Tourist visa එකකින් Finland ගිහින් work visa එකක් කරගන්න පුලුවන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • ටුවරිස්ට් වීසා එකකින් ෆින්ලන්ඩ් වලට යන කෙනෙක්ට ඒ වීසා එක වර්ක් වීසා එකක් එහෙමත් නැත්නම් රෙසිඩන්ට් පර්මිට් එකක් කරගන්න පුලුවන්ද?
    මේ වීඩියෝ එකෙන් කියන්නේ ඒ ගැන.
    පිට රටවල ජොබ්ස් වලට ඇප්ලයි කරනවා නම් මේ වෙබ් සයිට්ස් බලන්න
    Glassdoor
    Monster
    Seek
    Eures

ความคิดเห็น • 46

  • @KapilaGayan-i9f
    @KapilaGayan-i9f 15 วันที่ผ่านมา

    Mama inne france wala mata mehe visa nehe mata puluwanda oheta avt job ekak karanna mama welder kenek

  • @SamanMillewa
    @SamanMillewa หลายเดือนก่อน

    Mama rumaniyawa enna avith workprmat akak hadaganda puluwanda ahama karala dana kattiya ennawada

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  24 วันที่ผ่านมา

      ඇවිල්ලා වර්ක් පර්මිට් හදාගන්න බෑ. මුලින්ම කරන්න ඕනේ ස්පොන්සර්ශිප් එකක් එක්ක ජොබ් එකක් හොයාගන්න එක. ඊට පස්සෙ තමයි වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන්න ඕනේ. ෆින්ලන්ඩ් වල ගොඩක් වෙලාවට ස්පොන්සර්ශිප්ස් දෙන්නේ හයිලි ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එකට.

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 5 หลายเดือนก่อน +1

    Tourist visa vailla chater wenna epa. Work visa denne naha, habai, 20 years vitar experiance Manufacturing, Gas and geologoy wala gatthu aya innawa. Tourist visa enna epa, avith aye yanna wenawa, mokada work visa ekak hamabaunath eka processing kale yanwa 90 walata wada transfer wenna... ei me wage vedio karanne kiyana eka hitaganna baha..

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  5 หลายเดือนก่อน

      ටුවරිස්ට් වීසා ඇවිල්ලා වර්ක් වීසා ට්‍රාන්ස්ෆ්ෆර් වුන අය ඉන්නවා. හැබැයි ඔයා කියන දේ හරි. ගොඩක් අමාරුයි ස්පොන්සර්ශිප් එකක් එක්ක ජොබ් එකක් හොයාගන්න. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා නම් මම පැහැදිලි කරනවා කරන්න ඕනේ විදිය. මේ වගේ වීඩියෝ කරන්නේ දැනුවත් වෙන්න. හොඳ සුදුසුකම් එහෙම තියෙනවා නම් උත්සහ කරන එකේ වැරැද්දක් නෑනෙ.

  • @techpro5031
    @techpro5031 หลายเดือนก่อน

    Romania idala findland walata avith work permit ekak apply krla job ekak karanna puluwanda?

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  24 วันที่ผ่านมา

      ඇවිල්ලා වර්ක් පර්මිට් හදාගන්න බෑ. මුලින්ම කරන්න ඕනේ ස්පොන්සර්ශිප් එකක් එක්ක ජොබ් එකක් හොයාගන්න එක. ඊට පස්සෙ තමයි වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන්න ඕනේ. ෆින්ලන්ඩ් වල ගොඩක් වෙලාවට ස්පොන්සර්ශිප්ස් දෙන්නේ හයිලි ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එකට.

  • @dinushaweerakoon2026
    @dinushaweerakoon2026 3 หลายเดือนก่อน

    Lankawe idala yanna hada ganna puluwan da findland.

  • @avishkasilva3400
    @avishkasilva3400 ปีที่แล้ว

    Mata latvia long stay visa ekak hambela thiyenne atudent apply karala. Mata finland awith work permit ekakata maru karagattakida?

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 10 หลายเดือนก่อน

    Hi miss mama dan enna dubai mama asai finlad anna

  • @thusharaperera589
    @thusharaperera589 6 หลายเดือนก่อน

    මම visit visa එකකින් ඇව්ල්ලා findland ඉන්නෙ.මගේ cousin නංගි ලග. මට work visa එකකට try කරන්න පුලුවන්ද. මගේ දුව ලංකාවේ ඉන්නෙ.එයා software enginering degree එක කරලා දැන් මෙහේ master එක කරන්න ඉන්නෙ. මට එයාගේ cv එකක් ඔයාලගේ company එකට දෙනවා නම් කොහොමද job එකකට apply කරන්න

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  5 หลายเดือนก่อน

      ඔයාට කොලිෆිකේශන් තියෙනවා නම් ස්පොන්සර්ශිප් එකක් දෙන ජොබ් එකක් හොයාගන්න සහ ඒ මාර්ගයෙන් වර්ක් වීසා ඇප්ලයි කරන්න පුලුවන්. දුවට වර්ක් එක්ස්පීරියන්ස් නැති නිසා ජොබ් එකක් හොයන එක ලේසි වෙන්නෙ නෑ.

    • @ruwankumara4672
      @ruwankumara4672 หลายเดือนก่อน

      Mis mama inne Romaniyawe mata mehe TRC yanna puluwan visit visa ghin job ganna puluwan da

  • @mallikarajapakshe2372
    @mallikarajapakshe2372 5 หลายเดือนก่อน

    How long will take for visa process in India..how many days have to be in India approx..

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  5 หลายเดือนก่อน

      That depends. Some getting visas within a week some takes nearly 03 months.

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 10 หลายเดือนก่อน

    Mama capentar job akake karnna

  • @vijithakumari6320
    @vijithakumari6320 5 หลายเดือนก่อน

    Pls details

  • @ajithjanaka
    @ajithjanaka 4 หลายเดือนก่อน

    need details

  • @manjulasuranga1479
    @manjulasuranga1479 ปีที่แล้ว +1

    Beautician job thiyanawa da miss ohe..

  • @SureshGunawardana-mb2xv
    @SureshGunawardana-mb2xv 5 หลายเดือนก่อน

    Belgium work viza1k ganna widiha poddk pehedili kranna puluwnda??

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 10 หลายเดือนก่อน

    Hi

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว

    Have you got any vacancies for automobil technician he has done nvq4

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  ปีที่แล้ว

      That's not how we work. Go through my FB page Talk with Hansi. Details will be there . Thanks

    • @RanWan2020
      @RanWan2020 ปีที่แล้ว

      ඔබ මේ video එක කරන්නෙ finland වල ඉඳන් නෙමේ නේද ? ඔව් නම් කොහෙද ? Nice surroundings..

    • @travelwithyuan
      @travelwithyuan 11 หลายเดือนก่อน

      😂😂😂😂​@@RanWan2020

  • @harshamadusanka3758
    @harshamadusanka3758 5 หลายเดือนก่อน

    Romaniyawe edan ඇවිල්ලා job ekak කරන්න puluwanda akki

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  5 หลายเดือนก่อน +1

      ජොබ් කරන්න බැහැ විසිට් වීසා එකකින්. ස්පොන්සර්ෂිප් එකක් එක්ක ජොබ් එකක් හොයාගත්තොතින් වර්ක් වීසා එකක් ඇප්ලයි කරන්න පුලුවන්.

    • @chathurajanith7467
      @chathurajanith7467 หลายเดือนก่อน

      Europ රටක ඉදන් ඇවිල්ලා ස්පොන්ස කෙනෙක් හොයගන්න පුලුවන්ද ?​@@TravelTaleswithHansi

  • @Avantha-o7n
    @Avantha-o7n 5 หลายเดือนก่อน

    Ok Pls I need visit visa

  • @tharindushehan7090
    @tharindushehan7090 ปีที่แล้ว

    Shengen onama visa akakin puluwn da?

  • @isurudhananjaya2710
    @isurudhananjaya2710 8 หลายเดือนก่อน

    Mama inne romania mata work visa ganna puluwanda

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  5 หลายเดือนก่อน

      ස්පොන්සර්ෂිප් එකක් එක්ක ජොබ් එකක් හොයාගත්තොතින් වර්ක් වීසා එකක් ඇප්ලයි කරන්න පුලුවන්.

  • @isurudhananjaya2710
    @isurudhananjaya2710 8 หลายเดือนก่อน

    Mata number eka ganna puluwanda

  • @dineshfernando8434
    @dineshfernando8434 ปีที่แล้ว

    Is there a way to come to Finland from Romania?

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  ปีที่แล้ว

      Visit visa. Or if you could secure a job offer, then can get the resident visa

  • @sptcomputersystem6208
    @sptcomputersystem6208 9 หลายเดือนก่อน

    How can I contact you. Thanks

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  7 หลายเดือนก่อน

      Please message me on Facebook. Name Hansani Hidellaarachchi

    • @bandarabandara8892
      @bandarabandara8892 5 หลายเดือนก่อน

      @@TravelTaleswithHansi