පොසොන් පොහොය දිනය වෙනුවෙන් සිදු කල විශේෂ ධර්ම දේශනාව | Venerable Ankumbure Amitha Deepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන්සේ විසින් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් මහරගම CIB TECH MART පරිශ්‍රයේදී සිදු කල විශේෂ ධර්ම දේශනාව
    බැතිබර දායකත්වය - CIB TECH MART MAHARAGAMA
    #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #ශ්‍රද්ධා
    fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
    Web site:www.shraddha.l...
    TH-cam:www.youtube.co....
    Facebook:www.facebook.c....
    Programs: / lakviru-radio
    COPYRIGHT (C) 2024 Lakviru Radio @ Shraddha Media Network. All Rights Reserved.

ความคิดเห็น • 72

  • @DeepikaAbeygunawardhana
    @DeepikaAbeygunawardhana 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වමීන් වහන්ස !ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ! මේ ගෞතම ,බුදු සසුනේදීම උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !🙏🙏🙏

  • @vijithakelum2685
    @vijithakelum2685 2 หลายเดือนก่อน +1

    අපගෙ පින්වත් අංකුබුරෙ අමිතදිප ස්වාමීන් වහන්සෙහට නමස්කාර වෙවා මෙ

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 3:26

  • @manelpeiris3222
    @manelpeiris3222 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබේවා!මේ දේශණා හරිම ප්‍රායෝගිකයි.

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ ධර්ම දේශනාව
    හරිම ආසාවෙන් ශ්‍රවණය කරනව.
    පින්වත් ස්වාමීන්වහන්ස යහපතක්ම වේවා.තිසරණ සරණයි.

  • @anomadesilva6712
    @anomadesilva6712 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක්ම පින් දීර්ඝායුෂ වේවා. මාගේ නමස්කාරය වේවා..නමෝ බුද්ධාය. 🙏🙏🙏.

  • @SankalpaniSankalpani
    @SankalpaniSankalpani 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ඔබවහන්සෙටයරය🙏🙏🙏🙏

  • @faisu3217
    @faisu3217 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 2 หลายเดือนก่อน

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර ..පින්වන්ත ඔබවහන්සේ නිදුක් නීරෝගි ව චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරන්නට දීර්ඝායුෂ ලැබේවා සාදු ...සාදු ...සාදු .....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ..සාදු ....

  • @pushbakumari9882
    @pushbakumari9882 2 หลายเดือนก่อน

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏...බුදුසරනයි ..🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 หลายเดือนก่อน

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ🌼🙏🌼 සාධූ නමෝ බුද්ධාය !!!.............අපගේ අති උතුම් පූජනීය අනුබුදු මීහීදූ මහා රහතන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .........

  • @RamyaSriani
    @RamyaSriani 2 หลายเดือนก่อน

    🎉 ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා teruwan saranai

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ දහම් දැනුම තව තවත් දියුණු වෙිවා !🙏🙏🙏

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 2 หลายเดือนก่อน

    පින්වත් සඝරුවනට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏

  • @sunithrakumari1667
    @sunithrakumari1667 2 หลายเดือนก่อน

    oba wahansege daham danuma thawa thawath diunuwewa .niduk neerogi deergausa labewa ape swamin wahanseta

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 2 หลายเดือนก่อน +1

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    අග්‍රාසාවක , අසුමහා ශාවක , මහා ශාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මින් අනු එක් කල්පයක් තුල පහළ වු විපස්සි , සීකි , වෙස්සබු , කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මේ මහා බද්‍ර කල්පයේ පහල වු කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මින් කල්ප ලක්ශයක් ගිය තැන අට්ටිස්සර නමින් පසේබුදු රජානන්වහන්සේ බවට පත් වන දෙව්දත් තෙරුන්ට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු බිම්බා දේවි හෙවත් රාහුල මාතා යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @wanshaliyanage3235
    @wanshaliyanage3235 2 หลายเดือนก่อน +1

    ඒ අපගේ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේට අපි සදා නය ගැතියි ඒඅනුබුදු පියානන්ට නමස්කාරය වෙත්වා සාදූ සාදූ සාදූ

  • @chatunidilsani4749
    @chatunidilsani4749 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය .

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා තෙරුවන් සරණයි සාධු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @donakusuma2536
    @donakusuma2536 2 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 2 หลายเดือนก่อน +1

    පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @thamarakumari219
    @thamarakumari219 2 หลายเดือนก่อน

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @Shalika-ti4io
    @Shalika-ti4io 2 หลายเดือนก่อน

    සම්මා සම්බුදු දහම නම් වූ රන්මිණි පහනේ එළියෙන් ලක්දිව ධර්මාලෝක යෙන් බැබළුවාලූ අපට දෙවෙනි බුදුන් ලෙස ලංකාවාසී සැමට අනුබුදු රුවන බඳු වූ පරම පූජනීය ආදී ගුරුදේවොත්තම අනුබුදු මිහිඳු මහ රහත් මුණිදුට උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු..

  • @NirmalaAriyasinghe
    @NirmalaAriyasinghe 2 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai oba wahansheta.namo buddaya

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @nilanthikarunarathna-bl6cc
    @nilanthikarunarathna-bl6cc 2 หลายเดือนก่อน

    Pinwath swaminwahanseta mage namaskaraya wewa

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🌷🙏🌷🙏🌷

  • @UpaliPremawasha
    @UpaliPremawasha 2 หลายเดือนก่อน

    අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේට නමස්කාර වොවා සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @neroshadaawood2798
    @neroshadaawood2798 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් අංකුබුරෙ අමිලදිප අපෙ සුවාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ශායොස ලැබේවා මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🪷🙏🌹🙏🌻🙏🪷🌹🌻🪷🙏🙏🪷🌹🌻🙏🌹🌻🪷🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 2 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @manojtharanga408
    @manojtharanga408 2 หลายเดือนก่อน

    Sadu sadu harema Lassanae

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 3 หลายเดือนก่อน

    Ape suwamin wahansa ekanam habahamai teruwangema saranai namo buddhaya

  • @kantil2761
    @kantil2761 2 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @liyanagedon9748
    @liyanagedon9748 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ප්‍රර්ථනා ඉටු වේවා. ධර්මය ශ්‍රවනය කල පිනෙන් මට dhaham අවබෝධය වැඩි දියුණු වේවා 🙏🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 หลายเดือนก่อน

    Yatewarayanan.wahanseta.mage.utum.namaskaraya.wewa

  • @prabodha-et4eu
    @prabodha-et4eu 2 หลายเดือนก่อน

    sadu sadu sadu budun daka niwan dakiwa

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @latasaminirs4324
    @latasaminirs4324 2 หลายเดือนก่อน

    🙏🙏🙏mage names karaya wewa 🙏 🌹 ♥️

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ පතන යම් පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා 🙏🙏🙏

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 2 หลายเดือนก่อน

    Sadu,sadu,sadu!

  • @SumanawathiAdhipaththu
    @SumanawathiAdhipaththu 2 หลายเดือนก่อน

    සාධු 🙏 සාධු 🙏සාදු🙏🙏🙏

  • @ShelaDayawansa
    @ShelaDayawansa 2 หลายเดือนก่อน

    Theruwan saranai 🙏 .🙏.🙏🪷🪷🪷

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 3 หลายเดือนก่อน

    Athi bhayanakai sasara teruwangema saranai namo buddhaya ape suwamin wahanseta niduk neeroge suwaya prarthana karanawa namo buddhaya

  • @sandiyakumari1648
    @sandiyakumari1648 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8os 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු සාදු සාදු

  • @kasunliyanage847
    @kasunliyanage847 3 หลายเดือนก่อน

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා !

  • @a.n.j.
    @a.n.j. 2 หลายเดือนก่อน

    ❤️🙏💐🙏💐🙏❤️

  • @nimalshantha340
    @nimalshantha340 2 หลายเดือนก่อน

    sadu.sadu.sadu

  • @ChathuraniLiyanage-wf2eg
    @ChathuraniLiyanage-wf2eg 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521 2 หลายเดือนก่อน

    🙏🙏🙏🧡🌻

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @chandanasudasinghe9932
    @chandanasudasinghe9932 3 หลายเดือนก่อน +1

    Sadu.....Sadu....Sadu
    💐💐💐

  • @hsd4596
    @hsd4596 3 หลายเดือนก่อน

    🙏🙏🙏namo buddhaya

  • @KumariKulasekara-t2j
    @KumariKulasekara-t2j 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sriyanibah2324
    @sriyanibah2324 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @sammobile5496
    @sammobile5496 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nimaninimani4971
    @nimaninimani4971 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @keshaniyaggahawita6587
    @keshaniyaggahawita6587 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @divyanjalikavindya8646
    @divyanjalikavindya8646 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @channaasoka5594
    @channaasoka5594 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻