විශේෂ ධර්ම දේශනාව | Venerable Ankumbure Amitha Deepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น •

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 8 หลายเดือนก่อน

    උතුම් බණ පද මිහිරි ලෙස දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 11 หลายเดือนก่อน +1

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @haleemahaleema6596
    @haleemahaleema6596 11 หลายเดือนก่อน +1

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට , 🙏🙏🙏💐💐💐

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 ปีที่แล้ว +1

    සාදු ....🙏...සාදු ....🙏...සාදු....🙏...තෙරැවන් සරණයි ! පිංවත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා.නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා.සාදු ....සාදු....සාදු

  • @kanchanasewwandi9816
    @kanchanasewwandi9816 ปีที่แล้ว +13

    තව තවත් මෙවන් පිං කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබෙිවා.දීර්ඝායුශ ලැබේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼

  • @pathmakumari4137
    @pathmakumari4137 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස මෙම දේශනාව මටම දේශනා කළ ලෙසටයි මට දැනුනේ දීගායු වේවා නීරෝගි වේවා 🙏🙏🙏
    තාත්තා කෙනෙක් ලොවට දරුවන් 8ක් 10ක් දායාද කලත්
    පින්වත් ලොකුස්වාමීන් වහන්සේ මෙවන් බුදු පුතුන් සිය ගණනක් ලෝකයාට දායාද කිරීම මොන තරම් අසිරියක්ද
    අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා ට අපි කල පින්ද අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝබුද්ධාය
    අපි බොහොම වාසනාවන්ත වූයේ මහමෙව්නාවේ වැඩපිළිවෙළට අඛණ්ඩව වසර ගණනාවක් සහභාගි වූ නිසයි. සතුටින් ජීවිතය අවසන් කරන්න කැමති පින්වත් අය එම වැඩ පිලිවෙළ දකීවා
    🙏🙏🙏තෙරුවන් සරනයි
    නමෝබුද්ධාය

  • @faisu3217
    @faisu3217 ปีที่แล้ว +1

    හමෝ බුද්ධාය 🙏🙏අපගේ ස්වාමින් වහන්සේට මගේ නමස් කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වමින් වහන්සේට දිර්සයුෂ ලැබෙිවා

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m ปีที่แล้ว +26

    ඔබ වහන්සේගේ වචන පෙළගැස්ම හරිම ආශ්චර්යයි සාදු සාදු සාදු ....

    • @Krishna-f5s5o
      @Krishna-f5s5o ปีที่แล้ว +3

      ඇත්තටම එක මාර ආශ්චර්යක්♥️♥️♥️♥️♥️♥️

    • @Robinson0610
      @Robinson0610 ปีที่แล้ว

      💙

    • @ChandraPodimanike
      @ChandraPodimanike ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤l LL llllllllllllllllllllllllllllllllllllllllllllllllllllpppll0lll🎉🎉😂​@@Krishna-f5s5o

  • @AnushaRathnayaka-sb8wf
    @AnushaRathnayaka-sb8wf 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේ වහන්සේට මාගේ🙏🙏 නමස්කාරය වේවා 🪷🪷🪷🪷🪷🪷🪷

  • @ranakana4197
    @ranakana4197 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය ස්මීන්වහන්ස
    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා
    ස්මීන්වහන්ස .
    උතුම් තෙරුවන් සරණයි .
    සියලුම සත්වයෝ සුවපත් වේවා .

  • @Sriyne
    @Sriyne ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @ThushariSamararathna
    @ThushariSamararathna ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ...සාධු සාධු සාධු ...ගෞරවනීය පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ හද පිරි නමස්කාරයම වේවා ...පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් ම වෙත්වා ...
    ⁣ගෞතම බුදු සසුනෙ ම උතුම් වු චතුරාය්‍යය සත්‍යය ධර්මයන් සුවසේම අවබෝධ කරත්වා ...
    උතුම් වු තෙරුවණ් සරණයි ...

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
    නමෝ බුද්ධාය !
    අප පින්වත් පරම පූජනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🪷🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🪷🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    සාදු !!!🪷🙏🪷
    සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් පින් අනුමෝදන් වේවා !
    🪷🙏🪷
    උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් තිසරණ සරණ යමි !!!
    🪷🙏🪷
    උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    සිත්පුරා පින් කුසල් කරගැනීමට පෙර පින් මතුවී පිනෙන් පොහොසත් සිත් ඇත්තෝ වෙත්වා ! සාදු !!!🪷🙏🪷
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏
    උතුම් ලොවුතුරු බුදුගුණ ,බුදු බණ , අවවාද අනුශාසනා නිරතුරුවම මේ සවන්පත් මත ශ්‍රවණය වේවා ! සාදු !!! 🪷🙏🪷
    උතුම් තෙරුවන් සරණයි !
    🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼
    නමෝ බුද්ධාය ! 🙏
    🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼☘️🌼

  • @nilanthiwijerathna9443
    @nilanthiwijerathna9443 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී නිවන් මග ලැබේ වා

  • @akhilakanishka8308
    @akhilakanishka8308 8 หลายเดือนก่อน

    සාදු .......සාදු .....සාදු .....නමෝ බුද්ධාය

  • @waruniprithika6887
    @waruniprithika6887 11 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Shalika-ti4io
    @Shalika-ti4io ปีที่แล้ว +8

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ගෞරවණීය දේශකයාණන් වහන්ස මාගේ උත්තමාංග නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුකින් සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🪔

  • @baby_kethuki
    @baby_kethuki ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය .....
    තෙරුවන් සරණයි ....///

  • @srirajapaksha3494
    @srirajapaksha3494 ปีที่แล้ว +1

    🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹🌹සාදු 🌹🙏

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 ปีที่แล้ว +8

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @nilanthiwijerathna9443
    @nilanthiwijerathna9443 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ බණ දේශනය හරි ම පැහැදිලි යි.හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා .සාදු සාදු සාදු

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว

    Sadhu sadhu sadhu swamini
    Mae Sadaham padha matamai dheshana kale swamini!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kknishanthi1604
    @kknishanthi1604 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว +7

    හාග්‍යවතුන්වහන්සේට නමස්කාර වේවා, 🙏🙏🙏🙏🙏🙏මේ වගේ යතිවරයාණන් වහන්සේලා බිහිකළ අපේ ලොකුස්වාමින්වහන්සේට නමස්කාර වේවා....ඔබවහන්සට නමස්කාරය වේවා, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😀

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්ඉන් වහන්සෙට නිදුක් නීරෝගී දීර්ගායු සම්පත් සැලසේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝඔද වේවා .සාදු සාදු සාදු තෙරුවන් සරනයි.!!!

  • @ThushariSamararathna
    @ThushariSamararathna ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ....
    ගෞරවනීය පින්වන්ත දේශකයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ....

  • @ayeshaamarasingha4558
    @ayeshaamarasingha4558 ปีที่แล้ว

    සාදු සාදු සාදු....🪔🪔🪔

  • @nishaniperera8436
    @nishaniperera8436 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. දේශකයානන් වහන්සේට දෙපා නැමැද නිදුක් නිරෝගි දීර්ඝායුශ පතමි🙏🏼🙏🏼🙏🏼

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว +8

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා..

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +4

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ... පින්වන්ත ඔබවහන්සේලා මේ උතුම් ගව්තම බුදු සසුනට මතුකර දී අපිට අසිරිමත් බුදු බනපද අහන්න ඉගෙනගන්න මග පාදා දුන් සුපින්වන්ත ගුරුසමිදුන්ට කෝටි කෝටි වාරයක් මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !🙏🪷🙏🪷🙏 සුවසම්පත් බොහෝ වේවා !🙏🪷🙏🪷🙏

  • @Kumari45233
    @Kumari45233 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී වේවා පින්වත් ස්වාමීන් වහන්සේ

    • @ruwaniwathsala7889
      @ruwaniwathsala7889 ปีที่แล้ว

      Pinwath swamin wahanseta niduk nirogi deergausa lebewa mema buthdoth pada kalayema nirwana awabodaya lebewa theruwan saranai

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය ! 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ බණ පද ජීවිතයට බොහෝ උපකාරී වන ආශිර්වාදයක් වන උතුම් බණ පද🙏ඔබවහන්සේට බොහොම පින්...නිදුක් නිරෝගී සුවයම වේවා! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +6

    🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ නමෝ බුද්ධාය !!!..........
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +9

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් දහම් කරුණු නිතිපතා අපහට දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🏻🙏🏻🙏🙏

  • @madara-v7d
    @madara-v7d ปีที่แล้ว +1

    ලොවක ඇති උතුම්ම, සැපය මගේ, හදවතට දැන හදුනාගත් සදහම් වචනයක්, හදවතේ දෙසවනට දැනීමයි.❤❤❤❤❤❤❤❤❤

  • @SunethShan-iq2qj
    @SunethShan-iq2qj ปีที่แล้ว +1

    Sadu...karunu 4k athule kochcharanam kaarana tiyenawada..api kochcharaknam jeewithe patalagenada... ane maa athulu me sansare siyalu sathwayo niwan dakithwa...sadu sadu sadu...

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 11 หลายเดือนก่อน

    ❤❤❤ආශ්චර්යයමත් ලෙස ධර්මය දේශනා කිරීමේ අග්‍ර ස්ථානය ඔබ වහන්සේ ට ලැබී අපේ සිත් සුවපත් කරන්නට දීර්ඝායු සම්පත්තියම ලැබේවා බුදු මගේ නිවන් දොරටු ඉක්මනින් ම විවර වේවා!!!

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹thaeruwan saranai pin wath ape hamuduruwane.

  • @Robinson0610
    @Robinson0610 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu. I pay my homage to Respected Meritorious Thero for cleansing our mind with Dhamma.

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +1

    සාදු 🌹🙏🏻🌹සාදු 🙏🏻🌹🙏🏻සාදු 🌹🙏🏻🌹🙏🏻

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @sandeepanijayasena2736
    @sandeepanijayasena2736 ปีที่แล้ว +2

    Teruwansaranai suwamin wahanse... Ada suwamin wahanse madawalata wediya .. obawahanselata pin pirennan asarana api pin purawagannee. Niwana boho dura nowewa obawahanseta...🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @Ruksh885
    @Ruksh885 ปีที่แล้ว +2

    Sadu sadu sadu anumodami

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 ปีที่แล้ว

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵
    NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵
    NAMO SANGHAYA🏵🙏🙏🙏🏵
    SADHU🌷🙏🙏🙏🌷
    SADHU🌷🙏🙏🙏🌷
    SADHU🌷🙏🙏🙏🌷

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +3

    පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @KomariWerakoon
    @KomariWerakoon 8 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @chambamamel319
    @chambamamel319 ปีที่แล้ว

    Oba wahanseeta niduk nirogi suwaya lebewa

  • @crishanthianoja6699
    @crishanthianoja6699 11 หลายเดือนก่อน

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ASINDUCY
    @ASINDUCY ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏼 anumodami 🙏🏼

  • @sameeramaduranga6883
    @sameeramaduranga6883 11 หลายเดือนก่อน

    Pinwath sminwahanseta sasaragamana digu nowewa.mage jeevite karadarayak awama mama bana ahanawa ape pinwath hamuduruwange hith godak hadagannawa.godak pin ape hamuduruwanta.teruwan saranai

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว

    🙏🙏🙏namo buddhaya

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l ปีที่แล้ว

    Pinwantha haamuduruwanee deergaau labeewaa

  • @thusharafemale6408
    @thusharafemale6408 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @pushpajayaweera7455
    @pushpajayaweera7455 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 11 หลายเดือนก่อน

    Namo buddaya 🙏🙏🙏

  • @nigrodhaalagoda9750
    @nigrodhaalagoda9750 11 หลายเดือนก่อน

    Nithi pathaa apa wennan hata Udhaara wuu Dharmaya deshana kireemata ,Garuthara Oba Wahanseta dhairyaya shakthiya labewaa.Saadhu Saadhu Saadhu

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏

  • @pathum390
    @pathum390 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @disnakumari-w3u
    @disnakumari-w3u ปีที่แล้ว

    Apa siyalu denatama me gawthama buddha sasanayedima chathuraarya sathya dharmaya awaboda kara ganimata wasanawa labewa !

  • @devikodi8074
    @devikodi8074 ปีที่แล้ว

    Sadu 🙏sadu 🙏sadu🙏

  • @nethdamtv411
    @nethdamtv411 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏🙏

  • @gothameikuruppu9224
    @gothameikuruppu9224 11 หลายเดือนก่อน

    Sadu saduu

  • @YasiruRangana-h5r
    @YasiruRangana-h5r ปีที่แล้ว

    Theruwan saranaii ape hamuduruwanta

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddhaya .🙏🙏🙏

  • @shaniushani320
    @shaniushani320 ปีที่แล้ว

    Sad. Sadi Sadu

  • @kusumltr2034
    @kusumltr2034 ปีที่แล้ว +3

    හරිම සරල කරමින් පව් විසිකරලා දාන්න විස්තර කරන විදිහ ....අනන්ත අප්‍රමාණ පින් අනුමෝදන් වේවා !

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว +1

    Namo Buddhaya 🙏

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 ปีที่แล้ว

    💥🌒Sade🙏

  • @himalidesilva9079
    @himalidesilva9079 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. ปีที่แล้ว +1

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @ChandaniJayalath-be6uv
    @ChandaniJayalath-be6uv ปีที่แล้ว

    Sadu

  • @amithasbm
    @amithasbm ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @dharmasena2550
    @dharmasena2550 ปีที่แล้ว

    🙏🏻🙏🙏🏻❤

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @Kindlybee
    @Kindlybee 10 หลายเดือนก่อน

    Mama mage thaththata hamadama wadinawa office yaddith adath.. Matame bana ahaddi hithata sathutui.. Mage thaththawa lassana karanna mama eyata facial pedicure pawa karanawa .. Aththatama mata sathutui mata pasuthawillak na kiyala e gena.

  • @tharangaroshini7719
    @tharangaroshini7719 ปีที่แล้ว +1

    🌻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻

  • @shaniushani320
    @shaniushani320 ปีที่แล้ว

    Hi

  • @kumarinirosha-wp1xs
    @kumarinirosha-wp1xs ปีที่แล้ว

    llp

  • @KawsalliyaK
    @KawsalliyaK ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @MahasenChandupa
    @MahasenChandupa ปีที่แล้ว

    නමෝ බුද්ධාය.🙏

  • @ChathuRajakaruna
    @ChathuRajakaruna ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @JayaweerMuhandiramge
    @JayaweerMuhandiramge ปีที่แล้ว

    Sadu sadu sadu

  • @angunathilake6699
    @angunathilake6699 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +1

    🙏🙏🙏🪷🪷🪷

  • @janiruInduwara-w5w
    @janiruInduwara-w5w 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !🌹🥀🌺

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @anomawinrock2993
    @anomawinrock2993 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 11 หลายเดือนก่อน

    සාධෝසාධුසාධුපින්වන්තස්වාමීන්වහන්සෙටදීගායුවෙවා

  • @strac0073
    @strac0073 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 ปีที่แล้ว

    🙏🙏🙏

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic299 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ManilManil-j6l
    @ManilManil-j6l ปีที่แล้ว

    🙏🙏🙏

  • @manelweliwita4046
    @manelweliwita4046 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP ปีที่แล้ว

    🙏🙏🙏