වැඩ්ඩෙක් වගේ ඩිසයින් කරන්න අපිත් එක්ක එකතුවෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • වැඩ්ඩෙක් වගේ ඩිසයින් කරන්න අපිත් එක්ක එකතුවෙන්න
    ඔන්න අපි ගෙනාවා කැන්වා කෝස් එකක් අඩුම අඩු මුදලකට..මේ කෝස් එක ගත්තාම ඔයාට කැන්වා ප්‍රිමියම් අකවුන්ට් එකක් නොමිලයේම හම්බවෙනවා.ඒවගේම තමයි කැන්වා එක්ක ෆයිව කරලා ලක්ශ ගනන් හොයන්නේ කොහොමද කියලත් අපි කියලා දෙනවා...
    ඉතිං ඔයාලට මේ කෝස් එක අන්තිමේදී
    #logo design
    #thumbnails design
    #poster design
    #flyer design
    #youtube Video design and editing
    #commercial video design
    #typography y
    #photo manipulation
    #real looking photo creation
    වගේ ගොඩක් පැති ඉගෙන ගන්න පුලුවන් .එහෙම කරලා ඔයාලට ඔයාගෙම ෆේස් බුක් පේජ් එකකින් සල්ලි හොයන්නේ කොහොමද, ෆ්‍රී ලාංසිං කරලා සල්ලි හොයන්නේ කොහොමද කියලත් අපි කියනවා..
    ඉතිං ඔයා මොන ක්ශේත්‍රයක වුණත් ඔයාට පුලුවන් මේ කෝස් එක අරන් ඔයාගේ ව්‍යාපාරයට අදාල පෝස්ටර්ස් ටික වෙළෙඳ දැන්වීම් ටික තනියෙම හදාගන්න...
    ඉතිං මේ අවස්ථාව මගෑරගන්න එපා..
    මෙම පාඨමාලාව ඔබට Canva එකේ සැබෑ ප්‍රවීණයකු වීමට, නිවැරදිව සහ සාර්ථකව විවිධ නිර්මාණ හඳුන්වා දීමට උපකාරී වේ. ඔබේ නිර්මාණශීලීත්වය පුළුල් කර ගැනීමට සහ Canva භාවිතය සරල කර ගැනීමට මෙය හොඳම අවස්ථාවයි!
    ඔබත් Canva ප්‍රවීණයකු වන්න - Canva Master Course - Group 2 එකට එකතුවෙන්න
    chat.whatsapp....
    Udemy එකෙන් Canva Master Course එක කරලා වටිනා සහතිකපතක් හිමිකරගන්න
    www.udemy.com/...
    Coupon Code : DROIDAPPS

ความคิดเห็น • 4

  • @isharapathirana4339
    @isharapathirana4339 หลายเดือนก่อน +1

    Hi, Canva aduwata Pro version ganna vidihak kiyanna puwanda Bro ? Thank you!

    • @droidapps90
      @droidapps90  หลายเดือนก่อน

      Join wenna pahala link eken..

  • @navidudasith4931
    @navidudasith4931 หลายเดือนก่อน +1

    ayiyage whaatsapp number eka weda nee..

    • @droidapps90
      @droidapps90  หลายเดือนก่อน

      chat.whatsapp.com/H2x0pz3s4y23TcMpicSruS