ගැනු ළමයෙක් අනිවාර්යයෙන් මාසෙකට සැරයක් කරයුතු දේවල්|ගෙදරදීම facial එකක දාමු🩵| beauty tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @with_hiru
    @with_hiru  11 ชั่วโมงที่ผ่านมา +6

    Hi guys🩵🫶🏻
    වෙනදා කියන vlog වලට වඩා වැදගත් බ්ලොග් එකක් ඔයාලට අරන් ආවා. අනිවාර්යෙන් අපි මාසෙකට සැරයක් ගෑනු ළමයි විදිහට කරන්න ඕන දේවල් මොනවද .ඒ වගේම ගෙදරදිම පේශල් එකක් කරගන්නේ කොහොමද ඔයාගේ bikini area කළු නැති කරගන්නේ කොහොමද මේ වගේ ගොඩක් දේවල් අද vlog එකෙන් කතා කරා.
    🩷 wax wax machine >s.daraz.lk/s.TzPf?cc
    TOT Bag Oder Now📌
    Tot baf oder > 075 505 4451
    FB> facebook.com/61568143940553/videos/913059390993202/?mibextid=rS40aB7S9Ucbxw6v
    📌tik tok >vm.tiktok.com/ZS6XxN3Ts/ This post is shared via TikTok Lite. Download TikTok Lite to enjoy more posts: www.tiktok.com/tiktoklite
    Hair oil oder🌿‪076 554 6947‬
    🩷Promotion and collaboration small business උදව් කරන්න සූදානම
    ‪076 554 6947

    • @LakshilaRushika
      @LakshilaRushika 10 ชั่วโมงที่ผ่านมา +1

      WOW such Akki ❤❤❤❤

    • @with_hiru
      @with_hiru  10 ชั่วโมงที่ผ่านมา

      @@LakshilaRushika🫶🏻😍thanks

  • @miaminoah9430
    @miaminoah9430 4 ชั่วโมงที่ผ่านมา

    Hi sweet අක්කා පැටියො ගොඩක් thank you මේ content එක හරිම පැහැදිලිව කියලා දිලා අපේ බබීලව guide කරනවට, ඔයට නම් එසේ මෙසේ confident එකක් නෙමෙයි තියෙන්න ඕනී අපේ සමහරුන් common hygiene එක, grooming ගැන idea එකක් නැතුව හරි ආත්මාර්ථකාමීකමට හරි මේ content වලට දාන මෝඩ comment & bodyshaming ගැන දැන දැනත් සුපිරීයටම මේ වැඩේ කරන්න. You are such a brave girl. ❤❤❤❤
    Just a little suggestion😊:
    අක්කො wax bean use කරද්දී ලබන පාර අනිත්පැත්තට අදලා බලන්නකෝ රෝම වැවෙන පැත්තට ගාලා විරුද්ධ පැත්ට ගලවන්න එතකොට වෙනදට වඩා රෝම ප්‍රමාණයක් folicle එකෙන්ම ගලවන්න පුලුවන්

  • @sithuminikaushalya7477
    @sithuminikaushalya7477 9 ชั่วโมงที่ผ่านมา +1

    Mata godak wada gath vidiyowak dala thiyenne hiru ❤️❤️❤️

  • @IMesharsangi
    @IMesharsangi 9 ชั่วโมงที่ผ่านมา +1

    අක්කිගේ volg මේ දවස් ටීකේම හරිම ආසාවෙන් බැලුවේ දිගට volg දාන්න අක්කි ආදරෙයි ❤️🥰❤️

  • @PrabhathMadhushanka-h4p
    @PrabhathMadhushanka-h4p 3 ชั่วโมงที่ผ่านมา

    Mune uda reula mona athatada kapanna ona උඩට da පහලට eka kiyannako ethana kurule avith කැලැල් තියෙනවා

  • @HansiDewumini
    @HansiDewumini 4 ชั่วโมงที่ผ่านมา +1

    Akke e pack eka ganne kohenda 🤔

  • @SandaliWasana-kb4dd
    @SandaliWasana-kb4dd 11 ชั่วโมงที่ผ่านมา +2

    Ane danakam balan hitiye 💗adarei akki 🥰

    • @with_hiru
      @with_hiru  10 ชั่วโมงที่ผ่านมา

      adreyi nanga❤🌿😍

  • @ImashaNethmini-vr1ho
    @ImashaNethmini-vr1ho 5 ชั่วโมงที่ผ่านมา

    Cute girl❤❤

  • @dinushaChathurangani-c4d
    @dinushaChathurangani-c4d 8 ชั่วโมงที่ผ่านมา

    Mama oyage vlogs hema ekama balanawa. Harima sathutui,nanga. Oyata mama suba pathanawa,❤

  • @NimsaraHettiarachchi-g4x
    @NimsaraHettiarachchi-g4x 7 ชั่วโมงที่ผ่านมา +3

    Mama aurudu 8 k love karala marry kara hri adaren hitiya marry karala masa 7i eya godak wenas den mm sehenna manasikawa witila inne 🥺

  • @gadgetpodda5980
    @gadgetpodda5980 7 ชั่วโมงที่ผ่านมา +1

    Face razor kohenda ganne

  • @thisunidisansa6284
    @thisunidisansa6284 9 ชั่วโมงที่ผ่านมา

    Akki face ekata use karana produced okkoma pennana ko kalin vlog eke pennuwe na ne🥰 akkita godak adarei❤❤❤

  • @EshaniHarshani-t4b
    @EshaniHarshani-t4b 7 ชั่วโมงที่ผ่านมา

    Oya hrim shoi ane .adrei oyta ❤

  • @JayodaErandi-q6h
    @JayodaErandi-q6h 9 ชั่วโมงที่ผ่านมา

    Akki face rezer cranakota alo vera jel ekac use crannama oni ..face wosh eka use crana welavta rezer crama aulak naddaa ..

  • @Sapu-u244
    @Sapu-u244 10 ชั่วโมงที่ผ่านมา +1

    Oya use karana baby soap eke name eka mokakda dr ❤

    • @with_hiru
      @with_hiru  10 ชั่วโมงที่ผ่านมา

      🐼 panda baby🙈😂🥲

  • @Dahami1234
    @Dahami1234 11 ชั่วโมงที่ผ่านมา +9

    Hi Hiru akki යුටියුබ් චැනල් එකක් හදන හැටි කියලා දෙන්නකො.

    • @with_hiru
      @with_hiru  10 ชั่วโมงที่ผ่านมา

      Aran enam cute ❤😍

  • @dilkiniraa7583
    @dilkiniraa7583 9 ชั่วโมงที่ผ่านมา

    Hiru pattaa 😊❤❤❤❤❤❤

  • @ShadaliBhagy
    @ShadaliBhagy 8 ชั่วโมงที่ผ่านมา

    Akki...mutanimiti gnn thiyenne kohed...ayurweda beheth thiyn shops wla thiyeid gnn

  • @RamanathanSumathy
    @RamanathanSumathy 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sriyanipriyangika3906
    @sriyanipriyangika3906 9 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ හොද toner එකක් කියන්නකෝ

  • @KalindukalRandeni
    @KalindukalRandeni 5 ชั่วโมงที่ผ่านมา

    හොද ටෝනර් එකක් කියන්නකෝ.මං කලින් ඒවා පාවිච්චි කරලම නෑ.

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 10 ชั่วโมงที่ผ่านมา +1

    Ane akki oyage oil eka gedarin hadanna puluwan ayata hadaganna kiyl dennako please akki😢

    • @with_hiru
      @with_hiru  10 ชั่วโมงที่ผ่านมา

      mama vlog dala thiynwa

  • @shakeelaariff548
    @shakeelaariff548 11 ชั่วโมงที่ผ่านมา +3

    Hiru Akki very beautiful Volg Today with haugs and kiss Take care and God bless you say safe together out ❤❤❤

    • @with_hiru
      @with_hiru  10 ชั่วโมงที่ผ่านมา

      thank you so much my cutie ❤🤩love you

  • @WihangiPapodha
    @WihangiPapodha 9 ชั่วโมงที่ผ่านมา

    Akkiiii.... Konde aluthinm wawaganne komd. E kiyanne baby hair ema.... Konde hugak thunii aneee mage...... Kiyl dennakooo monwhri mekt krnna 🥺

  • @DanuDanushi-h6r
    @DanuDanushi-h6r 7 ชั่วโมงที่ผ่านมา

    Mune pimple marks walta karana deyak kiyanko

  • @Inokasandamali-p5p
    @Inokasandamali-p5p 10 ชั่วโมงที่ผ่านมา +1

    Akkage nalala sanipa vela cam ekatanam penune naha adarei akka vidiyatama math vada karanava ayage vadai mage vadai akka akkage vidiyata vada kalama harima lesi igana ganna deval godak thiyanava akkagen adarei theruvan saranai ❤❤

    • @with_hiru
      @with_hiru  10 ชั่วโมงที่ผ่านมา +1

      එක එදාට පහුවදාම බලද්දි තිබ්බේ නෑ නංගා🫢මාට්ග් බයේ හිටුයේ

    • @Inokasandamali-p5p
      @Inokasandamali-p5p 9 ชั่วโมงที่ผ่านมา

      @@with_hiru 🤪

  • @pramodikaushlya7585
    @pramodikaushlya7585 9 ชั่วโมงที่ผ่านมา

    Ane akke oya kakula athullapu brush ekata kiyana nama mokdda

  • @MalmiAmasha-h2x
    @MalmiAmasha-h2x 9 ชั่วโมงที่ผ่านมา

    Akke baby soap munata use karahama skin eka dry wenwada

  • @Dilki.Hansika
    @Dilki.Hansika 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalmiAmasha-h2x
    @MalmiAmasha-h2x 9 ชั่วโมงที่ผ่านมา

    Akke mama face wash use krala nawaththlaa dan baby soap use krnwa dan muna kasanwa thama acne wadi waala akke ekata moakda krnne

  • @MishelPerara
    @MishelPerara 9 ชั่วโมงที่ผ่านมา

    Ane akka man inne reta mata oyage oil eka ganna bhne eka hadana vidiha kiyanna ko 😢

  • @deeshananihari6203
    @deeshananihari6203 10 ชั่วโมงที่ผ่านมา +2

    Nanga oya wax machine eka gaththu fb page eka hari number ekak hari kiynna plz

    • @with_hiru
      @with_hiru  9 ชั่วโมงที่ผ่านมา +1

      s.daraz.lk/s.TzPf?cc

  • @benalijinara3053
    @benalijinara3053 6 ชั่วโมงที่ผ่านมา

    Leg Wax krla ayeth rezer kale ai 😳

  • @SujiniGunasekara
    @SujiniGunasekara 8 ชั่วโมงที่ผ่านมา

    Ane akki oya wax machine eka gatte kohinda 😊❤

    • @with_hiru
      @with_hiru  8 ชั่วโมงที่ผ่านมา

      palwen comment eke pon karala thiynwa dr

  • @GehansaOnithi
    @GehansaOnithi 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤Hi akki ❤adath lassanai vlog eka ❤❤

  • @DiliniFranando-tf9hj
    @DiliniFranando-tf9hj 9 ชั่วโมงที่ผ่านมา

    Strech marks walata krnn krnn deyk kiynkooo

  • @madushankanethmini58madushanka
    @madushankanethmini58madushanka 5 ชั่วโมงที่ผ่านมา

    Wax කරලා රේසර් කරේ ඇයි😂

  • @saduninisansala119
    @saduninisansala119 9 ชั่วโมงที่ผ่านมา

    Pimpl skin ekt sudu hadun kudu scrb ek hdid

  • @sandunidarshani267
    @sandunidarshani267 10 ชั่วโมงที่ผ่านมา

    චියා සීට්ස් ද හොද කස කසා ද කෙට්ටු වෙන්න ??

    • @with_hiru
      @with_hiru  9 ชั่วโมงที่ผ่านมา +1

      chia

  • @pgayanika
    @pgayanika 6 ชั่วโมงที่ผ่านมา

    කෙලම් මිනිස් 😂

  • @RithnuliThathsadi
    @RithnuliThathsadi 10 ชั่วโมงที่ผ่านมา +1

    Akka kelam hoyna kattiyta hriyanma nama kiuwa 😂

    • @with_hiru
      @with_hiru  10 ชั่วโมงที่ผ่านมา +1

      ow app😂🙈

  • @Bhagyadhanajali7624
    @Bhagyadhanajali7624 10 ชั่วโมงที่ผ่านมา +1

    mokkd akki munata demma pack eka

    • @with_hiru
      @with_hiru  10 ชั่วโมงที่ผ่านมา

      mutani mithi❤

    • @OhasOhas
      @OhasOhas 5 ชั่วโมงที่ผ่านมา

      මුල්තානි මිට්ටි​@@with_hiru

  • @deeshananihari6203
    @deeshananihari6203 10 ชั่วโมงที่ผ่านมา +2

    වැක්ස් බීන්ස් ගන්නේ කොහෙන්ද dr ane.

    • @with_hiru
      @with_hiru  9 ชั่วโมงที่ผ่านมา +1

      s.daraz.lk/s.TzPf?cc

    • @deeshananihari6203
      @deeshananihari6203 9 ชั่วโมงที่ผ่านมา

      @with_hiru thank you

  • @Neeee12-p5q
    @Neeee12-p5q 9 ชั่วโมงที่ผ่านมา +3

    ඊයා ඕයි කිහිල්ල ලගට කරලා පෙන්නන්නෙප අප්පිරියයි .

    • @HasiniNadeesa
      @HasiniNadeesa 8 ชั่วโมงที่ผ่านมา +2

      ඉතින් බලන්නෙ නැතුව ඉන්නකෝ 😂

    • @Dilenaka
      @Dilenaka 7 ชั่วโมงที่ผ่านมา +1

      ඉරිසියයි නම් කෙලින්ම කියනවා හලො ඉරිසියයි කියල බොරුවට එක එක ව්ලොග් වලට බැන බැන ඉන්නැතුව 💩

    • @AddPiyumanthi
      @AddPiyumanthi 7 ชั่วโมงที่ผ่านมา

      Posh people kenek wenna athi.... 😂😂😂

    • @SadewSuwahas-p2d
      @SadewSuwahas-p2d 7 ชั่วโมงที่ผ่านมา

      Ai erisiyaida balannethuwa idapanko

    • @DahamiDivyanjalee-v9t
      @DahamiDivyanjalee-v9t 7 ชั่วโมงที่ผ่านมา +1

      කිහිල්ලක් නැති අමුතු ජීවියෙක් ද ඔයා හයියෝ හයියෝ 😂😂😂

  • @chamithdilshan169
    @chamithdilshan169 3 ชั่วโมงที่ผ่านมา