Arduino ගැන සිංහලෙන් | Introduction to Arduino | What is Arduino? | Arduino Tutorial in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 107

  • @gjei1234
    @gjei1234 4 หลายเดือนก่อน +10

    "ඔබතුමාට පුලුවන්ද මේ චැනල් එකේ හරි අනික් චැනල් එකේ හරි විනෝදාංශය විදියට කුඩා ගුවන් යානා හදද්දි භාවිතා කරන භෞතික විද්‍යා මූලධර්ම, සමීකරණ, මිනුම් ගන්න ආකාරය වගේ දේවල් තියෙනවා නම් ඒ පිලිබඳ වීඩීයෝවක් කරන්න.කුඩා ගුවන් යානා සාදන අය සහ තරඟ සඳහා කඩදාසි ගුවන්‍ යානා සාදන අය ඒවා සඳහා විශේෂිත වූ ක්‍රම යොදාගන්නවා කියල මම හිතනවා.චිත්‍රපටයක හෝ එවැනි යමක් දුටුවා මතකයි❤ "

    • @swsl1747
      @swsl1747 4 หลายเดือนก่อน

      හොද අදහසක් ❤

    • @sameeralakmal5689
      @sameeralakmal5689 4 หลายเดือนก่อน

      මටත් ඕන

    • @thisarapadma9473
      @thisarapadma9473 4 หลายเดือนก่อน

      වටිනවා ❤❤❤!

  • @isururanganath9183
    @isururanganath9183 4 หลายเดือนก่อน +4

    Tutorial session එකක් කරමු සර්. ඒක වැදගත් වේවි. පුලුවන් නම් computer interface එක පෙන්නද්දි screen එක ටිකක් ලොකුවට දාන්න.

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน

      හරි. ලොකුවට දාන්නම්

  • @sanduunsandaruwan1733
    @sanduunsandaruwan1733 4 หลายเดือนก่อน +6

    සර් Arduino තව කියලා දෙන්න ඉස්සරහට අ

  • @mithundharmanga6280
    @mithundharmanga6280 4 หลายเดือนก่อน +2

    දිගටම කරගෙන යමු. සුපිරියි පැහැදිලි කිරීම නම්.

  • @umangaudaya
    @umangaudaya 4 หลายเดือนก่อน

    ඔබතුමා වැඩේ හරියටම කරනවා. නියමයී ජයග්‍රහණය අත්වේවා !.

  • @charukaranasingha3181
    @charukaranasingha3181 4 หลายเดือนก่อน +2

    ❤❤ Thank you sir පුලුවන්නම් micro controllers ගැන video එකක් ගේනවද ❤

    • @charukaranasingha3181
      @charukaranasingha3181 4 หลายเดือนก่อน

      ආඩියුනෝබෝඩ් එක නැතිව වැඩ කරන්න

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน

      ආර්ඩුයිනෝ බෝඩ් එක ඕන prototype වලට විතරයි. හදාගත්තට පස්සෙ වෙන microcontroller එකක් පාවිච්චි කරන්න පුලුවන්

  • @anurasenarathna1703
    @anurasenarathna1703 4 หลายเดือนก่อน +1

    Great. Appreciate if you could start a series on this topic. Thank you very much.

  • @MisalAbayasiriwardhana
    @MisalAbayasiriwardhana 2 หลายเดือนก่อน +1

    තව දෙයක් අහන්න තියෙනවා.....
    Me
    ඔය programme එකට on off switch එකක් විදිහට වැඩ කරවන්න programme කරන්න පුළුවන්නම් විනාඩි 1 ක් on වෙලා පැය 23 විනාඩි 59 ක් off වෙලා තියන්නෙ හදන්න පුළුවන් ද ඒකියන්නේ එකට programme එකක් ලියන්න පුළුවන්ද time line එකක් add කරලා ............

  • @iroshandasanayake3938
    @iroshandasanayake3938 4 หลายเดือนก่อน +1

    Thank you so much for making the videos! They turned out great, and I really appreciate the effort you put into them.

  • @mahashadewanmina7658
    @mahashadewanmina7658 4 หลายเดือนก่อน

    Sir, this effort is very valuable. I am also a student studying CNC machines, 3D modelling and mold designing in mechanical engineering stream. Sir, according to my experience, there are students in this country who are very eager to know information about electronics, manufacturing science and new technology. I am one of them.Even when I was a child, I got the knowledge of electronic circuit books from the book fairs held from time to time at school. Nothing gives me the joy of making them work perfectly.I first learned about Arduino and Raspberry Pi from a tutorial I came across online in 2017. Being stuck in complex analog circuits, I felt sad that why I had not come across this before So like me, there are many more people in this country who love this knowledge, so I request you to make a separate playlist about this and I think many students and kids will enjoy it. ❤🙏

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน

      Thank you so much for these words. Yes, let's continue. Im happy that i can contribute

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 4 หลายเดือนก่อน

    හරිම වැදගත් පාඩමක්.ස්තුතියි ඔබතුමාට.

  • @pasindu0528
    @pasindu0528 4 หลายเดือนก่อน +1

    Arduino videos youtube එකේ හොයාගන්න පුලුවන් යම්තාක් දුරකට, nodemcu, raspberry pi, micropython වගෙ video playlist එකක් හරියට හොයාගන්න බෑ. arduino වලට වඩා ගොඩක් වටිනව nodemcu, raspberry pi වගෙ series එකක් කරන්න පුලුවන්නම්.

    • @gimhangresankha3219
      @gimhangresankha3219 4 หลายเดือนก่อน

      ඔහු ඇත්තටමඑnodemcu එක කරා නම් හොඳයි. මටත් මේ දැන් අලුත් software එකේ library හොයාගන්න බැරුව ඉන්නේ. ඒකට ගැළපෙන්න ඇන්ඩර්ඩ් ස්ටුඩියෝ එකෙන් ඇප් එකක් හදන හැටි❤

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน +1

      ඉදිරියෙදි කරමු

  • @siyumdineththika6624
    @siyumdineththika6624 4 หลายเดือนก่อน

    Niyamay Sir! Jaya wewa😇❤

  • @lboy1348
    @lboy1348 4 หลายเดือนก่อน +2

    Tutorial session ekak ona sir

  • @prabathchaminda633
    @prabathchaminda633 4 หลายเดือนก่อน

    Ithama pehediliwa kathakarana nisa hodata hema deyakma oluwata yanawa .super

  • @sapiyaproduction8963
    @sapiyaproduction8963 3 หลายเดือนก่อน

    Sir midi drum ekakata program ekak liyala denna puluwanda arduino mega bord eken ch16 wada karanna puluwan widiyata sir loku udawwak slli awashyanam salli dennam sir

  • @udararathnayake8016
    @udararathnayake8016 4 หลายเดือนก่อน

    Good one sir, Thank you for your contribution !

  • @acsubasingha
    @acsubasingha 4 หลายเดือนก่อน

    Finite Element analysis gena video series ekak genna puluwanda with ansys software

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน +1

      ඉදිරියෙදි කරමු

  • @sandunabesinghe1406
    @sandunabesinghe1406 4 หลายเดือนก่อน +2

    කුඩා ගුවන්යානා හදන්න කියලා දෙන්න sir ..

  • @priyankasthuri7310
    @priyankasthuri7310 4 หลายเดือนก่อน +1

    Sir.. tutorial session එකක් ගෙනාවොත් හොඳයි..

  • @indikajayadewa5889
    @indikajayadewa5889 4 หลายเดือนก่อน +1

    දිගටම කරගෙන යමු ❤

  • @gayanmalinda475
    @gayanmalinda475 หลายเดือนก่อน

    Tutorial karamuda sir kotas washayen🥰

  • @maleshasadaruwan3759
    @maleshasadaruwan3759 4 หลายเดือนก่อน +1

    Tutorial ekk vidiyata thawa video danna sir Arduino gana❤

  • @simplebee2701
    @simplebee2701 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤ harima kena hamuwela thiyenne kiyala therenawa.eth thama meka start up eka ganna therenn na.eth uthsaha karanawa..

  • @itzVishmika
    @itzVishmika 4 หลายเดือนก่อน +1

    Sir..! 💗🔥

  • @hasithakarat
    @hasithakarat 17 วันที่ผ่านมา

    Play list vidiyata vedio dano nm thawath watino

  • @kavindumakaranda5181
    @kavindumakaranda5181 4 หลายเดือนก่อน

    material selection ගැන වීඩියෝ එකක් ඕනේ සර්

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน

      කරමු ඉදිරියෙදි

  • @MisalAbayasiriwardhana
    @MisalAbayasiriwardhana 2 หลายเดือนก่อน +1

    E bn ඕකට දැන් අපි programme එක upload කරාට පස්සෙ ආයිමත් laptop එක සම්බන්ධ කරන්නේ නැතුව අවශ්‍ය current එක විතරක් දුන්නම ඒ කලින් අපි මොකක් හරි විදිහකට programme කරපු එක run වෙනවද .......❤❤❤
    ඉක්මනට reply එකක් ඕන ඈ
    ඉක්මනට

  • @lboy1348
    @lboy1348 4 หลายเดือนก่อน

    Godak watina video ekak sir..poddak kiyanna plwanda ARDUINO board & anith components aduwata ganna tiyena place ekak ehema colombo awatin wage

    • @sarathabeyrathna7926
      @sarathabeyrathna7926 4 หลายเดือนก่อน +1

      පිටකොටුව පලමු හරස් වීදිය මුල් හරියෙ වම් පැත්තට වෙන්න තියෙනවා unitec කියන කඩේ..ඒකෙ තමා අඩුම..

    • @lboy1348
      @lboy1348 4 หลายเดือนก่อน

      @@sarathabeyrathna7926 Thankyou

  • @simplebee2701
    @simplebee2701 4 หลายเดือนก่อน

    Sir.ardinoo gana hamadeema kiyala denna.man issara ifan heena balanne drone developer kenek wenna.ekata onakarana hama deema puluwan widiyata kiyala denna.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshfernando8486
    @ayeshfernando8486 4 หลายเดือนก่อน +1

    Tuttorial ekk oni sir

  • @delta6945
    @delta6945 4 หลายเดือนก่อน

    tutorial.
    mt dawas thunakata withara kalin hithuna arduino purudu wenna ooni kiyala eetapasse colombo wala indan ena yaaluwek haraha board ekk genna gaththa . eeta passe youtube eke arduino gena hoya hoya innakota thamayi sirge video ekath thiyenawa dekke. ada ugannapu dewal nm my hub eke dileepa ayyagen igena gaththa. sirwa denagaththe dr. ruchira sirgen. sirge three diamention printor eka gena thiyena tutorial eka balanna ooni passe. aaye mn areoplane gena thiyena video ehema beluwa. godak sthuthiyi sir me wage videos genawta .

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය 🙏

  • @amilawijemanna2611
    @amilawijemanna2611 4 หลายเดือนก่อน

    AI යොදාගෙන cord ලියන්න පුළුවන් sir

  • @sumudupeiris-fv3dz
    @sumudupeiris-fv3dz 4 หลายเดือนก่อน

    Good job

  • @remithagunawardena4720
    @remithagunawardena4720 4 หลายเดือนก่อน

    Good luck......

  • @isharakariyawasam
    @isharakariyawasam 3 หลายเดือนก่อน

    Digtm krn ymu sir
    super..

  • @gimhangresankha3219
    @gimhangresankha3219 4 หลายเดือนก่อน

    Nodemcu ekai android studios ekai karannako light 5,6 control karana widihata. Esp8866 library eka nane linke eka dammata penwanneth na. Aluth eke thiyenne kohomada wenas welada hoyagannath ba

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน

      මම බලන්නම් 👍

  • @sunilbandara8916
    @sunilbandara8916 4 หลายเดือนก่อน

    sir oya parys gaththey kohenda

  • @venujagayanuka4411
    @venujagayanuka4411 4 หลายเดือนก่อน

    C+ Programming wala idalama Arduino car, drone ekak hadana thana wenaknma videos danna ko

  • @devikanilmini1427
    @devikanilmini1427 4 หลายเดือนก่อน +1

    Sir raspberry genath kiyala dennako

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 4 หลายเดือนก่อน

    raspberry pi ගැනත් video කරන්න සර්

  • @sudeshChamindaone
    @sudeshChamindaone 4 หลายเดือนก่อน

    Pic programming එකක් කරන්න පුලුවන් නම් හොඳයි

  • @ruvindaranasinghe
    @ruvindaranasinghe 4 หลายเดือนก่อน +1

    ⭐⭐⭐

  • @coconutking-mb1pq
    @coconutking-mb1pq 4 หลายเดือนก่อน

    Wow බලන් හිටියේ

  • @sagaravithanage2173
    @sagaravithanage2173 4 หลายเดือนก่อน

    Thanks

  • @vikumviranga5107
    @vikumviranga5107 4 หลายเดือนก่อน

    digatama kran yamu watinawa

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 4 หลายเดือนก่อน

    සර් මට දැන ගන්න පුළුවන්ද මේ පතල් ස්කෑනර් සම්බන්ධ scanner එක සාර්ථකද අසාර්ථකද මැණික් හරියටම හොයාගන්න පුලුවන්ද

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน

      Test karalama balanna wei sensor eka

  • @priyankasthuri7310
    @priyankasthuri7310 4 หลายเดือนก่อน

    Thanks sir..

  • @sunilbandara8916
    @sunilbandara8916 4 หลายเดือนก่อน

    sirge vedio gogak vatinava thanks

  • @keerthirathna7869
    @keerthirathna7869 4 หลายเดือนก่อน

    Good 👍

  • @janithamadushan1517
    @janithamadushan1517 4 หลายเดือนก่อน

    thank you sir

  • @tharinduchathuranga8232
    @tharinduchathuranga8232 4 หลายเดือนก่อน

    meka nam patta wedak

  • @ravindumaduranga199
    @ravindumaduranga199 4 หลายเดือนก่อน +1

    Use AI technology for better and faster productivity 👾

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน

      True, better to use AI once you know the fundamentals

  • @Chandrawanshaariyarathna
    @Chandrawanshaariyarathna 4 หลายเดือนก่อน

    💐👍

  • @sumithmadushanka4269
    @sumithmadushanka4269 4 หลายเดือนก่อน

    👌

  • @yasaswijedasa8029
    @yasaswijedasa8029 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @deshandms
    @deshandms 4 หลายเดือนก่อน

    නසරානි ?? ඒ මොන වගේ කාර් එකක් ද ?

  • @sapiyaproduction8963
    @sapiyaproduction8963 3 หลายเดือนก่อน

    සර් මේක ලොකු උදව්වක් මට කරල දෙන්න

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 4 หลายเดือนก่อน

    Ruchira wage 😂 copy kara ne 😂😂

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน +1

      රුචිරව කොපි කරන්න කාටවත් බෑ

  • @asangamendis6105
    @asangamendis6105 4 หลายเดือนก่อน

    අයියෝ introduction පැත්තක තියලා වැඩේ කරන හැටි පෙන්වන්න 🤭

  • @MisalAbayasiriwardhana
    @MisalAbayasiriwardhana 2 หลายเดือนก่อน +1

    තව දෙයක් අහන්න තියෙනවා.....
    Me
    ඔය programme එකට on off switch එකක් විදිහට වැඩ කරවන්න programme කරන්න පුළුවන්නම් විනාඩි 1 ක් on වෙලා පැය 23 විනාඩි 59 ක් off වෙලා තියන්නෙ හදන්න පුළුවන් ද ඒකියන්නේ එකට programme එකක් ලියන්න පුළුවන්ද time line එකක් add කරලා ............

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  2 หลายเดือนก่อน

      Puluwan

    • @MisalAbayasiriwardhana
      @MisalAbayasiriwardhana 2 หลายเดือนก่อน +1

      @Letsdesign-pf1iu shuwar ne......ඒක ගැන video එකක් කරන්න බැරිද අඩුම ගානේ shot video එකක් හරි code කරන එක විතරක්... අනේ bn අත්‍යවශ්‍යම මොහොතක් එකයි............

  • @sasikamaduranga2759
    @sasikamaduranga2759 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Game_space777
    @Game_space777 4 หลายเดือนก่อน

    Thank you sr