panduwasnuwara/මහ රෑ අනුර එනතුරු නොසෙල් වුන පඬුවස්නුවර ජන ගඟ/ බලාපොරොත්තුවක් දුන් අනුර/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 41

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi 22 วันที่ผ่านมา +6

    මහා රෑ පුරා රට වෙනුවෙන් සිටි පඩුවස්නුවර ඔබට අපගේ ප්‍රණාමය ❤️❤️❤️❤️❤️

  • @anurabandara9803
    @anurabandara9803 22 วันที่ผ่านมา +12

    මාලිමාවේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා පඩුවස්නුවරට එකතුවූ සැමට අපගේ ප්‍රණාමය .............

  • @user-xb3fz9jl8p
    @user-xb3fz9jl8p 22 วันที่ผ่านมา +1

    ඔබ සැමට අපගේ ප්‍රණාමය 💖💓💜❤️♥️💛

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 22 วันที่ผ่านมา +2

    පඩුවස්නුවර අපේ අයට දකුනේ අපේ ප්‍රනාමය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @surangibasnayake
    @surangibasnayake 22 วันที่ผ่านมา +4

    අද අගෝස්තු 21 තව හරියටම මාසයයි කෝටි .සන්ක්‍යාත ජනකායක් බලා සිටින ඒ සුන්දර දවස බටේ කොටේ ඇදල ඉවරවෙලා බැහැල ගෙදර යන දවස

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 22 วันที่ผ่านมา +3

    අනුර ජනාදිපති තුමාගෙ කටහඩත් වෙනස්වෙලා,අනේ දෙවියනේ හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු

  • @MalkaTeacher
    @MalkaTeacher 22 วันที่ผ่านมา +3

    ජයවේවා ! ජයවේවා !

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 22 วันที่ผ่านมา +4

    අනුර දිසානායක ❤මාලිමාවට ජයවේවා ❤❤

  • @koekloeren3797
    @koekloeren3797 22 วันที่ผ่านมา +9

    තඹුත්තේගම රතු තරැවට කෝටියක්❤❤ මාලිමාවට කෝටියක් ❤❤

  • @nilanthaamarasinghe5911
    @nilanthaamarasinghe5911 22 วันที่ผ่านมา +3

    මාළිමාවට ජයවෙිවා...!❤❤❤❤❤❤❤❤❤

  • @tribelife7650
    @tribelife7650 22 วันที่ผ่านมา +3

    පවතින ජරා දේශපාලනය ගැන කිසිවකුට තැකීමක් නැත, නමුත් ජනතාව ගැන සැලකිල්ලක් දක්වමින් එකට ජීවත් වීමට උත්සාහ කිරීමෙන් පසුව, “ද්‍රෝහීන් හෝ දේශප්‍රේමීන් කවුද?” යන්න අපි සංවේදීව තේරුම් ගනිමු. අද මාලිමාව සමඟ අත්වැල් බැඳගත්තාට වඩා තේරුම් ගන්න. we all are NPP people

  • @user-ds4th2zj8k
    @user-ds4th2zj8k 22 วันที่ผ่านมา

    Thawa 1 poyai ❤❤❤npp rajayak jayawewa ❤❤❤

  • @priyajayawardana3832
    @priyajayawardana3832 22 วันที่ผ่านมา

    AKD...jayawewa theruwansaranai

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 22 วันที่ผ่านมา +3

    මාලිමාවේ රැළි වල මිනිසුන්ගේ උනන්දුව ❤❤❤

  • @champikapallawala9491
    @champikapallawala9491 22 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා ♥️මාලිමාවට ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @thakshisenani3075
    @thakshisenani3075 22 วันที่ผ่านมา +1

    # malimawata kotiyak ❤❤❤❤❤❤❤❤❤❤

  • @yakaa3402
    @yakaa3402 21 วันที่ผ่านมา

    Super ❤

  • @IndrajithIndrajith-ig1ht
    @IndrajithIndrajith-ig1ht 22 วันที่ผ่านมา +2

    Malimawata niyatha jaya 👍

  • @nishanvlogs2399
    @nishanvlogs2399 22 วันที่ผ่านมา +1

    සජියා එකම සෙනග ටික රට වටේටම ගෙනියනවා දවසේ පදියට.ඒ වගේද යන යන පලාතෙන් පළාතට මෙහෙම ඒ පළාතේම සෙනග මාලිමාවට ඉන්න එක.🎉❤

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 22 วันที่ผ่านมา +1

    මෙ මීටින් එක තැනක තියෙන විට අනුර කතා කරන විට අනිත් මීටින් තියෙන ඒ දවසේ සෙනෙග පෙන්වන්න එවිට චෝදනා,එක තැනෙන් අනිත් තැනට සෙනෙග ගෙන යා ම නොවෙන බව‍ ඔප්පු කරන්න පුලුවන්

  • @susanthamahawattha1969
    @susanthamahawattha1969 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @AhAhsabira
    @AhAhsabira 22 วันที่ผ่านมา +3

    අපි රට ඉදලා බඩු. පෙට්ටියක් දෙමොත් ආවේ ක්ලයර් කරන්න ගියොත් අතන් කප්පග් ඉල්ලන්න

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 22 วันที่ผ่านมา +3

    අනුර කුමාර මැතිතුමාණන් ජනාධිපති කරන්න රටේ ජනතාව බුද්ධිමත්ව නැගී සිටීම මහා වාසනාවක් රටේ ජනතාවගේ වාසනාවක් රටේ අස්සක් මුල්ලක් නෑර සියලූම තොරතුරු දන්න අනුර මැති තුමන් ට කළ නොහැක්කක් නොමැත මාලිමාවෙ සියලූම නිළධාරී මණ්ඩලයේ බුද්ධිමත් බව කණ්ඩායම මෙහෙය වන්නේ රටේ විද්වතුනට අාදරශයක් වන පරිදි අපි සැත්තැම්බර් 21 දචන්ද පොලට ගොස් දිවයිනේ සියලූම මැතිවරණ කාෙට්ඨාශයකින්ම වැඩිම චන්දයෙන් මාලිමාව දිනවමු රට හදමු රට තුල ගෙෘරවණීය බවක් අැති කරමු ජයවේවා මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @saralaliyanage6309
    @saralaliyanage6309 22 วันที่ผ่านมา +1

    Wow, how nice people are you? You are giving energetic power to stand us with courage to change this currupted politics of our mother land. We want your unmoving assistance to provide us with historical change of the nation. Let's do it. This is our turn.

  • @julieoteng4527
    @julieoteng4527 22 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය නියතයි ❤❤❤❤

  • @prasadinikumari6522
    @prasadinikumari6522 22 วันที่ผ่านมา +1

    Jaya wewa NPP 👏👏👏

  • @pasanchathura6161
    @pasanchathura6161 22 วันที่ผ่านมา +1

    Green house ❤❤🍀🍀

  • @vishakavishaka5965
    @vishakavishaka5965 22 วันที่ผ่านมา +1

    එක කිකිලියෙක්වත් නැති එකෙක් හෙලිකොප්ටර් එකකුත් ගෙනල්ලාලු

  • @user-uv3xw3pv5b
    @user-uv3xw3pv5b 22 วันที่ผ่านมา +1

    JAYA NIYATHAI MALIMAWATA ♥️💪

  • @susanthachaminda7508
    @susanthachaminda7508 22 วันที่ผ่านมา +1

    Npp jayaweea

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 22 วันที่ผ่านมา

    Rata anurata ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 22 วันที่ผ่านมา

    කුලියපිටියත් අනුරට

  • @sajeevaniepriyanka4553
    @sajeevaniepriyanka4553 22 วันที่ผ่านมา +1

    Buddhu sarani budhu Serani

  • @milansandaranga7719
    @milansandaranga7719 22 วันที่ผ่านมา

    👌

  • @renukw
    @renukw 22 วันที่ผ่านมา +1

    Janathavage karume.

  • @susanthachaminda7508
    @susanthachaminda7508 22 วันที่ผ่านมา +1

    Npp

  • @AhAhsabira
    @AhAhsabira 22 วันที่ผ่านมา

    මාලිමාව ආවේත් ඔක්කොම නෙති කරන්න් නිවරෙන්

  • @gayanperera7211
    @gayanperera7211 22 วันที่ผ่านมา

    ඔයා ඉතින් කලිනුත් වැව් ටික හැදුවනේ

  • @user-rb9ve1lx6q
    @user-rb9ve1lx6q 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤