Aga radaguru thmata hondatama kenthi yanna 😊ethi me patta yo me keda wachakaya alla gaena denga natanna gaththa windiheyige wedanawa uda bal natanna gathatha unta harda sakshiyak nehe dhushithayo bera geneematathamai Wali Keweenaw mun kawadada mattu karanne Maha karadarayakgamman pila hadanne Uta ona widihata Nadu wisadanna.ikmanin munta danduwam diyayuthi.😅
Long time 'no hear' and why this 'deadly' silence ! Perhaps, after doing 'yeoman' services for the NPP your dream should come through without much difficulty ! That juicy job Chairmanship of the Lakehouse is wide open for you and may I congratulate in advance for that possibility. However, must keep in mind what happened to our own Sepal A who has now started criticizing the NPP regime after only 1 months duration. God forbid this should not happen to you ! Adios Amigo !
Thanks for the greeting. But what you are referring to maybe a dream you are seeing. It doesn't apply to me at all because I don't dream like that. I am not doing this channel hoping for a position or any other benefit from anyone. If you think so, I'm sorry for you. Please wake up from your dream.
Thanks for the prompt reply ! Do not feel sorry for me, as a matter of fact I feel sorry for you and I am fully awake to the reality of the situation. My point is, you are a senior Journo...albeit your political affiliations. Lesser people have managed to reach the pinnacle of the prestigious Lake House Chairmanship, for instance the so called 'Durjanaya' ! In my opinion you would make a great contribution to the country if given this opportunity with your immense knowledge of history and Journalism ! Pl. do not misunderstand me as I am stating this from the bottom of my heart with no strings attached ! Over to you !
රැල්ලට නොයමින් නිර්භීත ලෙස සුපුරුදු පරිද්දෙන් ම පැහැදිලි විශ්ලේෂණයක් කරපු ඔබතුමාට ස්තුතිය
හරිම ඕනෑකමින් ඔබගේ වීඩියෝ බලන්නේ.හේතුව නිවරදිව සියලුම පැහැදිලි කිරීම් හරිම සරලයි
,,,කාරියවසම් මහතා ,අද තමයි පැහැදිලිවුනේ ඔබට බොහෝම ස්තූතියි.
බොහොම ස්තුතියි මෙලෙසින් නිර්භයව කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .
මා තුලත් තිබූ ප්‍රශ්නයක් . ඔබ තුමා, කතාව අවසානයේ ප්‍රකාශකලා. පාස්කු ඝාතන කේදවාචකය පමනක්ද මේ රටේ සිදු වූයේ
කාරි මහතාට බොහොම ස්තුතිය
අනිවාර්යයෙන් ගොන් බයියෙක්,
ඔබතුමා කරන්නේ රටට විශාල සේවයක් තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය ලැබේවා
ලස්සන පැහැදිලි කිරීමක් නමුත් පාස්කු පුහාරය සදහා යුක්තිය සාධාරණය ඉෂ්ට විය යුතුයි වැරදි කරුවන් සොයා දැඩි දඩුවමි ක්‍රියාත්මක කිරීමටපියවරගතයුතුයි ස්තූතියි ඔබතුමාට
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
බොහොම ස්තුතියි කාරියවසම් මැතිතුමනි පැහදිලි කිරිම වැදගත්
ඔබතුමා හරිම බුද්ධිමත් මහත්තයෙක් ❤ ජය වේවා ඔබට 💐💐
ස්තුතියි කාරි.. ගම්මම්පිලගෙ රෙද්දක් ගැන හොයන්න කලින් මේ ටිකහරි අපි දැනගත්තෙ ඔබතුමා නිසා
ඹබතුමාට..ගොඩාක් ස්තුතියි .පැහැදිලි කිරිම අති විශිෂ්ටයි
ඒක පාර්ශ්වික නොවී හරි දෙ හරි හැටියට කියන විග්‍රහයන් ඉදිරිපත් කරන මා දැකපු හොදම වැඩසටහන් මාලවන් ඉදිරිපත් කරන්නේ ඔබයි. ❤
මට නමි අදටත් තියෙන ප්‍රශ්නය තමයි කාදිනල් සහ ගාමිණී පීයතුමා පල්ලියට නොගිහින් හිටියේ ඇයි
එදින ආන්ඩුවේ සිටින කිතුනු ආගම අදහන මන්ත්‍රී වරුන් ඇමති වරුන් පල්ලියට නොගියේ ඇයි ප්‍රවෘත්ති සාකච්ඡා වෙිදි ඔවුන් ප්‍රසිද්ධියේ කිවා 98 සැරයක් දැනුම් දිලා තිබුනා නමුත් අපි එය ගණන් ගත්තේ නැහැ මොකද මෙි තරම් විනාශයක් වෙයි කියලා හිතුවෙ නැහැ කියලා
ඊලගට එම අවස්ථාවේ කාදිනල් හිමි සහ ගාමිණී පීයතුමා යන දෙදෙනාම වෙන දේවස්ථානයක දේව මෙහෙය කට නොගිහින් සිටියා නමි ඇයි මෙවැනි උතුම් වු විසේස දිනයක දේවස්ථානය වෙත නොපැමිණීයේ එය සිදුවි විනාඩි 5 ක් යන්නට කලින් පැමිණියේ කොහොමද එවිට ඔවුන් මෙය දැන සිටියා විය නොහැකි ද
සිංහල බවුද්ද පුද්ගලයෙක් ජනාධිපති කරන්න මුස්ලිම් ආගම අදහන තරුණයින් තම ජිවිත වලින් වන්දි ගෙවයිද
ඊබ්‍රාහිම් නානලා ගේ එකම පවුලේ තරුණයින් දෙදෙනෙක් ඇයි මෙිවා ගැන තර්ක නොකරන්නේ
යුද්ධය ඇති කල සහ නැති විට වුන ජිවිත හානි ගැන ටයර් සෑයවල් උඩ බස් වල ගස් ගල් ගානේ මිනිසුන් මැරුනු යුගය ගැන සොයන්න කවුරුත් හිටිය ද මෙහි අවසානය කොහෙද එදත් කිතුනු බැතිමතුන් බෞද්ධ හාමුදුරුවන් හින්දු මුස්ලිම් දෙමල ජනතාව දුක් වින්දා එදත් කාදිනල් හිමි ප්‍රබාකරන් සමග ඉතාමත් හොඳින් උදව් කරා අද ඔහු පල්ලියේ පුජාවට ගියේ නැත්තේ ඇයි මට නමි මෙි සියලු දේ පේුහෙලිකාවක්
සොබාදහමේ සාපය වදිනවා එය වලක් වන්න කාටවත් බැරි වෙිවි 😢😢😢
දැනගෙනතිබුනානමි සැකයක් තිබුනානමි දෙවමෙහෙයන් තියන් නැතුව ඉන්න තිබුනා.තමයි.රටෙම පල්ලිවල.98පාරක් දැන්වුවානමි පල්ලිවලට ආරක්සාව දාන්න තිබුනා.නොදන්න හේතුව කුමක්ද.නැවතත් මෙිවැනි දෙවල රටෙි නොවිය යුතුයි.මෙිවා කරපු ගැවුන හැම කෙනෙකුටම ස්භාදහම ව්සින්ම දඩුවමි ලැබෙිවා.
මේ හැමතැනම කතා කරන්නේ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමට වගකිවයුතු අය පිලිබදව මිස එම ප්‍රහාරයට වගකිව යුතු අය පිලිබදව නෙවෙයි කියලයි මට හිතෙන්නේ. වඩා වැදගත් වන්නේ එම ප්‍රහාරය සිදු කලේ කව්ද යන්න සහ ඔවුන්ට උදව් කලේ කව්ද කියන එක සෙවීම වඩාත් වැදගත් බවයි.
ඔබේ අදහස හරියට හරි ස්තුතියි.
තොරතුරු ලැබී තිබුණත් කල් මරමින් අවශ්‍ය පියවර නොගෙන සිටීම ත්‍රස්තවාදය ට උදව් කිරීමක් 😢
ek kle saharan ne yko twa mona hynnda
@@Vitocorleone962මාලු මාමලා දන්නේ නෑ 😢
ප්‍රහාරය කරේ සහරාන් නමුත් ප්‍රහාරය මෙහෙයවපු අය තිරය පිටුපස ආරක්ෂිතව ඉන්නවා
රට පාලනය කරන කවුරු උනත් දෙයක් වේනම් කාගෙවත් ඡන්ද බලාගෙන නොසිට දඩුවම් දෙන්න ඕන නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවෙ කඩලා අයින් කරන්නම ඕන මොනම ආගමක ජාතියක් වුනත් එහෙමයි අපේ රටෙන් ඕන තරම් උදාහරනත් තියෙනවා
ඔබ තුමාට ජයවේවා❤👍
සැබෑ වගයුත්තන් මගහැරවීමට ගන්නා උත්සාහයක් දෝයි මට සිතෙන investigation අවශ්‍යයි මැතිතුමා.
ඉතා හොද පැහැදිලි කිරීමක් ස්තුතියි
දිසාපාමොක් පරපුරෙන් ආ ගුරුවරයෙක් .ආදරෙයි ආයුබෝවන් ඔබට ස්තුතියි .
ස්තුතියි ඔබතුමා කරන පැහැදිලි කිරීම් වලට...
රනිල්ගේ කමිටුව රවි කොටුකිරීමටත් ඔවුන් නිදොස් වීමටත් බව පැහැදිලිය
ජෙපි ආණ්ඩුවේ ගෝලයෝ බේරා ගන්න උවමනා බව පැහැදිලිය 😅
@@Kamikaze2024-v6mපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැක ගන්නට හෝ ආරක්ෂා කරන්නට කිසිවකු නොමැති බව ජනාධිපති වරයා ප්‍රකාශ කර තියෙනවා ....
@@Kamikaze2024-v6m සිරා බන් මුන් නන් ඊයා මුන් අනික් ඒවට හෙන දාර්ශනියි මේකට කියනවා.මොලයක් තියන එකෙක්ට තේරෙන්නෙ නැද්ද අප්‍රේල් 2 බෝම්බ ගහනව කියල ඌට කියල දවස් 19 යනකන් මොකිත් නොකර ඉදපු එක වැරදි නැද්ද 😂?????????
වාර්තාව හොදින් කියවන්න. ගම්මන්පිල නිකුත් කල pdf එක අන්තර්ජාලයේ තියෙනව. රවි සෙනෙවිරත්න ප්‍රහාරය සිදුවන දිනට පෙර දින තමයි ලංකාවට එන්නෙ interop එකේ සැසිවාරයට සහබාගි වෙලා. රජයේ සේවකයෙක්ට නමට යම් ලිපියක් එවනවනම් ඔහුට පමනක් විවෘත්ත කල හැකි ලෙසඒක විවෘත්ත කරන්න පුලවන් අදාල නිලධාරියාට පමනයි ඒක නීතියක්. අනිත් කාරනය පෙලිස්පතිගෙ නිර්දේශයෙන් පිට කිසිම ආකාරයකින් පරීක්ශනයක් කරන්න බලයන් cid එකට නැහැ. අනික road blok දාන්න බලයක් cid එකට නැහැ. බුද්දි අංශ සහ cid කියන්නෙ කොටස් දෙකක්.
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් හොයාගෙන ගිය, ඒකෙ තොරතුරු ප්‍රහාරයෙන් පසු හොයන්න උපරිම උත්සාහ කල රවී සහ ශානි වෙනුවෙන් කාදිනල් විතරක් නෙවෙයි මුලු කතෝපික ප්‍රජාවම පෙනීසිටිනව. පාස්කු ප්‍රහාරයට විතරක් නෙවෙයි රාජපක්ෂ , රනිල් , ප්‍රේමදාසල කරපු අපරාධ රටට එලි කරල නිතිය ක්‍රියාත්මක කරන්න නම් ශානිල රැකගන්නම වෙනව.
@@Vitocorleone962එහෙම තමයි මාලු මාමලා 😂😂😂
ස්තුතියි සර් බුදු සරනයි.
මේ සියල්ල කරැණාකර නිසි පුද්ගලයින්ට ලැබෙන්න සලස්වන්න. ස්තූතියි ඔබට.
තාදිනල් ුමා එදා පුජාව තිබිබෙ උන්වහන්සේ වැඩසිටින පල්ලියෙ ගාමිනි පියතුමා එතුමා සිටි පල්ලියෙ පුජාවට සහභාගි වුනා. තවත් එකක් අප රටෙි මිට පෙරත් බෝමිබ පිපිරැවා..හැබැයි කාදිනල් තුමා වගේ සත්‍ය සොයන්න අනිත් අය වෙහෙසුනේ නැහැ .එතුමාගෙ උත්සාහය නිසා මෙික යට ගහන්න බැරිවුනා ඒකයි ඇත්ත .
What a great explanation! Really appreciated
අසික්කිත රනිල් වික්‍රමසිංහ , ම්‍යිත්‍රීපාල සිරිසේන ,තීන්ත ඇද්ද හේමසිරි ප්‍රනාන්දු, පූජිත ජයසුන්දර,මහින්ද රාජපක්ෂ ,ගෝටාභය.
Aga radaguru thmata hondatama kenthi yanna 😊ethi me patta yo me keda wachakaya alla gaena denga natanna gaththa windiheyige wedanawa uda bal natanna gathatha unta harda sakshiyak nehe dhushithayo bera geneematathamai Wali Keweenaw mun kawadada mattu karanne Maha karadarayakgamman pila hadanne Uta ona widihata Nadu wisadanna.ikmanin munta danduwam diyayuthi.😅
එතකොට ජෙපි බබාලා 😂
Eabbaryim passku salli wiyadam kare peharayata
Very goodinformation you are very kind to other religion too thank you
දාන හැම vedio එකක්ම ඉවර වෙනකම් අහන්නෙ කුතුහලයෙන් සර් ❤
Ekenma
Mokatada halo sir sir gaanne.
මෙක බලපුවහම එක නැති උනා
@@chamikarapeiris6185මාලු මාමාට අවුල් නේද 😢😢😢😢😢?
@@surangagunasekara1331නොදන්න දෙයක් කියල දෙන මනුස්සයෙක්ට සර් කිව්වම මොකද වෙන්නේ
වහල් භාවයෙන් මිදී බුද්ධිමත් ව කටයුතු කිරීමට ජනතාව පෙළ ගැසිය යුතුයි
රාජ්‍යයේ තවකාලික භාරකාරිත්වය මුලික නිතීයට අනුකුළව ආණ්ඩුවකට හෝ ආණ්ඩුවලට මැතිවරණයකින් බලය පවරා ගත යුතුය.
කාරි අයියේ ඔයා ඇත්තටම මේ කරන දේ ඉතාමත් වටිනවා..🙏❤️
Very good video ! Good Analysis of the Easter Sunday Massacre!
පරිස්සමින්.. බුදු සරණයි.. ❤
බොහෝම ස්තූතියි
Dear Kari you are a great Jurnalist
මේ ප්‍රහාරය සදහා සහාරාන්ලා ,පිල්ලෙයාන්ලා සහ රජයේ බුද්දි අංශ එකට වැඩකර ඇති බව ඔප්පු වී ඉවරයි ඒ මත පදනම්ව පරීක්ශන මෙහෙයවීම අවශ්‍යයි
ජෙපි නානා ගේ පුත්තු නේද බං වැඩේ දුන්නේ 😂😂😂??
උඹ දැකපු හීනෙකද බන් එහෙම ඔප්පු වුනේ
මේකවත් හරියට අහල තේරැම්ගන්න බැරි මොංගල් නරි මෝඩ මුසල @djdj
කොහෙද ඔප්පුවෙලා තියෙන්නෙ?
මේ විස්තර වලින් පැහැදිලි වන්නේ මේ වෙලාවේ ලංකාවේ ජනාධිපති විතරක් නෙමෙයි හිටන් නිදාගෙන ඉදලා තියෙන්නේ... පොලිසියේ ඉහල නිලධාරීන් සියළුම දෙනා...😢🤭
හොඳ වටිනා පැහැදිලි කිරීමක් 😢😢😢
ස්තූතියි කාරි මහත්මයා✌️
ආණ්ඩුව කලබල උනෙ නැ මාධ්‍යයෙන් අහපු ප්‍රශ්න වලට එ අවස්ථාවලදී උත්තර දුන්නා මිසක් .රනිල්ගෙන් අහන්න ඔබ තුමා ඇයි මෙ වාර්තාව අතට ලැබුන වෙලාවෙ එළි නොකලෙ කියලා .
අද තමා පාස්කු ප්‍රහාරයේ හරි විදිහට ඩන කෙනෙකුට තේරේන විදිහට ඩබ තුමා හරි විදිහට පහදලා දුන්නට ඩබ තුමාට ගොඩාක් ස්තුතියි
ස්තුතියි
එවකට ආණ් ඩුව බලයට ආවේම ඉන් දියාවේ පිහිටෙන්... ඒබව මෝදී ජැකට් එක ඇඳන් ගමන් ගිය සිරිසේනගෙන් මනාවට පේනවා.. ඉන් දියාව කීවොත් ෆුකත් දෙන ලෙවෙල් එකට හිටියෙ.. 2019 අප්‍රේල් කියන්නෙ ඉන් දියාවෙ මහ මැතිවරණය .. මුස්ලිම් විරෝධී මෝදිගේ උවමනාවට,ඔහුට ඡන් දෙදි වාසි වෙන්න මේ ප්‍රහාරය වෙන්න ඇරියාද??? ... සුළුවට ගහනවා කියල ඉන් දියාවෙන් කියලා දොඹෙන් යන්න දුන්නාද??? ඒ කාරණාවද හේමසිරිගෙ කටින් පැන්නෙ "ගහනවා කියල දැනන් හිටියා මෙහෙම ගහයි කියල " හිතුවේ නැහැ කියලා.... අමතක කරන්න එපා පාර්ලිමේන්තුවේදිම කියල තියෙනවා ඉන් දියාව දිනවන්න Final cricket match පරදින රටක් අපි..... නිසි ක්‍රමවේද මග හැරලා ඉන් දියාවට මේක මංකොල්ල කන්න ව්‍යාපෘති දෙන රටක් අපි... උදා: අදානි සුලං බලාගාරය , ගුවන් තොටුපල VFS Visa මගඩිය..
Oba hari.....
හොඳ තර්කයක් !😊
අනිවාර්යයෙන්
අත් අඩංගුවට ගන්න ඉන්දියාව වැලැකීම් කලේ නැහැ. අපේ උන්ගේ නොසැලකිලිමත් බව තිබුනා.
තව ඔපමණ මරාගෙන මැරෙන සිතුවිලි තියෙන ඉන්දියානු හෝටලයට පැමිණි එකාට පමණක් , ඒ වෙලාවේ ඒ අරමුණ වෙනස් වීම ඔබ කියන දේට සම්බන්ධයක් තියෙනවා ..
නොසැලකිලිමත් කම,අතපසුවීම මඟ හැරීම් වෙන්ට බැහැ යාළුවා... ඉහලින් ලැබෙන උපදෙසටට වෙන්න ඕනි පොලීසිය වැඩ කරන්නෙ... නිකමට හිතන්නකො අපිව ඔය පොලිස් uniform එකක් ඇතුලට දාල mohothakata...... අපි දැනගත්තොත් අපි full happy ekee වැඩ්ඩ වෙන්න කොච්චර උනන් දුවෙන් ඕක ඉහලට දාල immediate actions ගන්නවාද..promotion balaagena...... ඒත් එහෙම එකක් කිසිම පොලිස් නිලධාරීන් අතින් වෙලා නැහැ... මටනම් හිතෙන්නෙ ඔවුන්ට ලැබුනු direction එක ඕක වෙන්ට ඉඩ හැරීම වෙන්ට ඕනි... ඒකයි කවුRuත් තම තමන් බේරෙන්න වැඩ කලේ, නිවාඩු ගියේ , සිංගප්පූරු ගියේ.. ලියුම් open නොකලේ... ඕක හරීන් ගෙ තාත්තත් දැනන් හිටියා කියන්නෙ පොලීසියෙ ඉහල ගොඩ පිරිසක් දැනන් ඉඳලා...
හැමෝම තමන් බේරිලා මඟ ඇරියා වෙන්ට ඕනි... ..... 97 වතාවක් warnings
❤❤❤❤ස්තූතියි
මෙන්න වැදගත් වූ විචාරයක්
අපේ වර්ථමාන දරුවන්ට වැදගත් වේවි. මධ්‍යස්ථ,සංවර
වාග් විලාශය, සත්‍ය ගවේශනය ,ශ්‍රාවකයාට දෙන
ආකාරය බලන්න
ඇත්තටම ,අතිශයින්ම විශිෂ්ඨයි මෙතුමාගේ මේ පැහැදිලි කිරීම .ඉතාම සංයමයෙන් ,ඉදිරිපත් කරන විලාසය භාශාවෙන් ඉගෙනගන්න සැමට ආදර්ශයක් .
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Thank you sir ❤
අනිවාර්යෙන් ඔය කමිටුව දැම්මෙ ශානිගෙන් රවීගෙන් පලිගන්න තමා ඒක ශුවර් ආය කතා කරන්න එපා නැත්තන් අච්චර මුලික අතිවාසිකම් නඩුවක් අහලා වගකීම් පැහැර හරපු අයට වන්දි ගෙවන්න වුනා ඒකේ කොයි තැනකවත් මේ දෙන්නා පිලිබද සදහනක් නෑ අනික ඔය ගම්මන්පිල කියන කාරනාව ඒ අයිතිවාසිකම් නඩුවෙදි සලකා බැලුවා
ගොබ්බ වහලෙක් නිසා තේරුම් ගන්න බැරි ද දන්නේ නෑ ද දන්නේ නෑ 😢😢?
@@Kamikaze2024-v6mth-cam.com/video/VS7EBCcgJnY/w-d-xo.htmlsi=riupWor2-togRSb-
මේ බහුස්‍රතයො අන්තිමට ජාතිවාදියෝ..වර්ගවාදියෝ වෙන ලස්සන... පිස්සෙක්නෙ...මෙයත් 😂😂😂😂
ප්‍රශ්නේ තියන්නේ ඒ දෙදෙනාව මුලික කිරීම නෙමෙයි මුල් වාර්තාවලින් ඒ දෙදෙනාව අයින් කිරීම. ඒ වගේ වගකිවයුත්තන් වාර්තාවල නැත්තේ ඇයි.
@@Kamikaze2024-v6m
ඉතින් බං ඔප නිලන්ත ජයවර්ධන
කියන එකා කලින් එලියට දාපු පාර්ලිමේන්තු
කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන්
වාර්තා දෙකේම ප්‍රධාන
වැරදිකරැ වුනා. එතකොට දේශබන්දුවා.
දැන් උන් වැරදි කියලා දැන දැනත් රනිලා බං උන් දෙන්නවා ආරක්ෂ අංඹ ලොකුම පුටු දෙකට දැම්මනේ.
දැන්
ඔය රවීට එරෙහිව පවතින සියලු චෝදනා වලින් ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නිදොස් කොට නිදහස් කලා.
පරන නිව්ස් අරන් බලපං...
Great information for everyone
නොසැලකිලිමත් කම,අතපසුවීම මඟ හැරීම් වෙන්ට බැහැ යාළුවා... ඉහලින් ලැබෙන උපදෙසටට වෙන්න ඕනි පොලීසිය වැඩ කරන්නෙ... නිකමට හිතන්නකො අපිව ඔය පොලිස් uniform එකක් ඇතුලට දාල mohothakata...... අපි දැනගත්තොත් අපි full happy ekee වැඩ්ඩ වෙන්න කොච්චර උනන් දුවෙන් ඕක ඉහලට දාල immediate actions ගන්නවාද..promotion balaagena...... ඒත් එහෙම එකක් කිසිම පොලිස් නිලධාරීන් අතින් වෙලා නැහැ... මටනම් හිතෙන්නෙ ඔවුන්ට ලැබුනු direction එක ඕක වෙන්ට ඉඩ හැරීම වෙන්ට ඕනි... ඒකයි කවුRuත් තම තමන් බේරෙන්න වැඩ කලේ, නිවාඩු ගියේ , සිංගප්පූරු ගියේ.. ලියුම් open නොකලේ... ඕක හරීන් ගෙ තාත්තත් දැනන් හිටියා කියන්නෙ පොලීසියෙ ඉහල ගොඩ පිරිසක් දැනන් ඉඳලා... හැමෝම තමන් බේරිලා මඟ ඇරියා වෙන්ට ඕනි... ..... 97 වතාවක් warnings
09:30 බලාපොරොත්තුවෙන් හිටිය videoවක්. ඉතුරු කමිටු වාර්ථා 03ත් පුළුවන්නං ගේන්න...
පාස්කු ප්‍රහාරයේ වගකීම ශානිට සහ රවීට පමණක් පැවරිය නොහැකි බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙනවා එම නිසා තවත් අය ආදා ගන්න ඕනේ
කතා ව හොඳින් අහන්න ...😮
හරියට බැලුවා ම පැහැදිලි යි😊!
ප්‍රශ්නේ තියන්නේ ඒ දෙදෙනාව මුලික කිරීම නෙමෙයි මුල් වාර්තාවලින් ඒ දෙදෙනාව අයින් කිරීම. ඒ වගේ වගකිවයුත්තන් වාර්තාවල නැත්තේ ඇයි.
ඔව්. අවුරුදු 2ක් තිස්සේ ගිය පූර්ණ බලති කොමිසමේ පරණ අය අතරින් සිරිසේන සහ රනිල් ඉවත්වෙලා, රවීව දාල , ඒකත් මාලිමාවට සහය දක්වනව කියල දවස් තුනකට පස්සේ දාපු, මාස 3න් රනිල් යන්න පෙර නිර්දේශ දුන්න කමිටුවකින්😃
@@chinthanaperera6202 ඕව කියන්නෙපා..වහල්ලුන්ට හික් ගැවෙනවා..
❤❤❤අපුරු විග්‍රහ කිරිමක් දර්.
නියමයි👍👍👍✨️✨️✨️✨️
කාරියවසම් මහත්මයාණෙනි ,
ඔබේ වීඩියෝ Sounds වල ප්‍රශ්නයක් ඇත.
දකුණු පැත්ත ඇහෙන්නේ නැත.
කරුණාකර තාක්ෂණික උපදෙස් ලබාගන්න.
මා ඔබේ වැඩසටහන් බෙහෙවින්ම ඇලුම් කරන අයෙකි.
ඔබට සුබ පතමි.
මෙය ඔබේ කන් ඇසීමේ ගැටලුවක් විය හැකිය.
@@sameeramadushanka5357
ඔබතුමා ගෙ කතාව ඇත්ත
රවී සෙනවිරත්න අප්‍රියෙල් 9 වෙනිදා සිට 15 වෙන කල් ලංකාවේ නොසිටි ය බවත් 16 ලංකාවට පැමිණි බවත් කියනව මාද්‍යය වාර්තා . එහෙනම් මේක ගැන කතානොකරන්නේ ..?
1818 කැරැල්ලටත් සාධාරණයක් ඉටු විය යුතුයි.
සාධාරණයක් කරලා තියෙන්නේ.
ඕක රනිල් හදපු වර්තවක් , රනියා හදන වාර්තා කවුද ගනන් ගන්නේ , රනියා කවදාද හරි වාර්තා ක් හැදුවේ ,
රනිල් වාර්තාව හැදුවේ නෑ 😂
තණකොල නේද කන්නේ 😂😂😂?
රනිල් නම් කල පුද්ගලයන් දාලා report එකක් හැදුවා.
මෙ හාදයත් පිස්සු කියවනවා
ගොඩක් අය උත්සාහ කරන්නෙ මේක රට ඇතුලෙ උනු දෙයක් කියලා ලෝකෙට කියන්න.ඒත් මේක කලාපයේ බල තුලනය එක්ක ගැට ගැහිච්ච ලොකු මෙහෙයුමක්.වගකිවයුත්තෝ ඒ රටවල් වල හොදින් ඇති.
කොහොම උනත් ලංකාවේ උනු ගොඩක් ඛේදවාචකයන්ට හේතුව ආරක්ෂක අංශ වල දුර්වලතාවය.විශේෂයෙන් රහස් තොරතුරු සේවා.අපේ රටේ තාම ඒ සම්බන්ධව හරි සැලැස්මක් නෑ.අපේ රටේ අපේ බුද්ධි අංශ වලට වඩා වෙනින් රටවල් වල බුද්ධි අංශ ක්‍රියාකාරීයි.විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානයට හොඳ බුද්ධි සේවාවක් තිබුනා රජයේ බුද්ධි අංශ වලට නොදෙවෙනි.
ඇත්ත
Stereo sound balance කරන්න please.. වටිනා තොරතුරු ඇසිය යුතුම නිසා එක කනකින් අහන්නෙ.
පාස්කු පහාරය ගැන අහපු හොදම වීඩියෝව
කදිනල්තුමාට තියෙන්නේ වෙන ඔකක්දෝ ඩිල් එකක්..ඉංදියාවේ රෝ එකේ කොන්ත්‍රාත්තුව වෙන්න පුලුවන්
Thank you
දැන දැනම ප්‍රහාරය එල්ල වීමට ඉඩහැර බලාසිටි බලධාරිනට නිලධාරීන්ට දැඩි දඩුවම් ලබාදිය යුතුයි
පාස්කු ප්‍රහාරය පාරම්පරික ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුමේ එක අවස්තාවක් පමණයි. උන්ගේ ගැටුමට බෞද්ද අපේ නිලධාරීන් මොකටද දඬුවම් විඳින්නේ? මේ ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුමේ ආරම්බය හෝ අවසානය නොවෙයි.
මෙම වීඩියෝවේ ඕඩියෝ එක මොනෝ - එක කනකට විතටයි ඇහෙන්නේ. ඔබතුමා ගේ මීලග වීඩියෝව එඩිට් කරන වෙලාවෙ මෙය සකසා ගන්න පුලුවන්.
කාදිනල් තුමා මොකටද රවි ශනි වෙනුවෙන් පෙනි සිටින්නෙ තව කල් යයි අවසන පාස්කු ප්‍රහාර යට වගකිය යුත්තේ කාදිනල් තුමා කියයි එහෙම ප්‍රකාශ නොකොලෝත් පුදුම වෙන්න දෙයක් නෑ මේ චී ලන්කාවනෙ බට ලන්දෙ අනෙක වෙයි ජනතාව විතරයි නොදැන හිටියේ දේශපාලුවො උන් දැනන් හිටියා
🐂
කාඩිනල් තුමා කැමති එකෙක් දලා වාර්තාවක් දෙමු 😂😂😂!!
හොරට නිදාගෙන ඉන්න එවුන් ඇහැරවන්න බෑ අයියෝ 😂😂😂!
දියවඩන නිළමෙ පෙරහැරේ නොගිය වගේ වැඩක්නෙ බන් කාදිනල් එදා පල්ලි නොගිය එක. පොර කිසිම පල්ලියකට ගිහින් නෑනෙ එදා. අනිවා ඔහුත් දැන සිටියා ප්‍රහාරය ගැන
For the first time I am very disappointed about Kari. You are not worried about who orchestrated this massacre. This is scapegoating.
උදය ගම්මන්පිල කියන්නෙ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන අයගේ නම් තිබෙන නිසා වාර්තාව එලියට නොදෙන බව මිස ඒ නම් දෙක පමණක් එහි තිබෙන බව නොවේ.
ඔබ තුමා මෙය ඉදිරිපත් කිරීමෙන් රටට විශාල සේවයක් කළ බව කිව හැක.
පාස්කු ප්‍රහාරය පිළිගන්න පුළුවන් වාර්තා 3 තියනවා.
1.ජනාධිපති කොමිසම
2.පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව
3.ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුව
ඔය වාර්තා තුනේ ඔය මිනිස්සු දෙන්නාට චෝදනා කරලා නෑ.
දැනට මාස 3 කලින් JVP යට උදවු කරන්න ගත්තා ඔය පොලිස් කාරයෝ දෙන්න.
ඊට පස්‌සේ තාම රනිල් ඔය උපදේශන කමිටු deka පත් කරන්නේ.(කලින් හදපු කොමිසම , තේරීම් කාරක සභාව බලයක් තියන එකක් නෙමෙයි me කමිටුව) ඒ report වල තමයි. ඔය දෙන්නාට චෝදනා කරන්නේ.
ඕකත් රාජ්‍ය සේවකයන් ගේ පඩී වැඩි කරනවා කිව්වා වගේම. තව Time බෝම්බයක් .
🎉🎉🎉
ධර්මසිරි කාරියවසම් මහතාණෙනි, ඔබ ජනක් සිල්වා වාර්තාව උපුටා දක්වමින් එවන අගමැති, පසු කලක සාමාන්‍ය පුරවැසි, මන්ත්‍රී , නැවත අගමැති හා ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්තවාදය පිළිබඳ ලිහිල් ප්‍රතිපත්තිය මෙම ඛෙදවාචකයට දායක වූ බවට සඳහන් කර ඇත. ගොනු වූ මූලික මිනිස් අයිතිවාසිකම් නඩු වල ද එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වග උත්තරකරු කෙනෙකු වූ බව ප්‍රසිද්ධ දැනීමයි. එහෙත් ඔහුට වන්දි ගෙවීමක් වැනි විරුද්ධව තීන්දුවක් දී නොමැති නිසා ඔහු නිදොස් කර ඇති දැයි සොයා බලා මීට පිළිතුරු ලෙස හෝ පසුව කරනා වීඩියෝවකින් පැහැදිලි කරන්නේ නම් අගය කොට සලකමි.
Allapiyaw Marusira, Gramaya, Senadhi Nayaka, Paga Maruwa,
ඔය වාර්තාවේ "සාපරාධී වගකීමක්" යන වාක්‍යාංශය "සාපරාධී වගකීම් පැහැර හැරීමක්" ලෙස වඩා නීවැරදි විය යුතුයි.
සාපරාධී වගකීමක් යන්න ඉතා සාවද්‍ය යෙදූමකි.
එවනවා කිව්ව ඩොලර් එවපල්ලා අන්න එතුමා නය වෙනවා ඉවරයක් නෑ
මේ කොමිෂම් සභා වාර්තාවේ රවිසෙනෙවිරත්නගේ නොසැලකිලිමත් බව පිළිබඳව සදහන්කර නැත්තේ අතපසුවීමකින් ද?
Kadinalthu. Math. Anura. Kumara. Janadi. Pathi. Mewa. Dannawa. Hariyatam
Mahinda,gota sambandayak theyanawa keyanne jeppo.uddayk ewara karuwe minissu sattu wage marena ek a walak wanna.kotengen.ratta adae nisa.kelehiguna nodak minissu ta wedenna wae.lagadeema.
🎉එතකොට කොටිකලබල වලින් විපතටපත් අහින්සකයන්ට වන්දි ගෙවනවද
Ubapaskupaharaya. Gamànpila. Hari
මෙය අප රටේ ජනාධිපතිවරයාවීමට දියත්කල සැලසුමකි. වටේ අතගගා නොයිද අන්න සැලසුම දියත්කල වලල්ල සොයාගෙන නීතිය ක්‍රියාත්මක කරල ඒ වින්දිතයන්ට සාදාරනය කරන්න ඕන. නැවත එල්ලුම් ගසත් ක්‍රියාත්මක කරල. වටේ අත ගගා කාලයයි මුදලුයි නාස්ති කර කර තවත් පිස්සු කෙලින්නේ නැතුව.
Long time 'no hear' and why this 'deadly' silence ! Perhaps, after doing 'yeoman' services for the NPP your dream should come through without much difficulty ! That juicy job Chairmanship of the Lakehouse is wide open for you and may I congratulate in advance for that possibility. However, must keep in mind what happened to our own Sepal A who has now started criticizing the NPP regime after only 1 months duration. God forbid this should not happen to you ! Adios Amigo !
Thanks for the greeting. But what you are referring to maybe a dream you are seeing. It doesn't apply to me at all because I don't dream like that. I am not doing this channel hoping for a position or any other benefit from anyone. If you think so, I'm sorry for you. Please wake up from your dream.
Thanks for the prompt reply ! Do not feel sorry for me, as a matter of fact I feel sorry for you and I am fully awake to the reality of the situation. My point is, you are a senior Journo...albeit your political affiliations. Lesser people have managed to reach the pinnacle of the prestigious Lake House Chairmanship, for instance the so called 'Durjanaya' ! In my opinion you would make a great contribution to the country if given this opportunity with your immense knowledge of history and Journalism ! Pl. do not misunderstand me as I am stating this from the bottom of my heart with no strings attached ! Over to you !
කවුරුහරි හිතනවානම් ගෝටා හෝ රනිල් හෝ තව උංගෙ එකෙක් පාස්කු ප්‍රහාරය ගැන හොයයි කියලා ඌට මංඥං. මාලිමාව තමයි එකම පළිසරණ
98වාරයක් දැනුමි දිලා තිබුනානමි තුිවිධ හමුදාව පොලිසිය දාලා ආරක්ෂිතව කටයුතු කැන්න තිබුනා.සැහැල්ලුවට ගනන් ගත්තේ ඇයි.හරින් ගේ තාත්තා කිවළු පල්ලි යන්නඑපා කියලා පුසිද්දියේම කිවා.එහෙමනමි අසරන ජනතාවට රැකවරනය නුදුන්නේඇයි.
Alison is a retired High Court judge,not a supreme Court judge.
යමක් කරන කෙනාත් එහි ඉලක්ක ගත කෙනත් ඒ හා බැඳුණු ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් විමසා බැලූවිට නිගමනය සමාන වේ එහිදී පූජකයාටද පාලකයාට ද සමානව අසාමාන්‍ය ද
In recent videos, the audio has not been balanced properly. This is noticeable when hearing from a headset. please have a look
What happened to voice?
Has somebody attacked your channel?
Dear sir can you release a video about bomb case of Mr.Gamini disanayaka as it is also with many mysterious. God bless
🎉🎉🎉🎉🎉
👍👍👍
❤
නිලධාරීන් පමණක් නෙවෙයි ..මේක කරපු අයගෙන් කවුරුත් ඉතුරුවෙලා නෑ කියන්න කාටවත්ම බෑ...මෙතන තියෙන්නේ ව්‍යාජයක්..ප්‍රහාරය වලක්වා ගැනීම පමණක්ම නෙවෙයි වරද ..ප්‍රහාරය කරපු අය..මේක පිටිපස්සෙ ඉන්න අය තමයි නියම වැරදිකරුවන් ..උන් තමයි අපට හොයාගන්න ඕන...ඒක තමයි යුක්තිය කියන්නෙ ...
නැත්නම්, නැගිටපල්ලා
මාලුමාමා ව හෝදපල්ලා 😂😂😂
ලන්කාවේ ශර්ලොක් හෝම්ස්....❤❤❤
උපරිම දඩුවම් ලැබිය යුතුය
ලංකාවෙ බුද්ධි අංශය තුළ විශාල වශයෙන් මුස්ලිම් ජනතාවක් සිටින බව බව දැන් පැහැදිලි වෙනවා ,
හේතුව තමයි උතුරු නැගෙනහිර යුද්ධ කාලයේදී දෙමළ දෙමළ භාෂාවෙන් අපේ හමුදාවට තොරතුරු රැස් කරන්න නොහැකි නිසා බොහෝ වෙලාවට මුස්ලිම් අය මේකට සම්බන්ධ කරගත්තා ,
දෙමළ භාෂාව ඒ අයට පුළුවන් නිසා, ඒ වගේම විශාල මුස්ලිම් ජන කොටසක් හමුදාව තුළ ඉඳගෙන උතුරු නැගෙනහිර යුද්ධය ඉතාමත්ම ලස්සනට සිදු කරා. නමුත් දැන් යුද්ධය අවසාන පසුව මෙම කොටස් යම් ප්‍රමාණයකට මුස්ලිම් අන්තවාදී කොටස් සමග සම්බන්ධකමක් පවත්වනවද කියන එක පිළිබඳ ගැඹුරු අධ්‍යානයක් කරන්ඩ ඕනේ. ,
එහෙම තියෙනවා නම් ඒක වහාම නතර කළ යුතුයි, unless it can be a danger to everyone ,
ඇත්තටම
ඔව් සලේ කියන්නෙ එහෙම කෙනෙක්
@@Triplegemvlessyouhow do you know
@@Triplegemvlessyou යුද්ධය අවසාන කරන්න salley වගේ කට්ටිය මොනතරම් උදව් උපකාර කරාද කියන එක පිළිබඳව ඒක අමතක කරලා නොසලකා හැරලා කටයුතු කරන්න අපිට පුළුවන්කමක් නෑ ඒක දේශද්‍රෝහී වැඩක්
@@Ticktopapi සොනික් සොනික් සුරේශ් සලේ
හරි දේ කිව්ව උබට ප්‍රණාමය👍