Harshi's diary🍀🧿
Harshi's diary🍀🧿
  • 210
  • 373 812

วีดีโอ

top food supplement in the world ||කොණ්ඩේ,සමේ හැම ප්‍රශ්ණයක්ම ඉවරයි💚
มุมมอง 7209 ชั่วโมงที่ผ่านมา
Hi everyone today i'm going to talk about spirulina food supplement #foodsupplements #supplements #hairgrowth #hair #longhair #haircare #tips #spirulina
hair serum for faster hair growth | මිල අධික හෙයා සීරම් එකක් සතයක්වත් වියදම් නොවි✨️
มุมมอง 4.3K21 ชั่วโมงที่ผ่านมา
Hi everyone , today i'm going to make a hair serum at home #hairgrowth #haircare #hair #hairsecrets #hairserum #longhair #hairtips
how to make hair growth drink from carrot |කොණ්ඩේ වැවෙන්න බොන්න ඕනේම පානයක් 🍸💕 @Harshisdiary8443
มุมมอง 34Kวันที่ผ่านมา
Hi everyone today i'm going to make vitamin drink for fast hair growth 🍸✨️💕🥕🍋 #hairgrowth #fasthairgrowthtips #haircare #hair #damagehair #recovery #homemade #hairsecrets #tips #hairvolume #longhair
secret hair growth oil from natural ingredients | ඩැමෙජ් වුන කොණ්ඩේටත් හොදම හෙයා ඔයිල් එක 🥰✨️
มุมมอง 23K14 วันที่ผ่านมา
Hello everyone today I'm going to show you how to make magical hair oil at home #hairgrowth #longhair #haircare #hairoil #homemadeoil #hairtips
homemade hair scalp scrub | කොණ්ඩේට අලුත් ට්‍රිට්මන් එකක් | වැස්ස කාලේත් හෙයා එකට ට්‍රිට්මන් කරමු
มุมมอง 6K14 วันที่ผ่านมา
Hello Everyone Today I'm going to show you how to make hair scrub at home #hairscrub #longhair #hairgrowth #haircare #hairgrowthtips #homemade #scalpscrub
homemade Fast hair growth drink 💯🍸| ඉක්මනින් කොණ්ඩේ වැවෙන්න බොන පානයක්✨️ #hairgrowth
มุมมอง 2.6K21 วันที่ผ่านมา
homemade Fast hair growth drink 💯🍸| ඉක්මනින් කොණ්ඩේ වැවෙන්න බොන පානයක්✨️ #hairgrowth
කකුල් දෙක ලස්සනට තියා ගන්න |යටි පතුල් පැලෙනවට සත්කාර | How to keep your feet beautiful💃 #footcare
มุมมอง 50621 วันที่ผ่านมา
කකුල් දෙක ලස්සනට තියා ගන්න |යටි පතුල් පැලෙනවට සත්කාර | How to keep your feet beautiful💃 #footcare
Vitamin E benefits for hair growth?🤔 කොණ්ඩේ වැවෙන්න විටමින් ඊ බොන එක අවදානම්🫢 #supplements
มุมมอง 1.6Kหลายเดือนก่อน
Vitamin E benefits for hair growth?🤔 කොණ්ඩේ වැවෙන්න විටමින් ඊ බොන එක අවදානම්🫢 #supplements
Hair cutting for beautiful hair සිංහල🙆‍♀️💇 | long hair cutting 🙌 #longhair #haircutting
มุมมอง 726หลายเดือนก่อน
Hair cutting for beautiful hair සිංහල🙆‍♀️💇 | long hair cutting 🙌 #longhair #haircutting
Where can buy orginal shampoo and conditioner 🌵🌼කොහෙන්ද ඔර්ජිනල් ෂැම්පෝ ගන්නේ #hairgrowth #shampoo
มุมมอง 566หลายเดือนก่อน
Where can buy orginal shampoo and conditioner 🌵🌼කොහෙන්ද ඔර්ජිනල් ෂැම්පෝ ගන්නේ #hairgrowth #shampoo
හිමොග්ලොබින් අඩුනම් කොණ්ඩේට ඇතිවන ගැටළු🔴 | what is the hemoglobin🔴 #hemoglobin #hairgrowth #haircare
มุมมอง 1.8Kหลายเดือนก่อน
හිමොග්ලොබින් අඩුනම් කොණ්ඩේට ඇතිවන ගැටළු🔴 | what is the hemoglobin🔴 #hemoglobin #hairgrowth #haircare
සුදු වෙන්න රහස් පානයක් 💯 ප්‍රතිඵල මාසයකින්🥰(How to fair my skin)🌼 #fair #beauty
มุมมอง 799หลายเดือนก่อน
සුදු වෙන්න රහස් පානයක් 💯 ප්‍රතිඵල මාසයකින්🥰(How to fair my skin)🌼 #fair #beauty
ගෙදරදීම ඇහිඹම හදා ගන්න හරි ලේසි| How tread your eyebrows upperlip at home🥰 #eyebrows #treading
มุมมอง 1.8Kหลายเดือนก่อน
ගෙදරදීම ඇහිඹම හදා ගන්න හරි ලේසි| How tread your eyebrows upperlip at home🥰 #eyebrows #treading
perfume hacks for long lasting smell 🤥 | දවස පුරාම සුවදට ඉන්න පුළුවන් #smellsgood #girl #beautytips
มุมมอง 829หลายเดือนก่อน
perfume hacks for long lasting smell 🤥 | දවස පුරාම සුවදට ඉන්න පුළුවන් #smellsgood #girl #beautytips
ඉක්මනට කොණ්ඩේ වැවෙන සත්කාරයක් 🌼🫘|Flaxseed for your hair🙆‍♀සිංහල vlog😱| #flaxseed #haircare
มุมมอง 895หลายเดือนก่อน
ඉක්මනට කොණ්ඩේ වැවෙන සත්කාරයක් 🌼🫘|Flaxseed for your hair🙆‍♀සිංහල vlog😱| #flaxseed #haircare
රෑට කොණ්ඩේ මසාජ් කරලා මම කොහොමද කොණ්ඩේ වැව්වේ🤔| Hair growth challenge treatment #haircare #longhair
มุมมอง 2.3K2 หลายเดือนก่อน
රෑට කොණ්ඩේ මසාජ් කරලා මම කොහොමද කොණ්ඩේ වැව්වේ🤔| Hair growth challenge treatment #haircare #longhair
බිත්තර කොණ්ඩේ ගෑවාහම මොකද වුනේ😍🥰|eggs treatment for your hair🤗🥚
มุมมอง 4.9K2 หลายเดือนก่อน
බිත්තර කොණ්ඩේ ගෑවාහම මොකද වුනේ😍🥰|eggs treatment for your hair🤗🥚
කොහොමද ඔසප් දිනවල දැනෙන අපහසුතාවය අඩු කර ගන්නේ 🫂🥰🌸🏵️/Menstruation💐 #menstruation
มุมมอง 1742 หลายเดือนก่อน
කොහොමද ඔසප් දිනවල දැනෙන අපහසුතාවය අඩු කර ගන්නේ 🫂🥰🌸🏵️/Menstruation💐 #menstruation
කොහොමද මම කුරූලෑ නැති කර ගත්තේ😍කුරූලෑ වලට සාර්ථකම සත්කාරය😱| How did I treat acne? treatment for acne
มุมมอง 4542 หลายเดือนก่อน
කොහොමද මම කුරූලෑ නැති කර ගත්තේ😍කුරූලෑ වලට සාර්ථකම සත්කාරය😱| How did I treat acne? treatment for acne
නීරෝගිව ලස්සනට ඉන්න Fish oil 🐟 භාවිතා කිරීමේ වැදගත්කම😱/Fish oil benefits 🐟😍
มุมมอง 6922 หลายเดือนก่อน
නීරෝගිව ලස්සනට ඉන්න Fish oil 🐟 භාවිතා කිරීමේ වැදගත්කම😱/Fish oil benefits 🐟😍
හැමදාමත් තරුණ විදිහට ඉන්න විටමින් C🍊🥝🍋🍍| Vitamin C benefits for your beauty 😍
มุมมอง 7572 หลายเดือนก่อน
හැමදාමත් තරුණ විදිහට ඉන්න විටමින් C🍊🥝🍋🍍| Vitamin C benefits for your beauty 😍
අදික ලෙස කොණ්ඩේ වැටෙන එක නතර කර 😍 |protein benefits for your hair😱💐💗
มุมมอง 3462 หลายเดือนก่อน
අදික ලෙස කොණ්ඩේ වැටෙන එක නතර කර 😍 |protein benefits for your hair😱💐💗
බිත්තර වලින් හිසකෙස් වර්ධනය කරන ක්‍රම 05ක් 😱😍|Eggs treatment for your hair
มุมมอง 5412 หลายเดือนก่อน
බිත්තර වලින් හිසකෙස් වර්ධනය කරන ක්‍රම 05ක් 😱😍|Eggs treatment for your hair
ඩැමෙජ් කොණ්ඩේට හොදම සත්කාරය🥚| Egg hair mask🥰
มุมมอง 2.3K2 หลายเดือนก่อน
ඩැමෙජ් කොණ්ඩේට හොදම සත්කාරය🥚| Egg hair mask🥰
pimples නැති ලස්සන මුහුණක් සදහා🥰 |A beautiful face without acne😍
มุมมอง 1.6K2 หลายเดือนก่อน
pimples නැති ලස්සන මුහුණක් සදහා🥰 |A beautiful face without acne😍
නීරෝගි කෙස් කළඹකට විටමින් ඒ කොහොමද උදව් වෙන්නේ🤔 | Vitamin A benefits for your hair 🥰
มุมมอง 2502 หลายเดือนก่อน
නීරෝගි කෙස් කළඹකට විටමින් ඒ කොහොමද උදව් වෙන්නේ🤔 | Vitamin A benefits for your hair 🥰
Folic acid ගැහැණු ළමයි බොන්න ඕනේ ඇයි?🤔| All about Folic acid🤏
มุมมอง 11K2 หลายเดือนก่อน
Folic acid ගැහැණු ළමයි බොන්න ඕනේ ඇයි?🤔| All about Folic acid🤏
කොරියන් කෑම වලට ආස මං වගේ පෙරේතයන්ට😋🫣/ korean kimchi lovers🥰
มุมมอง 3492 หลายเดือนก่อน
කොරියන් කෑම වලට ආස මං වගේ පෙරේතයන්ට😋🫣/ korean kimchi lovers🥰
බිත්‍තර ඔලුවේ ගාන දෙවෙනි දවස🥚 ප්‍රතිඵල තියෙනවද? නැද්ද?🤔 | eggs treatment and results 🥰
มุมมอง 1.1K2 หลายเดือนก่อน
බිත්‍තර ඔලුවේ ගාන දෙවෙනි දවස🥚 ප්‍රතිඵල තියෙනවද? නැද්ද?🤔 | eggs treatment and results 🥰

ความคิดเห็น

  • @hirushihansika913
    @hirushihansika913 2 ชั่วโมงที่ผ่านมา

    අක්කීගෙ පවුලේ හැමෝගෙම කොන්ඩේ දීගයීද 🤭❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443 ชั่วโมงที่ผ่านมา

      Mata akkala dennek innwa nango.eyala mama wage konde wawana asa aya neme kondeta karana puluwan okkoma karala thiyenne dennama.dawsaka pennamko eyalawath patiyo✨️💕

  • @Bambo-qv5sm
    @Bambo-qv5sm 2 ชั่วโมงที่ผ่านมา

    Ane akke konde mahath karagann a vidihak kiyannako konde diga unata hini ne please

    • @Harshisdiary8443
      @Harshisdiary8443 ชั่วโมงที่ผ่านมา

      Eggs treatment ekai rosemary hair tonic ekai me deka hair eke volume eka wadi kara ganna hodama treatment deka.e dekama karana video parana video wla thiyenwa manika puluwanm balala karanna

    • @Bambo-qv5sm
      @Bambo-qv5sm 27 นาทีที่ผ่านมา

      Hari akki thnks mama karala balannma

  • @sadamalipriyadarshani979
    @sadamalipriyadarshani979 2 ชั่วโมงที่ผ่านมา

    Koi welawatada bonne .masa keyak බොන්න ඔිනේ ද

    • @Harshisdiary8443
      @Harshisdiary8443 2 ชั่วโมงที่ผ่านมา

      Mama bonne rata.kamathinm udetath bonna puluwan dr.sathiyata deparak bonna.masa dekak wage ita passe sathiyata eka parak bonna patan ganna

  • @KaushikaGimhan-j9x
    @KaushikaGimhan-j9x 5 ชั่วโมงที่ผ่านมา

    Meka gala nanna oneda

    • @Harshisdiary8443
      @Harshisdiary8443 5 ชั่วโมงที่ผ่านมา

      Ow patiyo✨️💕paya thunak idala nanna aduma paya dekakwath inna one

  • @SilvaDemuni
    @SilvaDemuni 6 ชั่วโมงที่ผ่านมา

    අනේ... ඔයා හරි වාසනාවන්තයි. අපි කොච්චර ආස කලත් හැමෝටම ලැබෙන්නේ නැති කාටවත් ලේසියකින් ලබාගන්නත් බැරි ගොඩක් අය ලබාගන්න දගලන දෙයක් ඔයාට තියෙන්නේ 😍ඔයා හරිම වාසනාවන්තයි 😍❤️🎉

    • @Harshisdiary8443
      @Harshisdiary8443 6 ชั่วโมงที่ผ่านมา

      මම කොහොම හරි ඔයාලාටත් ඔයාල ආස විදිහටම කොණ්ඩේ වවන්න උදව් කරනවා නංගෝ.මට තියෙන එක ආසවක් ඒකත්✨️🥰💕🙏

    • @SilvaDemuni
      @SilvaDemuni 6 ชั่วโมงที่ผ่านมา

      @Harshisdiary8443 දන්නවා අක්කේ ❤️ඔයා අපිට උදව් කරනවා ❤️කියලා

  • @DilshikaNirupani
    @DilshikaNirupani 7 ชั่วโมงที่ผ่านมา

    price kohomada 1 tablets

    • @Harshisdiary8443
      @Harshisdiary8443 7 ชั่วโมงที่ผ่านมา

      Eka eka brand walata anuwa ganan wenas wenwa.kohomath one tablet Rs10 adui

  • @kivindi487
    @kivindi487 8 ชั่วโมงที่ผ่านมา

    ඔය දෙපැත්තෙන් කෑලි දෙකක් කපලා නෙවෙද අක්කෙ?

    • @Harshisdiary8443
      @Harshisdiary8443 7 ชั่วโมงที่ผ่านมา

      Depaththe thama patiyo mulu kondema neme.mama kapala rebonding kara front part

    • @kivindi487
      @kivindi487 7 ชั่วโมงที่ผ่านมา

      @Harshisdiary8443 ඒකනේ මාත් ඔය වගේ වැඩ කරලා අම්මගෙන් ගුටි නොකා යන්තන් බේරුනා🌝🙈

    • @Harshisdiary8443
      @Harshisdiary8443 7 ชั่วโมงที่ผ่านมา

      @@kivindi487 matath e tikamai ane pahu giya tike konde damage wela thiyeddi koi weleth kiyeuwa.dan ithin mulu kondema kotata kapala danna wadak na pahalata wenna konde na gaga😄

    • @kivindi487
      @kivindi487 6 ชั่วโมงที่ผ่านมา

      @@Harshisdiary8443 අක්කේ මන් ඩයට් කරලායි ආයෙ ඇලජික් එක්කට බෙහෙත් බීලයි මගෙ කොන්ඩෙ දවසට 100ක් වගෙ යනවා😶මට දැනට ඉන ගාවට කර්ල් කොන්ඩයක් තියෙන්නෙ මන් කොටට කපලා ට්‍රීට්මන්ට් කරන්නද ඝනකම නැති නිසා

    • @Harshisdiary8443
      @Harshisdiary8443 5 ชั่วโมงที่ผ่านมา

      @@kivindi487 ගොඩක් කොට කරන්න එපා නංගෝ.ටිකක් කපන්න අග්ගිස්ස.ඊට පස්සේ ට්‍රිට්මන් කරන්න.ෆොලික් ඇසිඩ් බොන්න පටන් ගන්න.ඩයට් කරද්දී අභ්‍යන්තර පෝෂණය ලබා දෙන ගමන් කැලරි අඩු කෑම කාල සීනි අඩු කරලා එහෙමයි කරන්න ඕනේ.මැණික නැත්තම් කොණ්ඩේ විතරක් නෙමෙ මුළු ඇගම දුර්වල වෙනවා

  • @IsuruIsuru-m6d
    @IsuruIsuru-m6d 10 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ලස්සනට හොදට කියලා දෙනවා අක්කියො තවත් ඔයා ලස්සන වෙන්න ඔනා ❤❤❤

  • @nethulilinara7764
    @nethulilinara7764 10 ชั่วโมงที่ผ่านมา

    Oya lassanama konde digata ane ❤️🥰🥰🥰🥰habai klin poto eke vge niliyk hitiyt mtkai 😅

    • @Harshisdiary8443
      @Harshisdiary8443 7 ชั่วโมงที่ผ่านมา

      Thank you manika✨️💕ammo kauda affa e nilaya😄😅

  • @anuwarnakula1530
    @anuwarnakula1530 18 ชั่วโมงที่ผ่านมา

    කොන්ඩේ කපලා කොච්චර කාලයක් ගියාද අක්කේ වවා ගන්න 🥺

    • @Harshisdiary8443
      @Harshisdiary8443 17 ชั่วโมงที่ผ่านมา

      අවුරුදු එකාහාමාරක් නංගෝ✨️💕

  • @MadhushikaJanani-y9e
    @MadhushikaJanani-y9e 18 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි අනේ.ඇස් වහක් නම් වදින්න එපා ❤❤❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443 17 ชั่วโมงที่ผ่านมา

      අනේ...ආදරෙයි පැටියො✨️💕

  • @Ameeshasathsarani-e8g
    @Ameeshasathsarani-e8g 19 ชั่วโมงที่ผ่านมา

    Harshi rapunzel❤❤❤😊

    • @Harshisdiary8443
      @Harshisdiary8443 19 ชั่วโมงที่ผ่านมา

      Ane....adarei manika✨️💕

  • @Ameeshasathsarani-e8g
    @Ameeshasathsarani-e8g 19 ชั่วโมงที่ผ่านมา

    Akke mage konde ina gawata thiyenne konde akka vae wawaganna asai ❤❤😢😊ekata kochchra කාලයක් යනවා da kiyanko😊🎉

    • @Harshisdiary8443
      @Harshisdiary8443 19 ชั่วโมงที่ผ่านมา

      Hariyatama treatment karana gaman hoda poshanayak agatath labunoth avuruddak wadima unoth dekak yai manika✨️💕

    • @Ameeshasathsarani-e8g
      @Ameeshasathsarani-e8g 19 ชั่วโมงที่ผ่านมา

      @Harshisdiary8443 hari suduakkiyoo

  • @vibushavithuli1797
    @vibushavithuli1797 19 ชั่วโมงที่ผ่านมา

    එත්කොට ඒ කපලා ඉද්දි වැවෙන්න කොච්චර කල්.ගියාද ඩියර් ,මමත් කපලා ඉන්නේ ,,වවාගන්න අමාරුයි ,,ගොඩාක් දේවල් කරනවා ,,😢😢 කොන්ඩෙ වැවෙන විඩියෝ අරන් එන ඔයාට ❤❤❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443 19 ชั่วโมงที่ผ่านมา

      මේ කැපුවේ අවුරුදු එකහාමාරකට කලින් දැන් දෙකක් වගේ වෙන්න ළගයි ජනවාරි වලට පැටියෝ✨️💕 මොනවද කරන ට්‍රිට්මන්

    • @vibushavithuli1797
      @vibushavithuli1797 19 ชั่วโมงที่ผ่านมา

      ඔයා විඩියෝ කරන ඒවා තමයි මැනික ,,

    • @Harshisdiary8443
      @Harshisdiary8443 18 ชั่วโมงที่ผ่านมา

      @@vibushavithuli1797 ළඟදි කරපු එවත් කරන්න මැණික ඉක්මනට වැවෙන්න කියලා පාර්ථනා කරනවා මම🙏✨️💕🥰

  • @bhagyathathsarani2058
    @bhagyathathsarani2058 19 ชั่วโมงที่ผ่านมา

    මාත් අවුරුද්දකට කලින් කොණ්ඩෙන් භාගයක්ම කපාගෙන දැන් වවාගන්නව මෙ ❤😌

    • @Harshisdiary8443
      @Harshisdiary8443 19 ชั่วโมงที่ผ่านมา

      ඉක්මනට වවන්න ලැබෙන්න ඕන මැණික ඔයාගේ කොණ්ඩේත්✨️💕

  • @chathurikawijenayake6818
    @chathurikawijenayake6818 20 ชั่วโมงที่ผ่านมา

    Akka hair wawana kale use krpu shampoo ehm monawd

    • @Harshisdiary8443
      @Harshisdiary8443 19 ชั่วโมงที่ผ่านมา

      E kalenm gawe kumarika nango

  • @GihanPriyadarshana-zu3uo
    @GihanPriyadarshana-zu3uo 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @ShakilaWeerasinghe-je2mv
    @ShakilaWeerasinghe-je2mv 20 ชั่วโมงที่ผ่านมา

    Aya kapanna be hode...menika හැමදාමත් සතුටින් inna oniii❤🫂🙏

    • @Harshisdiary8443
      @Harshisdiary8443 19 ชั่วโมงที่ผ่านมา

      හරි සුදු මැණිකේ✨️🥰ආදරෙයි🙏💕

    • @ShakilaWeerasinghe-je2mv
      @ShakilaWeerasinghe-je2mv 6 ชั่วโมงที่ผ่านมา

      ♥️

  • @GihanPriyadarshana-zu3uo
    @GihanPriyadarshana-zu3uo 20 ชั่วโมงที่ผ่านมา

    Math konde gata gahena nisa udinma konde kapanna haduve enen agal atak vithara pahalata digai ath mata kapanna dukai 😢

    • @Harshisdiary8443
      @Harshisdiary8443 19 ชั่วโมงที่ผ่านมา

      Ane kapanna epa manika.oya man anthimata kiuwa komarika hair oil eka hadala balanako ekath ekka flaxseed jel eka use karanna.ane sathiyai yanne karala balanko konde gata gahen na

    • @GihanPriyadarshana-zu3uo
      @GihanPriyadarshana-zu3uo 2 ชั่วโมงที่ผ่านมา

      @Harshisdiary8443 hari akki

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 20 ชั่วโมงที่ผ่านมา

    Oy හරිම ලස්සනයි අක්කෙ මගෙ ආසාව ඔය වගේ වවාගන්න මට තියෙන්නෙ චූටි කර්ලි එකක් තියන කොන්ඩයක් ඒක ඉන ගාවට තිබුනා ඒත් හීනි යට එ කොන්ඩ ටික කැපුව දැන් කොටයි කර්ලි නෙ අනික මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව වගේම එ ට්‍රීට්මන්ට් කරනව මම අද ඔයා කිව්ව flaxeed and උලුහාල් සීරම් එක කරා එකට මම කරාබු නැටි ඔය තුනම දාලා සීරම් එක හැදුවෙ ඒක අවුලක් නම් නෑ වගෙ...ඒත් අක්කා ඒක හොදද කියන්නකො ඔයා ගම්පහද නිට්ටම්බුවෙද ඉන්නෙ අක්කා ඔයාට බුදු සරණයි❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443 19 ชั่วโมงที่ผ่านมา

      මම කඩවත නංගෝ✨️💕ඔයාට පුළුවන් නම් මම අන්තිමට හැදුව කොමාරිකා හෙයා ඔයිල් එකත් හදලා ගාන්න ඔයාගේ කර්ලි කොණ්ඩේට ඒ ඔයිල් එක ගොඩක් හොදයි

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana 18 ชั่วโมงที่ผ่านมา

      @Harshisdiary8443 හානෙ..... එහෙමද අපිට ලගදිම හම්බෙන්න පුළුවන් වෙයි මම බදින්න ඉන්නෙ ඕ පැත්තට...❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443 18 ชั่วโมงที่ผ่านมา

      @@sadeekamuthukumarana ශා ශොයිනේ.සමහරවිට මල්ලිව අදුරනවත් ඇති නංගෝ

  • @vibushavithuli1797
    @vibushavithuli1797 20 ชั่วโมงที่ผ่านมา

    රෝස මල❤❤ලස්සනයි

    • @Harshisdiary8443
      @Harshisdiary8443 18 ชั่วโมงที่ผ่านมา

      තැන්ක් යූ මගේ මැණික✨️💕

  • @maaliUpeksha
    @maaliUpeksha 20 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න රොබරෝසියා මල 😋😘🤗

    • @Harshisdiary8443
      @Harshisdiary8443 18 ชั่วโมงที่ผ่านมา

      නංගි මැණික✨️💕ආදරෙයි

    • @maaliUpeksha
      @maaliUpeksha 17 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි අක්කියෝ❤

  • @maaliUpeksha
    @maaliUpeksha 20 ชั่วโมงที่ผ่านมา

    ආයෙ නම් කොන්ඩෙට කතුර තියලා අහුවෙන්න නම් එපා අක්කි හරිද 😒 ඔයා ඕම ගොඩක් ලස්සනයි අක්කියෝ ❤❤❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443 18 ชั่วโมงที่ผ่านมา

      හොදමයි පැටියෝ....ආදරෙයි✨️💕

    • @maaliUpeksha
      @maaliUpeksha 17 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @maaliUpeksha
    @maaliUpeksha 20 ชั่วโมงที่ผ่านมา

    රොබරෝසියා මල 😁🌷❤️

    • @Harshisdiary8443
      @Harshisdiary8443 18 ชั่วโมงที่ผ่านมา

      මම හරි ආසයි ඒ නමට✨️💕

    • @maaliUpeksha
      @maaliUpeksha 17 ชั่วโมงที่ผ่านมา

      මං අක්කිට රොබරෝසියා මල කියන්නෙ මම දැකපු ලස්සනම මල ඒක ❤️🌷 ඒ වගේම අහම්බෙන් බලපු ඔයාගෙ වීඩියෝ එකකින් පස්සෙ මට තේරුනා ඒ නම ගැලපෙනම කෙනා අක්කි කියල 🤗මොකද අක්කත් කිසිම ලොකු කමක් නැ කවදාවත් නොදැකඵ් අපිට කතා කරන්නෙ හරිම නිහතමානීව 😘❤️

    • @Harshisdiary8443
      @Harshisdiary8443 17 ชั่วโมงที่ผ่านมา

      @@maaliUpeksha අනේ ඇත්තටම මට ගොඩක් සතුටුයි✨️🥰ආදරෙයි නංගි මැණික✨️💕

  • @SameeraMadusanka-w7q
    @SameeraMadusanka-w7q 20 ชั่วโมงที่ผ่านมา

    ආයේ නම් ඔය මෝඩ වැඩේ කරන්න එපා...ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤‍🩹... ඔයාගේ කොණ්ඩෙට වගේම, රුපෙට වගේම, ඔයාටත්, ඔයා ලස්සනයි අක්කේ ❤️... බුදුසරණයි ❤️... දෙවිපිහිටයි ❤️... තව තවත් කොන්ඩේ වැවිලා ලස්සන වෙන්න ඕනි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

    • @Harshisdiary8443
      @Harshisdiary8443 20 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි මැණික...✨️🥰ආදරණීය හිතකින් මම වෙනුවෙන් කරන හැම පාර්ථනාවකටම🙏💕තෙරුවන් සරණයි නංගෝ

  • @UpuliNayana-id6cf
    @UpuliNayana-id6cf 22 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ හන ඇට කියන්නෙ උලුහාල් වලටද කඩෙන් ඉල්ලන්කොට හන ඇට කියලද ඉල්ලන්න ඕනෙ

    • @Harshisdiary8443
      @Harshisdiary8443 22 ชั่วโมงที่ผ่านมา

      හණ ඇට කියන්නේ උළු හාල් වලට නෙමේ පැටියෝ.හණ ඇට සිංහල බෙහෙත් බඩු කඩ වල තියෙනවා.ඕනම බෙහෙත් බඩු කඩේක තියෙනවා මැණික✨️💕

    • @UpuliNayana-id6cf
      @UpuliNayana-id6cf 21 ชั่วโมงที่ผ่านมา

      @Harshisdiary8443 thanks akki

  • @ShakilaWeerasinghe-je2mv
    @ShakilaWeerasinghe-je2mv 23 ชั่วโมงที่ผ่านมา

    Woow konde ohomanam ලස්සනයි akki👌😍🥳

    • @Harshisdiary8443
      @Harshisdiary8443 22 ชั่วโมงที่ผ่านมา

      Ehenm manika mn digatama mehema danawa onna✨️💕

    • @ShakilaWeerasinghe-je2mv
      @ShakilaWeerasinghe-je2mv 22 ชั่วโมงที่ผ่านมา

      Ha akki🤗😘

  • @DulakshiKalpani
    @DulakshiKalpani 23 ชั่วโมงที่ผ่านมา

    Meka gala koshshara wela idalada nanne

    • @Harshisdiary8443
      @Harshisdiary8443 22 ชั่วโมงที่ผ่านมา

      Paya bagayak inna✨️💕

  • @SilvaDemuni
    @SilvaDemuni วันที่ผ่านมา

    කොන්ඩේ ගෙතුවම ලස්සනයි 😍දැන් aiyat කොහොමද අක්කේ

    • @Harshisdiary8443
      @Harshisdiary8443 วันที่ผ่านมา

      අයියට දැන් හොදයි නංගෝ✨️💕 දැන් එහෙනම් දිගටම කොණ්ඩේ ගොතන් ගමන් යන්නේ මම✨️🥰

  • @ramyasewwandhi4316
    @ramyasewwandhi4316 วันที่ผ่านมา

    ❤️👍

  • @ramyasewwandhi4316
    @ramyasewwandhi4316 วันที่ผ่านมา

    ❤❤

  • @ramyasewwandhi4316
    @ramyasewwandhi4316 วันที่ผ่านมา

    ❤❤

  • @ramyasewwandhi4316
    @ramyasewwandhi4316 วันที่ผ่านมา

    හාල් ස්ක්‍රබ් මුනට වගෙම බොඩ්‍ ස්ක්‍රබ් වලත් හොදඉ නෙද නංගි,කොන්ඩෙ ඉදන් මුලු අගටම ඔයා ඔය හදපු එක හොදයි👍❤️

    • @Harshisdiary8443
      @Harshisdiary8443 วันที่ผ่านมา

      ඔව් අක්කේ ගොඩක් හොදයි ඒක✨️💕

  • @vibushavithuli1797
    @vibushavithuli1797 วันที่ผ่านมา

    කෙටි විඩියෝ හරිම සරලව පැහැදිලි ව ගේන කොට බලන්න පුළුවන් කිසිම කම්මැලී කමක් නැතුව ,,,මාරම කැමති මන් ඔයාගේ විඩියෝ බලන්න ,,ආදරෙයි ❤,බුදුසරණයි !!පරිස්සමෙන් ඉන්න ,😊😊

    • @Harshisdiary8443
      @Harshisdiary8443 วันที่ผ่านมา

      ඇත්ත මැණික පහුගිය කාලේ මට වැඩිය තෙරුමක් නැතුව විඩීයෝ දික් වුනා.හැමදේම මුල ඉදන් තනියම පටන් ගන්නකොට වරදිනවා.මට වැරදුන තැනක් දැන් මම ඒක හදා ගත්තා පැටියෝ.thank you මාත් එක්ක හැමදාමත් ඉන්නවට✨️💕

    • @Harshisdiary8443
      @Harshisdiary8443 วันที่ผ่านมา

      තෙරුවන්සරණයි නංගෝ🙏💕

  • @ramyasewwandhi4316
    @ramyasewwandhi4316 วันที่ผ่านมา

    ❤❤

  • @ramyasewwandhi4316
    @ramyasewwandhi4316 วันที่ผ่านมา

    Harima lassani nangi,eka superi😍❤🥰🤩

    • @Harshisdiary8443
      @Harshisdiary8443 วันที่ผ่านมา

      Thank you akki patiyo✨️💕

  • @SurprisedBoomBox-xf7ck
    @SurprisedBoomBox-xf7ck วันที่ผ่านมา

    ඉස්තුතියි නංගී ඔයට

    • @Harshisdiary8443
      @Harshisdiary8443 วันที่ผ่านมา

      ආදරෙයි....✨️💕

  • @MadhushikaJanani-y9e
    @MadhushikaJanani-y9e วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤

  • @bhagyathathsarani2058
    @bhagyathathsarani2058 วันที่ผ่านมา

    ලස්සන ❤❤❤❤❤

  • @nirasha7778
    @nirasha7778 วันที่ผ่านมา

    සුරංගනාවි😘😘😘😘😘

  • @Madhu2000-x1u
    @Madhu2000-x1u วันที่ผ่านมา

    Wow akki oyage wayasa kiyada😊

    • @Harshisdiary8443
      @Harshisdiary8443 วันที่ผ่านมา

      Kiyak wageda penne nango nikan kiyanna😉

    • @Madhu2000-x1u
      @Madhu2000-x1u 16 ชั่วโมงที่ผ่านมา

      @@Harshisdiary8443 25k wageda ane Wadiyen qwada dnne na😢

    • @Harshisdiary8443
      @Harshisdiary8443 15 ชั่วโมงที่ผ่านมา

      @@Madhu2000-x1u na patiyo wadiyen kiuwe nam na eth mta 29✨️💕

  • @madhuprasadi9264
    @madhuprasadi9264 วันที่ผ่านมา

    Dear godak godaaak konde galawila yanaa kenekta sudusuda.

    • @Harshisdiary8443
      @Harshisdiary8443 วันที่ผ่านมา

      Ow godak hodai✨️💕

    • @madhuprasadi9264
      @madhuprasadi9264 วันที่ผ่านมา

      @Harshisdiary8443 dear mama lankawe newei inne.ewagema mata sema pinasath thiyena .

    • @Harshisdiary8443
      @Harshisdiary8443 วันที่ผ่านมา

      @@madhuprasadi9264 pinase thiyenwanm use karnna amarui dr.flaxseed godak sithalaine

    • @madhuprasadi9264
      @madhuprasadi9264 วันที่ผ่านมา

      @@Harshisdiary8443 konde halenawata mokuth nadda dear .puduma vidihata galawenawa.aluthin enne nane😢

    • @Harshisdiary8443
      @Harshisdiary8443 วันที่ผ่านมา

      @@madhuprasadi9264 rosemary tonic eka use karala baluwe nadda dr