ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලන්කාවේ මෙ විදියේ විඩියෝ දැක්කේ පලවෙනි වාතාව මාරම වටිනව සර්💗💗. සර් මේ විදියටම අපිට CNC මැශින් එකක් හදන විදියත් මුල ඉදන්ම කියල දෙන videos ටිකක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.
et විෂය නිර්දේශයේ ප්‍රඩක්ෂන් kiyann පාඩමේ cnc අනිවාර්ය මාතෘකාව හැටියට තියෙනවා හරිම වැදගත් වීඩියෝ එකක් ❤
ස්තුතිය
fusion 360 modelling and tool path creation gena video ekak dhaanawanam godak watinawa sir.
ඉදිරියෙදි ගේන්න බලන්නම්
මුල ඉඳලම වීඩියෝ සීරියස් එකක් විදියට දාන්න සර්
විස්තරාත්මක ව හොද ලොකු video ඕනෙ Software tools control karana widiya3D මෙශින් එකක් හදන්න පුළුවන් විදිය ඕන....❤❤❤ හෙමින් හෙමින් යන් අපි❤❤❤
Great. I like your deep voice sir.Fusion 360 Tutorial එක බලාපොරොත්තුවෙමින් සිටිමි.
දිගටම වීඩියෝ දාන්න සර්😊
❤ niyamai
නියමයි සුපිරිි පැහැදිලි කිරිම තවවිඩියො දාන්න ස්තුති
Thank you
Sir lacer cutting machine ekk Hadgnn wideht video ekk denna ewagema design Courses gant video ekk oni
ඉදිරියෙදි කරමු
Thank you very much
Thank you..
thank you sir☺
Dear Dr.can you explain the difference between forging and casting. Ductile cast iron. and normal cast iron. etc thanks
හෙමින් ඔහොම යං..ජයවේවා!
Thank you very much ❤🎉😊
Fusion 360 gana videos danda eka godak watinawa
Sir. Do you have started physical courses? Please do
ඉදිරියෙදි කරන්න බලමු
Good work 👍
Nice work Sir😇🥰
Sir .එක එක මෙටීරියල් එකට අනුව ස්පයිනල් එක ගමන් කරන වේගය හඳුනාගන්නේ කොහොමද?. සහ ස්පයින් එක පාත් කරන ප්‍රමාණය හඳුනාගන්නේ කොහොමද?
Spindle එක නේද. ටිකක් test කරල බලන්න කැපෙන ප්‍රමානය දැනගන්න. Stock point එක තමා spindle එක පටන්ගන්න හොදම තැන. ඒ කියන්නෙ material එකේ උඩ එක මුල්ලක්. මම ඒක home විදිහටත් පාවිච්චි කරනව. ඒක ලේසියි
CNC Machine ekei MCT machine ekei venasa mokakda sir
Solid works walin design krn widiy gana video series ekk genn puluwnd obathumt,,,,
Good ❤
ඇත්තටම ගොඩක් ලොකු සමාජ සත්කාරයක් වටිනා වැඩසටහනක්
බොහොම ස්තුතියි
👌 නියමයි 😍😍
sir
නියමයි, ❤
Great ❤️
Fusion 360 ganath video ekak danna
Sir, danata market eke thiyana 3D printers, specifications gana video ekak one. Thank you so much sir for sharing your knowledge ❤️💯
Cnc krnna pawichi krpu metirial ekka mokkda wood apita pawichi krnna pulwnda
Wood ඉතා පහසුවෙන් CNC කරන්න පුලුවන්. මම ෆෝම් material එකක් cut කරන්නෙ
Powermill walata wada Fusion honadida?
Power mill balala ne. Fusion nam hodhayi
Good job සර්.මමත් මේවට ආසයි.මෙ මැශින් වල මිල ගනන් පොඩ්ඩක් දැනගන්න පුළුවන් ද
ලන්කාවෙ මේ වගේ චැනල් දකින්න ලැබෙනඑක කොච්චර සතුටු දෙයක්ද
සර් EPDM රබර් මෙල්ට් කරන්නෙ කොහොමද
මබ කරන්නාවූ කැපවීම අතිශයින් වටිනවා
මෙරීරියල් එක බෙඩ් එකට සම්බන්ද කරන්නෙ කොහොමද?
සාමාන්‍යයෙන් clamps use කරනව. මම ගොඩක් වෙලාවලදි ඇණ දාල තද කරනව. මගෙ අත්දැකීමට අනුවනම් ඒක තමා හොදම විදිහ
Ayya Autodesk fusion 360 free ganna puluwan vidiyak thiyeda
University email එකකට education access දෙනව
ලන්කාවෙ මේ වගේ චැනල් දකින්න ලැබෙනඑක කොච්චර සතුටු දෙයක්ද(2)
ඔබතුමාට පුලුවන්ද මේ චැනල් එකේ හරි අනික් චැනල් එකේ හරි විනෝදාංශය විදියට කුඩා ගුවන් යානා හදද්දි භාවිතා කරන භෞතික විද්‍යා මූලධර්ම, සමීකරණ, මිනුම් ගන්න ආකාරය වගේ දේවල් තියෙනවා නම් ඒ පිලිබඳ වීඩීයෝවක් කරන්න.කුඩා ගුවන් යානා සාදන අය සහ තරඟ සඳහා කඩදාසි ගුවන් යානා සාදන අය ඒවා සඳහා විශේෂිත වූ ක්‍රම යොදාගන්නවා කියල මම හිතනවා.චිත්‍රපටයක හෝ එවැනි යමක් දුටුවා මතකයි❤
👍👍👍
Sir, Me CNC eka kohenda ganna puluwan?
Ebay Aliexpress බලන්න. මම spindle එක upgrade කරල තියෙන්නෙ. ටිකක හොද built quality එකක් තියන machine එකක් ගන්න බලන්න
@@Letsdesign-pf1iu Thank you sir.
❤❤❤❤
❤
Air rifle පෙලට් දේශීයව හදන්න මෝල්ඩ් එකක් හදාගන්න පට්ටල් 20කට විතර ගියා කියන්න සතුටුයි පිටරට ඒවා අරං ගානක් තියන් විකුනන එක ලාබයි.. දේශියව මෝල්ඩ් හදනවට වඩා ඒ තරං ගනං මෝල්ඩ් 😅😅😅😅
කණගාටුයි. මෝල්ඩ් හදනඑක එච්චර අමාරු නෑ. තරගකාරීත්වය අඩු නිසා හිතුමතේ මිල වැඩිකරන්න පුලුවන්. තව අය market එකට ගෙන්නගන්න අවශ්‍යයි
@@Letsdesign-pf1iu අපි බලමූ
අම්මප ඇත්ත....
@@Letsdesign-pf1iu😢
❤❤❤🎉🎉
Sir contact karaganna puluwanda
FB messenger text කරන්න
🎉🎉🎉🎉🎉🎉
Do u wanna fly. .., with homemade `glider` or `Delta wing` ..? Let's start it ...,!🚀🛸🪂
Sgt 😊🙏
සර් මට සර්ගේ වට්සැප් නම්බරේ දෙන්න පුලුවන්ද මං වැඩ කරන්නේ මැලේසියාවල මට උපදෙස් ටිකක් ලබා ගන්න
කරුණාකර් මේකට Hobby CNC කියන වචනෙ පාවිච්චි කරන්න. CNC milling machine එකක් කියන්නේ මීට වඩා ගොඩක් advance එකක්. මේ ලින්ක් එක බලන්න.ඇත්ත 6 axis CNC එකක්. $ මිලියන භාගයක් විතර වෙනවා.😊th-cam.com/video/nEB-0lb6JiM/w-d-xo.htmlsi=sTbSVJ4lUQGyVwZZ
Size එක වෙනස් උනාට same CNC Technology. ඒ උනාට operate කරන්න අමාරු නෑ. Same softwares පාවිච්චි කරන්න පුලුවන්. මේ video එකේ මම මේ මැශින් එක හදුන්වාදෙන්නෙ මගෙ benchtop mini cnc කියල. Thanks for your comment
Thank you sir
Thank you sir❤
❤❤❤
❤️
Thank you sir. ❤
Thank you sir🎉
ලන්කාවේ මෙ විදියේ විඩියෝ දැක්කේ පලවෙනි වාතාව මාරම වටිනව සර්💗💗. සර් මේ විදියටම අපිට CNC මැශින් එකක් හදන විදියත් මුල ඉදන්ම කියල දෙන videos ටිකක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.
et විෂය නිර්දේශයේ ප්‍රඩක්ෂන් kiyann පාඩමේ cnc අනිවාර්ය මාතෘකාව හැටියට තියෙනවා හරිම වැදගත් වීඩියෝ එකක් ❤
ස්තුතිය
fusion 360 modelling and tool path creation gena video ekak dhaanawanam godak watinawa sir.
ඉදිරියෙදි ගේන්න බලන්නම්
මුල ඉඳලම වීඩියෝ සීරියස් එකක් විදියට දාන්න සර්
විස්තරාත්මක ව හොද ලොකු video ඕනෙ
Software tools control karana widiya
3D මෙශින් එකක් හදන්න පුළුවන් විදිය ඕන....
❤❤❤
හෙමින් හෙමින් යන් අපි❤❤❤
Great. I like your deep voice sir.
Fusion 360 Tutorial එක බලාපොරොත්තුවෙමින් සිටිමි.
දිගටම වීඩියෝ දාන්න සර්😊
❤ niyamai
නියමයි සුපිරිි පැහැදිලි කිරිම තවවිඩියො දාන්න ස්තුති
Thank you
Sir lacer cutting machine ekk Hadgnn wideht video ekk denna ewagema design Courses gant video ekk oni
ඉදිරියෙදි කරමු
Thank you very much
Thank you
Thank you.
.
thank you sir☺
Dear Dr.can you explain the difference between forging and casting. Ductile cast iron. and normal cast iron. etc thanks
හෙමින් ඔහොම යං..
ජයවේවා!
Thank you very much ❤🎉😊
Fusion 360 gana videos danda eka godak watinawa
Sir. Do you have started physical courses?
Please do
ඉදිරියෙදි කරන්න බලමු
Good work 👍
Nice work Sir😇🥰
Sir .එක එක මෙටීරියල් එකට අනුව ස්පයිනල් එක ගමන් කරන වේගය හඳුනාගන්නේ කොහොමද?. සහ ස්පයින් එක පාත් කරන ප්‍රමාණය හඳුනාගන්නේ කොහොමද?
Spindle එක නේද. ටිකක් test කරල බලන්න කැපෙන ප්‍රමානය දැනගන්න.
Stock point එක තමා spindle එක පටන්ගන්න හොදම තැන. ඒ කියන්නෙ material එකේ උඩ එක මුල්ලක්. මම ඒක home විදිහටත් පාවිච්චි කරනව. ඒක ලේසියි
CNC Machine ekei MCT machine ekei venasa mokakda sir
Solid works walin design krn widiy gana video series ekk genn puluwnd obathumt,,,,
ඉදිරියෙදි කරමු
Good ❤
ඇත්තටම ගොඩක් ලොකු සමාජ සත්කාරයක් වටිනා වැඩසටහනක්
බොහොම ස්තුතියි
👌 නියමයි 😍😍
sir
නියමයි, ❤
Great ❤️
Fusion 360 ganath video ekak danna
Sir, danata market eke thiyana 3D printers, specifications gana video ekak one.
Thank you so much sir for sharing your knowledge ❤️💯
Cnc krnna pawichi krpu metirial ekka mokkda wood apita pawichi krnna pulwnda
Wood ඉතා පහසුවෙන් CNC කරන්න පුලුවන්. මම ෆෝම් material එකක් cut කරන්නෙ
Powermill walata wada Fusion honadida?
Power mill balala ne. Fusion nam hodhayi
Good job සර්.මමත් මේවට ආසයි.මෙ මැශින් වල මිල ගනන් පොඩ්ඩක් දැනගන්න පුළුවන් ද
ලන්කාවෙ මේ වගේ චැනල් දකින්න ලැබෙනඑක කොච්චර සතුටු දෙයක්ද
සර් EPDM රබර් මෙල්ට් කරන්නෙ කොහොමද
මබ කරන්නාවූ කැපවීම අතිශයින් වටිනවා
බොහොම ස්තුතියි
මෙරීරියල් එක බෙඩ් එකට සම්බන්ද කරන්නෙ කොහොමද?
සාමාන්‍යයෙන් clamps use කරනව. මම ගොඩක් වෙලාවලදි ඇණ දාල තද කරනව. මගෙ අත්දැකීමට අනුවනම් ඒක තමා හොදම විදිහ
Ayya Autodesk fusion 360 free ganna puluwan vidiyak thiyeda
University email එකකට education access දෙනව
ලන්කාවෙ මේ වගේ චැනල් දකින්න ලැබෙනඑක කොච්චර සතුටු දෙයක්ද(2)
බොහොම ස්තුතියි
ඔබතුමාට පුලුවන්ද මේ චැනල් එකේ හරි අනික් චැනල් එකේ හරි විනෝදාංශය විදියට කුඩා ගුවන් යානා හදද්දි භාවිතා කරන භෞතික විද්‍යා මූලධර්ම, සමීකරණ, මිනුම් ගන්න ආකාරය වගේ දේවල් තියෙනවා නම් ඒ පිලිබඳ වීඩීයෝවක් කරන්න.කුඩා ගුවන් යානා සාදන අය සහ තරඟ සඳහා කඩදාසි ගුවන් යානා සාදන අය ඒවා සඳහා විශේෂිත වූ ක්‍රම යොදාගන්නවා කියල මම හිතනවා.චිත්‍රපටයක හෝ එවැනි යමක් දුටුවා මතකයි❤
👍👍👍
Sir, Me CNC eka kohenda ganna puluwan?
Ebay Aliexpress බලන්න. මම spindle එක upgrade කරල තියෙන්නෙ. ටිකක හොද built quality එකක් තියන machine එකක් ගන්න බලන්න
@@Letsdesign-pf1iu Thank you sir.
❤❤❤❤
❤
Air rifle පෙලට් දේශීයව හදන්න මෝල්ඩ් එකක් හදාගන්න පට්ටල් 20කට විතර ගියා කියන්න සතුටුයි පිටරට ඒවා අරං ගානක් තියන් විකුනන එක ලාබයි.. දේශියව මෝල්ඩ් හදනවට වඩා ඒ තරං ගනං මෝල්ඩ් 😅😅😅😅
කණගාටුයි. මෝල්ඩ් හදනඑක එච්චර අමාරු නෑ. තරගකාරීත්වය අඩු නිසා හිතුමතේ මිල වැඩිකරන්න පුලුවන්. තව අය market එකට ගෙන්නගන්න අවශ්‍යයි
@@Letsdesign-pf1iu අපි බලමූ
අම්මප ඇත්ත....
@@Letsdesign-pf1iu😢
❤❤❤🎉🎉
Sir contact karaganna puluwanda
FB messenger text කරන්න
🎉🎉🎉🎉🎉🎉
Do u wanna fly. .., with homemade `glider` or `Delta wing` ..?
Let's start it ...,!🚀🛸🪂
Sgt 😊🙏
සර් මට සර්ගේ වට්සැප් නම්බරේ දෙන්න පුලුවන්ද මං වැඩ කරන්නේ මැලේසියාවල මට උපදෙස් ටිකක් ලබා ගන්න
කරුණාකර් මේකට Hobby CNC කියන වචනෙ පාවිච්චි කරන්න. CNC milling machine එකක් කියන්නේ මීට වඩා ගොඩක් advance එකක්.
මේ ලින්ක් එක බලන්න.ඇත්ත 6 axis CNC එකක්. $ මිලියන භාගයක් විතර වෙනවා.😊
th-cam.com/video/nEB-0lb6JiM/w-d-xo.htmlsi=sTbSVJ4lUQGyVwZZ