Ektamge Episode 01 | www.hirutv.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2012
  • www.hirutv.lk
    Hiru TV Drama #HIRUFM #TEAMHIRU #SAGARAYABADU
  • บันเทิง

ความคิดเห็น • 26

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 9 หลายเดือนก่อน +1

    අනේ රොජර් ඉන්නවා නේද හැම කොටසක්ම බලන්න හැකිවෙයිද රොජර්ගේ කතා වලට හරිම ආසයි ❤❤

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 9 หลายเดือนก่อน +1

    අනේ මේකෙ full teledrama එක දාන්නකො කවුරුහරි

  • @rajiniperera4119
    @rajiniperera4119 11 หลายเดือนก่อน +2

    Roger nisa balanne💐

  • @rmsp1371
    @rmsp1371 3 ปีที่แล้ว +1

    ටීවී එකෙන්ම බැලුවෙ මේ කතාව.හරිම ලස්සනයි.මේකත් එක්ක ගියපු නිලුක්ශි ඉන්න කතාවත් හරිම ලස්සනයි .ඒත් ඒකෙ නම් නමත් මතක නැහැ .ඒකත් විකාශය කරන්න පුලුවන් නම්.

  • @user-sw9xh4lv8p
    @user-sw9xh4lv8p 4 หลายเดือนก่อน

    රෝජර්💗💗💗💗

  • @maalekaa8264
    @maalekaa8264 3 ปีที่แล้ว +2

    මේ කතාවේ 15 කොටසේ සිට 61 කොටස දක්වා පේන්නෙ නෑ private video කියලා . Please පුළුවන් නම් දාන්න බලන්න පේන්න. ස්තුති .

  • @rangikabogahawaththa2362
    @rangikabogahawaththa2362 7 หลายเดือนก่อน +1

    Me kathawa piliwelata dannako pleas
    Balanna Asia.

  • @e.m.dinesha4940
    @e.m.dinesha4940 5 ปีที่แล้ว +2

    Lassanai tanks oyalata b.s jaya wawa b.s

  • @charithafernandz7808
    @charithafernandz7808 4 ปีที่แล้ว

    API balanna asai mulu kathawama.aye hiru eke udeta dennako me kathawa

  • @melaniekason6012
    @melaniekason6012 6 ปีที่แล้ว +2

    මේ වගේ චිත්‍රපටයක් තියෙනවා... පැරණි..

    • @lalithrathnayake1325
      @lalithrathnayake1325 4 ปีที่แล้ว

      එකේ නමත් එක් ටැම් ගේ..- මාලනී, ජෝ, රවීන්ද්ර...

    • @shanika6433
      @shanika6433 11 หลายเดือนก่อน

      Eka thama me teliyakata gahala thiyenne.

  • @charithafernandz7808
    @charithafernandz7808 4 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @btcsrilanka4126
    @btcsrilanka4126 4 ปีที่แล้ว

    Elz

  • @nimaliserina9956
    @nimaliserina9956 4 ปีที่แล้ว

    Ane kotass auduine mula edla searoma danako

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +1

    අමිල නිසාමයි බලන්නේ

  • @jeewaneerenuka8087
    @jeewaneerenuka8087 2 ปีที่แล้ว

    Meke okkoma tika dennako

  • @dulanjapasindu1276
    @dulanjapasindu1276 2 ปีที่แล้ว

    Mulu teledrama ekama danako

  • @dev8270
    @dev8270 10 หลายเดือนก่อน

    Nikn hithuna sinduwa ahila

  • @WimangaDarshani-mj7ji
    @WimangaDarshani-mj7ji 9 หลายเดือนก่อน

    Mokada me sekkuwa abarenne

  • @mangalikaliyanarathne1614
    @mangalikaliyanarathne1614 4 หลายเดือนก่อน

    Mona vikarayakda.Okkoma kotas tika piliwelata denna ane.age karannathuwa.

  • @charithafernandz7808
    @charithafernandz7808 4 ปีที่แล้ว

    Kotas 15 iala pennanne

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    අමිල බත් අම්මගෙ කෙල්ල බලන්න යන එක යනවමයි.හැබැයි පබා වගේ අහිංසක නෑ...හිමාලි ඉන්නේ...පරිස්සමෙන්

    • @latahapandu1176
      @latahapandu1176 2 ปีที่แล้ว

      Duwa, me kathawe kotas serama thiyanawada? Dannawa nam kiyanawada? Please!

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

      @@latahapandu1176 නැහැ මේ කතාව බලල වැඩක් නෑ. කොටස් නෑ..නිකන් කාලෙ නාස්ති කිරිමක් පමනයි

    • @latahapandu1176
      @latahapandu1176 2 ปีที่แล้ว

      Ha. Bohoma sthuthei duwe, Ripley kalata! Budu saranai!