මාතර බස් රථයක් තුලදී දුටු අරුම පුදුම මනුස්සකම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මනුස්සකම සමාජයෙන් කෙමෙන් දුරස් වි යන කලක මාතර බස් රථයක් තුලදී එලියට ආ උණුවෙන හදවතක් ඇති උතුම් මිනිසෙකු ගැන අසුන අමුතු කතාවක් තමයි මේ..

ความคิดเห็น • 910

  • @amiladisanayake-sq4tx
    @amiladisanayake-sq4tx ปีที่แล้ว +80

    මෙයාව දන්නවා හරිම හොද කනෙක් බදුල්ල මාතර බස් එකෙත් මෙයා වැඩ කරනවා ඉස්කෝලේ ළමයින්ගෙන් ටිකට් ගන්නේ නැහැ අැල්ලෙන් නගින විදෙස් ජාතිකයන්ව කවම දාකවත් අතරමං කරන්නැ හුගක් අය මිරිස්සට යන්නේ මාතරට ගිහිල්ලා යන්න එකක් නැති වුනොත් එ් අයව මිරිස්සටත් ගිහිල්ලා දානවලු.මල්ලි උඹ ගැන මාර සතුටුයි උඹලා දෙන්නටම බුදු සරණයි...❤❤❤❤

    • @nimalamarasiri5033
      @nimalamarasiri5033 หลายเดือนก่อน +7

      මනුෂ්‍යත්වයේ උතුම් බව. බුදු සරණයි නිහතමානී ඔබ දෙදෙනාටම.

    • @ShakieHapuarachchi
      @ShakieHapuarachchi หลายเดือนก่อน +1

      ❤❤

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 ปีที่แล้ว +124

    සදාචාරාත්මක ලෙස විවාහ වුන දෙමව්පියන් ගේ දරුවෙක් හදපු දෙමව්පියන්ට ස්තූතිය්

  • @chamininawodaya4175
    @chamininawodaya4175 ปีที่แล้ว +105

    මනුස්සකමින් පිරිපුන් ඔබ වැනි මිනිසුන් බොහෝ දෙනෙක් මේ රටේ ඉපදේවා!🙏❤️🙏❤️

    • @jananikajayanetthi6464
      @jananikajayanetthi6464 ปีที่แล้ว

      🙏

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 ปีที่แล้ว

      අද අපිට ඕනිම කරන්නේ මේ වගේ උතුම් මිනිසුන් තෙරුවන් සරණින් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 3 ปีที่แล้ว +143

    මේ වගේ රත්තරන් මනුෂ්‍යයන් ගැන අහද්දි ඇත්තටම ඇස් වලින් කදුළු එනවා, ආඩම්බරයි ඔබ ගැන, හිස නමනවා ඔබගේ මනුෂ්‍යත්වයට, තෙරුවන් සරණයි සියළු දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදයයි ඔබට

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 ปีที่แล้ว +150

    මහත්මාණෙනි ඔබේ මනුස්සකමට ගරැ කරන්නෙමි ඔබට සියලු දෙවි
    පිහිටයි බුදු සරණයි..

  • @kanthimuthu7665
    @kanthimuthu7665 2 หลายเดือนก่อน +41

    රියදුරු මහතාගේ උතුම් කාරුණික සහයෝගයත් මෙයට නොලැබුණානම් එදා මේ සත්කාරය නොලැබෙන්න. තිබුනා. බහිනකම් ඉවසන්න බැරි රියදුරු මහතුන් සිටිනා මේ රටේ, මේ බසයේ රියදුරු මහතාත් උතුම් පුත්‍රරත්නයක්. ඔබටත් මගේ ප්‍රණාමය. ඔබ දෙදෙනාම දෙවියෝ රැකදේවා.

    • @geetharanjani333
      @geetharanjani333 2 หลายเดือนก่อน +1

      මනුෂ්‍ය කම තියෙන රිය දුරු මහතෙක්

    • @chithranganiWeerasekera
      @chithranganiWeerasekera 2 หลายเดือนก่อน

      1:02 😊😊

  • @spiderkolla8235
    @spiderkolla8235 3 ปีที่แล้ว +248

    කොන්දොස්තර මහතාට. හා රියදුරු මහතාට ජාතියේ ප්‍රණාමය
    *** බුදු සරණයි ***

    • @user-jl4vl3hl9p
      @user-jl4vl3hl9p 2 ปีที่แล้ว +1

      බුදු සරනයී

    • @sujeewalakmal8019
      @sujeewalakmal8019 ปีที่แล้ว

      H 60

    • @sampathpriyantha6364
      @sampathpriyantha6364 ปีที่แล้ว

      මෙවන් ගුනවත් මිනිසුන් මේ ලොව බිහි වේවා .

    • @benukanirmal9710
      @benukanirmal9710 2 หลายเดือนก่อน

      උතුම් ම්නිසෙක් ඔබට දීර්ඝායුෂ💟💟🌸🌸

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +59

    මෙි උතුම් සහෝදරයාට සත්පත්තිණි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතමි .............!!!🌻🙂👍🌻💐🌻👍👍👍👍👍👍👍

  • @randimaweerasinghe4404
    @randimaweerasinghe4404 3 ปีที่แล้ว +309

    මනසින් උසස් ඔබ වැනි මිනිසුන් මගේ රටේ තව තවත් ඉපදේවා...... 💕💕

  • @kumaribasnayaka5786
    @kumaribasnayaka5786 3 ปีที่แล้ว +96

    ඒ වගේ දෙයක් අහන්න ලැබීමත් සතුටක්. ඔබ තුමා රටට වටිනා කෙනෙක් බුදුසරණයි

  • @anandaranaweera419
    @anandaranaweera419 ปีที่แล้ว +16

    ඇත්තටම හොද සත් ගුණවත් ක්‍රියාවකි . ස්තුතියි. රටේ මෙවැනි පුද්ගලයෙකු අදුන්වා දීම සම්බන්ධයෙන්. මෙය දකින තවත් එක් අයකු හෝ වෙනස් වී සමාජය ලස්සන කරත්වා යන්න මගේ පැතුමයි.

  • @rathnahapuarachchi2873
    @rathnahapuarachchi2873 ปีที่แล้ว +59

    තවකෙකුගේ දුක හදුනන තවකෙකුට පිහිටවිය හැකි හැකි උසස් මනසක් ඇති ඔබ වැනි උතුම් මිනිසුන් ට අපගේ ගෞරවනීය ප්‍රණාමය.මෙවැනි උත්තරීතර ගතිගුණ ඇති මිනිසුන් අගය කිරීම තුළින් තවත් එවැනි මිනිසුන් බිහි විය හැක

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน +1

      The Great people doing great things.
      You are not a "Kondosthara. Horek".
      You are a "Condosthara Mahatmayek".
      We hats off to your great services.

  • @marasinhamanike2686
    @marasinhamanike2686 ปีที่แล้ว +26

    ආඩම්බරයි හොද උතුම් මනුස්සකම තියෙන දෙවියෙක් කීවොත් නෙවැරදියි ජය වේවා මල්ලි ඔයාගේ මනුස්සකමට ඔයාගේ මෑණියන්ට මෙවන් පුතෙක් හැදුවාට මිනිසුන්ගේ අගය කියලා දිලා තියෙනවා එම මැනියන්ටත් සිතුතියි සුභ ගමන් පරිස්සමෙන් කල්පනා ආසිර්වාදය ලැබේවා කියා පාර්තනා කරමි මල්ලි ඔයාට ජය වේවා

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 ปีที่แล้ว +27

    තුනුරුවන් සරනයි අය්යෙ ඔයාටත් ඔයා වගේ පුතෙක් වැදුව හැදුව ඒදෙමව්පියන්ටත් දීර්ගායුශ ලැබෙව්වා සියලු සිතුම් පැතුම් ඉටුවේවා

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 ปีที่แล้ว +99

    මනුස්සකම පිරුණු මිනිසුන් අප අතර තාම ඉන්නව.තෙරුවන් සරණයි එතුමාට .

    • @malamangalika5645
      @malamangalika5645 ปีที่แล้ว +3

      Hama kenema mewagenm lankawa kopàman lassan weweda🙏🙏🙏🙏🙏🙏

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 ปีที่แล้ว +25

    මෙවැනි උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා ඒ වගේම මේ වගේ උතුම් මිනිසුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා

  • @ramaniranamuka8157
    @ramaniranamuka8157 ปีที่แล้ว +18

    සැබැවින්ම ඔබ මනුෂ්‍ය නම් හොදට හදුන්වන කෙනෙක් ඔබට නිදුක් නිරෝගී මත් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว +21

    අපේ ලංකාවේ 🇱🇰නරක මිනිසුන් වඩා හොද මිනිසුන් ඉන්නේ 👌මේ වගේ දරුවෝ උතුම් උදාර එඩිතර තව තවත් ඉපදේවා කොන්දොස්තර මහතාට ත් රිය දුරු මහතාටත් මේ කතාව මුහුණු පොත ට දාපු දරුවටත් බොහොම පිං උදාර දරුවෝ 🙏🇱🇰🇵🇸

  • @Rana-derana
    @Rana-derana 3 ปีที่แล้ว +33

    මේ වගේ මිනිස්සුත් අපේ ලෝකේ ඉන්නවා..👍👍

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +44

    මෙම වාගේ අනෙක් අය ඉන්නවා නම් කොච්චර හොඳද මල්ලි ඔයාට සුභ පැතුම් තෙරුවන් සරණයි ♥️♥️♥️❤️❤️❤️🙏🙏❤️

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +20

    පෙර සංසාර වල හුරුව ,මිනිස්සුන්ට උදව් කිරීම ..
    බුදු සරණයි ඔයාලට !!🙏🙏❤❤

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +6

    ආදරණීය පුතේ ඔයා ඒ දුවට කල උපකාරයට බෙහොම ස්තුතියි පින් ඔබතුමන්ට සහ ඔබවැනි රත්තරං පුතෙක් මෙලොවට බිහි කළ ඒ ආදරණීය මෑණියන්ටත් 💛🌹💛 පියාණන්ටත් උතුම් දළදා සමිදුගේ පිහිටෙන් දීර්ඝායුෂ සමිපත්ද නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ...............!!! 🙏🙏🙏

  • @mallikaweerakkody7053
    @mallikaweerakkody7053 ปีที่แล้ว +13

    ඔබ වැනි කෙනෙක් බිහි කල දෙමව්පියන්ටත්. ඔබටත් යහපතක්ම වේවා ..තෙරුවන් ගුන බලයෙන් ඔබේ ජීවිතය සාර්ථක වේවා !!!

  • @anuraranaweera7746
    @anuraranaweera7746 2 หลายเดือนก่อน +2

    මෙ යහපත් සිදුවිම අද දිනයි දෑක්කෙ,අද උදෙ 5.20ට අද දිනට දෑකපු පලවන දෙ ඉතාමත් අසිරිමත් වාසනාවන්ත දෑක්මක්💓🙏💓 ස්තුතියි, ගොඩක් පින් මෙයට,ඇසට කදුළුක් එක් කිරිමටත් සමත් වු යහපත්ම මනුස්සකම මුහුකුරා ගිය සත්ගුණවත් මිනිසෙක්,අවාසනාවන්ත ඉරණම කට ශ්‍රිලංකාවත්, අහිංසක ජනතාවත් ගොදුරු විය සිටින කාලයක් මෙම සත් ක්‍රියාවට මෙ උතුම් මිනිසාට ගොඩාක් පින්,ඔහුට ඔහුගෙ පවුලෙ අයටද සතුටුම පිරුණු ලස්සනම ඉදිරි ජිවිතය ක්ම ලැබෙවා,උතුම් මිනිසාණෙනි අපගෙ ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +31

    කාලයකින් අහපු හොදම කතාව මහතානෙනි ඔබට තෙරැවන් සරනයි දිර්ඝායු ලැබේවා ❤❤❤

  • @user-vu8qh4en2d
    @user-vu8qh4en2d 3 ปีที่แล้ว +24

    🙏🙏🙏🙏🙏..ඇත්තටම .මෙවැනි මිනිසුන් .අපේ මව්බිමට වැඩි වැඩියෙන්.පහල වේවා !!!...තෙරුවන් සරණයි !!!..

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว +41

    ඔබතුමා.කල උතුම් සත්කාරය අගේ කළ යුතුයි . තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි .....!!!

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 ปีที่แล้ว +9

    ඔබ තුමාට උතුම් වු ත්‍රිවිධ රත්නයෙ අශිර්වාදය ලැබේවා !!🙏🙏

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +10

    ඒ වගේ දෙවල් අහන්නත් සතුටුයි
    ඔබතුමා අපට දෙන්නෙ සමාජයට වැදගත් video බොහොම ඉස්තුති ඔබට 👍👍👍

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 ปีที่แล้ว +8

    ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏අපේ රටට මේ වගේ මිනිස්සු තාම ඕනේ 👍👍👍

  • @hcookery5796
    @hcookery5796 ปีที่แล้ว +6

    තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙ පිහිට ආරක්ෂාව ඔබලාට ලැබේවා 🙏🙏🙏

  • @sheltandias200
    @sheltandias200 3 ปีที่แล้ว +20

    උතුම් මිනිසෙක් හරිම ආඩම්බරයි

  • @theshan_sj
    @theshan_sj 3 ปีที่แล้ว +32

    හදවතින්ම උතුන්මමනුස්සයෙක් ,බුදුසරනයි.රට දියුනුවේවා

  • @kanthimuthu7665
    @kanthimuthu7665 2 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම ඔබ මිනිසුන් අතර ඉන්නා දෙවිකෙනෙක්. අපේ පුංචි ලක්මාතාවට ඔබ වැනි පුතුන් තව තවත් බිහිවේවා. උතුම් දහම් පදයක් අසන්න ලක්වාසීන්ට ලැබුණු පොසොන් මාසයේ බොහෝ කලකින් සතුටුදායක දෙයක් අසන්නට ලැබුනා. ඔබ‍ට තෙරුවන් සරණයි.

  • @sandyapushpmali4439
    @sandyapushpmali4439 ปีที่แล้ว +15

    අනේ පුතේ ඇස් වලට කදුලු ආව ඔයාගේ දේමාපියන්ට පින් මේභේම පුතේක් රටට ලබාදුන්නාට🎉

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว +5

    ඒ දේ ඇහුවම ඇස් වලට කදුළු ආවා මගේ. තෙරුවන් සරණයි එතුමට

  • @Suraaru55
    @Suraaru55 ปีที่แล้ว +15

    ස්තුතියි මෙහෙම අය තමයි ඕනි මේ සමාජයට ❤❤❤❤

  • @udaperera9945
    @udaperera9945 ปีที่แล้ว +5

    මිනිසුන් අතර සැබෑ මිනිසෙක් ලෙස මට හැඟෙනවා. මෙවැනි අය ඉතා සුළු පිරිසක් අප අතර ඉන්නවා. ඔවුන් සොයා යමු. එකතු වෙමු රටට උවමනා මෙවැනි සැබෑ මිනිසුන් බව මැනවින් පැහැදිලි වේ. ආදරණීය මිනිසුනේ, ඔබත් මේ මිහිතලය මත සැබෑ මිනිසකු ලෙස ජීවත්වන්නට උත්සාහ කරන්න .රටට අවශ්‍ය එයයි.තෙරුවන් සරණයි !!!

  • @jeradfernando4375
    @jeradfernando4375 3 ปีที่แล้ว +49

    ඔය වගේ මිනිසුන් මෙි රටෙි සිටියොත් මෙි රට බබලාවි

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 2 หลายเดือนก่อน +2

    නියම මිනිසෙක්.මෙයාලට තමා මනුෂ්‍යයින් කියන්නේ..ඊට වඩා තව මොන කතාද..සැමටම බුදු සරණයි ..❤❤❤❤❤❤❤

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว +8

    මෙවන් උතුම් මිනිසුන් තව තවත් මගෙ රටෙ පහලවේවා.ඔබ ජාතියෙ විරයෙක්

  • @wimalbandara5030
    @wimalbandara5030 2 วันที่ผ่านมา

    කලාතුරකින් දකින්න ලැබෙන මෙවැනි මහත්වරුන් සමස්ත මගී ප්‍රවාහන සේවාවටම විශාල ආදර්ශයකි.ඔබව සියලු දෙවියන් රැක දේවා.සියලු දේවාසිර්වාද ලැබේවා .තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithapadmini7746
    @lalithapadmini7746 3 ปีที่แล้ว +5

    ඔබට බුදු සරණ lebawa

  • @slcreative5889
    @slcreative5889 หลายเดือนก่อน

    අපේ රටට අවශ්‍ය මේ වගේ මනුස්සකම පිරුණු මිනිසුන්. ඔබ වැනි මිනිසුන් අපිට ආඩම්බරයක්.

  • @anoushkathelani5446
    @anoushkathelani5446 3 ปีที่แล้ว +23

    මෙහෙම මිනිස්සු ඉන්න එකත් ලොකු දෙයක් කවදාවත් එ අයියාට වරදින්නේ නැ.

  • @anojakumari5255
    @anojakumari5255 ปีที่แล้ว +2

    අපේ රුවන් මල්ලි ගැන මේ කියන්නේ .මේ කියපු ඔක්කොම ඇත්ත .බුදු සරණයි අපේ මල්ලි

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do ปีที่แล้ว +3

    රියදුරැ සහ කොන්දොස්තර මහතුන්ට බුදු සරනයි.

  • @deepanikarunatilake1843
    @deepanikarunatilake1843 ปีที่แล้ว +2

    අපූරුයී.එම වටිනා ගතිගුණ අගය කළ ඔබටත් ස්තූතියි.

  • @kanchanasen55
    @kanchanasen55 ปีที่แล้ว +6

    කියන්නට ඇත්තටම වචන නෑ .උතුම් ගුණ ඇති ඔබ වැනි දරුවන් බිහි කළ මෑණියන්ටද ඔබටද උතුම් ජයශ්‍රීමහ බෝසමිදු පිහිටයි !!

  • @mhmraffik5077
    @mhmraffik5077 ปีที่แล้ว +12

    ලංකාවේ තවත් ඔය වගේ රත්තරන් හදවත් අැති මිනිස්සුන් ඉන්නවා. අපේ රට වෙනුවෙන් සහ මිනිස් සංහතිය වෙනුවෙන් වන්දනා මාන කරන්න.

  • @hwepho7755
    @hwepho7755 3 ปีที่แล้ว +10

    සමනයෙන් හොද මිනිසුන් හොයගන්න අමරැයි ඔබ තුමට දෙව්යන්ගෙ ආසිර්වාදය ලැබෙවා

    • @sarathgamalath6503
      @sarathgamalath6503 3 ปีที่แล้ว +2

      උතුම් මිනිසෙක් බුදු සරණයි.

    • @jenatdiad1573
      @jenatdiad1573 ปีที่แล้ว

      ❤❤❤

  • @chandra.katapattu231
    @chandra.katapattu231 2 หลายเดือนก่อน +1

    අප සැමගේ ගෞරවාදරය එ් මනුෂ්‍යත්වය සඳහා. තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි!

  • @MALIYA1312
    @MALIYA1312 3 ปีที่แล้ว +11

    🥺🥺ඔබ මේ රටට වටිනා උතුම් මිනිසෙක් 😌😌

    • @shriyaniperera7035
      @shriyaniperera7035 ปีที่แล้ว

      Gods bless ♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว +2

    Atthenma agaya kalayuthu manussyek. තෙරුවන් සරණයි

  • @suriyaperera1428
    @suriyaperera1428 ปีที่แล้ว +4

    🙏🙏🙏 "තෙරුවන් සරනයි" ඔබ සහ සිය පවුලේ සැමට

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට දර්ඝආයුෂ ජය

  • @malkanthiweerasinghe7425
    @malkanthiweerasinghe7425 3 ปีที่แล้ว +8

    අහන්නත් සතුටුයි.කොන්දොස්තර හා රියදුරු මහතාව දෙව්යො ආරක්ෂා කර දෙන්න ඕන.unlike කරපු උන් කහකයො.

  • @percivalfernandu2047
    @percivalfernandu2047 ปีที่แล้ว +2

    ඉතා හොඳ කෙනෙක්
    ජේසු පිහිටයි

  • @anurashantha4488
    @anurashantha4488 3 ปีที่แล้ว +13

    සමාජය තුළ ඉන්න සියලු දෙනාම වැරැදි නැහැ ...එ අතර දෙවියන් වැනි මිනිස්සු ඉන්නවා ..

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 6 หลายเดือนก่อน +2

    ඔබතුමා දීර්ගායු වේවා...❤❤❤❤❤❤❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +3

    ඇස් දෙකට කඳුලු ආවා ඒ පුවත අහලා 🥺💔 මේ තරම් හොද මිනිස්සු මේ රටේ ඉන්නවා නේද කියලා පුදුම සතුටක් මටත් දැණුනේ 🥺👍👌❤️

  • @geethchamilka305
    @geethchamilka305 2 หลายเดือนก่อน +1

    පරණ එකක් වුනත් උතුම් ගුණය අලුත්.
    මේ වගේ අයට තමයි සර් කියන්න ඕනෑ. ජේසු පිහිටයි මහත්වරුන් දෙදෙනාට

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 3 ปีที่แล้ว +12

    මෙවැනි මිනිසුන් තවතවත් මේ මිහි දෙරණේ ඉපදේවා

  • @kgchamilathushara4821
    @kgchamilathushara4821 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි මනුෂ්‍යයෙක් ..........❤❤❤❤❤❤
    බුදුසරණයි ........

  • @vajirajayasekera5741
    @vajirajayasekera5741 ปีที่แล้ว +5

    What a great person. 🙏 His hospitality towards everyone will be a great example for other conductors. Really proud of you bro

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน +1

    ඒ උතුම් සත් ක්‍රියාව කළ කොන්දොස්තර මහතාට හිස නමා ආචාර කරමි.බුදු සරණයි ,රියදුරු මහතාටත් බුදු සරණයි .සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyankarohinedevika4763
    @priyankarohinedevika4763 3 ปีที่แล้ว +5

    මේ වගේ අය අපි දැක්කේ....ෆිල්ම් වල විතරයි.අනේ වාසනාවන්,,,,,,,!! ඔබට තෙරුවන් සරණයි ,,,,.

  • @HkkshjjeHjjehhhj
    @HkkshjjeHjjehhhj 2 หลายเดือนก่อน +1

    💞💞💞 බුදූ සරනයි දෙන්නටම

  • @podimanikemanike6371
    @podimanikemanike6371 ปีที่แล้ว +6

    මෙවැනි උතුම් පුරුෂයන් බිහි .වේවා .මගෙ රටේ.ඔබ දෙදෙනාටම බුදු සරණi 👍👍👍🙏🙏🙏🌹🌹🌹

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +1

    දෙදෙනා ට ම තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q 3 ปีที่แล้ว +3

    ඔබගේ මනුස්සත්වයට මාගේ හිස නමා ආචාර කරනවා

  • @janakaaruna5602
    @janakaaruna5602 ปีที่แล้ว +2

    බුදුසරනයි

  • @dulcyfernando7216
    @dulcyfernando7216 ปีที่แล้ว +5

    හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට ව දි කියන්නේ ඕකට තමයි පුතේ උබට බුදු සරණයි නුඹ ගැන හදුන්වා දුන් ඔහුටත් බුදු සරණයි

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +1

    ආදරනීය මනුස්සයෙක් නුබට තෙරුවන් සරන පතමි ❤ මහත්තයෝ ..කැනඩාවේ 🇨🇦 සිට

  • @yfhgg6177
    @yfhgg6177 ปีที่แล้ว +3

    එතුමාට ⁣සියලුු දෙවියන්ගේ පිහිටයි මෙිවැනි මනුස්ස කමි පිරැන හදවත් කියෙන් කි දෙනාද ඉන්නේ හැදු වැඩු දෙමව්පියන්ගේ හොඳ දරැවෙක්

  • @manikemani733
    @manikemani733 ปีที่แล้ว +2

    බුදු සරනයි ඔබ තුමාට 💕💕💕💕💕💕👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @uthpalabandara3110
    @uthpalabandara3110 ปีที่แล้ว +4

    මෙහෙම මිනිස්සු තාම මේ රටේ ඉන්නවා ❤

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 ปีที่แล้ว +1

    මෙහෙම මිනිසුන් තමයි මේ රටට උවමනා..තෙරුවන් සරණයි සහෝදරයා❤

  • @madushapriyanath5682
    @madushapriyanath5682 3 ปีที่แล้ว +4

    Niyamai yalu karapu wedenam. Patta porak 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @renudamayanthi6789
    @renudamayanthi6789 2 หลายเดือนก่อน +1

    ඔබ රටටම වාසනාවක්.ඔබවන් පුහෙක් ලද මව්පියො වාසනාවන්❤

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +3

    ඔබ වැනි මිනිස්සු me සමාජයේ නැහැ teruwan සරණයි video ගෙන ඔබට istuti දළදා සමිදු ිපිහිටයි

  • @shlindara6133
    @shlindara6133 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි!!!

  • @swarnadias5846
    @swarnadias5846 3 ปีที่แล้ว +3

    යහපත් minisun dirga kalayak jiiwath karawanawa...niroghi suwayen sobaadahamin

    • @kulathilakaliyanage9122
      @kulathilakaliyanage9122 3 ปีที่แล้ว +1

      Thala vapiruvati kurahan kapenne naha! mama mage jeevithayenma ath dakapu deyak!! Obe daruvekuta hari oya vadavala prathipala aniva: labenawaamai! odata deergaayu wewaaaa!!!!

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 หลายเดือนก่อน

    හොද දෙමව්‍පියන් ගේ දරුවෝ එහෙමතමයි ♥️♥️♥️♥️♥️ මවට ණය නැති පුතෙක්

  • @shamlaramya4886
    @shamlaramya4886 3 ปีที่แล้ว +4

    🙏🙏 මෙවන් මිනිස්සු අප රටේ බොහොම අඩුයි ඔබ දෙවියෙක්.👍👍👍

  • @arsujeewa
    @arsujeewa ปีที่แล้ว +1

    Budusaranai..❤

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 3 ปีที่แล้ว +4

    නැති බැරි අවිහින්සක කෙනෙකුගේ ඉතුරු රැපියල දෙන්නෙ නැති අද කාලෙ ඔබ වැනි ගුනගරැක උතුම් මිනෙසුන් අදත් අපේ ලංකාවෙි ජිවත් වෙන බව දැනගන්න ලැබිම අප පෙර බවයෙ කුසලකර්මයක් වෙන්න ඇති .

  • @user-rz2qp1le6k
    @user-rz2qp1le6k ปีที่แล้ว

    ඇත්තටම මේ වගේ අය.හොයාගන්න හරිම අමාරුයි ඔබ.දෙන්නා ට.බුදු සරණයි

  • @coctiran5095
    @coctiran5095 3 ปีที่แล้ว +6

    කොච්චර හොද මනුස්සයෙක්ද,

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k 2 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේට ස්තූති

  • @PRIYANI1000
    @PRIYANI1000 3 ปีที่แล้ว +4

    මිනිස් කම පරි මිනිසුන් තවත් ඇත අපේ පුන්චි රටේ ❤💕

  • @umangaguruge5060
    @umangaguruge5060 หลายเดือนก่อน

    ඔබ කරන සේවය අගේ අගේ කල යුතුයි.ඔබහට ධෛර්යය ශක්තිය නොඅඩුව ..ලැබෙිවා .🙏🙏

  • @user-te4wz6hl8l
    @user-te4wz6hl8l 2 หลายเดือนก่อน

    දීර්ඝායුශ ලැබේවා 🙏 🙏 🙏 සහෝදරයා ❤❤❤ බුදුසරණයි තෙරුවන්සරනයි දලදා සම්දු පිහිටයි ආරක්ශාවයි ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි ලැබේවා 🙏 🙏 🙏 🙏

  • @lalkingsly9185
    @lalkingsly9185 ปีที่แล้ว +1

    ආදර්ශමත් උතුම් මිනිසෙක්. සොයුර ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @user-st6sr7oi2o
    @user-st6sr7oi2o หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම පිං❤

  • @arunasampath2563
    @arunasampath2563 ปีที่แล้ว

    මේ වගේ සමාජයක මේ වගේ උත්තරීතර මනුස්සකමට ඔබට ගොඩාක් පිං මහත්මයාණනි ගොඩාක් පිං...

  • @user-xt2zy2vv4h
    @user-xt2zy2vv4h หลายเดือนก่อน

    ග්‍රේට් මනුස්සයෙක්. ඔබ‍ට ජය.

  • @gmthissa8523
    @gmthissa8523 2 หลายเดือนก่อน

    ඔබවැනි අව්‍යාජ මිනිසුන් රටට වාසනාවක්.දීර්ඝායු වේවා.

  • @hemalankaramahathera493
    @hemalankaramahathera493 3 ปีที่แล้ว +1

    Uthum kollekge Uthum kriyavak
    Budusaranai.

  • @pushparani6825
    @pushparani6825 ปีที่แล้ว +1

    මනසින් උසස් තවත් එක් මනුස්සයෙක් ඔබට තෙරැවන් සරනයි