ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේකලා නියම චරිතයක් හොද ගති ගුණ සිතුම් පැතුම් තියෙනවා❤️❤️❤️
නිසලිගෙ.නැන්දාතමා.නියම.චරිතය❤❤❤
👍
Ow
❤
නිසලි ගේ නැන්දා තමයි අම්මා. අම්මා කියලා ඉන්න කෙනා ට මව් ගුණය පිහිටලා ම නෑ. අක්කයි මල්ලියි නියම දුෂ්ඨ චරිත. මේ වගේ ඇත්ත චරිතත් ඉන්නවා.
❤❤❤
නැන්දා නියමයි..❤
🎉🎉🎉❤❤❤❤❤❤
නිසලිගේ නැන්දා නිසලිව පිලි ගත්ත විදිහට මට විතරද දුක හිතුනේ😢😢😢😢😢
නිසලිගේ අම්මා ට පිස්සු.... දරුවෝ සැප දීලා හැදුවකියලා මිනිහෙක් ට දෙන්නේ නැද්ද... කෙහෙල්මල් නම්බුව ඒ ගැනිට පිස්සු නැන්ද කියන්න වගේ අක්කා මල්ලි ගෙ උද්දච්ච කම අහංකාර කම
මේකලා නැන්දනන් ඇත්තමයි මාර චරිතයක් ඔන්න නැන්දලා ❤🙏
Nisalige Nanda superiiiiii anna nandala❤❤❤❤❤
👍❤️
👍😘
මටත් අද ඇඩුනා මගේ දුවත් ඔය වගේම දෙයක් කර ගත්තා ඒත් දැන් දරැවෙක් ඉන්නවා ලමයාගේ මුණ දැක්කමා හැම දේම අමතක වෙනවා මට😪😪
නිසලිගෙ නැන්දගෙ දෙබස් ටික නම් මරු❤❤
Nanda good නිසලිට ආදරේ කරන දුහුදු වාසනාවන්තයි ❤❤❤❤❤
රෝහණයට දරුවෝ නැති නිසා දරුවන්ගේ අගයක් දැනෙන්නෙ නැහැ .
මේකලා නැන්දා වගේ කෙනෙක්බ් මටත් හිටිය නම්..අපෙ නැන්දා වගේ අය නම් හතුරෙක්ටව්ව්ත් ලැබෙන්නෙපා
හරිම ලස්සන කතාවක් ❤
Nisalige නැන්දා niyamai❤
මලක් වගේ හැදුවා කියලා හදිසියේ මැරුණොත් දුවත් අරගෙන යනවda ....
මම මේ කතාව බැලුවේ සහස්, අල්පොන්සෝ නිසා. ඒ කවෘරුත්ම නෑ දැන්. ජානු කතාව ඉවර කරලා අලුතෙන් නිසලි කියලා කතාවක් කරානම් හොදයිනේ. ඉස්සර සුපිරි නිත්‍ය ,නාරද එහෙම.
ITN EKATA mechchara mongal da?
මොකක්ද බං මේ නාට්‍ය.. මුලදි තිබ්බේ කොහොමද දැන් සහස් ගෙ ගෙදර එකෙක්වත් හැත්තෙත් නෑ අලුත් එවුන් ඇවිල්ලා.. ඇත්තටම මේ නාට්‍ය ලියන එකාට.😅😅 හොඳටම මොංගල්😅😅
Math goda dawasakin baluwe me ara jaanu kathawa nemeida... A namin yana wena kathawakda 😂😂😂😂
Den sachin liyanage nedda?
අදනම් මටත් ඇඩුනා😢😢
පිරිමින්ට නම් බඩදරු ගෑනියෙක්ගෙ අමාරුව වෙදනාව දැනෙන්නෙ නෑ හැබැයි කෙල්ලගෙ අම්ම ඒ අම්ම කෙනෙක් බඩේ දරුවෙක් තියාගෙන හිටපු කෙනෙක් එහෙම අම්මෙක් ඔහොම හැසිරෙද්දින් හරි කැතයි ඒ වගේම හිරිකිතයි ඒ වගේම කොල්ලගෙ පැත්තෙ දෙමාපියෝ මොලේ තියෙන මිනිස්සු කුලේ කුලේ කියල ඔලුවෙ ගහගත්තු උන් ගාව නැති මහත්මා ගති අඩු කුලේ කියල හංවඩු ගහපු මිනිස්සු ලග තියෙනව
ඇඩුන අය මෙ පැත්තට
ලොකු කම් හිතාන ඉන්න අය තමා අන්ත ගොං රස්තියාදු.අද වලවු කාරයෝ පාරවල් අගල් ගානෙ.ගං වල හිටිය දුප්පතුන් අද ලොකූ මිනිස්සු.වලවු කියන්නේ මෝඩ මිනිස්සු.
Such a great character, Nissali's aunt.
Nisali acting super 👌👍❤️ and beautiful ❤️
නිසලිගෙ අම්මාට ඇත්තටම පිස්සු 😂😂😂😂😂😂
මෙ කතාවෙ නම ජානු වෙනුවට නිසලි කියලා දැන්මනම් හරි කලින් හිටිය නලු නිළියො ඔක්කොම හලලා..ජානුගෙ අම්මා විතරයි කතාවෙ පරන කෙනෙකුට ඉන්නෙ.
නිසලි ඇක්ටින් මරු 🥰🥺
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Nisalige amma maha jara ganiyek.ara kella wadinawa.amma galak wage balan ennawa.
E manussaya hodata ragapanawa ekai oya e loketa gihin katha karanne 🙂
ඕක කතාවක් එක මැද්දට ගිහින් එක එක එවන්න කියලා පව් පුරවා ගන්න එපා සසර ගණුදෙනු ඉවරයක් නෑ
අන්තිමට මේ කතාවෙ මොනා වෙයිද ,හිතාගන්න බැ
Nisali ge nandanam. Niyamai 🎉🎉🎉
රෝහනගේ වයිෆ් ගේ ඇක්ටින් මරු 🥰
Niyamai nisalige nanda 👌👌👍👍
අනේ මේ කතාව ලියන මහත්තයෝ ඔයාලා ජානූ කතාව ඉවර කලේ කවදද ඒක අපි දන්නේ නෑනේ මේ නිසලිගේ කතාව කවදද පටන් ගත්තේ ඒක හරි පුදුමයක්නේ ජානූගේ අන්තිම කොටස අපි දැක්කේවත් නෑ අනේ මේ අවුල බේරලා දෙන්න මේ අලුත් කතාවට ඇයි ජානු කියලා දැම්මේ මේක ලියන ඔයාලට පිස්සුද නැත්තම් මේ කතාව බලන අපිට පිස්සුද මොකක්ද මේකේ තේරුම මේ කතාවේ නම හරියට කියනවද
නොදකින් මේ මහා ගෑනිගේ මහන්තත්වේ හොද නැන්දෙක් නිසලිගේ නැන්දා ඇත්ත කතා කරනවා
දැන්නම් ජානු කියන නම අයින් කරල වෙන මේ ඉන්න කෙනෙක්ගෙ නමක් දැම්මනම් හරි නේද .
Ammoooo nisaliyoooo 😭😭😭😭😭😭
අපෙ අම්මා බලන්නම ඕන කතාවක් මේක... මටත් සමාව දෙනවනම් අම්මා...😔😔
අන්තිම කොටස සමග ඊලඟ ආත්මයේ දී හමුවෙමු
Mekala❤❤❤❤ Good
නම්බුව බම්බුව .... කන්නද
සුපිරි මල්ලිගේ නෑනා පොඩ්ඩ 👍❤❤❤❤
Janu kathawe lassaname niliye nisali den kathawe balanneth aasai
මේ නිසලිගේ අම්මා වගේ අම්මලා කාටවත් ලැබෙන්න එපා
ජානු කොහෙද ගියේ
❤️💛❤️💛❤️
Januge Amma witharai Dan inne kathawe kalin hitapu ayagen
ekane😂
Nisalige nanda mama wage charithayak😂
නිසලිට වෙන ගවුමක් නැද්ද මල කෝලන් කතා වක් විකාර
කෝ බං මේකේ සහස්,ජානු,
දන්නැති නිසා අහන්නෙ ජානුගෙ අම්මා මේ ගෙදර වැඩ කරන කෙනාද
Mekala nam niyamai, 👍👍
Jara eketheh hodama eka nambuva kapan vesi😂😂😂
Yako ko dn janula alponsula😊
Sakyath nane
කෝ බන් ජානු😅
මොකක් ද මෙ නාට්‍ය ???මාස ගානක් නොබල ඉදල අහම්බෙන් බලද්දී ..😂😂😂😂😂දන්න කවුරුත් නෑ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Ko’ Nisali,ge Am’mage Is’salla Ki’yapu Pam’pori Ka’thaa ! Da’ruvek Ek’ka A’vath Baa’ra gan’ne Na’ha. Ki’yapu Ka’thaa. A’ra Pon’na Maa’math Gaa’nige Ka’tata Ba’yawelaa Pas’sa Path’the An’gilla gaha’gena gud’da Wa’ge Path’thakata Vu’Naa ! Kavu’ruth Dan’ne Na’ha Nisa’lige Mini’ha Ge’mak Ga’hanne Ki’yala ! Bath’balayo Ni’thrama Hai’ya Athi Athu Alla,ganna Maa’na ba’lanne ! O’va Naat’yavala Vitha’rai ! Ath’tha Sid’deen Wa’la Na’ha Ko’heth,ma !!
මේ කතාවේ නම් මොකක්ද....... ජා නු නෙමේ නේද.
Ane a ammagei duvageii adare..mage ammatath eye katha karanna koi tharam asavenda hitiye..ath...😔😔
අල්පොන්සෝ ජානූ නැතිව කතාව කිසිම රහක් නෑ මොකද මේ කතාවට කළේ ඩිරෙක්ට්ට මහත්තයෝ
❤❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉
Nisalige ammal wage ganu sapayak nodakin ohom ganu
කෝ බන් කතාව මේක ජානුද නිසලිද
Me kotas tika baladdi adenne mata vitharada🥺 e dennage adaree
මටත් ඇඩුනා එකටනම්
Shakya th na
Aye jaanu balanna parana charitha tika awit.atthama jaanu kathawa giyot witharai
Koi bn meke Janu sahas alponsu
Me ksthawe janu ko🫣
Januta wada nam hodai.dan walauwe kauruwath na ne
Parana hingana walawwu Wala maanaya...Marena kota walawwu maannaya nisaa peereethayo Welaa ipadeenawa....
Rekha🎉oyata🎉 pin🎉karapu🎉data🎉
Mokakda yako me redde katawak patan gaddi ekak dan wana ekak
දෙමාපියන් දරුවන් උපදවා ගන්නේ දරුවන්ට ඕන නිසා නෙවෙයි.. ඒ නිසා දරුවන් ට සමාව දීම දෙමාපියන් ගේ යුතුකම
Adth samjaye moda minisu innwa mha loku nambuwa oluwe tiyagena
Nisalige ammanm Maha jarama Jara ganiyk. Ara kella Mona wardda karath lmyek hambenna inne.
Ane mehema නම්බුකාර amma kenek bambuwa.
Me ganu kena ammek nam නෙවෙයි .kuwenith daruwanta adare kara me ammage charithaya adarsamath na
Nisalige.mama.maha.buruwek.ponnaya
👍❤️🥹
❤❤❤❤❤❤
❤️❤️❤️❤️
මේකලා නියම චරිතයක් හොද ගති ගුණ සිතුම් පැතුම් තියෙනවා❤️❤️❤️
නිසලිගෙ.නැන්දාතමා.නියම.චරිතය❤❤❤
👍
Ow
❤
👍
නිසලි ගේ නැන්දා තමයි අම්මා. අම්මා කියලා ඉන්න කෙනා ට මව් ගුණය පිහිටලා ම නෑ. අක්කයි මල්ලියි නියම දුෂ්ඨ චරිත. මේ වගේ ඇත්ත චරිතත් ඉන්නවා.
❤❤❤
නැන්දා නියමයි..❤
🎉🎉🎉❤❤❤❤❤❤
නිසලිගේ නැන්දා නිසලිව පිලි ගත්ත විදිහට මට විතරද දුක හිතුනේ😢😢😢😢😢
නිසලිගේ අම්මා ට පිස්සු.... දරුවෝ සැප දීලා හැදුව
කියලා මිනිහෙක් ට දෙන්නේ නැද්ද... කෙහෙල්මල් නම්බුව ඒ ගැනිට පිස්සු නැන්ද කියන්න වගේ අක්කා මල්ලි ගෙ උද්දච්ච කම අහංකාර කම
මේකලා නැන්දනන් ඇත්තමයි මාර චරිතයක් ඔන්න නැන්දලා ❤🙏
Nisalige Nanda superiiiiii anna nandala❤❤❤❤❤
👍❤️
👍😘
මටත් අද ඇඩුනා මගේ දුවත් ඔය වගේම දෙයක් කර ගත්තා ඒත් දැන් දරැවෙක් ඉන්නවා ලමයාගේ මුණ දැක්කමා හැම දේම අමතක වෙනවා මට😪😪
නිසලිගෙ නැන්දගෙ දෙබස් ටික නම් මරු❤❤
Nanda good නිසලිට ආදරේ කරන දුහුදු වාසනාවන්තයි ❤❤❤❤❤
රෝහණයට දරුවෝ නැති නිසා දරුවන්ගේ අගයක් දැනෙන්නෙ නැහැ .
මේකලා නැන්දා වගේ කෙනෙක්බ් මටත් හිටිය නම්..අපෙ නැන්දා වගේ අය නම් හතුරෙක්ටව්ව්ත් ලැබෙන්නෙපා
හරිම ලස්සන කතාවක් ❤
Nisalige නැන්දා niyamai❤
මලක් වගේ හැදුවා කියලා හදිසියේ මැරුණොත් දුවත් අරගෙන යනවda ....
මම මේ කතාව බැලුවේ සහස්, අල්පොන්සෝ නිසා. ඒ කවෘරුත්ම නෑ දැන්. ජානු කතාව ඉවර කරලා අලුතෙන් නිසලි කියලා කතාවක් කරානම් හොදයිනේ. ඉස්සර සුපිරි නිත්‍ය ,නාරද එහෙම.
ITN EKATA mechchara mongal da?
මොකක්ද බං මේ නාට්‍ය.. මුලදි තිබ්බේ කොහොමද දැන් සහස් ගෙ ගෙදර එකෙක්වත් හැත්තෙත් නෑ අලුත් එවුන් ඇවිල්ලා.. ඇත්තටම මේ නාට්‍ය ලියන එකාට.😅😅 හොඳටම මොංගල්😅😅
Math goda dawasakin baluwe me ara jaanu kathawa nemeida... A namin yana wena kathawakda 😂😂😂😂
Den sachin liyanage nedda?
අදනම් මටත් ඇඩුනා😢😢
පිරිමින්ට නම් බඩදරු ගෑනියෙක්ගෙ අමාරුව වෙදනාව දැනෙන්නෙ නෑ හැබැයි කෙල්ලගෙ අම්ම ඒ අම්ම කෙනෙක් බඩේ දරුවෙක් තියාගෙන හිටපු කෙනෙක් එහෙම අම්මෙක් ඔහොම හැසිරෙද්දින් හරි කැතයි ඒ වගේම හිරිකිතයි ඒ වගේම කොල්ලගෙ පැත්තෙ දෙමාපියෝ මොලේ තියෙන මිනිස්සු කුලේ කුලේ කියල ඔලුවෙ ගහගත්තු උන් ගාව නැති මහත්මා ගති අඩු කුලේ කියල හංවඩු ගහපු මිනිස්සු ලග තියෙනව
ඇඩුන අය මෙ පැත්තට
ලොකු කම් හිතාන ඉන්න අය තමා අන්ත ගොං රස්තියාදු.අද වලවු කාරයෝ පාරවල් අගල් ගානෙ.ගං වල හිටිය දුප්පතුන් අද ලොකූ මිනිස්සු.වලවු කියන්නේ මෝඩ මිනිස්සු.
Such a great character, Nissali's aunt.
Nisali acting super 👌👍❤️ and beautiful ❤️
❤
නිසලිගෙ අම්මාට ඇත්තටම පිස්සු 😂😂😂😂😂😂
මෙ කතාවෙ නම ජානු වෙනුවට නිසලි කියලා දැන්මනම් හරි කලින් හිටිය නලු නිළියො ඔක්කොම හලලා..ජානුගෙ අම්මා විතරයි කතාවෙ පරන කෙනෙකුට ඉන්නෙ.
නිසලි ඇක්ටින් මරු 🥰🥺
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Nisalige amma maha jara ganiyek.ara kella wadinawa.amma galak wage balan ennawa.
E manussaya hodata ragapanawa ekai oya e loketa gihin katha karanne 🙂
ඕක කතාවක් එක මැද්දට ගිහින් එක එක එවන්න කියලා පව් පුරවා ගන්න එපා සසර ගණුදෙනු ඉවරයක් නෑ
අන්තිමට මේ කතාවෙ මොනා වෙයිද ,හිතාගන්න බැ
Nisali ge nandanam. Niyamai 🎉🎉🎉
රෝහනගේ වයිෆ් ගේ ඇක්ටින් මරු 🥰
Niyamai nisalige nanda 👌👌👍👍
අනේ මේ කතාව ලියන මහත්තයෝ ඔයාලා ජානූ කතාව ඉවර කලේ කවදද ඒක අපි දන්නේ නෑනේ මේ නිසලිගේ කතාව කවදද පටන් ගත්තේ ඒක හරි පුදුමයක්නේ ජානූගේ අන්තිම කොටස අපි දැක්කේවත් නෑ අනේ මේ අවුල බේරලා දෙන්න මේ අලුත් කතාවට ඇයි ජානු කියලා දැම්මේ මේක ලියන ඔයාලට පිස්සුද නැත්තම් මේ කතාව බලන අපිට පිස්සුද මොකක්ද මේකේ තේරුම මේ කතාවේ නම හරියට කියනවද
නොදකින් මේ මහා ගෑනිගේ මහන්තත්වේ හොද නැන්දෙක් නිසලිගේ නැන්දා ඇත්ත කතා කරනවා
දැන්නම් ජානු කියන නම අයින් කරල වෙන මේ ඉන්න කෙනෙක්ගෙ නමක් දැම්මනම් හරි නේද .
Ammoooo nisaliyoooo 😭😭😭😭😭😭
අපෙ අම්මා බලන්නම ඕන කතාවක් මේක... මටත් සමාව දෙනවනම් අම්මා...😔😔
අන්තිම කොටස සමග ඊලඟ ආත්මයේ දී හමුවෙමු
Mekala❤❤❤❤ Good
නම්බුව බම්බුව .... කන්නද
සුපිරි මල්ලිගේ නෑනා පොඩ්ඩ 👍❤❤❤❤
Janu kathawe lassaname niliye nisali den kathawe balanneth aasai
මේ නිසලිගේ අම්මා වගේ අම්මලා කාටවත් ලැබෙන්න එපා
ජානු කොහෙද ගියේ
❤️💛❤️💛❤️
Januge Amma witharai Dan inne kathawe kalin hitapu ayagen
ekane😂
Nisalige nanda mama wage charithayak😂
නිසලිට වෙන ගවුමක් නැද්ද මල කෝලන් කතා වක් විකාර
කෝ බං මේකේ සහස්,ජානු,
දන්නැති නිසා අහන්නෙ ජානුගෙ අම්මා මේ ගෙදර වැඩ කරන කෙනාද
Mekala nam niyamai, 👍👍
Jara eketheh hodama eka nambuva kapan vesi😂😂😂
❤
Yako ko dn janula alponsula😊
Sakyath nane
කෝ බන් ජානු😅
❤❤❤
මොකක් ද මෙ නාට්‍ය ???
මාස ගානක් නොබල ඉදල අහම්බෙන් බලද්දී ..😂😂😂😂😂දන්න කවුරුත් නෑ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Ko’ Nisali,ge Am’mage Is’salla Ki’yapu Pam’pori Ka’thaa ! Da’ruvek Ek’ka A’vath Baa’ra gan’ne Na’ha. Ki’yapu Ka’thaa. A’ra Pon’na Maa’math Gaa’nige Ka’tata Ba’yawelaa Pas’sa Path’the An’gilla gaha’gena gud’da Wa’ge Path’thakata Vu’Naa ! Kavu’ruth Dan’ne Na’ha Nisa’lige Mini’ha Ge’mak Ga’hanne Ki’yala ! Bath’balayo Ni’thrama Hai’ya Athi Athu Alla,ganna Maa’na ba’lanne ! O’va Naat’yavala Vitha’rai ! Ath’tha Sid’deen Wa’la Na’ha Ko’heth,ma !!
මේ කතාවේ නම් මොකක්ද....... ජා නු නෙමේ නේද.
Ane a ammagei duvageii adare..mage ammatath eye katha karanna koi tharam asavenda hitiye..ath...😔😔
අල්පොන්සෝ ජානූ නැතිව කතාව කිසිම රහක් නෑ මොකද මේ කතාවට කළේ ඩිරෙක්ට්ට මහත්තයෝ
❤❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉
Nisalige ammal wage ganu sapayak nodakin ohom ganu
කෝ බන් කතාව මේක ජානුද නිසලිද
Me kotas tika baladdi adenne mata vitharada🥺 e dennage adaree
මටත් ඇඩුනා එකටනම්
Shakya th na
Aye jaanu balanna parana charitha tika awit.atthama jaanu kathawa giyot witharai
Koi bn meke Janu sahas alponsu
Me ksthawe janu ko🫣
Januta wada nam hodai.dan walauwe kauruwath na ne
Parana hingana walawwu
Wala maanaya...
Marena kota walawwu maannaya nisaa peereethayo
Welaa ipadeenawa....