clean your spectacles without damaging the coatings|කාචයට හානියක් නොවී ඔබේ කන්ණාඩිය පිරිසිදු කරගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Kumari Katukurunda Ratnayake
    Optometrist /Contact Lens Specialists
    General Manager
    Vision Infinity Eye Care Lanka Hospital &Ceymed Health Care -Sri Lanka
    Pure Vision - Seychelles
    ☎️+94772963503
    #howtocleanyourspectacles
    #visioninfinityeyecaretips
    #besteyecaretips
    #lockdowntipsforspectacleusers
    #takecareofyourspectacle
    #howtocleanyourspectaclesathomewithoutdamagingyourspectacle

ความคิดเห็น • 109

  • @dhammikasuriyaarachchige1508
    @dhammikasuriyaarachchige1508 9 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමට බොහොම ස්තූතිය

  • @Dishanthimanorika
    @Dishanthimanorika 8 หลายเดือนก่อน +1

    Important video.Thank you so much

  • @fabulaecreations1486
    @fabulaecreations1486 11 หลายเดือนก่อน +1

    Good explanation ❤

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 9 หลายเดือนก่อน +2

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @charithdesilva8682
    @charithdesilva8682 9 หลายเดือนก่อน +1

    Thanks a lot. Back ground music is not compatible. Rest all good.

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  9 หลายเดือนก่อน

      Thanks a lot
      those are the initial videos done with a team of students, so there are more to developed which I managed with new videios up to some extend

  • @dilhanrmc91
    @dilhanrmc91 3 ปีที่แล้ว +3

    Shampoo valin, spray varga valin hodana vdya gana practically krla vedio 1k denna puluvanda.

  • @ajithbauddhasara7855
    @ajithbauddhasara7855 9 หลายเดือนก่อน +5

    Important vedio .But bakground meusic is dusterbing.It is unnecessary .

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  9 หลายเดือนก่อน

      Thanks ..yes agree with you
      Actually those initial videos are done by a group of students to cover one of there assignment during covid, so there are some videos on experimental level

  • @LakshiNavoda
    @LakshiNavoda หลายเดือนก่อน

    Doctor mn aluthen blue lense kannadi dekak gatte. Eka clean karadhi paper sheets pawichi kalata kamak nadda. Kochara kalekinda clean karanna oone

  • @asharamunasinghe7814
    @asharamunasinghe7814 ปีที่แล้ว +1

    Docter mn dan dawas 3 k wenw spex daanna aran mata dura peen na ..wam asa week kiwwa ..docter mn wash daanna spex glawapuwama as deka hodtma boda wenw as deka redenw wam asa kapenawa wage redenw eka tika dwsk yaddi hari yaida?

  • @anurawbandara6114
    @anurawbandara6114 9 หลายเดือนก่อน

    Watina upadasayak.thanks.

  • @Shaveen-km7pe
    @Shaveen-km7pe 3 ปีที่แล้ว +2

    Godak important una.tq ❤️

  • @Jjjkkk-p2q
    @Jjjkkk-p2q 2 ปีที่แล้ว +1

    Doctor තමන් තෝරාගත් ඇස් කණ්නාඩිය තමන්ගේ ඇස් වලට ගැලපෙන ම කණ්ණාඩිය කියලා තහවුරු කර ගන්නේ කොහොමද?
    Spects දෙකක් ඇහැට හුරු කරගන්නේ කොහොමද

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 9 หลายเดือนก่อน +1

    ⚘⚘Godak sthuti obatumiyata⚘

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว +1

    Bohoma isthuthi

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 9 หลายเดือนก่อน

    Thank you. 🌹

  • @yasopathiraja7068
    @yasopathiraja7068 9 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක්

  • @Hashi-e2c
    @Hashi-e2c 4 หลายเดือนก่อน

    බේබි ශැම්පො දාලා සේදුවට කමන්නැද්ද මිස්

  • @prasadikasenanayaka1165
    @prasadikasenanayaka1165 10 หลายเดือนก่อน +1

    Doctor as kannadi kacha sawththu wenna hethu video ekak dannako

  • @RajaRathna-mk4bg
    @RajaRathna-mk4bg 7 หลายเดือนก่อน

    Good❤❤❤❤

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 ปีที่แล้ว +2

    ස්තුතියි බෙහෙවින්ම සිත්රූ ...

  • @Jjjkkk-p2q
    @Jjjkkk-p2q 2 ปีที่แล้ว +1

    Doctor මට දැන ගන්න දෙයක් තියෙනවා
    Doctor මම spects use කරනවා
    මට තිබ්බ ලෙකුම ප්‍රශ්නය තමයි
    Class එකක දුර තියෙන board එකක් නැත්නම් online class එකක screen එක බලන් ඉද්දී ඇස් රිදිලා ඊට පස්සේ නිදි මතකුත් නැතුව ඉබේට ඇස් පියවෙලා නින්ද යනවා වගේ වෙන එක දුර පේනවා චුට්ටක් අඩුයි
    මම doctor කෙනෙක්ට පෙන්නලා ඊට පස්සේ මුලින්ම දුන්නේ power එක ගොඩක් වැඩි කණ්ණාඩියක්
    ඒක ඇස් වලට ගොඩක් අමාරුයි ඒ නිසා power එක අඩු lense එකක් මාරු කරගත්තා
    දැන් 1 year විතර වෙනවා doctor
    කලින් ප්‍රශ්න ඒ spects දෙකෙන් ගොඩක් දුරට හරි ගියා
    ඒත් මට මේ spects වලින් බලන කොට ඇහැට වෙලාවකට සැහැල්ලුවක් දැනෙනවා
    ඒ වුණාට ඒකෙන් බලද්දි මට අතාත්වික ගතියක් දැනෙනවා.
    ඒ කියන්නේ ඇස් වල කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙකුට පේනවාටත් වඩා සමහර දේවල් මට ගොඩක් ලොකු වෙලයි පේන්නේ ඈත තියෙන දේවල් ලොකු වෙලා සමහර වෙලාවට වැඩියෙන් ලං වෙලා පේනවා. වෙලාවකට ලොකු අමුත්තක් දැනෙනවා
    එයාලට කීවම කියන්නේ මේ වයසේ දී ම spects වල power එක අඩු කරන එක එච්චර හොඳ නෑ කියලා spects වලට පුරුදු වෙන්න හරි යයි කියලා
    මට වෙලාවකට ටිකක් බයයි ඒ spects දෙකෙන් ඇස් වලට හානියක් වෙයි කියලත්
    Doctor please doctor ට දැනෙන විදිහට මගේ ඇස් වල තියෙන ප්‍රශ්නය මොකක් ද
    මට spects වල power එක අඩු කරගන්න වෙයිද ?
    නැත්නම් මේ spects දෙකට පුරුදු වෙන්න ද
    කියන එක ගැන කියලා දෙන්න පුළුවන් ද?
    මම උඩින් අහපු ප්‍රශ්න ඔක්කොටම doctor උත්තර දුන්නා thanks so much 🙏
    Doctor මම එක දිගට spects use කළේ නැහැ ඇස් වලට අමාරු එනකොට විතරයි use kale
    එකදිගට ගොඩක් කල් නොදාත් ඉදලා තියෙනවා.
    මට දැන ගන්න ඕන doctor මුලින් කියපු ප්‍රශ්න එන්නේ ඒ නිසා ද?
    මම දැන් මොනවද මේ ප්‍රශ්නෙට කරන්න ඕන කියලා?

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว

      Spectacles වලට පුරුදු වෙන්න කියන එක වැඩිම සති දෙක තුනක් විතරයි ඉන් එහාට ඔයාට අපහසු නම් අදාළ වෙනස්කම් කරන්න ඕනෙ
      ඕක ගොඩක් ආයතන තමන්ගෙ වාසියට හරවා ගත් ලේසියෙන් ම කියන්න පුලුවන් කතාවක්. කන්ණාඩියක් දාද්දි සාමාන්‍ය තත්ත්වයට වඩා අතාත්වික ව දෙයක් පේනවා නම් ඒ කන්ණාඩිය නැවත පරීක්ෂා කරන්න සහ අදාළ වෙනස්කම් කර ගන්න
      ඒ එක්ක ගැලපෙන ලෙන්ස් වර්ගය තෝරගන්න
      (bluecut ) අන්තිමට ඔබට ලැබුණේ ඒ වර්ගය මද කියලා බලන්න

    • @Jjjkkk-p2q
      @Jjjkkk-p2q 2 ปีที่แล้ว +1

      @@visioninfinity-eyecareclub5033 ගොඩක් ස්තූතියි

    • @Jjjkkk-p2q
      @Jjjkkk-p2q 2 ปีที่แล้ว +1

      @@visioninfinity-eyecareclub5033 මම spects එක දිගට එච්චර දාලා නෑ අමාරු වෙනකොට තමයි දාන්නේ සමහර විට ගොඩක් කල් නොදාත් ඉන්නවා.එක දිගට නොදා ඒ විදිහට දාන නිසා එහෙම ප්‍රශ්නයක් වෙනවාද? මට හරියටම තේරෙන්නේ නෑ doctor මොකක් ද මම කරන්න ඕන?

  • @ljay284
    @ljay284 2 ปีที่แล้ว +3

    Can opticians remove scratches from the lens ,i used a lens cleaning spray but it got scratched

  • @familylife5087
    @familylife5087 2 หลายเดือนก่อน +1

    මගේ ග්ලාස් හොදටම සීරිලා. කොහොමද හදාගන්නේ

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 หลายเดือนก่อน

      @@familylife5087 අලුත් ලෙන්සස් දාන්න වෙනවා

    • @familylife5087
      @familylife5087 2 หลายเดือนก่อน

      @@visioninfinity-eyecareclub5033 වෙන ක්‍රමයක් නෑ නේද 😌😓

  • @ChammiLasanthika
    @ChammiLasanthika ปีที่แล้ว

    Kannadiya balans nathinam ekata mokada karanna one

  • @sl.gayanmaxa4994
    @sl.gayanmaxa4994 5 หลายเดือนก่อน +1

    Dosctor mata 19yi.. මට දුර පෙන්නේ නෑ. එක ඇහැක් හොදටම පෙන්නේ නෑ. මන් චෙක් කරලා ඇස් කන්නාඩි 2ක්‌ ගත්ත. එක දානවා. කාලයක් දැම්මහම ඇස් හොද වෙනවද.. නැත්නම් තවත් පෙනීම දුර්වල වෙනවද..😢😢😢😢😢😢😢😢😢😢

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  5 หลายเดือนก่อน

      @@sl.gayanmaxa4994 ප්‍රෙස්ක්‍රිප්ශන් එක එවන්න

    • @sl.gayanmaxa4994
      @sl.gayanmaxa4994 5 หลายเดือนก่อน

      ​@@visioninfinity-eyecareclub5033 +2.75 කියලා තින්නේ doctar

    • @sl.gayanmaxa4994
      @sl.gayanmaxa4994 5 หลายเดือนก่อน

      ​@@visioninfinity-eyecareclub5033 +2.75 කියලා තියෙන්නේ doctar

    • @sl.gayanmaxa4994
      @sl.gayanmaxa4994 5 หลายเดือนก่อน

      ​@@visioninfinity-eyecareclub5033 +2.75 කියලා තියෙන්නේ doctor

    • @sl.gayanmaxa4994
      @sl.gayanmaxa4994 5 หลายเดือนก่อน

      @@visioninfinity-eyecareclub5033 +2.75 කියලා තියෙන්නේ doctor

  • @ShaveenPriyanjana
    @ShaveenPriyanjana 2 ปีที่แล้ว +1

    Doctor නිකන් වීදුරුව තියෙන කන්නාඩිය දැම්මහම ඇස් වලට ප්‍රශ්නයක් එනවද...පස්සෙ කාලෙදි ඇස් පෙනීම නැති වෙයිද...ඉක්මනින් පිලිතුරක් දෙන්න doctor🙏

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว

      Power එකක් නැති කන්ණාඩියක් දැම්මාට මොනවත් වෙන්න හේතුවක් නෑ

    • @ShaveenPriyanjana
      @ShaveenPriyanjana 2 ปีที่แล้ว

      Thank you doctor

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce 9 หลายเดือนก่อน

    Thank you

  • @dissanayakaaparakke2654
    @dissanayakaaparakke2654 2 ปีที่แล้ว +2

    Doctor mage kanndiya mata tikak lokui...pahala balana kota kanndiya watenna hadnawa... Kanndiya maru karanne nathuwa aka hada ganna barida

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว

      ගත්ත ආයතනය එක්ක කතා කරන්න බොහෝ දුරට ඇජස්ට් කරන්න පුලුවන් වෙයි

  • @sachinthaprabashana8293
    @sachinthaprabashana8293 2 ปีที่แล้ว +2

    මගෙ කණ්ණාඩි දෙකේ නිකන් අර කාචයෙ මීදුම වගෙ බැදිලා කොච්චර සේදුවත් යන්නෙ නෑ මේ වෙනුවට කරන්න පුලුවන් මොනායම් හරි දෙයක් තියෙනවා ද

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว

      බොහෝ දුරට කාච සීරිලා ඇති
      කාච මාරු කරලා පිරිසිදු කිරීමට නිවැරැදි ක්‍රම පාවිච්චි කරන්න

  • @nadeeshagayan8657
    @nadeeshagayan8657 ปีที่แล้ว +1

    කන්නාඩිය පිහදැම්මට පස්සෙත් බල්බ් වලින් එන ආලෝකය එහෙම ඉරි ඉරි වගෙ පේන එක කන්නාඩි දාන අයට සාමාන්‍ය දෙයක්ද මිස්

  • @shamsmohamedshams9942
    @shamsmohamedshams9942 9 หลายเดือนก่อน

    Glass seerim walata monawada karanne?

  • @ManishaVihansa
    @ManishaVihansa 2 หลายเดือนก่อน

    Doctor මගේ කණ්ණාඩි කාචය කහපාට වෙලා එකට මොකද කරන්නේ

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 หลายเดือนก่อน

      @@ManishaVihansa එහෙම වෙන්නෙ ඒ කාච කාලයක් තිස්සෙ ඇසුරුම් අස්සෙ පරණ වුණාම
      ගත්ත ආයතනය එක්ක කතා කරලා අලුත් කාච වලට මාරු කර ගන්න

  • @Sadewmethmal-n5b
    @Sadewmethmal-n5b ปีที่แล้ว +1

    Cooling glass ekak thora gannee kohomada , price kohomada

  • @roshikadilhani2511
    @roshikadilhani2511 ปีที่แล้ว +1

    Dr mage as waparayak thiyenawa .aha ridenawa auwe yanawita oluwe kakkuma anawa. Danna hoda kannadi monawada dr

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  ปีที่แล้ว +1

      ඇස් පරීක්ෂා කරලා අවශ්‍ය වට්ටෝරුව අනුව තෝරගත්ත
      තෝරා ගන්න සහය අවශ්‍ය නම් වට්ටෝරුව (prescription ) එක වට්සැප් මගින් එවන්න

    • @roshikadilhani2511
      @roshikadilhani2511 ปีที่แล้ว

      Bohoma sthuthi dr

  • @Sauwa95
    @Sauwa95 ปีที่แล้ว

    මිස් සර්ජිකල් වලින් හොද නැද්ද .

    • @ShirFdo
      @ShirFdo 8 หลายเดือนก่อน

      ළදරු ඕඩි කොලොං (baby au de colong) වලින් පිස දමන්න.

  • @RajaRathna-mk4bg
    @RajaRathna-mk4bg 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sumudusumudulakshika
    @sumudusumudulakshika ปีที่แล้ว

    Doctor kannadiyata oluwa kakkuma enna puluwanda
    Mama clinic ekata pennuwahama kiuwa dawasata podda podda dala purudu wenna kiyala.
    Eth Mata vinadi 10-15 wada dagena inna baha oluwa ridenawa

    • @ShirFdo
      @ShirFdo 8 หลายเดือนก่อน

      රිදෙන්නේ කන් අසල නම්, කණ්නාඩියේ අඬුව (හෝ දෙක ම හෝ) රිදොන පැත්ත අනුව; වැදී ඇති තැනින් මඳක් පිටත ට නවන්න. වාර කීපයක් කරන්න ට ත් වේවි. ඔබ හෙල්මට් පළඳින්නකු නම්, යළි යළි ත් සකසා ගන්න ට සිදු වේවි!

  • @nishanthawijethunge5268
    @nishanthawijethunge5268 2 ปีที่แล้ว +1

    Madam..mata kiyannako medical ekedi anthima akuru penna kanndi hadanna barida kiyala

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว +1

      ඒක ඒ ඒ අයගෙ පෙනීමේ දුර්වලතා මත වෙනස් වෙනවා,සමහර අවස්ථා වල දි බෝඩ් එකේ අන්තිම අකුරු කියවන්න හැකියාවක් නෑ

    • @mohamedsiyam5885
      @mohamedsiyam5885 ปีที่แล้ว

      Oya license eka gaththada

  • @iamizarie
    @iamizarie ปีที่แล้ว +1

    ඩොක්ට, දවසකට වතාවක් වගේ පවිත්‍ර කලාට ගැටලුවක් නෑ නේද

  • @nisaladamsara4840
    @nisaladamsara4840 2 ปีที่แล้ว +4

    ඩොක්ටර් මගේ දකුණු ඇසෙන් දුර බොදවෙලා පේන්නේ එතකොට කන්නාඩි දාන්න වෙයිද .නැත්නම් කන්නාඩි නොදා සුව කරගන්න හැකිද ? උත්තරයක් බලාපොරොත්තු වෙමි. වම් ඇස වසාගෙන දකුණු ඇසෙන් පමණක් බලද්දී බොදවෙලා පේන්නේ😵‍ නැත්නම් ඇස් දෙකෙන්ම බලද්දි දුරයි ලගයි දෙකම හොදට පේනවා🙂

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว +3

      මුලින් අක්ෂි පරීක්ෂණයක් සඳහා යොමු වෙන්න .ඉන්පස්සෙ තීරණය කරන්න පුලුවන්

    • @nisaladamsara4840
      @nisaladamsara4840 2 ปีที่แล้ว +2

      @@visioninfinity-eyecareclub5033 කන්නාඩි නොදා ඒ ඇසේ දුර පෙනීම සුව කල හැකිද ඩොක්ට 🙂

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว

      පරීක්ෂා නොකර කිසිම දෙයක් කියන්න බෑ

    • @mithuntharuka8969
      @mithuntharuka8969 2 ปีที่แล้ว

      අඩේ මගෙත් එහෙමයි

    • @anomakumuduni3299
      @anomakumuduni3299 ปีที่แล้ว

      ​@@visioninfinity-eyecareclub5033ehema vela kannadi damama aurudu kiyak danna oneda hodavenna

  • @anurawbandara6114
    @anurawbandara6114 9 หลายเดือนก่อน

    Pasubin sangeethaya sadda wadii

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  9 หลายเดือนก่อน

      ස්තුතියි , ඔය කෝවිඩ් කාලෙ ඔප්ටොමෙට්‍රිස්ට් ශිෂ්‍ය කණ්ඩායමක් මාව හවුල් කරගෙන කරපු මුල්ම වීඩියෝ පෙළ
      පසු කාලෙදි කරපු වීඩියෝ වල ඔවැනි මියුසික් නෑ

  • @ChammiLasanthika
    @ChammiLasanthika ปีที่แล้ว

    Doctor මන් නිතරම කන්නාඩිය දාගෙන ඉන්නෙ. මගෙ කන්නාඩිය බැලන්ස් නැනේ. ඒකට මොකද කරන්න ඔනේ

    • @ajithbauddhasara7855
      @ajithbauddhasara7855 9 หลายเดือนก่อน

      Gattha tenata කියන්න .හදලා dei .

  • @lakshanlakshan8478
    @lakshanlakshan8478 3 ปีที่แล้ว +5

    වතුරෙන් සේදුවාට කමක් නැතිද ඩොක්ටර්

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว +1

      කන්ණාඩි කාච වලට ම ගැලපෙන දෙයක් ඊට වඩා සුදුසුයි

  • @sl.gayanmaxa4994
    @sl.gayanmaxa4994 4 หลายเดือนก่อน

    මිස් මගේ ප්‍රේස්ක්‍රිප්ෂන් එක + 2.75 කියලා තියෙන්නේ doctor. මන් අර පහල comment කරේ

  • @sashininadeesha8484
    @sashininadeesha8484 3 ปีที่แล้ว +3

    මොනවා දලාද සොදන්න ඕනේ

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  3 ปีที่แล้ว +3

      කාච සඳහාම තියෙන spray වර්ගයක් වඩාත් ආරක්ෂිතයි

  • @udeshikaperera9927
    @udeshikaperera9927 2 ปีที่แล้ว +4

    Baby Cologne වලින් හේදුවට කමක් නැද්ද

  • @avishkakarunarathna4625
    @avishkakarunarathna4625 2 ปีที่แล้ว +4

    Facial tissues වලින් පිරිසිදු කරාම lense සීරෙනවාද

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว +2

      සමහර ටිශූ වර්ග වල තියෙන කුඩා කොටස් නිසා එහෙම වෙන්න පුලුවන් .කණ්නාඩි කාච සඳහා ම විශේෂයෙන් නිපදවූ දෙයක් පාවිච්චි කරන්න

  • @naliniattanayake4905
    @naliniattanayake4905 9 หลายเดือนก่อน +9

    පසුබිමෙන් ඇහෙන සංගීතය නිසා බාධාවක් වේ

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  9 หลายเดือนก่อน +1

      ස්තුතියි ඒක student optometrist ලා කෝවිඩ් ලොක් ඩවුන් කාලෙ එයාලා ගේ project එකකට මාව හවුල් කර ගත්ත මුල්ම වීඩියෝ වලින් එකක්
      අපි අලුත් විදිහට ආයෙමත් කරමු

  • @Lalla.Nimnadi
    @Lalla.Nimnadi 2 ปีที่แล้ว +1

    Clean කරන spray එකක brand name එකක් කියන්න පුලුවන්ද

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว

      මේ දවස් වල නම් බ්‍රෑන්ඩ්ස් වලින්ම ගන්න නෑ බොහෝ දුරට ලෙන්ස් වර්ගය අනුව ගන්න ආයතනයෙන් ගන්න

  • @janakahettiarachchi7752
    @janakahettiarachchi7752 9 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 2 ปีที่แล้ว +3

    මගේ ග්ලාස් හීරුම් ඉරි තිබෙනවා..ඒවා ඇරගන්න පුලුවන්ද

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 ปีที่แล้ว +1

      සීරුනාට පස්සෙ නම් ලෙන්සස් මාරු කරන්න ම වෙනවා

  • @sashininadeesha8484
    @sashininadeesha8484 3 ปีที่แล้ว +4

    අනෙ මට කියන්නකෝ මොනව දලාද සොදන්න ඕනේ

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  3 ปีที่แล้ว +3

      කාච සඳහාම තියෙන spray වර්ගයක් වඩාත් ආරක්ෂිතයි

    • @Amsimplegirl
      @Amsimplegirl 2 ปีที่แล้ว +1

      E spray eke nama mokadd kiyannawad

  • @wildswan69
    @wildswan69 2 ปีที่แล้ว +2

    මගේ කාච දෙක කහ ගතියට හැරිලා මොකද කරන්නේ ඒකට

  • @tbnavaratne4633
    @tbnavaratne4633 9 หลายเดือนก่อน

    ඔය පසුබිම් සංගීත ඝෝෂාව නතර කරපිය ගෑණියේ මොනව දෙයක් වත් පැහැදිලි මදි හයියෙන් ශබ්ද දාන්නේ කන් ඇගෙන්නේ නැති උං මේ මෝඩ ගූණිටත් ඇස් පෙනීම කොහොම උනත් කන් ඇහෙන්නේ නෑ වගේ බීරි ගෑණියක්

  • @DishminiDulanya
    @DishminiDulanya 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @seatroengineers325
    @seatroengineers325 8 หลายเดือนก่อน

    Thank you

  • @mallikakumari9258
    @mallikakumari9258 2 หลายเดือนก่อน