 2 หลายเดือนก่อน

      Denata man use karanne akke dreamron eke king coconut eka .

  • @Tharu1212
    @Tharu1212 3 หลายเดือนก่อน

    Ane akke konde kapannathuwa treatment karanna..ethakota aniwaren hariyayi❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน

      Thank you manika🫂💗api balamuko digatama meka karala neda💝💕

  • @DivineDose97
    @DivineDose97 3 หลายเดือนก่อน

    Ad try krnw mmth results kiynnm

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน

      Karanna patiyo results kiyanna manika🫂💗

    • @DivineDose97
      @DivineDose97 3 หลายเดือนก่อน

      @@Harshisdiary8443 mn try kr . Hair eke loku wensk tiynw welwk hmben hmwelem egg mask ekk dnn tiynw nn godkm hodai 🌝🩵

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน +1

      @@DivineDose97 digatam karanna patiyo🫂💗harima sathutui results kiuwata godak sthuthi🥰💝

  • @SalmanRasmi
    @SalmanRasmi หลายเดือนก่อน

    Egg 🥚 aka dawasak ara hair akata dammoth hair aka damage wanwada.nethnam kondaya hodada waywana wada❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน +1

      Pinase,sema wage naththam kamak na💕✨️

    • @SalmanRasmi
      @SalmanRasmi หลายเดือนก่อน

      @@Harshisdiary8443 thank U oya imanta reply karata dr🥰

    • @SalmanRasmi
      @SalmanRasmi หลายเดือนก่อน

      @@Harshisdiary8443 dawasak ara gawoth hair aka ikmanta wawanawada

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      @@SalmanRasmi hoda results ekak ganna puluwan wei dr.

    • @SalmanRasmi
      @SalmanRasmi หลายเดือนก่อน

      @@Harshisdiary8443 thank uuuuuu dr♥️

  • @DewanthiniSugandika
    @DewanthiniSugandika 3 หลายเดือนก่อน

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 2 หลายเดือนก่อน

    .❤❤❤

  • @niranjaliasanka1002
    @niranjaliasanka1002 3 หลายเดือนก่อน

    Akki

  • @trolled_faced
    @trolled_faced 17 วันที่ผ่านมา

    නංගීයෝ බිත්තර ගාලා නානකොට ෂැම්පු කී පාරක් ගානවද

    • @Harshisdiary8443
      @Harshisdiary8443  17 วันที่ผ่านมา

      එකපාරක් ගාන්න අක්කේ ඒ ඇති කන්ඩිෂනර්ත් කරන්න

  • @piyumidilhara2673
    @piyumidilhara2673 3 หลายเดือนก่อน

    Oyata puluwan nangi.budusaranai ❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน

      Thank you akke🫂💗adarei e hama wchanekatama💝💗budusaranai akke

  • @nirasha-5
    @nirasha-5 3 หลายเดือนก่อน

    Konde kapanna epa akke😢

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน

      Thank you patiyo🫂💗 adarei💝💕 treatment karala balamuko neda

  • @DewanthiniSugandika
    @DewanthiniSugandika 3 หลายเดือนก่อน

    Math karanna oni akka ...akka man video ekak danakam balan hitiye .duken wage katha kare akka .ema epa.konde hariyanwa kalin thibba wagema...

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน

      Thank you manika🫂💗adarei hama vachanekatama💝💗

  • @ChandrikaKamuri-q8i
    @ChandrikaKamuri-q8i 3 หลายเดือนก่อน +1

    ඔච්චර කියවන්න එපා එපා වීඩියෝ එපා වෙනවා

    • @Harshisdiary8443
      @Harshisdiary8443  3 หลายเดือนก่อน +2

      අම්මෝ කෙන්ති ගන්න එපා ළමයෝ☺️ ඊළග පාර කියවන එක අඩු කරන්නම්කෝ හොදද

    • @MGPiyasena-nt3fb
      @MGPiyasena-nt3fb 3 หลายเดือนก่อน +3

      ehenm thamuse balann nathiwa innawa 😂

    • @ChandrikaKamuri-q8i
      @ChandrikaKamuri-q8i 3 หลายเดือนก่อน

      @@Harshisdiary8443 ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jayalathnjayalath4957
      @jayalathnjayalath4957 2 หลายเดือนก่อน

      න0 ගි රෑට කොන්ඩෙ ගෙතුවට කමක් නැද්ද

    • @Harshisdiary8443
      @Harshisdiary8443  2 หลายเดือนก่อน

      @@jayalathnjayalath4957 කමක් නෑ පුළුවන් තරම් බුරුලට ගොතන්න

  • @erandikaharshangi881
    @erandikaharshangi881 2 หลายเดือนก่อน

    මී පැනි එකතු කලාට කමක් නැද්ද

    • @Harshisdiary8443
      @Harshisdiary8443  2 หลายเดือนก่อน

      කමක් නෑ ගොඩක් හොදයි💗