sir this channel is very valuable. I saw this channel today. I produce chemical-based products and set up the formulation of chemical-based products. Keep doing this channel....make more videos, please
Manufacturing process for polystyrene is different. In that process, we apply hear (steam) to expandable beads which are inside a mold. With heat, they expand and take the shape of the mold. I might be able to show the process in a future video.
රුචිරස තමයි දැනුවත් කරේ. මේක මගේ පිපාසාවක් සංසිඳ වුණා වගේ. ගොඩක් පින් දිගටම කරන් යන්න ඔබතුමාට.
ඔබට ස්තුතියි
රුචිර ගේ දැනුම් දීම මත subscribed කරා 👍👍
ස්තුතියි
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ඔබතුමාගේ වටිනා කාලය වැය කරමින් මේ වගේ දෙයක් පටන් ගත්තට🎉🎉🎉🎉
ස්තුතියි
නියමයි සර් ❤️ මම වෘත්තීයමය වශයෙන් ඉංජිනේරුවරයෙක්. හැබැයි මමත් තාම අලුත්. සර් වගේ රුචිර සර් වගේ අත්දැකීම් බහුල දැනුමෙන් පරිනත මිනිස්සුගේ අදහස් සමාජයේ පැතිරයාම අතිශයින් ම අවශ්‍යයි මේ රට දියුණු වෙන්න නම්.. 🙌
බොහොම ස්තුතියි
ඔබතුමා කරන සේවය අගය කරනවා ,මේ රටේ රැකියා උත්පාදනයක් පමණක් නොවේ. රටේ සංවර්ධනයටත් මහගු පිටුවහලක් වෙයි ඔබතුමාගේ මේ පණිවිඩය ❤❤❤❤❤❤❤ 👍🙏
බොහොම ස්තුතියි
නියමයි සර්.ඔයා ගොඩක් කාලෙකට කලින් මේක පටන් ගන්න තිබ්බෙ. ජය වේවා
බොහොම ස්තුතියි
රුචිර සර් කියල තිබ්බ නිසා මමත් චැනල් එක බැලුවෙ. ඇත්තටම වටිනව ❤
රුචිර සර් කියන්නේ හොදම දේනේ subscribe කලා .
Thank you
Great initiative, Dr. Kamal, proud to see someone like you speaking the truth and doing the needful!❤🫡
Thank you so much Dr Upeka. Appreciate these words 🙏
niyamai sir
මේක නියම වැඩක් වාසල.! දිගටම කරගෙන යමු.! ❤
බොහොම ස්තුතියි
මම 3 ප්‍රින්ටර්යක් අරන් දැන් අවුරැදු 6 කට වැඩියි.මගේ පුතා ලංකාවේ ඉන්න කොට එයා ඒකෙන් වැඩ කලා. එයා දැන්ලංකාවේ නැහැ. ප්‍රින්ටරය නිකන් තියෙන්නේ. කුලි පදනමක් යටෙත් ආධුනිකයන්ට වැඩක් කරගන්න පුලුවන් my machine shop වගේ ක්‍රම ලංකාවෙ නැහැනේ.දන්න ලමයෙක් හෙව්වත් හමුවුනේ නැහැ. ගොඩක් තරුණයො යොමුවෙලා තියෙන්නෙ ග්‍රැපික් වගේ දේවලට .industry එකකට සපෝට් එකක් දෙන මේවා ඒ අය දන්නේවත් නැහැ. අඩු වශයෙන් මේ වගේ විඩීයෝ එකක් වත් නැහැ. මෙතනත් මම දැක්කා රැචිර සර් කියපු නිසා දැනගත්තා කියල තියෙනව. ඒ අයට එහෙම වුනේ අපේ රටේ අධ්‍යාපනය වැරදි නිසා. ලංකාවේ නිෂ්පාදනය පැත්තෙන් වැඩක් කරනවා නම් අදහස් හුවමාරු කරගන්න කැමතියි. ස්තුතියි ජයවේවා ඔබට.
ඉතා වටිනා අදහසක්. A shared space for Prototyping. අපි ඉදිරියෙදි බලමු මේවගේ තැනක් නිර්මාණය කරගන්න.
මේ අදහස් වලට බොහොම ස්තුතිය.
@@Letsdesign-pf1iu නැවත ස්තුති කරමි.
මං final year polymer engineering student කෙනෙක් විදිහට මගෙ career path එකත් design ,3d printing , manufacturing පැත්තට focus කරන්න ප්ලෑන් කරන්න හිතුවා විතරයි ,මේ චැනල් එක ගැන දැක්කෙ රුචිර සර්ගෙ community post එකකින්, thank you sir. සර් දිගටම මේගැන කියාදෙන්න .
Thank you
Can you send me your contact details please
රුටිර සර් ගේ දැනුම් දිම මත බැලුවේ. මේක නම් මට ම කරපු වැඩක්
ස්තුතියි
රටට පලදායි වැඩසටහනක්.
ඔබට සුබපතනවා 🌹
ස්තුතියි
Digatama video danna apita watinawa sir ge content ❤️👍👍👍
දාන්නම්. ස්තුතියි
Supiri! Jaya wewa!
Aratcam 2018 wood gena mata iganaganna one sar mula sitama karanna puluwannam hoda
Much needed channel to take our young generation to the next level. Keep up the great work!
Thank you! Will do!
Thank you ruchira sir ❤️
wood catakeris sambandawa karannapuluwannam hodai sar
Great work ❤
Thanks
රුචිර විජේසන සර්ගෙ facebook post එකකින් ආවෙ. Well explained
Thank you for visiting the chanel
subscribed,coz i follow ruchira sir's channel.
Good luck.
sir this channel is very valuable.
I saw this channel today. I produce chemical-based products and set up the formulation of chemical-based products. Keep doing this channel....make more videos, please
Thank you, sure I'll do
Ruchira sir kiwwe. So important. 👍👍👍
Thank you so much
👍👍👍
Great .., mini vertical CNC project එකකට video පෙලක් කරන්න.. servo motor controlling එක්ක. බොහෝ අයට ප්‍රයෝජනවත් වේවි
අපි කරමු ඉදිරියෙදි
Well done Wasala Malli… great initiative ❤
Thank you so much akka 😊🙏
This will be a gold mine ❤
Thank you
Good initiative. 🔥 keep it up!
Thank you
❤sir digatama karanna videos,sir wage ayage videos thamai apita adu me kaledi,okkoma video danne melo rahak nathi un,apita sinhalq professional educated ayage videos one sir,ruchira sirge video ekaking dakala awe.
බොහොම ස්තුතියි . මම දිගටම දානව 😊🙏
Subscribed as recommended by Ruchira❤️
Thank you
Excellent sir
Thank you
Thank you!
You're welcome!
Sir attatama satutui...mamat lankawe prodution wagayak karanawa ..mata mage producion eka develop karaganna ona
අපිට පුලුවන්
රුචිර සර්ගෙන් තමයි දැන ගත්තේ මේ චැනල් එක ගැන. සතුටුයි සර්ලා වගේ අය තවම අපේ රටේ ඉන්න එක ගැන. මේ වගේ රටේ ඉන්න බුද්ධිමතුන් ඔබතුමන්ලා පුද්ගලිකවත දන්නවා ඇතිනේ. ඒ අයත් ඉදිරියට ගේන්න සර්ලා කතා කරලා.
Thank you . ඉදිරියෙදි කරමු
Nice work sir. Expecting more videos in the lineup.
Ill bring more 😊
Awesome content professor ❤
Highly Appreciate 🔥
බොහොම ස්තුතියි
Are there possibility inject the polystyrene
Manufacturing process for polystyrene is different. In that process, we apply hear (steam) to expandable beads which are inside a mold. With heat, they expand and take the shape of the mold. I might be able to show the process in a future video.
@@Letsdesign-pf1iu please do the video for that.
Hi Sir, How can I get idea about polystyrene production.
Nice sir ❤
Thanks
අපට චීනෙත් එකත් එක්ක හැරෙන්න අවශ්‍ය නෑ😮 අපේ ක්‍රමයක් අපි හදමු. අපේ හොඳ මානව සම්පතක් තියෙනවා, මේ සම්බන්ධව දැනීමක් ඇති ලංකාවේ සියලුම අය එකතු කරල පුහුණුවකුත් දෙන්න අවශ්‍යයි😮 පුලුවන්ද මේ සියලුම දෙනා එක තැනකට සම්බන්ධ කරන්න.පුලුවන්.ඔබතුමා සංවිධානය කරල ගන්න,😮
අදහස හොදයි. අපි ඉදිරියේදී බලමු
සර්.......
මගෙත් hand molding එකක් තිබුනා.එත් ඒකෙන් කරන්න දෙයක් නැති නිසා විකුණා දැම්මා .මමත් ඔයාගෙ සිතුවිලි වල ඉන්නවා.මට බැරි උනත්.......අපිට පුලුවන් geme එකක් පටන් ගන්න අපේ රටේ........
❤👍👍👍👍👍
From.prof ruchiras post...❤
ස්තුතියි
👍👍👍👍👍👍
Thank you
රුචිර සර් කිව්වා. නියමයි.
බොහොම ස්තුතියි
👍
Ruchira mahatthayagen dakke.haki ikmanata vedio damanna
ස්තුතියි
❤
❤❤
නව නිර්මාණ හිත තුලම තියාගෙන මිය යන රටක් මේක. එ්ක එලියට ගන්න අමාරු රටක් මේක. එ්කට හේතු වෙන්න පුලුවන් testing එකක් කරන්නවත් මූල්‍ය ශක්තියක් නැති වෙන්න පුලුවන්.
මගෙ අලුත්ම වීඩියෝව බලන්න
කොලපත් වලින් පිඟන් හදාගන්න මැෂින් එකක් හදාගන්න උපදෙස් දෙන්න
Press molding වලින් කරන්නෙ. ලියවනපට්ටලේකින් මෝල්ඩ් එක හදාගන්න
❤❤❤❤❤🎉🎉🎉🎉
සර්
ඔය උන...න්දුව මටත් තියෙනවා .මටත් උදව්කරන්න
❤🎉
🔥❤
Mr. Ruchira consulting to subscribe your channel have a nice day good luck
Many many thanks
❤️
සර් මම කාර්මිකයෙක් මටත් හොදටම උන තියනකෙනෙක් Pcb prototype කරන වැඩ 3d priting යම් තරමක දැනුමක් තියනවා මමත් ආසයි සර්ගෙ සහ රුච්ර මහතාගෙ කරං යන මෙ වැඩකටතු වලට මට සර්ට සහ රුචිර මහතාට කතාකරන්න ආසයි සම්බන්ද කරගැනීමට ක්‍රමයක් තියනවද
Kamal Wasala FB පිටුවෙන් සම්බන්ද වෙන්න පුලුවන්
Ruchira sir නිසා දැනුවත් වුනා
බොහොම ස්තුතියි
සර්...මම ඉන්දියන් වීඩියෝ බලලා තියෙනවා ගොඩක්...ඒගොල්ලො කරන වැඩ දැක්කම...ඒගොල්ලන්ගෙ tool දැක්කම පුදුම හිතෙනවා...බොහොම අපිරිසිදුව ඒගොල්ලො වැඩ කරන්නෙ..නමුත් අවසන් නිමවුම සර්...කියන ලෙවල් එකේ තියෙනවා ...
ඇත්ත. අපිත් කරමු
රුචිර සර් තමයි දැනුවත් කලේ....
බොහොම ස්තුතියි
නියමයි, අපෙන් උපරිම sup එක දෙනවා. Whatsapp group එකක් create කරලා වැඩේ පටන් ගනිමු
අදහස හොදයි
Sir ge email address eka denna puluvanda.
Kamal Wasala FB පේජ් එකෙන් මට text කරන්න. කතා කරන්නත් පුලුවන්
❤
❤
❤
❤