දළදා මාලිගාවේ පත්තිරිප්පුව සෑදූ දකුණේ කොල්ලො දිවිනසාගනී | Sri Dalada Maligawa | Sri lanka | kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @WijerathnaEgodalage
    @WijerathnaEgodalage ปีที่แล้ว +2

    මෙ වගේ.දේවල්..දරුවන්ට.කියාදෙන්න.ඔබතුමාට.බොභෝ.පින්. සිදුවෙනවා❤❤❤

  • @janakijanaki801
    @janakijanaki801 ปีที่แล้ว +6

    කටහඩ අහන් ඉන්න ආසයි❤️

  • @K.PChithraPriyadarshani
    @K.PChithraPriyadarshani ปีที่แล้ว +3

    🎉❤❤❤❤❤Good

  • @NishanthaUggalla
    @NishanthaUggalla 4 หลายเดือนก่อน +1

    I am very happy and proud of you ❤

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf ปีที่แล้ว +2

    👍👍 එලකිරි 🙏🙏🙏🙏🌹

  • @nisharasandamali7394
    @nisharasandamali7394 2 หลายเดือนก่อน

    මගේ පළාතේ අනේ ❤❤❤

  • @nirohansi5803
    @nirohansi5803 ปีที่แล้ว +1

    Voice maru ah👍🤝

  • @DulanjaliSilva
    @DulanjaliSilva 5 หลายเดือนก่อน

    Obata bohoma pin.hoda wedak karanne.egena ganna Inna daruwanta godak hodai.
    ediriyatama me wage video thawath karanna Sri Dalada smithuge pihita lebewa

    • @mediamlk
      @mediamlk  5 หลายเดือนก่อน

      ස්තුතියි

  • @малинкидом
    @малинкидом 3 หลายเดือนก่อน

    ❤අපේ සීයා කෙනෙක් දෙවුන්දරින් ගියපූ . අපේ ආත්තම්මා ජීවතුන් අතර සිටිද්දී මට කියා තියෙනවා දෙවුන්දර මුලාචාරි කියලත් කියනවා (ද්‍රේවේන්ද්‍ර මූළාචාරී) කියලත් කියනවා

  • @chandraperera6247
    @chandraperera6247 5 หลายเดือนก่อน +1

    ඔය කේලාම් කීම නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. සිංහල මිනිස්සු හරිම දක්ෂයි වැඩක් නොකර ඉන්න ගමන්, අවංකව තමන්ගේ පාඩුවේ පවරන දෙයක් හරියට කරගෙන ඉන්න අය ගැන කේලාම් කියල බිඳවල ඒ අයව නැත්තට නැති කරලා දාන්න. ඒ වගේම කියන ඕන දෙයක් පිලිගෙන මෝඩයෝ වගේ වැඩ කරන මිනිස්සු දැනුත් ඉන්නව. ඒකයි මේ රටට මෙහෙම උනේ සහ වෙන්නෙ.

  • @supunjayasuriya833
    @supunjayasuriya833 ปีที่แล้ว

    100 weni like eka magen.❤❤❤

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว

    😀Media m You⚀ Tube Nalikawath niyamai 🤗Oyage kata☺ hadath niyamai 👏👏👍Ethihasaya digatama hoyamu 👹💪 Subama suba dawasak 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @HarshanaManoj-f6r
    @HarshanaManoj-f6r ปีที่แล้ว +2

    Raje කාලෙත් me wage mall chithth අදින un idala thiyanewa හොඳටම wishwashi

  • @iroshkrishantha5472
    @iroshkrishantha5472 ปีที่แล้ว +1

    first coment ❤

  • @NishanthaUggalla
    @NishanthaUggalla 4 หลายเดือนก่อน

    ❤🤙🙏

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    අදටත් ආගේ ඉදන් කන කන අය ඉන්නවා ඇයි මෙහෙම රටක අපි ඉපදුනේ දෙයියනේ ❤❤❤❤❤❤❤🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mewanpathirana7244
    @mewanpathirana7244 ปีที่แล้ว +1

    මේ රටේ විනාශය ඔය කේලම තමා මුල ඉදලාම .

  • @kootikabapremasiri4613
    @kootikabapremasiri4613 ปีที่แล้ว

    Dalada maleegawe Pattyreepuwa neermanaye kala Kathawe Adupadu teekak Etha pasuwate neewarady karamu Mokade Mage upangama Kandy

  • @DelightfulDishes-w8o
    @DelightfulDishes-w8o ปีที่แล้ว

  • @Universe-gr1
    @Universe-gr1 2 หลายเดือนก่อน

    එටකොට ශ්‍රීවික්‍රම රාජසින්හ රජ්ජුරුවෝ ඉද්දි දලදා වහන්සෙත් වැඩ සිටියෙ දලදාමාලිගාවෙද

    • @Universe-gr1
      @Universe-gr1 2 หลายเดือนก่อน

      කියන්නකො දන්නෙ නැති නිසා අහන්නෙ ඇත්තටම

  • @gunasekaragunasekara8629
    @gunasekaragunasekara8629 ปีที่แล้ว

    Adawageema keelam karayoo adath idala

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 ปีที่แล้ว

    Kelam nisa poduwe hema kenekutama jeewith boho kadaweteem ethi wenawa.kelam kiyana genu pirimi deparsawayatama apaayen sobadahamen ha ebayagen gelaweemak nethiwa danduwam aniwaryenma himi wunath kelam kiyannata neethiyen danduwak lebena widiye chakra lekayk methek handunwadee ne.a nisa kelam keeme amana purudden welakee sitime kramayak wiwida upayamarga osse pasel awadiye patan sema minis hadawathak thulama swayanwa sadacharawath wachika sisthacharayak godanegime kriyadamayak ropanaya kalauthu kalayakelemba etha.

  • @lrmsiripala1429
    @lrmsiripala1429 ปีที่แล้ว

    Ssssssssssssss

  • @AjithWeragama-mk3ql
    @AjithWeragama-mk3ql ปีที่แล้ว

    Radalayo edath ehemai adath ehemai rata kewa

  • @indraamarani3518
    @indraamarani3518 ปีที่แล้ว

  • @MaduWanasingha
    @MaduWanasingha ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @SurangaSuranga-ds4sy
    @SurangaSuranga-ds4sy 2 หลายเดือนก่อน

  • @SurangaSuranga-ds4sy
    @SurangaSuranga-ds4sy 2 หลายเดือนก่อน