ඈත රන් විමන්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • මා මීට පෙර ප්‍රියා සූර්යසේන යන්ගේ ගීත ගැයීමට උත්සාහ කර නොමැත. මෑත දිනයක (පෙබරවාරි 2024) පැවැත්වුන 'සුමති' කලා ඇගයුම සඳහා ප්‍රියා සූර්යසේන කැඳවා ගෙන ආ කනගාටු දායක දර්ශනය ඇසට කඳුලක් ගෙනාවා.
    ඊයේ මුහුණු පොතේ ප්‍රියා සූර්යසේනයන්ගේ දුව 'ඈත රන් විමන්' ගීතය අපූරුවට ගයනවා දුටු වාම මට හිතුනා උත්සාහ කරල බලන්න.
    මගේ ආධුනික ප්‍රයත්නය ඔහුට උපහාරයක් වේවා. ඔහුට නිරෝගී සුවය පතමි.

ความคิดเห็น •