Solidworks වලින් ‌ඩොලර් හොයමු | Solidworks freelance jobs | Fiverr with Solidwork | Dollar income

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 139

  • @diskablast5737
    @diskablast5737 6 หลายเดือนก่อน +17

    Sir කියපු දේය ගොඩක් එකගයි මම කිසිම university එකකටවත් ගිය engineering ඉගනගත්තු කෙනෙක් නෙමෙයි ඒත් මම solidworke යම්තාක් දුරට ඉගනගත්තා මම fiver එකෙන් $$ හෙව්ව ඊට අමතරව තවත් වැඩ බොහොමයක් කලා
    මම solidworke ඉගන ගත්තෙ මගෙ dream boat එක හදන්න නමුත් ඒ ආසාවට මට ලැබුනු දේවල් බොහොමයි❤

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน +2

      ඔබේ මේ අදහස් දැක්වීමට බොහොම ස්තුතිය. ඒක අනිත් අයව උනන්දු කරවනව 🙏😊

    • @anuprasaddissanayake1690
      @anuprasaddissanayake1690 6 หลายเดือนก่อน +1

      oya dan solid work krn ndda?

    • @barneycasting8331
      @barneycasting8331 5 หลายเดือนก่อน +1

      අපේ රටේ උන් ඩොලර් හෙව්වට ඒ අදායමට income tax ගෙවන්නේ නැහැ! ලංකාවේ මිනිස්සු නිසාම තමයි රටට කෙල වෙලා තියෙන්නේ. අපේ රටේ උන් දුප්පත් දුපපත් කිව්වට හොදට සල්ලි තියෙන, හම්බ කරන උන් ඉන්නවා. නමුත් නැහැ කියල තමයි කියන්නේ. වසර 74ක් ගිහින් රටේ මිනිස්සු අදායම්, වත්කම් බලන්න හරි system එකක් හදල නැහැ. තව technology ගැන කථා කරන්න එනවා අපේ උන්. මුන් එක එකා අපි campus වල internship යවනවා වගේ පිටරට ටික කාලෙකට හරි යවන්න ඕනි ඒ රටවල කොහොම ද ආදයම් බදු මිනිසුන්ගේ collect කරන්නේ කියල තේරුම් ගන්න.

    • @diskablast5737
      @diskablast5737 5 หลายเดือนก่อน

      @@barneycasting8331 පැහැදිලි මදි

    • @diskablast5737
      @diskablast5737 5 หลายเดือนก่อน

      @@anuprasaddissanayake1690 කරනවා bro

  • @notesocial8671
    @notesocial8671 6 หลายเดือนก่อน +16

    පැය 8ක් විතර ඉදල solidworks download කරල ඉවර වෙලා TH-cam එකට ආවා විතරයි 😮😊

    • @piggyfroggy809
      @piggyfroggy809 6 หลายเดือนก่อน +3

      eka hugak lokuda?

    • @bevindrajeewaka1255
      @bevindrajeewaka1255 6 หลายเดือนก่อน

      @@piggyfroggy809 20gb max

    • @hasithaabout1399
      @hasithaabout1399 6 หลายเดือนก่อน +2

      Link eka danna puluwanda

    • @notesocial8671
      @notesocial8671 6 หลายเดือนก่อน

      ​@@piggyfroggy809 16Gb wage

    • @notesocial8671
      @notesocial8671 6 หลายเดือนก่อน

      ​@@hasithaabout1399system requirements balala kiynna ram ehem tikak one. Aluth ewata. Nathnm download krn data tikath aparde wei

  • @rio_zia
    @rio_zia 6 หลายเดือนก่อน +9

    3D printer එකකුත් නැ ගන්න අදහසකුත් නැ, Design තේරෙන්නෙත් නැ කරන්න ආසාවකුත් නැ. හැබැයි හැම වීඩියෝ එකම ඉවරවෙනකන්ම බලනවා ❤❤

  • @dilusha6172
    @dilusha6172 6 หลายเดือนก่อน +6

    Great sir... Freelance වලින් කවදා හරි ජීවීතය ගොඩ යන බලාපොරොත්තුවෙන් ඉන්න අයට ලොකු motivation එකක් .... Thank you so much 💐👍💞

  • @sampathsuriyaarachchi
    @sampathsuriyaarachchi 6 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ සියලුම කටයුතු වලට සුබ පතමි. අපේ ජාතිය සිතන පතන ජාතියක් බවට පත් කිරීමට කටයුතු කරමු

  • @isurutharaka3004
    @isurutharaka3004 6 หลายเดือนก่อน

    ඔබ වැනි විද්වතුන් TH-cam වෙතට පැමිණීම අපිටත් ආඩම්බරයක් ❤

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට

  • @SanjulaLiyanage-s2h
    @SanjulaLiyanage-s2h 6 หลายเดือนก่อน

    sir, Solidworks tutorial series ekak karanna puluwannm apita godak watinwa....................Thank u so much sir me wage watina dewal lankawe samajayata dena ekata......................Good Luck sir!!!!

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      මම ඉදිරියෙදි අරගෙන එන්නම්.
      මේ ඇගයීමට බොහොම ස්තුතියි 🙏

  • @Dreamknight5002
    @Dreamknight5002 6 หลายเดือนก่อน

    වෙනස්ම චරිතයක් වගේ ඔබතුමා.ඉදිරියේදී හොද වෙනසක් කරයි කියල හිතෙනවා.good luck ජය වේවා🙏❤😊

  • @digitaldigitalpanthiya9924
    @digitaldigitalpanthiya9924 6 หลายเดือนก่อน

    Sir.. ගොඩක් වටිනවා සර්ගෙ මේ උත්සාහය. සර් ට පුලුවන්නම් solidworks download ඉදලම පොඩි video series එකක් දෙන්න...තෙරුවන් සරණයි ...

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි . මම ඉදිරියෙදි කරන්න බලන්නම්

  • @ChinthakaDeshapriya-u7u
    @ChinthakaDeshapriya-u7u 6 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ඔබට බෙහෙවින් ම ස්තූතියි

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      ඔබට ස්තුතියි

  • @anjanaedirisinghe8467
    @anjanaedirisinghe8467 6 หลายเดือนก่อน +7

    Solidworks me awurudde fiverr freelancing krla 900$ ta wada hyla thynwa 😊

  • @hashansameera2763
    @hashansameera2763 6 หลายเดือนก่อน +2

    නොදන්න කෙනෙක් මුල ඉදම්, expert kenek දක්කවා lesson seriars ekak ගෙන්න පුලුවන් ද,
    sir ගෙ experiance අනාගත දරැවන්ට ගොඩක් වටිනවා

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      ඉදිරියෙදි කරන්න බලමු😊

  • @sucharithagunasekera4933
    @sucharithagunasekera4933 6 หลายเดือนก่อน +2

    Thanks sir❤❤❤

  • @sala0634
    @sala0634 6 หลายเดือนก่อน +3

    වාසල සර්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා අහන්න...
    මම Solidworks ඉගෙනගෙන තියෙනවා. මම දැනට Australiaවේ ඉන්නේ ඒ වගේම වැඩ කරන්නේ.. හැබැයි Engineering design side එකේ නෙවෙයි, Automotive technician කෙනෙක් විදියට. Australia වගේ රටක කොහොමද Solidworks original license එකක් හොයා ගන්නේ Pirate copy නැතුව? ඒ වගේම Solidworks MacBook එකක දුවවන්න බැයිද?
    මේ වගේ CAD/ rapid prototyping ගැන කරන පළවෙනි Srilankan channel එක වෙන්න පුලුවන්. ඔබතුමාට ගොඩක් ස්තූතියි🫡

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน +1

      Pirating නම් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. හොදම option එක Fusion 360. ගොඩක් සම්මනයි.
      Virtual machine option එක තියනව Mac එකක install කරන්න. Direct install කරන්න නම් බෑ

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน +1

      Thank you for the complement 😊

  • @techfriends1676
    @techfriends1676 6 หลายเดือนก่อน

    Finite eliminate analysis ගැන වීඩියෝ එකක් කරන්නකො simulation ඉගෙනගන්න product optimising වගේ උසස් නිර්මාන තාක්ෂණ ගැන ඉගෙන ගන්න ආසයි ඒත් ලංකාවෙ ඉගෙනගන්න තියන තැන් සම්බන්ධයෙන් වීඩියො එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්. ❤

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      අපි ඉදිරියෙදි කරන්න බලමු. අදහස හොදයි

  • @midiworld5779
    @midiworld5779 6 หลายเดือนก่อน +1

    Jaya wewa sir api podiyen patan gamu

  • @lahiru-madushan
    @lahiru-madushan 6 หลายเดือนก่อน +1

    Thank you dude♡

  • @anupamafernando5101
    @anupamafernando5101 6 หลายเดือนก่อน

    Great effort. Thank you ❤

  • @umeshedirisinghe5167
    @umeshedirisinghe5167 6 หลายเดือนก่อน +1

    great video 👌❤‍🔥

  • @lakshan618
    @lakshan618 6 หลายเดือนก่อน +1

    Sir kiwa small size entrepreneurs la kohomada market eke compete karanna ona, China walin low cost ekata import karanawa. lankawe karanna giyama cost eka wadi. ape thaththa issra Nails manufacture karanna gatta, eth import karanna gattata passe compete karanna bari una business kadagena watuna. puluwannam tips tikak denna sir video ekakin , kohomada small size manifacture business ekak karanne hariyata, saha monawage dewal da manifacture karanna ona (specially for steel industry)

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน +3

      ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මම වෙනම වේඩියෝවක් අරන් එන්නම්. කෙටියෙන් කියනවනම් අපි generic නැතුව specific products පැත්තට යන්න ඕන. Customized options වලට යන්න ඕන ඒ අයට compete කරන්න බැරි.
      අපි සංවාදය ගොඩනගමු.

  • @nishshankamet6885
    @nishshankamet6885 6 หลายเดือนก่อน +1

    Great. Thank you very much sir🔥

  • @SupunJayasiri-f3l
    @SupunJayasiri-f3l 4 หลายเดือนก่อน

    Sir softwear eka godak mila adikaine

  • @GamageHemaratne
    @GamageHemaratne 6 หลายเดือนก่อน

    Great, My favourite software. I will try.

  • @maheeshakaveen2085
    @maheeshakaveen2085 6 หลายเดือนก่อน

    Thank you sir, for your Real video and truth explanation ❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 6 หลายเดือนก่อน

    Thank you 😊❤

  • @rohanajith6428
    @rohanajith6428 5 หลายเดือนก่อน

    මෙම software ඉගෙන ගන්න තැනකුත් කියන්න සර්

  • @SahaskaSinethu
    @SahaskaSinethu 6 หลายเดือนก่อน +1

    සර් සෙල්ලන් බඩු හදන්න ගන්න machine වලට යන වියදම හරි assemble කරන විදිහයි ගානයි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නන්

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      මැෂින් ගන්න නම් ටිකක් අඩුයි. හදවගන්න. හදන තැනකට පොඩ්ඩක් photos පෙන්නලා ගාන අහන්න.

  • @chalithadarshana-n1d
    @chalithadarshana-n1d 2 หลายเดือนก่อน

    Sir mt meka download kr gnn vidiy kynnko

  • @kasunmadusanka6101
    @kasunmadusanka6101 6 หลายเดือนก่อน

    Thank you very much for the knowledge and the effort you are putting sir.. The main challenge is the prices of the original license software. Sir is it okay to use torrent cra&k version of this? Will they take any legal action against it?

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara4788 6 หลายเดือนก่อน

    ❤❤ very important

  • @sacroos
    @sacroos 6 หลายเดือนก่อน +1

    How to create 3D model by scanning a real object such as human head and machine it on CNC.

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      3D scanning ගැන වීඩියෝවක් අරන් එන්නම්

  • @dilumkuma5482
    @dilumkuma5482 6 หลายเดือนก่อน +1

    good idea

  • @WoioM
    @WoioM 6 หลายเดือนก่อน +1

    A character that gives maximum service to the free video storage servers provided by TH-cam, thank you very much ~ ❤

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน +1

      Wow, thank you so much 😊🙏

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 6 หลายเดือนก่อน +2

    මම් දැනටමත් solidwork කරනවා එත් සල්ලි five දන්නෙ නැ 😢

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      Fiverr බලන්න

    • @ARTMACHINING2023
      @ARTMACHINING2023 6 หลายเดือนก่อน

      @@Letsdesign-pf1iu thawa monawada site thiyenne sir

  • @charithpriya2948
    @charithpriya2948 6 หลายเดือนก่อน +1

    Sir mn gov Engineering student kenek,autocad hodatama puluwan,meka igena ganna kochhra kalayak yawida dawasakata peyak wage welwak mekata dunnoth?

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      මාසයක් දෙකක් යයි සාමාන්‍ය මට්ටමකට එන්න

  • @TechMechanix1
    @TechMechanix1 6 หลายเดือนก่อน

    Thank you

  • @midiworld5779
    @midiworld5779 6 หลายเดือนก่อน +2

    Adarei sir

  • @inventor2002
    @inventor2002 6 หลายเดือนก่อน

    Solid works වලින් ඇදලා 3d print හරි milling කරන තැන වෙනකන් සම්පූර්ණ වීඩීයො එකක් කරන්නකො සර්

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      කරමු

    • @inventor2002
      @inventor2002 6 หลายเดือนก่อน

      Solid work වලින් අදින්න පුලුවන් cnc milling එකක් හදාගෙන යනගමන් ..😁

  • @rohansandanayake3324
    @rohansandanayake3324 6 หลายเดือนก่อน +1

    CNC machine ekak kiyak withara wenawada lankawe

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      මම ලගදි අරගෙන නෑ. FB market place එකේ ikman එකේ එහෙම වෙලාවකට තියනව. හදන අයත් ඉන්නව. පොඩ්ඩක් අහල බලන්න.

  • @rohanajith6428
    @rohanajith6428 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @wargameszone1824
    @wargameszone1824 6 หลายเดือนก่อน +1

    නීතිමය ගැටලු එන්න පුළුවන් ද ඔරිජිනල් SoFTWARE නැති නිසා

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      ගැටලුවක් ආපු කෙනෙක් නම් මට හම්බවෙලා නෑ. හැබයි මේ වැඩේ Fusion 360 වලින් කරන්නත් පුලුවන්.

  • @nadikanethmika7891
    @nadikanethmika7891 6 หลายเดือนก่อน +3

    Sir what’s the most appropriate 3d modeling software,solidworks or fusion 360?

    • @diskablast5737
      @diskablast5737 6 หลายเดือนก่อน +2

      ඔය දෙකේම modeling කරන්න තියන ගොඩක් features සාමනයි මම ඉගනගත්තෙ solidworke එත් මට 360 එක්ක වැඩ කරන්නත් පුලුවන් යම්තක් දුරට එකම tool එත් එක එක software එකෙ තියන විදිය වෙනස්

    • @nadikanethmika7891
      @nadikanethmika7891 6 หลายเดือนก่อน

      @@diskablast5737 Thank you

    • @sucharithagunasekera4933
      @sucharithagunasekera4933 6 หลายเดือนก่อน

      Thsnk you sir❤❤❤❤

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      ඔව්, ඔය දෙක ගොඩක් සමාන දෙකක්. ඉස්සරහට Fusion 360 ඉදිරියට එන්නත් පුලුවන්. ඔයාට එකක් පුලුවන් උනොත් අනිකට adopt වෙන්න අමාරි නෑ. Tools පොඩ්ඩක් පැටලෙනව මුලදි. ලොකු ප්‍රශ්නයක් නෙවේ

  • @ravindraprasad7139
    @ravindraprasad7139 6 หลายเดือนก่อน +1

    Skechup karapu ayate solid work pahasude?

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  5 หลายเดือนก่อน

      සම්බන්දයක් නම් නෑ. ව්ව්නම ඉගෙනගන්න වෙනව අලුතින්

  • @SupunJayasiri-f3l
    @SupunJayasiri-f3l 4 หลายเดือนก่อน

    gret

  • @zyon2000
    @zyon2000 6 หลายเดือนก่อน +1

    Api blender ඉගන ගන්නවට වඩා solidwork ඉගන ගන්නෙ එකෙ වාසි මොනාද දෙකම 3d software නිසා

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      වර්ග දෙකක softwares. Blender කියන්නෙ polifonal modeling නෙ. Animation වලට. Solidwork කියන්නෙ parametric solid modeling. Engineer design පැත්ත.

    • @zyon2000
      @zyon2000 6 หลายเดือนก่อน

      @@Letsdesign-pf1iu ayye මම කරන්නෙ video editing ඒකත් එක්ක යන හොදම software එක් මොකක්ද

  • @kumaramunasinghe6477
    @kumaramunasinghe6477 6 หลายเดือนก่อน +1

    Please let me know how can i find SOLIDWORKS software

  • @chamindadharmendrawickrama3457
    @chamindadharmendrawickrama3457 4 หลายเดือนก่อน

    What about fusion 360. Is it better than SOLIDWORKS

  • @keerthirathna7869
    @keerthirathna7869 6 หลายเดือนก่อน

    මමත් solidworks දන්නවා 3D Modle ,Sheet metal ,weldmate,Assembly පුලුවන් කොහොමද මේකට apply කරන්නේ..

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน +1

      Fiverr එකවුන්ට් එකක් හදා ගන්න

    • @keerthirathna7869
      @keerthirathna7869 6 หลายเดือนก่อน

      @@Letsdesign-pf1iu Thanks 🙏

  • @midiworld5779
    @midiworld5779 6 หลายเดือนก่อน +1

    😍😍😍

  • @ajithhemakumara1052
    @ajithhemakumara1052 6 หลายเดือนก่อน

    Good

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake1690 4 หลายเดือนก่อน

    sir contact krgna puuwn widiyak kiynna

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  3 หลายเดือนก่อน

      Kamal Wasala FB messenger text karanna

  • @pathumthilina3938
    @pathumthilina3938 6 หลายเดือนก่อน

  • @rukmanfernando9399
    @rukmanfernando9399 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @sri_2003.
    @sri_2003. 6 หลายเดือนก่อน

    Sir cnc kiwwe mokkd sir..

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      මැශින් එකක්. මෝල්ඩ් හදන්න ගන්න පුලුවන්. Seaech කරල බලන්න

  • @hasithaabout1399
    @hasithaabout1399 6 หลายเดือนก่อน

    Solidworks wala free download link ekak danna puluwanda

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      Torrent download බලන්න

    • @NowtyAdheesha
      @NowtyAdheesha 6 หลายเดือนก่อน

      FileCR kiyana website ekata gihin eken download karanna

    • @UdaraImesh-os3qm
      @UdaraImesh-os3qm 6 หลายเดือนก่อน

      "Get in to PC" site eken puluwan.

  • @dineshbuddhika9036
    @dineshbuddhika9036 6 หลายเดือนก่อน

    👍👍👍💪💪💪💪❤️

  • @note3files799
    @note3files799 6 หลายเดือนก่อน +1

    17:17 මේ ඇඩ් එක අපි වගේම තව අය දකිනවා නේද? දැක්කට කරන්න ගන්න හැමෝටම සල්ලි ලැබෙන්නෙ නෑනෙ.
    මේක කරල දෙන කෙනා සිලෙක්ට් වෙන්නෙ කොහොමත. මුලින්ම වැඩේට enroll වෙන කෙනාට ඒ වැඩේ සෙට් වෙනවද? ( site එක්ව් ගැන idea එකක් ගන්න ඇහුවේ)

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน +1

      ඒක site එක මත වෙනස් වෙනව. People per hour එකේ නම් ඔයා ප්‍රොපෝසල් එකක් දෙනව ඔයාගෙ අවසාන price එක කියල. ඒ වගේ අනිත් freelancers ලත් proposal යවනව. යවන්න deadline ekak thiyanawa. ඊට පස්සෙ ගොඩක් වෙලාවට අවම දාන කෙනාට job eka හම්බවෙනව.
      අනිත් තව විදිහක් තමා ඔයා offers දෙනව buyers ල ඇවිත් ඔයාග offer එක ගන්නව. Buy one get one වගේ.
      මේ දෙවිදිහෙම Job එක accept වෙනකන් වැඩ කරන්න පටන් ගන්නෙ නෑ

    • @note3files799
      @note3files799 6 หลายเดือนก่อน

      @@Letsdesign-pf1iu Thank you 😊❤️

  • @soundfactoryfx187
    @soundfactoryfx187 6 หลายเดือนก่อน

    sir ව contact කරගන්න විදිහක් තියනවද?

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน +1

      FB page එකෙන් මීට් වෙන්න පුලුවන්

  • @dilshanweerasingha9724
    @dilshanweerasingha9724 6 หลายเดือนก่อน

    Paypal account එකක් හදන්න ඕනෙද..?

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      ඕනනෑ. Payoneer පාවිච්චි කරන්න පුලුවන් Fiverr වල

  • @tharindumadhuranga1696
    @tharindumadhuranga1696 6 หลายเดือนก่อน

    Dear sir i am a mechanical engineering intern who love product designs. Sir i have some problems to be solved. How can i contact you sir ?. Because i am about to shift from mechanical engineering to game character modeling field. This decision is critical to my entire life...

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 6 หลายเดือนก่อน

    th-cam.com/video/-QzWcHDtua4/w-d-xo.htmlsi=xFKQqOzObqI3C9zM
    මේ තියෙන්නෙ මම කරපු ඔයවගේ ඩිසයින් එකක්😊

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      Discretion එකේ වෙන එකක් නෙ තියෙන්නෙ

    • @ARTMACHINING2023
      @ARTMACHINING2023 6 หลายเดือนก่อน

      @@Letsdesign-pf1iu drowning eke teyen ekam desIGN karanne sir

  • @sacroos
    @sacroos 6 หลายเดือนก่อน +1

    Thanks🎉

  • @chamarameragala9337
    @chamarameragala9337 6 หลายเดือนก่อน

    Thank you sir😍

    • @Letsdesign-pf1iu
      @Letsdesign-pf1iu  6 หลายเดือนก่อน

      Most welcome

    • @chamarameragala9337
      @chamarameragala9337 6 หลายเดือนก่อน

      @@Letsdesign-pf1iu math freelancing krnwa solidworks walin. Mn work karana factory eke cnc milling machine 15k thiyei CAM igena ganna asa kenek innwa nm help krnna pluwan sir

  • @supunrandika7346
    @supunrandika7346 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ashan.thoughts
    @ashan.thoughts 6 หลายเดือนก่อน +1

    🎉🎉❤❤

  • @hasithaeranga5589
    @hasithaeranga5589 6 หลายเดือนก่อน

  • @inventor2002
    @inventor2002 6 หลายเดือนก่อน

  • @supunsandaruwan6374
    @supunsandaruwan6374 6 หลายเดือนก่อน